ශරීරය ප්‍රවේශම් කරගන්න නම් මෙය උගත යුතුමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 338

  • @udeshitharuka4080
    @udeshitharuka4080 ปีที่แล้ว +3

    මා හට තිබූ බොහෝ ගැටලු රාශියකට පිලිතුරු ලබා දුන් දීගොඩ කුමාර මැතිතුමා ඇතුලු විශ්ව පියස නාලිකාවට හා දෙව් සුව සේවා නාලිකාවට බොහොම ස්තූතියි ! මේ විශ්වය තුල ජීවත් වන සියලු දෙනාම සුවපත් වෙත්වා!

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. දෙවිරුකවරණ
    යි..ඔබතුමගේ දේ ශනයට ස්තූතියි.. දිඝාසිරිලැබදිගුකල් ජීවත් වේවා ..ඔබතුමා...🙏🌀

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    පංච ඉන්ද්‍රියන්ගෙන් ශරීරයට ලබා ගන්නා ආහාර වර්ග 5 ගැන කරුණු අවබෝධ කරදුන් ඔබට ස්තූතියි . විශ්ව පියස නාලිකාවටත්, දෙව් සුව නාලිකාවටත් ස්තූතියි . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +3

    ස්තුතියි 💐💗🙏
    සිත සුවපත් කරන ඔබට ආයුෂ බොහෝ වේවා 💐💗🙏

  • @Lalith333
    @Lalith333 ปีที่แล้ว +3

    ස්තුතියි ගුරුපියාණනි දීර්ඝායු වේවා උතුම් ධර්මය සියලු දෙනාට අවබෝධ වේවා විශ්ව පියස නාලිකාවට බොහොමත්ම ස්තුතියි මේ උතුම් සද්ක්‍රියාවට දෙව්සුව පවුලේ අපි විශ්ව පියස සමගයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว +1

    කල්‍යාණමිත්‍ර මැතිතුමනි සැමගේ සිත්සතන් සුවපත් කරන්නාවූ ඔබතුමන්ට උතුම් තෙරුවනේ ආශ්‍රිර්වාදයෙන් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා සුදුඅම්මා අනුග්‍රහක මැතිනියට විශ්ව පියස කාර්ය මන්ඩලයටත් එසේම වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    ඔබ තුමා ටත් විශ්ව පියස නාලිකා ව මෙහෙය වන මහත්මිය ටත් ලෝකවාසීන් සැමටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝම පින් ස්තුති

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! විශ්ව පියස නාලිකාවටත්-දෙව්සුව-පවුලේ සැමදෙනාටම දෙව්සුව-දේශය පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +1

      ස්තුතියි! මැතිනියටත්. දෙව්සුව-පවුලේ සැමදෙනාටම.

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 ปีที่แล้ว +1

    කුමාර මැතිදුන්ගේ උතුම් දේසනා අපට අසන්න සලස්වන ඔබ සියලුම දෙනාට ම බොහොමයක් පින්

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +4

    ඉතා වටිනා දේශනයකින් දැනුම අපට ලබාදුන් කුමාර මැතිදුන්ට බොහෝ පින් සිදු වේවා ! දීර්ඝායුශ ලැබේවා ! විශ්ව පියස මැතිනියට , විශ්ව පියස නාලිකාවට, දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තුතියි . සියලු දෙනාටම දීර්ඝායුශ වේවා ! තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම වැදගත් දේශනාවක් තමයි ඔබතුමාට බොහෝ පිං ඔබතුමාට අත සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු ඥාතීන්ටත් දෙව්සුව කාර්යමණ්ඩලයටත් විශ්ව පියස මෙහෙයවන එම මැතිනියටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වයේ ශක්තිය තව තවත් වර්ධනය වේවා අප කරන්නාවූ මේ පින් කුසල් බලමහිමයෙන් දෙවියන්ට ද ඒ පින් අත්පත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි කුමාර මැතිදුනි🙏🙏🙏🙏❤️ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +2

    දීගොඩකුමාරමහතාටත්විශ්වපියසනාලිකාව.ඉදිරිපත්කරන.ඔබතුමියටත්ස්තුතියිතෙරැවන්සරණයිදෙවිපිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @rathnathennakon5833
    @rathnathennakon5833 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️❤හදවතින් ම ගොඩාක් පින් සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +3

    ස්තූතියි .... බොහොම පින් ලැබේවා .. යහපත් පිරිසිදු භාවය තුල සැමවිටම දිව්‍යයත්වයයි ස්මතු වෙන්නේ...
    ඒ සදහා නිරන්තරයෙන් කටයුතු කරන දීගොඩ ගුරුපියානන්ට .. විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූතියි ...🙏
    තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි ...!!!❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ මෙහෙ අතෙ පවතින දෑඩි වේදනාව නිසාය comments මීන් ඉදිරියට රැප වලින් දක්වන්නෙ කම්මැලිකම කට නෙවෙය කුමාර මහත්තය සුදු අම්මට කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයී දෙවුපීහීටයී🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +17

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว +20

    දීගොඩ කුමාර මැතිඳුන්ටත් ,විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියටත්, ලක්වාසී,ලෝකවාසී සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa semata

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      🙏🏼 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @nalanicaldera1644
      @nalanicaldera1644 7 หลายเดือนก่อน

      ​@@kfckfc2576l

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +2

    හුඟාක් වටිනා දේශනාවක්. වර්තමානයේ දකින්න තියෙන ව්‍යසනයක්. බලන බලන හැමතැනම අහන්න, දකින්න, දැනෙන්න තියෙන්නේ විකුර්ති දේවල්. මං අපේ ගුරුතුමාගෙ දේශනා අහලා ගොඩක් දේවල් වෙනස් කරගෙන තියෙන්නේ. තව බොහෝ දේවල් තියෙනවා වෙනස් කල යුතු දේවල්. මං කිසිම film එකක් තියා බලන්නේ නෑ. අහනවා නම් අහන්නේ බොදු බැති ගී ඒ වගේ දේවල්. මේ දේශනාව පැහැදිලි කර දුන් අපේ ගුරුතුමාටත්, වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +2

    අනේ සමිදුනේ හරිම වටිනා අවවාද මම කිසිමදාක මේදේවල් ගැන හිතුවේ නෑ බොහෝම පින් ඔබ වහන්සේට හැදූ වැඩූ මව්පියන්ටත් මේ පින් අයිතිවේවා

  • @hemanthakumara5476
    @hemanthakumara5476 ปีที่แล้ว +3

    මෙම වැදගත් දේශනයට සහ සම්බන්ධ වූ සැමටම මාගේ උපහාරය වේවා !!! තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි ...

  • @sachithdesilva7966
    @sachithdesilva7966 ปีที่แล้ว

    අපව සුවපත් කරදෙන්න ගුරුපියානෙනි.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +2

    අවංකවම කිසිම දවසක හිතුවෙ නැති පැත්තක්. දීගොඩ කුමාර මහතාටත් විශ්ව පියස මැතිණියටත් ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว +1

    ආයුබෝ වේවා
    දී ගොඩ උතූමාණනී
    ස්තුතියි වටිනා දේශණයක්
    විශ්ව පියසට දෙව්සුවට මේ කරන උපකාරයට පින් සිදු වේවා
    හිරැ ඇවිදින් හිනහෙනවා මල් සිත් සේ
    පවනක් ඇවිත් ගත සිත සුවපත් කෙරැවේ
    ආදර ඔබේ හඩ නොමැතිව දුක දැනුනේ
    විශ්ව පියසේ මැතිනීය ඔබ ඇයි නාවේ
    නැවත හමුවෙමු ආදරෙයි මා හැමදාමත්
    සියලුම දෙනාට ලස්සන සුන්දර දවසක් වේවා......තෙරැවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +2

    අලුත්ම කරුණු කිහිපයක් ගැන දැන ගන්න ලැබුණා.ගුරුපියාණන්ටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණිය ටත් දෙව් සුව පවුලේ සියලු දෙනාට ක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 10 หลายเดือนก่อน

    විශ්ව පියස නාලිකාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුදේවයනි දෙන්නාවූ දැනුමට අවවාදයක්ට දීර්ඝායු සම්පත්තිය වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත්, සුදු අම්මාටත්, ව්ශ්ව පියස නාලිකාව මෙහෙය වන මැතිනියටත්, කාර්‍ය මන්ඩලයේ සැමටත් .🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 ปีที่แล้ว

    සුපින්වත් ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි දෙව් සුව පව්ලේ සැමට දෙව් රැක වර

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 ปีที่แล้ว +1

    පින්වත් මැතිඳුන්ගේ වටිනා දේශන අප සිත් තුළ නිරෝගී සුවය ලබා දැනුවත් භාවයද ලබාදේ ඔබ තුමා divya පුත්‍රයාණන් කෙනෙකි අපගෙ පෙර පිනකට මේ ලක්බිම ට පහළ විය obatuma ඇතුළු dewsuwa දේශයේ සියලුදෙනාට සුදු අම්මා මාතාව ඇතුළු dewsuwa දේශයේ සියලුදෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මුළු මහත් ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේවා සුන්දර ratak bihiwewa 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරුපියානන්ටත් සුදු අම්මටත් විශ්වප් පියස කර්‍යමන්ඩලයටත් දෙව් සුව පව්ල කාර්‍ය මන්ඩලයටත් සියලුම සත්ත්වයන්ටත්! ඔබලා සියලුමදෙනා පතනා බොධියකින් මාර්ග ඵලයකට ඉතා ඉක්මනින්ම ලගා වේවා! තෙරුවන් සරනයි දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර උතුමානෙනි පින්සිදු වේවා!

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +6

    ඉතාමත්ම මිලකල නොහැකි සිතුවෙවත් නැති වටිනා කරැණු ගොඩකින් අපව දැනුවත් කල පෝෂණය කළ අපගේ ගුරැ පියානන්ට බොහොමත්ම පින්.

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +3

    ප්‍රඥාව පාදන ඔබ සියලු දෙනාට බොහොමයක් පිං අනුමෝදන් වේවා... සියලු සත්වයෝ මේ දැක ප්‍රඥාවන්තයින්ව අවබෝධය ලබත්වා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +6

    දෙව් සුව දේශයේ අපගේ ආදරනීය පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් මාගේ නමස්කාරය වේවා

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +2

    ගුරු පියාණන්ට සුදු අම්මට විශ්ව පිරිස නාලිකාවට දීර්ඝායුෂ වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @kumarirathnayake9969
    @kumarirathnayake9969 ปีที่แล้ว +4

    මාගේගුරැ පියානෙනි ඔබවහන්සේට බොහොස පිං අපි දැනුවත්කරාට.තෙරැවන්සරණයි චෙවිලිහිටයි.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 ปีที่แล้ว +1

    මැතිදුනි අපව නිරතුරුවම විශාල දැනුම් සම්භාරයකින් දැනුවත් කරනවාට ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🌹

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +3

    විශ්ව පියස,ටත් එම මහත්මියටත් කුමාර මහතාටත් තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා ♥️🙏♥️

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +5

    උතුමානනි විස්ව පියස හරහා පංචේන්ද්‍රිය භාවිතා කිරීමට ඔබතුමා ලබාදුන් උපදෙස් දෙව් සුව දේ සේ අපට බොහෝම වැදගත් ඒ වෙනුවෙන් ඔබතුමා සුදු අම්මා ඇතුළු විශ්ව පියස හසුරුවන සියලුම දෙනාටත් අපගේ කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි දෙවි පිහිටයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +5

    කුමාර මහතාට, සුදු අම්මට, මාධ්‍ය අංශයට, විශ්ව පියස මෙහෙයවන ඔබතුමියට, දෙව් සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏ස්තුතියි, මැතිදුනි, මේ හරවත් දේශනාවට, 💞💞💞❤️💞💞🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +1

    ගුරුපියණනි ඔබටත් විශ්ව පියසේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +1

    මැතිතුමනි නොදන්න⁣ බොහෝ දේ ඉගෙන ගත්තා.ඔබතුමාට වැඩි වැඩියෙන් ධර්මාවබෝධය ලැබෙිවා.බීපු අයගැන කීවටිකට හරිම හිනා.

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +4

    හරිම සතුටක් දැණුන මට නොදන්නම පැත්තක් දැනගන්න ලැබුනට ඔබතුමාට බොහොම ස්තුතියි.සුදු අමිමටත් දෙවිසුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් යහපතක්ම වෙිවා නිරෝගී වෙිවා.සුවපත්වෙිවා.ජේසුපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว +2

    ස්තුතියි විශ්ව පියස මෙහය වන මැතිණියටත් ,කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @tharakakaushallya3780
    @tharakakaushallya3780 ปีที่แล้ว +1

    oba thumata godak pin ravindra kegalla

  • @amitsumana1214
    @amitsumana1214 7 หลายเดือนก่อน

    පින්වත් කුමාර මහතා සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු මාගේ නමස්කාර කරමි🙏🙏🙏🙏

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +8

    පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🌹🌹🌹🌹

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විශ්ව පියසෙ මදු මහත්මියත් ..

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +1

    ඔබතුමාගේ ආශිර්වාදාත්මක ඔවදන් ඉතා වටිනවා .තෙරුවන් සරණයි !!දීර්ඝායු වේවා !!

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +3

    හැමදාමත් උත්තරීතර ධර්ම කරුණු වලින් අපව පෝශනය කරන ගුරුපියානන්ට,සුදුඅම්මාට නිර්වාන සුවයත් සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ත් .තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    🙏🙏🙏 ස්තුතියි දෙව් පියාණන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ට 🌹🌹🌹සියල්ලන්ට පංච ද්වාරයන් ට සත්වික් ආහාරයන්ම ලැබෙත්වා

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +3

    ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවටත් බොහෝම ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +1

    අදත් අපේ ගුරු පියානන් ඉතාම වටිනා දේශනයකින් අපව දැනුවත් කලා බොහොම පින් ඒවගේම විශ්ව පියස මෙහෙයවන ඔබ තුමියට නිදුක් නීරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤️❤️🙏🙏

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට..කවදාවත් හිතපු නැති දේ ගැන දැන ගන්න ලැබුනා.ඔබතුමාටත් සුදුඅම්මාටත් මාගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻.ඒ වගේම විශ්ව පියස නාලිකාව සියලු දේනාටම ස්තුති .දේව් සුව කාර්‍යමන්ඩලයටත් ස්තුති .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🏻☸️❤️

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව පියස නරඹන සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සුවපත් වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි .දීර්ඝායුශ ලැබේවා .සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +8

    ගුරු පියාණෙනි ඔබතුමාටත් , සුදු අම්මාටත් ,විශ්ව පියස නලිකවෙ සැමටත්,දෙව් සුව නලිකවෙ කාර්ය මණ්ඩලයත් එකතුවි අප වෙනුවෙන් කරන මේ සත්කාරයට බොහොම ස්තුතියි . නමස්කාර වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +1

    විශ්ව පියස. නාලිකාව මෙහෙවන ඔබ තුමියටත් සැමදාම කතරක තනිවෙලා ඉන්න අපගේ හිත් සතුටට පත් කරන මැතිදුනි. සුදු අම්මා. ලක්‌ වාසි. ලෝක වාසි සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +4

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි අප සියලුම දෙනාගෙ සියලු ලෙඩ රොග ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැපියානන්ට සහා විශ්ව පියස නාලිකාව ට ස්තුතියි 🙏🙏🙏🏵️🏵️🏵️❤️

    • @anuradhaa8323
      @anuradhaa8323 ปีที่แล้ว +1

      සමිිපුර්න ඇත්ත මම කටාර්වල ඉන්නේ මම ඉන්න ගෙදර තව දෙන්නෙක් ඉන්නවා නිතරම කුනුහර්ප කියනවා මාන්ස කාපුගමන්මයි ඉන්නේ මම කන්නේ නැති නිසා මට බනිනවා ලෙඩක් හැදුන ගමන් ලිවර් කනවා ඇගට හොදයි කියලා අපේ ගුරැපියානන්ගේ මාර්ගයේ යන කෙනෙක් විදිහියට මට හරිම සතුටුයි ගුරැපියානන්ට විශ්ව පියස නාලිකාවට පිං දෙවිිසුව දේශයේ සියලුම දෙනා සහා විශ්ව පියස නාලිකාවෙි සියලු දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      @@anuradhaa8323 පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +7

    පංචේන්ද්‍රියන් සදහා ගැලපෙන සත්වික් ආහාර... කිසිදා නොඇසූ අපූරු දේශනයකින් අපව දැනුවත් කල අපගේ ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ සැමටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +1

    ඔබ දැක්කේ ඒ විඩියෝව නොබලා යන්න බැහැ ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් අපිට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +1

    ස්තුති ගුරුතුමනි... ඔබතුමාට ගොඩාක් පිං... 🙏🙏🙏💕

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    පින්වත් දෙවි පියාණෙනි ඔබ වහන්සේටත් සුදු අම්මා මෑණියන්ටත් විශ්ව නාලිකාවේ සියලුම දෙනාටත් සහ ලෝ වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @chamilalakmal155
    @chamilalakmal155 6 หลายเดือนก่อน

    තෙරුවන් සරන වෙවා

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 ปีที่แล้ว +1

    බොහොම පිං ....මෙවන් වටිනා දේශනාවන් ඇසීම ට සැලැස්වීම පිළිබඳ.ඔබතුමා ටත්,සුදුඅම්මාට කාර්‍ය්මණ්ඩලයට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි !!!

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 ปีที่แล้ว +1

    Bohoma pin Guruthumaneni. Saralawa hithata wadina deshanayak. Kuda lamuntath pahadili. Dewi pihitai piyaneni....

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nuwanmilinda-te2iz
    @nuwanmilinda-te2iz ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏😍😍😍

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +3

    🙏🌹🌹🌹ස්තූතියි ..ආදරණීය ඔබතුමාටත් ..ව්ශ්වපියස නාලිකාවේ දයාබර ඔබතුමිය ඇතුලු පිරිසටත්..නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🌼🌼🌼

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 ปีที่แล้ว

      @@vishwapiyasa ස්තූතියි ..🙏🌹
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +11

    ඔබතුමාගේ ආශිර්වාදය හා අනුශාසනාවන් නිසා ගිලන් වූ මනසත් ශරීරයත් සුවය ලබමින් සිටින මා වැනිවූ දෙව්සුව දේශයේ වැසියනුත්,තවමත් මලාවේ වැටී ජීවත් වන අසරණයනුත් සුවපත් වේවා ,,ඔබතුමාට සහ සුදු අම්මාට දීර්ඝ ආයු ලැබේවා ,,,🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +2

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @damayanthidammika5438
    @damayanthidammika5438 7 หลายเดือนก่อน

    අපට විශාල දැනුමක් නිරතුරුවම ලබා දෙන ඔබ තුමාට බොහොම පින් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +9

    මෙතෙක් නොදුටු පැත්තක් දේසනා කල ඔබ තුමාටත් විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියටත් සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි නැවත වතාවක් ස්තූතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි බොහොම පින් ගූරුතූමනි ...ඒ වගේම ඔබතුම්යටත්... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💜🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana ปีที่แล้ว +2

    සියලු දෙනාටම තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි...!🙏❤

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 ปีที่แล้ว +1

    අප දැනුවත් කරනවාට ඔබතුමාට සහ විෂ්වපියස න්ලිකාවටත් බොහොම ඉස්තුතී බුදුසරනය් දෙවිපිහිටය්

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata goodak pin sadu sadu sadu 🙏 ♥

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว

    දෙව්සුව පියාණන් සුදුඅම්මා ,විශ්ව පියස මෙහෙයවන ,නැගණිය, දෙව්සුව කාර්ය මන්ඩලය,ඇතුළු දෙව්සුව දේශයේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ,ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...! තෙරුවන් සරණයි ..!දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ජීවිතේට කල්පනාවකට නොවැටුන මේ දේවල් ජීවිතේ යහමගට ගන්නට මහගු උපකාරයක්... කුමාර මහතාට ගොඩක් පිං... ස්තුතියි 🙏 .විශ්ව මාතාවට ස්තුති වේවා

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරු උතුමානනි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +3

    පලමුව පාද වදිමි. සමිඳුන්ගේ අෑත සිට මනසින් සාදු සාදු සාදු උතුමි දෙවි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව පියස නාලිකාවෙි සියළු දෙනාටත් දෙවිසුව පවුලේ මාධ්‍ය අංශයේ සැමටත් බොහෝම පින් ස්තුතියි අපට මෙි වගේ උතුමි දේශනාවක් තුලින් අප දෙවි පියානන් දැක ගන්නත් ලස්සන දේශනාවක් අහන්නත් සලසා දෙනවාට අහන්න සලසනවාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉතාම වටින දේශනාවක් පියානනි මීට පෙර කවදාවත් අසා නොතිබුණ දේවල් තමයි දෙවි පියා ගෙන් අප අසන්නේ හරිම සත්දහම මෙය බව දැන් තමයි තේරුමි යන්නේ සත්‍යයම හදවතට දැනෙන්න පහදාා දෙන ඔබතුමා මනු ලොව දෙවියන්මයි. අඳුරේ ගිලී අප අාලෝකයට ගෙන යන ඍෂිවරයන් වහන්ස මෙිපින් මතුබුදු විමට පාරමිතාවක්ම වෙිවා මෙෙත්‍රි කරැණාව අාදරය මුදුබවඋපේක්ෂාව ඉඟන ගත්තේ ඔබතුමා ගෙන් එයට විශ්ව ගත වෙලා සිටින උතුමි ශ්‍රී මහා විෂ්ණු දෙවියන් වහන්සේට. උතුමි ශ්‍රී මහා භද්‍රකාළි දේවතාවන් වහන්සේට. අපි කරන කුසල් අනුමෝදන් වෙිවා අපේගුරුදේවෙෙත්තමයන් වහන්සේට පින් ලැබෙිවා. සියළු අසත්‍ය චෝදනාවලින් ජය ගෙන මෙිඅපේ රටත් ලෝකයත් දෙවිසුව දේශයක් කරන්නට සියළු ශක්තිය ලැබෙිවා. ඔබතුමා ගේ නාමය ලොවපුරා රැවි පිලිරැවි දේවා නිදුක් වෙිවානිරෝගි වෙිවා සුවපත් වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා ගුරැපියාට සුදු අමිමාටත් ලොව සියලු සත්වයන්ටම සෙත් වෙිවා. 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

    • @eyesofheaven9855
      @eyesofheaven9855 ปีที่แล้ว

      සියලු ලොවාසීන් ගේ මනැස අවදි කිරීම උදෙසා ඔබතුමියගේ නාලිකාව මගින් කරන්නා වූ උතුම් සත් ක්‍රියාවට අනෙක වාරයක් පින් දෙමි..අප සැම සතිමත් දැනුමත් බාවයට ගෙනෙනා අපගේ දීගොඩ කුමාර ගරු පියාණන්ටත් සුදු අම්මාටත් ඔබතුමියට හා කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා. පින් ලැබේ වූ.

  • @jaeuwini2882
    @jaeuwini2882 ปีที่แล้ว +2

    සුවපත් වේවා 🙏

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌼🌼🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි .... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ... නිවනින් සැනසේවා....

  • @salanidilrukshi5642
    @salanidilrukshi5642 ปีที่แล้ว +1

    Harima watina desanayak oba thumata budusaranai dewiphitai .

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 4 หลายเดือนก่อน +1

    දෙවි පියානෙනි බොහොම වට්නවා කියා දන් ද්‍රේවල්, අද තමා එ දේවල් දන ගත්තේ, බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වේවා , pushpa rathnaweera

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +2

    මෙවැනි උතුම් දේශනා අපිට අසන්නට සලස්වන ව්ශ්වපියස නාලිකාවේ මිස්ට ත් අපේ උතුම් දෙව්පියානන්ටත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    විශ්ව පියස ඔස්සේ වටිනා අදහස් රැසකින් අපව දැනුවත් කල ඔබතුමාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !එසේම සුදු අම්මාට ,මාධ්‍ය කාර්ය මණ්ඩලයට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !⁣දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi9319 ปีที่แล้ว +1

    Siyalu sathvayo niduk veyva nirogiveyva suvapath veyva teyruvansaranai deyviphitai sadu sadu sadu

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +5

    ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට th obathumiyata th theruvan saranai devipihitai 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +2

    💐🙏🙏🙏 අපේ ආදරණිය ගුරැපියානණ්ට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි විශ්ව පියස මෙහෙයවන ඔබ තුමියටයටත් බෙහෙවින්ම ස්තුති තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම හදවතින්ම සෙනෙහසින් විශ්ව පියසට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට අපගේ ආචාරය... 🙏🙏🙏🙏🙏