සිවුර පන්සලේ තියලා ගෙදර ආවා. අම්මා බඩ ගින්නේ. මට දානේ වලදන්න බැහැ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2019
  • "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    අපිට කථා කරන්න +94770688899/+94768880898
    FACEBOOK - / manju.thenuwara.12
    TH-cam - / @manjuvlogs649
    #timeforyou #happy #srilanka
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @user-of9yl6en4h
    @user-of9yl6en4h 4 ปีที่แล้ว +535

    කුවේට් කුමාරි වගේ අවුරුදු ගනන් රට හිටපු හෙලුවෙන් නටපු ගැනීයෙක් නලලෙ තියාගෙන රටක් හිනස්සන වෙලාවෙ ඇස් ඇරලා බලපල්ලා කොයි තරම් දුකයිදා මගේ පපුව පැලෙන්න තරම් වෙදනාවක් ආවා පුළුවන් කෙනෙක් පිහිට වෙන්න ප්‍රියන් අයියා සන්බන්ද කරන්න බැරීද මගේ පුතෙ ඔයාට වරදින්නෙ නැ ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙනවා සත්තයි බුදුසරණයි ඔයාලාගෙ පුංචි පවුලට

    • @sunethra1255
      @sunethra1255 4 ปีที่แล้ว +16

      එකනම් ඇත්ත පව් දෙයියනේ පපුව පිච්චිලා යනවා

    • @user-of9yl6en4h
      @user-of9yl6en4h 4 ปีที่แล้ว +12

      @@sunethra1255 අනිවාර්යයෙන් අපි මේ වගේ දුක් විදින අපේ මිනිසුව දකින්න අපි කෝයි තරම් නම් අසරණ දුප්පත් මිනිසු වෙන්න රටක් වෙන්න ඔනිද පව් බුදුන්ගෙ සරනෙන් ආරක්ෂාවෙන් ඒ දරුවට වරදින්නෙ නැ

    • @kumarikumariek4309
      @kumarikumariek4309 4 ปีที่แล้ว +9

      ඒක නම් ඇත්ත

    • @rasika1158
      @rasika1158 4 ปีที่แล้ว +7

      Kathawa ඇත්ත

    • @sriyanisriyani770
      @sriyanisriyani770 4 ปีที่แล้ว +8

      Kiyala wadak na ei me minissunta mewa penne natte.heluwen natana jok kali vitharada me minissu balanne

  • @pemarathanahimi
    @pemarathanahimi 4 ปีที่แล้ว +3

    අපි හැමෝම එකතුවෙලා මෙයාට ගෙයක් හදා දෙමු....හැකි පමණින් උදව් කරමු....

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +5

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි.
    🙏🙏🙏රත්තරන් පුතේ ඔයාට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජීවිතේ කිසිම දවසක කරදරයක් අයහපතක් සිදු නොවේවා. යහපතක්ම වේවා.

  • @user-wm5zz1zh9c
    @user-wm5zz1zh9c 4 ปีที่แล้ว +15

    ඇසින් කදුලක් වැටුන අය කෝ 😔😔😭😭😭😭😭😭😭😭 බුදු සරණයි මල්ලියෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      මාස නවයක් ගියත් මම තවම මේ මල්ලිව හොයනවා.කව්රු වත් ලිපිනය,,නම්බර් එක දුන්නේ නැ.හරිම දුකයි

    • @user-wm5zz1zh9c
      @user-wm5zz1zh9c 4 ปีที่แล้ว

      @@vidhusara6545 anne

    • @user-wm5zz1zh9c
      @user-wm5zz1zh9c 4 ปีที่แล้ว

      @@vidhusara6545 ayye video eka yat thiyeno nambar ekak

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      @@user-wm5zz1zh9c අනේ ඇත්තමයි අක්කේ.මමත් පැවිදි වෙන්න ඉන්න කෙනෙක්.මෙි වගේම මමත් දුප්පත් .නමුත් දැන්නම් ටිකක් හොදයි.මම ආරන්නයවල භාවනා කරනවා.ඉතිං සල්ලි තියෙන දායක මහත්වරු මට හරිම ආදරෙයි.එයාලට කියලා මෙි මල්ලියාට ගේ හදලා දෙන්න මට පුළුවන් .ඒත් නම්බර් මොකුත් නැ.විඩියෝ එකේ තියෙන නම්බර් වැඩ නැ.අනික මංජු අයියා පැවිදි වෙන්න ගිය නිසා දැන් කොහොමත් වැඩ නැ

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      @@user-wm5zz1zh9c මම fb වත් නැ.වැඩිය phon use karanne ne.ithin මට උදව් කරන්නකෝ.මෙයාගේ විස්තර දැන ගන්න මට විදිහක් නැ.මෙයාගේ ප්‍රස්න විසදලා දීලා නැවත කැමති නම් පැවිදි වෙන්න මම උදව් කරනවා.සත්තයි.මම නොදකින ඒ ලෝකය ඒ පැටියට දකින්න දෙනවාමයි

  • @vinithakumari7719
    @vinithakumari7719 4 ปีที่แล้ว +3

    අැත්තටම රත්තරන් පුතේ ැැස්වලට කදුලු අාවා මෙි සාමාජයේ දේමාපියන්ට වෙනස්කරන දු.දරැවෝ අනන්තයි .ඒ අතරට ඔබ වැනි පුතේක් රජකි .අාඩමිබරයි පුතේ නුබගැන.😍😍

  • @mayurigulavita3028
    @mayurigulavita3028 4 ปีที่แล้ว +5

    අනේ පුතේ නුඹේ ලස්සන හීන අනිවාර්යයෙන්ම ඉටු වෙනවා ! අපට පුළුවන් විදිහට මේ වගේ අයට පිහිට වීමට විදිහක් හදනවා මෙ රටෙ ඇති ව තියෙන තත්වය හරි ගියාම. ඔබට ජෙසූ පිහිටයි 🙏

  • @thusharagamage7951
    @thusharagamage7951 3 ปีที่แล้ว

    ගොඩක් පිං මහත්තයො මේ වගේ අහිංසක ජීවීත ගැන මුලු ලෝකයටම හෙලිදරවු කරන එක

  • @user-bx9wo7go9k
    @user-bx9wo7go9k 2 ปีที่แล้ว +1

    පපුවම පිච්චිලා යන වේදනාවක්, 🙏🙏🙏, කවදාවත් වරදින්නෑ සහෝදරයා ඔබට ජයෙන් ජයම වෙන්නයි දළඳා හාමුදුරුවන්ගේ❤️🙏 පිහිටයි,

  • @amiladhanushka3954
    @amiladhanushka3954 9 หลายเดือนก่อน +1

    අන්ත අසරණ me paula ජීවත් වෙන්න කවුරු hari උදව් උපකාර karanna budusaranai oyalata

  • @Thusharasanjeewa-wt9vq
    @Thusharasanjeewa-wt9vq ปีที่แล้ว +1

    ඔයා අපේ රටම ඇඩෙවිවා පුතේ ලොකු අයට මෙික හොද පාඩමක් බුදුසරනයි පුතේ

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +1

    අනේ මේ පවුලට කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් ප්‍රියාන් මැනික් අයියාව සම්බනදකරලා දෙන්න ගොඩක් පින්..

  • @lakshanishashikala159
    @lakshanishashikala159 ปีที่แล้ว

    උතුම් පුත්‍රයෙක් 🙏🙏 ඔගොල්ලන්ට වරදින්නෑ

  • @manjulapriyadarshani807
    @manjulapriyadarshani807 4 ปีที่แล้ว +2

    ඇත්තටම මංජු කියන මේ පුද්ගලයා mara සංවේදී හිතකාමී කෙනෙක් .මේ wage una nam හැමෝම .අද rata කොච්චර ලස්සන වෙයිද .මංජු ඔබට නිරෝගී math ලස්සන ජීවිතයක් pathanawa.jp ඔබට

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 4 ปีที่แล้ว +5

    මංජු තේනුවර අද ඔබත් පැවිදි ජිවිතයට ඇතුල් වෙලා..තෙරුවන් සරණයි

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      සතුට අතරෙන් හීනියට කඳුළු ආවා මජුු අයියව මතක් වෙලා

  • @kumarimatala4687
    @kumarimatala4687 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතා ඔයට

  • @kuwaitkuwait6596
    @kuwaitkuwait6596 4 ปีที่แล้ว +1

    පව් ඔයාට කවදාවත් වරදින්නේ නෑ පුතේ ඔබට අවශ්‍ය සක්තිය ලැබේවා දලදා සමිදුගේපිහිටයි

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +3

    මංඡු තේනුවර නේද ඔබගේ ධෛයීවය කෙසේද ලියවී ඇත්තේ
    බලමු ඉදිරියේදී

  • @pubuduishan9044
    @pubuduishan9044 2 ปีที่แล้ว

    දවසක රජ වෙන්න ඕනි මල්ලී ඔයා.

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว

    මල්ලි උඹ මතු බුදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 4 ปีที่แล้ว +1

    පවු අනේ පුතේ ඔයාට කවදා හරි හරියනව තුණුරුවන් සරණ ඔයාට තියෙනව බුදුසරණයි

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว

    අනේ අවුරුදු 16 ඒ පුතා හැදිලා මදි පවු දෙමාපියන්ට බොහොම ආදරේ පුතෙක් රත්තරන් පුතේ ඔයාගේ හීනෙ තමයි දෙමාපියන් අත්තම්මා එක්ක ලස්සන ගෙදරක ජීවත් වෙන්න ඔයාට ඒ බලාපොරොත්තු ඉක්මනට ඉස්ට වෙයි මැණික ගොඩක් ආදරෙයි 🙏තෙරුවන් 🙏සරණයි පුතුනේ

  • @bandaravijerathana905
    @bandaravijerathana905 4 ปีที่แล้ว

    නියමයිනේ සහොදරයා

  • @malaaaa4752
    @malaaaa4752 4 ปีที่แล้ว

    අහල.නම් .නැහැ මේවගේ
    කතා .එ්ත්දුකය.දරැවො ..
    බුදු සරනයි ඔබ .පංවත්කෙනෙක්
    උපකාර කරයි ..❤️

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว

    මංජු මහත්තයා මේ වගේ සිද්දි දැකල ජීවිතේ කලකිරිලා වෙන්න ඇති මහණ වෙන්න තීරණය කාලේ. ඔබ තුමාට නිවන අවබෝධ වේවා.🙏🙏🙏🙏

  • @lasanthachamara6342
    @lasanthachamara6342 4 ปีที่แล้ว

    budu hamuduruwane.. mowunta yahapathak wewa..

  • @kumaraperera4874
    @kumaraperera4874 2 ปีที่แล้ว

    පුතේ දුක ඉවසග න ,, ආත්මය ගෙවාගනා යමු ,සසර මෙහෙම තමයී

  • @DilshhTravelCorner
    @DilshhTravelCorner 2 ปีที่แล้ว

    රත්තරන් වටිනා පුතෙක් . පුලුවන් හැමෝම උදව් කරන්න ඕන මේ වගේ ලමයින්ට . 🥺🥺🥺🥺🥺♥️♥️කදුලු ආවා ඇස් දෙකට එ වචන ටිකට😭😭😭

  • @user-kx7wd7rm4e
    @user-kx7wd7rm4e 4 ปีที่แล้ว +2

    *මංජු මහත්තයා.......ඔබතුමා පුදුම සංවේදි කෙනෙක්,මම දැක්කා පෙර දිනක ඔබ ගොළු ගෑණු ළමයෙක් නිසා ඇඬුවා,එදා මම දැනගත්තා ඔබට සසර කළකිරෙනබව,මමත් ඔබවැනි සංවේදි චරිතයක්,සසර කළකිරනා,ගිහිගේ අතහැරියා,පුංචි පුතේ සසර දුකයි රත්තරනේ,ලෝකයා දුකට තණ්හා කරනවා,ඒ තණ්හාව නිසා නැවත දුකම ලැබෙනවා,ඒ චක්‍රය දකින්නේ ප්‍රඥාවෙන්,සැමටම ප්‍රඥාව පහල වේවා,*

  • @manjulasenadeera8766
    @manjulasenadeera8766 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි

  • @user-rb5uf6yd8l
    @user-rb5uf6yd8l 4 ปีที่แล้ว

    මේ දරුවගේ ලිපිනය දෙන්න කවුරු හරි 🙏

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q ปีที่แล้ว

    Oya lokayak watina puthek. Jiwithe kawadawathma oyata waradinne Mage puthe. Budu saranai oyata ♥️♥️♥️♥️♥️♥️

  • @A.B.C.D881
    @A.B.C.D881 4 ปีที่แล้ว

    හරිම ස0වේදී කෙනෙක් මේ නිවේදකයා .

  • @edirisinghemalsha6585
    @edirisinghemalsha6585 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @manjulapriyadarshani807
    @manjulapriyadarshani807 4 ปีที่แล้ว +1

    ඇත්තටම me දරුවා ගැන පපුව pallenna තරම් වේදනාවක් awa.සියලු දෙවියන් obe පවුල rakadewa පුතේ .jp

  • @ayomishalika5633
    @ayomishalika5633 4 ปีที่แล้ว

    Budu saranai puthe...kawadawah waradinne ne oyata

  • @thanujarathnayaka4472
    @thanujarathnayaka4472 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 💕

  • @sakurajapan6815
    @sakurajapan6815 4 ปีที่แล้ว

    අනේ මේවා දැකලා ද මංජු මල්ලි ඔබ ගිහි ගෙදරින් ගියේ . ඔබට එසේ නො වී ඉන්නට තිබුනා ඒ මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් .

  • @chathurangalakmal2537
    @chathurangalakmal2537 3 ปีที่แล้ว +1

    mge raththaran malliyo oyata kawadawath waradinne na.godaaak aduwaa

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว

    පව් අනේ මේ හදවත උණුවෙන කොළු පැටියා මේ වගේ දරුවන් දිහා පසුපස සෝදිසියෙන් සිට හිස ඔසවා ගන්න ජීවිතේ සාර්තක කර ගන්න අත් නොහැර උදව් කර ඉදිරියට ගත යුතුයි , මෙවන් දරුවන් අද සමාජයේ බොහොම අඩුයි ,ජය වේවා තෙරුවන් සරණයි,

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Harima dukbarai sanwadi kamak naha putthae oba pin kadak budusaranai

  • @bavanichelliah6087
    @bavanichelliah6087 4 ปีที่แล้ว

    Done d cry
    god blase yoy

  • @ranmenikeggranmenike8319
    @ranmenikeggranmenike8319 3 ปีที่แล้ว

    Oyata budu saranai

  • @chamarapradeep3263
    @chamarapradeep3263 2 ปีที่แล้ว +1

    බුදු සරනඉ පරිස්සමින් ඉන්න ♥️♥️♥️♥️♥️

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว

    අද කාලේ ගොඩක් දරුවෝ දෙමව්දෙමව්පියෝ පාරට ගෙනත් දාද්දී ඔයා නම් පුතේ බුදු පුතෙක්ම තමයි ඇඩුනා පුතේ ඔයාගෙ කතාව අහද්දි

  • @ranijayamanna
    @ranijayamanna ปีที่แล้ว

    K9බුදුසරනයි

  • @maalanirathnayaka8632
    @maalanirathnayaka8632 4 ปีที่แล้ว

    Obata budu saranai

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว

    Paw daviyane thunuruwan saranai mage putha

  • @malinew7131
    @malinew7131 4 ปีที่แล้ว +167

    මටත් ඇස් වලට කදුලු ආවා...බුදුසරණයි පුතේ ඔයාට..දෙමව්පියන් පාරට ඇදලා දාන සමාජයක මේ දරුවා ආදර්ශයක්..

    • @podihaminie4861
      @podihaminie4861 4 ปีที่แล้ว

      මෙි පුතාගේ .ඉන්න පැත්තේ Addras eka දෙන්න පුලුවන්ද..

    • @samankumata8841
      @samankumata8841 4 ปีที่แล้ว

      මමත් ඔය ගමේන්අල්ලේපු ගමේ හරිම හෝදයි ඔය අය.පව්

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว

      @@samankumata8841 අනේ ප්ලීස් මට නම්බර් එකක් දෙන්න මෙි මල්ලියාගේ.

  • @fghqwe927
    @fghqwe927 4 ปีที่แล้ว +194

    රත්තරන් පුතෙ මෙක බලපු කී දෙනෙක්ගෙ ඇස් වලට කදුලු උනන්න ඇත්ද.ඒ කදුලුම උබට ආසිර්වාදයක් වේවි.කවදාවත් වර්දින් නෑ පුතේ.දලදා සමිදු පිහිටයි

    • @ayaf5457
      @ayaf5457 4 ปีที่แล้ว +1

      Mewage ayege t. P ankeyak danne. Puthe theruean saranai

    • @yccucufuxhxucjcj3017
      @yccucufuxhxucjcj3017 4 ปีที่แล้ว +1

      mta.blnna.bh.mg.aswl.kdlu.glnwa.budu.srni

    • @prashantiherath7418
      @prashantiherath7418 4 ปีที่แล้ว +1

      Ow godak aduwa hamoma adanna ethi balapu

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 4 ปีที่แล้ว +227

    පුතේ ඔයා කතා කරන හැම වෙලාවකම මගේ ඇස් දෙකේ කඳුළු විතරයි පුතේ

    • @rebeccasa7090
      @rebeccasa7090 4 ปีที่แล้ว +6

      අම්මෝ mage පපුව පිච්චිලා යනවා අපේ රටේ බොරුවට සල්ලි වියදම කරලා නාඩගම් නටනවා පිහිට වෙන්න බැරිද අසරණ මිනිස්සුන්ට

    • @anomarathnayaka6693
      @anomarathnayaka6693 4 ปีที่แล้ว

      Theruwan saranai Puthe oyata kawadawath waradinne n.a. b.s.

  • @rvthero5574
    @rvthero5574 4 ปีที่แล้ว +187

    "අපේ මහණකම"
    "කිව්වද නහී,කොකිව්වද නහී"
    වදින උන්ට වැදියන්"
    "වයස 12යි..."
    බහ තෝරන වයස....
    "හිතුන නිසා පන්සලට ආවා..."
    "ආසාව නිසා මහණ උනා..."
    දුක නොදැනගෙන මහන උනා
    මහන වෙලා දුක දැනගත්තා...
    "ගොඩක් අය හිතන්නේ මමත් මහණ උනේ සසර දුකින් මිදෙන්න කියල..."
    "නෑ එහෙම නෑ..."
    "ආසාවට මහණ උනාට දැන් ඇත්තටම සසරෙ දුක තේරෙනවා..."
    "ඒ නිසා දැන් උත්සාහ කරන්නේ දුකින් මිදෙන්න මිසක්,සසරට එන්නෙ නෙමේ..."
    "ආසාවට මහණ වෙච්ච අපිට,බණක් භාවනාවක් කරගෙන,දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන,ඉඳපන් කීව සමහර අයම,
    අනේ හාමුදුරුවනේ බණට,පාංශුකූලේ ට,පිරිතට,බෝධි පූජාවට,දානෙට වඩින්න කියලා ඒ කටින්ම කෑ ගහල,අපි බෞද්ධයො කියන උන් ඉන්න රටක් මේක...."
    "හාමුදුරුවෝ දවල්ට වැළඳුවද,කියල වත් අහන්නෙ නැති මිනිස්සු,රෑට කෑවද කියල විතරක්ම හොයන රටක් මේක..."
    "අම්ම මතක් වෙලා අනන්ත වාර අඬපු ඇස් වලින්,කරුණාවෙන් බලාගෙන,
    තාත්ත වඩාගෙන ඇවිද්ද හැටි මතක් වෙද්දි අඬපු අපි, පයින්මයි බැනපු මින්ස්සුන්ගෙ ගෙවල් වලට වැඩියේ..."
    "ගෙදරදි අම්ම අපේ ඇඳුම් හේදුවට,
    "කවදාවත් ඇඳුමක් හෝදගන්න දන්නෙ නැතිව,
    අපේ වයසෙ අනිත් ළමයින්ගෙ අම්මල වොෂින් මැෂින් එකෙන්, රෙදි ටික හෝදල දෙනකොට,
    ඉරිසියාවක් නැතිව ඒ දිහා බලාගෙන,
    අක්කරයක් විතර විශාල සිවුර කුණු නොගියත් තනියම හෝදන්න උත්සාහ කරපු අපි..."
    "අනික් ළමයි සෙල්ලම් කරනකොට,ලොකු හාමුදුරුවෝ නැති වෙනකල් බලන් ඉඳලා, බෝල් ගැහුවම, ලොකු හාමුදුරුවෝ ආව ගමන්,දුවගෙන ඇවිත් කේලම් ටික කීවෙත් අපෙන්ම පූජාව තියාගත්ත මිනිස්සුමයි..."
    "පන්සලට ආව මගේම වයසෙ පුංචි යාළුවෙක් ගෙන්,බයිසිකලය ඉල්ලගෙන පැද්දෙ ආසාවට..."
    "ඉක්මනින් නිවන් යන්න හිතන් පන්සලට අවිත්,මේක දැකපු ගමන් කේන්ති අරන්, අපි අම්මල කියල හිතන් ඉඳිය,සමහර උපාසකයි කියන අම්මලා,
    මහණ උනේ ඕකටද කියල අහද්දි දැනිච්ච වේදනාව,වචන පේලි වලින් කොටල ඉවර කරන්න බෑ මහත්තයෝ..."
    "අන්තිම පාරට කියන්නම්..."
    "තවත් ගෙදර නොගිහින්,මේ ඉන්නේ උබල වෙනුවෙන්...
    එහෙම අපිට බැන්නට කමක් නෑ...
    ඔයාගෙ දරුවව ආදරෙන් බලාගන්න...
    අපේ අම්මලට අපි නැති අඩුව කොච්චර දැනුනත්,ඔයාලගෙන් බැනුම් අහන් මේ කරන කැපකිරීමම ඇති,
    ..අපේ අම්මලගෙ සතුටට...."
    "සහ"
    "අපේ ගමන නිවෙන්නත් ඒ පිනම ඇති"
    ...............ඒකයි අපේ මහනකම.............

    • @fandfand6012
      @fandfand6012 4 ปีที่แล้ว +1

      BEST programe mehema dewal karanna digatama kiwwat wage wesiyange hu....penwanne netiwa

    • @user-rv6qo2pi6x
      @user-rv6qo2pi6x 4 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ..

    • @chandanajayanath315
      @chandanajayanath315 4 ปีที่แล้ว +8

      ඇත්ත කතාව එක දානෙ වෙිලක් දීල පරම්පරාවම නිවන් යන්න හදන උපාසක උපාසිකා වන් ඉන්න රටක් මෙික අපේ හාමුදුරුවනේ

    • @chamariperera9312
      @chamariperera9312 4 ปีที่แล้ว +3

      බුදු හාමුදුරුවන්ටත් ගැරහුව සමාජයක්නෙ හාමුදුරුවනේ ..

    • @harshadilhani7284
      @harshadilhani7284 4 ปีที่แล้ว +1

      ane hamiduruwane ape minissunta mona kiuwath hadnna ba athmarthakami minissu .🙏🏻🙏🏻🙏🏻

  • @mgayan2310
    @mgayan2310 4 ปีที่แล้ว +135

    අඩෝ ඇඩුනා බන්...අනිවාර්යයෙන් උදව්වක් කරනවා සහෝදරයා..ඉන්නෙ පිටරට..ලොකු පඩියක් නම් ගන්නෙ නැ..ඒත් අනිවා පුළුවන් දෙයක් කරනවා......බුදුසරණයි

    • @aishaaisha1366
      @aishaaisha1366 4 ปีที่แล้ว +1

      Oya koheda inne

    • @diliniprasadi1974
      @diliniprasadi1974 4 ปีที่แล้ว

      Ow ayya..api aniwarenma udaw karamu

    • @mgayan2310
      @mgayan2310 4 ปีที่แล้ว

      @@aishaaisha1366 saudi arabia

    • @mgayan2310
      @mgayan2310 4 ปีที่แล้ว

      @@diliniprasadi1974 අනිවාර්යයෙන්ම

    • @sudu7639
      @sudu7639 4 ปีที่แล้ว

      Attatamaudwkarami

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +60

    මේ අහිංසක දරුවාගේ පැතුම් එලෙසින්ම ඉටු වෙන්න කිය ප්‍රාර්ථනා කරනවා පුලුහං අයුරින් අපි එකතු වෙලා මේ අයට උදව් කරමු .

  • @user-xx7ld5eq4k
    @user-xx7ld5eq4k 4 ปีที่แล้ว +90

    ගොඩක් දුකයි දෙයියනේ පපුව පැලෙන්න තරම් වේදනයි

  • @nuwanharsha8121
    @nuwanharsha8121 4 ปีที่แล้ว +361

    අපි එනව කොල්ලො උබල ගමට මේ පෝයට.. 14 දා

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 4 ปีที่แล้ว +19

      ගොඩාක් පින් මල්ලියෝ. මටත් ඉන්නවා මේ වගේ කොලු පැටියෙක්.
      අම්මෝ් පපුව පැලුනා වගේ වේදනාවක් දැනුනා.
      බුදු සරණයි

    • @stanlyjohn65
      @stanlyjohn65 4 ปีที่แล้ว +4

      NUWAN OYAGE KARUNYA SEVAYATA .GOD BLESS U AND UR FAMILY..

    • @nishadimadusika4724
      @nishadimadusika4724 4 ปีที่แล้ว +8

      ගොඩාක් පිං .උදවිවක් කරනවානමි .

    • @nuwanharsha8121
      @nuwanharsha8121 4 ปีที่แล้ว +6

      @@nishadimadusika4724 ow.. udaw karanwa nishadi.. serama lasthi karanwa me dws wala... me 14 poyata yanwa.

    • @nishadimadusika4724
      @nishadimadusika4724 4 ปีที่แล้ว +9

      @@nuwanharsha8121 ඇත්තටම සතුටුයි .කෙනෙකුගෙ දුකක් වෙදනාවක් හදුනන හදවත් අද හොයා ගන්න බැ . ..ඔබ ගැන සතුටුයි...⁣ නිසියාකාරව එම කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය දෛහිර්ය ලැබෙිවා ඔබට සොයුර තෙරුවන් සරණයි .❤❤❤❤❤

  • @user-eo6zk1qd1l
    @user-eo6zk1qd1l 4 ปีที่แล้ว +182

    අනේ ප්‍රියන්ග පුශ්පකුමාර මහතා මෙය දන්නවනම් උදව් කරනව
    කොලු පැටියා අඩනකොට අම්මෝ ❤ 🔥

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

      අනේ පුතෙ .ඔයා.ගැන ගොඩාක් දුකයි රත්තරං පුතෙ ගොඩාක් දුකයි .අනේ පුතෙ .මට කාතා කරන්න .පුලුවන් වුනානම් .මම ඔයා ලාට උදවු කරනවා.අනෙ.මේ.දෙවල් අහන්න .මම පව්.කරලා නිබුනා නේ.බුදු සරණ යි.ඔයා ලාට

    • @sunethra1255
      @sunethra1255 4 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත පපුව පිච්චෙනවා😢😢😢😢

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว +5

      මෙිවා දානකොට අැඩිඩස් නමිබර දාන්න පුතේ හැමොම උදවු කලොත් ඔයා අයම මහන වෙින්න බුදුන් පලමුව අමිමාට සලකලා පස්සේ බුදුන් බලන්න කිවෙි ඔයා සසනයටම උරැම පුතෙක්

    • @stanlyjohn65
      @stanlyjohn65 4 ปีที่แล้ว

      @@kuaitkuwait3151 YOU ARE EXCELLENT REAL SRILANKAN LOVING SISTER .GOD BLESS U SISTER.FROM SRILANKA.

    • @kokokjkj5404
      @kokokjkj5404 4 ปีที่แล้ว +1

      පිුයනග පුස්පකුමරාර කියන්නෙ රගපාන මිනිහෙක් බොරැ කාරයෙක්

  • @srimasamanthi4697
    @srimasamanthi4697 4 ปีที่แล้ว +68

    අනේ හරි දුකයි දෙයියනේ පවු ඇත්තටම හැමෝගෙම ඇස් වලට කදුලු එන්නෙ ඒ දුක දරා ගැනීමට බැරි නිසයි බුදු සරණයි අම්මෝ ⁣පුතේ ඔයාලට 😢😢😢😢😢🙏🙏🙏🙏🙏

    • @nimalteruwansaranaikarunas521
      @nimalteruwansaranaikarunas521 4 ปีที่แล้ว

      budu saranai ජයග්‍රහණය laga laga himiwe

    • @ruthperera9162
      @ruthperera9162 4 ปีที่แล้ว

      Hri de daruwa kala podi daruwo bilingual denne ai dup path unath daru kakumak nadda podi aya ge lmakalaya wenasa karana eka harida

  • @user-bd8ie5mh4u
    @user-bd8ie5mh4u 4 ปีที่แล้ว +31

    ඇස් දෙකට කදුලක් උනන් නැති කාලකණ්ණි අන්ලයික් දාලා. කියපු හැම වචනයක් ඇහෙද්දි කදුලු විතරයි දෙවියනේ 😔

  • @candycortez8166
    @candycortez8166 4 ปีที่แล้ว +34

    මම තාම අඩනවාපුතෙ සංසාරගමන කෙටීකරගන්න නැවත.සීවුර දරාගෑනීමට.හෙතුවාසනාවෙවා

  • @chrishanthagunasakara2010
    @chrishanthagunasakara2010 4 ปีที่แล้ว +71

    ඇඩෙනවා බං පපුව හෝස් ගාලා ගියා

  • @sunethra1255
    @sunethra1255 4 ปีที่แล้ว +25

    අනේ පුතෙ ඔයාට බුදු සරණයි ඔයාගෙ හැම බාලාපොරොත්තු ඉටුවේවා බුදු සරණයි😢😢😢

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +69

    අනේ දෙවියනේ මේ අපේම මිනිස්සු නේද?අර කුරුදුවත්තෙ හම්පඩ හාමු(රනිල්)කියන්නේ ලංකාවෙ පැල්පත් නෑලු..කන්න බොන්න නැති මිනිස්සු නෑලු කියලා..රටේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනවා..උන් රටත් විකුණගෙන කාලා සැප විදිනවා..උන්ට මේවා පේන්නෙ නෑ.

    • @p6870
      @p6870 4 ปีที่แล้ว

      රනියගේ ඇස් පේනවද රට දිහා බලන්න ඕකගේ ඇස් අන්ද වෙලා

    • @indikapiyadarhanepriya8591
      @indikapiyadarhanepriya8591 4 ปีที่แล้ว

      priyanga mahaththayo udau karanna

    • @sulankurulla114
      @sulankurulla114 4 ปีที่แล้ว

      Hemadetama.desapalane gawa ganna epa hu?????????

    • @nodynohg6879
      @nodynohg6879 4 ปีที่แล้ว

      .

    • @jayasinghashing8717
      @jayasinghashing8717 4 ปีที่แล้ว

      ponna ranila withark nemyi kalknni mahindyth kare me rate duppth minssu hurgen kapu ek thma den inn naki goth methrm duppth minissu inna rate uge ammge sohna heduwe koti gank wiydm karla

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +45

    කවුරුහරි ඒ දරුවාට ඉගෙනගන්න උදව් කරනවා නං ආයෙ ඉස්කෝලෙකට යන්න.

    • @siranisirani616
      @siranisirani616 4 ปีที่แล้ว

      Kahengama Senavirathna pau.දුකයි ගොඩක්

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

      @@siranisirani616 .බොහොම ස්තූතියි.අපි වගේ දුප්පතුන්ගෙන් දුක දැනෙන අපි වගේ අයටයි.එහි පන්සලේ නායක හාමුදුරුවෝ දැනගන්ඩ ඕනේ පුළුවන් කෙනෙකුට හරි කියලා .ඒ දරුවාගේ අනාගතය යහපත් කර දෙන්න.මේ වගේ දේවල් කරනකොට හරියට ලිපිනයක් වත් දාන්න ඕනි පෝන් නම්බරයක් නැතත් .

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว

      Bala dare hodata as arala balapalla

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 4 ปีที่แล้ว +61

    පවු බඩ පපුව දාලා ගියා.

  • @ishumadushanihasthimuni9363
    @ishumadushanihasthimuni9363 4 ปีที่แล้ว +90

    පපුව දාල ගියා දෙය්යනේ ..😭😭

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +112

    පුදුමාකාර දුකක් දැනුණේ.පපුව palenna තරම්.

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว

    Ane රත්තරන් malliyo....oyage සියලුම sihina සැබෑ wewa...theruwan saranai...jesu පිහිටයි ...

  • @user-wn3om2pv7u
    @user-wn3om2pv7u 4 ปีที่แล้ว +15

    පව් දෙයියනේ මට ඇඩුනා මෙි පුතාගේ කතාවට බුදු සරණයි පුතේ

  • @sriyanisriyani2326
    @sriyanisriyani2326 4 ปีที่แล้ว +26

    පව් දෙයියනේ පපුව පිච්චිලා ගියා පුතේ ඔයාට වරදින්නෙ නැ කවදහරි හරි යනව දෙමව්පියො දෙන්නට ආච්චි අම්මට තියන ආදරේම ඇති දළදාා සමිදු පිහිටයි

  • @JJjj-qm7mq
    @JJjj-qm7mq 4 ปีที่แล้ว +53

    අනේ පව් හත් දෙව්යනේ පුදුමාකාර දුකක් දැනුනේ පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා තෙරැවන් සරනයි සියලුම දෙව්යන්ගෙ පිහිටයි පුතාට

  • @champjanlyn8740
    @champjanlyn8740 4 ปีที่แล้ว +10

    සිවුර දරාගෙන අසරණ දෙමාපියන් රැක ගන්න බුදුහාමුදරුවො අනුදැන වදාලා ඉතින් පන්සල් වලින් ,දායක සභාවලින් පවුල් වලට උදව් කරමු.

  • @deiyaahmad2967
    @deiyaahmad2967 4 ปีที่แล้ว +40

    ලොකු මිනිස්සු සුරසැප විදින කාලේ අැස් අැරලා බලපල්ලා මෙි මිනිසුන්ගේ හදවතේ තියෙනදුක එක එක නාඩගමි නටන රටෙි මෙි වගේ දෙයකට පිහිට වෙයල්ලා

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +19

    කොල්ලෝ උබ රජෙක් වෙනවාමයි🇱🇰👑❤️

    • @nilu6796
      @nilu6796 4 ปีที่แล้ว

      Paduwa parana daiyana

  • @priyanthikapushpakanthi7460
    @priyanthikapushpakanthi7460 4 ปีที่แล้ว +5

    රත්තරං පුතේ ඔයාට දලදා සමිදු පිහිටයි පැටියෝ ,ඔයාට වැඩි වැඩියෙන් හරි යනවා දෙයියො

  • @asankapriyadarshana6062
    @asankapriyadarshana6062 4 ปีที่แล้ว +16

    විකාර උපන්දින පාටි දදා හෙලුව පෙන්නගෙන නටනවට වැඩිය මේ වගේ අහින්සකයොන්ට උදවු කරා නම් හෙන ගහනවද.මේ වගේ දරුවො තව මොන තරම් නම් ඉන්නවද දෙවියනේ

  • @kw2338
    @kw2338 4 ปีที่แล้ว +5

    ඒ සිතිවිල්ල ඒපිනම ඇති පුතේ උබට හරියන්න ,, උබේ සියලුම බලාපොරොත්තු සියල්ල සාර්තක වේවා!!!🙏

  • @chathurirathnayake1153
    @chathurirathnayake1153 4 ปีที่แล้ว +10

    පේනවනේ අපේ රටේ මෙච්චර දුප්පත් දුක් විදින අහිංසක මිනිස්සු ඉන්නවා ...මේවා ගැන නොබලා ඉන්න රටේ පාලකයෝ තවත් බලයේ තියාගන්නවාද....

  • @rasika1158
    @rasika1158 4 ปีที่แล้ว +11

    අනේ මේ දරුවාට උදවු කරන්න අද සල්ලි මිනිස්සු නාස්ති කරන කාලේ මෙයාට උදව් කරන්න ජේසු පිහිටයි මල්ලියා

  • @chathurirathnayake1153
    @chathurirathnayake1153 4 ปีที่แล้ว +8

    වරදින්නේ නෑ මගෙ පුතේ...බුදුසරණයි..බෝසත් පුතෙක් ..

    • @hmdeepa4639
      @hmdeepa4639 4 ปีที่แล้ว

      පව් දෙවියන් මේ අහින්සක දරැවා ⁣පපුව පැලෙන්න වේදනයි ඔයාට වරදිනේ නැහැ බුදු සරණයි

    • @matildatissera3365
      @matildatissera3365 4 ปีที่แล้ว

      Loku ballo kovtvala natala Natalia uudatiyan udaukarapiyu mevage ahnsakita laggai

  • @marishavla1481
    @marishavla1481 4 ปีที่แล้ว +13

    අනේ පව් අහිංසක දරුවා.

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +15

    ඔයා කරන්නේ මොන තරම් පිං වැඩක්ද
    අයියේ ඔයා දෙව්යෙක් ....මේ වගේ දේවල් එළියට ගේනවට

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 4 ปีที่แล้ว +10

    Ane .රත්තරන් පුතේ .magepapuwa.pelenna.awa.පුතේ .ඔයාට .කවදා වත් .වරදින්නෙ නැ.mage.පුතා .බුදු සරණයි .priyangi ඩුබායි

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    රත්තරන් පුතේ ඔයාට හරියනව ඔයා හිත් හොද ලමයෙක්

  • @user-cn3hm3my2o
    @user-cn3hm3my2o 4 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ අැඩුනා පවු අහින්සක රත්තරන් පුතෙක්.බුදු සරනයි පැටියෝ ඔයාට

  • @manyadikari1879
    @manyadikari1879 4 ปีที่แล้ว +3

    අද සමාජයේ මේ වැනි දරුවො අඩුයි පුතේ ....ඔයාට වරදින්නේ නැහැ ....ජේසු පිහිටයි

  • @user-vs3te3nx3k
    @user-vs3te3nx3k 4 ปีที่แล้ว +12

    පව් දෙයියනේ තිස්තුන් කෝටියක් අදහන දෙවියන්ගෙන් එක දෙවි කෙනෙක් වත් මේ දුක පේන්නැද්ද දෙයියනේ ,පිච්චුනා පපුව එපා පුතේ අඩන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි රත්තරං පුතේ

  • @malikeeuzer9603
    @malikeeuzer9603 4 ปีที่แล้ว

    හිතට .ගොඩක් .දුක් .දැනුනා .පුතේ.ඔය.අපෙරට .හොද .දරැවෙක් .තෙරැවන් සරණයි .රට වල .ඉන්න .අය.උදාවු .කරයි

  • @vimukthilakshan5926
    @vimukthilakshan5926 4 ปีที่แล้ว +1

    සුපිරිම නිවෙඩකයෙක්

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 4 ปีที่แล้ว +11

    පවු දෙයියනේ.ගොඩක් දුකයි.

  • @niluherath3196
    @niluherath3196 4 ปีที่แล้ว +18

    කුවේට් කුමාරි ඉදිරියට ගෙන්න ලැස්තිවෙලා ඉන්න එවින් එ සල්ලි දිපල්ලා මේවාගේ අසරන පවුලකට ඔය හෙලිවෙන් නටපු ගැනියක් තවත් නටවලා ලංකාවේ නම කැත නොකර

    • @reetareeta2199
      @reetareeta2199 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭

  • @rathnayakar3910
    @rathnayakar3910 4 ปีที่แล้ว

    Uබුදුසරනයි රත්තරන් නුඹට

  • @user-ky7eb5rj4v
    @user-ky7eb5rj4v 4 ปีที่แล้ว +4

    අනෙ දෙයියො මෙවා බලන්න බැ දුකයි ලොකු ලොකු පාටි දාල නටන උන් මෙවගෙ අහින්සක ජිවිත වලට ජිවත් වෙන්න උදව් කරපල්ලා පව් අහින්සක අපේ රටෙ මෙ මිනිසු

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 ปีที่แล้ว +4

    මගේ ලොකුපුතා ආවෙත් මාව රකින්න සිවුරුඇරල ඇසට කදුලු එනව ඒත් මේ පැටයට කාගේ හෝ පිහිටක් ලැබේවා

  • @user-zc6jd1th2v
    @user-zc6jd1th2v 4 ปีที่แล้ว +10

    කුවේට් කුමාරි ගෙනත් ආතල් දෙන එව්න් ඇස් ඇරලා බලපන් මේ අහිංසක ජිවිත තෙරුවන් සරණයි පුතේ

    • @fifidufjf7950
      @fifidufjf7950 4 ปีที่แล้ว +1

      එක ඇත්ත උපන්දින පාටි වලට කොචිචර වියදමි කරනවාද එ සල්ලි වලින් මෙ අයට ගෙයක් හදල දෙන්න පුලුවන් දුප්පතාගෙ දුක දන්නෙ දුප්පතා විතරයිඅනේ

  • @malki9576
    @malki9576 4 ปีที่แล้ว +4

    අනේ පුතේ බලන්න අමාරැයි ඔයාගේ කතාව ඇස් වල කදුලු පුරවාගෙන. නියම දරැවෙක් පුතේ ඔයා බුදුසරණයි පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lb1yb4st8o
    @user-lb1yb4st8o 4 ปีที่แล้ว +8

    කෝ ගමරාලයි අර රනිලයි බලපියවිි ඇස් ඇරල මෙිි දරැවගේ දුක

    • @sulankurulla114
      @sulankurulla114 4 ปีที่แล้ว

      Wesa belliye thota puluwanan help ekak dipan desapalane gawa ganna epa me rate hemadetam desapalene gawa ganne ai

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 4 ปีที่แล้ว +2

    අපි දියුනු වෙමින් පවතින රටක්ලු මිනිස්සුන්ට කන්ඩ නෑ. දේශපාලනෙට කඩෙ යනවා. අපි වෙනස් වෙමු. 💙

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 ปีที่แล้ว

    අනේ මගේ රත්තරන් .පුතේ .. ඔයාට වරදින්නැ කවදාවත්...ඔයාගේ ජීවිතේ ලස්සන මල් මාවතක ගමන් කරමින් අනාගතය හදා ගන්න දෙවියන් බුදුන් ඔයාගේ ලග හැමදාම ඉන්නවා..ඔයාට වරදින්නැ පුතේ ..ඔයාගේ ඔය ඇස් දෙකින් ගලන කදුලු දවසක සතුටු කදුලු වෙනවා.පුතේ ...දහිරිය අරන් ඉදිරියටම යන්න...ඔයා වගේ දෙමාපියන්ට සලකන දරුවන්ට දෙවියන් බුදුන් බලනවා පුතේ ......සතුටින් ඉන්න ...මගේ පුතේ .... ආදරෙයි ගොඩක් ...අනේ මේ අහින්සක පුතාට ගෙයක් හදල දෙන්න කෙනෙක් ඉන්නවානම් බුදු බව අත් වෙයි...කවුරු හරි පිහිට වෙන්න...දෙවියන්ගෙ නාමෙන්...

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 4 ปีที่แล้ว +41

    පුස්පකූමර..මහත්මයා....මේ..කොලුපැටියට....හැමමාසෙම...කැමවියදම..දෙන්න..මටපුලුවන්....කොහොමදඵයාලහරි...ඔබතූමාටහරි...කතාකරන්නේ.....මගේනමිබඵක..දෙන්න..පුලුවන්...රටේම.. ඉන්න...භොරැකතාකරයි....මේදරැවට.. උගන්නන්න..මම හරිම..කැමැති...අඩනභැටි..පවි😢😢

    • @sammanijayaweera8309
      @sammanijayaweera8309 4 ปีที่แล้ว

      @@rosiwijekoon3377 ithin uda video ekata pahathin numbers dala tiyenwane...

    • @kwtstar7374
      @kwtstar7374 4 ปีที่แล้ว

      sumana rathnayake ගො

    • @laylakaram5007
      @laylakaram5007 4 ปีที่แล้ว +1

      උදවු කරන්න ඉදිරිපත් උන ඔබට බොහෝම පිං දැනෙන දුක වචනවලට පෙරලන්න බැහැ පවු කොලුපැටියා😭😭😭😭

    • @VijayKumar-kk9bl
      @VijayKumar-kk9bl 4 ปีที่แล้ว +1

      Anna puteyek oyata jasu phitai

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว

    මගේ රත්තරන් මල්ලියෝ මගෙ දෙනෙතින් කදුලු වැටුනා දේවියනේ .ඔයාගෙ මේ කදුලු ඉදිරියේ සතුටු කදුලු වෙයි .මල්ලියො . සාර්ථක අනාගතයක් උදාවේවා .බුදු සරනයි .