ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලoකාවෙ ජනතාවට නිතරම හැම දෙයකටම වියදම් කරන්න සල්ලි නෑ docter ලoකාවෙ වියදම් වැඩි docter .තාත්ත කෙනෙක් ගෙදර ගැන බලනව මිසක්.ඔහු ගැන බලන්නෙ නෑ docter .at any situation ....වැරැද්දක් කියවුනානම් සමා වෙන්න.docter
Salli nathikama man dakinneth
ලංකා හොස්පිට්ල් එකේ ඉන්න හොදම ඩෙන්ටල් ඩොක්ටර්... ❤
Mama dathak snayu purawala kedichcha datha heduwa.tika kalayak giyama e hadapun dath kella gelawila giya den ai datha tibuna wage hadanna puluwanda
Gaana kiyak vithara yai da snaayu piraweemata ?🙏
Anee mage issarahama dath 4m kaluwela nikam lapa wage mn purawauwath hari giye ne purawapuwath galauna... mn godak manasikawa watila inne
Front one tooth crown dahanna kohomada price eka
Apo mama vadakarana hospitl aka maka habi makan dat puravanavata vada hodai nikan enna aka
Ai e
ස්නායු පුරවන්න තියෙන දතක් වේදනා දෙනකොට ගෙදරදි දෙන්න පුලුවන් ශනික ප්‍රතිකාර මොනාද
ෆාමසියෙ තියනවා බෙහෙත් පෙත්තක,,ඒක බිව්වම විනාඩි පහෙන් කැක්කුම නැති වෙනවා
මගෙ ඉස්සරහා දත් දෙක.දුරස් වෙලා ඒක පුරවන්න පුළුවන් ද
වයස අවුරුදු 6 යි . ස්නායූ ආබාධිත සහිත දරුවාගෙ හක්කෙ දත් පනූවො කා නරක් වූ ඇත. එම දත් නොගලවා එයට ප්‍රතිකාරක් කල හැකිද?
Consulnt resto consultant
Mageth snayu purawanna kiuwa eka dawasama dath 3, purawanawada ,kiyak wage yanawada
eka dawasata ekai godak ridenawa
Boru epa hiri wattala karanne
Crown long lasting da mng filling kara hari giya neh kedanawa
පිරෙව්වට පස්සෙ කැක්කුම එන්නේ මොකද.
ප්‍රයිවට් ස්නායු පිරවිමක් කලොත් කීයක් විතර යනවද
9000ක් විතර
දතට දාන ක්‍රවුන් එක කීයක් විතර වෙයිද? 🤕
අපේ රටේ දත් පිරවීම් හොඳටම කරොත් privet dentel විතරයි, හොස්පිටල් තියෙන්නේ දත් galawanna විතරයි
ස්නායු පිරවුම දැම්මට පස්සෙ කැක්කුම හැදෙන්නෙ නැද්ද ආයෙත්,දාපු කෙනෙක් කියන්නකො plz
Godak welawatana.magenam dath purawapuwa ehemana.nerve filling hondai.
Mage dath issrahata avith thiyenne. Sir plet danne nathiwa hada ganna puluwanda sar
Snayu pirawimakedhi ridhenwada
නැ
@@e233su ඇත්තටම ද
Magath dath okkoma hituwanna wala tiyanna me pplibadawa hoda dental akak kiyannako
dental implants ඕන නැ ස්වබාවික දතක් නැවත ලබා ගැනීමේ හැකියාව 2030 වන විට අප සතුවෙන වගයි ජපානයේ Toregem Biopharma විසින් නැති වූ දතක් නැවත ලබාගැනීම ඉතාමත් සාර්ථකව සිද්දකර බව මෙයින් දැනුම් දේ🦷✅😁
E kiwe
දත් හිඩැස් පිරවීමට මිල
Aththada ස්නායු pirewwama datha kadanewada?
මගේ ස්නායු පුරවපු දතේ පිරවුම අද කැඩුනා
@@CBU0000Normaly Kochchara Kalekinda 🥲
@@ruvininisansala3420මාස 7කටපස්සෙ කැඩුනෙ. ..මම.ආයෙ දත හදාගත්තා දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව..ස්නායු පුරවපු දවසෙ සැහෙන කැක්කුමක් තිබුනා.කට ඉදිමිලා
@@CBU0000 මාත් පෙරේදා පිරෙව්වා... මාස 6කින් කැඩුනොත් 6500 කට හදනවා කිව්වා නැතිනම් Full ගානම යනවා කිව්වා... ඒවා කැඩෙනවැති නේද.. 🥲
Snayu piravimakata kopamana mudalak waya wenawada?
රුපියල් 10000
Rs 15000
@@Lielie-11 ඔයා කොහෙන්ද කරේ
Oyalage dath hondaida dan 🙄
Good
රජයේ රෝහලකින් කරගන්න බැරිද මේක
Colombo dental eke keranawa
Behe
Kurunegala @@hasithmaddumarachchi6363
👍👍👍
Dathwalata cambi danna kiyak gannawada
Kohomada sambanda wenne
පොන් නමිබර් එක දන්න විස්තර දනගන්න
සාමාන්‍යයෙන් එක් දතක ස්නායු පිරවීමක සිට නැවත සිටුවීම දක්වා 10000 - 60000 ක් දක්වා වැය විය හැකියි. පිහිටීම සහ කාලය අනුව වෙනස්විය හැකියි. ප්‍රධාන පෙලේ සායනවලින් විමසා බලන්න.
X ray ganne nethuwama snayu puravana puluwanda.. doctor kenek kiyanava x ray ganna one ne kiyala. Eya 14000/= kianava
දැන් 15000 ගන්නවා .අද මම පිරෙව්වා
kdu hospital eke 6000/-
@@maheshikaudayangani1483ස්නායුපිරවීමද
මගේ දත ස්නායු සම්බන්ධයෙන් පිරවීම කරේ එ දත පස්සට දන්න පුළුවන් ද
දතේ පාට වෙනස් වෙනවද...😕
Na.👌
Snau piraweemen passe adika wedanawak enne ai
Mamath snau piraweema karana gaman rs.15000.palamu dawasa iwarai thawa dawas dekak yanna ona mudala thun parakata gewanna puluwan
Ridenawada godak?purawaddi..pirewwata passe
pireuwama ridunada idimenawad
Kohadandda karagatta kiuannko
Meka karaddi ridenawada
Snayu pirawimedi ridenawada
නැත හිරිවට්ටනවා
ස්නායු පිරවීම සදහා සිහි නැති කරනවාද
Na .හිරි වට්ටනවා
බෙහෙතක් විදලා හිරිවට්ටනවා..
Local denavaa
Dan oyalage dath hondaida?
snayu piraweemakadi godakma ridenawada
Hiri wattala karanne ada mama gya
Ruwan Kumara ayye oyage contact number ekak denna
@@ruwankumara4754 ස්නායු පිරවීම ට සාමාන්‍යයෙන් කීයක් විතර යනවද. කියන්න පුළුවන් ද. ප්ලීස්
@@nethukikawishma8855 6000k gya eka eka than wala eka eka ganan.. mma doctorsla 3n denek lagata gya 12500i kiwwa 10000i kiwwa 6000k kiwwa thanin kara gana adu nisa e doctor hodai
@@ruwankumara4754 oya kohenda snayu pirwim kle.🥺
පොන් නම්බර් එකක් දාාන්න please .. මේ ඩොක්ටගේ කිලිනික් එක කොහෙද
Mageth snayu pireuva eth caraun ekak damme naha e nisa essrahta prashn athiveis
ස්නායු පිරවුම කරන්නෙ හිරිවට්ටලද රිදෙනවද
Snayu pireuwata passe aya dathata haniyak ndda.siduru athiwenne nedda.meka sarthakada
ඔව් හිරිවට්ටලා රිදෙන්නේ නෑ
Oyage hari gyada
@@ruwankumara4754 අද මගේ කරා
ස්නායු පුරවන්න රජයේ රෝහල් වලින් පුලුවන්ද
ඔව්
Sali gannawa?
@@piyumibandara4361 ane mta kiynnko dath danna pluwnda rajye rohalakin
@@sandunisaumya1743 පේරාදෙණිය OPD එක
ඔව් පුලුවන්
Sserahata neara aeapu death keambiyaik deama herigesanna pluwanda
Lanka hospital eke ස්නායු පිරවීමට මිල කීයද
dental walanam 15000 i
Mn ada kala 11 000i private
@@Dinujaya0829 godak wedanaida? Please riplay
@@E-MoneyHub1 ehematama ridennh.. hiriwatenna injection 1k gahuwa hakkata.. eka tikk riduna.. ayeth mokadda kuurak datha athulata daanawa gannawa.. ekata tikk vibrate wenawa wage.. echcharai
@@Dinujaya0829hodaida
Root filling ekakata cost eka kiyada?
මගේ කරා දැන් දවස් 4කට කලින්. 12000/=
@@thusharirathnayaka870 root filling eka karala crown eka dannath ekkamada oya price eka?
@@omalkaperera6043 ne. root filling wetharai.
@@thusharirathnayaka870 ඔයා කොහෙන්ද කරේ..හැම තැනම එක ගානද
මම දන්න විදිහට ස්භාවය අනුව ගාන වෙනස් වෙනවා...මගෙ 8ක් ගියා