ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුන්දර දවස ගෙවන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2019
  • ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුන්දර දවස ගෙවන හැටි
  • บันเทิง

ความคิดเห็น • 38

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +18

    මම කැමැතිම නළුව.හරිම නිහතමානීව කතා කළ

  • @manelrathnayaka2203
    @manelrathnayaka2203 4 ปีที่แล้ว +8

    ආදරණීය , නිහතමානී මනුස්සකම පිරුණ හදවතක් තියෙන කෙනෙක් බව දැනෙනවා.මේ වගේ කෙනෙක් මෙහෙම හරි දකින්න ලැබීමත් හරිම සතුටක්. කලාවේ අත්දැකීම් බහුල මේ වගේ අයට නිසි ඇගැයීමක් ලබා දෙමින් වර්ථමාන කලා කෙත පෝෂණය කරනු වස් දායකත්වය ලබා ගන්නේ නම් එය අතිශය වටිනා ක්‍රියාවක් බව නොකිවමනාය. ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා.නීරෝගී බව සහ දීර්ඝායුෂ වේවා!

  • @nilanthiramani5258
    @nilanthiramani5258 4 ปีที่แล้ว +13

    නිහතමානි සුන්දර නලුවෙක් ඔබතුමාට දීර්ගායුශ ලැබේවා

  • @mdh5961
    @mdh5961 4 ปีที่แล้ว +12

    70"දසකයේ සිනමාවට පහල වුනු තවත් සිහින
    කුමාරයෙක්වු තිස්ස සොඳුරු කලාකරුවානෙණි
    ඔබතුමාව දැකිමෙන් ඉතාමත් සතුටක් ඇති වුණා.
    ඇත්තෙන්ම අපේ පැරණි ප්‍රවීන කලාකරුවන් සියලු
    දෙනාගේම කැපවීම,සේවාව අපි ඉතා අගය කල-
    යුතු වටිනාම කාරණයක්.නමුත් ඒ අයට ලැබිය යුතු
    ප්‍රතිචාරය,ප්‍රතිලාභ,ගරුත්වය යන සියල්ල ගැන අද
    සම්පුර්ණයෙන් බැහැරව යන කාලයක් බවට පත්විම ඉතාම කනගාටුයි.
    තිස්ස කලාකරුවාණෙනි,You Tube එක හරහා
    තමයි මම දැක්කේ.ඔබදෙපල මම 70"දශකයේ
    ඉඳලා දන්නවා.නමුත් කිසි දවසකවත් මුණ ගැහිලා නැහැ.ඔබතුමාගේ පවුලේ පින්තුරය
    දැක්කාම තවත් සතුටක් ඇතිවුණා.ඔබතුමාට
    නිරෝගි සුවය සහ දීර්ගායුෂ ලැබේවා කියා
    ප්‍රර්ථනා කරමි.තෙරුවන් සරණයි.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +13

    ගොඩාක් නිහතමානී කලාකරුවක් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @premaseneviratne451
    @premaseneviratne451 4 ปีที่แล้ว +17

    70 දශකයේ සිහින කුමාරයානෙනි ඔබට තෙරුවන් සරන

  • @nilanthiramani5258
    @nilanthiramani5258 4 ปีที่แล้ว +20

    අදකාලේ නලු නිලියෝ ඇදුම් මාරු කරනවා වගේ ගෑනු මිනිහෝ මාරු කරන්නෙ නමුත් මේ අය එහෙම නෙමේ මොනවා උනත් පවුල් ජීවිතේ ආරක්ෂා කරගෙන නම්බුව ඇතිව ජීවත් වෙනවා දැන් කලා ලෝකේ ඉන්නෙ අමුම අමු සත්තු ට්කක් මේවා ආදර්ශයට අරන් ජීවත් වුනොත් කලා ලොවේ නම්බුවත් ආරක්ෂා වෙයි

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 4 ปีที่แล้ว +10

    සිනමාවේ හිටපු සුන්දර චරිත.👍👌👈💚💜💙💛💚💜💙💛

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +4

    Nehathamani. Adarshamath.. Daksha.. Sundara.. Kalakaruvek.... Obatumata Neduk.. Neroge...Dergusha Labeva... Neroge Sampath Labeva.. Teruvan saranai.. Seya Paulatama..

  • @dilipjanaka9844
    @dilipjanaka9844 4 ปีที่แล้ว +3

    One of the Box office actor in 70's...greate person

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +2

    Adaraniya thissa aiye, oyawa dakinna labimath wasanawak. Harima sathtui. Pasu kaleka aranchiyak wath nathi una oya gana. Sinamawen jeewath novi oyalage ussahayenma dunuwela innawa dakiddi sathutui. Aiyata dirgausa labewa. Budu saranai.

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +2

    ඔබට දීර්ඝායුස ලැබෙනවා ගොඩාක් හොඳින් කතා කළ .budusaranai ඔබට

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 4 ปีที่แล้ว +3

    ආසම නලුවා. ආදරේයි ...දීරිගායු ඔබට

  • @dilipjanaka9844
    @dilipjanaka9844 4 ปีที่แล้ว +3

    As a presentator,Please give more respect to the elders,seniors, while doing the programe..

  • @indikawekunugoda651
    @indikawekunugoda651 2 ปีที่แล้ว +2

    ane harima lassana hithak thiyana manussayek budusaranai obathumata

  • @rangirangi7523
    @rangirangi7523 4 ปีที่แล้ว +6

    ලස්සන family akak

  • @jamesshenuli6902
    @jamesshenuli6902 4 ปีที่แล้ว +2

    Harima nihathamai kalaakaruwek obathumata dirgaayusha pathanawa budu saranai,dewi pihitai....!!!

  • @rangirangi7523
    @rangirangi7523 4 ปีที่แล้ว +5

    ලස්සන රංග silpiyek

  • @sudarshirossey3775
    @sudarshirossey3775 4 ปีที่แล้ว +2

    nihathamani mahathmayekh budu saranai mahathtayo

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 ปีที่แล้ว +1

    Harema gunawath. Adarsamath seresta kalakuwek. Me aya ape kuda kale setama danasitiya yahapath deweyak gawana agaraganya kala kuruwek. Me ayata danatath awasthawa denna ona. Obata seya pawkarala tama nerogi sampath labewa dirgauwewa samma sambudu saranai . Dakemath sathutak .

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +2

    මෝඩ ගොන්දෙන මෙයා ව්ජේසුන්දර නොවේ විජයසුරේන්ද්‍ර
    මේ හිරු නාලිකාවෙ සංස්කරනය කරන අයත් කුඩුගහලද ඉන්නෙ. කුඩුනාලිකව.

  • @aptspts7558
    @aptspts7558 4 ปีที่แล้ว +9

    අසම නලුවා දිර්ගායුස ලැබෙිවා ජනක සහ මංජු තමයි මම බලපු සො එක ඉතින් ජනක ගොඩක් අාදරේයි මම කුවෙිටි

    • @secondcell259
      @secondcell259 4 ปีที่แล้ว

      ඔයාට වැරදීමක් ජනක සහ මංජු මෙයා නෙමෙයි.මට එයාගෙ නම මතක නැහැ .මේ ඉන්නෙ තිස්ස විජේසුරේන්ද්‍ර .මෙයා හිටියෙ සුහද පැතුම එකේ..
      '...ආලෝකේ විහිදී පැතිරේදෝ.
      ආශාව ඉටුවී සපිරෙයිදෝ..
      වැලලුනි මල ඊයේ තව හෙටක් තියේ..සටනෙකි ජීවිතේ ජය පරාදවේ..// මතකද.

    • @sssddd4854
      @sssddd4854 4 ปีที่แล้ว

      Janaka saha manju eke hitiye
      Jayantha das perera. K A W. PERERA mahaththayage putha.

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 ปีที่แล้ว +1

    සුපිරි නළුවා

  • @sumithradon8917
    @sumithradon8917 4 ปีที่แล้ว +3

    Arima sundar manussayk dirgauwewa

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 4 ปีที่แล้ว +2

    Sonduru kalakaruwanani obata deergayusath niduk nirogi suwayath

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 4 ปีที่แล้ว +1

    Cute actor

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 4 ปีที่แล้ว +1

    Boats niduk nierogi suwaya pathanawa

  • @indrajayasekara7548
    @indrajayasekara7548 4 ปีที่แล้ว +1

    Thamath lassanata innawa

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 4 ปีที่แล้ว +1

    Aney pau hare hodai hamadeytama. Haaa Yamuna kiyanawa. Amataka nokara yutui obawa nawata dakina tutu jasu phitai

  • @ranifernando8872
    @ranifernando8872 4 ปีที่แล้ว +3

    Asamanaluvak

  • @Malkanthi1122
    @Malkanthi1122 4 ปีที่แล้ว +2

    Ane asama nalu surendara sir awankai neda kathawa ma padmini

  • @isuruhewage4817
    @isuruhewage4817 ปีที่แล้ว +1

    Sanju

  • @simysony3807
    @simysony3807 4 ปีที่แล้ว +1

    ane wasanawan

  • @mandinigunasekara9312
    @mandinigunasekara9312 4 ปีที่แล้ว +1

    තිස්ස විජේසුරේන්ද්‍ර !