අපූර්වට ආදර හැගුම් පහලවෙලා කෙල්ලට කතා කරනව එන්න නටන්න කියල🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 134

  • @heshanchathuranga9561
    @heshanchathuranga9561 3 ปีที่แล้ว +21

    දැන් තමා නියම සිරියස් බැහැලා තියෙන්නෙ. කවදාවත් ඔයාල කැඩෙන්න එපා. කොච්චර ප්‍රර්ශන ආවත් ඒවාට වැටෙන්නේ නැතුව නැගිටගෙන යමු ගමනක්.💕💗💕💗💕💗💕💗 බුදු සරණයි

  • @chamodpriyamantha3308
    @chamodpriyamantha3308 3 ปีที่แล้ว +12

    අපූර්ව නිමාන් පට්ටම වැඩ්ඩො දෙන්නෙක් ආදරෙයි පැලෙන්න😍😍

  • @slmanagingtech6607
    @slmanagingtech6607 3 ปีที่แล้ว +5

    ඩ්‍රමා,පෑඩා,කී බෝඩ් මරු. නිම්මා ගැන නම් කතා කරන්න දෙයක් නෑනේ උ වැඩ්ඩනේ❤️❤️

  • @chandanisudarma5733
    @chandanisudarma5733 2 ปีที่แล้ว +1

    අම්මාට පින් ඔයා වගෙ පූතෙක් බිහිකෙරුවට

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 3 ปีที่แล้ว +21

    අපුර්ව නම් සෑබෑම වැඩ්ඩෙක්..

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 ปีที่แล้ว +9

    අපූර්ව❤️🔥ඉදිරියට වේදිකාවේ නැතුවම බැරි චරිතයක් වෙනවා

  • @dillshanadithya6855
    @dillshanadithya6855 3 ปีที่แล้ว +15

    වැඩ්ඩෙක් ❤💪💪💪💪
    බේස් පාරත් වදිනවා සැරටම

  • @sanjayaherath4605
    @sanjayaherath4605 3 ปีที่แล้ว +73

    බේස් පාරට කැමති අය කෝ

  • @udaradulanjana4058
    @udaradulanjana4058 3 ปีที่แล้ว +8

    බේස් පාර දෙනව කන පැලෙන්ඩ 🤩🤩❤️

  • @danushkanalin1724
    @danushkanalin1724 3 ปีที่แล้ว +2

    Ped ගහන mallinam සුපිරි inesh අයියා❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪

  • @chutichuti9068
    @chutichuti9068 3 ปีที่แล้ว +1

    Apurwa chuti maliyo oyata suba gamanak theruwan saranai jayawewa serious

  • @amithersan9253
    @amithersan9253 3 ปีที่แล้ว +4

    බේස් අම්මෝ ..මරු..❤️❤️🎵🎵

  • @kasunchathuranga7135
    @kasunchathuranga7135 3 ปีที่แล้ว +3

    මේ බලන්නෙ කීවෙනි වතාවද කියලවත් මතක නෑ.
    තද තද

  • @samanhemathilaka2809
    @samanhemathilaka2809 3 ปีที่แล้ว +23

    අඩෝ සීරියස් දැන් තමා සීරියස්ම වෙලා තියෙන්නෙ හා නැද්ද

  • @yasithsasmitha3640
    @yasithsasmitha3640 3 ปีที่แล้ว +1

    ගැම්මක් අපූර්ව.. දැන් නේ සුපිරි සීරියස්❤️🤘

  • @tharinduweerasinghe7932
    @tharinduweerasinghe7932 3 ปีที่แล้ว +5

    අම්මෝහ් නිමා ඇවිල්ලා ❤️❤️❤️

  • @Randi-v7v
    @Randi-v7v 3 ปีที่แล้ว +15

    බෑන්ඩ් එකෙන් කැඩිලා ගියොත් ආය උබලා වගෙ සෙට් එකක් එකට එකතු වෙන එකක් නෑ ලොවෙත් , මුල මතකා තියන් නායකයයි ගෝලයොයි දෙගොල්ලම එකට හිටියොත් පට්ටම සංගීත කණ්ඩායමක් වෙනවා ලොවෙත් ❤️

  • @kasunchathuranga7135
    @kasunchathuranga7135 3 ปีที่แล้ว +4

    එල. බේස් මරු. ජය වේවා

  • @multivideo1234
    @multivideo1234 3 ปีที่แล้ว +7

    දැං තමයි ඇත්තටම බෑන්ඩ් එක serious

  • @janakachathuranga6551
    @janakachathuranga6551 3 ปีที่แล้ว +1

    Pattayi ela broo👍... love you band❤️❤️❤️

  • @MHub_Tv
    @MHub_Tv 3 ปีที่แล้ว +7

    සීරියස් වැඩ්ඩා අපූර්ව..ජය වේවා මල්ලී..

  • @sandunikaweeraman8419
    @sandunikaweeraman8419 3 ปีที่แล้ว

    Apurwa mge malli oyta bs.hoda veddek oya.onma song 1k lssnta kiynva.😍😘🥰❤❤❤❤

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g 3 ปีที่แล้ว +8

    සුලග එකේ අය සීරියස් එකෙ අපිට ආඩම්බරයක් 👌👌👌

  • @dhonirasi3696
    @dhonirasi3696 3 ปีที่แล้ว +4

    නිවේදනය කරන්න ගැඹුරු wos ekk thiyena kenek ගත්තා nm maru

  • @vijithkumarasinghe
    @vijithkumarasinghe 3 ปีที่แล้ว +1

    සුපිරි ජයවෙිවා කොල්ලෝ..

  • @manojsanjeewa7261
    @manojsanjeewa7261 3 ปีที่แล้ว +1

    සුපිරියක්ම තමා..Serious❤❤

  • @chandanisudarma5733
    @chandanisudarma5733 2 ปีที่แล้ว

    බුදු සරණයි සරණයි ලස්සනට සින්දුව කියනව

  • @onemax902
    @onemax902 3 ปีที่แล้ว +1

    පට්ට ආ. ආසම nonstop එකක්

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 3 ปีที่แล้ว +1

    නියමයි .සීරියස් .. ආදරෙයි හැමදාමත්.. බුදු සරණයි ඔක්කොටම ...❤❤❤❤❤

  • @gayanthasilva8516
    @gayanthasilva8516 3 ปีที่แล้ว +5

    කි පාරක් ඇහුවද මන්ද ආදරෙයි සීරියස් ♥️♥️♥️

  • @santhivitharana2341
    @santhivitharana2341 3 ปีที่แล้ว +4

    Onama song 1k lassanatama ගයන්න puluwan...a voice 1ka mara lassanai.🌷

  • @Dinidupriyankara
    @Dinidupriyankara 3 ปีที่แล้ว +1

    අපූර්ව ඉස්සරහට ගත්තනම් හරි රිදම් වලට හොදකෙනෙක් දාලා.

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +2

    Yaku super backing dannnam well team work boys keep going

  • @everythingwithishan494
    @everythingwithishan494 3 ปีที่แล้ว +1

    Sat aka maru inesh aiya❤️❤️❤️apurwa issarahata danneko

  • @tunga50
    @tunga50 3 ปีที่แล้ว +1

    උඹල සෙට් එක තව අවුරුදු දෙකක් එකට ප්ලේ කරානම් උබලට ඊලඟ අවුරැද්දෙ ඉඳල එක දවසක් දවල්ටයි රෑටයි නිදාගන්න වෙන්නෑ ඒක ශුවර්. වෙන මුකුත් කියන්නෑ.... ගුඩ් ලක්...

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 3 ปีที่แล้ว +4

    නිම්මාන් අයියගෙ බේස් පාර 😍

  • @gayanpradeep1605
    @gayanpradeep1605 3 ปีที่แล้ว +1

    ela ela ඔහොම යමු සිරියස් අඩුපාඩු හදාගෙන ...

  • @shashirachathuranga6088
    @shashirachathuranga6088 3 ปีที่แล้ว +6

    බේස් වැඩ්ඩා නිමා😍 ආයි ඉන්නවා😍❤

  • @thilakarathnagamage4866
    @thilakarathnagamage4866 3 ปีที่แล้ว +2

    Love both apurwa.....❤️❤️❤️❤️❤️

  • @isurugeethanjana2012
    @isurugeethanjana2012 3 ปีที่แล้ว +4

    ගැම්මක්......❤️❤️❤️❤️

  • @bihandurajapaksha5702
    @bihandurajapaksha5702 3 ปีที่แล้ว +1

    ඒක නියමයි ඉනේශ් අයියේ 💖💖

  • @freefireandcod4225
    @freefireandcod4225 3 ปีที่แล้ว +4

    ඒ බෙස් පර 😍👌

  • @wasanthapradeep3560
    @wasanthapradeep3560 3 ปีที่แล้ว +3

    ආඩම්බරයක් මල්ලිලා ( මදුෂ්,පසිදු) පුර්ව සුපිරි ............... DJ .............
    දන්නවාද ????????? මාව 💖❤️💗

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +2

    මට හිතෙන්නේ අර ඒරාස්ටක කාරයො ගියේ, නිමන්, අපූර්ව, ඩ්‍රම් මල්ලි වගේ තරැගුනය ඇති අය ලගට එන්න කියල, මෙ බෑන්ඩ් එක හරියට කලමනාකරනය කලොත් 2022 ජුනි ඉදන් 👌👍✔ 🚀

  • @maheshsandaru3041
    @maheshsandaru3041 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක්. ❤️❤️

  • @blayerwithanarachchi3110
    @blayerwithanarachchi3110 3 ปีที่แล้ว +1

    Apurwa pattama waddek. Jaya wewa❤

  • @geethikagamage2712
    @geethikagamage2712 3 ปีที่แล้ว +1

    Shaaaa....කොල්ල මරු

  • @isurusandaruwan5746
    @isurusandaruwan5746 3 ปีที่แล้ว +1

    Marama lassanai අපූර්ව

  • @thisarumadushan5154
    @thisarumadushan5154 3 ปีที่แล้ว +1

    ඒක පහරක්❤️🔥

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 3 ปีที่แล้ว +2

    ඔය ගැන්මටම Sunflowers මුල්කාලයේ කල වෙනස්ම ආරේ "යමලොව ඉපදුන්"ඉගිල්ලෙන්න උඩින් යන්න " වගේ තමන්ගේම කියලා සිංදු කීපයක් කරන්න බලන්න. හොඳ වොයිස් ටිකක් තියෙනව හොඳ වැඩක් කරන්න අපි බලන් ඉන්නව ජය ..!

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 3 ปีที่แล้ว +2

    අපූර්ව මලයා ❤️

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 3 ปีที่แล้ว

    Super serious
    Patta aaaaaa

  • @dulajlakmal8410
    @dulajlakmal8410 3 ปีที่แล้ว +1

    Dan maru kattiyama jaya wewa math thangalle ona sap ekak denawa jaya wewa

  • @janiduchanthuka7932
    @janiduchanthuka7932 3 ปีที่แล้ว

    Maru ekanm ❤️❤️❤️❤️❤️❤️

  • @SsAaNnAaaa
    @SsAaNnAaaa 3 ปีที่แล้ว +1

    සුපිරියක් 😍🤗

  • @sumithpriyadarshana4911
    @sumithpriyadarshana4911 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @rumeshkalhara3312
    @rumeshkalhara3312 3 ปีที่แล้ว +1

    Serious gamma supiri supiri

  • @ravikumara2263
    @ravikumara2263 3 ปีที่แล้ว +1

    Budu saranai hemotama

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 3 ปีที่แล้ว +1

    ටයිටල් එකටනේ හිනා යන්නෙ..😂

  • @hashanck5620
    @hashanck5620 3 ปีที่แล้ว +1

    Apurwa nam patta ❤️🤟

  • @sankamadusanka7204
    @sankamadusanka7204 3 ปีที่แล้ว +2

    අපූර්ව ❤

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 3 ปีที่แล้ว +1

    😍😍😍😍 supiri

  • @nisal2337
    @nisal2337 3 ปีที่แล้ว +1

    Meyawa sing karanna gannako ridam gitar ekata kenekwa aragena

  • @asankanewtv5342
    @asankanewtv5342 3 ปีที่แล้ว

    adeee maru bn 🎸🎸🎸🎸

  • @janakachathuranga6551
    @janakachathuranga6551 3 ปีที่แล้ว +1

    ආදරෙයි සීරියස්💪💪💪

  • @agil_production1221
    @agil_production1221 3 ปีที่แล้ว

    Meyawa damu sing karanda ft voice eka

  • @aselabibilevlogs8256
    @aselabibilevlogs8256 3 ปีที่แล้ว +1

    Adhe e bess para

  • @chathushkadeshan2378
    @chathushkadeshan2378 3 ปีที่แล้ว +3

    ආදරෙයි සීරියස්❤️

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +1

    සුපිරි නෙ

  • @RoshanRoshan-qh7qb
    @RoshanRoshan-qh7qb 3 ปีที่แล้ว +1

    මෙදැන්..බෙස්....ගහනමල්ලි...ඔයාලගෙ..බැන් එකෙන්... අයින්..වූනද...එ.මල්ලී... සූපර්..

  • @sdmusiclab856
    @sdmusiclab856 3 ปีที่แล้ว +2

    molam පාර bass eken 😋😋😋

  • @harshaprabath4162
    @harshaprabath4162 3 ปีที่แล้ว +1

    Baking ekka patta kiyanna vachana na, adum ganna nam ok ekak na dan kale vidiyata udata enna ona nam ava thiyenna ona.

  • @gayashanudayakumara5305
    @gayashanudayakumara5305 3 ปีที่แล้ว

    ela kollojayawawa

  • @Adivishen
    @Adivishen 3 ปีที่แล้ว +3

    නිමාන් ආයෙ ඇව්ල්ලද

  • @nipubro2765
    @nipubro2765 3 ปีที่แล้ว +1

    Apuruiiiiii kollooooo👍👏❤️💐

  • @dismithaautomobile9880
    @dismithaautomobile9880 3 ปีที่แล้ว +1

    Bass nima fatta

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 ปีที่แล้ว +1

    Nima aith yaida giyoth😭

  • @ashandevinda2153
    @ashandevinda2153 3 ปีที่แล้ว +2

    නිමා ❤️

  • @chathushkadeshan2378
    @chathushkadeshan2378 3 ปีที่แล้ว +2

    ආදරෙයි සිරියස් ❤️

  • @surajdilhan1022
    @surajdilhan1022 3 ปีที่แล้ว +1

    Patta supiri

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @dimuthusandaruwansandaruwa1622
    @dimuthusandaruwansandaruwa1622 3 ปีที่แล้ว

    Supiri

  • @kapilapriyankara3026
    @kapilapriyankara3026 3 ปีที่แล้ว +1

    Good luck 👍👍👍

  • @shenshen4605
    @shenshen4605 3 ปีที่แล้ว +1

    Ft serious jaya

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว

    සුපිරි නියමයි

  • @akilaviraj1914
    @akilaviraj1914 3 ปีที่แล้ว

    වේදිකාවේ දැවැන්තයෝ ටිකක් වෙනවා අනීවාර්යෙන්ම 😍

  • @wpchinthaka3143
    @wpchinthaka3143 3 ปีที่แล้ว

    ඇයි බන් දෙන්නෙක් ඉස්සරහ හිටොලා තියලා...අපරාදෙ...

  • @janiduchanthuka7932
    @janiduchanthuka7932 3 ปีที่แล้ว

    Bass para maru

  • @akilaakash7618
    @akilaakash7618 3 ปีที่แล้ว +1

    නිමා❤

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka 3 ปีที่แล้ว +1

    Niyamai apurwa malle

  • @samsungstore3267
    @samsungstore3267 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍👍👍👌👌

  • @amilalalantha1643
    @amilalalantha1643 3 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰💯💯💯🙏🙏🙏

  • @rumeshkalhara3312
    @rumeshkalhara3312 3 ปีที่แล้ว +1

    Serious style

  • @srilankanmusicclub
    @srilankanmusicclub 3 ปีที่แล้ว +1

    super

  • @surangadilruk8229
    @surangadilruk8229 3 ปีที่แล้ว +3

    නම වගේම තමා වැඩත්..

  • @rukshanteen1643
    @rukshanteen1643 3 ปีที่แล้ว +1

    Love this

  • @aselabibilevlogs8256
    @aselabibilevlogs8256 3 ปีที่แล้ว +1

    පෑඩා

  • @MrKeelama
    @MrKeelama 3 ปีที่แล้ว +1

    👍

  • @pradeepkumara9301
    @pradeepkumara9301 3 ปีที่แล้ว

    Bass para ammo

  • @slvollyballshort6403
    @slvollyballshort6403 3 ปีที่แล้ว +1

    pattama aah♥