ලෝකෙ තියෙන, රහම, සැපම, දිගම හින්දි නොන්ස්ටොප් එක Secret very best Hindi nonstop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2022
  • තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා N&N VIDEO TH-cam චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
    SUBSCRIBE for more videos & stay tuned
    / nandnvideo
    Our facebook: / nandnvideo
    Secret Wasanthaya - Sravasthipura
    Music by | Sharmila Kalhara with Secret
    Announcers | Dilan De Silva
    Camera | CSG Video Team
    Editing | N&N Video Production
    Sounds | Krishan Sounds Anuradhapura
    Organized by | Chathuranga Nishantha (Podo Fanta)
    ⏩මෙම ප්‍රසංගයේ සියලුම වීඩියෝස් • සීක්‍රට් රහම එක Secret...
    𝐍&𝐍 𝐕𝐈𝐃𝐄𝐎
    ► Subscribe - Like - Comment - Share ◄
    #Secret_Wasanthaya_Sravasthipura

ความคิดเห็น • 132

  • @lahirumadusanka199
    @lahirumadusanka199 ปีที่แล้ว +38

    සීක්‍රට්ලගෙයි සීරියස්ලගෙයි ඩිලයිටඩ්ලගෙයි ඇටෑක් ශෝ එකක් තිබ්බනම් මරූ...

  • @withcrafts6251
    @withcrafts6251 ปีที่แล้ว +19

    Ft.දෙයක් කියන්න da .වරදවා හිතන්න epa.secret නායක තුමාට mn hena ගොඩක් කැමතියි (හේතුවක් thiye😂😂😂😂😂😂😂😂😂😂)

  • @editmaster6728
    @editmaster6728 ปีที่แล้ว +11

    පලවෙනිට බැලුවෙ ලයික් කරෙ කමෙන්ට් කරෙ මන් මොනා හරි ඕනෙ ඈහ්❤️

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +11

    සීක්‍රට් ආදරෙයි ගොඩාක්.ආසම බෑන්ඩ් එකක් ආසම කට්ටිය එකතුවෙල මේ කරන වැඩේ සුපිරි

  • @chirathhasintha6263

    Patta gammak meka nam සුපිරියක්........❤❤❤❤

  • @NipuniNisansala-dv3gn

    මන් ආසම බෑන්ඩ් එක 🤗🤗❤️

  • @NuwanKankanamge-ud8fs

    ගොඩක් ලස්සනයි .. ඔයාලට ගොඩක් ආදරෙයි බුදු සරණයි හැමොටම 💖💖

  • @Gayan5487
    @Gayan5487 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි..ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්..සීක්‍රට් සද්දෙ හරිම පැහැදිලියි..Backing සුපිරි... Secret ජය වේවා 🔥❤️

  • @MaduPerera-st4mm

    සුපිරි සුපිරි

  • @sajithsajith5948
    @sajithsajith5948 ปีที่แล้ว +7

    එකෙන්ම සුපිරි

  • @chirathhasintha6263

    Math hamadama අහන්නෙ mekamai සුපර් ❤❤❤❤❤

  • @kavindudilshan457
    @kavindudilshan457 ปีที่แล้ว +14

    Hindi nam secret thamai❤

  • @hashinisawmiya3602
    @hashinisawmiya3602 ปีที่แล้ว +6

    Godak ලස්සනයි jp

  • @user-fe9vj8jw2s

    ෂා මරු ජයවේවා❤❤❤❤❤

  • @dinushairangani9573

    ගොඩක් ලස්සනයි ❤❤ මං හැමදාම අහනවා 🌹🌹🌹

  • @user-xn8um7cn6i
    @user-xn8um7cn6i ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි 👌♥️♥️♥️🌹🌹🌹💪🇱🇰

  • @hasinthaudesh1969
    @hasinthaudesh1969 ปีที่แล้ว +3

    👌 නියමයි

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e ปีที่แล้ว +7

    සුපිරි ❤️❤️❤️

  • @travelwithsandaruwan

    මේක නම් සිය පාරක් ඇහුවත් අලුත් වගෙ. ඒ අර අපි ආසම පරන හින්දි ටික නිසාත්. උඹලා ආයෙ සුපිරියටම ප්ලේ කරන නිසාත්.. සනිධප ට පස්සෙ ආසම බීට් බෑන්ඩ් එක❤❤❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 ชั่วโมงที่ผ่านมา

    Lassanai godak ❤❤❤