යුද්ධ හමුදා නිලධාරියෙකුගේ තිඹිරිගෙය... |SriLanka Military Acedamy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #SriLankaMilitaryAcedamy #SLMA #SriLankaArmy #75thAnniversary #Diyathalawa #LivingLegends #Lka
    යුද්ධ හමුදා නිලධාරියෙකුගේ තිඹිරිගෙය...
    දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයයි මේ...
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 55

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu 4 หลายเดือนก่อน +49

    මම ආසම තැන , මේ ආත්මේ මගදිම අතහැරැනා මගේ ලබන ආත්මේ එකම ප්‍රාර්ථනාව මේ විද්‍යා පිඨයෙන් ඉගෙන ගෙන යුධහමුදා නිලධාරිනියක් ⁣විමයි..

    • @shanakaliyanage819
      @shanakaliyanage819 4 หลายเดือนก่อน

      මටත් එහෙමයි මග හැරුනා KDU.

    • @niroshanasl285
      @niroshanasl285 4 หลายเดือนก่อน +3

      කවදාවත් එන්න හිතන්න එපා අමු අපායක්

    • @ikanuradha
      @ikanuradha 4 หลายเดือนก่อน +1

      Ammo, sooo hard

    • @amithchuti1569
      @amithchuti1569 4 หลายเดือนก่อน +2

      @@niroshanasl285aparade garment yanna thibbe

    • @Savii..17-y3y
      @Savii..17-y3y 4 หลายเดือนก่อน

      😢​@@shanakaliyanage819

  • @jayanthasriyani8770
    @jayanthasriyani8770 4 หลายเดือนก่อน +17

    රටේ බහුතරයකට මොවුන්ගේ අගය නොතේරේ ඒකයි මට කනගාටූ ❤❤❤

  • @yohansenarathna7661
    @yohansenarathna7661 4 หลายเดือนก่อน +12

    වසර 5 ක් නිළධාරින් බිහි කරන්න උපදේශක රාජකාරිය ඉටු කලේ මම මහත් අභිමානයෙන්💪💪♥

  • @janakagamage2982
    @janakagamage2982 4 หลายเดือนก่อน +10

    ආඩම්බරයි මගේ ජීවිතේ ආත්මීය නවාතැන මේව දකිනකොට අවුරුදු 21 ආපස්සට යනව ජීවිතේ කියාදුන් තක්සලාව ❤❤❤❤

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 4 หลายเดือนก่อน +7

    විසිර ගිය නිලධාරීන් 12016 දෙනාට මාද ඇතුලත් වීම ගැන මාහට ඇත්තේ මහත් ආඩම්බරයකි.

  • @shriyacooray783
    @shriyacooray783 28 วันที่ผ่านมา +1

    My Dad was there as an Instructor
    And we used to live in this camp...
    And we have very beutifull memories
    Of SLMA and those days it was called
    ATC....
    I love this place

  • @HiruniLorensuhewa
    @HiruniLorensuhewa 4 หลายเดือนก่อน +8

    My father was also there, and he lost his life 96 in Jaffna during the war.. seeing this place truly breaks my heart.. I adore this place like my father.. ❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 4 หลายเดือนก่อน +8

    රට වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +14

    ත්‍රිවිධ හමුදාවටම උත්තමාචාරය පුද කරමි බුදු සරණයි 🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 👍 🙏 🌹 ❤❤❤❤

  • @9Dream9
    @9Dream9 4 หลายเดือนก่อน +3

    අවුරැදු 16...යුද හමුදාවේ පලමු පාඩම ඉ⁣⁣ගන ගත්ත තැන.....❤️❤️❤️❤️❤️

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 4 หลายเดือนก่อน +2

    අවංකවම මමත් ආසම කරන රක්ෂාවක් 🙏🙏❤️

  • @yonalbandara-u1p
    @yonalbandara-u1p 4 หลายเดือนก่อน +4

    my dream😍😍😍😍

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 4 หลายเดือนก่อน +12

    මම පෙන්ෂන් ❤❤❤ආදරේ දියතලාව

  • @nayansamarakoon652
    @nayansamarakoon652 4 หลายเดือนก่อน +6

    Army gives you the real life

  • @rajivgayashan8276
    @rajivgayashan8276 4 หลายเดือนก่อน +3

    My broken dream 2016
    but i love everyday and respect

  • @nadeeramadushanka9983
    @nadeeramadushanka9983 4 หลายเดือนก่อน +5

    My working place❤❤❤

  • @Wap486
    @Wap486 4 หลายเดือนก่อน +5

    දුකයි දකිද්දි....2001 දි ඉගෙනගත්ත තැන...

  • @Sellakkaraya124
    @Sellakkaraya124 4 หลายเดือนก่อน +1

    ❤DIYATHALAWA❤

  • @asankawithanage1386
    @asankawithanage1386 4 หลายเดือนก่อน +2

    superb

  • @sithmisanjana675
    @sithmisanjana675 4 หลายเดือนก่อน +2

    Mge adare jiwithe jaya ganna maga balan inna thena♥️

  • @sachinlakshan3054
    @sachinlakshan3054 4 หลายเดือนก่อน +2

    Wada karana thana asama thanak❤

  • @thebuddhistway5849
    @thebuddhistway5849 4 หลายเดือนก่อน

    Harima wati mema videowa

  • @ManjulaDmd-zb1tu
    @ManjulaDmd-zb1tu 4 หลายเดือนก่อน

    රණවිරුවන් අමතක කරන්න එපා. මේ අපි යුද්ධය අවසන් කරලා දුන්න රට අද ආබාධිත තත්ත්වයට පත්වූ ජීවිත පරිත්‍යාග කළ අපේ රටේ සමස්ත රණවිරුවන් වෙනුවෙන් අපි මේ රට ආරක්ෂාව තහවුරු කරන කාලය ඇවිත් තියෙන්නේ ඔබට බාරයි මේ රජ කෙනෙක් අපට අවශ්‍ය වන්නේ නැහැ කවදාවත් රණවිරුවන් අපිව අමතක කරලා දාලා නෑ මං අද ආබාධිත තත්ත්වයට පත්වීම ගැන දුකක් නෑ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ලැබීම ගැන මා තුළ තිබෙන සතුටට කරුණකි නමුත් අද ජනතාව මොඩ වී ඇති බව අපට පෙනේ වෙලාව හරි රට වෙනුවෙන් සටන් කරන්න බය වෙන්න එපා අපි ජාතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මම ඔබට ආරාධනා කරනවා මම ඔබට උදව් කරන්න පුළුවන් යුද්ධය නිසා ආබාධිත වූ රණවිරු යාලුවෙක් විදියට මට අද මගේ ජීවිතයේ දී ඔබට උදව් කරන්න පුළුවන් කියලා කියන්න පුලුවන් මගේ 0707888879 ආබාධිත රණවිරු

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 4 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏

  • @LochanaKandamby
    @LochanaKandamby 4 หลายเดือนก่อน +1

    ❤❤❤🔥🔥🔥

  • @Aashif-m7r
    @Aashif-m7r 4 หลายเดือนก่อน +1

    මට SF Amy සමඟ සම්බන්ධ වීමට අවශ්‍යයි, මට අයදුම්පත ලබා ගත හැක්කේ කොතැනින්ද?

  • @naturelover1185
    @naturelover1185 4 หลายเดือนก่อน +1

    I was trained there.....

  • @ChinthakaPaladeniya
    @ChinthakaPaladeniya 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @SandunNilanka-ff6qs
    @SandunNilanka-ff6qs 4 หลายเดือนก่อน

    Mamath hithiya okee

  • @killyougaming2743
    @killyougaming2743 16 วันที่ผ่านมา

    ❤️‍🩹💖

  • @NadeeraLiyanage-sm3wq
    @NadeeraLiyanage-sm3wq 4 หลายเดือนก่อน

    Adarai hemadam 2005 study karapu thena.

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 27 วันที่ผ่านมา

    එතකොට KDU?

    • @loshadagamage
      @loshadagamage วันที่ผ่านมา

      eka campus eka meka acadamiya dekama military

  • @mrShihamDiamond
    @mrShihamDiamond 4 หลายเดือนก่อน +1

  • @SunaliRenuka
    @SunaliRenuka 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @danushkarathnayake2541
    @danushkarathnayake2541 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @darshanauditha4731
    @darshanauditha4731 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @priyadarshaniniluka460
    @priyadarshaniniluka460 4 หลายเดือนก่อน

    ❤❤

  • @chathuninimeshika8954
    @chathuninimeshika8954 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @Pasinduhandagama
    @Pasinduhandagama 4 หลายเดือนก่อน

  • @wasanthaambadeniya5285
    @wasanthaambadeniya5285 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Diyasena
    @Diyasena 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanathwijenayake5391
    @sanathwijenayake5391 26 วันที่ผ่านมา

    ❤❤