ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය මගෙ හිතට මනසට දැනෙන දේ අනුව අධර්මයේ විනාසය පටන් ගන්නෙ ධර්මයේ ආරම්භයත් මෙ පින්වන්ත භූමියෙන් 🙏
ලක්ෂ්මී මෑණියෝ වන්දනාවට.. නොදන්න තොරතුරු දැනුවත් කලාට..ත්..මට නුදුරින් පිහිටි ශ්‍රි විෂ්ණු දේවාලය ගැන දැනුවත් කලාට ත් ඔබතුමාට පිං අනුමෝදන් කරමි ❤
ජය ශ්‍රී
ඉතාමත් වටිනා දේශනයක් ගුරුතුමා..බොහෝම පින් 🙏🙏🙏
බලගතුම තැන රුවන්වැලි සැය
ow aka සත්ය . එතනින් පසුව මෙම ස්ථානය .
ඹබතුමාට ගොඩාක් පින් සාමිතුමනි ගොඩක් හොද පැහැදිලි කිරීමක් ..බුදුසරණ දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
ඔබ තුමා ගෙන් ලොකු දැනුමක් ලබා ගන්නවා 🙏🙏🙏🙏
ගොඩාක් වටින ගුරුතුමනි මේ විනාඩි 38 තවත් අහන් ඉන්න තිබුනා නම් කියලා හිතුනා... නොදන්නා බොහෝ දෑ කියලා දුන්නා විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් තිබුන පැටලුම් සහගත තැන් නිරාකරණය වුනා මේ කතාව තුලින් ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
ස්තුතියි 🙏
😊තව තවත් විස්තර බලාපොරොත්තු වෙනවා සාමි තුමනි ශ්‍රී විශ්ණු දෙවි ගැන,මම බව්ද්ධ ඒත් මම දෙවියන්ටත් පුද පූජා දෙනවා විශේෂයෙන් විශ්ණු දෙවියන් අදහනවා මට හැකි පුලුවන් විදිහට
බුදුසරණයි දෙවිපිහිටයි🪷🪷🪷🪷🙏
බුදු සරණයි ඹබතූමාට බෙහෙවින් වැදගත්
Mage ගම
Oba apita sampathak ..Obawa Hama dama Murugan daviyo rakiwa..❤
ඔබතුමාට එන්න හැකිනම් ලංකාවේ හැංගිච්ච විශ්නු දේවාලක් පෙන්වන්නම්...❤
077 777 5474
Om namak shiwaya
Om namah shiwaya
සමිතුමාට බොහෝ පින් සිදු වෙනවා දෙවියන් ගැන අපට භක්තියත් ගෞරවයක් ගැන පිළිබඳව අවබෝධ කර දෙන ඔබතුමාට බෙහෙවින් ස්තුති වේවා පින් සිදු වේවා සිදුවේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Good program
පේදුරු තුඩුවේ වල්ලිපුරම් ගමේ විශ්ණු දෙවියන් මත්ස්‍ය අවතායෙන් පැමින ඇතැයි පිලිගැනීමක් ඇත. ඒ පිලිබදසොයා බලන්නේ නම් මැනවි
❤❤❤
ස්වාමි, තිරුපති venkateswara swami ගැනත් ,sri rangam ranganatha swamy ගැනත් වීඩියෝ එකක් ඕනා ❤ 🙏
🌸🙏🌸
නාලන්දා ගෙඩි ගෙය ඔය දැන් තියෙන්නෙ හරි ඉස්තානයෙ නෙවෙයි නේද යෝගී තුමා, අපෙ ශක්ති මද්‍යස්තාන වෙනත් ජාතින් විසින් වෙනත් තැන්වල ස්තාපනය කරල අපෙ මිනිස්සුන්ට මේව ගැන අවබෝදයක් නෑ , මේ දැනුවත් කිරීම් බොහොම වටිනව , ස්තූතියි ඔබ තුමාට
Gurave Namah 🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාමි තුමනි, මමනම් ඔය 10 අවතාර තේරුම් ගත්තෙ ටිකක් වෙනස් විදියට . විශ්නු කිවුවම ලෝකෙ දර්මයෙන් සමතුලිත වන සදාතනික ශක්තියක් බවුද්ද ,වේද, ශාන්ක්‍ය හෝ සත්පුරුශ දර්මය කින් කරන සමතුලිත තාවයක් විදියට, විශ්නු දෙවියන් ගෙම අවතාරයක් නොවුනත් ශක්තියක් විදියට බැලුවම එකම රාජකාරිය , අදහසක් කියන්න පුලුවන් නම්
Chameera hondai me kiyana deval minissu danuvat karanna
🙏🌷🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏
Bohoma pin pinwath piyaneni namaskara wewa mama pathini ammata lakshmi ammata pahana thibba eth kenek kiwa gedara pahan thiyana epa kiyala
හනුමන් දෙවියෝ ගැනත් යමක් කියන්න එයාගෙ කාර්ය බාරය මොකක් ද
ඔම් නමෝ නාරායනාය නමහා
🙏🙏☸️☸️🕉️🕉️
විෂ්ණු දෙවියන්ට පූජාවක් තියෙන විදිය කොහොමද දැනගන්න පුළුවන්ද
ලෝකය පවතින සදාතනික ශක්තියක් විශ්නු, එහි අදිපති බව දරන පරිපූර්න මහාවිශ්නු දෙවියන්ගේ දහස් ගන්නක් පරිවාර ශකිති දේවතාවන් ගෙන් කෙනෙක් විදියට උත්පලවන්න දෙවියන්. මන් හිතුවෙ එහෙමයි ඒක වැරදි අදහසක් ද
ඕම් ශ්‍රීනිවාසාය නමහ:
ගුරැතුමනි රාහු ගැන හා එ සම්බන්දව වැඩසටහනක් කරන්න 🙏.මම දැනට ඡෝතිර් ලිංගමි 2ක ආශිර්වාදය ගත්ත. තිම්බකේෂ්වර හා ගිරේෂ්වර්.ඔබ තුමාට දැනෙන විදියට ඉන්දියාවේ ශක්තිය වැඩිම කෝවිල හෝ ස්තානය කුමක්ද? 🙏
0777 77 5474
ඉන්දියාවේ වැඩිම ශක්තිය තියෙන්නේ බුද්ධගයාවේ
Vishnu avatar ge thekunu 🖐 🐓🦚🦅 , swastik,saggu, nelum mal,srilanka india map finger print vithiyata thiyai.
ඔය සියලු තැන් තිබෙන්නෙ ලන්කාව තුල
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏💙🙏
දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය
මගෙ හිතට මනසට දැනෙන දේ අනුව අධර්මයේ විනාසය පටන් ගන්නෙ ධර්මයේ ආරම්භයත් මෙ පින්වන්ත භූමියෙන් 🙏
ලක්ෂ්මී මෑණියෝ වන්දනාවට.. නොදන්න තොරතුරු දැනුවත් කලාට..ත්..
මට නුදුරින් පිහිටි ශ්‍රි විෂ්ණු දේවාලය ගැන දැනුවත් කලාට ත් ඔබතුමාට පිං අනුමෝදන් කරමි ❤
ජය ශ්‍රී
ඉතාමත් වටිනා දේශනයක් ගුරුතුමා..බොහෝම පින් 🙏🙏🙏
බලගතුම තැන රුවන්වැලි සැය
ow aka සත්ය . එතනින් පසුව මෙම ස්ථානය .
ඹබතුමාට ගොඩාක් පින් සාමිතුමනි ගොඩක් හොද පැහැදිලි කිරීමක් ..
බුදුසරණ දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
ඔබ තුමා ගෙන් ලොකු දැනුමක් ලබා ගන්නවා 🙏🙏🙏🙏
ගොඩාක් වටින ගුරුතුමනි මේ විනාඩි 38 තවත් අහන් ඉන්න තිබුනා නම් කියලා හිතුනා... නොදන්නා බොහෝ දෑ කියලා දුන්නා විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් තිබුන පැටලුම් සහගත තැන් නිරාකරණය වුනා මේ කතාව තුලින් ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
ස්තුතියි 🙏
😊තව තවත් විස්තර බලාපොරොත්තු වෙනවා සාමි තුමනි ශ්‍රී විශ්ණු දෙවි ගැන,මම බව්ද්ධ ඒත් මම දෙවියන්ටත් පුද පූජා දෙනවා විශේෂයෙන් විශ්ණු දෙවියන් අදහනවා මට හැකි පුලුවන් විදිහට
බුදුසරණයි දෙවිපිහිටයි🪷🪷🪷🪷🙏
බුදු සරණයි ඹබතූමාට බෙහෙවින් වැදගත්
Mage ගම
Oba apita sampathak ..Obawa Hama dama Murugan daviyo rakiwa..❤
ඔබතුමාට එන්න හැකිනම් ලංකාවේ හැංගිච්ච විශ්නු දේවාලක් පෙන්වන්නම්...❤
077 777 5474
Om namak shiwaya
Om namah shiwaya
සමිතුමාට බොහෝ පින් සිදු වෙනවා දෙවියන් ගැන අපට භක්තියත් ගෞරවයක් ගැන පිළිබඳව අවබෝධ කර දෙන ඔබතුමාට බෙහෙවින් ස්තුති වේවා පින් සිදු වේවා සිදුවේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Good program
පේදුරු තුඩුවේ වල්ලිපුරම් ගමේ විශ්ණු දෙවියන් මත්ස්‍ය අවතායෙන් පැමින ඇතැයි පිලිගැනීමක් ඇත. ඒ පිලිබදසොයා බලන්නේ නම් මැනවි
❤❤❤
ස්වාමි, තිරුපති venkateswara swami ගැනත් ,sri rangam ranganatha swamy ගැනත් වීඩියෝ එකක් ඕනා ❤ 🙏
🌸🙏🌸
නාලන්දා ගෙඩි ගෙය ඔය දැන් තියෙන්නෙ හරි ඉස්තානයෙ නෙවෙයි නේද යෝගී තුමා, අපෙ ශක්ති මද්‍යස්තාන වෙනත් ජාතින් විසින් වෙනත් තැන්වල ස්තාපනය කරල අපෙ මිනිස්සුන්ට මේව ගැන අවබෝදයක් නෑ , මේ දැනුවත් කිරීම් බොහොම වටිනව , ස්තූතියි ඔබ තුමාට
Gurave Namah 🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාමි තුමනි, මමනම් ඔය 10 අවතාර තේරුම් ගත්තෙ ටිකක් වෙනස් විදියට . විශ්නු කිවුවම ලෝකෙ දර්මයෙන් සමතුලිත වන සදාතනික ශක්තියක් බවුද්ද ,වේද, ශාන්ක්‍ය හෝ සත්පුරුශ දර්මය කින් කරන සමතුලිත තාවයක් විදියට, විශ්නු දෙවියන් ගෙම අවතාරයක් නොවුනත් ශක්තියක් විදියට බැලුවම එකම රාජකාරිය , අදහසක් කියන්න පුලුවන් නම්
Chameera hondai me kiyana deval minissu danuvat karanna
🙏🌷🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏
Bohoma pin pinwath piyaneni namaskara wewa mama pathini ammata lakshmi ammata pahana thibba eth kenek kiwa gedara pahan thiyana epa kiyala
හනුමන් දෙවියෝ ගැනත් යමක් කියන්න එයාගෙ කාර්ය බාරය මොකක් ද
ඔම් නමෝ නාරායනාය නමහා
🙏🙏☸️☸️🕉️🕉️
විෂ්ණු දෙවියන්ට පූජාවක් තියෙන විදිය කොහොමද දැනගන්න පුළුවන්ද
ලෝකය පවතින සදාතනික ශක්තියක් විශ්නු, එහි අදිපති බව දරන පරිපූර්න මහාවිශ්නු දෙවියන්ගේ දහස් ගන්නක් පරිවාර ශකිති දේවතාවන් ගෙන් කෙනෙක් විදියට උත්පලවන්න දෙවියන්. මන් හිතුවෙ එහෙමයි ඒක වැරදි අදහසක් ද
ඕම් ශ්‍රීනිවාසාය නමහ:
ගුරැතුමනි රාහු ගැන හා එ සම්බන්දව වැඩසටහනක් කරන්න 🙏.
මම දැනට ඡෝතිර් ලිංගමි 2ක ආශිර්වාදය ගත්ත. තිම්බකේෂ්වර හා ගිරේෂ්වර්.
ඔබ තුමාට දැනෙන විදියට ඉන්දියාවේ ශක්තිය වැඩිම කෝවිල හෝ ස්තානය කුමක්ද? 🙏