මගේ සිම්පල් බීට් රූට් කරිය | How I make Beet Root Curry deliciously at home | Sri Lankan Lunch Menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 90

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +7

    මමත් ඔය ක්‍රමයට තමා නංගී බීට් උයන්නෙ හරිම රසයි නේ ,ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා ,ඉදිරියට ,ඉදිරියටම යමු නංගී ,බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว +4

    හරිම රසවත් curry එකක් . මම හරිම ආස curry එකක් .ඊයෙත් මම හැදුවා. Beetroot උයපු ඇතිලියේ බත් ගාලා කන්න මම පොඩි කාලේ ඉඳලා හරිම කැමතියි .
    තෙරුවන් සරණයි ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් !!!!

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාලටත්

  • @tglalith8246
    @tglalith8246 13 ชั่วโมงที่ผ่านมา

    Ane hari ma rasa curry ekak🌝

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 ปีที่แล้ว +3

    මමත් තුනපහ බොතල් හැඳි නැතුව තමයි පාවිච්චි කරන්නේ.අපිත් ඔය වගේ තමයි හදන්නේ අක්කේ.ඒත් අපි සීනි දාන්නේ නෑ.ආයේ හදද්දී දාලා බලන්න ඕනී.රසට තියේවි.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Thank you dear. හදල බලල කියන්න

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +6

    අක්කගෙ පරිප්පු එක ත් රස පාටයි ඒකත් හදමුකො දිග meal prep vedio එකක් අරන් එන්න අක්කෙ ඉක්මනින් ම

  • @fr.diaries
    @fr.diaries 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේ විදිය වෙනස් අපි බීට් හදන විදියට වඩා.හරිම රස පාටයි ඒ කරි එක.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Thank you dear. හදල බලන්නකෝ එහෙනම්

  • @rashiamarasinghe2142
    @rashiamarasinghe2142 2 ปีที่แล้ว +1

    Athe mimmata...niyamai akke...rasa patai

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 ปีที่แล้ว +2

    අනේ අක්කේ හරිම රස පාටයි වගේ .කතුරැමුරැංගා බැදුමත් රසයි වගේ 😜😜😜😜

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว

    මගෙ husband ආසම එළවළුවක්. මං ගොඩක් දවස් වලට හදනවා ඒ නිසා. වෙනද හදන විදියට වඩා වෙනස්කම් දෙක තුනක් තියෙනව.ඔය විදියටත් try කරල බලන්න ඕනෙ ඇත්තටම රහ පාටයි..😋😋 අනික බීට් එක්ක පාන් රහයි තමයි. මාත් කනවා.

  • @angelomotha9981
    @angelomotha9981 25 วันที่ผ่านมา

    oyata oney vidiyata adanna apita spoon pavichi karana oneyma kiyala therory ekkak ney
    experince people no need tools thats the difftence
    anthimata apita oney deya labenawa katiya errisiyawata kiyana katha gannan ganna epa oyage vidiyata oya kara genna yanna
    mamath ema thama danney spoon pavichi ney mama pavichi karaney bottle eke mudiya spoon wenuwata mama purudu wela thiyana vidiya
    oyage vidiyiyta haduwa harima rasai thank u❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  24 วันที่ผ่านมา

      ❤️❤️❤️🙏🙏🙏

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 ปีที่แล้ว +1

    👍👌👌👌👌👌oya vidiyatanam hadala rhai thama.

  • @somawathidammikaa8864
    @somawathidammikaa8864 2 ปีที่แล้ว

    Adarsamat amma kenek hihatamaikama mama hamadama agaya karanawa akkage godak watina api nodanna dewal kiyala denawata pin hamadama satutininna labewa siyalu denata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍🙏thank you dear

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว

    හරිම රසවත් පාටයි ..මමත් අනිවාර්යයෙන් සීනි දානවා ..මගේත් අසම කෑමක් 😁💐

  • @shanikarukshani1505
    @shanikarukshani1505 2 ปีที่แล้ว

    Akka essara wage housewife lata keeyak hari hoyagnn motivational vedio krnn

  • @udayamadu1048
    @udayamadu1048 2 ปีที่แล้ว

    Ammo eke lassana pata thank you akka mn balagana hitiue me recipy eka danakan betuth aran awith inne ada uyanna one 😘😘😘😘😘

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හරි හරි මට හදල කියන්න එහෙනම්

  • @Rasanganii2002
    @Rasanganii2002 2 ปีที่แล้ว

    Mmmmm...රස පාටයි😋😋 සුදු බත් & බීට් රුට් 😋 කන්නත් කලින් බඩ පිරෙනෝ....... ❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Ha ha ස්තූතියි 😍🙏❤️

  • @hirusha1969
    @hirusha1969 2 ปีที่แล้ว +1

    නෙලුම් අල 😌

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      නෙලුම් අල තිබ්බෙ නැ. මම ආපහු ගෙනාවම හදන්නම්

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว

    Ape Ammath heeniyata kapapu nisa math ehemai, Amma iwuveth ohoma mulinma Kiri dalama
    , Harima rasai thamai
    Mama nam uyanne wathure thambumama Kiri dala themparadu karanawa, Eth oyage menu video eke idan mama beer curry eka gana alert eke hitiye. Meka hadanawa kiyala hithagaththa
    Thawa beet greater karala theldalath harima rasai me, mama ehemath hadanawa
    Math Hadi pawichichi karanne na. Hithe mimma sure,
    Mama kawadath boru show nathi oyata Hari kamathiyi
    Budusaranai oyalata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      අනේ thank you so much for this lovely comment ❤️❤️❤️

  • @suraniwasanadharmasena6994
    @suraniwasanadharmasena6994 ปีที่แล้ว

    Akke infrared cooker ake brand aka mokakda oyage

  • @dilkisulochana7291
    @dilkisulochana7291 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කේ.හරිම රස පාටයි.❤️

  • @sandunitharushika2546
    @sandunitharushika2546 2 ปีที่แล้ว +1

    Kathurumurunga baduma hadana hatith kiyl dennkooo🤗

  • @himalidesilva5527
    @himalidesilva5527 2 ปีที่แล้ว

    Mamath me wage thama hadanne eth sini nam damme na ada sini dala hadanna one me wage rasawath menu aith aran enna ❤️❤️

  • @shiran1977
    @shiran1977 2 ปีที่แล้ว

    Harima simple rasawath kema welak. Oyawe video sarala dewal nisa balanna asi. Monthly mudal balance karan widiya kiyala denna. Monthly plan akak.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      අනේ darling . මට ඒක බෑ. ඒව කරන්නෙ මගේ husband

    • @shiran1977
      @shiran1977 2 ปีที่แล้ว

      OK dear. Diga lassana vidio akak aragena ikmanata anna

  • @panchayt8606
    @panchayt8606 2 หลายเดือนก่อน

    මාත් වෙලවකට තුනපහ මිරිස් හලනව.කහ නම් handhen තමයි

  • @shanikanadeera1668
    @shanikanadeera1668 2 ปีที่แล้ว

    anee adarei akkiyooo.mn kaha daanne nee ethakota godak rathui poddak balannako akki daan nathuwa hadala

  • @Danushkaperera042
    @Danushkaperera042 ปีที่แล้ว

    Diya kiri witharaida danne uku kiri danne nadda

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  ปีที่แล้ว +1

      හොදට බලන්නකෝ දෙකම දානවා

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 11 หลายเดือนก่อน

    Oya nam niyami akki

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 ปีที่แล้ว

    Math asama kamak beetroot akke..oya widiyata tama mat hadanne...kapannet ohoma tama...saladeth rasai neda akke...
    Aluth cooker aka gana kiyannako..budusaranai akke

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි..

  • @shashiniherath9257
    @shashiniherath9257 2 ปีที่แล้ว

    Woooow akki

  • @rtk9661
    @rtk9661 2 ปีที่แล้ว

    Lassana patai rasa athi hadanna ona

  • @asankadinesh1658
    @asankadinesh1658 2 ปีที่แล้ว

    Ane math heduwa. Harima rahai akki.akkiyo dan duli babage bara kohomada. Man idea ekak gannai ehuwe.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      එයා ගොඩක් කෙට්ටුනේ. බර 15 kg වගේ

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว

    👍❤️

  • @mommytonathan-UdaniSachi
    @mommytonathan-UdaniSachi 2 ปีที่แล้ว

    බීට් රූට් වල කොහොමත් පැනිරසක් තියෙන නිසා සීනි එකතු කරගත්තම පැනි රස වැඩි වෙන්නෙ නැද්ද?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      සමහර බීට් පල් රහයි. හැම එකම හොද නෑ. මම උයල රස අනුව අදාල ප්‍රමාණය සීනි දා ගන්න වා

    • @mommytonathan-UdaniSachi
      @mommytonathan-UdaniSachi 2 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog Next time මමත් try කරලා බලන්න ඕනේ.අලුත් දෙයක් දැනගත්තෙ.ගොඩක් ස්තූතියි !!!

  • @imaliamarakoon6934
    @imaliamarakoon6934 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට අක්කේ ❤❤❤

  • @asankakarunarathna2054
    @asankakarunarathna2054 2 ปีที่แล้ว

    thanks akki

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว

    Akke beetroot vala sugar thiyenava neda, aei sugar damme,

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    Thanks akke

  • @pickme5409
    @pickme5409 2 ปีที่แล้ว

    Good morning akke ❤️mage asama elawaluwak ada hadanawa akka wage 👍

  • @slscientia8593
    @slscientia8593 2 ปีที่แล้ว

    👍🥰💞

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Godak hodai.❤️

  • @ChathuNishadi
    @ChathuNishadi 2 ปีที่แล้ว

    Australia wala beet root rathuma rathu paatay. Seeni daanne nethiwa peni rasa thiyenawa. Nikanma thel demmath rasay

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Niyamai akkiyo hadala balanmko

  • @asankakarunarathna2054
    @asankakarunarathna2054 2 ปีที่แล้ว

    ta

  • @hirusha1969
    @hirusha1969 2 ปีที่แล้ว

    ඔය වගේ හලන්න ගිහින් කහ එකෙන් බාගයක් පරිප්පු එකේ පරිස්සමෙන් ඔයත් අක්ක

  • @ranjithprasannaprasanna6655
    @ranjithprasannaprasanna6655 2 ปีที่แล้ว

    Ada mage kama tikath ohoma thama venasakat thiyenna mm liks thel demma

  • @yohansilva8649
    @yohansilva8649 2 ปีที่แล้ว

    Math sini danawa akki. Hebei kaha danne nehe. Kaha danne nethuwa heduwama thawath rath pata wenawa. Akkith kaha noda hadala balannako. Bs

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      කහ දාන්නේ ගුණයකුත් ගන්න හිතා ගෙනයි සුදූ. ස්තූතියි ඔයාට් ❤️

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Ada hadanawa meka

  • @dinuthinu4746
    @dinuthinu4746 2 ปีที่แล้ว

    😋😋😋