පන්සිය දෙනෙකු එකවර සිත් සුව හාස්කම් දකියි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 376

  • @anushaudayangani4542
    @anushaudayangani4542 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @p.i.thathsarani296
    @p.i.thathsarani296 ปีที่แล้ว

    බොහොම පිං ගුරුපියාණනි නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා 🙏🙏🙏 සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා

  • @babypink9546
    @babypink9546 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ගේ විශ්වශක්තියේ ආශිර්වාදයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @kumarirajapaksa8391
    @kumarirajapaksa8391 ปีที่แล้ว

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන ස්තුති කිරීමට වචන නැති තරම්. මේ පිනෙන් ඔබ තුමාගේ සසර ගමනේ බලාපොරොත්තු ඒ ලෙසින්ම ඉටු වේවා !!! ඔබ සැමට බුදුසරණයි!!! දෙවි පිහිටයි!!!🙏🙏🙏

  • @ThushanPathirana-ec7kn
    @ThushanPathirana-ec7kn ปีที่แล้ว

    දෙව් සුව පව්ලට තෙරුවන් සරනයි කුමාර මහතාගේ අශර්වාදයෙන් මගෙ ශරීරයේ තිබෙනාව් සියලු රොග සුව්වෙවා!!!!

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    සිත්සුවය දැකීමෙන් ඉමහත් සතුටුයි ලෝක සත්වයා යහපත වෙනුවෙන් ඔබඨුමා කරනා මෙහෙය උතුම්ය දෙවුසුවපවුලට එක්වීමට ව්සාල පිනක් තිබූ නොත් පමනයි පිං පිං සාදු සාදු සාදු 🔔🔔🔔

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    පියානනි .මම.ඔබතුමාගේ .දේශනය ඉතාමත් වටිනා .දේයකි.චේවා.සුව පවුලේ සියල්ලන්ටම ..ලැබෙිවා .දිර්ගායුස ලැබෙිවා

  • @pubudiniper5301
    @pubudiniper5301 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!! දෙවිරැකවරණයි! ඔබතුමාට සහා දෙව්සුව සංවිධානයට .🌀💧🌀🙏🙏🙏🌀💧🌀

  • @telsikajayasuriya6268
    @telsikajayasuriya6268 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි
    ඔබ තුමාගේ ඉතාමත් ආදරණිය දේශනයක්

  • @telsikajayasuriya6268
    @telsikajayasuriya6268 2 ปีที่แล้ว

    මගේ මන්ද බුද්ධික දරුවා ට ආශිර්වාද ලැබේවා ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් මේ

  • @Neuloka
    @Neuloka ปีที่แล้ว

    ඔබ තු මා ට බුදුසරණයි දෙව් පි හි ට යිදී ර් ගා යු ලැ බේ වා🙏🙏🙏සාදු සාදු සාදු සුදු අම්මා ට ත්බුදුසරණයි දෙ ව්‍ පි හි ට යි 🙏🙏🙏

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 ปีที่แล้ว

    පින්වත් රජුගේ ආශිර්වාදය මුලු ලෝකේටම ලැබේවා 🙏🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @nilanthiirangani2873
    @nilanthiirangani2873 ปีที่แล้ว

    Hoda wada sata hanak ඔබ thumata බොහොම ස්තුති
    Mama හැමදාම බුදුන් වැඳ asirwada
    කරන්නේ magey puthala
    Puthala විදේශ gathaava සිටිnney

  • @p.dswarnalatha-io2rk
    @p.dswarnalatha-io2rk ปีที่แล้ว

    ඔබ තුමාට මෙන් අප සැමටද හැ මෝම සුවපත් කිරීමට වීස්ව සක්තිය ලැබේවා ඔබ තුමාට උතුම් වූ නිවනම ලැබේවා

  • @NILANTHI.1975
    @NILANTHI.1975 ปีที่แล้ว

    දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏ආදරණිය මා දෙව් පියාණනි සුදු මෑණියන් ඇතුළු දෙව්සුව සේවා පවුලේ සැමටත් ඉතාමත් භාරදූර වගකීම සහිතව අපවෙනුවෙන් වැඩසටහන් මෙහෙයවන අදරැති කාර්යමණ්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 මා ආදර සියළුම දෙව්සුව පවුලේ වැසියනට දෙව් පියාණන් සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව උදාවේවායි පතමි 🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @anomaliyanage3634
    @anomaliyanage3634 2 ปีที่แล้ว

    ඔබතුමා තෙරුවන් සරනයි දෙවි පිහිටි ඉතාමත් සාර්ථක කාර්‍යය්ක්

  • @hemanthakumara5476
    @hemanthakumara5476 2 ปีที่แล้ว

    BMICH වැඩ සටහන බැලුවා. ගොඩක් දේ ගැන අවබෝධ ලබා ගත්තා . ඔබතුමාට බොහොම පිං. මතු දිනක ඔබ තුමා සියැසින් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වේවා. ඔබතුමා ඇතුළු සමස්ථ කාය්‍ය මණ්ඩලයට සහ ලෝවාසී සියලු ජීවීන්ට තෙරුවන් සරණ දෙවි පිහිට ප්‍රාර්ථනා කරමි

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 ปีที่แล้ว +40

    ඔබතුමා අපට පියෙක්.. ඉෂ්ඨ දේවතාවෙක්..ජීවිත මඟ පෙන්වන්නෙක්.. මැණිකක්..බුදුන් වහන්සේ හැරුණු කොට මාගේ ජීවිතයේ ගෞරවාන්විතම උතුම් පුත්ගලයා ඔබයි පියාණෙනි...ඔබතුමා දීර්ගායු වේවා!🙏🙏 සාදු සාදු.. ඔබගේ සෙවනැල්ලක් මෙන් ඔබතුමාට ශක්තියක් වෙන සුදු අම්මාටත් ගොඩක් පින්..ලහිරු අයියා ප්‍රමුඛ මාධ්‍ය අංශයට තෙරුවන්සරණයි..ලොකු කැපකිරීමක්.. 🙏🙏
    සියලුදෙනා සුවපත් වේවා!🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    දේව මැතිතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස ලැබේවා විදේශික සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියා සුබ පතමි.දේව මැතිතුමනි මගේ ඇස්වල කදුලු ගලාගෙන ආවා ඔබ තුමාගේ සංවේදී කතාවට ඇත්තටම අපිට සිත් සුවය වැඩ සටහනට.සහභාගි වෙන්න බැරි උනත් යුටියුබ් නාලිකාව හරහා නරඹනවා හරිම සතුටුයි සුන්දරයි නමුත් සමහර වැඩ සටහන් බලන්න ටිකක් අත පසු වෙනවා ඒත් පහුවෙලා හරි එකක් නැර බලනවා අනේ දේව මැතිතුමනි ගොඩක් . සංවේදීව කතා කරන්න එපා අපිට දුක හිතෙනවා දේව මැතිතුමනි ඔබ තුමාට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Dewsuwa deshayata dinen dina jayen jayama Wewa deegoda Kumaara pinbara mathinduni obata diwya bala diwya shakthiya thawa thawath wediwewaa

  • @janakisriyalatha9206
    @janakisriyalatha9206 2 ปีที่แล้ว

    Obathumata deergausa ha niduk nirogee bawaya labewa.thisarana saranay devi pihitai.

  • @madagedrapriyanthi2086
    @madagedrapriyanthi2086 ปีที่แล้ว

    ආසයි දීගොඩ කුමාර මහතා දැක බලාගන්න ඒත් මුදල් නැ මොනවා කරන්නද තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @wasanthakumara673
    @wasanthakumara673 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @niroshanadeeshani6028
    @niroshanadeeshani6028 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @queenpatricia8445
    @queenpatricia8445 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා ඉතාගන්ඩ බැ අපිට මොනතරමි ආදරෙයි ද කියල හිතට සැකසිමේ මටත් ඇඩෙනවා මොන දෙඋනත් ඉස්තුතියි දනුනත් කිරිම ඇඩෙනවා කාට කතාකරත්

  • @Slcodm-z9u
    @Slcodm-z9u ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว

    🙏 ඔබතුමා පින්වන්තයි 🙏🙏🙏
    🌹 තෙරැවන් සරණයි 🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunakumudini4426
    @yamunakumudini4426 2 ปีที่แล้ว

    සිත් සුව මෙහෙයෙන් ඔබතුමා දැකගැනිමට
    මටත් අවස්ථාව උදාවේවා !!!!

  • @gayaniniroshika3760
    @gayaniniroshika3760 ปีที่แล้ว

    අසරණ රෝගීන් ට නිරෝගී සුවය ලබාදෙන උතුම් කුමාර මැතිදුන්ට සුදු අම්ම ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @deepanimadawala5106
    @deepanimadawala5106 2 ปีที่แล้ว

    හැකි ඉක්මනින් ඔබතුමා , සුදු අමිමා ඇතුලු ෙදවිසුව පවුල දැකගැනිමට වාසනාව ලැෙබිවා🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Teruwan saranae deve pehetae seyalu denage set buddimath wewa suwapath wewa utumanamta sudu ammata me pin lebewa dergausa lebewa teruwan saranae deve pehetae 🙏🙏🙏🌷🌷🌷🌷🌷❤

  • @swarnabotejue5336
    @swarnabotejue5336 2 ปีที่แล้ว

    Oba thumage Dewa Meheyata ma sawan dunna mage rogi thathwaya. Darunui mata pihita wenna. Theruwan saranai Oba thumata Saha semata

  • @deepanimadawala5106
    @deepanimadawala5106 2 ปีที่แล้ว

    දවස් ගානක් බලන් ඉන්නවා ඔබතුමාව දැක ගන්න කවදා වාසනාව. ලැෙබිනවා🙏🏻🙏🏻🙏🏻

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +29

    බලාපොරොත්තු උන වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන පින්සිදු වේවා
    තෙරුවන් සරණයි
    දෙව් පිහිටයි !

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 11 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @subadrasendanayaka2520
    @subadrasendanayaka2520 2 ปีที่แล้ว +37

    🙏🙏🙏තෙරුවන් සරණයි ඔබතුමා ටත් සුදු අම්මට ත් සියලුම කාර්ය මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට ත් 🙏🌷🌷🌷

  • @chandrwathiejayaweera9511
    @chandrwathiejayaweera9511 ปีที่แล้ว

    Dew suwa paulata siyalu deviyange asirwadaya labewa

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 ปีที่แล้ว +30

    අසරණ රෝගීන් වෙනුවෙන්ම පින්බර දැත නිරතුරුවම දීගූ කෙට සෙත් සුව පතන දෙව් කුමාර උතුමාණන් එ අසලින් ම නිරතුරුවම රැඳෙමින් සිනාමුසු හදවතින්ම සෙත සලසන සුදු අම්මට ඉතා කාර්යබහුල නමූත් රෝගීන්ට අවශ්‍ය සියල්ල නොපිරිහෙලා ඉටුකරන සත්භාවයෙන් යුතු කාර්ය මණ්ඩලයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි සැමට තෙ රුවන් සරණයී දෙවී පීහීටයී 🙏🙏🙏🙏🙏👍

    • @KPDayani
      @KPDayani 11 หลายเดือนก่อน

      Deegoda kumara uthumanan ha sudu Amma athulu kaarya mandalytada mea lokayema sitina Maha janathawata thibena Leda,roga suwapath karannea apage louthura budurajanan wahanseta deweniya Wana uthumanan obai lokaye. Dew suwa pawlatama godak sthuthie budu saranai devipihitai......

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว

    සියලු දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    Welcome 🙏👍❤️ Dew suwa sewa 7 sangaya in my heart ❤️🙏❤️👍🙏❤️👍🙏❤️

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    දේව මැතිතුමනි මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇහෙන්න නැහැ ඔබ tuma ළඟට ආවාට පසු සද්ද ඇහෙන්න පටන් ගත්තා 2022 දෙකෙ අප්‍රේල් මස 12 වෙනිදා තිබුණ වැඩ සටහනට සහභාගි උනාට පසුව තාම වචන පැහැදිලි මදි ඔබ tumaga ආසිර්වාදය ලැබෙනවා 🙏🙏🙏💐💐💐කියා මගේ පැතුම මගේ දරුවාට අපි බෝධිපූජා තියෙනවා සත් බුදු සම්මාසම්බුදු පුජාව තිබ්බා ප්‍රනාමය බාවනවා කරනවා ඔබ tumaga පිහිට අපිට ලැබෙනවා 🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනාම වැඩසටහනක් ආත්මීය ගුරු පියාණනි බොහොම ස්තූතියි අපගේ අමා මහ සම්මා සම්බුදු ලොව්තුරු බුදුපියාණන්ගේ ඒ සම්බුද්ධ දර්ශනය මනාකොට පැහැදිලි කිරීමට මෙලොවට පාත්‍ර වූ පින්වත් ගුරු පියාණෙනි ඔබ වහන්සේ ගේ අවවාදයන් සිතිවිලි ධාරාවන් අප සැමට මේ වල්මත් වූ සමාජය පුළුවන් තරමින් පිරිසිදු කරමින් කර්තව්‍යයට මා හදවතින්ම ප්‍රාර්ථනා කරනුයේ බුදුන් දැක නිවන් දකින්න සෙවනැල්ලක් සේ සිටින මාගේ ආදරණීය සුදු අම්මාටත් අපිව යහමගට යොමු කරවමින් මේ කරන්නා වූ සේවයට උතුම් පාරමිතාවක්ම වේවා දේව සුව දේශී සියලුම පින්වතුන්ටත් දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    සුවපත් වේවා !🙏

  • @Shadowsgaming8076
    @Shadowsgaming8076 ปีที่แล้ว

    මගේ පැතුම ඔබතුමාව දවසක මුන ගැසීමට ලැබේවා ...ඈශිර්වාද ලබා ගැනීමට මට ලැබේවා ..තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ගේ විශ්වශක්තියේ ආශිර්වාදයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @damayanthinilushini4997
    @damayanthinilushini4997 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏දෙවි පිහිටයි 🙏

  • @thakshiladissanayake183
    @thakshiladissanayake183 2 ปีที่แล้ว +15

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! බොහොම ස්තුතියි කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්යය මණ්ඩලයට 🙏

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 ปีที่แล้ว +24

    අනේ ඔබතුමාව දකින්න කතාකරන්න දවසක හැකියාව උදාවේවා!!! දෙව්සුව පවුලේ සියළුම දෙනා සුවපත් වේවා🙏🌸

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว

    Sadu sadu sadu pinvat obatomta atolo sialomdentama stuti kranva trvan saranai devipihitai 🙏🙏🙏🙏🙏💐✨️❤️❤️❤️💖💗🌞🌞🥀🌻🥀🌹⚘️🥀🥀🌼🌼🌼🌷🌷🌻💖💖🌻🙏🙏🙏✨️🥀

  • @queenpatricia8445
    @queenpatricia8445 ปีที่แล้ว +1

    පුතා ගොඩක් ලස්සනට කතා කරන්න තවතවත් වර්ධනය වෙන්න ඉතාම වැදගත් කථනය හැමදාම ඔයවගෙ කථා කරන්න

  • @kusumbalinda4360
    @kusumbalinda4360 2 ปีที่แล้ว

    ඔබතුමා මටත් දැක ගන්නකම් ඉවසුමක් නැහැ .ඉදිරි සිත් සුව වැඩ සටහන්වලට හෝ සම්බන්ධ වීමට
    දෙවි පිහිට ලැබේවා .මේ වීඩියෝව
    නම් හරි ම සංවේදියි ඔබතුමා මිහි
    පිට ඉන්නා දෙවිකෙනෙක් .

  • @raveeravee781
    @raveeravee781 4 หลายเดือนก่อน

    බොහොම වටින දේශනයක් බොහොම ස්තූතියි ,තෙරුවන් සරනයි

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +21

    හරිම සතුටුයි මාමෙ 🙏🙏🙏🙏🙏
    ගොඩක් පින් ගොඩක් ස්තූති මිනිස්සුන්ව සිතින් සුවපත් කලාට...❤️❤🙏🙏🙏

  • @telsikajayasuriya6268
    @telsikajayasuriya6268 2 ปีที่แล้ว

    ඉතාමත් අර්තවත්

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +1

    Theruwan saranai dew pihitai aryan wahansetath sudu ammatath dew suwayatath loka.wasintath

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 2 ปีที่แล้ว +11

    අපේ රටට අවශ්‍ය අධ්‍යාත්මික නායක තුමෙක්,, ඔබතුමා දේවආසිර්වාදයක් වේවා,ඒ ආශිවාදය ඔබ තුමා මගින් සකල ලෝක සත්වයාට ලැබේවා, බුදුසරනයි

    • @pererapereras756
      @pererapereras756 ปีที่แล้ว

      ✝️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pererapereras756
      @pererapereras756 ปีที่แล้ว

      💜💕💜💕💕✝️🙏🙏🙏🌹✝️🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @mudiyanselageseelawathi6630
      @mudiyanselageseelawathi6630 3 หลายเดือนก่อน

      Sadusadu

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 2 ปีที่แล้ว +1

    Obathumata mekarankusalayta bohom pin obataderiy shkthiylabewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanajayasuriya3934
    @sumanajayasuriya3934 2 ปีที่แล้ว +1

    Mama sama. Wadasatanma balanawa kumara mahatha saha oba samata devpihitai budusaranai leda suwai jayasuriya now I living in Melbourne will come next February thanks very much

  • @nawafnawaf6117
    @nawafnawaf6117 2 ปีที่แล้ว +1

    🙏🙏🙏. සාදු. සාදු. සාදුඔබ. සැමට. තෙරැවන්. සරණයි. දේවි. පිහිටයි

  • @pradeepnishahanka2003
    @pradeepnishahanka2003 2 ปีที่แล้ว

    Siyalu sathwayo suwapath wewa!!!

  • @nisansalafernando1342
    @nisansalafernando1342 2 ปีที่แล้ว

    Godak pin Obathumanta . Apita Oba thuma watina Guruthumek

  • @shiyamalisamarakoon5132
    @shiyamalisamarakoon5132 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට ත්, සුදු අම්මා ටත්, දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි, දෙව් පිහිටයි

  • @warunizoysa7678
    @warunizoysa7678 2 ปีที่แล้ว +17

    අපගේ වාසනාව ඔබතුමා දැකිමට අවස්ථාව ලැබිම.පුදුම කරැනාවන්ත, උතුම් දෙවිකෙනෙක් අපේ කුමාර මහත්තයා🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Teruwan saranae deve pehetae seyalu denama neroge wewa suwapath wewa utumanamta sudu ammata me pin lebewa dergausa🙏🙏🙏 lebewa

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว +5

    ඔබතුමාටගොඩක් පින් සුදු අමිමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 2 ปีที่แล้ว

    🙏🙏🙏කුමාර මහත්තයා සමග මගේ හිතේ හිරවෙලා තීයෙන ගැටලුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබේව!!!)

  • @sarojawijenayaka3234
    @sarojawijenayaka3234 2 ปีที่แล้ว +7

    ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ සියලුම දෙනා සුවපත්වේවා🙏🙏🙏

  • @sadithhansak8068
    @sadithhansak8068 ปีที่แล้ว

    මැතිදුන් ඇතුලු සුදු අම්මාට කාර්‍ය මන්ඩලයටද දෙවුසුව පවුලෙ සියලු දෙනාටද නිදුක් නිරොගි දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +5

    ඔබතුමා හමුවූ මොහොත ජීවිතේ සන්වේදීම මොහොත උනා. පාරිශුද්ධ උත්තමයෙකු සමීපයේ සිටින විට දනෙන අපූර්ව සුවය එදා ලබුවා මෙන්ම සදා අනුස්මරනීය මොහොමක් ලෙස ජීවිතයට අපූර්ව ආලෝකයක් එක් කලා.දීර්ඝායු වේවා පියානනි.....!සත්පුරුශයන් එකතු වූ මොහොතක්.....සිත් සුවය....2වෙනි අදියරටත් මව පියා සමග සහභාගී වීමට අපේක්ෂා කරනවා.....

  • @depaalm6700
    @depaalm6700 2 ปีที่แล้ว

    Bahrain sita deepani manoja. Budusaranai devipihitai pinwath piyanaini maniyani dew suwa desaya hamatath.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සියලු දෙවි පිහිටයි .අසරණ වු රෝගීන් සුවපත් කිරීමට ශක්තිය දෙවි රැකවරණ ලැබේවා .

  • @navodyasubhashini127
    @navodyasubhashini127 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏

  • @lathabaddage1585
    @lathabaddage1585 ปีที่แล้ว

    මෙම සිත් සුවයට පැමිනි බොහෝ දෙනෙක් තමාට තිබූ රෝගය ඔබතුමාගේ ආසීර්වාදයෙන් සුවවූ ආකාරය කියා පාන විට මා ලබන සතුට කියන්න බැරි තරම්‍ ය. ඔබතුමා වෙත පැමිනෙන්නේ පෙර පින් අති අය බව මගේ විශ්වාසයයි. මෙවැනි විස්මිත ප්‍රාතිහාර්‍ය සමහරු විශ්වාස නොකරයි. අභාග්‍යයක මහත. ගුරු පියානනි, ඔබතුමාට දීර්ගායුශ පතමි.

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 ปีที่แล้ว +12

    ඔබතුමා වැනි දිව්‍ය මය සක්තියක් මෙලොවට දායාද කල මෑනියන් පියාණන් දෙපලට උතුම් නිර්වාන සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා! බලා සිටිය සුන්දරම දිනයක් අද උදාවුණා සුදු අම්මා ඇතුළු දෙව්සුව-දේශය සැමට පින්. .

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว +1

    Sriyani wijesekara Oba thumatath sudu amma athulu siyalu denatama theruvan saranai!!! Harima sathutui. Siyalu sathwayo suwapath wethwa!!!

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว

    දිණේවා!🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +6

    කුමාර මහත්තයාගෙ දිව්‍ය ශක්තියෙන් දෙවි දේවතාවන්ගේ ශක්ති බලයෙන් ලබන අවුරුද්දේ සහභාගිවීමට හැකි වේවා තෙරුවන් සරණයි

  • @chamani8152
    @chamani8152 2 ปีที่แล้ว +3

    ,තෙරුවන් සරණයි.දෙගොඩ කුමාර මහතාට, සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට හා දෙව්සුව පවුලේ සියලුදෙනාටම. සාදු.සාදු.සාදු...

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 2 ปีที่แล้ว +2

    දිගාසිරි වේවා ...ඔබතුමාට මැතිදුණි...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 2 ปีที่แล้ว +4

    ඔබ තැමාගේ විශ්ව ශක්තියෙන් සියලුම දෙනා සුවපත් වෙිවා. තෙරැවන් සරණයි දෙවි පිහිටයි.

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว

    Oba dedena, sudu amma.deegoda Kumara mathithuma.vishvayen apaata evu Divya niyojithayan.obathuma adha kala kathaava anga Pura hirigadu pipi puduma sathutak danuna. Ma hithanava mage gathha sitha, siyalla Suva vuna,.Oba depola athulu. Sith Suva pavule hamata theruvan SARANAI Dev pihityi Niduk nnirogi Suva, diriya viriya labs siyallange itu deviyan veeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 ปีที่แล้ว +8

    ඔබතුමාව සුදූ අම්මාව ඉක්මනට සජීවීව දැකබලා නීරෝගී සුවය ලබා ගැනීමට හැකියාව ලැබෙවා

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +9

    සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා 🙏🙏🙏🇺🇸

  • @DonDulip
    @DonDulip ปีที่แล้ว +1

    Thank you 🙏🏽 very much for your kindness 🙏🏽💐☀️🤲

  • @nilufernando1011
    @nilufernando1011 2 ปีที่แล้ว +6

    සියලු දෙවි දේවතාවෝ ඔබ තුමා ඇතුලු ලෝක වාසි සියලු දෙනාගේ හදවත්වල සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු කර දේවා !!!

  • @nishanthasanjeewasanjeewa6177
    @nishanthasanjeewasanjeewa6177 2 ปีที่แล้ว

    Obathumata budusaranai

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +8

    සියලුමදෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @malapitigala8369
    @malapitigala8369 2 ปีที่แล้ว +40

    දිව්‍යමය වැඩසටහනක්. මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න කිසිම කෙනකුට බැහැ ධර්මය අවබෝධ කිරීම සඳහා ❤️🙏❤️🙏❤️

  • @kanthigunerathna9489
    @kanthigunerathna9489 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබතුමාටත්
    සුදු අම්මාටත්

  • @champakumari1259
    @champakumari1259 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ගායු වේවා !දෙවියන්ගේ ආරක්ෂාව සැමදා ලැබේවා !සුදු අම්මාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් මුලු ලොව වාසි සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැමදා ලැබේවා !!!!

  • @hmwijekoon8146
    @hmwijekoon8146 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් ,බලන්න හරි ආසයි.බුදුපියාණන් වහන්සේ ට පමණක් දෙවැනි වු නොපෙනෙන දෙවියන් අතර පෙනෙන දෙවියන් ඔබයි පියානනි ,ඔබතුමා චිරාත් කාලයක් වැජබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sunimalani1389
    @sunimalani1389 2 ปีที่แล้ว +6

    Oba tuma apa wenuwen karana me sewayata mage deweduni obage utum manussa kamata kohoma kochchra nemadum karath madi 🙏🏻🙏🏻🙏🏻❤️

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 2 ปีที่แล้ว

    මෙම වීඩියෝව නැරබීමට ලබා දීම ගැන ස්තුතියි .අපි බලාපොරොත්තුවෙන් සිටියා.මීළග වැඩ සටහනට සහබාගි වෙනවා.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මේ වැඩසටහන මම දෙවැනි වතාවටත් බැලුව ගොඩක් හොදයි සහබාගි වෙන්න බැරි උනත් දුරින් ඉදල ඔබතුමාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත දේශනය පුරාවටම ඔබතුමා අපිට දෙන ආදරයට කරුණාවට බොහොම පින් .සියලු සත්වයෝ සුවපත් වෙත්වා ❤❤❤🙏🙏🙏