ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ යාළුවනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න හොදේ...❤❤❤
Sub karala godak kal bro
1 st time band ekaka channel ekak subscribe kle. E aluth wenasa nisa..
Aniwa
Sub Karala huga dawask Inesh .Pad ,Drum ,Bass 👌👌👌.Sounds Balance wela tiyenne .
❤️❤️💙💙
ජානක වික්‍රමසිංහ මහතාගේ "දෙවුරේ දිලෙනා රන් මිණි තෝඩු පලදන්නා" සිංදුව චාමර අයියගෙ හඩින් අහන්න ආස අය කෝ.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම . මේකට like කරපල්ලා
@@hirunmadushan8921❤️❤️
@@DilshanDhanuka ඒක ඕන නේද මචං💪❤️
අනිවාර්යයෙන්ම❤️❤️
පරණ ටෝන් වලින්ම සිංදු අහලා ඇති වෙලා හිටියේ ඉනේශ් අයියේ...ලොකු වෙනසක්...20 පාරකට වඩා බැලුවා...මේ වගේ අයට අවස්තාවක් දෙන එකම වටිනවා අයියේ...කලින් දවසයි අද දවසයි බලද්දින් චාමර අයියට ගොඩාක් සතුටු ඇති...ඒ සතුට සල්ලි වලට ගන්න බෑ අයියේ...Bs..😘
නියමයි ඉනේෂ් අයියා වැඩේ සුපිරි ඉදිරියට යමු සෙට් එක එකතුවෙලා බලන්න සීරියස් බෑන්ඩ් එකට ආදරය අය දා මුද ලයික් එකක්
Ft අයියා flashback wge පැහැදිලී අහන්න අස හිතෙනෙවා, ඩ්‍රමා නියමයි බැලස්, කිබොඩ් ගහන කොල්ලත් නියමයි good bless u
ඩ්‍රමා සුපිරි.. සීදුව සකුරා ඩ්‍රමා වගේ සුපිරි ගමනක් යමූ
sirawatama e wage tikk
සිරා
එල එල මල්ලි...
Aniwaa
චාමර අයියා හොද අහින්සක කෙනෙක් සින්දු කියනකොට එක තේරෙනවා හොද ගමනක් යන්න සිරියස් බුදු සරනයි....
ඉස්සරටත් වඩා දැන් සුපිරි කියන කට්ටිය කො බලන්න 🤔❤️💜
Aniwa kisima gosawak na dn
marama peredili
th-cam.com/video/rOZ5tZF92bI/w-d-xo.html
Aniwa bro
Ow Dan thamai hoda bro
ඉස්කොලෙ කාලෙ ඩෙස් එකට තට්ටු දාලා සින්දු කියනකොට කඋරු හිටියත් චාමර හිටියෙ නෙත්නම් වැඩක් නැ .ඒකලෙම අවස්තවක් ලැබුනනම් අද හොඳ තැනක.කොහොම උනත් ඉනෙශ් අයියෙ ගොඩක් ගොඩක් පින් කවදාවත් වරදින්න එපා ඔයාට.
කැරැල්ලක් නෙමෙයි දැන් මේක තමයි රැල්ල.. ආදරෙයි ඉනේෂ් අයිය ඇතුලු සෙට් එකටම.. 👌👌👌👌
එකෙන්ම
ඒ කටහඬ 😍 වාසනාව කියන්නේ ඒ කටහඬ මෙහෙම අපට අහන්න ලැබුණු එක 🤗 ජය වේවා හැමෝටම
හ්ම් ❤️🖤🙈
Hmm
Hi
Best
මචන් ඉමේෂ් ඇහැට කදුළු අවා මචෝ... උබ නායකයෙන් අතර දෙවියෙක්.... අහිංසක කොල්ලෙකුට හොද තැනක් දුන්නා.... ඔන්න බලපන් මචෝ මෙදාපාර සීරියස් උඩින්ම රන් කරනවා... එක ඉර හද වගේ සුවර්.... බුදු සරණයි.....
💜🙏💙
සිරාවටම
Akanam attha budu saranai ❤❤❤❤
චාමර කියන කෙනා බස් එකේ සින්දු කියනව එෆ් බී එකෙ දැකල සීරියස් කියන බෑන්ඩ් එකෙ සින්දු අහන්න ආව මන් වගේ යලුවො තව ඉන්නවද
අහිංසකයෙකුට හොද ගමනනක් යන්න පාරපෙන්නලා දීපූ ඔයා සුපිරි මනුෂ්‍යයේක් ඔයාගේ ඉදිරිගමනට හදවතින්ම සුබ පතනවා ජයවේවා සීරියස් ජයවේවා සීරියස් 💖💖💖💖
ලීඩ් අයිය චාමර අයිට රටේ තැනක් හදල දීල කරගත්තෙ ලොකු පිනක් චාමර අයියෙ සිංදුනම් පට්ට අයියට ගොඩයන්න පුලුවන් මොකද හිත හොඳ අයට කවදම හරි හරියනව සීරියස් බෑන්ඩ් එකත් පට්ට සුභ පැතුම් හැමෝටම
බේස් පාර නම් සුපිරියටම දෙනවා නිමන්👏👏👏👍👍❤️❤️❤️❤️❤️
Bessa fatta
එලම.
සුපිරි bessa
ගම්පහ අපේ එකා..❤️❤️, ගැඹුරු බේස් හඩ💪💪#නිමා❤️❤️🎸🎸🎸
චාමර .එඩ්වඩ් ජයකොඩි මහතාගේ සින්දු ටිකක් ගහපන් එ කටහඩ ගන්න පුලුවන් .සුබ අනාගතයක් චාමර 👌👌👌👌👌👌👌🎂🎂🎂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවා බන්
ඉනේෂ් අයියේ පට්ට වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ සිරියස් සංගීත කන්ඩායමට ජයෙන් ජයම
හොඳ වැඩේ. මොකො කියන්නෙ ගේමක් ගහනවැයි. (Bass.drum පට්ට)
තෑන්ස් කලින් හිටපු වස්තියෝ ටික ගියාට ආ.😂🔫 අම්මෝ දැන් ඉන්න සෙට් එක මරු 😍😍❤ ජය වේවා.❤
Atthatama .....niyamay mula amathaka ayata hareyanne na inesh aiyata waradenne na....🥰🥰❤❤
ඒක මරු තව nonstop ටිකක් හදමු පරණ සින්දු ටිකක් හොයලා ගමන සුබයි අයියේ ලොකු වෙනසක්
ඒ අදහස හොදයි පරන සින්දු
මං ආවේ චාමර ගැන කියන්න නෙමේ චාමර අයියාත් සුපිරි ඒ වගේද බලපල්ලකෝ පෑඩගේ පන්ච් එක කලින් ඉදපු ඒකා නම් මෙලෝ රහක් නෑ මුගේ ටෝන් ටිකයි රෝලින් ටිකයි සුපිරි ජය වේවා සෙට් එකටම♥️♥️
අම්මෝ බේස් පාර ඇඩෙනව නිමන් අයියේ
Pataaa💃💃💃💃💝💞💥💥💥💥💥
Yes
ආදරෙයි නිමා...
Inesh brother ඔය නිහතමානීකම දිගටම තියාගෙන කොල්ලො සෙටිඑක එක්ක දිගටම යන් ලොවෙත් srilankan number one වෙනවාමයි ලොවෙත් congratulations සීරියස් 🎶🎼🎤🎹🎸
කලින් සෙට් එකට වඩානම් ගොඩාක් හොදයි👍 සේරටම වඩා අර කලින් හිටිය ඩ්‍රමා ට වඩානම් මේ ඩ්‍රමා සුපිරි ...!!!
Aniwaryen..
Ow bn
Ya ya.neet gasilla muge hode.clear shot thyenne.patta.
ou bn eka atta
ඇයි බේස්👍👍👍👍නිමාන්
Ammmooo pattama supiri...issara set ekata wada pattama supiri..best para Maru..
පරන අපලේ දුරු වුනා...මේ ඉන්නේ සුපිරිම සෙට් එක බේස් නම් කියන්න වචන නැහැ සුපිරිම සුපිරි බේස්.....
FlashBack ටික දවසක් ගහපු නිමාන්
Upul Nishan ඔව්
සීරියස්ලාට ගොඩක් පින් ඒකනිසාම ඉවරවෙනකම්ම බැලුවා .සබ්ස්ක්‍රයිබ් කරා .බෙල් එකත් ටච්කරා ඔන්න
ඉනේෂ් අයියේ දැන්නම් super band.එක ....බුදුසරණයි ජයවෙවා....
Gooooooood man kawada ho lankawata apu daketa aniwa annam balanna yaluwo oyala hama denama.......
නිමා ඉන්නවා කියන්න බැන්ඩ් එක ගොඩ....නිමාන්ට චාමරට කට්ටිය අදරෙයි එච්චරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1 පරකට වඩා බලන අය කො බලන්න
මාරම පැහැදිලි සංගීතයක්. සුබ ගමන් සීරියස්. ජයවේවා
8 weni පාර mee ahanne fatta fattaa 👍👍👍👍
ඉනේශ් අයියෙ .වැඩේ සුපිරි ...ඇත්තටම ගොඩක් ලස්සනයි කවදා හරි සීරියස් චාමර ලංකාවේ සුපිරි තැනකට එනවා..ඔයාට පිං ඉනේශ් අයියෙ... backing සුපිරි 👌👌👌
බේසා නිමා මල්ලි මරු මචං උඹ. අනික් හැමෝමත් සෙට්.. ජය!
බැකින් පට්ට හොදේ✌️ ..බැකින් එකට ආස අය කෝ..🙄
කොපමන ඇහැවත් ඇති වෙන්නෙ නැ ගින්දර වොඉස් එකක්.සුබම සුබ ගමනක් යන්ඩ පුලුහන් බුලට් එකක් සුබ පැතුම්..
යකෝ බේස් පාර දෙනවා පැලෙන්න ෆට්ට
Inesh aiyye.dawasaka math enawa oyage team ekata.aniwa.math sinduwak kara.magema sinduwak.kohomahari dawasaka enawa aiyye.lankawe inna janapriyama gayakayek wenawa mn.
ඉනේශ් අයියෙ කිසිම අඩුපාඩුවක් කරන්න එපා නිදහසෙ වැඩෙ කරගෙන යන්න දෙන්න , ඒවගෙම උඩට එන්න තැන හදලා දීපු තැන කොල්ලො කවදාවත් අමතක කරන්න එපා , කවදාවත් මේ ක්ශත්රයෙ එක තැනක කාටවත් ඉන්න බෑ මුල හොදයි මැදට යද්දි ෆීල්ඩ් එකේ ඉද්දි අමුතු කැසිල්ලක් එනවා , උබලා එහෙම නැතුව බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් කරපල්ලා රටේ❤️ තව ඉල්ලීමක් තියෙනවා දැන් තියෙන හැම බෑන්ඩ් එකක්ම ගෝශාකාරි සංගීතයත් එක්ක නාන්ස්ටෝප් ගහාලා අප්පිරියා කරලා තියෙන්නෙ, ඒ රැල්ල වෙනස් කරන්න පුලුවන් නම් ✋
Ela jayawewaa ❤️
Anna ekai wenna oni
Sitha fm show eka ahuwa ela inesh ayye patta dakune kollek maru maru supiri oka thama leadership kiyanne. Ayye chamara ayya hodata practice karawanna seriously mokada singing witharak newei announceing dekama jayawewa hamadamath ekenma api innawa
ආයෙත් කියනවා ඩ්‍රමා පට්ට.
ඉනේශ් අයියට ගොඩාක් පිං මේ වගේ අය තැනකට ගේනවට ඔයාට හරියනවා අයියෙ අනිවාර්යයෙන්ම අදරෙයි අයියෙ ❤❤❤❤🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
පුදුමයි ඒත් ඇත්තයි සහෝදර යා මේ චැනල් ඒකට සහාය ලබා දේන්න ඒවගේම මේ නායකයා හෝද මනුස්සකම කම හෝද ට දන්නවා ඒකයි මේ වගේ කේනේක් ඉදිරියට යන්න පාර පේන්නුවේ ඔබට ගොඩක් ම පින් සහෝදර යා මේ වගේ මිනිස්සු රටට උතුම් වැදගත්කම ක් තියේනනෙ මෝකද තව කෙනෙක් ගේ දුක හෝද ට දන්නවා බලන්න අද බස්සකේ සින්දු කියපු අපේ සහෝදර යා මෝන තරම් ලස්සන සහා සතුටින් ඉන්නවා ද කියලා මේ සහෝදර යා මේතන ට ගේනාවාට ඔබට ගොඩක් ම පින් සහෝදර යා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤මම කාටර් වල ඉන්නේ නීලු
ඔඋ නියම කෝල්ලෙක් නෙද.
❤❤❤❤🌹🌹🌹🌹🌹takes
Fewaret band.neda
🎼💯❤🔫
නියමයි අලුත් සිරියස් පට්ට.මේ ඉන්නේ දාහකින් හොයාගන්න බැරි සුපිරි නායකයෙක්.මනුස්සකමට ගරු කරපල්ලා මුල අමතක කරන්න එපා.ජයවේවා තෙරුවන් සරණයි
කදුළු වැස්සක් වෙලා දෝරෙ ගැලුවාද සුදු නංගිගේ - සුදම් චාමරගෙ සින්දුව ඕනෙ...
සුපිරී චාමර අයිය අද ලොකු තැනක අඩම්බර ලස්සනයි ආසිර්වාද කරනව😎😎😎😎😎😎😎😎
Inesh අයියේ අපිට ජානක වික්‍රමසිංහ Nonstop එකක්ම ඔනේ 😌❤️👌
මෙක බැලුවම එකක් තෙරෙනවා, මුන්ටික මෙක ගොඩදාන්න සුපිරියටම ගේම දෙනවා කියලා , ජයවේවා ,ආදරෙයි ❤👍
චාමරගෙ සතුට අපිට ඔයාගෙ මූනෙන්ම පේනව... ජය වේවා...
පරණ සෙට් එක අයින් උන එකමයි හොද.. මටනම් අර රත්නපාලයා පෙන්න බැරිව හිටියෙ... god bless u new serious .. brother inesh.. you are a great man ❤❤❤❤❤
අඩෝ ඉනේෂ් අයියා අපි හැමදාම උඹ එක්ක ඉන්නවාඅපි ආදරේ කරේ සීරියස් නමට මිසක් ඇතුලේ හිටපු උන්ට නෙවෙයි මිනිස්සුන්ට යන්න පුළුවන් ආයේ මිනිස්සු ගන්නත් පුළුවන් හැබැයි මිනිස්සු අතර නමක් හදාගන්න බෑ ඒ තරම් ලේසියෙන්වෙනදා වගේම කනට අමාරු නැති ලස්සන මියුසික් හදාගෙන අලුත් සෙට් එකත් එක්ක ඉක්මනට වරෙන ඉනේෂ් අයියාසීරියස් නමට තිබුන තැනේ වෙනසක් තාම නෑ ❤️
Inesh aiye oyata godak ස්තුතියි ........ chamara aiyata awasthawak dunnata api වෙනුවෙන් ....jaya වේවා
නිමාන් ඈන් flash back ගැවුවා දවසකට හරි..❤❤ no1 bass
සංසන්දනය කරන්න හොඳ නැහැ.... ඒත්... එදයි අදයි පැහැදිලි වෙනසක්... සුපිරියි...❤❤❤
නියමයි ඉනේෂ් අයියා වැඩේ සුපිරි ඉදිරියට යමු
super no 01 ,,,,,,,,,,,,, serious goda, jaya wewa ,suba peathum enesh ayya,budu saranai heamotama
බේස් නම් සුපිරි 🤘🤘🤘
Flashback ටික දවසක් base ගහපු නිමාන්
එකෙන්ම.. රොශාන් අයියට වැඩක් නැති උන නිමාන්.. flashback දැන් ගහන එකාට වඩානම් සුපිරියක්
@@kavindasaubhagya8782 Flashback දැන් ගහන කෙනා වැඩක් නැත්තම් රොෂාන් මේ වෙනකොටත් අයින් කරලා.....අපිට වඩා මියුසික් ෆීල්ඩ් එකේ අවුරැදු ගාණක් ඉදපු රොෂාන්ලා දන්නවා නේද හොද ප්ලේයර් කවුද කියල...ඒක නිසානේ ධනූෂ්ව ගත්තේ.....නිමා හොදයි බේස් ගහනව....හැබැයි නිමාට වඩා ධනූෂ් ගේ අමුතු රසක් ඇති...... නිමා සීරියස් එක්ක ඉස්සරහට යන්න පුලුවන් ❤❤❤❤
@@kavindasaubhagya8782 නිමා හොදට ගහනව ❤
රොෂාන් නිමාන්ව අයින් කරපු හේතුව හැටියට මට නම් පේන්නෙ නිමාන්ගෙ Part කැපිලා පේනවා වැඩියි. වැඩ දානවට රොෂාන් කැමති නෑ එච්චර. ගානකට ගහන්න ඕන. දනූෂ් උනත් කලින් දැම්මා වගේ වැඩ දාන්නෙ නෑ Flashback ගියාට පස්සෙ..
සුපිරි දැන්නම් බැන්ඩ් එක එකෙන්ම..ජයවේවා බුදුසරණයි 😍❤️💕❤️💕😘💕😘💕
නිහතමානීකන තමා අයියේ හෙනේට හිටියේ දැන් ඉන්න අය හොද කොල්ලො ටිකක් සතුටින් වැඩේ කරන් යන්න දිගටම ගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ😊😊😊
අයියේ බැන්ඩ් එක කැඩිච්ච එකත් හොදටමයි උනේ දක්ශයන් ටිකකට අවස්තවක් ලැබුනා 💗💗💗 good luck
පොන්න තඩ්යා උබත් කොහේන් හරි මට සේට් වේන හැටි😂😂😂😂
@@chamodbuddika7032 kauda malli oya ai me kunuharpa kitanne
Konkati are buddika
ඉනෙශ් මල්ලී band එක සුපිරියි.මේ තමයි අපේ රටේ ඉන්න සැඟවී ඇති දක්ශයන්.ඔයා ල කවදා හරි ලංකාවේ අංක එකේ සුපිරි band එකට පත් වේවා යි මම හදවතින්ම පතනව
වරදින්නෑ කවදාවත් ඉනේශ් අයියේ බුදු සරණයි..!
හිතහොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ කවදාවත්.එකෙන්ම චාමර උඹ හොඳ හිත හයිය පොරක්.ජයවේවා බොක්ක.උඹට ආදරෙයි එකෙන්ම..සීරියස් ජයවේවා...❤️❤️❤️
ඉනේශ් අයියේ ඔයාගෙ තෝරා ගැනීමනම් සුපිරි ආ පට්ට වැඩ්ඩෙක් තමා සුබ පතනවා ඉදිරි ගමනට ඒ වගේ අනිත් සාමාජිකයන් ට කියන්න තියෙන්නෙ කලින් අය වගේ මුල අමතක කරලා වැඩ කරන්න එපා කියලා ඉනේශ් අයියා එක්ක සුපිරි ගේමක් ගහන්න කියලා 💕💪
supiri jaya wewa........!hoda gamanak yanna shakthiya ධෛර්ය ලැබේවා .......
ලීඩ් ගිටාර් වැඩ්ඩා ඉනේශ් අයියා තමා 😍😍
Paka
සුපිරි කියන්න වචන නැහැ bes නිමන් සුපිරි
දැන් තිබුනටත් වඩා හොදයි best of luck inesh aiya and new brothers welcome to music industry 💐👍
👍👍👍👍
ආදරෙයි ඉනේශ් චාමර ඇන්ඩ් නිමා
පට්ටම පට්ට Baking 🎸🎷 කියන අය කොනට එන්න
ඇත්තටම මම හරිම ආසයි චමාරගේ ඇක්ටින් එකට මම දහ පාරකට වඩා බැලුවා තව ලස්සන එකක් දාන්න ❤❤❤❤🎵🎵🎵🎵🎵🎵🙏🙏🙏🙏🙏
බේස් සුපිරි. එල ජය වේවා.
Inesh ayyaa උබ නියම කොල්ලේක් සහොදරයා හිත හොද මිනිස්සුන්ට කවදාකවත් වරදින්නේ නෑ.ඔබ සැමට ජය.🤝❤️❤️❤️👌💪
බේස් පාරනන් මරු අයියේ ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට.. 😍
මරේ මරු...ඉනේස්ට තමයි ලකුණු...චාමර අපිටත් චාමර කෙනෙක් ෆට්ට
🎸Serious.ඉනේෂ් අයියේ හිත හොද මිනිස්සුන්ට වරදින්නනම් විදිහක් නෑ.අනිවාර්යෙන් හරියනවමයි.😚🌷💖
godak pin aye waradin ne oyalatha hemadama jaya ❤️❤️
කීබෝඩ් ඩ්‍රමා බේස් සුපිරි හිටපු උන්ට වඩා.පෑඩත් හොදයි.ඉනේශ් කොහොමත් වැඩ්ඩනේ
අපේ එකාගෙ රිදම් පාරට තමයි මම ආසම. අපූර්ව මල්ලියා. ඌ නිසාම දවසක සීරියස් ගෙන්නලා ශෝ එකක් ගස්සනවා මම🙏💖❤️අපූර්ව සුපිරී
අම්මෝ බේසා & ඩ්‍රමා 😍😍😍😍
peda thawa issarahara palanawa aniwa.,
Shot patta clear
සිරීයස් කියන්නේ හදවතේ පලමු තැන....ආදරෙයි එ නිහතමානී කමට..
Inesh aiye ubawa ආදර්ශයක් wenawa me lankawe inna සංගීතය karanahamotama jayabwewa suba wewa ...giyapuun giye ubata hoda tanakdeela
හදවතින්ම කියන්නෙ ලස්සනයි ඒ හඩ අහන් ඉන්න පුලුවන් දිගු ගමනක් යන්නට ඔබලාට 🌹🌹🌹🌷🌷🌷🌷මල් මාවතක්ම විවර වු වගයි bs ඩුබායි
කීබෝඩ් කෙනා වෙන බෑන්ඩ් එකක හිටපු කෙනෙක්ද.සෙට් එකම හොදයි. අනිත් ගායකයෝ 3න් දෙනත් බලමුකො 😶😶
බුදු අම්බෝ බේස් පාර...පිස්සු හැදෙනවා...බුදු සරණයි..ඔහොම යන්..පට්ට ලස්සනයි
අන්තිම kotasatanam duka hituna..inesh aiyee chamara hodaineda good lak
අලුත් ඩ්‍රමා සුපිරි අයියා❤දෙපාරකටත් වඩා ඇහුව ඒතරම් සුපිරි චාමර අයියගෙ voice එක
හැමදෙයක්ම වෙන්නේ හොදටයි කියන්නේ නිකන් නෙවෙයිනේ.... ලෝකෙටම පේන්න මේ තියෙන්නේ ප්‍රතිඵල💪 ජය ශ්‍රී 👊♥️
Sathutui godaak චාමර aiyage song bus wala yana vita mamath ahala tiyanawa lassanai godak ewage mewage deyak karapukarapu inesh aiyatath godak pin බුදු සරණයි dennatama..
ammoo nimath innwa bass paara maru. Okkoma hofai balance. Gosaawak na. Jaya wewa
ඉනේශ් අයියේ ඔයානම් සුපිරි කොල්ලෙක් ජයවේවා
චාමරයාත් හොද වැඩ්ඩා දේනවා ඇඩෙන්න
මගෙ චැනල් එකත් සබ්ස් ක්ර්යිබ් කරන්න යාළු
ලංකාවෙ තවත් අලුත් හිට් voice එකක් . එක පට්ට චමර අයියෙ
කැලේ පිපෙන මල් පර වෙන්න නොදී මෙහෙම දෙයක් කරාට ඉනේෂ් ඔබට ගොඩාක් පින් සීරියස් බෑන්ඩ් එකට ජයවේවා👍👍👍👍❤❤❤
පෑඩා සුපිරිම. හොද ගමනක් යන්න ජයවේවා...
චාමර අයියා සුපිරි සුභ අනාගතයක්. හැබැයි කලින් කැරි බල්ලො වගේ මුල අමතක කරන්න එපා
දවසට තුන් හතර වතාවක් අහනවා අයියේ එ තරම් සුපිරි.ආදරෙයි චාමර අයියේ ❤️❤️
අනේ යාළුවනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න හොදේ...❤❤❤
Sub karala godak kal bro
1 st time band ekaka channel ekak subscribe kle. E aluth wenasa nisa..
Aniwa
Sub Karala huga dawask Inesh .Pad ,Drum ,Bass 👌👌👌.Sounds Balance wela tiyenne .
❤️❤️💙💙
ජානක වික්‍රමසිංහ මහතාගේ "දෙවුරේ දිලෙනා රන් මිණි තෝඩු පලදන්නා" සිංදුව චාමර අයියගෙ හඩින් අහන්න ආස අය කෝ.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම . මේකට like කරපල්ලා
@@hirunmadushan8921❤️❤️
@@DilshanDhanuka ඒක ඕන නේද මචං💪❤️
අනිවාර්යයෙන්ම❤️❤️
පරණ ටෝන් වලින්ම සිංදු අහලා ඇති වෙලා හිටියේ ඉනේශ් අයියේ...ලොකු වෙනසක්...20 පාරකට වඩා බැලුවා...මේ වගේ අයට අවස්තාවක් දෙන එකම වටිනවා අයියේ...කලින් දවසයි අද දවසයි බලද්දින් චාමර අයියට ගොඩාක් සතුටු ඇති...ඒ සතුට සල්ලි වලට ගන්න බෑ අයියේ...Bs..😘
නියමයි ඉනේෂ් අයියා වැඩේ සුපිරි ඉදිරියට යමු සෙට් එක එකතුවෙලා බලන්න සීරියස් බෑන්ඩ් එකට ආදරය අය දා මුද ලයික් එකක්
Ft අයියා flashback wge පැහැදිලී අහන්න අස හිතෙනෙවා, ඩ්‍රමා නියමයි බැලස්, කිබොඩ් ගහන කොල්ලත් නියමයි good bless u
ඩ්‍රමා සුපිරි.. සීදුව සකුරා ඩ්‍රමා වගේ සුපිරි ගමනක් යමූ
sirawatama e wage tikk
සිරා
එල එල මල්ලි...
Aniwaa
Aniwa
චාමර අයියා හොද අහින්සක කෙනෙක් සින්දු කියනකොට එක තේරෙනවා හොද ගමනක් යන්න සිරියස් බුදු සරනයි....
ඉස්සරටත් වඩා දැන් සුපිරි කියන කට්ටිය කො බලන්න 🤔❤️💜
Aniwa kisima gosawak na dn
marama peredili
th-cam.com/video/rOZ5tZF92bI/w-d-xo.html
Aniwa bro
Ow Dan thamai hoda bro
ඉස්කොලෙ කාලෙ ඩෙස් එකට තට්ටු දාලා සින්දු කියනකොට කඋරු හිටියත් චාමර හිටියෙ නෙත්නම් වැඩක් නැ .ඒකලෙම අවස්තවක් ලැබුනනම් අද හොඳ තැනක.කොහොම උනත් ඉනෙශ් අයියෙ ගොඩක් ගොඩක් පින් කවදාවත් වරදින්න එපා ඔයාට.
කැරැල්ලක් නෙමෙයි දැන් මේක තමයි රැල්ල.. ආදරෙයි ඉනේෂ් අයිය ඇතුලු සෙට් එකටම.. 👌👌👌👌
එකෙන්ම
ඒ කටහඬ 😍 වාසනාව කියන්නේ ඒ කටහඬ මෙහෙම අපට අහන්න ලැබුණු එක 🤗 ජය වේවා හැමෝටම
හ්ම් ❤️🖤🙈
Hmm
Aniwaa
Hi
Best
මචන් ඉමේෂ් ඇහැට කදුළු අවා මචෝ... උබ නායකයෙන් අතර දෙවියෙක්.... අහිංසක කොල්ලෙකුට හොද තැනක් දුන්නා.... ඔන්න බලපන් මචෝ මෙදාපාර සීරියස් උඩින්ම රන් කරනවා... එක ඉර හද වගේ සුවර්.... බුදු සරණයි.....
💜🙏💙
සිරාවටම
Akanam attha budu saranai ❤❤❤❤
Aniwa
Aniwa
චාමර කියන කෙනා බස් එකේ සින්දු කියනව එෆ් බී එකෙ දැකල සීරියස් කියන බෑන්ඩ් එකෙ සින්දු අහන්න ආව මන් වගේ යලුවො තව ඉන්නවද
අහිංසකයෙකුට හොද ගමනනක් යන්න පාරපෙන්නලා දීපූ ඔයා සුපිරි මනුෂ්‍යයේක් ඔයාගේ ඉදිරිගමනට හදවතින්ම සුබ පතනවා ජයවේවා සීරියස් ජයවේවා සීරියස් 💖💖💖💖
ලීඩ් අයිය චාමර අයිට රටේ තැනක් හදල දීල කරගත්තෙ ලොකු පිනක් චාමර අයියෙ සිංදුනම් පට්ට අයියට ගොඩයන්න පුලුවන් මොකද හිත හොඳ අයට කවදම හරි හරියනව සීරියස් බෑන්ඩ් එකත් පට්ට සුභ පැතුම් හැමෝටම
බේස් පාර නම් සුපිරියටම දෙනවා නිමන්👏👏👏👍👍❤️❤️❤️❤️❤️
Bessa fatta
එලම.
සුපිරි bessa
ගම්පහ අපේ එකා..❤️❤️, ගැඹුරු බේස් හඩ💪💪
#නිමා❤️❤️🎸🎸🎸
චාමර .එඩ්වඩ් ජයකොඩි මහතාගේ සින්දු ටිකක් ගහපන් එ කටහඩ ගන්න පුලුවන් .සුබ අනාගතයක් චාමර 👌👌👌👌👌👌👌🎂🎂🎂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිරාවටම
අනිවා බන්
ඉනේෂ් අයියේ පට්ට වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ සිරියස් සංගීත කන්ඩායමට ජයෙන් ජයම
හොඳ වැඩේ. මොකො කියන්නෙ ගේමක් ගහනවැයි. (Bass.drum පට්ට)
තෑන්ස් කලින් හිටපු වස්තියෝ ටික ගියාට ආ.😂🔫 අම්මෝ දැන් ඉන්න සෙට් එක මරු 😍😍❤ ජය වේවා.❤
Atthatama .....niyamay mula amathaka ayata hareyanne na inesh aiyata waradenne na....🥰🥰❤❤
ඒක මරු තව nonstop ටිකක් හදමු පරණ සින්දු ටිකක් හොයලා ගමන සුබයි අයියේ ලොකු වෙනසක්
ඒ අදහස හොදයි පරන සින්දු
මං ආවේ චාමර ගැන කියන්න නෙමේ චාමර අයියාත් සුපිරි ඒ වගේද බලපල්ලකෝ පෑඩගේ පන්ච් එක කලින් ඉදපු ඒකා නම් මෙලෝ රහක් නෑ මුගේ ටෝන් ටිකයි රෝලින් ටිකයි සුපිරි ජය වේවා සෙට් එකටම♥️♥️
අම්මෝ බේස් පාර ඇඩෙනව නිමන් අයියේ
Pataaa💃💃💃💃💝💞💥💥💥💥💥
Yes
ආදරෙයි නිමා...
Inesh brother ඔය නිහතමානීකම දිගටම තියාගෙන කොල්ලො සෙටිඑක එක්ක දිගටම යන් ලොවෙත් srilankan number one වෙනවාමයි ලොවෙත් congratulations සීරියස් 🎶🎼🎤🎹🎸
කලින් සෙට් එකට වඩානම් ගොඩාක් හොදයි👍 සේරටම වඩා අර කලින් හිටිය ඩ්‍රමා ට වඩානම් මේ ඩ්‍රමා සුපිරි ...!!!
Aniwaryen..
Ow bn
Ya ya.neet gasilla muge hode.clear shot thyenne.patta.
ou bn eka atta
ඇයි බේස්👍👍👍👍නිමාන්
Ammmooo pattama supiri...issara set ekata wada pattama supiri..best para Maru..
පරන අපලේ දුරු වුනා...මේ ඉන්නේ සුපිරිම සෙට් එක බේස් නම් කියන්න වචන නැහැ සුපිරිම සුපිරි බේස්.....
FlashBack ටික දවසක් ගහපු නිමාන්
Upul Nishan ඔව්
සීරියස්ලාට ගොඩක් පින් ඒකනිසාම ඉවරවෙනකම්ම බැලුවා .සබ්ස්ක්‍රයිබ් කරා .බෙල් එකත් ටච්කරා ඔන්න
ඉනේෂ් අයියේ දැන්නම් super band.එක ....බුදුසරණයි ජයවෙවා....
Gooooooood man kawada ho lankawata apu daketa aniwa annam balanna yaluwo oyala hama denama.......
නිමා ඉන්නවා කියන්න බැන්ඩ් එක ගොඩ....නිමාන්ට චාමරට කට්ටිය අදරෙයි එච්චරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1 පරකට වඩා බලන අය කො බලන්න
මාරම පැහැදිලි සංගීතයක්. සුබ ගමන් සීරියස්. ජයවේවා
8 weni පාර mee ahanne fatta fattaa 👍👍👍👍
ඉනේශ් අයියෙ .වැඩේ සුපිරි ...ඇත්තටම ගොඩක් ලස්සනයි කවදා හරි සීරියස් චාමර ලංකාවේ සුපිරි තැනකට එනවා..ඔයාට පිං ඉනේශ් අයියෙ... backing සුපිරි 👌👌👌
බේසා නිමා මල්ලි මරු මචං උඹ. අනික් හැමෝමත් සෙට්.. ජය!
බැකින් පට්ට හොදේ✌️ ..බැකින් එකට ආස අය කෝ..🙄
කොපමන ඇහැවත් ඇති වෙන්නෙ නැ ගින්දර වොඉස් එකක්.සුබම සුබ ගමනක් යන්ඩ පුලුහන් බුලට් එකක් සුබ පැතුම්..
යකෝ බේස් පාර දෙනවා පැලෙන්න ෆට්ට
Inesh aiyye.dawasaka math enawa oyage team ekata.aniwa.math sinduwak kara.magema sinduwak.kohomahari dawasaka enawa aiyye.lankawe inna janapriyama gayakayek wenawa mn.
ඉනේශ් අයියෙ කිසිම අඩුපාඩුවක් කරන්න එපා නිදහසෙ වැඩෙ කරගෙන යන්න දෙන්න , ඒවගෙම උඩට එන්න තැන හදලා දීපු තැන කොල්ලො කවදාවත් අමතක කරන්න එපා , කවදාවත් මේ ක්ශත්රයෙ එක තැනක කාටවත් ඉන්න බෑ මුල හොදයි මැදට යද්දි ෆීල්ඩ් එකේ ඉද්දි අමුතු කැසිල්ලක් එනවා , උබලා එහෙම නැතුව බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් කරපල්ලා රටේ❤️ තව ඉල්ලීමක් තියෙනවා දැන් තියෙන හැම බෑන්ඩ් එකක්ම ගෝශාකාරි සංගීතයත් එක්ක නාන්ස්ටෝප් ගහාලා අප්පිරියා කරලා තියෙන්නෙ, ඒ රැල්ල වෙනස් කරන්න පුලුවන් නම් ✋
Ela jayawewaa ❤️
Anna ekai wenna oni
Sitha fm show eka ahuwa ela inesh ayye patta dakune kollek maru maru supiri oka thama leadership kiyanne. Ayye chamara ayya hodata practice karawanna seriously mokada singing witharak newei announceing dekama jayawewa hamadamath ekenma api innawa
ආයෙත් කියනවා ඩ්‍රමා පට්ට.
ඉනේශ් අයියට ගොඩාක් පිං මේ වගේ අය තැනකට ගේනවට ඔයාට හරියනවා අයියෙ අනිවාර්යයෙන්ම අදරෙයි අයියෙ ❤❤❤❤🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
පුදුමයි ඒත් ඇත්තයි සහෝදර යා මේ චැනල් ඒකට සහාය ලබා දේන්න ඒවගේම මේ නායකයා හෝද මනුස්සකම කම හෝද ට දන්නවා ඒකයි මේ වගේ කේනේක් ඉදිරියට යන්න පාර පේන්නුවේ ඔබට ගොඩක් ම පින් සහෝදර යා මේ වගේ මිනිස්සු රටට උතුම් වැදගත්කම ක් තියේනනෙ මෝකද තව කෙනෙක් ගේ දුක හෝද ට දන්නවා බලන්න අද බස්සකේ සින්දු කියපු අපේ සහෝදර යා මෝන තරම් ලස්සන සහා සතුටින් ඉන්නවා ද කියලා මේ සහෝදර යා මේතන ට ගේනාවාට ඔබට ගොඩක් ම පින් සහෝදර යා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤මම කාටර් වල ඉන්නේ නීලු
ඔඋ නියම කෝල්ලෙක් නෙද.
❤❤❤❤🌹🌹🌹🌹🌹takes
Fewaret band.neda
th-cam.com/video/rOZ5tZF92bI/w-d-xo.html
🎼💯❤🔫
නියමයි අලුත් සිරියස් පට්ට.මේ ඉන්නේ දාහකින් හොයාගන්න බැරි සුපිරි නායකයෙක්.මනුස්සකමට ගරු කරපල්ලා මුල අමතක කරන්න එපා.ජයවේවා තෙරුවන් සරණයි
කදුළු වැස්සක් වෙලා දෝරෙ ගැලුවාද සුදු නංගිගේ - සුදම් චාමරගෙ සින්දුව ඕනෙ...
සුපිරී චාමර අයිය අද ලොකු තැනක අඩම්බර ලස්සනයි ආසිර්වාද කරනව😎😎😎😎😎😎😎😎
Inesh අයියේ අපිට ජානක වික්‍රමසිංහ Nonstop එකක්ම ඔනේ 😌❤️👌
මෙක බැලුවම එකක් තෙරෙනවා, මුන්ටික මෙක ගොඩදාන්න සුපිරියටම ගේම දෙනවා කියලා , ජයවේවා ,ආදරෙයි ❤👍
චාමරගෙ සතුට අපිට ඔයාගෙ මූනෙන්ම පේනව... ජය වේවා...
පරණ සෙට් එක අයින් උන එකමයි හොද.. මටනම් අර රත්නපාලයා පෙන්න බැරිව හිටියෙ... god bless u new serious .. brother inesh.. you are a great man ❤❤❤❤❤
අඩෝ ඉනේෂ් අයියා අපි හැමදාම උඹ එක්ක ඉන්නවා
අපි ආදරේ කරේ සීරියස් නමට මිසක් ඇතුලේ හිටපු උන්ට නෙවෙයි
මිනිස්සුන්ට යන්න පුළුවන් ආයේ මිනිස්සු ගන්නත් පුළුවන් හැබැයි මිනිස්සු අතර නමක් හදාගන්න බෑ ඒ තරම් ලේසියෙන්
වෙනදා වගේම කනට අමාරු නැති ලස්සන මියුසික් හදාගෙන අලුත් සෙට් එකත් එක්ක ඉක්මනට වරෙන ඉනේෂ් අයියා
සීරියස් නමට තිබුන තැනේ වෙනසක් තාම නෑ ❤️
Inesh aiye oyata godak ස්තුතියි ........ chamara aiyata awasthawak dunnata api වෙනුවෙන් ....jaya වේවා
නිමාන් ඈන් flash back ගැවුවා
දවසකට හරි..❤❤ no1 bass
සංසන්දනය කරන්න හොඳ නැහැ.... ඒත්... එදයි අදයි පැහැදිලි වෙනසක්... සුපිරියි...❤❤❤
නියමයි ඉනේෂ් අයියා වැඩේ සුපිරි ඉදිරියට යමු
super no 01 ,,,,,,,,,,,,, serious goda, jaya wewa ,suba peathum enesh ayya,budu saranai heamotama
බේස් නම් සුපිරි 🤘🤘🤘
Flashback ටික දවසක් base ගහපු නිමාන්
එකෙන්ම.. රොශාන් අයියට වැඩක් නැති උන නිමාන්.. flashback දැන් ගහන එකාට වඩානම් සුපිරියක්
@@kavindasaubhagya8782 Flashback දැන් ගහන කෙනා වැඩක් නැත්තම් රොෂාන් මේ වෙනකොටත් අයින් කරලා.....අපිට වඩා මියුසික් ෆීල්ඩ් එකේ අවුරැදු ගාණක් ඉදපු රොෂාන්ලා දන්නවා නේද හොද ප්ලේයර් කවුද කියල...ඒක නිසානේ ධනූෂ්ව ගත්තේ.....නිමා හොදයි බේස් ගහනව....හැබැයි නිමාට වඩා ධනූෂ් ගේ අමුතු රසක් ඇති...... නිමා සීරියස් එක්ක ඉස්සරහට යන්න පුලුවන් ❤❤❤❤
@@kavindasaubhagya8782 නිමා හොදට ගහනව ❤
රොෂාන් නිමාන්ව අයින් කරපු හේතුව හැටියට මට නම් පේන්නෙ නිමාන්ගෙ Part කැපිලා පේනවා වැඩියි. වැඩ දානවට රොෂාන් කැමති නෑ එච්චර. ගානකට ගහන්න ඕන. දනූෂ් උනත් කලින් දැම්මා වගේ වැඩ දාන්නෙ නෑ Flashback ගියාට පස්සෙ..
සුපිරි දැන්නම් බැන්ඩ් එක එකෙන්ම..ජයවේවා බුදුසරණයි 😍❤️💕❤️💕😘💕😘💕
නිහතමානීකන තමා අයියේ හෙනේට හිටියේ දැන් ඉන්න අය හොද කොල්ලො ටිකක් සතුටින් වැඩේ කරන් යන්න දිගටම ගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ😊😊😊
අයියේ බැන්ඩ් එක කැඩිච්ච එකත් හොදටමයි උනේ දක්ශයන් ටිකකට අවස්තවක් ලැබුනා 💗💗💗 good luck
පොන්න තඩ්යා උබත් කොහේන් හරි මට සේට් වේන හැටි😂😂😂😂
@@chamodbuddika7032 kauda malli oya ai me kunuharpa kitanne
Konkati are buddika
ඉනෙශ් මල්ලී band එක සුපිරියි.
මේ තමයි අපේ රටේ ඉන්න සැඟවී ඇති දක්ශයන්.
ඔයා ල කවදා හරි ලංකාවේ අංක එකේ සුපිරි band එකට පත් වේවා යි මම හදවතින්ම පතනව
වරදින්නෑ කවදාවත් ඉනේශ් අයියේ බුදු සරණයි..!
හිතහොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ කවදාවත්.එකෙන්ම චාමර උඹ හොඳ හිත හයිය පොරක්.ජයවේවා බොක්ක.උඹට ආදරෙයි එකෙන්ම..සීරියස් ජයවේවා...❤️❤️❤️
ඉනේශ් අයියේ ඔයාගෙ තෝරා ගැනීමනම් සුපිරි ආ පට්ට වැඩ්ඩෙක් තමා සුබ පතනවා ඉදිරි ගමනට ඒ වගේ අනිත් සාමාජිකයන් ට කියන්න තියෙන්නෙ කලින් අය වගේ මුල අමතක කරලා වැඩ කරන්න එපා කියලා ඉනේශ් අයියා එක්ක සුපිරි ගේමක් ගහන්න කියලා 💕💪
supiri jaya wewa........!
hoda gamanak yanna shakthiya ධෛර්ය ලැබේවා .......
ලීඩ් ගිටාර් වැඩ්ඩා ඉනේශ් අයියා තමා 😍😍
Paka
සුපිරි කියන්න වචන නැහැ bes නිමන් සුපිරි
දැන් තිබුනටත් වඩා හොදයි best of luck inesh aiya and new brothers welcome to music industry 💐👍
👍👍👍👍
ආදරෙයි ඉනේශ් චාමර ඇන්ඩ් නිමා
පට්ටම පට්ට Baking 🎸🎷 කියන අය කොනට එන්න
ඇත්තටම මම හරිම ආසයි චමාරගේ ඇක්ටින් එකට මම දහ පාරකට වඩා බැලුවා තව ලස්සන එකක් දාන්න ❤❤❤❤🎵🎵🎵🎵🎵🎵🙏🙏🙏🙏🙏
බේස් සුපිරි. එල
ජය වේවා.
Inesh ayyaa උබ නියම කොල්ලේක් සහොදරයා හිත හොද මිනිස්සුන්ට කවදාකවත් වරදින්නේ නෑ.ඔබ සැමට ජය.🤝❤️❤️❤️👌💪
බේස් පාරනන් මරු අයියේ ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට.. 😍
මරේ මරු...ඉනේස්ට තමයි ලකුණු...චාමර අපිටත් චාමර කෙනෙක් ෆට්ට
🎸Serious.ඉනේෂ් අයියේ හිත හොද මිනිස්සුන්ට වරදින්නනම් විදිහක් නෑ.අනිවාර්යෙන් හරියනවමයි.😚🌷💖
godak pin aye waradin ne oyalatha hemadama jaya ❤️❤️
කීබෝඩ් ඩ්‍රමා බේස් සුපිරි හිටපු උන්ට වඩා.පෑඩත් හොදයි.ඉනේශ් කොහොමත් වැඩ්ඩනේ
අපේ එකාගෙ රිදම් පාරට තමයි මම ආසම. අපූර්ව මල්ලියා. ඌ නිසාම දවසක සීරියස් ගෙන්නලා ශෝ එකක් ගස්සනවා මම🙏💖❤️අපූර්ව සුපිරී
අම්මෝ බේසා & ඩ්‍රමා 😍😍😍😍
peda thawa issarahara palanawa aniwa.,
Shot patta clear
සිරීයස් කියන්නේ හදවතේ පලමු තැන....ආදරෙයි එ නිහතමානී කමට..
Inesh aiye ubawa ආදර්ශයක් wenawa me lankawe inna සංගීතය karanahamotama jayabwewa suba wewa ...giyapuun giye ubata hoda tanakdeela
හදවතින්ම කියන්නෙ ලස්සනයි ඒ හඩ අහන් ඉන්න පුලුවන් දිගු ගමනක් යන්නට ඔබලාට 🌹🌹🌹🌷🌷🌷🌷මල් මාවතක්ම විවර වු වගයි bs ඩුබායි
කීබෝඩ් කෙනා වෙන බෑන්ඩ් එකක හිටපු කෙනෙක්ද.
සෙට් එකම හොදයි. අනිත් ගායකයෝ 3න් දෙනත් බලමුකො 😶😶