අමෙරිකාවේ දීර්ඝතම ගුවන් යානා ප්‍රහාරක නෞකාව | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @traveltectours6561
    @traveltectours6561 4 หลายเดือนก่อน +32

    මේවා බලන්න යන්නත් පින් කරන්න ඕන !!!
    චතුර ❤

    • @samanabayarathna6776
      @samanabayarathna6776 4 หลายเดือนก่อน +3

      You have to have determination and work on it with a dedecation, then you can achieve it. Good luck

  • @Navidu-j2j
    @Navidu-j2j 4 หลายเดือนก่อน +25

    අමෙරිකාවෙ🇺🇸 aircraft carriers දූපත් වගේ

  • @speedd-s7r
    @speedd-s7r 4 หลายเดือนก่อน +18

    ලෝක බලවතා 🇺🇸🇺🇸❤️‍🔥

  • @අනන්තෙන්ආතරුකුමරා
    @අනන්තෙන්ආතරුකුමරා 4 หลายเดือนก่อน +17

    1942 ඉදන් තාම maintain කරනව කියන්නෙ සුපිරියක් ඉතින්

  • @speedd-s7r
    @speedd-s7r 4 หลายเดือนก่อน +25

    සැන් ඩියාගෝ වල කොච්චර බලන්න දේවල් තියනවද 😊🇺🇸💙

  • @Lol-p8y1m
    @Lol-p8y1m 4 หลายเดือนก่อน +17

    ආසම රට ❤️🇺🇸🎉

  • @tharindhuprakash8611
    @tharindhuprakash8611 4 หลายเดือนก่อน +28

    අවුරුදු ගාණක් පරන නැවක් වෙලත් ඒකෙනුත් සල්ලි හොයන්න එහෙ පාලකයො දන්නවා ඒකට අපෙ.

  • @Supuna-x9u
    @Supuna-x9u 4 หลายเดือนก่อน +24

    දැන් තියෙන ලොකුම නැව USS Gerald ford එක ❤️‍🩹

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 4 หลายเดือนก่อน +15

    ලොව බලවත්ම නාවික හමුදා හා ගුවන් හමුදා ශක්තිය🇺🇸🔥💀

  • @Manet_ruu
    @Manet_ruu 4 หลายเดือนก่อน +8

    supiri 🎉🎉🇺🇸🇺🇸

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 4 หลายเดือนก่อน +14

    ලොව බලවත්ම හමුදා ශක්තිය සහිත රට🇺🇸💀🔥

  • @Navidu-j2j
    @Navidu-j2j 4 หลายเดือนก่อน +18

    uss iowa , uss missouri ඔහොම නවත්තල තියෙ තාමත් 🗿🇺🇸

  • @freedomfighters8538
    @freedomfighters8538 4 หลายเดือนก่อน +10

    Uss midway ❤🎉

  • @amilasanjaya6269
    @amilasanjaya6269 4 หลายเดือนก่อน +20

    මට ලන්කාවෙ වත් අැවිදින්න වත් කමක් නැ.චතුර ඔබට ජය.ලන්කාවෙ පාලකයොන්ට හෙන ගහන්න ඔ්න

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 4 หลายเดือนก่อน

      හැබැයි data දාගෙන ඉන්ටනෙට් යන්න සල්ලි තියනව.

    • @barneycasting8331
      @barneycasting8331 4 หลายเดือนก่อน

      @@chulasankaathurusinghe7136 හරියට හරි මේකව USA ගෙනත් දැම්මොත් මාස 6ක් USA වල ඉන්නේ නැහැ ජීවන වියදම වැඩියි රජයෙන් මුකුත් නොමිලේ දෙන්නේ නැහැ කියල හකුලාගෙන ලංකාවට යනවා. ලංකාවේ මෙහෙම කියන උන්ව පිටරට ගිහින් දාන්න ඕනි ලංකාවේ කොපමණ දෙවල් රජයෙන් නොමිලේ දෙනවා ද කියල තේරෙන්න.

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 4 หลายเดือนก่อน +6

    Global leader 🇺🇸🌏

  • @senarathweerasekara252
    @senarathweerasekara252 4 หลายเดือนก่อน +7

    නිකමට ගූගල් මැප් එකට ගිහිල්ලා San Diego bay එක බැලුවා... ඒකෙ නවත්තල තියෙන Yacht ටික දැකලා මට පිස්සු හැදුනා.. අපි මොන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු ද කියලා හිතුනා....

  • @ARJ72090
    @ARJ72090 4 หลายเดือนก่อน +8

    ලෝක බලවතා🇺🇸🗿🔥❤️👑️

  • @Lol-p8y1m
    @Lol-p8y1m 4 หลายเดือนก่อน +12

    දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ යකෙක් තමයි...🇺🇸

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc 4 หลายเดือนก่อน +22

    1942 අමරිකාව එහෙමයි ... ලන්කාව ගස් ගල් වලට වැද වැද ඉන්න ඇති 😅

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 4 หลายเดือนก่อน +4

      Na bn Ubalage Mahaloku pake 🇬🇧 Suddonta yatath wela hitiye.🖕

    • @අනන්තෙන්ආතරුකුමරා
      @අනන්තෙන්ආතරුකුමරා 4 หลายเดือนก่อน

      ​@@Kavindujayaweera-yb8gv ඉංග්‍රීසින් ට ලංකාව අල්ලන ආශාව ඇතිකරේ උඩරට සිංහලයො පස්සෙ තමන්ගෙ රජාවත් පාවල දුන්නා

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 4 หลายเดือนก่อน +4

      @Bayekofsiwa-j8n Chinath oya padema kiyawa kiyawa hitiyanam un diinu wenne nane. Balapan Dan Apple phone hadanneth China Wala. Mage phone Ekath Made in China. Thopi thamath Suddonta puka denawa lajjai halo..😂😂😂

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 4 หลายเดือนก่อน +3

      @IronMan-u2m Hi Comment Tigor Ponnaya. Uba ithin hamathanama Chuu karana ekane.😂 Ubata kohomath track kiyala Hamoma dannawa.😂 Lagadi Indiawata giye nathei...

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 4 หลายเดือนก่อน +2

      ​@Bayekofsiwa-j8nඋබ අපි වගේ මේ රටේ ඉන්න හිගන්නෝ ටික comment දදා ඉමු, චතුරයා ගිහින් ආතල් එකක් අරන් එයි 😂

  • @chenukalakindra
    @chenukalakindra 4 หลายเดือนก่อน +5

    niyamai

  • @dkwalker6699
    @dkwalker6699 4 หลายเดือนก่อน +10

    U.S ❤🇺🇲

  • @SheltonDiunugala
    @SheltonDiunugala 4 หลายเดือนก่อน +1

    චතුර මල්ලි....මටත් සතුටුයි ඔයාට මේ tour එක දෙන්න අපි San Diego වල දැනට අවුරුදු 24 ක් තිස්සේ පදින්චි වෙන්න මට අවස්තාව ල්අබීම ගැන.නැවත් එන්න sea world, San Diego zoo, Lego land එහෙම බලන්න .
    Very Happy that you were here.

  • @ssmaraweera
    @ssmaraweera 4 หลายเดือนก่อน +9

    World power 🇺🇸💙

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 4 หลายเดือนก่อน +4

      ලොව බලවත්ම හමුදාව සහිත රට🇺🇸🔥💀

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 4 หลายเดือนก่อน +3

    Thank you so mucj chathura❤❤❤

  • @Rough.91
    @Rough.91 4 หลายเดือนก่อน +8

    ❤❤❤❤ USA 🦅🇺🇸

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +1

    This is very informative

  • @DananjayaLakshan-wn5ne
    @DananjayaLakshan-wn5ne 9 วันที่ผ่านมา

    Yanna asama ratak😍🥰

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 4 หลายเดือนก่อน +9

    උන්ගෙ රටේ වාසනාවට අපේ රටේ වගේ සක්කිලි පාලකයො නෑ

  • @ssmaraweera
    @ssmaraweera 4 หลายเดือนก่อน +10

    ❤❤❤🇺🇸🇺🇸🇺🇸

  • @KoreaA-z
    @KoreaA-z 4 หลายเดือนก่อน +18

    ඇමරිකන් ඉතිහාසය පොඩි අවුරැදු ගානක් ඒත් ඒ අය ඉන්න තැන, ඒත් අවු 2500 කට එහා ගිය අපි ඉන්න තැන, කොතනද අපිට වැරදුනේ....🤔..?

    • @sarasudeera2773
      @sarasudeera2773 4 หลายเดือนก่อน +1

      😂

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 4 หลายเดือนก่อน +8

      අපේ උන් දන්නේ පෙෳඩ ඉතිහාසය ගැන කයිය ගහන්න එකත් වෙන රටවලින් හිගාකන ගමන්😂තව ලොකයෙන්ම දියුනු ඇමරිකාව ව⁣ගේ රටවලට බනින්නත් ලංකාවෙි උන් දක්ෂයි😂

    • @jackroy1641
      @jackroy1641 4 หลายเดือนก่อน

      ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ ලංකාවෙ වගෙ පහත් මානසිකත්වයෙ ඉන්න මිනිස්සුන්ට බර වැඩි.. තමන්ගෙ ජ්න්දෙක වටිනාකම ටකරන් කොලෙකට ගල් බොතලයකට සීමා කරපු මිනිස්සු ඉන්නෙ

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +1

      ​@@Pasiduanurada-125fyou are true

    • @Pasansandul2012
      @Pasansandul2012 หลายเดือนก่อน

      ​@@Pasiduanurada-125fඇමරිකාව හැදුවේ යුරෝපීන් යුරෝපීන්ට අවුරුදු 3000කට කිට්ටු ඉතිහාසයක් තියනවා.

  • @Navidu-j2j
    @Navidu-j2j 4 หลายเดือนก่อน +9

    🇺🇸🇺🇸💙💙

  • @Lol-p8y1m
    @Lol-p8y1m 4 หลายเดือนก่อน +9

    usa 🇺🇸🇺🇸

  • @Devilknight123-t7p
    @Devilknight123-t7p 4 หลายเดือนก่อน +10

    Japanen තමය් midway බාදාවක් විදිහට දකින්නේ south east asia වලට access කරන , එක e වෙද්දීත් usa යටතේ තිබ්බේ (1867 idan ) ,1940 di nev, ඒගොලට usa අල්ලන්න ඕනි උනේ නැ. Usa එක්ක war එකක් ඒගොල්ලොට ඕනි උනේ නැ . හැබය් usa trades නැවතුව japan එක්ක , east asian වල කරන දේවල් නිසා .ඒකය් pearl harbor එකට ගහුවේ .
    එකට usa japan වලට ගහන්න ගත්ත ඊට පස්සේ, japan වලට 1st time හැරිලා එන්න උනා battle එකක් lost වෙලා , Tokyo capital එකට ඇවිත් ගහුවා , එක japanese ලට හොදට දැනුන , ගහපු එකට return එක හැබෙයි කියලා බලාගෙන හිටපු usa cryptographers දාල e වෙද්දී එකෙන් usa radio වලින් දැනගෙන තිබ්බේ midway වලට ගහන්න එනවා කියලා . Ita පස්සේ midway battle එක japan පරදිනවා , එක තමය් pacific war eke turning point එක .

  • @Vitocorleone962
    @Vitocorleone962 4 หลายเดือนก่อน +4

    Midway film එක මතක් උනා

  • @kasunshalinda21
    @kasunshalinda21 4 หลายเดือนก่อน +7

    🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️

  • @gamingripx2431
    @gamingripx2431 4 หลายเดือนก่อน +6

    Magei rata king usa🇺🇸💗👑

  • @dineshkumara4269
    @dineshkumara4269 4 หลายเดือนก่อน +4

    Frist comment eka mage❤️👍

  • @asela1650
    @asela1650 4 หลายเดือนก่อน +2

    එල !!!

  • @isurusanjitha8916
    @isurusanjitha8916 4 หลายเดือนก่อน +3

    I ❤ USA

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan 4 หลายเดือนก่อน +7

    🇺🇸💪❤️

  • @freedomfighters8538
    @freedomfighters8538 4 หลายเดือนก่อน +8

    👩‍✈‍🇺🇸

  • @DTstudio_officle...
    @DTstudio_officle... 4 หลายเดือนก่อน +6

    නියම වැඩසටහනක් ❤

  • @Achchiyo
    @Achchiyo 4 หลายเดือนก่อน +3

    Harima nihatha mani manussayek bawa penawa lankawe ayata katha karala iwara wena thenadi supiriyak aiye ❤🎉🔥

  • @Devil678-j9j
    @Devil678-j9j 4 หลายเดือนก่อน +7

    බලන්න ටිකට් එක විතරක් 10 000ගානක් 😅

    • @ratnaperera1044
      @ratnaperera1044 4 หลายเดือนก่อน

      ඒ කියන්නේ යූරෝ 30 ක් විතර නෙ. අම්මො ඊයිය කියන කතා.

  • @justforme-vz9vy
    @justforme-vz9vy 4 หลายเดือนก่อน +5

    🦅🦅🦅🦅🇺🇸

  • @srilankanactors
    @srilankanactors 4 หลายเดือนก่อน +1

    maru chathura

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc 4 หลายเดือนก่อน +23

    අමරිකාව ඔහොම බලය අල්ලන් ඉන්න හින්ද තමා අනිත් පොඩි රටවල් මෙහෙම හරි ඉන්නේ... චීන්නු ඔය වගේ ඉස්සර ඉදන් හිටිය නම් පොඩි රටවල් වහල්ලු වගේ තමා ඉන්න වෙන්නේ.

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 4 หลายเดือนก่อน

      @@MyFavMoiveClips-tg7yc අනිවාරෙන් ❤️🇺🇲

    • @ARJ72090
      @ARJ72090 4 หลายเดือนก่อน +7

      100% ඇත්ත❤️

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 4 หลายเดือนก่อน +3

      👍

    • @Pasiduanurada-125f
      @Pasiduanurada-125f 4 หลายเดือนก่อน +4

      අනිවා❤️

    • @1984ATCEYLON
      @1984ATCEYLON 4 หลายเดือนก่อน +1

      100% ඇත්ත ❤

  • @tharindhuprakash8611
    @tharindhuprakash8611 4 หลายเดือนก่อน +10

    🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤

  • @menuradd1876
    @menuradd1876 4 หลายเดือนก่อน +4

    ❤🇺🇸

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 4 หลายเดือนก่อน +2

    600 ❤️❤️❤️

  • @ARJ72090
    @ARJ72090 4 หลายเดือนก่อน +6

    ඇමරිකන් මිසයිල ගහලා රැසියන් යුද නැවි කියක්නමි කලු මුහුදේදි කුඩු කරාද යුක්ක්‍රෙනය ග😂😂😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 4 หลายเดือนก่อน +7

    ඒකට ලංකාව ලගින් ගියොත් මුදුබත් වෙනවා😂

  • @visit2SL
    @visit2SL 4 หลายเดือนก่อน +1

    Super...

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SamPR84
    @SamPR84 4 หลายเดือนก่อน +3

    ❤🇺🇸🇺🇸🇬🇧🇪🇺

  • @Chathux_Beatz
    @Chathux_Beatz 4 หลายเดือนก่อน +2

    අපි ඉන්නෙත් මේ කිට්ටුව...ආවා කියලා දන්නෙවත් නෑ😢

  • @Tharindugimhara-ts3gi
    @Tharindugimhara-ts3gi 4 หลายเดือนก่อน +6

    2024sri lanka navy < 1942 usa navy😢

    • @hoehoe360
      @hoehoe360 4 หลายเดือนก่อน

      Oi oi samahru kulappu wei hode

    • @dilshanadikari21
      @dilshanadikari21 4 หลายเดือนก่อน +1

      පිස්සුද බං.. උන්ගේ 1992 කාලෙ ලංකාවේ දැන් තත්වෙට වඩා පට්ට දියුණුයි

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 4 หลายเดือนก่อน +1

    Voice aul

  • @dineshkumara4269
    @dineshkumara4269 4 หลายเดือนก่อน

    Thawath hoda dewal karanna
    Congratulations 🎉

  • @gamingripx2431
    @gamingripx2431 4 หลายเดือนก่อน +7

    Russian ponnyo wagei dh usa legens la 🇺🇸💗👑

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 4 หลายเดือนก่อน

    👍

  • @thushanmadawa2972
    @thushanmadawa2972 3 หลายเดือนก่อน

    Ape rate palakayo neme awajataka kalakani kammali jatiyak api

  • @BradelyX
    @BradelyX 4 หลายเดือนก่อน

    ලංකාවෙ ගොඩක් අයට වැදගත් ඉදිරිපත් කිරීමක්... හැබැයි අර අන්කල් කිව්ව stats නම් ඔක්කොම වගේ වැරදි...😊

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 4 หลายเดือนก่อน +4

    චතුර අයියා..❤

  • @kotturaja2871
    @kotturaja2871 4 หลายเดือนก่อน

    snake chathura me para nai nedda

  • @thushanmadawa2972
    @thushanmadawa2972 3 หลายเดือนก่อน

    Awajataka sinhala bauda kiyana awajataka gati nati una dawasata ape rata diunu wei

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 4 หลายเดือนก่อน +2

    චතුර අපිට හරියට ගුවන් හමුදාව ට කිසිම දෙයක් නෑ.. නේවි එකටත් එහෙම තමයි..

  • @U.Sandaruwan0001
    @U.Sandaruwan0001 4 หลายเดือนก่อน

    First comment 😊❤

  • @KDM123._hea
    @KDM123._hea 4 หลายเดือนก่อน +6

    මම නම් හිතන්නෙ මුන් මෙච්චර ලෝකෙ ඉස්සරහ ඉන්නෙ අනිවාර්යයෙන් area 51 එකෙන් වැඩක් ගන්නවා.ඒ කියන්නෙ Alien technology. නැත්තම් 1942 මෙහෙම 😟

  • @shuttlespace04
    @shuttlespace04 4 หลายเดือนก่อน +37

    ලංකාවෙ අයට ඇමරිකාවෙ තියා ඉන්දියාවටවත් සංචාරය කරන්න යන්න බෑ😢😂

    • @senula7768
      @senula7768 4 หลายเดือนก่อน +15

      ඉන්දියාවේ නෙවෙයි රට ඇතුලෙවත් යන්න බෑ 😢

    • @dmw9744
      @dmw9744 4 หลายเดือนก่อน +12

      ලංකාවෙ අයට විතරක් නෙවෙයි ලෝකෙම අයට ඇමරිකාව හීනයක්😢

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 4 หลายเดือนก่อน +4

      අනේ ලංකාවේ මාර ලොල්ලොනේ ඉන්නේ, ලොල්ලො 6ක් likeකුත් දාලා 😢

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 4 หลายเดือนก่อน +1

      ​@@senula7768එහෙනම් ඇයි ගෝතයෝ ඊයෙ indigo airline lankawt operation පටන් ගත්තේ 😂 comment වල අවදානෙ ඉල්ලන ලොල්ලොනම් සාපයක්

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 4 หลายเดือนก่อน +1

      ​@@senula7768 තවත් හිගන්නෝ වගේ yt වල comment දදා ඉදහන්, උබට ලෝකේ වටේ යන්න පුලුවන් වෙයි

  • @priyangasajith476
    @priyangasajith476 4 หลายเดือนก่อน

    Video colity madi mokada

  • @panoramablue9191
    @panoramablue9191 4 หลายเดือนก่อน

    ෙදවන ෙලා්ක සංගුමය කා ෙල ෙමික පරන නැවක් දැන් විශිුම ගන්නවල පාවාචිචි කරන් ෙන නැ

  • @AchaneSampath
    @AchaneSampath 4 หลายเดือนก่อน

    Asama rata

  • @Jamir-xd7mt
    @Jamir-xd7mt 4 หลายเดือนก่อน +1

    🇦🇩🇦🇩

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +1

    චතුර ඔය නැවේ තියෙන සිහිවටන වැඩිහරියක් චීනයේ නිශ්පාදන

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 4 หลายเดือนก่อน +2

      🐂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 4 หลายเดือนก่อน +2

      ගුලි කාලද ඉන්නෙ😅

    • @ARJ72090
      @ARJ72090 4 หลายเดือนก่อน +2

      @@udenaranasinghe1707 අමු ගවයා😂🐂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 4 หลายเดือนก่อน +2

      🤣🤣 කවුද මේ ගවයා.😂

  • @pasindudilshan6943
    @pasindudilshan6943 4 หลายเดือนก่อน +1

    Monawa unath American karaya anith minisunge ratawal kaala ugee rata develop karagathaa kohoma hari. Adath eeekama thama muun karanneth😂

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 4 หลายเดือนก่อน +1

    Phyldelpiya zombie city ගැන video k කරන්න. ඇමරිකාව සගවන ඇත්ත.ලංකාවෙ අය දන්නෙ නෑ.

    • @dilshanadikari21
      @dilshanadikari21 4 หลายเดือนก่อน

      උඹ නොදන්නවා උනාට ලෝකෙම දන්නවා ඒ ගැන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන සංක්‍රමණිකයන් ඉන්න ප්‍රදේශයක් ඒක.😂

    • @PriyanthaWijesuriya-kg5vv
      @PriyanthaWijesuriya-kg5vv 3 หลายเดือนก่อน

      උබ දන්න USA ‘.ඇයි you tube පාච්‍චච කරන්නේ ! You tube usa නේ!! දන්කේ නැත්ද. බං!!
      නිකං phone කටිවක් තියාගෙන අනුන්ගේ වැරදි හොයන එක තමයි ලෝකෙට ඇමෙරිකාව කැන හොද දේවල් බලනවා!!
      ඹය zombie ! Drugs වලට addicted වෙවච අය හැම රටකම ඉන්නවා! මෙරට ඹය රට වගේ නෙමෙ high volume ! මං ඉන්න District එක විතරක් ලංකාව වගේ 14.5 ලොකුයි! රටෙ කොන් දෙකට යන්න පැය 9 ක් යනවා!
      ඔහෙ ඉන්නවා ලංකාවෙ! zombie ! lol ! මෙ රටෙ state දෙකක පොඩි ඇත ගම දෙකක් තියෙනවා! ඒ අය Government එකෙන් isolate කරලා තියෙන්නේ ඒ අයත් කැමැත්තෙන්ම isolated වෙලා ඉන්නේ! අනික ඒ අයට රටෙන් pension එක හා free food දෙනවා! නැත්තං unemployment salary එකක් දෙනවා! රජය ඒ අයව යහ මගට ගන්න යන්නෙත් නැහැ! පව තියෙනවා!
      ඒ අයට හොද society එකේ ජිවත් වෙන්නත් බැහැ ! Rent එකට ගෙයක්වත් දෙන්නෙත් නැහැ! ගන්න සල්ලිත් මදි ලැබෙන ගාන ! USA වලට හුලගක් තරං වත් මෙ අයගේ බරක් නැහැ!
      මෙහ ඹය ඇත පොඩි ගම දෙක හැර ! USA over all හරි clean ! Systematic
      ඹවි මාත් legally USA වලට ආවෙ family එකක් එක්ක ! අවු 23 ප්‍රතම මං ලොකේ හැම රටකටම කරත් ගහලා තියෙකවා ! Ethiopia Russia Nigerian වගේ රටවල් හැර ! ඹය රටට !!
      අපිට මෙ රටෙන් ලැබෙන වරප්‍රසාද මෙකේ ලියන්න දිගයි! මෙහෙ පඩි ගෙවන්නේ පැය ගනන් වලට!! ලංකාවෙ අය මෙහ හොදටම ඉන්නවා!
      හොදට පඩි ලැබෙනවා! රටවල් වලට යනවා! මං ලොතේ නොගියෙ රටක් නැහැ!!ඹය Nigeria Ethiopia වගේ පමනක් හැර!හොද වාහන 2 -3 පාවච්‍චි කරනවා !තමුන්ගේ ම ගෙදරක ඉන්නවා!
      ලමයිට free education! මගේ ලමයිත් හොද positions වල ඉන්නෙත්! මෙ රටෙ සුදුස්සාට සුදුසු තැන ‘’ වයසට ගියාම pension එකක් ලැබෙනවා!!ලොකේ කොහේ හිටියත් account එකට මාසෙට ලක්ෂ 4-4.5 account එනවා! ( USD 1100.-1500)
      එයිට අමතරව වැඩ කරන Compny එකෙක් 401. කියලෙ, වෙනම pension scheme එතක් තියෙනවා !!
      COVID කාලෙ හැම PR CITIZENS අයට මෙහෙ මාස 6 ත් ලත්ෂ 2.5 ගානේ දුන්නා!! පඩිය ලත්ෂ 15-16-18 ! මාසෙට ගත්තත් ! අපිට account එකට එව්‍වා! Wife මට වෙන වෙනම !
      මෙහෙ tax ගෙවනවා,රටෙ පහසුකම තියෙනවා! 200%. අපි ගෙවන්නේ කඅමැත්තෙන් ‘ අපිට වයසට ගියාම තියෙන ඒවා ලියලා තියෙනවා
      USD 5000/-,6000/-පඩියක් ගත්තා නියමු
      State tax 140 ‘ Medicare- 75 Social security-125. ගොඩාක් Companies වලින් medical insurance එකක් දෙනවා’
      මෙවා ලංකාවෙ අහලවත් තියෙනවාද !
      අපේ අය දන්නේ නැහැ මෙ දියුනු රටවල අපිට ලැබෙන ප්‍රතිලාභ ! වයසට ගියාම මෙ රටට ඇවිල් ලා හොද hospitals වලින් medical එක free අැරගෙන යන්න පුලුවන්!
      මෙවා මෙ දියුනු රටවලට legally skill එකෙන් ආපු අයට!! නිකං visit ගිහිල්ලා මෙ රටවල job කරන්න system එක allow කරන්නේ නැහැ!!USA government එකෙන්! Visitor කියන්නේ රට බලන්න එන අය !
      අපි ලංකාවෙ නිවාඩුවට ආවම !!ලංකාවෙ මිනිසුන්ටත් අපි කන්න බොන්න දෙන්නත් අමතක කරන්නේ නැහැ! අපිට ලංකාව ලාබයි! අපේ පඩියට සාපේක්ශව ලංකාවෙ අත පය දිග හැරලා අපි වියදම්‍ කරනවා!!
      This is not a violent or aggressive comment against to this post!as well I never hesitate or fear to express the bitter truth!!
      Cheers!!
      Priyantha N. Wijesuriya -
      USA 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
      Texas~~

  • @hiranthapramoth4518
    @hiranthapramoth4518 4 หลายเดือนก่อน +1

    Mic එකක් ගන්නකො.

  • @kusalmaduranga
    @kusalmaduranga 4 หลายเดือนก่อน

    අපේ නාවික හමුදාවට කෞතුකාගාරයක් හදන්න දේවල් නැතුවද ?

  • @yohankp550
    @yohankp550 4 หลายเดือนก่อน

    lankawa ratakda bn balapan a ratawala diwnuwa.mehe un pansal gal uda ato ato innawa.agama issarahata dan inna sakkili ratak lankawa kiyanne😂

  • @nithile
    @nithile 4 หลายเดือนก่อน

    ජනපති වෙන්න බැරිද ❤❤❤❤

  • @GossipLanka-z8g
    @GossipLanka-z8g 4 หลายเดือนก่อน +1

    උදේට කියනවා පත්තර චතුර...❤

  • @MSABDULMuthalif
    @MSABDULMuthalif 4 หลายเดือนก่อน

    Huka ganna nava aran

    • @dilshanadikari21
      @dilshanadikari21 4 หลายเดือนก่อน

      ඔයාගෙ අම්මටද.😂

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 3 หลายเดือนก่อน

    උබලත් හොරු😂👍

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 4 หลายเดือนก่อน

    ඇමරිකානු අදිරාජ්‍ය වාදය ලෝකයෙන් අතුගාලම දාන්න ඕන...

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 4 หลายเดือนก่อน +3

      😂😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 4 หลายเดือนก่อน +2

      😂😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +1

      උන් නැත්නම් ත්‍රස්තවාදය උඹට ඇරලා ගිහිල්ලා

    • @sagarasampath-d6z
      @sagarasampath-d6z 4 หลายเดือนก่อน

      @@EVIL.-YT893 ආ ...... එහෙමද...... 😂

    • @dilshanadikari21
      @dilshanadikari21 4 หลายเดือนก่อน +2

      උඹට ඕන උනාට ඒක කරන්න බෑ ගොබ්බයෝ. ඇමරිකන් කාරයා නැත්තම් උඹට මේ කමෙන්ට් එක දාන්න විදියකුත් නෑ ගවයා .😂

  • @Californianboy476
    @Californianboy476 3 หลายเดือนก่อน

    රුසියාවට ලගිනවත් යන්න බැ .

  • @preethiperera9261
    @preethiperera9261 4 หลายเดือนก่อน

    ස්ටාර් එක දාල ගියාද චන්දෙ 😢

  • @SanjeewaChathuranga-ox7bv
    @SanjeewaChathuranga-ox7bv 4 หลายเดือนก่อน +2

    එතකොට ඇයි රැසියාවෙ කොඩිය තියෙන්නේ

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 4 หลายเดือนก่อน +7

      කොතනද රුසියාවෙ කොඩියක් තියෙන්නෙ 😅 Track d 😂😂

    • @freedomfighters8538
      @freedomfighters8538 4 หลายเดือนก่อน +6

      Mona russiawe kodiak da 😅

    • @Danan1020
      @Danan1020 4 หลายเดือนก่อน +8

      Track ද ඕයි 😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      USS air වල russian කොඩි දාන්නේ නෑ.

    • @ARJ72090
      @ARJ72090 4 หลายเดือนก่อน +3

      ඇමරිකාවෙි නැවි පෙන්නලා හිගන දුර්වල රැසියාවෙි කොඩි දාන්න පිස්සු නැ😅

  • @tharindhuprakash8611
    @tharindhuprakash8611 4 หลายเดือนก่อน +8

    🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️