මම බීට්රෑට් ව්‍යාංජනය හදන විදිහ Beetroot Curry. බීට් කිරට, Beetroot Curry in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කිරට හින්දල හදන බීට්රෑට් කරිය, මගෙ නන් ආසම කෑමක්. ඔයාල හුඟක් අය දැනටමත් දන්න කෑමක්නෙ.
    නොදන්න කෙනෙකුට හරි , මගෙ විදිහ පැහැදිලිව දැනගන්න කැමති කෙනෙකුට.....
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 47

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.බීට්රූට්
    Freeze එකේ දානකොට ප්ලාස්ටික් පෙට්ටියකට දාලා තියන්න පුලුවන් ද? නැත්නම් ඉට් බැග් එකක දාන්න ඔනද?
    මහත්මිය,නොදන්න නිසා අහන්නේ
    එළවලු කපලා freeze එකේ දාලා ගොඩක් දවස් තියන්න පුලුවන් ද?
    ගුණයට හානියක් වෙන්නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      හුඟක් හොඳ ප්‍රශ්නයක්. එළවලු freeze කරා කියල පෝෂණයට හානි වෙන අවස්ථා බොහොම අඩුයි.ලංකාවෙ ගොඩක් දෙනා තමුන්ගෙ පුද්ගලික කැමැත්ත මත නොකරන දේවල් තව කෙනෙක් කරොත් ඒක හරි වුනත් වැරැද්දක් විදියට තමා දකින්නෙ. (ඒකට හොදම උදාහරණයක් තමා Microwave oven පාවිච්චි කරාම පිළිකා හැදෙනව කියන මතය, අනික මගෙ අද්දැකීම අනුව කියන්නෙ, අපි හුඟක් වෙලාවට බඩගින්නට කන්න පුරැදු වෙලා හිටියට, පිට රට වල අය එයලගේ කෑම, Calories ගැන හරිම සැලකිලිමත්, ඒ වුනාට එයාලත් Frozen fruits and vegetables තමා නිතරම කෑම වේලට එකතු කර ගන්නෙ.) හැබැයි අවුරැද්දකට වඩා වගේ තියා ගන්නවනන් පොෂ්ය පදාර්ථ බිඳ වැටෙන්න පටන් ගන්නව. ඒ වගේම තමා නැවුම් එළවලු, පලතුරැ වලින් එන රසයට යම් හානියක් වෙන්න පුලුවන්. ඒක නන් කොහොමත් අපිට කනකොටම දැනෙනවනෙ.
      ඉතින් කොහොම වුනත් ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ කියනවනෙ. ඒක හින්ද තියෙන හැමදේම freezereට ඔබන්නෙ නැතුව, අවශ්‍ය දේ පමණක්, කෙටි කාලවල් වලට ගබඩා කර ගන්න. එතකොට ඡීවිතේ ලේසියි.
      Plastic Box wala unath kamak na..
      Internet eketh me gana ona tharam thorathuru thiyanawa..niwaduwa hoyala balannako..

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ගොඩක් ස්තුතියි ඔබතුමියට..🌷

    • @janakijagoda7935
      @janakijagoda7935 ปีที่แล้ว

      @@cookingwithchefshani ඔ

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +5

    ඔයා අපේ අම්මා u tube channel එක කරන නෝනට හොද ආදර්ශයක් . නිහතමානී කම බොරු සෝබන නැත .

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว +1

      අපෝ කියවිල්ල අහන් ඉන්න අප්පිරියයි 😅

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +4

    අනේ චෙෆ් පාන් හදන්න කියල දෙන්නකෝ ඉක්මනින් මේ දවස්වල ගොඩක් වටිනවා 😊❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Weekend ekewage ගේන්න බලන්නම් හොඳේ.❤️

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      @@cookingwithchefshani හ්ම්ම්ම් 😊

  • @jayanthakok8199
    @jayanthakok8199 2 ปีที่แล้ว +2

    බොහොම සරලව කියල දෙනවා ස්තුතියි

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් ඔයාට අක්කේ❤ ලස්සනට කියලා දෙනවා රෙසපි එක. Congratulations❤ බුදුසරණයි..!!

  • @thilinaprasad8400
    @thilinaprasad8400 2 ปีที่แล้ว +1

    මමත් ඔය විදිහට හදනවා අක්කී හරිම රසයි .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    beetroot kanawa adui harita hadanna ba boil karala kanne.oyage recipe ekata hadala balannam.mata oyage ewa hodata awa.

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +2

    හ්ම්ම් මමත් කැමතියි

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว +2

    Chef can u put curry powder recipe too. What do u add to chilly powder

  • @priyankapeiris6624
    @priyankapeiris6624 2 หลายเดือนก่อน

    අද හදනවා

  • @wellanaramba8184
    @wellanaramba8184 2 ปีที่แล้ว

    Ada mama oyata subadawasak kiyanawa udema oyage beet curry ya haduwa .mage duwath Shani .oya katakarana vidiyata badapirenwa duwa. All the best

  • @dilkiproboda267
    @dilkiproboda267 2 ปีที่แล้ว +2

    Me recipe ekata adala deyak newe mn ahanne ,rulak walata hal piti dala hadanna puluwanda ,soft ekata ,

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 2 ปีที่แล้ว +1

    Great... I Love your recipes Shani. All the Best xxx

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +3

    If u can add list of ingredients below your video its very easy for us. thank you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      I normally do with other recipes, but when it's come to curries, it is hard to give exact measurements. that's why. thank you for letting me know..❤️🥰

    • @Shivanthi6
      @Shivanthi6 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ok

    • @Shivanthi6
      @Shivanthi6 2 ปีที่แล้ว

      @@cookingwithchefshani No need for exact measurements just a list of ingredients please.

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว +1

    I never knew that. Thank u chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      never knew what 🙂?

    • @user-oh1tu4sx6e
      @user-oh1tu4sx6e ปีที่แล้ว +3

      @@cookingwithchefshani that u can deef freeze beetroot😊U see chef, i really dont know to cook. I add all the spices to a dish so they all taste same. But after waching ur videos i try different dishes and so far no complaints my cooking taste same. I quite enjoy cooking now.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@user-oh1tu4sx6e Excellent, I believe everyone can cook. it just you need to find the right and easy way according to your needs and palate.

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thanks chef❤️👍

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +2

    👍

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว +1

    Thank you

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sitaperera898
    @sitaperera898 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Fazil-wp1dz
    @Fazil-wp1dz 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 2 ปีที่แล้ว +1

    කොළ මැල්ලුම හදන විදියත් ගේන්න

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 2 ปีที่แล้ว +1

    බීට් වලට කහ දම්මාම රතු අඩුවෙනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ow tikak..e unata e ena thada rathu pata hondai wage matanan..oya asa naththan danne nathuwa hadanna..🥰