Planted tank setup tutorial in සිංහල​. The Paradise gate.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +37

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනී bacopa yellow කියන plant එක background plant එකක්. තොරතුරු විශ්ලේෂණයේදී සිදුවූ ගැටලුක් 🙂.

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +14

    Minipura Aqua plants. Planted tank වලට අවශ්‍ය බොහොදේ මිලදී ගන්න. 🌿💞 දැන්ම කතා කරලා බලන්න. -facebook.com/%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-Aqua-Plant-109465718186001/

  • @chithramallika9027
    @chithramallika9027 2 ปีที่แล้ว +3

    Oyage pond setup ekath lagadima one.hama dama vage adath maru vedio eka

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 ปีที่แล้ว +4

    Set up එක මාර ලස්සනයි ❤️

  • @Bunny24545
    @Bunny24545 2 ปีที่แล้ว +3

    බොරු කියන්න ඕන නෑනෙ අලුතින් තමයි මම channel එකට ඒත් අද ඉදලා හැම video එකක්ම බලනවා...පට්ට video සෙට් එක හැමදාම ඉන්නවා...😊💪🤘❤

  • @PermeantDash
    @PermeantDash 2 ปีที่แล้ว +9

    හොඳ setup එකක් තව වැස්ස වහිනෝ කියන එක හිනා යනවා 😂😂😂😆😅🤣😅😂😂😂🤣😂😂😂😂😂😘🥰😍🤩💕💞♥️💓❤️💪

  • @dehemiyasasvi629
    @dehemiyasasvi629 4 หลายเดือนก่อน +2

    Ayiya, agal 3 withara oscarla malu kaama (normal) walata hurukaraganne kohomada

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +2

    Danna wane oyage video thamai mulu lankawenma number 1 vedios api danakam balan inne niyamai oya wadak karoth itin supiri👍👌👌👌👍👍🐠🐬🐟🐳🦈😯😊

  • @SanugaKalmina
    @SanugaKalmina 2 หลายเดือนก่อน +1

    Apple snail 🐌🐌 gana video ekak dannako plz 🥺🥺

  • @chomoddilshan671
    @chomoddilshan671 2 ปีที่แล้ว +3

    නියමයි ව්ඩියෝ එකනම් 🤗

  • @sethikadilmith1446
    @sethikadilmith1446 2 ปีที่แล้ว +3

    Fatta bro superb

  • @rathanatheroambale1055
    @rathanatheroambale1055 ปีที่แล้ว +1

    ලස්සනයි .

  • @sarininethlini316
    @sarininethlini316 2 ปีที่แล้ว +3

    Woow..😮😮 wenm lokyak wge 😍😍

  • @samaraphonearcade6121
    @samaraphonearcade6121 2 ปีที่แล้ว +3

    Oyaa seiryu stone killo keeyak genaawada

  • @Sl.thurumpuwa
    @Sl.thurumpuwa 9 หลายเดือนก่อน +1

    Ayiye oya tank ekata use karapu soil eke bara kochcharada

  • @81dd
    @81dd 8 หลายเดือนก่อน +1

    Amazing .........🌹🌹

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว +1

    Setup eka beautiful❤❤

  • @raziyaramz4023
    @raziyaramz4023 ปีที่แล้ว +1

    Nice setup bro

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 ปีที่แล้ว +1

    Supiri ❤️✌️

  • @ERantha77
    @ERantha77 4 หลายเดือนก่อน +1

    ayye mage palawala mula kalu pata wela kunu wenawane

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +1

    Discusc care ekak oni

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 ปีที่แล้ว +1

    Patta broo..jayen jaya

  • @amaleranda6953
    @amaleranda6953 2 ปีที่แล้ว +1

    Without co2 plant Gena video ekak damanna..

  • @risithariyadasa
    @risithariyadasa 2 ปีที่แล้ว +2

    Bro apita hair grass normal sand ekaka plant karanna barida

  • @dilrukheshan8138
    @dilrukheshan8138 8 หลายเดือนก่อน +1

    E bacopa neda aiye issaraha thiyenne

  • @Shewonsilva88
    @Shewonsilva88 2 ปีที่แล้ว +3

    Oya light eka uv or led ?

  • @samudra9231
    @samudra9231 ปีที่แล้ว +1

    Roots හදන්න පුලුවන්නම් විඩියෝ එකක් ඹ්නෙ

  • @yasirubro
    @yasirubro 11 หลายเดือนก่อน +1

    අයියේ අපිට පුළුවන්ද කොම්පෝස්ලේයර් එකක්යටට දාලාඋඩින් වැලි තට්ටුවක් දාන්න?

  • @panther8dmuzic825
    @panther8dmuzic825 2 ปีที่แล้ว +2

    Video eka supiri 😋💖

  • @SlCricketWithDulitha
    @SlCricketWithDulitha ปีที่แล้ว +5

    ටැංකියේ size එක කියන්නකො?

  • @abekonkirthi5029
    @abekonkirthi5029 2 ปีที่แล้ว +1

    පාරාදීසයේ දොරටුව කැඩිලා වීදුරුව පුපුරයිද? BRO. හැබැයි සුපිරි පරි කොම්ලෝ🤩🤩🤩

  • @artgallery4401
    @artgallery4401 19 วันที่ผ่านมา

    ubata wayasa keyd malli

  • @imanthaidushanimanthaidush3145
    @imanthaidushanimanthaidush3145 2 ปีที่แล้ว +2

    Planth walata ලයිට් පැය 24 ම dala thiyanna onida

  • @kjayanthakjayantha2287
    @kjayanthakjayantha2287 2 ปีที่แล้ว +1

    gammak komalooo

  • @slfishboy3538
    @slfishboy3538 2 ปีที่แล้ว +1

    Video eka maru

  • @liyanablack9142
    @liyanablack9142 ปีที่แล้ว +1

    ❤❤ 8:02 8:04

  • @Dragow_0
    @Dragow_0 10 หลายเดือนก่อน +1

    Oya ston ganne kohenda brother

  • @tharushikahimansana
    @tharushikahimansana 11 หลายเดือนก่อน +2

    අයියේ මට පොඩ්ඩක් කියන්නකෝ aquarium soil වෙනුවට කොම්පෝස්ට් ගන්න පුළුවන්ඩ කියලා/❤❤❤🙏🏻🤔

    • @tinusha-so1mp
      @tinusha-so1mp 10 หลายเดือนก่อน

      😅😂

    • @amilamadushanka242
      @amilamadushanka242 5 หลายเดือนก่อน

      ගැඩවිල් පොහොර ගන්න

  • @samanthiherath3002
    @samanthiherath3002 2 ปีที่แล้ว +1

    Oscar tank aka oni

  • @prabash2368
    @prabash2368 2 ปีที่แล้ว +1

    මරූ

  • @ravishka50
    @ravishka50 2 ปีที่แล้ว +1

    Ma okata dala tiyana palati warha monada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      09:46 කොටස බලන්නකො ඒකෙ මන් කිය්නවා සේරම 💞🌿🤝

  • @sachindilshan4351
    @sachindilshan4351 ปีที่แล้ว +1

    niyami kolla

  • @nethmihimansa934
    @nethmihimansa934 2 ปีที่แล้ว +1

    Aiye aqua scaping tools ganna thiyenne kohenda?

  • @slfishparadise8352
    @slfishparadise8352 2 ปีที่แล้ว +16

    මේවගේ Tank Setups ලංකාවේ කවුරැත් you tubers ල හදලා නැහැ.
    MD FISH TANK වගේ පිටරට අය තමයි මේවගේ tank setups කරේ.
    අනිත් එක තමයි සනිරැ අයියටත් වඩා ඔයාගේ වීඩියෝස් කොලිටියි❤

  • @Sadew-p2v
    @Sadew-p2v 11 หลายเดือนก่อน +1

    oya ibbek athika ranne nanda

  • @ideatech247
    @ideatech247 2 ปีที่แล้ว +1

    Ayya mata malawi tank setup akak karannako mama setup akak karanna hithahitha inna haduwata vadak na kathai ayyaga setup mara lassani ana setup akak karamuko ayya

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Malawi setup ekk gahamu. 😉❤ tanki prashna thiyenne kollo. Viiduru nane hoya ganna dan ☹️. Blamu set una gaman setup ekk gahannam

  • @nimeshsathsara8266
    @nimeshsathsara8266 ปีที่แล้ว +1

    Brother,oya fertilizer dalda me

  • @dailycinema720
    @dailycinema720 2 ปีที่แล้ว +1

    Nitamai wade

  • @slfishboy3538
    @slfishboy3538 2 ปีที่แล้ว +2

    Oya malu ganne vathegedra thiyanna malu kadenda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Eee koheda? 🥲. අවිස්සාවේල්ල pAtten ganne mn

    • @fishtalkwithanu5434
      @fishtalkwithanu5434 2 ปีที่แล้ว

      එ කඩේ ඔයා ගාව ඉන්න ඔක්කොම මාලු එකෙ ඉන්නවා

  • @shehanasher7425
    @shehanasher7425 2 ปีที่แล้ว +3

    Oya tank setup ekata monthly treatment karanna oneda.!?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Weekly

    • @shehanasher7425
      @shehanasher7425 2 ปีที่แล้ว +2

      @@AquaLabdilshanwishmitha After 3 months ,After 6 months , After one year , wagee oyaa karapu planted tanks wala eee kalawaldi thiyena look eka balanna short vedios tikak karala danna puluwanda .!?

  • @thimaththenuja2665
    @thimaththenuja2665 2 ปีที่แล้ว +2

    Aquarium tools gaththe kohenda.price

  • @sandu905
    @sandu905 2 ปีที่แล้ว +1

    Biotope tank setup 🙏🙏

  • @Chamitha.Chathumina18
    @Chamitha.Chathumina18 2 ปีที่แล้ว +1

    Seiryu tones, kogenda aiye gatte

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Minipura aqua plant eken.. Description eke link eka athi kollo. Channel eke nama kiyala illannako stock thiyeida danna

  • @ajanthigunadasa4223
    @ajanthigunadasa4223 2 ปีที่แล้ว +1

    Ane mata oya pala gennawa thana namai details ewannako

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Description eke thiyenwa. Mn comment ekakut pin krla thiyenne.❤🌿. Minopura aqua plant kiyala fb search krnnko

  • @rochananirwan9706
    @rochananirwan9706 5 หลายเดือนก่อน +1

    මල්ලි ඔය ටැංකියට දාල තියෙන ලොකු ගල් වර්ගෙ මොකක්ද

  • @gayanidilrukshi6415
    @gayanidilrukshi6415 ปีที่แล้ว +1

    Mumuth fish video hadanawa.oya wage mucik naane

    • @gayanidilrukshi6415
      @gayanidilrukshi6415 ปีที่แล้ว

      Untimata dapu video eketa dapu song eke nama mokakkda?

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    ප්ලාන්ටි ටැංක්වලට යුවි පිල්ටර් හරියන්නේ නැද්ද යුවි කිරන ගස් හැදෙන්න බාදාවක්ද මම හිතුවෙි අැල්ගි හැදෙන එක පාලනය වෙින නිසා යුවි පිල්ටරයක් දාන්න

  • @kasunsajith1388
    @kasunsajith1388 2 ปีที่แล้ว +1

    සෙයිරු ගල් ඇක්වේරියම් වල ගන්න තියෙනවද

  • @rasikapriyanganiudawaththa2786
    @rasikapriyanganiudawaththa2786 2 ปีที่แล้ว +1

    Take aka size aka

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      උස අගල්10 / පළල අගල් 10 / දිග අගල් 20

  • @dulinahejitha6916
    @dulinahejitha6916 2 ปีที่แล้ว

    Monster fish පැත්තට බහිමුද

  • @dailycinema720
    @dailycinema720 2 ปีที่แล้ว +1

    Light kochchara welawak denawada

  • @chemees2831
    @chemees2831 2 ปีที่แล้ว +1

    Oya tank akata soil kochchra giya d?😎

  • @volksilva5750
    @volksilva5750 2 ปีที่แล้ว +2

    Tank eka mare lassenai aiye

  • @Lakshman-c4q
    @Lakshman-c4q 2 หลายเดือนก่อน +1

    Seiryu tones වලින් ටෙන්කියට ඩෙමෙජ් එකක් නඩ්ඩ😮😢😅

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 หลายเดือนก่อน

      නෑ. ඝනකම වීදුරු දාලා තියෙනේ

  • @nisalnimsara5236
    @nisalnimsara5236 2 ปีที่แล้ว +2

    Tank size එක කොහොමද ☺️

  • @chamindalashman7566
    @chamindalashman7566 2 ปีที่แล้ว +2

    සොයිල් පැකට් එක කියද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      facebook.com/%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-Aqua-Plant-109465718186001/

  • @MUSICLIFE1391
    @MUSICLIFE1391 2 ปีที่แล้ว +6

    ඔය gate එක කොහෙට වෙනකම් යනවද💔😂

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +3

      😂😂😂 ගෝඨගේ ගේ පිටිපස්සට 😂😂

    • @MUSICLIFE1391
      @MUSICLIFE1391 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha අඩෝ සිරාවට

  • @chomoddilshan671
    @chomoddilshan671 2 ปีที่แล้ว +1

    Black වොටර් ටැංක් සෙටප් එක කවද්ද දෙන්නේ ..🙄

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      දෙනවා දෙනවා 😂. ටැංකි හදන ගමන් ඉන්නේ..

    • @chomoddilshan671
      @chomoddilshan671 2 ปีที่แล้ว +1

      ඒ ව්ඩියෝ එකනම් එන එකක් නෙමෙයි වගේ 🤔

  • @gamingschoobyyt5299
    @gamingschoobyyt5299 2 ปีที่แล้ว +4

    ඔය plant අපේ පැත්තේ නම් හොයා ගන්න අමාරුයි. ගෙවල් වල තියන ඔය එක එක ගස් දාන්න බැරිද🤣

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +4

      😂😂 eewa danna ba. Description eke links daala athi plants ගන්න පුලුවන් ඔයාට එතනින්

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +1

    කොහොද බන් උබ