දත් සිටුවීම ගැන සරලව දැනගන්න | Sajeewa kande Gedara | Adaraneeya Jeewithaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • දත් සිටුවීම ගැන සරලව දැනගන්න | Sajeewa kande Gedara | Adaraneeya Jeewithaya | 18 - 08 - 2023
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 104

  • @shashikadilhan-y4f
    @shashikadilhan-y4f 6 วันที่ผ่านมา

    මමත් ඉම්ප්ලාන්ට් එකක් කරන්න ඉන්න කෙනෙක් විශාල දැනුමක් ලබා දුන්නේ බොහොමයක් ස්තූතියි

  • @bimalsuminada1745
    @bimalsuminada1745 ปีที่แล้ว +46

    මේ ස්ථානය කොහෙද තියෙන්නෙ මට දැන ගන්න පුලුවන්ද පෝන් නොම්බරය දෙන්න දොස්තර මහත්තයගෙ

  • @dammika428
    @dammika428 11 หลายเดือนก่อน +4

    මමත් හෝර්ටන් ප්ලේස් එකේ ලේඩි ඩොක්ට කෙනෙක් ගෙන් ඉම්ප්ලාන්ට් කරගත් තා . අවුරුද්ද වෙනකොට ඉම්ප්ලාන්ට් ගැලවුනා .ගොඩාක් අමාරු උනා . ඩොක්ට ගෙන් මුදල් ආපසු ඉල්ලුවා . දෙන්න බැහැ කිව්වා . මම ඉන්නෙ රෝම් නගරයේ රැකියාවක් කරනවා .ආපසු ලංකාවට යන්න අපහසු නිසා මෙහෙන් නෝමල් ඇන්දක් දාගත් තා . ලංකාවේ ඩොක්ට ට ලක්ෂ 20 ගෙව්වා .අපි දුක් විදල සල්ලි හම්බ කරන්නේ. ඒව පඩිසන් දෙයි .

  • @SithusaraLokuge
    @SithusaraLokuge 11 หลายเดือนก่อน +5

    එක දතකට කියක් වෙනවද කියන්න පුලුවන්ද ස්තුතියි බුදු සරණයි ....🙏🙏

  • @Anu_________1976.
    @Anu_________1976. ปีที่แล้ว +3

    ආඩම්බරයි සහෝදරයා ඔයා ගැන...

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 9 หลายเดือนก่อน

    ඉතාමත් හොද ප්‍රශ්න , ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ,ස්තුතියි

  • @santhappp9
    @santhappp9 ปีที่แล้ว

    Good explanation. Now, we understand the implant process.

  • @laxmangamage2600
    @laxmangamage2600 ปีที่แล้ว +2

    godak daksa waidawarayek harima sadarana mudalak ayakarana nihatha mani manusakamin piri hoda waida warayek
    mama dat hatharak hitawagena denata aurudu 7 k wenawa kisima prasnayak na godak pin dokta budusaranai
    doktage dental aka tiyenne gelioya

    • @Sanjeewanisanoja-vo4pb
      @Sanjeewanisanoja-vo4pb 6 หลายเดือนก่อน

      @@laxmangamage2600 ane me doktage no eka dennako

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    Where is this place

  • @shyaminiperera7245
    @shyaminiperera7245 ปีที่แล้ว +2

    Colombo Dental hospital eken me service eka ganna puluwanda?

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මේ දොස්තර මහත්තයාට.

  • @sepalikadilrukshi742
    @sepalikadilrukshi742 ปีที่แล้ว

    Harima. Nihathamni. Dr. Kank

  • @balasooriya298
    @balasooriya298 ปีที่แล้ว

    Phone mabrayak denna puluwanda doctorge

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +13

    දුර කතන අංකය දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෛද්‍ය තුමණි🌹🌹

    • @philipanroberts1430
      @philipanroberts1430 ปีที่แล้ว

      මෙම ඩොක්ටර්ගෙ මොබයිල් අංකය පැහැදිලි කරනවානම් ගොඩක් වටිනවා .

  • @nerushn7376
    @nerushn7376 ปีที่แล้ว +4

    දතක් හිටවන්න කීයක් ගන්නවද,ඉස්සරහා දතක් ගොඩාක්ම කල් බය නිසාම ඒ සදහා යොමු උනේ නෑ,ගොඩාක් ස්තූතියි

    • @sammudalige9367
      @sammudalige9367 ปีที่แล้ว

      Implant 1 teeth cost 100k-200k in Srilanka.

  • @SithusaraLokuge
    @SithusaraLokuge 11 หลายเดือนก่อน +2

    වයස් සිමාවක් තියනවද

  • @ImashaaKonara
    @ImashaaKonara ปีที่แล้ว +3

    ❤❤

  • @SamsungA10-x6s
    @SamsungA10-x6s 11 หลายเดือนก่อน

    Man enne rata man taw ma's 4 kin lan kawta anwa mata dath fanna ona koheda thiyenne hos pitla aka durktna ankya danna pilis

  • @ChandimaLasanthi-y3j
    @ChandimaLasanthi-y3j หลายเดือนก่อน

    මාස තුනකට පසු දත සිටුවන ගැන විස්තරයක් අපිට දන්නවා

  • @dammikasepali1566
    @dammikasepali1566 ปีที่แล้ว

    දුරකථන අංකයක් දෙන්න කරුනාකරල

  • @mudiyanselage1065
    @mudiyanselage1065 ปีที่แล้ว +4

    😂මගේ වීදුරු දීයනවා මොනවා කරන් හරි යන්නෙ නැ දන් පනුවො කාලා නැ දැන් දන් ඔක්කොම රීදේනවා ඒ වගෙම දැන් හේලවනවා කිපයක් වැටිලා හරිම අමාරුයි. මට ඔන දන් ටීකා හීටවා ගන්න දොස්තර මහන්තයා ඉන්න නැනක හෝදුරකතන අංකයක සදහන් කරන්න 🙏🙏🙏හර

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 ปีที่แล้ว +2

    වෛද්‍ය තුමාගේ දුරකථන අංකය ලබා ගන්නේ කොහොමද

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว

    කොපමන මුදලක් වැයවෙනවද ඉතාම වැදගත් දෙයය නොකිවෙ මන්ද🤷🏿🙈🤔

  • @AshenyaBumi
    @AshenyaBumi 4 หลายเดือนก่อน

    Hemoma number eka illala tyenawa ai reply ekak danne natthe

  • @BLalani
    @BLalani 8 หลายเดือนก่อน

    පෝන් නමිබරය දෙන්න පුලුවන්ද

  • @philipanroberts1430
    @philipanroberts1430 ปีที่แล้ว

    කරුනාකරල මොබයිල් අංකය පැහැදිලි කරන්න

  • @SiriwardhanaMakumbura
    @SiriwardhanaMakumbura 6 หลายเดือนก่อน

    වියදම් සදහන් කරන්න ඩොක්ටර්.

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +3

    ගොඩාක් කාලෙක ට ඉස්සර මමත් implant එකක් කළා ..ridenne නැහැ..දත් galawaddi ridenawa වගේ ridenne නැහැ ..

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว

      මිල කොහොමද

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      @@suneethasenevirathna5518 ඒ කාලේ ගාන අඩුයි .den ලොකු ගාණක් වෙන්නේ ..

    • @shalikaanurdha8591
      @shalikaanurdha8591 ปีที่แล้ว

      kohenda kre

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว +1

      Implant ආව mul කාලේ මම කළේ .අවිස්සාවේල්ල cooperate medi:center.එතැනta ආවේ General ho;doctor කෙනෙක් .den නැහැ මම හිතන්නේ..ඒ කාලේ මෙච්චර දියුණු නැහැ .den නවීන krama තියෙනවා.තාමත් හොඳින් තියෙනවා දත.

    • @dammika428
      @dammika428 11 หลายเดือนก่อน

      අනේ මමත් අවුරුද්ද ක ට උඩදි ඉම්ප්ලාන්ට් කරගත් තා ලංකාවේ හෝර්ටන් ප්ලේස් එකේ ලේඩි ඩොක්ට කෙනෙක් .ගෙන් .අවුරුද්දක් වෙනකොට ඉම්ප්ලාන්ට් ගැලවුනා .උඩු ඇන්දේ ඔක්කොම දත් .යටි ඇන්දේ සමහර්ක් දත් .මට ගොඩාක් අමාරු උනා .මම ගෙව්වා ලක්ශ 20 .ඩොක්ට ගෙන් මුදල් ආපසු ඉල්ලුවා දෙන්න බැහැ කිව්වා .මම ඉන්නෙ රෝම් නගරයේ රැකියාවක් කරනවා .දත් ඇන්දක් මෙහෙන් දාගත්තා .උඩු ඇන්දේ දත් ටිකට විතරක් ලක්ෂ 7 ගෙව්වා .මොකද ආයෙමත් ලංකාවට යන්න අපහසු නිසා .අපි දුක් විදල හම්බ කරන්නෙ.මම ලංකාවේ හිටියනම් දවස ගානෙ යනව ක්ලිනික් එකට .

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +1

    මට.ටැල්පෝමි.ප.නමිබරය.දාන්න.පුලුවන්ද.ඩොටිට

  • @thimiyayt
    @thimiyayt ปีที่แล้ว

    Durakathana wnkaya laba denna

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    දත්සිටවද්දි මං මේ වගේ වීඩියෝ දැකල තියෙනවා.ඒත් ස්නායු පුරවනව කියල දවස් තුනකට නිකම් කරන්නෙ.

  • @nilanthinilanthi6601
    @nilanthinilanthi6601 ปีที่แล้ว

    නමිබර් එක දාන්න

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +7

    ගොඩක් කාලෙකින් දැක්කේ හරිම සතුටුයි පුතේ ඔයා ඉන්න තැන තෙරුවන් සරණයි

    • @saraskitchen22
      @saraskitchen22 ปีที่แล้ว

      මේ ඩෝක්ට කොහෙද ඉන්නේ සම්බන්ධ කර ගන්න බැරිද

    • @kkumari7101
      @kkumari7101 ปีที่แล้ว

      @@saraskitchen22 මන් දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි එත් අපෙ නංගී දන් ඇති මන් ගොඩක් කාලෙකින් එ පුතා දැකලා නැහැ අපෙ ගමේ පුතෙක් එ නංගී දන්නවා කිවොත් නො එක අරන් දෙන්නම්

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      මේ.ඩොක්ටර්.ඉන්න.නැන.දැනගන්න.පුළුවන් ද

  • @gwshamila1175
    @gwshamila1175 ปีที่แล้ว +1

    Nama google gahala ganna nber eka

  • @BabaBaba-gp9io
    @BabaBaba-gp9io ปีที่แล้ว +3

    Numbar ekak Danna

  • @damayanthimaddumage8052
    @damayanthimaddumage8052 ปีที่แล้ว +4

    Pissu niwedikawak katahati me wage deyak karaganna oni nam karaganna puluwan vidiyak ha phon number ekak katha kare na

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Harak wage mun wada satahan karanne Aduma tharamin me waeddaya waraya sambanda kara ganna TP Numnmber ekak Lipinaya sadahan karanna onea neda eaka thamae visesama samannayen kopamana mudalak waya wenawada owa thamae minissunta thiyena visesa gatalu eaka dannea naha me niwedikawa

  • @lalaniperera2862
    @lalaniperera2862 ปีที่แล้ว +1

    sadde wadi kiyana dee ahenawa adui..

  • @RedStrg
    @RedStrg 7 หลายเดือนก่อน

    Kiyeda emplant ekak danne

  • @pushpahiripitiage765
    @pushpahiripitiage765 ปีที่แล้ว

    Ane pliz mata denwa da nambr eka ?

  • @wasanadissanayaka2729
    @wasanadissanayaka2729 ปีที่แล้ว +2

    Nambar aka danna ko matath ona

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y ปีที่แล้ว

    Theruwan sarnai

  • @thushihomemadecake4447
    @thushihomemadecake4447 ปีที่แล้ว

    මැද බටන් ඒක මොකක්ද එතකොට

  • @fatimasere5265
    @fatimasere5265 ปีที่แล้ว +18

    වෛද්‍යතුමනි දත හිටවන්න කීයක් ක මුදලක් අය කරනවා ද

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      කරැනාකරලා.දැනගන්න.පුළුවන් ද

  • @princyrodrigo3230
    @princyrodrigo3230 ปีที่แล้ว +4

    ෆෝන් නම්බර් එක හරි එඩ්‍රස් එකක් හරි දැනුම් දුන්නොත් හරිවටිනව

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    Why dont they give the phone number

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +3

    නිවේදිකාව.කතා.කරනවා.වැඩියි

  • @malkavithanage6023
    @malkavithanage6023 ปีที่แล้ว +5

    පෝන් නම්බර් එකක් දෙන්න

  • @h.aruwanchandrakumara4859
    @h.aruwanchandrakumara4859 ปีที่แล้ว

    Okkomat hodai namb ekak inna kohed kyl ahuwe ne dena gnn eka tma aulma

  • @Nilusha-p3j
    @Nilusha-p3j 11 หลายเดือนก่อน

    Dr.number..eka..denna

  • @LalaniChandrika-fr8hp
    @LalaniChandrika-fr8hp 8 หลายเดือนก่อน

    Viyadama dathakata keeyada

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 ปีที่แล้ว +11

    ඉතානත් සුලු ශල්‍යකර්මයක් ලු ඒ වුනාට මිල ගණන්

    • @nilushisurangika4754
      @nilushisurangika4754 ปีที่แล้ว

      Mama dathaka damma kuwita walin dinara 300i achchra amaruwaka ne dawasa dakka vitara kakkumai Tikka achchri

  • @chamihima3611
    @chamihima3611 ปีที่แล้ว

    Pn namba aka saha kohada tiyanna apita danwanba.

  • @susilaom9982
    @susilaom9982 ปีที่แล้ว

    ඔබ තුමාගේ දුරකතන අන්කයක් ලබා දෙන්න බුලුවන්ද

  • @mohamedahmed-un4ph
    @mohamedahmed-un4ph ปีที่แล้ว

    දුරකතන අන්කය ලබා දෙන්න

  • @prabahaseelan6113
    @prabahaseelan6113 ปีที่แล้ว

    අන්‍ය ලබා දෙන්න

  • @AymaAYMA-v8k
    @AymaAYMA-v8k ปีที่แล้ว

    පොන් නමිබර් එක දෙන්න ඩොක්ටගෙ

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 ปีที่แล้ว +1

    Atthatama mewage wada satahanakadi awassyamai T p no math balan hitiye no ganna

  • @DilanjaliWanasinha
    @DilanjaliWanasinha ปีที่แล้ว +1

    Nambare dannako

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 หลายเดือนก่อน +1

    මියුසික් එක කරච්චලයක්

  • @damayanthimaddumage8052
    @damayanthimaddumage8052 ปีที่แล้ว +2

    Eka wage prasna tikak vitharai ahuwe mokata inna niwedikawak da man da

  • @Sdperera-ki9eh
    @Sdperera-ki9eh ปีที่แล้ว

    Matath number ekadanna puliwadda

  • @sunethrasunethra221
    @sunethrasunethra221 ปีที่แล้ว

    මගේ විදුරු මස් දියවෙන
    මෙකට මොකද කරන්නේ

  • @sepalikadilrukshi742
    @sepalikadilrukshi742 ปีที่แล้ว

    Galioya. Doctor. Wada. Karnna

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 ปีที่แล้ว

    A niwedikawa Dr ge hekiyawan ehuwa misak janathawata awshya kisima deyak laba dunne ne. Oyita wada denuwath aya newedanayata danawanam hondai.visheshayen T.P.eka drge place eka a wagema implant ekak kalama niamitha datha dana thek teparary dathak danawada ethana hidesata.ko ewa mokuth ne.

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว

    Palamanam karanna epa depaththe dath dekath aparade aurudu pahakkath thiyennena

  • @sumanarajpakhe8569
    @sumanarajpakhe8569 ปีที่แล้ว

    දත් සියල්ලම නැතිනම්

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Ko Mila ganak enna thenak pho no ekk wath ne appa

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ปีที่แล้ว +1

    T.p namber eka edress ekadanna puluwan nam loku udauwak

  • @alisalim8403
    @alisalim8403 ปีที่แล้ว +1

    මම දත් 5 sitawa තියනවා කිසිම wadanywak නැහැ

    • @indranisubasinha6267
      @indranisubasinha6267 ปีที่แล้ว +1

      ඔයාට කොපමන මුදලක් ගියාද
      සිහි නැති කරලද කලේ
      කොහේද කලේ කියන්නකො 🙏

    • @niroshanirosha9366
      @niroshanirosha9366 ปีที่แล้ว

      කොහොමද කරන්නේ කොහේද ඉන්නෙ

    • @niroshanirosha4639
      @niroshanirosha4639 ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕනේ ගොඩක් වියදම් යනවද?

    • @shalikaanurdha8591
      @shalikaanurdha8591 ปีที่แล้ว

      kohend oya kre

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp ปีที่แล้ว +2

    Copusavikaranvakiyannemokadda

    • @SagarikaSaga-lp9vp
      @SagarikaSaga-lp9vp ปีที่แล้ว

      Kopamanamudalak.wayawenvadamesadahapahadelikaranna stutiy

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว

      දත් හිදැසට දතක් සවි කරද්දි දෙපැත්තේ දත් දෙකට කොපුදෙකක් දානවා.එතකොට මැද හිදැස ට අලුත් දත් සම්බන්ධ වෙනවා දෙපැත්තේ දත් දෙකට කොපු වැටෙනකට හිදැසට දත් සම්බන්ධ වෙනවා

    • @sepalikadilrukshi742
      @sepalikadilrukshi742 ปีที่แล้ว

      Mamanm. Dr. Plate. Akake. Da Ma. Wada. Hariyatama. Kala. Dr. Bohoma. Pin

  • @indralatharandunu2460
    @indralatharandunu2460 ปีที่แล้ว

    T p nambare danna

  • @ඉරේෂා-ව5ඞ
    @ඉරේෂා-ව5ඞ ปีที่แล้ว

    Te no

    • @ඉරේෂා-ව5ඞ
      @ඉරේෂා-ව5ඞ ปีที่แล้ว

      ඩොක්ටර්. කොහෙද. ඉන්නේ. කියලා. දැන.ගන්න. පුළුවන් ද

  • @sudhugayni6420
    @sudhugayni6420 ปีที่แล้ว

    Koheda.tiyanne .no.eka.dennako

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    number please