මම ගෙදර බීට් රූට් හදන විදිහ| Beetroot curry sinhala|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #Beetroot#

ความคิดเห็น • 104

  • @nimeshalekamge
    @nimeshalekamge 2 ปีที่แล้ว +19

    මඔ ඔයාගේ කෑම බලලා තමයි කෑම හොදට රසට හදන්න පුලුවන් උනේ ඔයාගේ රෙසිපි ගොඩක් මම හදලා තියනවා.අලුත් කෑමක් හැදුවොත් හස්බන්ඩ් අහනවා mr kichen නේද කියලා 😂.ඔයාට ගොඩක් ස්තුතියි අක්කි ❤

  • @thephfamly
    @thephfamly 3 ปีที่แล้ว +10

    මම මෙහෙම හැදුවා දෙපාරක් අක්කි. හරිම රසයි.. හස්බන්ඩ් ගොඩක් ආස වුනා. ගොඩක් ස්තූතියි 🙏

  • @inokashamali1124
    @inokashamali1124 3 ปีที่แล้ว +24

    ඔයාගෙ tinkiri video එක හැමෝම copu කරලා ...
    ඔයා විතරයි වෙනස් දේවල් ගෙන්නේ ..
    Thank අක්කියෝ 🤩🤩🤩

    • @jmvbandara9186
      @jmvbandara9186 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 💓💓💓💓💓

    • @inokashamali1124
      @inokashamali1124 3 ปีที่แล้ว +4

      @@jmvbandara9186 😊

    • @dilshidiaz1064
      @dilshidiaz1064 3 ปีที่แล้ว +5

      yes...I see that copy video.... bad habit...what to do dear?

  • @nilusamantha1293
    @nilusamantha1293 2 หลายเดือนก่อน +2

    මේ විදියට හැදුවා... හරිම රසයි.... ඔයාට thanks

  • @roshannishshanka6249
    @roshannishshanka6249 3 ปีที่แล้ว +15

    ඔයා විතරයි අලුත් වීඩියෝ දාන්නේ කාගෙන්වත් copy කරන්නේ නැතුව ඔයා තමයි හොදම ❤❤❤😍😘😘😘😍😍🤩🤩❤❤

    • @ජිත්මි
      @ජිත්මි 11 หลายเดือนก่อน

      Ai ane athal kichan kolalath karanne. Ayage awath niyamai hadala balannko ayage awath balala

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීම ක් . ස්තූතියි

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz 7 หลายเดือนก่อน

    ඔයාගේ කෑම මමත් හදනවා හරිම රසයි. අදත් මම ඔයා කියල දුන්නු චිකන් කරි එකක් හදනවා..❤

  • @darmasinhaliyanagamage6781
    @darmasinhaliyanagamage6781 2 ปีที่แล้ว +2

    අක්කි ඔයා හදන කෑම හරිම රසයි අපි හදලා බලනවා ඔයාදාන වීඩියෝ ❤️❤️

  • @kalwaamna9805
    @kalwaamna9805 3 ปีที่แล้ว +1

    1st comment. Super

  • @088shalini3
    @088shalini3 3 ปีที่แล้ว +4

    Notification එක ආව ගමන්ම බැලුවා . 😎

  • @AnuSamarakkodi-qq6qz
    @AnuSamarakkodi-qq6qz ปีที่แล้ว +1

    ඔයාට පින් ... හරිම ආසාවෙන් ඔයාගේ ක්‍රමේට උයන්නේ❤️

  • @lakshivinushika7373
    @lakshivinushika7373 11 หลายเดือนก่อน +1

    ඒක නම් රස ඇති 😍

  • @Madu8000
    @Madu8000 3 ปีที่แล้ว +6

    We like to see more Vegetable Curries ♥️

  • @chathurangibandara2378
    @chathurangibandara2378 3 ปีที่แล้ว +3

    I made this curry..very tasty...thank you.....

  • @piumiheavenliya627
    @piumiheavenliya627 11 หลายเดือนก่อน

    ගොඩක් රසයි මාත් හැදුවා
    ස්තූතියි ඔයාට

  • @ruwanidilhani3593
    @ruwanidilhani3593 3 ปีที่แล้ว +1

    1st comment eka mgen 😘

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 2 ปีที่แล้ว

    Mama ada haduwa me widihata.harima rasata thibuna. Thank you dear🥰🥰

  • @niranjalapathirana3217
    @niranjalapathirana3217 3 ปีที่แล้ว +2

    1 st comment

  • @chamindagemunukumara93
    @chamindagemunukumara93 2 หลายเดือนก่อน

    👍👍

  • @dinukamadubashini2712
    @dinukamadubashini2712 8 หลายเดือนก่อน

    Akke beet currya nam maru.man ada haduwa

  • @ivstaumer6945
    @ivstaumer6945 2 ปีที่แล้ว +1

    මෙන්න channel ❤️🔥

  • @Amasha.349
    @Amasha.349 3 ปีที่แล้ว +1

    ශා මරු අක්කියෝ මගෙ ආසම කෑමක් බීට් කියන්නේ අදම හදනව

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +1

    මමත් මේ විදිහට තමයි බීට් හදන්නේ හරිම රසයි

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +1

    Oya thamai hodama mama nam balannema oyage recipe vitharai harima simple varadinneth na all the best..! 😃❤️😘

  • @isurikadananjani5111
    @isurikadananjani5111 3 ปีที่แล้ว +1

    First 😌

  • @lifewithbabyshakya2209
    @lifewithbabyshakya2209 3 ปีที่แล้ว +1

    I made like this. Very easy and tasty recipe. Thank you

  • @fathimamizna2797
    @fathimamizna2797 2 ปีที่แล้ว +1

    I like your recipes
    👍😇keep going

  • @slparkerff2629
    @slparkerff2629 3 ปีที่แล้ว

    1st comment eaka magen

  • @user-kz7ex1rl2w
    @user-kz7ex1rl2w 3 ปีที่แล้ว +1

    Supri akii oua

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว

    ගොඩාක් රස මීට් කරියක් ඔයාට බුදු සරණයි නංගි

  • @anuradhamaduwanthianuradha5333
    @anuradhamaduwanthianuradha5333 ปีที่แล้ว

    Ada mama heduwa akke harima rasai thank you🌹🌹🌹

  • @Travel_Notes_
    @Travel_Notes_ 5 หลายเดือนก่อน

    මම ඔයාගේ වීඩියෝ වලට ආස සරලයි නිසා. අලුත් කෙනෙක්ට ලේසි ❤✍️

  • @chathu_its_me6173
    @chathu_its_me6173 4 หลายเดือนก่อน

    Oya nm niyami akke

  • @shamilakumarisk2419
    @shamilakumarisk2419 3 ปีที่แล้ว +1

    Wow

  • @sankalpanisankalpani1921
    @sankalpanisankalpani1921 3 ปีที่แล้ว

    Thanks akke mokadha covid hadhila idhdhi gedhara ammawai puchiwai arangihin thaththai mai vitharai hitiye ethakota thama dhakke thanks akkiyo man hadhanna yanne dhan

  • @sandyakumari4466
    @sandyakumari4466 11 หลายเดือนก่อน

    Superb ❤🎉

  • @every77
    @every77 3 ปีที่แล้ว

    First coment akki

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Wonderful sharing my friend

  • @every77
    @every77 3 ปีที่แล้ว +2

    Apith hadanne mhemai😁😁

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara5525 3 ปีที่แล้ว

    Ko ada frist comment godai likes godai😎

  • @amithkumara4073
    @amithkumara4073 2 ปีที่แล้ว

    Maru akki 😆💚💛💜

  • @renunatasha4507
    @renunatasha4507 2 ปีที่แล้ว

    Page kema okkoma rasai lehesie thank you sudu

  • @angelomotha9981
    @angelomotha9981 ปีที่แล้ว

    lasani oil nathuwa uyanakota
    serama hodta theruna
    thanks

  • @BattiKirilli
    @BattiKirilli 6 หลายเดือนก่อน

    Mn nm me hadana gaman akki 😎

  • @chamaralakshan321
    @chamaralakshan321 ปีที่แล้ว

    Akke beetroot kola dala hadana vidiha video ekak denna puluwanda

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 3 ปีที่แล้ว

    niymai akki

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    good video

  • @sumudusumudu5997
    @sumudusumudu5997 3 ปีที่แล้ว

    Mulin thel dala gaththanam godak rasai

  • @farzanafarzana806
    @farzanafarzana806 3 ปีที่แล้ว +3

    මං ආසම channel එක ❤

  • @neharagagani7243
    @neharagagani7243 9 หลายเดือนก่อน

    ♥️♥️

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 3 ปีที่แล้ว

    Ohoma thamai ape gedarath hadanne

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    😍😍👍

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 ปีที่แล้ว

    Thank you akkaa❤❤

  • @malajayasekara2642
    @malajayasekara2642 ปีที่แล้ว

    Bohooo
    Pin
    Kiya dunnate

  • @manorisajeewani3126
    @manorisajeewani3126 3 ปีที่แล้ว

    Oyage kama niyamayi හොඳේ

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 3 ปีที่แล้ว +2

    Ai akka pol thel deme කියන්න

  • @treeprem
    @treeprem 10 หลายเดือนก่อน

    Thanks

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤👌👌👌👌👌👌

  • @user-cu9nu1fs8m
    @user-cu9nu1fs8m หลายเดือนก่อน

    කහ දාපුවාම කලුවෙනවා නේද

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @abdulcader8975
    @abdulcader8975 3 ปีที่แล้ว +1

    Superb akki

  • @nalaniweerasekara788
    @nalaniweerasekara788 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +2

    💙😁

  • @sanduvision2040
    @sanduvision2040 3 ปีที่แล้ว +4

    ඇයි මුලින් ලුණු එකක දාන්නෙ

  • @thimirayt9656
    @thimirayt9656 3 ปีที่แล้ว

    I love your recipe 😋

  • @superpravi9247
    @superpravi9247 3 ปีที่แล้ว +1

    Thanks akkeapi asama kemak

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 3 ปีที่แล้ว

    Pani Raha Enne Naha Neda ?

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 3 ปีที่แล้ว +8

    බීට් වලට කහ දැම්මම පාට කැත වෙනවා

    • @danushkajayasinghe5243
      @danushkajayasinghe5243 2 ปีที่แล้ว

      ඔව් මඩ පාටක් වගේ එනවා.. මම දාන්නේත් නැහැ ..

  • @wageeshaperera3519
    @wageeshaperera3519 2 ปีที่แล้ว

    Lee vala gaunath kanna puluvanda

  • @dinusumeda1986
    @dinusumeda1986 3 ปีที่แล้ว +4

    Ai lunu වතුරට danne meet root sudda karala

  • @nisansaladinuki360
    @nisansaladinuki360 3 ปีที่แล้ว

    Dan ithin mekath copy karala kiyai giya maase upload karanda hitapu vdova kiyala

  • @SLCryptoFamily01
    @SLCryptoFamily01 3 ปีที่แล้ว +2

    Sup ekak denna puluwanda

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 ปีที่แล้ว

    Ai lunu wathurata danne?

  • @azma191
    @azma191 3 ปีที่แล้ว +1

    👌👌❤️❤️

  • @sacheesachee3744
    @sacheesachee3744 3 ปีที่แล้ว +1

    Thank you akka ❤️

  • @nadeeshalakshani6957
    @nadeeshalakshani6957 3 ปีที่แล้ว

    Oya hadapu goda kama math haduwa.lesii.rasai.

  • @tharikadithushi6595
    @tharikadithushi6595 3 ปีที่แล้ว

    කැද වර්ග හදන හැටි කියල දෙන්නකෝ...මුන් ඇට කැද, සව් කන්ජි,පායාසම් වගේ දේවල් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්.........

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +1

    Aadrei ❤️💪

  • @chandimaharshani995
    @chandimaharshani995 3 หลายเดือนก่อน

    ei lunu wature danne

  • @SLCryptoFamily01
    @SLCryptoFamily01 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara5525 3 ปีที่แล้ว +1

    Thanks💖

  • @sasini340
    @sasini340 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌🙏

  • @slliveshow1485
    @slliveshow1485 3 ปีที่แล้ว

    Thanks 😊👍👍👍

  • @nethulianjalika4567
    @nethulianjalika4567 3 ปีที่แล้ว

    👍

  • @kookiesandcream8328
    @kookiesandcream8328 3 ปีที่แล้ว

    😋😋👌👌👍👍

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Thanks 😊

  • @madushandanushka8294
    @madushandanushka8294 ปีที่แล้ว

    සුදු ළුනූ දාන්නැද්ද

    • @hansanihansani9883
      @hansanihansani9883 ปีที่แล้ว

      මටත් ඒක ප්‍රශ්නයක්... දන්න කෙනෙක් හරි කියන්නකෝ

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤

  • @dilshidiaz1064
    @dilshidiaz1064 3 ปีที่แล้ว

    oyawa copy karanawooooo anith kattiya.....congratulation akki

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 ปีที่แล้ว

    පොල්තෙල් ටිකක් දාන්නෙ ඇයි අක්කේ

  • @geethmiperera4277
    @geethmiperera4277 3 ปีที่แล้ว

    ඇයි බීට් ලුණු වතුරෙ ටිකක් වෙලා දාලා තියන්නෙ අක්කා??? පොල්තෙල් දාන්නෙ රස වැඩි කරගන්නද?

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +1

      බීට් වලට වැඩියෙන් විස රසායනික ද්‍රව්‍ය ගහනවා ඒ නිසා තමයි ලුණු වතුරට දාන්නේ
      පොල් තෙල් එකතු කර ගන්නේ රස වැඩි කරගන්න.

    • @geethmiperera4277
      @geethmiperera4277 3 ปีที่แล้ว +1

      @@MRkitchenlk ස්තූතියි❤️අපේ අම්මා දන්නැද්ද කොහෙද ඒක. කියන්නෝන😁

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 3 ปีที่แล้ว

    Rasa patayi

  • @AllInonexnxx
    @AllInonexnxx ปีที่แล้ว +1

    සරලව කෙටියෙන් කියල දෙනවා

  • @user-bo8lt6fc4s
    @user-bo8lt6fc4s 5 หลายเดือนก่อน

    ❤❤