ความคิดเห็น •

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +6

    මාර්ලි හිතන්න නැතුව ඇති කිසිම දවසක එයා ලකීම බව්ව වෙයි කියල❤️..
    මර්ලී ඔයානම් පිස්සුවක් ❤️ආදරෙයි පිස්සු කොල්ලෝ❤️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers ปีที่แล้ว +2

      මාර්ලි මං හිතනව හොදට ප්ලෑන් කරල අපි ගාවට ආවෙ. බව්වොලු අපිව තෝර ගන්නෙ කියල මෙහෙ කියන්නෙ 🥹❤️

  • @duleemalakshika
    @duleemalakshika 8 หลายเดือนก่อน +4

    කොච්චර ආදරේ සැප සම්පත් ලැබුනත් දවසට පැය 1/2 - පැයක් වගේ අයිතිකාරයා බෙල්ට් එක දාගෙන ඇවිදින්න යන බල්ලෙක්ගේ ජීවිතේ කිසි ගතියක් නෑ... මාර්ලියා ඒ අතින් වාසනාවන්තම බව්වෙක් ❤️ ආදරේ, ආහාර, රැකවරණය වගේම නිදහසත් උපරිමයෙන් අත්විදින හැම බව්වෙක්ම සිහින දකින විසේකාර ජීවිතයක් හිමි 😉 බව්වෙක්...
    ආදරෙයි මාර්ලි බබා ❤️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 8 หลายเดือนก่อน

      බොහොම ස්තුති🙏🏽🙏🏽

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +4

    එයා ගොඩක් luky ඔයාලා වගේ ආදරෙන් එයාව බලාගන්න family එකක් හම්බ උනාට හරිම ආදරණීයයි ආස හිතුනා මටත් ඉන්නවා චිට්සුලා දෙන්නෙක් එයාලත් එක්ක දවස ගෙවන්නේ හරිම ආසාවෙන් එයාලත් හරියට අපේම දරුවෝ වගේ හරිම කීකරුයි ආදරෙයි

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers ปีที่แล้ว

      බොහොම ස්තුති❤️❤️ඔව් එයාලට හැමදේම තේරෙනව.. ඔයාගෙ පැටව් දෙන්නවත් මතක් කරා කියන්න🥰

  • @user-ep8gw8bm7f
    @user-ep8gw8bm7f 5 หลายเดือนก่อน

    මාර්ලිව දකින හැමවෙලේම මට එයාව බදාගන්න හිතෙනවා ❤ මං එයාට ගොඩාක් ආදරෙයි අක්කී. එයාව පරිස්සමෙන් බලාගන්න අක්කී.❤

  • @hasinihewage7018
    @hasinihewage7018 6 หลายเดือนก่อน

    Sweet ❤️❤️❤️

  • @punsaranipinnawala5238
    @punsaranipinnawala5238 2 ปีที่แล้ว +1

    අනේ puppy & kitty...❤❤❤❤❤❤❤❤❤❤😍😍😘😘😘😘

  • @lochanatissera6155
    @lochanatissera6155 3 ปีที่แล้ว +2

    So beautiful... Nice dog..

  • @madhulankaadikaram1400
    @madhulankaadikaram1400 9 หลายเดือนก่อน +1

    Best travel partner❤️❤️

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-vh8bb5uc8h
    @user-vh8bb5uc8h 7 หลายเดือนก่อน +1

  • @fftdm
    @fftdm 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 ปีที่แล้ว +1

    ❤❤❤❤aneee marley

  • @sachinirodrigo9714
    @sachinirodrigo9714 ปีที่แล้ว +1

    මේක දැක්කේ අදනේ මම🌸❤️

  • @Kavindabimsara339
    @Kavindabimsara339 8 หลายเดือนก่อน +1

    වාසනාවන්තම බවුවා😍

  • @shehanedirisinghe23
    @shehanedirisinghe23 3 ปีที่แล้ว +1

    Nice review sis ♥️✌️🔥

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 3 ปีที่แล้ว

      😍😍 thank you bro❤️❤️ im happy you liked it🙏🏽🤩

  • @mithunia91
    @mithunia91 ปีที่แล้ว +1

    Ane... marli menika.. ❤❤❤❤

  • @Travelguy91
    @Travelguy91 2 ปีที่แล้ว +1

    නියම ෆැමිලි එක❤️❤️❤️❤️😘😘😘

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 2 ปีที่แล้ว +1

      Thank you sooo much❤️මාර්ලිත් ස්තුති කිවුව😬❤️

    • @Travelguy91
      @Travelguy91 2 ปีที่แล้ว

      @@WanderlustVanlifers අනේ එයා තමා මං ආසම❤️❤️

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 3 ปีที่แล้ว +1

    හාහා මගෙ නිපොතේ 😍😍😍. කවුද පිං වන්තයා 😍😍😍

  • @lakminiwickramasinghe2074
    @lakminiwickramasinghe2074 9 หลายเดือนก่อน +1

    😍😍😍

  • @dilrujayalath9550
    @dilrujayalath9550 8 หลายเดือนก่อน +1

    Mage baba godak asai marlita. Aya godak adarei bawwata. ❤ Duwa me video balanna bawwa babala nisa.

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 8 หลายเดือนก่อน +1

      Thank you🙏🏽 duwawa adaren mathak kara kiyanna❤️

    • @dilrujayalath9550
      @dilrujayalath9550 8 หลายเดือนก่อน

      @@WanderlustVanlifers duwata kiwa ❤️ kiyala. Godak adarei Marlita and Athota. Duwata dawas 3 ta kalin len petiyek hambuna ayage name eka Marli. Hedama video danakam inna balanna. Adarei api oyage family ekata godak.

  • @hasankamadumali5790
    @hasankamadumali5790 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 2 ปีที่แล้ว

      Hii❤️❤️ Marley oyata thanks karanawa😬🐶❤️

  • @vidushidesilva2477
    @vidushidesilva2477 ปีที่แล้ว +1

    ❤❤❤❤😊

  • @ranathungasudharmika
    @ranathungasudharmika ปีที่แล้ว +2

    කොහෙද මේ

  • @user-vh8bb5uc8h
    @user-vh8bb5uc8h 7 หลายเดือนก่อน +1

    Soo cute 🥰🥰🥰

  • @italianosinhalen8383
    @italianosinhalen8383 3 ปีที่แล้ว +1

    Che patato, era piccolissimo. Ho notato che Marley fa esattamente come sua mamma Akira, cioè ti abbraccia in piedi 😊.
    Teso, Farai un video sul tuo primo amore (Rocky)? 😍🐕‍🦺

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 3 ปีที่แล้ว +1

      Grazie tesoro😻 vero?? Sta cosa ho notato solamente nel mentre montavo il video!!
      Sii ne ho fatto uno l’anno scorso❤️❤️❤️ per lui non basterebbero neanche mille video😍❤️

  • @user-pp6ty7cu9u
    @user-pp6ty7cu9u 2 หลายเดือนก่อน

    අනේ මෙයාගෙ තව පැටව් නැද්ද 😢

  • @infraredirtravelers9728
    @infraredirtravelers9728 3 ปีที่แล้ว +1

    soooo cute! now i want a dog too!

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 3 ปีที่แล้ว +1

      You should guys, InfraRed travelersලට අලුත් member කෙනෙක් වෙයි😃❤️

    • @infraredirtravelers9728
      @infraredirtravelers9728 3 ปีที่แล้ว

      @@WanderlustVanlifers

  • @sadunikasenanayake2994
    @sadunikasenanayake2994 3 ปีที่แล้ว +1

    Che minuscoloooo 😍😍😍

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 3 ปีที่แล้ว +1

      Vero?🤩🤩🤩 ora non si può dire lo stesso😅😅❤️

  • @shiwanthimaneesha4438
    @shiwanthimaneesha4438 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @chaminijeewanthi4497
    @chaminijeewanthi4497 3 ปีที่แล้ว +2

    කොහොමද අනේ ඔක්කොම කට්ටිය බලාගන්නෙ

  • @funnygirlgirl3037
    @funnygirlgirl3037 ปีที่แล้ว +1

    Mm me vediobeka blna 3weni para

  • @romeshiperera5621
    @romeshiperera5621 ปีที่แล้ว +1

    Akka mata balu patiyakhanna barida

  • @winujanimeth
    @winujanimeth 10 หลายเดือนก่อน +1

    මෙයාලා ගන්න තැනක් නැද්ද

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers 10 หลายเดือนก่อน

      Depend oya inna paththa anuwa. Meya italy begamo pradhesyaen gaththe

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +3

    මේ රටද ලංකාවේද 🥺 මටත් කෙනෙක් ගන්න ලංකාවේ තැනක් දන්නවාද 50 70ක වගේ රට නේ

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers ปีที่แล้ว

      Hii🥰 na me Italy wala, අනේ ලංකාවෙනම් දන්නෙ නෑනෙ තැන්☹️

  • @upamaliwithstudy3810
    @upamaliwithstudy3810 2 ปีที่แล้ว +1

    කියක් උන ද