Dental Implants | කෘතීම දත් සිටුවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 565

  • @gayanisrima4202
    @gayanisrima4202 9 หลายเดือนก่อน +64

    ඩොක්ටපැහැදිලි කර දෙන විදිය හරිම ලස්සනයි.
    නිවේදිකාව සිටින විදිහ හරිම අසෝබනයි.
    මේ වගේ වැදගත් වැඩ සටහන් වලට වැද ගත් නිවේදිකාවන් ගෙන්වන්න

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน +1

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

    • @batiraja5530
      @batiraja5530 9 หลายเดือนก่อน

      Me pissita vadagat aya laga hasirena vidiya kiyala avanna

    • @djdarmapala895
      @djdarmapala895 8 หลายเดือนก่อน +1

      😂😂😂 නිවෙදිකාව දන ගහාන ගෙනද ඉන්න ඔන 😂😂😂😂😂

  • @nandarathnayaka440
    @nandarathnayaka440 9 หลายเดือนก่อน +67

    නිවෙිදනය හරි හොඳයි ඉන්න විදිය හරිම අශෝභනයි වැදගත් වෙෙද්‍යවරයෙක් සමග සාකව්ජාවකදි

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 9 หลายเดือนก่อน +6

      වැදගත් වෙද මහත්තයෙක් එක්ක වැඩ සටහනකට එනකොට කකුල් නැතුව නේද එන්න කියල තියෙන්නේ.
      මොන කරුමෙට අපට කකුල් ලැබුණද මන්ද.....

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน +4

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 9 หลายเดือนก่อน +33

    වැදගත් වැඩසටහනකි💪.....ඩොක්ටදෙස බලාහෝ ඉගෙනගන්න තමන් සිටිය යුතු ඉරියව්ව...වැදගත් කෙනෙක් ඉදිරිපිට සිටියයුතු විදිහ අපේ සිරිත් විරිත් වල මූලිකම අංගයකි.එය නිවේදිකාවට අවබෝධ වේවා!

    • @hemalathawijesingheuhetuhq3062
      @hemalathawijesingheuhetuhq3062 9 หลายเดือนก่อน

      Ytyuooy:-D:-D:-*:@

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 9 หลายเดือนก่อน

      Idagan,balu,wesi,hodata

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      @@sanathsanjeewa2460 දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @muthuwanninayake2770
    @muthuwanninayake2770 9 หลายเดือนก่อน +52

    කාන්තාවක් ඉඳගන්න විදියද මේ. හරිම අශෝභනයි.

  • @ranjithweerasooriya7000
    @ranjithweerasooriya7000 9 หลายเดือนก่อน +26

    මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් තෝරාගැනිම යුටියුබි නාලිකාවට අපකීර්තියකි බුද්දිමත් අය පමනක් තෝරාගන්න

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 9 หลายเดือนก่อน +12

    👍👍✔✔ ඔවු එයා ඉඳගෙන ඉන්න ඉරිඅව්ව අසෝබනයි.වැදගත් කෙනෙක් ඉදිරියෙදි.

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @ap92207
    @ap92207 9 หลายเดือนก่อน +7

    හරිම පහදීලියි ඔබතුමන්ගේ පහදීලි කිරිම බොහොම ඉස්තුතියි ඔබතුමට බුදුසරණයි 🙏

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +53

    මේ නිවේදිකාව ....ඇයි කකුල් දෙක කරට නොගත්තේ .එහෙම ගත්තා නම් හරී...ම ලස්සනයි අනර්ඝයි

    • @alshamalshamal5761
      @alshamalshamal5761 9 หลายเดือนก่อน +2

      Anewareynima

    • @Sriyani-r9y
      @Sriyani-r9y 9 หลายเดือนก่อน

      😂

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 8 หลายเดือนก่อน

      එතකොට සපත්තුව පේනව අඩුයිනෙ. 😂😂😂😂😂

    • @RoshaniSamanthika-rq9jc
      @RoshaniSamanthika-rq9jc 4 หลายเดือนก่อน +1

      ada hoyann epa wadasatahan hoda blnn

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 9 หลายเดือนก่อน +34

    උගතා සහ නූගතාගේ වෙනස අදුනාගන්න හොද අවස්තාවක් නිවේදිකාවගෙන් නිරූපනය වෙයි

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน +1

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

    • @yapagdk5003
      @yapagdk5003 8 หลายเดือนก่อน

      Ůì8

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว +290

    වැදගත් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට පෙර තමන් සිටින ඉරියව් ගැන සිතන්න. දෑත් එකතු කර ආයුබෝවන් කියන්න පෙර තමන්ගේ කකුල් දෙකත් පහළට දමා සංවර ලෙස වාඩි උනා නම් නේද ලස්සන. ප්‍රෝග්‍රෑම් එක නම් ගොඩාක් වැදගත්.

    • @mohamedmuzaahir6570
      @mohamedmuzaahir6570 3 ปีที่แล้ว +16

      A good advice!

    • @වශි
      @වශි 3 ปีที่แล้ว

      Aka datak sitavimata gana kiyada

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 3 ปีที่แล้ว +8

      munta lajjawak koheda thiyanne
      pirimi wadagath vvdiyata adinawa
      ganu enawa eliyedagena..

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 2 ปีที่แล้ว +21

      අපේ රටේ ටීවී වලින් ඔය මෝඩ උද්දච්ච මීහරක් ගොඩක් දකින්න පුළුවන්. බලන්න ඩොක්ක කොච්චර වැදගත් විදියට ඉන්නවද කියල.

    • @nilankawijerathne2988
      @nilankawijerathne2988 2 ปีที่แล้ว +4

      Aththatama math eka hithuwa

  • @ranidrani4886
    @ranidrani4886 9 หลายเดือนก่อน +8

    කකුල් දෙක ඔිළුවෙි තියා ගත්තා නමි ගොඩාක්ම වැදගත් මෙි තාරැණිය

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 9 หลายเดือนก่อน +55

    හරිම අසෝබනයි මෙහෙම නිවේදිකාවක් ඉන්නවා දැක්කාමයි

    • @ihsirisena2021
      @ihsirisena2021 9 หลายเดือนก่อน +1

      ඒකිට මෝල් අමාරුව

    • @dahegaspitiyachandra3651
      @dahegaspitiyachandra3651 9 หลายเดือนก่อน +2

      ඔයලා සෑම දෙනම කියන කතාව සාදාරනයි.

    • @SwarnaGamagee
      @SwarnaGamagee 9 หลายเดือนก่อน

      Thiyanawa loku kamak

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน +1

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

    • @PrasannaChamara-e4v
      @PrasannaChamara-e4v 4 หลายเดือนก่อน

      Mokdda yako asobana

  • @vidulidulla4339
    @vidulidulla4339 9 หลายเดือนก่อน +4

    හරිම වැදගත් වැඩසටහනක්
    බොහොම ස්තූතියි Doctor

  • @vijaihewage5824
    @vijaihewage5824 9 หลายเดือนก่อน +7

    හොද පැහැදිලි කිරීම ක් ස්තුතියි

  • @darshanabrother6210
    @darshanabrother6210 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා මාතෘකාවක් පිළිබඳ සවිස්තර වැඩ සටහනක්.

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N 3 ปีที่แล้ว +39

    ස්තූතියි ගොඩක්.වැදගත් උනා මේ කරුණු ගොඩක්.සතුටුයි ඇත්තෙන්ම.අනතුරු වලින් දත් නැති උන අයගෙ හිතටත් සතුටක් මේ වීඩියෝ එක.🙏🙏🙏

    • @anandachandra1528
      @anandachandra1528 2 ปีที่แล้ว

      Kathandara pamani
      Paractical asarthakai.

    • @nilakshanishsanka7707
      @nilakshanishsanka7707 2 ปีที่แล้ว

      Kochara kal parissam karaganna puluwanida

    • @Andrewsenanayake
      @Andrewsenanayake ปีที่แล้ว

      @@anandachandra1528 ඇයි එහෙම කියන්නේ

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 9 หลายเดือนก่อน +19

    මේවාගේ දේ කරන විට හැදියාව වැදගත්

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @lankahero7616
    @lankahero7616 2 ปีที่แล้ว +36

    ඔයා ඉන්න විදිහ ඉතාම ප්‍රියකරුයි. තව අඩුපාඩු ටිකක් තියෙනව කියල හිතෙනව.( ඒ ටිකත් හදාගන්න. කකුල් දෙක කරට ගන්න වගේ ) god job

  • @champidelgoda1949
    @champidelgoda1949 9 หลายเดือนก่อน +3

    ඩොක්ටර් ගොඩක් හොඳ කෙනෙක් .මගේ දරුවා ගේ දත් ඉස්සර හට ආව ඒවා ලස්සනට හැදුවේ ඩොක්ටර් තමයි.
    ❤ තෙරුවන් සරනයි ඩොක්ටර් ඔබතුමා ට

    • @thakshiladayani4292
      @thakshiladayani4292 8 หลายเดือนก่อน +1

      කොහෙද මේ ඩොක්ටර් ඉන්න hospital එක

    • @dineshharsha2513
      @dineshharsha2513 8 หลายเดือนก่อน

      Koheda doctor inna?

    • @jicicaplores2996
      @jicicaplores2996 8 หลายเดือนก่อน

      හැටපන්දාහක් කියන්නේ එක දතකටද

    • @dineshharsha2513
      @dineshharsha2513 8 หลายเดือนก่อน

      @@jicicaplores2996 inna kheda doctor

  • @Priyantha-h4v
    @Priyantha-h4v 9 หลายเดือนก่อน +2

    🎉mama me kament bala neme me kiyanne inna vidiha dakka gaman mata hithuna me inna vidiha harima kathai kiyala

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 ปีที่แล้ว +8

    බුදු අම්මෝ ආර්යාවක් වගේ කකුල කරේ වැදගත් මහත්මයෙක් ඉදිරි පිට කකුල එතුමාට හරවලා මෙහෙම වැඩ සහ සටහන් බලන අපටත් ලැජ්ජයි ..නූගත් කමක්ද තියෙන හැදියාවද මන්දා

  • @ayshorrowsrilanka2794
    @ayshorrowsrilanka2794 9 หลายเดือนก่อน +11

    නිවේදිකාව ගේ විනය බිංදුවයි

  • @kumarivajira8550
    @kumarivajira8550 2 ปีที่แล้ว +33

    ඇත්තටම ඉන්න විදිහ හරි ම කැත යි

    • @coconut1897
      @coconut1897 ปีที่แล้ว

      Ladies are ladies , hidden sexy

  • @mshekhran5693
    @mshekhran5693 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි ලකාංකාවේ තියනවනම් හරිම සාතුටුයි 👍👍ගොඩක් ස්තුති බුදුසරණයි

  • @RohithaFernando-hm3op
    @RohithaFernando-hm3op 9 หลายเดือนก่อน

    Kakula karata gaththanam oyta wediya hodai...

  • @සුපුන්-ජ4ඝ
    @සුපුන්-ජ4ඝ 4 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්

  • @kinslysanjeewa5410
    @kinslysanjeewa5410 9 หลายเดือนก่อน +1

    Eka dathak hitawanna keeyak withara yanawada kiyala e ganath dammanam godak hodai neda

  • @Roohi248
    @Roohi248 2 ปีที่แล้ว +3

    1ka dathak hitwanda ganan kiyada. 1k sawi karanda koi tharan kaluak yanawada. 1ka wara kiyak dagalnda hekida

  • @dammika7526
    @dammika7526 8 หลายเดือนก่อน

    Doctor thaks niwedikawanam anthimai

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 9 หลายเดือนก่อน +9

    නිවේදිකාව ඉන්න ඉරියව්ව හරිම අප්‍රසන්නයි. නොදෝමකින්. මෙහෙම වෙන්නෙ ගුද, මුඛ ලිඟු අවධියේදී පාලන කල ගැටළු.

  • @PrashanaShanaka
    @PrashanaShanaka ปีที่แล้ว +1

    Metumawa sambanda jaraganne kohomada

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 10 หลายเดือนก่อน +1

    Thank you both

  • @RasheniKavindya
    @RasheniKavindya หลายเดือนก่อน +1

    කෘතිම නළ දතක් උනත් අපිට සවි කර ගැනිමට හැකිද ?.දන්න කෙනෙක් කියන්නකො.

  • @RemeReme-z5u
    @RemeReme-z5u ปีที่แล้ว +11

    පිස්සු නැත්නම් ශෝයි ඇන්ටි ඉදිරියේ ඉන්නෙ වැඩගත් මහත්මයෙක් ..🐂

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 8 หลายเดือนก่อน

      Docter kenek wedagath manussayek pirimiyek welath inna Apuriwa dakalawath kakula pahalata ganna barida

  • @menagamenaga2110
    @menagamenaga2110 3 ปีที่แล้ว +14

    කොහොමද ඩොක්ටව සම්බන්ධ කර ගන්නෙ nambar eka danna දත් කීයක් දාන්න පුලුවන්ද ගාන කොහොමද

  • @champinkasrilanka9986
    @champinkasrilanka9986 2 ปีที่แล้ว +7

    ස්තුති

  • @ASugathadasa
    @ASugathadasa 9 หลายเดือนก่อน +8

    දන්ත වෙදකම හා කකුල් කතිරය

  • @OmanA988
    @OmanA988 9 หลายเดือนก่อน +1

    Thanks. 👍👍👍

  • @kankanamagenimalsiri9091
    @kankanamagenimalsiri9091 9 หลายเดือนก่อน +16

    ගානකියක් විතර යනවද

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว +3

    Thank you sir.

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 9 หลายเดือนก่อน +2

    කීයක් වෙනවද ඒක දතක්

  • @niroshasenani687
    @niroshasenani687 9 หลายเดือนก่อน +6

    එක දතක් හිටවන්න කීයක් අය කරනවද..

  • @نوفنوف-ه8ت
    @نوفنوف-ه8ت 9 หลายเดือนก่อน

    Mama inna kuwait wala apita kohomada meka kara ganna dokatage namabara eka denna puluwanada

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน

    Mewage wedasataan karanavita hadyawath awasyai dota lassanata pahadilikala thnkas

  • @كويتستي
    @كويتستي 9 หลายเดือนก่อน

    Dokta oba tuma kohmada samband karaganna tali pon nMbRa danna

  • @Manju-c6w
    @Manju-c6w 5 หลายเดือนก่อน

    Puhu aadambara kaariyak harima lassanai kiyala hithagena inne..🎃🎃🎃🎃

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +2

    THANK S DOCTOR

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +10

    කකුල් දෙක තව ටිකක් ඉස්සුවනම් වරඩ සටහන තවත් ලස්සනයි

  • @BuddhiakaUmayanga
    @BuddhiakaUmayanga ปีที่แล้ว +4

    දත් වල තැනින් තැන සුදු පැල්ලම් ඇති වෙන්නෙ ඇයි කියල කියන්න පුලුවන්ද ඩොක්ටර්

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 4 ปีที่แล้ว +4

    If i have bad teeth can you remove and implant a new one please.how.much will host about 5. 3 up and 2 later jaw

  • @online2386
    @online2386 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි 👍👍🙏🙏

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 9 หลายเดือนก่อน

    Thanks Doctor 👍👍👍🙏🏻

  • @somalatharathnayake241
    @somalatharathnayake241 ปีที่แล้ว +6

    වැදගත් වැඩසටහනක් .

  • @shanuushanuu1687
    @shanuushanuu1687 3 ปีที่แล้ว +3

    Sir mt wayasa 18y mge dath kadi kadi yanawa dirala wage,kondeth yanawa,mokda karanne kiyanna,mt loku prashnayak deiyane meeka

    • @denisterliwera5358
      @denisterliwera5358 3 ปีที่แล้ว

      ඩෙන්ටල් එකකට යන්න .

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +12

    වැදගත් නිලධාරියෙක් ඉදිරියේ ඉන්න කැත විතරක්. නොදකින්

  • @كويتستي
    @كويتستي 9 หลายเดือนก่อน

    Dokta dat dakK aka parMa htwanna puluwanda

  • @champiali7550
    @champiali7550 2 ปีที่แล้ว +6

    මාත් මේ ගැන හොය හොයා හිටියේ. ගොඩක් ස්තුතියි ඩොක්ටර්

    • @pnlatha3962
      @pnlatha3962 2 ปีที่แล้ว

      Duwa, dental care ekaka namber ekak awanna puluwanda? Mama kottawa

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +1

      Eka dathak hituwanna kiyada kiyl dannawada

    • @coconut1897
      @coconut1897 ปีที่แล้ว

      ​@@pnlatha3962 දුව කිව්වේ , අර කයිවිකා ටද?

    • @TheJourneylife-
      @TheJourneylife- ปีที่แล้ว

      Dath watunath enwa ne awurudu 20 wage yanakal 😢

  • @Zone-q1m
    @Zone-q1m 10 หลายเดือนก่อน

    Kohomada sambanda karaganne doctor

  • @kumariranasingha6464
    @kumariranasingha6464 9 หลายเดือนก่อน +1

    සංවර වෙන්න

  • @SadunaJayawardana
    @SadunaJayawardana 8 หลายเดือนก่อน

    Death situvima hodak gana da doctor

  • @chamarimarasinghe8996
    @chamarimarasinghe8996 9 หลายเดือนก่อน

    Thamanta one deya pamanak ganna ithiriya mathakayen iwathkaranna 😊

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o 8 หลายเดือนก่อน +2

    ඒක දතකට ගාන කියන්න පුලුවන්ද

  • @Nilmini-x7q
    @Nilmini-x7q 6 หลายเดือนก่อน

    Dokta කොහොමද සම්බන්ධ kara ගත්තේ

  • @KuwaitLanka-dr9jg
    @KuwaitLanka-dr9jg 5 หลายเดือนก่อน

    Mehema dathak savi karanna kiyak gannawada

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 9 หลายเดือนก่อน +1

    ඩොක්ට දන්ත පාලමක් වගේ හදන කොට දෙපැත්තේ දත් දෙකටත් එක්ක තනි දතක් දාන කොට අය් කරනවාද . එහෙම නම් දන්ත පාලමකින් එක දතකට කීයක් වෙනවාද . කිහිපයක් දානවා නම් මට හරියටම දැන ගන්න පුලුවන් ද . එක් දතක් සිටවීමට කීයද වැඩි වන ඒවාට වෙනම කීයක් අය කරනවාද බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු පවුලේ හැමෝටම 🙏🙏🙏🙏

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika4268 ปีที่แล้ว +1

    Mila kiyada

  • @diptisilva2
    @diptisilva2 5 ปีที่แล้ว +17

    දත් copu දාන kramayak තියෙනවා නේද doctor a පිළිබඳව පැහැදිලි කරන්න ..වැය වෙන මුදලත් එක්ක

  • @sagarawickramasinghe5059
    @sagarawickramasinghe5059 9 หลายเดือนก่อน +1

    Niwedikawa kalisamak edala inne eai me kalabalaya

  • @SenarathBandara-l9y
    @SenarathBandara-l9y ปีที่แล้ว +1

    Mage duwa USA yamata sudanam.medical ekata කෙළවර දත ගලවා ganna කියලා තියන්න වා. ඒ දත් 4ම ගලවා ගන්නලු.ඒක ගැන දැනුවත් කරන්න පුලුවන් ද්?

  • @Sagarika.subasani
    @Sagarika.subasani 9 หลายเดือนก่อน +1

    Gana kiyada

  • @vijanifernando6689
    @vijanifernando6689 9 หลายเดือนก่อน +1

    එක දතක් සවිකිරිමට කීයක් යනවද

  • @priyangikumari6193
    @priyangikumari6193 3 หลายเดือนก่อน

    මේ කොහෙද කියන්න පුලුවන්ද

  • @hiranthigamage5466
    @hiranthigamage5466 2 ปีที่แล้ว +3

    මෙතුමව සම්බන්ද කරගන්නෙ කොහොමද

  • @aassddssddd2591
    @aassddssddd2591 9 หลายเดือนก่อน

    Nivedikava heluven novei inne ayata phasu vidiyata Karuna Kara weda satahana balanna

  • @slgayan1540
    @slgayan1540 9 หลายเดือนก่อน

    Oya kakul deka oluwa uda thiyagaththanam thawath hodai.ane ganu lamayek edaganna wediha wadagath pudgalayek essaraha harima kathai.

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน

    Yako wadagatvidoyata edaganin kakula doctage oluwentiyagatanam hoda

  • @shalomabhisheka8434
    @shalomabhisheka8434 4 หลายเดือนก่อน

    වයස් සීමාවක් තියෙනවාද කෘතිමව දත් සිටුවන්න. උපරිම වයස කීයද

  • @lathikarandeniya3514
    @lathikarandeniya3514 5 ปีที่แล้ว +4

    Docter oba thumage nu eka danna plz

  • @wasanthakumara6484
    @wasanthakumara6484 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @cutebabykeemira8484
    @cutebabykeemira8484 ปีที่แล้ว

    Milagananut kiwwanam hodai neda

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    Godak wedagath vediyo eka mamath soyala idiye me vediyo eka
    Phone namba eka dala thibbanam doctage thawath hodai theruwan saranai oba depalata..

  • @Sanut7p
    @Sanut7p ปีที่แล้ว

    Docter Matahe anda Thana kiyanda

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 9 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම මේ කාන්තාවගෙ හැමදේම අසෝබනයි

  • @janakiwijesundara4972
    @janakiwijesundara4972 9 หลายเดือนก่อน

    Doctor channel karanana kohamada

  • @lilasri3440
    @lilasri3440 9 หลายเดือนก่อน +1

    Duwa kakul daka pelewelata teya ganna harema katai wada satahan godak hodai budusarani

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน +1

    දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +5

    කකුල් දෙක තබාගතයුතු ආකාරය ගැන මෙයාගෙ අම්වත් ගුරුවරුන්වත් උගන්නල නෑ.ඉතාම කනගාටුවට කරුනක් .ඉතාම අජූවයි.

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල 9 หลายเดือนก่อน

      දොස්තරට වැදගෙන පස්වාන් දහසකට බුදු වෙන්න දොස්තර සර්... කියල ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතන පසුගාමී මානසික රෝගී වහල්ලු තවමත් ඉන්නවා. ඔය වාඩිවෙලා ඉන්න විදිහේ නරක දකින්නෙම කාන්තා සිරුර දිහා බලපුහාම ඇග හිරිවැටෙන වැලක කාන්තා යට ඇදුමක් එල්ලලා තියෙනකොට කලබල වෙන ලෙඩේ තිබෙන අය. ඒ ය කලබල වෙලා එක සගවාගන්න බනිනවා. නරියා මිදි අබුල් කියුවලු. පරිගණක භාවිතාකරන්න සහ ඒකෙ කොමෙන්ටුවක් දමන්නට අකුරු කොටන්න දන්නවානම් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න. අන්ත ආගමික නීති තිබුන සව්දි අරාබියත් දැන් ටිකින් ටික නීති ලිහිල් කරමින් යන්නේ ඒවා අලුත් ලෝකයට හරියන්නේ නැති බව දැනගෙන. අපේ රටේ දිග කලිසමක් ඇදලා පවා කකුලක් පිට කකුලක් දාපු ගමන් අග හිරිවැටෙන ලෙඩ්ඩු තොග පිටින්. වහාම දොස්තර කෙනෙක් හමුවන්න. ඔය හැදියාව ගැන කතාකරන අයගේ ඇත්ත කතාව හොයලා බැලුවොත් එක්කෝ බිරිද අනියම් සබදකමක. දුව අඩු වයසින් කොල්ලෙක් එක්ක ගිහින් දරුවෙකුත් හදාගෙන ගෙදර ඇවිත්. ඒ පීඩනය පිටකර ගන්නේ බොරු නම් වලින් හැංගිලා අනුන්ට උපදෙස් දෙමින්. මාර අවුල් ජිවිත. පුලුවන්නම් ඇත්ත නමින් එලියට එන්න. ඒ හැම කෙනෙක් ගැනම මේ කියපුවා ඇත්ත බව තේරෙයි. මේවා මානසික රෝග.

    • @Thamarakumari-l3t
      @Thamarakumari-l3t 2 หลายเดือนก่อน

      Ml

  • @hiruniupeksha1433
    @hiruniupeksha1433 ปีที่แล้ว

    Price kohomada me doctor wa sambanda karaganne kohomda

  • @misharalahiru1477
    @misharalahiru1477 3 ปีที่แล้ว

    Dath hiteuwama mukaye durgandata enne nadda

  • @كويتستي
    @كويتستي 9 หลายเดือนก่อน

    Nwadikawa enna vediyA hrema asobanai katai

  • @nilanthaajithkumara2643
    @nilanthaajithkumara2643 9 หลายเดือนก่อน +1

    මෙ ඩොක්ටර් කොහෙද ඉන්නෙ සම්බන්ද කර ගන්න විදියක් කියන්න

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 9 หลายเดือนก่อน +2

    දොස්තර වැදගත් විදියට ඉදගෙන ඉන්නවා, ගෑනු ලමයගෙ කකුල් ඇද වෙලා, පිරිමි ගෑනියෙක්😅

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน

    ඩොක්ටර් නම් මාර සංවරව ඉන්නවා අනේ මන්දා ඩොක්ටර්ගේ කරේි කකුල ඒක ඇත්ත

  • @oneejherath5326
    @oneejherath5326 8 หลายเดือนก่อน +1

    නිවේදිකාවගේ සැමියාගෙ reply එකක් යනවා හැම comment එකටම වගේ ...දොස්තරට වැදගෙන.
    ...කියලා පටන් ගන්නේ...

  • @NilMil-l9s
    @NilMil-l9s 9 หลายเดือนก่อน +1

    මම දෙනියාය මගේ තුනක් එක පාරම ගැලෙව්වා ඊට පස්සේ ඩොක්ට කීවා මට දත් හතක් දාන්න ඕන කියලා මට මාසෙකින් එන්න කීවා ගාන කීයක් කිවද ලක්ෂ 2.40කීවා

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    Dathak daganna thanak hoya ganna puluwan ona tharam owaye mila ganan kiyapalla

  • @ishanharshana3982
    @ishanharshana3982 4 หลายเดือนก่อน

    4n nambar ekak nedda

  • @SarojaniNalika
    @SarojaniNalika 9 หลายเดือนก่อน

    Ma doktaga tp no nhda

  • @vitztoyota8712
    @vitztoyota8712 11 หลายเดือนก่อน

    Nesbit ක්‍රමය ලංකාවේ නැද්ද

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 3 หลายเดือนก่อน

    දල වශයෙන් කීයද මුදල