සිනා බෝ වෙන කෑමක්-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 151

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +19

    අම්මා හදන කෑම අපිත් සමහර දවස් වලට හදනවා. බොහොම ස්තූතියි අම්මා! මේ videos ආසාවෙන් අපි බලනවා.

  • @deshanisilva8914
    @deshanisilva8914 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි අම්මා ඔයාට. ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරිම කරුණාවන්තයි . ඔබතුමිය කියලා දෙන කෑම අපි හදනවා . තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලට .💞💞💞

  • @shakiraakileshi821
    @shakiraakileshi821 2 ปีที่แล้ว +9

    හරිම සුන්දර සිනහවක් තියෙන සිරියාවන්ත අම්මා කෙනෙක්

  • @kavirathnayaka3323
    @kavirathnayaka3323 2 ปีที่แล้ว +5

    අම්මාගේ නිහතමානීකමට ආදරෙයි ගොඩාක්..♥️

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว +4

    අදත් පට්ට, වසී වෙලා වගේ බැලුවා, සියලු කටයුතු සාර්ථක වේවා , බුදුසරණයි , ආදරෙයි ❤❤❤❤

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +2

    මම බැලුවා අපේ සංගීත් අයියගෙ ඔහොත් ඩේමියන් අයියගේ විඩියෝ එක කෝ කියලා. ඇත්තටම කලා කාරයෙක් ඉනත් හරි සරල් පවුලක් වගේ අම්මා ශෝක් ඒ ආදරේ ලැබීමත් වාසනාවක් නේද අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි . සුභ පැතුම් අයියේ . හැමදාමත් වගේ ලස්සන විඩියෝ දාන්න ලැබේවා.❤️❤️❤️

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +9

    හරිම ලේසියෙන් චොක්ලට් රෝල්....thank you amma....❤❤❤

  • @nilukadamayanthi7849
    @nilukadamayanthi7849 ปีที่แล้ว

    Godakkkk rasa athineee 😮😮😮😮😮😮😊😊😊😊 ammaii puthaiii dennatama thanks mewagee kema apita hadana wideya denawata

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว +3

    Shaaaaaaa ,great ,thank u sooo much ,❤👍

  • @ramsiyamakeen9224
    @ramsiyamakeen9224 2 ปีที่แล้ว +4

    Sangeeth logos එකේ ගොඩාක් කෑම Respi අද දවසේ බැලුවා සමහර දේවල් සටහන් කර ගත්තා හදන්න ඒත් අද හදපු මාරි බිස්කට් චොක්ලට්
    රෝල් එක නියමයි අත්තමට අම්මා කොහමද දන්නෙ නැහැ resipi හොයා ගන්නේ වියදම් වැඩි කාලෙ ලමයි රවට්ටන්න ඇත්තටම හොදයි බොහෝම ස්තුතියි familyඑකට බුදු සරණයි අම්මගේ ආදරෙත් එකතු වෙන නිසා කෑම කොහොමත් රස ඇති
    සුභ පැතුම්

  • @akshilaeeshani6657
    @akshilaeeshani6657 2 ปีที่แล้ว +3

    ඔව් අයියේ මමත් දැක්ක එහේම ගෑස් එකක් දෙනවා කියලා post එකක් දාලා තියෙනවා...ඔයාලාගේ පවුල හරිම ලස්සනයි අයියේ....මං අයියගේ අම්මට හරිම ආදරෙයි ..... මොකද මගේ අම්මා මං ලග නෑ...සුභ පතනවා අයියගේ පවුලේ අයටයි..මේ රටේ හැමෝටමයි සතුටින් ඉන්න ලැබේවා කියලා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩාක්.....😘😘😘😘😘

  • @ハンシ-k5z
    @ハンシ-k5z 2 ปีที่แล้ว +4

    1st comment හෙටම හදන්න ඔනෙ අනේ ආදරෙයි චූටි පව්ලටම ♥️

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 ปีที่แล้ว +1

    මාරි බිස්කට් කැමති මන් වගේ අයටනම් ඒක මරු👍

  • @kumarigodage707
    @kumarigodage707 2 ปีที่แล้ว +1

    අම්මෝ කියන කත.මල්ලි .ආසයි ආදරේයි හැමදාම ත් පිහිටයි

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +1

    Kohoma atawala hadala dunnath Ammi hadana kama Harima rahai. Aththatama rasa athi hadala balamu...💜💚🧡💛❤️💙

  • @danushkamadusanka663
    @danushkamadusanka663 2 ปีที่แล้ว +1

    Rasa patai eknm.amma hamadama eka eka kama jathi hadnw.oylt බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .adarei

  • @lovestorys2339
    @lovestorys2339 2 ปีที่แล้ว +4

    1st comment eka මගෙන් අයියා 🌚♥️අම්මිගේ හිනාවට තමයි ආසම

  • @nimanthikasubhashani8678
    @nimanthikasubhashani8678 2 ปีที่แล้ว

    Coco pwder wenuwata normal chocolate danna puluwanda amme❤️❤️❤️❤️

  • @umeshparanagama4288
    @umeshparanagama4288 2 ปีที่แล้ว

    Aiya Oya ganna Green tea monawada kiyanna pls

  • @kalanimalsha4817
    @kalanimalsha4817 2 ปีที่แล้ว +3

    ඒක තූනී කරලා icing එක මැද්දට දාලා රොල් කර ගන්නත් පුළුවන් නේද 👍👍

  • @dildil1196
    @dildil1196 2 ปีที่แล้ว

    අයියෙ මන් මේ කෑම එක හැදුවා හරිම රසයි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +2

    හරිම රසයි 😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanushimandakini5778
    @thanushimandakini5778 2 ปีที่แล้ว

    wow sangeeth aiya ge ammeeee onna rasama kamak apita kiyala dunnaaaa adrei hamadamath oya lassana paulata 😘💗

  • @sujeewapeiris5167
    @sujeewapeiris5167 2 ปีที่แล้ว

    Thanks amma. 🙏🙏🙏🙏💖💖

  • @nilukadamayanthi7849
    @nilukadamayanthi7849 ปีที่แล้ว

    Ammata wage ma puthatath kema rasata hadenna puluwenne eka nam mharaiii dennatama thank your

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +1

    ෂා නියමයි.💞💞

  • @wasanafernando6314
    @wasanafernando6314 2 ปีที่แล้ว +2

    Wow .. looks delicious .. 😋

  • @kalpanaharshaniharshani7625
    @kalpanaharshaniharshani7625 2 ปีที่แล้ว +1

    ඉතුරු බත් වලින් දොදොල් හැදුවා.එලවළු රොටිත් හැදුවා සංගීත් අම්මා... ස්තුතියි....

  • @randilinidesilva2487
    @randilinidesilva2487 2 ปีที่แล้ว +2

    Look so yummy 😍😍😍😍

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว

    ඒක ඇත්ත පුතේ. අපිත් පොල්කටු අඟුරු ළිපකට රු. 7,000/= ක් ගෙවලා බලන් ඉන්න්වා. ළිපත් නෑ. සල්ලිත් නෑ. ගෙව්වෙත් on line. phone answer කරන්නෙත් නෑ. ඇතුළ පිඟන් මැට්ටෙන් කියපු නිසයි සල්ලි බැන්දෙත්. (බටේපොළ තැනකට) ළිප ලැබෙන කල් මම නම් ව්ශ්වාස කරන්නේ නෑ. කාටවත් මේ වගේ අහුවෙන්න එපා.

  • @සැනසීම-ජ8ඟ
    @සැනසීම-ජ8ඟ 2 ปีที่แล้ว +2

    රස පාටයි. අපිටත් දෙන්න අයියෝ

  • @nilukadamayanthi7849
    @nilukadamayanthi7849 ปีที่แล้ว

    😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊❤❤❤❤ wooooooooow niyemaiiii antiuoo kanna ithenawa anii

  • @chathurangamadhushan12
    @chathurangamadhushan12 2 ปีที่แล้ว +2

    Niyama family akak

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    Budusaranai 🧡🧡🧡

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +6

    ආදරණීය අම්මාටත් තාත්තාටත් සංගීත් පුතාටත් තෙරුවන් සරණයි. මටත් ඔය වගේ ම පුතෙක් ඉන්නවා එයාගේ උසස් අධ්‍යාපන කටයුතු හෙතුවෙන් එයා ඉන්නේ ඈතදූර නිවාඩුවකටම ආවම තමයි අපේ ගෙදර සතුට රජයන්නෙ.

  • @anjaninisansala4291
    @anjaninisansala4291 2 ปีที่แล้ว

    Ek nm matath try krl balann hithenoo🙈

  • @farzanashaheed573
    @farzanashaheed573 2 ปีที่แล้ว +1

    Thank you amma.

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +1

    මැදපෙරදිග කියන්නේ ලෙසි කෙක් කියලා.. හරිම රසයි

  • @diliniuthpala5460
    @diliniuthpala5460 2 ปีที่แล้ว

    Wow shook ane.oyala dennata godak asaaaiii

  • @gamingwith1338
    @gamingwith1338 2 ปีที่แล้ว +2

    rasa patai mm😋😋😂😍

  • @dilshanprabath8355
    @dilshanprabath8355 2 ปีที่แล้ว +1

    Aniwaren hadanawa .😋🙂🙂🙂

  • @n.bandara4465
    @n.bandara4465 2 ปีที่แล้ว +1

    superb ❤❤❤❤

  • @sandunifernando2863
    @sandunifernando2863 2 ปีที่แล้ว

    Niyamai. Jesu pihitai oyalata.

  • @user-bo1sj2pm2m
    @user-bo1sj2pm2m 2 ปีที่แล้ว +2

    🤩🤩

  • @shashikalasubashini120
    @shashikalasubashini120 2 ปีที่แล้ว +4

    අපිට මේකට 🍫 චොකලට් මාරි ගන්න බැරිද

  • @shalikasandamali2881
    @shalikasandamali2881 2 ปีที่แล้ว +1

    Shaaa... niyamai ne amme, mmt hadala blnw

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +3

    🤩❤😘👌😋

  • @shamarakeshani1895
    @shamarakeshani1895 2 ปีที่แล้ว +1

    😋😋😋 yummy 😋😋😋

  • @rangithssgath5221
    @rangithssgath5221 2 ปีที่แล้ว

    Amme chokalat mari ganna barida ethakota chokalt pawdar oninane

  • @muthubandara9247
    @muthubandara9247 2 ปีที่แล้ว +1

    Looks yummy 😋

  • @piyumiathapaththu4055
    @piyumiathapaththu4055 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @lahiruprasanna1903
    @lahiruprasanna1903 2 ปีที่แล้ว

    නියම අදහසක් .බුදු සරණයි

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว

    Ane itin amma hamadama rasa කෑම hadanawa tikak අසනීපයෙන් inna nisa me dawaswala ekak wath hadaganna ba eth mata puluwan una dawasaka hadanawa kiyala hithanawa itin ammage hinawa dakkama mage අසනීප අමාරුකම් okkoma amataka wela yanawa budusaranaiii malli oyalage paule hamotama dawasaka ennam oyalage gedara

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Excellent sweet nice video vlogs interest 😀😀😀

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว

    Maru aiya rasa patai .
    .❤😍

  • @vidudimath7778
    @vidudimath7778 2 ปีที่แล้ว +2

    Very nice

  • @tharindipabasara4821
    @tharindipabasara4821 2 ปีที่แล้ว +1

    ❤️😍😋

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 2 ปีที่แล้ว +1

    Yummi coking.😋😋

  • @ravicybertechsl4867
    @ravicybertechsl4867 2 ปีที่แล้ว +2

    රස‌ පාටයි

  • @kawivlogs5207
    @kawivlogs5207 2 ปีที่แล้ว +2

    so tasty 😋

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 2 ปีที่แล้ว +1

    සිනා බෝ වෙන කෑමක්..හී හී🙃🙃🙃🙃😆😆

  • @gayuruashen6113
    @gayuruashen6113 2 ปีที่แล้ว +3

    සුපිරි කෑම ටිකක්නම් දානවා හැමදාම 😛🥶

  • @niluresinart5055
    @niluresinart5055 2 ปีที่แล้ว +1

    අම්මේ රස පාටයි

  • @dilshimaheshika4401
    @dilshimaheshika4401 2 ปีที่แล้ว

    Top kawamak 👍👍

  • @prabhathgunawardane8180
    @prabhathgunawardane8180 2 ปีที่แล้ว +1

    You can also sprinkle some nuts on top thanks 😊

  • @udeni1976
    @udeni1976 2 ปีที่แล้ว

    Rasa patai ❤️❤️❤️

  • @lakmal6606
    @lakmal6606 2 ปีที่แล้ว

    Adarei amma❤

  • @successyourdream4073
    @successyourdream4073 2 ปีที่แล้ว

    Adarey amma godak.

  • @wpadmalatha5415
    @wpadmalatha5415 2 ปีที่แล้ว +2

    පුතා කියන එක හරි මටත් එවගේලනුවක් දෙන්න හැදුවාමම අහුඋනේනැ

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +1

    😋❤️

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว

    First comment..Adareii ammita..❤😘

  • @kncaquacell5795
    @kncaquacell5795 2 ปีที่แล้ว

    Aiye mn oyalage videos balanawa. Ada tamai comment krnne. Oyage amma hari shoke oyat ehemai. Suba patanawa oyalata.

  • @jayanikaumadidissanayake9976
    @jayanikaumadidissanayake9976 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @bhanukageming2946
    @bhanukageming2946 2 ปีที่แล้ว

    සුපිරි

  • @kanchanapriyadarshini2298
    @kanchanapriyadarshini2298 2 ปีที่แล้ว

    😍😍❤❤

  • @malshibhagya2688
    @malshibhagya2688 2 ปีที่แล้ว

    😋😋😋❤

  • @hasinipiyumika5485
    @hasinipiyumika5485 2 ปีที่แล้ว

    😋😋😋

  • @maliksstatus7782
    @maliksstatus7782 2 ปีที่แล้ว

    ballange thawa video ekk

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 2 ปีที่แล้ว +4

    It’s good that you are considered about other people. Thank you for the information. It’s disgusting to hear that there’re people who take advantage of innocent people due to the current situation of the country . Spread awareness guys.After all Not all people are innocent, that’s a fact. By the way, the food looks delicious. Stay safe and be healthy. Theruwansaranai.

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 2 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘

  • @amilaruwan3661
    @amilaruwan3661 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🙏

  • @chathuhettiarachchi4339
    @chathuhettiarachchi4339 2 ปีที่แล้ว

    අම්මී මං ඔයාට ආදරේ යි ,😍😍😍🥰🥰🥰

  • @isharaishara7790
    @isharaishara7790 2 ปีที่แล้ว +1

    😊💓💓💓

  • @m.gjayarathna4520
    @m.gjayarathna4520 2 ปีที่แล้ว +1

    First comment 💞💞💞

  • @ravicybertechsl4867
    @ravicybertechsl4867 2 ปีที่แล้ว +2

    මගෙන් පලවෙනි coment එක

  • @sudathsaranga7490
    @sudathsaranga7490 2 ปีที่แล้ว

    Adaraneeya amma kenek... adarei oyala hamotama bs

  • @pathu544
    @pathu544 2 ปีที่แล้ว

    Ammi shooi anee

  • @sachinidilhara5599
    @sachinidilhara5599 2 ปีที่แล้ว

    ❤️

  • @viruu0310
    @viruu0310 2 ปีที่แล้ว

    Niyamai

  • @mohamedifthi6753
    @mohamedifthi6753 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @sha516-z2d
    @sha516-z2d 2 ปีที่แล้ว

    🔥❤👍

  • @isuruudayanga621
    @isuruudayanga621 2 ปีที่แล้ว +1

    Mru onna first comment eka mgen😍

  • @kavidurashmika9298
    @kavidurashmika9298 2 ปีที่แล้ว

    Oya nam patta aiye

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 2 ปีที่แล้ว

    🌺🌺🌺

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 ปีที่แล้ว +2

    කොකෝවා පවුඩර් වෙනුවට මයිලෝ ගන්නත් පුලුවන්ද අම්මේ..

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    🙏👍❤️

  • @kushanirathnayake6491
    @kushanirathnayake6491 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @ruwanmanohara3542
    @ruwanmanohara3542 2 ปีที่แล้ว

    😘😀