Thank you for your valuable feedback. ❤️ video eka ikman krnn oni nisa quantity eka wadi kale. I will consider it in future videos. Join me and show me where I missed it. ❤️❤️
ayye mn iye loku issek kui podi isso denekiu genawa loku eka Rs. 700 podi ekek Rs. 350 blue colour podi denama maruna ai e aparade kiyala hituna ai e podi denama maruneh
ඔන්න ඔයාලා මුලින්ම අහන ප්‍රශ්නයක් නේ Plants ගත්තේ කොහෙන්ද කියන එකනේ.. මම Plants ගත්තේ
මිණිපුර Aqua plants එකෙන්..
හොදම තත්වයේ aqua planats ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
වැඩි විස්තර...
මෙතනින් ගිහින් සම්බන්ධ
facebook.com/මිණිපුර-Aqua-Plant-109465718186001/
Me plants order karanne komada
@@BelugaTwin33 link eken gihin oya aiyta mg ekk danna. Itapasse ee aiya whatsapp number ekak dei.. plants wala photos illagena oyata kamati tika kiynna toorala. Itapasse bank transfer ekk krlahama gedettama dwsin curier kranwa
@@AquaLabdilshanwishmitha මගේ සුදු පාට polar la බිත්තර දාලා..... උන් ඉන්න ටැංකියේ ලයිට් එකක් නෑ..... උන්ගේ බිත්තර හොඳට හැදෙන්න ලයිට් එකක් ඕනිද ?
@@BelugaTwin33 එහෙම ඕනී නෑ. සාමාන්‍ය ආලෝකය ඇති. th-cam.com/video/DNaUZA78rjs/w-d-xo.html මේක බලන්න mn මෙයාලගේ breeding video එක කලා
මුලින්ම ආව,ලයික් එකක් දැම්මා,යාළුවන්ට ශෙයා කරා,කමෙන්ට් කරා.
Congratulations 1k
Super lit video
උඩටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Thank you very much. 🤝❤️
Water cheng ගැන ඉක්මනට වීඩියෝ එකක් ඕනා 😊😊
සුපිරි ❤
Deyak kiyannam bokka video eka balanna asa hithenna perform.karanawa matath asa podi isso pataw hadanna nil pata ema na pataw innawnam kiyanna
Thank you brother. 💞❤. ඔයා facebook එකේ shrimp guy sl කියලා search කරන්නකෝ.. ඒ අයියා ගාව shrimpsla ඉන්නවා පාට පාටින්.
මාරම ලස්සනයි brother ,ela
මම අලුතින් carayfish tankekak haduwa.crayfishla hamathissema vage vathuren udata avilla innawa.ඒක සමාන්‍ය deyakda,hamathissema udata awilla inna eka,eyalata awlak vena ekak nane
Filter එකක් දාලා නෑ නේද. පොකිරිස්සො එයාලගේ කට්ට වේලගන්න, oxygen මදි උනාම oxygen ගන්න තම ගොඩක් වෙලාවට වතුරෙන් උඩ ඉන්නේ..
@@AquaLabdilshanwishmitha filter ekak ne.eyalata oxigen madi hinda venna athi
Patta ❤
Maru sago❤
මන් මරඅසවකින් ඔයාගෙ විඩියෝ බලන්නෙ
Aiye peyaka vitara vidiyo ekk dala plant gana vistara karannako plant varity,hy tec ,low tec plant gana kiyala dennako ❤❤plees
Ok ❤️
aiyanam maru Aquascapeer kenek supiri ❤😍👍
❤😁thank you kollo
සුපිරි වැඩක්
Patta bro
❤️
Setup ekanam supiriyak
Thanks kollo 🙌
සුපිරියි මල්ලි
Hair grass wawanna amaruida river soil wala wawanna baida
Gammak thama ithin💪💪👍👋☺
Thawa quantity eka adu karala plant karanna thibbe spread wenna Yana time ekai melt wenna thiyana probability eka godak adui . Video eka hodai ✌️
Thank you for your valuable feedback. ❤️ video eka ikman krnn oni nisa quantity eka wadi kale. I will consider it in future videos. Join me and show me where I missed it. ❤️❤️
Blugam dammata kamak නැද්ද
නියමයි අයියේ setup එක
Lassana wadak🔥
oua wagema filter,o² nathi 2*1*1 tank ekk sathiyata eka parak clean kara nn athi neda
Dwas තුනකට පාරක් clean කරන්න. Water changes didii
Niyamay ayye❤️❤️
එල
Siravatama supiriyak a 😘😘😘
Thanks 🙌
Ane fish patio ball ekak gana vidio ekak karannakoo
Stay tuned 😉🤝
ඒ මම කියන්න හිටියෙ අපේ ගෙදර වතුර ගලාගෙන යන තැන moss වර්ගයක් හැදෙනව 😌😌😌
Adee
@@dngamingbussid4554 😌
Super
Niyamay ayye
Ayiye betta fish tank ekakata bamboo use karata kamak nadda ??
Patta mchn ❤💞
❤️ thanks bn
❤🎉😊 14:28 14:29 14:33 😂
Shrimp tank upgrade ekak danno
Congrats 7K of love ❤
❤ Thank u
@@AquaLabdilshanwishmitha by the way what happened to your crayfish ? I didn’t see them
Niyamai bn❤️
Machan plantad tank valata :"" oxygen ."" Filter "" hai karanna one nedda
Oxygen filters කියන්නේ මෙහෙමයි. Sponge filters, corner filters වගේ තමයි තියෙන්නේ. ඒවා වැඩිය planted ටැංකි වලට දාන්නෑ.(කැමතිනම් දාන්න පුලුවන් අනිවාර්ය නෑ) ගොඩක්ම දාන්නේ Hang on back filters
Deweni tank eke hitiya tada ratupata maluwage nama mokakda
Ane owata dala fertilizers bothal wala nam ema kiyannko.....co2 gana ema
මන් ඕකටනම් ඒවා use kalee naha. ඉස්සරදි video එකක් ගේනවා fertilizers,co2,roots ගැන. 🌿💞
Peyak unath balagena inna puluwan oyanam supari aiye
❤
සුපිරියි 👌
Sudu gal kudu eka poler blue lai ram latai tank ekata dammata hodada
eeka gal kudu ekk neme kollo. vali ekk. polar blue lai ram latai sinidu deewal daanna. vali ekk nam hodai.
@@AquaLabdilshanwishmitha gal kudu eka dammath prashnayak nadda vali eka nathuwa
oya dana sand eka mokakda
eka mara lassanai
oya wage naluwek innawa bn derana tv channel eke
😁😁
❤️😂
Co2 nathuwa plant hadanna puluwanda marenne nadda
😂 එහෙම මැරෙන්නෑ.. Co2 දීලා හදන්න ඕනි එවත් තියෙනවා එහෙම අවශ්‍ය නැති ඒවත් තියෙනවා.. ඕකෙදි මන් ගත්තේ co2 දීම අත්‍යවශ්‍ය නොවන ශාක. 😁🤝❤️💞
මන් කිව්වනේ ලංකාව හොල්ලයි වගේ කියලා 🤣🤣🤣
Super 👌
Tech channel akada bn supiriyak😘
Tech wage thami
Aqua soil netuwa normal soil dala haduwata awlk nedd.plants hadeida
ayye mn iye loku issek kui podi isso denekiu genawa loku eka Rs. 700 podi ekek Rs. 350 blue colour podi denama maruna ai e aparade kiyala hituna ai e podi denama maruneh
Fighter kenekta tank setup ekk gennako.. 😍
🤝 aniwa
Aiya shrimp gata kohenda
Aiye ochchara water clear ay monada dana බෙහෙත් plz riplay
Water clear wenna behet danna kollo mn. Tank eka hodata season wenna thiyala water changes dunnama hari
Thank you aiye mage tank ake.inna.oska wadiya pinnanaa galak udata wela marila wage innawa aye tika wela wakin pinanawa ay aa
Oya drift wood wargaya mokadda
අය්යෙ ඔක්කොම මාලුන්ගෙ වීඩියෝ එකක් දාන්න කො
Thwa tika dwsakin dennm
Shrimp la tank eken paninna puluwanda
Ehema painne na. Watura aul unot thama godk welawat pinne
Arovana kenek
Lagadima hadamu
💞😁 Geenna inne
අනේ අයියේ ඔයා ටැංකිය ට ලයිට් එකක් සවි කරන වීඩියෝ එක දාන්න කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌈🌷🌷🖤💚💙💜💛💕🐾
Hari kollo 🤍
Oya dala thinne gal kudu eka poler blue Lai ram Lai inna tank eheka dala thibbata kamak nadda
වැලි එකද නැත්තම් tank එකේ අඩියට දාලා තිබ්බ පොඩි ගල් කැට එකද
@@AquaLabdilshanwishmitha Vali eka sudu pata
@@invisiblesl8041 aulk naa
Shimp ගැන වීඩියෝ එකක් කරන්න please
කරලා තියෙන්නේ බලන්න channel එකේ ඇති
Ayiye mata tank ekak denawada
Srimps gaththe kohenda
Blue shrimp keeyada
Veli ganne kohe aquarium ekenda
Ow
Supiri Brother, Light 1ka mokadda Brother?
LED Aquarium Clip Light /5W
@@AquaLabdilshanwishmitha Thank You, Brother, Waiting for the next planted Tank Video
ඕන ප්ලාන්ට් එකක් දාන්න පුලුවන්නෙ
aiye ara plants hitawana ekee price eka kiiyada
900/=
Ayye Driftwood eka gaththe kohed
ඇලේ තිබිලා හොයා ගත්තේ කොල්ලො ❤💞.
@@AquaLabdilshanwishmitha thx
Oi tankiyata oksijan one nadda🤫
Oya hama thanm vihidila gihill thina plnts wala name eka kiynnko
Hair grass
Tuwizer eka kiyada
900/=
Podi eka keeyada
very good
niyamai
Lassanayi , tank aka kiyad?🙂
1500/=
Brother moss brown colour wenne ai
Lighting aul giyama.
@@AquaLabdilshanwishmitha wadi unamada adu unamada
@@senondekams2359 අඩු උනාම.. තව moss වලට හයි වෙන්න හොද උපස්ථරයක් නැති උනාමත් වෙනවා..
okata giya price danna aniwaren ❤
Light eka mokdda
Onna subscribe karala like karala share karala commentuth kala❤
Thanks
Ammo eke lssn 😍😍 niym wdk 🙃🌹❣️
katada itin adamabara
Aqua soil dan keeyada
Minipuraaqua.lk website ekata gihin blnna eeke daala athi
😂 14:04 14:04
Java moss kohenda ganne
Minipura aqua plant එකේ තියෙනවා fb search krnna page eka ei
ටැංකිය කියක් වෙනවද..දාන්න හොද මාලු මොක්කුන්ද මේ සයිස් ටැංකියකට..
Shrimps
Bettafish
Guppy
Tettra varieties
කොරි කැට්පිෂ් හදන්න බැද
@@chomoddilshan671 පුලුවන්
ටැංකි සයිස් එක කොච්චරක් වෙන්න ඔනේද ..
Nano tank gaththe kohenda
Aquarium wala tiyenwane
Cost
Ammo tank you beother. Mata iye balanna beri una. Data nethuwa
🤝❤️
Hai අයියා mata mosembilath akka thiyanna bulun malu kiyannko
Oscar,pacu,jaguar,catfish,redcommn,convict cichlid,pelco,gurami.carp
👍
මුහුද ගාව නම් ගෙවල් තියෙන්නේ සොයිල් හොයාගන්නේ කොහොමද 😒 මුහුදු වැලි ගන්න පුළුවන් ද 🥲
Aquarium ekkin ganim😂
ayye oya plant komda hoya ganne
Minipura aqua plant eken ganne mn. Me video eke pin krpu comment ekk athi Ee link eken gihin mg ekk danna ඒකට. Aqua lab channel eken kiynnko.
Bro white spot වලට කොන්ඩිස් දාන්න පුළුවන්ද ? ඉක්මනින් උත්තර ඕනි 🤧🤧
මේ දවස් වල කෝමත් ඕක එනවා.. උදේට වතුර හීතලයිනේ.. කොන්ඩිස් දානවා කිය්න්නේ brother කොන්ඩිස් දැම්මට වැඩක් නෑ වතුර හීතලයිනම්.. අවුලක් නෑ දාන්න පුලුවන්. හොදම බේත තමා antiParasite එක.. පුලුවන් නම් උදේ ට ටැංකිය හීතල වෙන්නැති තැනක තියන්න. ලුණු ටිකකකුත් දාන්න normal.
@@AquaLabdilshanwishmitha tetracycline දැම්මා මම, අවුලක් නැද්ද ?
@@AquaLabdilshanwishmitha මෙතලින් blue හොදයිද දැම්මොත්?
@@TNRD12 අවුලක් නෑ.. 💞 මොන බෙහෙත දැම්මත් වතුර හීතල වැඩීනම් ලෙඩේ අඩු වෙන්නෑ.. ලුණු පොඩ්ඩක් වැඩි පුර දාලා වතුර ටිකක් රස්නි තැනකින් තියන්න
@@AquaLabdilshanwishmitha මාලු ටැංකිය කොමද රත් කරන්නේ ඉතින් 💔🤧
ඒ වගේ ටෑන්ක් එකක් ගන්න තියෙන්නෙ කොහෙද ද මල්ලි
Aqua shop wala thiyenwa aiye dan godak. Mn oyata link ekk dennam fishshop.lk/ මටත් කනාවට සෙට් උනේ.
@@AquaLabdilshanwishmitha tnx male
❤️
AMO amo awa nee
Pala hoya ganne kohomada
Minipura aqua plant eke thiyenwa
ඔය වැලි වර්ගය මොකක්ද
Natural aquarium sand
😍
නැනො කිවුවාම මම හිතුවෙ ඇහැට පෙන් නෑ කියල
ඇහැට පේන්නැත්තම් වැඩක් නෑනෙ 😂💔
Take sixe
30cm*30cm*30cm
එතකොට ටැන්කිය අස් කරද්දි අමරු නැද්ද
Na water changes dunnama athi 🤝💞
Oya shrimpla gaththa location ekai price kiyanako
Location nam rathnapura. Price rs.100 each one. No deliver available. 🤝💞
dura vadi
Oye light eka kohenda gatte.. price
750/=