Pathana Gala/කොහේද නිවනක් තියෙන්නේ මොන බොරුද /Chandakiththi Thero/Dhammanipuna Thero/Thotawaththa
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- #ChandakiththiThero#DhammanipunaThero#Thotawaththa Pathana Gala/කොහේද නිවනක් තියෙන්නේ මොන බොරුද /Chandakiththi Thero/Dhammanipuna Thero / / /IndikaThotawaththa......................................................................................................................................Indika Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
subscribe කරන්න 🇱🇰💯
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈
ඉතාම වටිනා ධර්ම සාකච්චාවක්. වචන වලින් කියන්න බැරි තරමට වටිනා ධහම් පරියායක්. මේ ස්වාමින්හන්සේ දෙනම සමග නැවත නැතව සාකච්චා පවත්වන්න යැයි ඉතා කාරුණික ඉල්ලීමක් කිරීමට කැමතියි. මම ඇතුළු ධර්මය සොයන සැමට එය ඉමහත් උපනිශ්‍රයක් වේවි.
බොහොම ස්තූතියි , මේ අයුරින් අදහස ප්‍රකාශ කිරීම ගැන
th-cam.com/video/DDMzbUhl1is/w-d-xo.html
මෙම ස්වාමීන් වහන්සේලාගේ දේශනාව සත්‍යයක් මය.බුදුදහම මැනවින් වටහා ගත් ඒතුමන් ජීවමානව සිටීම අප ලද භාගය්‍යයකි.ස්තූතියි.
ස්තූතියි මෙසේ අනිත් අයටත් දැනගන්න අදහස ප්‍රකාශ කලාට
තෙරුවන් සරණයි
ලස්සන දේසනාවකි.ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් සත්‍යා චැනලයටත් ඉන්දික මහතාටත් ගොඩක් ස්තුතියි.මේ දේසනාව ඉතා ලස්සනයි.මේ තුල මට දැනෙන්නේ පියවරෙන් පියවර ක්‍රියා සිත දක්වා ගමන් කරන ආර්යඋතුමාණෝ අරහත් පිරිනිවිමේදිත් බුද්ධ පිරිනිවීමේදීත් අමරණීය වෙයි.අජර අමර වෙයි.මන්ද ඒ විඤ්ඤාණය ප්රතිසන්ධි නොවෙයි.ඒ චිත්තය ප්රතිසන්ධි නොවී නිරෝධ වනවා කියන එක තුල විශ්වීය අමරණීයත්වය ලෙස විශිෂ්ඨ බලසම්පන්න වූ ශක්තිධාරාවක්ව පවතිනවා විශ්වයම වී යන්න විය හැක.බුදුරදුන් දෙසුවේ සිත ගැන දහමකි.මමයා අභිබවා ගිය පාරිශුද්ධ චිත්තය ජයගන්නා ගුණාතිමක දහමකි.මා සිහිකරන්න.මම බය නැත මම පලා නොයයි.යන සියලු දෙයින් දැනවූයේ ඔබගේ අධ්‍යාත්මය ජයගන්නා කතාවමයි.හදවත බුද්ධ කලයුතු අයුරැයි.මේ දේසනාව තුල මා දකින හරය මෙයයි
අගය කිරීම ගැන සතුටුයි මෑණියෝ , තෙරුවන් සරණයි.
Crystal clear preaching
All points are absolutely well being in Buddhism
Both of you priests doing priceless social works
ගොඩක්ම හොද වෙනස්ම ආකාරයේ ධර්ම දේශනාවක්.ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ වගේ දේශනාවක් අපට අහන්න අවස්තාවක් ලබා දුන්නට.තවත් මේ වගේ ධර්ම දේශනාවක් ඔබ වහන්සේලගෙන්ම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි.
ස්තුතියි මේ ආකාරයෙන් අදහස පළ කළාට
තෙරුවන් සරණයි
ඇත්තෙන්ම අපට තිබුන ලොකුම පුස්ණයකට අදහස් ලැබුනා අපිට ගොඩාක් දෙවල් හිතන්න පුලුවන් වුනා ඔබවහන්සේලාට තෙරැවන් සරනයි
ගොඩක් ස්තූතියි මේ ආකාරයෙන් අදහස පළ කළාට
තෙරුවන් සරණයි.
නුවණින් දකින්න පුළුවන් ඉතාම වටිනා සාකච්ඡාවක්, ඔබ වහන්සේලාට ගොඩක් ම පින් හාමුදුරුවනේ
ධර්මය මතු කිරීමට ගන්නා උත්සාහයට ඔබ වහන්සේලා දෙනමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි නුවන්
@@ajaramagga3704 Garu swaminwahansa, යමක sutraya asurin oba wahanselage mathaya pahadili kala deshanawank sidu kala hakida?
තෙරුවන් සරණයි ,,,,
බොහොම වටිනා ධර්ම සාකච්ඡාවක් ඉදිරියටත් අපි ඒ ධර්ම සාකච්ඡා බලාපොරොත්තු වෙනවා
අපි නොබෝකලකින්ම මේ සත්‍යය එලියට ගන්නවා.
පලවෙනී වතාවට ඇහුවට තෙරුම් ගත්ත බැරි වුනා. දෙවතාවක් ඇහුවා. දැන් නම් තෙරුම් ගන්න පුළුවන්. ඔබ වහන්සේලාට ගොඩක් පින් 🙏🙏🙏
සතුටුයි මේ අදහස පළ කළාට තෙරුවන් සරණයි .
නැවත නැවත මෙම ධර්ම දේශනාව විග්රහ කරමින් උදාහරණ සමඟ දේශනා කරනවා නම් හිතට ගොඩක් සතුටක් අවබෝධයක් දැනෙනවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
සුසන්ත මහතාගෙන් ඉල්ලීමක් කරන්න කාලය අරගෙන විස්කර කරන්නම් බෝහො අයට තේරෙන හැටියට.
Saadu saadu
youtube.com/@-noasunudharmaya4187?si=ZHqBOT9HJl2Iw8rG මෙය අහන්න.
ඉන්දික අද හොද ප්‍රශ්න අහනවා
සුසන්ත මහතා තමන්ගේ ඉදිරිපත් කිරීම හා ප්‍රශ්න වැඩසටහනට පෙර සිට සූදානම් කර අතපසුවීම් අවම කර ගැනීමට උත්සාහ කිරීම වටිනව
වටිනා වැදගත් ප්රශ්නයන් මෙයට යොමු කර ඇති අතර එම වැදගත් ප්‍රශ්න වලට වටිනා පිළිතුරු දී ඇත.
එම පිළිතුරු ද කියවා බලන්නේ නම් බොහෝ කාරණා තවදුරටත් පැහැදිලි කර ගැනීමට හැකිවනු ඇතැයි මම සිතමි.
තෙරුවන් සරණයි .
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි .
භෞතික ලෝකයේ වේනස්විම තුල උපත-මරණය අතර වේදනා පවතින්නේ.එම වේදනා තාවකාලිකයි. මරණින් පසුව හො අවසන් වේයි.එ ගැන සිතීමෙන් අැතිවන චිත්ත පීඩායි දුක වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නෙ. (තන්හාව,ද්වේෂය,භය,ලෝභ)
චිත්ත ශක්තිය එම දුකින් ඉවත්කරලිමටයි බෞද්ධ දර්ශනය දේශනාකලේ. ස්භාදහම තුල වෙනස්විම බුදුවරයෙකුට නැවැත්විය නොහැක.
නිවනද සංඤාවක් වශයේන් පැනවිම අාත්මිය වින්දනක් ලැබිමට තවත් දෘෂ්ටිගත විමකි.
@@suchithadeerathera2174
කිසිම දෙයක් ආත්ම ස්වභාවයෙන් පවත්වන්නට බැරි නිසා තමයි එම ධර්මයන්ට නොඇලී ඉන් දීමේ ක්‍රමවේදය කලාව සොයා ගත්තේ.
වෙනස්වන ධර්මයට ඇලි ඇලි සිටින නිසයි දුක කියන්නේ තමන්ට දැනෙන්නේ. ඇනුනවිට ඇලුණු දේ වෙනස් වී යන විට දුක ඇතිවීම කිසිවෙකුට වැළැක්විය නොහැක. මෙයයි ධර්මතාවය.
මේ නිසා වෙනස් වන ධර්මය නොඇලීම පවත්වන විට වෙනස් වී යන ධර්මයන් නිසා හටගන්න දුක නැත. මෙතනයි සැපය තියෙන්නේ. මෙසේ ඉන්න විටයි ඔහුගේ ෂභාව වෙනස් නොවන්නේ . මේක තමයි දුකින් තොරව සිටිමේ කලාව ක්‍රමවේදය
මෙමත නැතිවීමක් කතාවෙන්නේ කෙසේද
තෙරුවන් සරණයි ape sameenwahanselata
ඔබවහන්සේලාගේ යහපත් ප්‍රතිචාරට ගොඩාක් ස්තුතිය . අපි දවසක දහම් සාකච්ඡාවක් පවත්වමු. තෙරුවන් සරනයි
මම ලෑසති බොහෝ තර්කානූකූල භාවයෙන් සූත්‍රදේශනා වල ඇති සත්‍ය අරුත් පැහැදිලිව එළියට අරගෙන පෙන්වන්න.
දැන් ඒක දක්ෂයි. සකච්චා කරන්න ලැබුනොත් සත්‍යය, කරුණු සහිතවම තේරුම්කරවන්න දැන් සමත්.
දැන් මේ අදහස නැතිවෙලා ද ?
හොඳයි....
ස්තුතියි
ස්තුතියි
මගේ මතකය හැටියට බුදු රජාණන් වහන්සේ අභිධර්ම දේශනා වේදී තව බුදු කෙනෙක් සිටිනවා ද කියා සොයා බැලුවා. අනන්ත සක්වලට යනකල් .නැති නිසා තමන්ට සමාන බුදු රැවක් මැව්වා. නිව්ටන් දවසක් වාදයකට අවා ,පැරදුනා නමුත් පැරදුම බාර ගත්තෙ නෑ , තව තවත් තව තවත් ප්‍රශ්න හදාගෙන අවා . නිව්ටන් ගේ නියාය අනුගමනය නොකරන්න , කෙනෙක් වාදයෙන් පැරදුනොත් දිනපු කෙනා ගුරු තනතුර ට තියා ගන්න
රාග ක්ෂයෝ ...නිබබානං ...ද්වේශ ක්ෂයෝ ...නිබබානං මෝහ ක්ෂයෝ ...නිබබානං.. මෙය අප බුදුන් වහන්සේ කල නිවනේ අර්ථ දක්වීමයි .. ඒ නිසා මෙම අර්ථ දැක්වීමෙන් පිට ... මෙය එසේ නොවේ කියන්න සංඝයාවහන්සේ නමකට හෝ වෙනත් බොදුනුවෙකුට බැරිය ..මෙම අර්ථ දැක්වීමට අනුව නිවන කියන්නෙ.රාග ද්වේශ මෝහ දුරුකර හිත පිරිසිදු කිරීම මිස දෙව් ලොවකට හෝ වෙනත් තැනකට යාමක් නොවේ එසේම මෙම අර්ථ දැක්වීමටම අනුව නිවන කියන්නෙ හිත නැති කිරීම නොවේ..
.. බුදු දහම ආත්ම වාදයක් වත් අනාත්ම වාදයක් වත් නොවේ.. හේතු පල දහමක් .. මෙය ඇති තැන මෙය පවතී .. මෙය නැති තැන එය නැත .. සත්වයෙක් පුද්ගලයෙක් (නාමයක් හා රුඋපයක්) ඇතිවෙන්න නම් විඥ්ඥානයක් (විකුර්තිවූ ඥානයක්) නිසා ඇතිවෙන උපාදානයක් තිබිය යුතුයි .. රහතන්වහන්සේ නමකට හෝ බුදු කෙනෙකුට විකුර්තිවූ ඥානයක් ඇති නොවේ ඒ වෙනුවට ඇති වන්නේ ප්‍රඥා චෛතසිකවේ .. ප්‍රඥා චෛතසිකයක ඇත්ත ඇති සැටියේ දැකීමේ ඥානය පවතින නිසා හෙවත් අනිච්ච දුක්ක අනත්ත(අසාර ) සවබාවය දැකීමේ ඥානය පවතින නිසා නැවත රූපයක් ගොඩ නැගීමේ හා ඒ තුලින්ආශ්වාද විදීමේ ආසාවක් මුලාවක් අවිද්‍යාවක් රහතන්වහන්සේ නමකට හෝ බුදු කෙනෙකුට හට නොගනී ඒ නිසා නැවත මව් කුසයකට පැමිණකනබොන ඉන්න රූපයක් සාදා ගනිඉමේ තණ්හාවක් හට නොගනී .. ඒ කයි .. නහි ජාතු ගබ්බ සෙයියන් පුනරේ තිථි ...හෙවත් "නැවත මවු ගැබක සයනය සදහා නොපැමිණේ " .. කියල තියෙන්නේ කරණිය මෙත්ත සුත්‍රයේ …රූපයක් නොමැති නිසා එහි ජරාවක් මරණයක් ඇති විමට හේතුවක් නොමැත එබැවින් නිවන අජරාමර වේ .. විදීමට ශරීරයක් නොමැති බැවින් නිවන අවේදිත සුවයකි .. අවේදිත අජරාමර අමාමහ නිවන කීවෙ ඒ නිසයි ..
රාග ද්වේශ මෝහ දුරුකර හිත පිරිසිදු කරගත් කල ආශ්වාද විදීමට නැවත කයක් උපදවා ගැනීමට ඇති උපාදානය නො උපදී සත්වයෙක් යනු නාම රූප දෙකේ සංකලනයක් නිසා .. බ්‍රහ්ම ලෝ කයක වැනි සියුම් හෝ කන බොන කයක් නිවන් දුටු උතුමෙකුට නො උපදී .. එවිට ඉතිරිවන්නේ නාමය පමණි .. ඒකයි කියන්නේ .. රූපං ජිරති මජ්ජනනං .. නාම ගොත්තං නජීරතී කියල .. එවිට ඉතිරිවන්නේ මනෝ ක්‍රියාකාරකම් හෙවත් මනෝ කාය පමණයි (මෙතන කාය කීවෙ ශරීරයට නොවේ .. ක්‍රියාකර කම් වලටයි) ඒ නිසා නැවත ඉපදෙන හා කනබොන ඉන්න රූපයක් සහිත නැවත නැවතත් ඉපදෙමින් සංසාරයේ ගමන් කරන සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ලෙස හැදින්විය හැකි දෙයක් නොපවතී ඇත්තේ ශක්ති ක්‍රියාකාරකම් පමණි
නිවන් දුටු බුදුහිමි තවමත් එසේම වැඩ සිටිනවා කියා සිතුවොත් ...එය ඇත යන අන්තයට වැටෙනවා ..නිවන් දුටු බුදුහිමි සම්පුර්ණයෙන්ම අතුරුදහන් කිවොත් .. එය නැත යන අන්තයට වැටෙනවා දෙකම වැරදියි ... ඒ කයි නාම රුප දෙක වෙන්කර හදුනා ගැනීමේ ඥානයේ ඇති වැදගත් කම
සත්වයෙක් පුද්ගලයෙක් යනු නාම රූප දෙකේ එකතුවක් හෙවත් සංකලනයක් බව බුදු දහමේ කියා ඇත.. ආශ්වාද විදීමේ ආශාව නිසා නාමයක් රූපයක් තුලට බැස ගැනීම හේතුවෙන් සත්වයෙක් බිහිවේ මෙය හේතු පල හෙවත් පටිච්ච සමුප්පාද ධර්මයකි .. නාමය පමණක් ඇති තැන සත්වයෙක් පුද්ගලයෙක් පවතීද ? නැත .. රූපය පමණක් (උදාහර්න .. මළමිනියක්) ඇති තැන සත්වයෙක් පුද්ගලයෙක් පවතීද ? නැත.. නාමයක් රූපයක් තුලට බැස ගැනීම හේතුවෙන් සත්වයෙක් බිහිවේ
තවත් උදාහරණයක් ගත්තොත් .. රුපවාහිනී ජවනිකාවක් යනු භෞතික TV උපකරනයේත් භෞතික නොවන ඇස ට නොපෙනෙන රුපවාහිනී හා විද්‍යූත් තරංගයන් ගේද එකතුවකි රුපවාහිනීය හා විද්‍යූත් තරංගයන් එකට ඇති තැන ජවනිකාව පෙනේ .. නමුත් රුපවාහිනීය යනු ජවනිකාවද ? නැත, විද්‍යූත් තරංගයන් යනු ජවනිකාවද ? නැත, නිවසේ TV උපකරනය නොමැති වීම යනු .. අහසේ විද්‍යූත් තරංගයන් ගේ විකාශනය වීම සිදු නොවීමද ? උත්තරය .. නැත .. TV උපකරනය නැතිවීම යනු විකාශනයේ අවසානය නොවේ .. එලෙසම රූපය උපාදානය කර නොගැනීම යනු නාමයේ අතුරු දහන් වීම හෝ අවසානය නොවේ.. ඒ සත්වයාගේ අවසානය පමණි .. එවිට පවතින්නේ සත්වයෙක් පුද්ගලයෙක් නොව ශක්තියකි ..එවිට ඉතිරිවන්නේ මනෝ ක්‍රියාකාරකම් හෙවත් මනෝ කාය පමණයි (මෙතන කාය කීවෙ ශරීරයට නොවේ .. ක්‍රියාකර කම් වලටයි) ඒ නිසා නැවත ඉපදෙන හා කනබොන ඉන්න රූපයක් සහිත නැවත නැවතත් ඉපදෙමින් සංසාරයේ ගමන් කරන සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ලෙස හැදින්විය හැකි දෙයක් නොපවතී ඇත්තේ ශක්ති ක්‍රියාකාරකම් පමණි ඒ නිසා පෙර පිරිනිවන් පා වදාල සියලු බුදුපියාණන් වහන්සේලාගේ හා සියලු රහතන් වහන්සේලාගේ ශුද්ධ ශක්තිය නැති නොවී තවමත් විශ්වයේ පවතී ඒ නිසා සියලු දුකින් නිදහස්වූ (සියලු උපාදානයන්ගෙන් නිදහස්වූ ) බුදුහිමියන්ගේ හා රහතන් වහන්සේලාගේ මනෝ කාය තවමත් අතුරුදහන් නොවී පවතිනවා යයි කීම වඩාත් ධර්මානුකුල බව පෙනේ
හොද දහම් "දැනුමක්" තියෙනවා ,
ගැටලුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ද යන වගයි.
අපි මෙතන ඉලක්ක කළේ භික්ෂූන් වහන්සේලාවයි.
බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
@@ajaramagga3704හාමුදුරුවනේ..!! අද බොහෝ බික්ෂුන් වහන්සේලාට ගිහියෙකුට තරම් වත් දහම් දැනුමක් නැතිවීම ගැන කනගටුවෙමි. එයට හේතුව .. කහ සිවුර නිසා දහම් දැනුම නිරායාසයෙන් ලැබේයයි සිතීමෙන් ඇතිව ඇති මානයයි එනිසා දහම නොසොයයි .. ගිහි අපට එවැනි මානයක් නැත ඇත්තේ දහම් පිපාසයකි එය සොයන්නාට සම්බවේ ... මෙයට වඩා කිසිවක් නොකියමි.. ඒ වෙනුවට මෙහිම සදහන් ජානක ෆ්‍රනාන්දු මයා ගේ හා අබේවර්දන මයාගේ කොමෙන්ටු උපුටා දක්වමි .. නිවනම නාථයි නිවනම වෙත්වා ...!!!
JANAKA Fernando
5 hours ago
ගිහියන් බණ සත් ධර්මය දෙශනා කරන කාලය බොහොම ලගයි තෙරැවන් සරනයි නිවනම වෙත්වා
Anandalalyapa Abeywardhana
5 hours ago
අද කිසිම භික්ෂුවක් “බුද්ධවචනය” නොදනී. ඊට හේතුව ථේරවාදී භික්ෂු පරපුර සහ ත්‍රිපිටකය බිහිවුනේ බුද්ධවචනය අතුරුදහන්වීමෙන් පසුවය. ඉතින් මෙම භික්ෂුන්වහන්සේලා දෙදෙනා බුද්ධවචනය දැනගන්නේ කෙසේද?. ගෞතමයන් වහන්සේගේ “බුද්ධවචනය” මුලු අග්නිදිග ආසියාව පුරාම පැතිරගියේ පුද්ගලයාගේ පුද්ගලයාට එනම් කටින් කට මිස කහ සිවුරු හැඳගත් භික්ෂුන් ගේ දේශනවලින් නොවේ. ඉන්දියාව,ලංකාව, චීනය,ජපානය,කොරියාව, වියට්නාමය වැනි රටවලට බුදුදහම පැතිරුනේ භික්ෂුන්ගේ බන දේශනවලින් නොවේ. බුද්ධවචනය පවතින්නේ මිනිසා තුලය. සරකානි ශාක්‍යයා, තම්බදාස අලුගෝසුවා, අංගුලිමාල, කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ සහ පටාචාරාව, විශාකාව තුල බුද්ධවචනය පැවතුනි. මෙම භික්ෂුන් තුල බුද්ධවචනය නැත. වචන කිහිපයකින් පැහැදිලිකල හැකි බුද්ධවචනය ඇසීමෙන් අවබෝධවන එනිසා “සෝතාපන්න” වන අකාලිකදහම අද නැත. අද ඇති ථේරවාදී භික්ෂුන් නිර්මාණය කල “බුද්ධාගම” යනු මිනිසුන් ගේ මනස විකුර්තිකර මිනිසා හට මරණයට බිය ඇතිකර මිනිසුන් මුලාකර මිනිසුන්ගේ ධනය සූරාගන්නා මාර්ගයක් මිස “බුද්ධවචනය” නොවේ.
👍
බෝපිටියේ සුමංගල හිමි සමග සාකච්ඡා වක් කරන්න එව්ට උන්වහන්සේ නියම බුද්ධ වචනය පහදා දේව්. නැතිනම් ඇත්තටම බුද්ධ වචනය දැනගැනීමට ආසාකරන ගිහි පින්වතුන් ඉන්නවා නම් බෝපිටියේ දහම් පාසැල යූටියුබ් නාලිකාවේ පාඩම් මුල සිට අහන්න ... භික්ෂුන් වහන්සේ ලාට මෙය ඇසීමෙන් පලක් නොවන්නට පුලුවනි. මක්නිසා ද මානය නිසා ඔවුන් බොහොමයක් තද බල ලෙස දෘෂ්ටිගතව එහිම ඇලී ඇති නිසා ස්ත්ය ගවේෂණ යේ උවමනා වක් උන්වහන්සේ ලාට නොමැති බැවිනි එය මහ ජනතාව ගේ බලවත් අවාසනාවකි
@@51lanka
මම මේ කියන ස්වාමීන් වහන්සේ ධර්මය පැහැදිලි කරන ආකාරය අසල නෑ මම හිතන්නේ
ඉදිරිපත් කරන්න මෙහි අඩුවක් තියෙනවා නම් අපව දැනුවත් කරන්න
Yamaka himige prashneta budu himiyan dunna uththaraya. Yamaka suththraya. Hoyala balanna.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
ස්තුතියි , මේ ආකාරයෙන් අදහස් පල කිරීම ගැන .
මෙ දෙශනාව හරි ම වටිනවා ..ස්තුති ඉන්දික මහතා
ස්තුතියි අදහස ප්‍රකාශ කලාට
මමත් ඩර්මයෙ පරතෙරට නොගියත් ඔබවහන්සේලාට එකගය.
🙏🙏🙏☸️☸️☸️නිර්මල දහම දෙසනා තෙරුවන්ගේ පිහිට ඇත්තටම ති තිබේ
ස්තූතියි අදහස අන්අයට දැක ගන්න ඉදිරිපත් කලාට.
බොහොම වටින ධර්ම සාකච්ඡාවක්.. ඉදිරියේදිත් මේ වගේ ධර්ම සාකච්ඡාවක් අපි බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි මේ ආකාරයෙන් අදහස පළ කළාට
තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏
ස්තූතියි අදහස ඉදිරිපත් කිරීම ගැන අන් යට දැක ගැනීමට.
A great discussion...
මෙවන් දර්මයක් සවනය කිරීම මහත් පිනක් සෙ සලකම් නිවන අත් ව්දින එ උතුමන් වහන්සේලාට මගෙ නමාස්කාරය වෙවා.ඔබ වහන්සේලාට මෙ පිනෙන් උතුම් නිර්මල දර්මය අවබෝධ වෙවා .තෙරුවන් සරනයි .
ස්තුතියි.
සතුටුයි මේ ආකාරයෙන් අදහස පල කිරීම ගැන.
හරිම වටිනා පින් කමක් මෙිකනමි
ගොඩක් වටිනවා ටිකක් සංකීර්ණයි ආයෙත් කරන්න අපි බලාගෙන ඉන්නවා
ඉතාම හොද දේශනයක් . ටිකක් තේරුම් ගන්න අමාරුයි . අපේ වර්තමාන ජිවිතයේ සිදුවීම වලට පෙර බවය බලපානවනම් ඔක ඔහොම ඔහොම දිගටම ඉස්සරහට යනවානේ. එත්කොට අපේ මුල්ම එහෙමත් නැත්නම් origin එකට කර්මයක් සකස් වෙන්නේ කොමද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නේද .
ප්‍රශ්න අර්ථවත් ඒකට හේතු කියන්න 👌කිසිම දක්ෂයෙක් නෑ
ඒ නිසා ගැටලුව කරගන්න ඕනේ වර්තමානය තුළ දැනෙන දුකෙන් නිදහස් වී පරිපූර්ණ සැපය උපදවාගෙන වාසය කරන විදිය සොයා ගැනීමයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ එයය.
සුපිරි බණ
ස්තුතියි , මේ ආකාරයෙන් හැඟීම පළකිරීම ගැන
දිගින් දිගටම කර ගෙන යන්න සියළුම දෙනට තෙරැවන් සරණයි
ස්තුතිය
සාදු !සාදු !සාදු !. තෙරුවන් සරණයි !!!. 🙏🙏🙏🌼🌼🌼
ස්තුතියි මේ ආකාරයෙන් අදහස පළ කළාට
Yes, Energy could be converted cannot be destroyed.Swakkatbo bhagavatho dhammo .....express nirvana in word.
Maybe after 2000years heard meaningful rare correct damma from these great monks who knows their stuff no doubt.
Wonderful,Thanks to Indika & Sathya for finding us true Danma out of available false. Very fruitful effort.
Thithagalle anandasiri swamiwahasege samaga sakachchawak pathwanna me sambandayen
Obavahansela deshana karana de meemure dhammavansa himiyan deshana karana demai.deergau veva.
සූත්‍ර දේශනාවේ තිබෙන සැබෑම අර්ථයඅර්ථය තමයිමේ
ගෝඞාක් ස්තූතියි සත්‍යය අන්අයටත් දැන ගන්න දැනුවත් කලාට.
Interesting idea about Nibbana. I personally would also like to think there would be some kind of existence in Nibbana. 😀. But how can one ever know for sure? 🤔. Thank you Sathya vlogs for bringing up these into discussion, which will make us think more.
th-cam.com/video/DDMzbUhl1is/w-d-xo.html
ඔබ තුමන්ලා මේ කරන්නෙ දර්ම දානයක්
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ඔබ තුමන්ලාගේ හැම වැඩසටහනක්ම හරිම වටිනවා. හැබැයි හැම එකේම මොකක් හරි audio අවුලක් වෙනවා. පොඩ්ඩක් එ් ගැන වැඩි අවධානය යොදවන්න කියලා ඉල්ලා සිටිනව මුල සිට අවසානය තෙක්ම එකම විදියට පවත්වා ගන්න. බොහොම ස්තූතියි
මේ කතාව ඇත්ත නම් ගෞතම බුදුරජාණන් වහන්සේ පැරණි බුදුරජාණන් වහන්සේලා සමග සාකච්ඡා කරපු අවස්ථාවක් සඳහන් නොවන්නේ ඇයි, දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවන්, සක්‍ර දෙවිඳුන් සමගත් සම්බන්ධ වූවාක් මෙන්ම පැරණි බුදුවරුන් සහ පසේ බුදුවරුන් සමග සම්බන්ධ වූ අවස්ථාවක් ඇත්දැයි අසා නැති තරම්. එවැනි දෙයක් පිළිබඳව සරල ව දේශනා කළ හැකිව තිබියදී එතරම් හරබර වචන වලින් දේශනා කරමින් මිනිසුන් මුළාවට පත් කරයි ද.
th-cam.com/video/DDMzbUhl1is/w-d-xo.html
හොඳට සවන් දෙන්න ඕන මේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතා වැදගත් ලෞකික ධර්ම දේශනයක් කරන්නේ මෙතනින් නිවෙන්න ගොඩාක් දේවල් ගන්න පුළුවන්....
තෙරුවන් සරණයි.......!!!
ස්තූතියි මෙම අදහස අනිත් අයටත් දැකගන්න සඳහන් කිරීම ගැන.
Theruwan saranai,siyalu denatama.ma paridi dharmaya ,awaboda karaganna labounoth "niwan maga"dura nowi kiya sithami. Bohomath pin.
ගොඩක් ස්තූතියි අන් අයගේ දැනගැනීම පිණිසයඔබගේ අදහස මෙහි පළ කළාට
තෙරුවන් සරණයි...
ස්තූතියි මේ ආකාරයට අදහස ප්‍රකාශ කලාට
මේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් ඇත්නම් ලබාදෙන්න පුළුවන් ද?
බොහොම ස්තූතියි 🙏
සම්පූර්ණ විස්තරය ඇතුළත් කමෙන්ට් එකක් සාකච්ඡා දෙකේම දෙතුන් පලක කමෙන්ට් ලෙස දාල ඇති.
තෙරුවන් සරණයි .
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සියලු දෙනාටම තෙරුවන් සරණයි 👍 අවධානයෙන් යුතුව කියවා බලන්න යන ආකාරයේ comment එකක් තුලින් අපි ගැන විස්තර සඳහන් කර ඇති.
Mokak ho pinakata ma mema karanwa kalin danagena hitiya..mema හිමියන් denamata බොහොම pin සිද්ධ වේවා
ස්තුතියි , දැනිච්ච හැඟීම මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම ගැන
ගොඩක් හොඳයි හාමුදුරුවනේ ඉස්තුති .ඔබ වහන්සේලාට.
ස්තුතියි උපුල් කුමාර අදහස ප්‍රකාශ කලාට
@@ajaramagga3704 thank you
මේ දෙනමගේ කතා වල මට පෙනුන ලොකු පරස්පරතා ටිකක් තියෙනවා. මම කැමති ඒක මේ විදියට ප්‍රශ්න කරන්න.
1. උන්වහන්සේලාම වරක කියනවා යම් බයක් දැනුනොත් බුදුන් සිහි කරන්න කියලා බුදුන් කියලා තියෙනවා. බුදුන් පලා යන්නේ නෑ මොකක්ද කතාවක් කියනවා. ඒ නිසා බුදුන් ඉන්නවා කියලා ඔප්පු වෙනවලු. ඒක මම අහනවා ඒ දෙනම හැමවෙලාවෙම අහන ප්රශනයෙන්ම අනික් අතට. ඔබ වහන්සේලා ඒ කියන එක අත් දකින්න පුලුවන් ද ?
මට පෙනුනේ මෙතනදී තොටවත්ත මහත්තයා ටත් හරි ආකාරව ප්‍රශ්නයක් අහන්න නොදී දෙපැත්තෙන් ප්‍රශ්න කරමින් ඒයාලගේ මතය පවත්වාගෙන යන්න දරපු උත්සහයක්.
මේක කතෝලික ආගමේ බෝන් අගේනම එකේ වෙන බුඩිස්ට් වර්ෂන් එකක් වගේ.
2. මේ උතුමන් කියනවනම් බුදුන් සහ රහතුන් අමරණීයව වැඩ වාසය කරනවා කියලා. උන්වහන්සේලට බහු ජනහිතාය බහු ජන සුඛාය කියලා එහෙනම් දැන් ඇවිදින් මේ මනුස්ස වර්ගයාව දුකින් මුදවගන්න එපැයි.
අපිව ඕනේ නෑ අවුරුදු 16තිස්සේ කට්ටක් කාගෙන මේක හොයා ගත්ත ඔබ වහන්සේලා දෙන්නටවත් ඒක කියාදෙන්න එපැයි.
3. ඒ මොහොතේ සතුටින් සිටීම ගැන මට කිසිම ගැටලුවක් නෑ. එයට මං සම්පූර්ණයෙන් එකඟයි. නමුත් නිවන යන්න පරම සැපයයි එතන දුක නෑ ජරාව නෑ කියලා කියන්නෙත් ඔබවහන්සේලමනේ ඒක එහෙමද කියලා බලන්නත් බෑ මේ මොහොතෙදි. අනික ඒම එහෙම උනත් නිවන පරම සැපතක් කියන්නේ මොකේට සාපේක්ෂව ද. එහෙම බැලුවොත් මේ භෞතික ලෝකයේ ම තවත් කොහේ හෝ තැනක නිවන අවබෝධ කරපු කට්ටිය වෙනම ඉන්නවා. කීම කොයිතරම් සුදුසුද?
සත්‍යා බ්ලොග් ඔබ කරන කාර්ය්ය ගැන ඉතාම වටිනා වැඩක්. දිගින් දිගටම මෙවැනි සාක්ච්ඡා කරගෙනයන්න සුභපතනවා. ඒවගේම ඉතා වටිනා සාකච්ඡවන් කරලා වීව්ස් ගන්න බලාගෙන දෙකයිපනහේ ටොපික් thumbline වලට දාන්න එපා කියලත් කරුණාවෙන් ඉල්ලනවා
මම දැනුයි දැක්කේ මේ කමෙන්ට් එක බලමු වෙලාවක් තිබුනොත් මතක් වුනොත් පිළිතුරක් දෙන්නම් පසුව.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා නිවන අත්විදිනවද මේ වන විට .වැරදි දෙයක් ඇසුවනම් සමාවන සේක්වා🙏🙏🙏🙏
තාම නෑ මහත්මයා, නමුත් අපේ ඉලක්කය මෙතන .තෙරුවන් සරණයි.
@@ajaramagga3704 🙏🙏🙏
@@ajaramagga3704
ඔබ වහන්සේ ලා ගේ දුරකථන අංකයක් ඇත්නම් ලබාදෙන්න පුළුවන් ද? තෙරුවන් සරණයි 🙏
@@phasln777
මෙහි සඳහන් කර ඇති විස්තරාත්මක කමෙන්ට් එකක දුරකතන අංකය සදහන් කර ඇත. අපගේ නම්බර් එක කමෙන්ට් එකක් ලෙස කිහිපවිටක්ම දැමු නමුදු delete කර ඇත
@@phasln777
බිංදුවයි හැත්තෑඑකයි දහහතයි අනූහතරයි හත්සියහතලිස්තුන
Good explanation, but to accept, one them must prue that they have reached Nirvana. If not this also become bla. Bla,.
They should turn us to Nivana if they have already reached. If they have not reach Nivana, we take this also as some good idea of Nivana instead of leave from all.
ස්තුතියි
අනිත් අයටත් සිතීම සඳහා මෙම අදහස පළ කළාට.
ඉන්දික ඔබ සත්‍ය ගවෙශකයෙක් ඔබ හිලැ ඇතා සොයා වනයට පිවිසෙන මොකද වර්තමානයේ කුලප්පු ඇත්තු වනයේ පිට කෑම සොයා මිනිසුන් අතර එනිසා මේ උතුම් දහම් ඇතා සොයා වනයට පිවිසෙන්න ඔබගේ පියව් ඇස් අන්ධ කර බුද්දිමය ඇස් විවෘත කර මෙලොවට එවු වෙ එ කරන්න ඔබ මෙවන් භික්ෂුන් වහන්සේලා තුළින් විසල් දහම මෙ ම්නිසුන්ට මෙල්ල වන නිවැරැදි උතුම් දහම පැහැදිලි කරන්න ඔබ ඇස් විවෘත ම්නිසෙක්
ගොඩක් ස්තුතියි අනිත් අයටත් හිතන්න මෙම අදහස මෙහි පළ කළාට
කිසිම මහා නායක ස්වාමින් වහන්සේ නමක්ට මතු කර පෙන්වීමට නෙහැකි වූ ස්ථානයක් නෙද මෙ ..🙏🙏🙏
නෑ එහෙම නෑ. අපේ නැතු උන පොඩි දුවගේ තුන්මාසේ පින් කමට අවිත් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේටත් දේශනා කලේ මේ දෙයමයි. නිවන යනු දුක නැති කිරීමෙන් මෙලොවදීම ලබන සැපයක් මිසක් මැරුනාම ලබන සැපයක් නොවෙන බවයි. මිනිස්සු නිවන් දකින්න බයයි. මැරුනාට පස්සේ මොකුත් නෑ කියන නිසයි එ. මේ දේශනාව තව දුරටත් විග්රහ කරල දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේලාට අනේකවාරයක් පින් සිදුවේවා...!!!!🙏🙏🙏
නුවණින් දැකිය යුතු දහම කලයට හසු නොවන දහම අතීතයේන් අනාගතයේන් නොසොයන්න .
Aniwarayen
ඉන්දික මහතා මේ ගැන මීට ව්ඩා ප්‍රශ්න කල යුතුයි වෙන වැඩසටහනකින් හරි.. මේක තර්කයක් විතරක් නොවේද.. මම නම් excite උනා 🤔🤔
මෙය, තර්ක යටත් හරි ධර්මයටත් හරි සත්‍යයටත් හරි
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනයටත් හරි ., මෙය ධර්මය තුළින් බොරු කළ නොහැක.
එවැනි දක්ෂයෙකි ඇත්තේද නැත.
අපේ අඃ කැපුවට ගොඩක් පින්
බෝපිටියේ සුමංගල ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡාවක් ඕනේ
හරියට හරි .. උන්වහන්සේ නියම බුද්ධ ධර්මය දේශනා කරන හිමිනමක්
ටිකක් ප්‍රමාදයි සත්‍ය මතුවන්න....එකයි තාම නැත්තේ...
aththatama matath thibunu prasnayak thama meka. ekata wisadumak lebune me deshanawen thama.
නමස්කාර වේවා තෙරුවන්සරනයි ඔබ වහන්සේ ලා ට.🙏🙏🙏
ස්තුතියි මේ විදිහට අදහස පල කලාට
අලුත්ගම්ගොඩ ඤානවීර ස්වාමීන් වහන්සේ සමග මේ ස්වාමීන් වහන්සේලා දෙනමත් සමග ධර්ම සාකච්ඡාවක් ලබාදෙන ලෙස කාරුණිකව Sathya vlog මහත්වරුන් ගෙන් ඉල්ලා සිටිමි.
උත්සහ කරමු .ස්තුතිය අදහස් දැක්වීමට
වෛද්‍ය පෙරේරා මහතා සමග මේ ස්වාමීන් වහන්සේලා දෙනම සාකච්ඡාවක් තියන්න පුළුවන් නම්.....
පැවැත්ම නැති වෙන්නෙත් නැහැ දුක නැති වෙන්නෙත් නැහැ .. පැවැත්ම හා දුක අතර සම්බන්ධය නැති වෙනවා.. බුදුහාමුදුරුවො හෙව්වේ දුකට හේතුව නෙමෙයි දුක ඇති වීමට හේතුව බුදුහාමුදුරුවො නැති කරේ දුක නෙමෙයි දුක ඇතිවීම.. දුක ඇතිවීම යනු පැවැත්ම හා දුක අතර සම්බන්ධය .. i got something but don't say this is the perfect thing because අර කියපු විදියට එතෙර වෙච්ච කෙනාට විතරයි එතෙර උනේ කොහොමද එතෙර උනාට පස්සෙ කොහොමද කියල කියන්න පුලුවන් .. ඒ නිසා එතෙර උනාට පස්සෙ කියන්න මේකයි හරි කියල
මෙතන පැවත්ම👈 කියල අදහස් කරන්නෙ,
කෙලවරක් නොපෙනෙන අතීතයේ සිට නොයෙක් නොයෙක් අත්දැකීම් ලබමින්, ඒවා සත්‍යයක් කරගෙන ඒ අනුව හැඩගැහෙමින්, ජාති, ජරා, ව්‍යාධි, මරණ නැමති දුක්වලට රුවටී ඒ අනුව ජීවත්වෙමින්👈 මේ වනතුරුමත් ඉදිරියටත් ක්‍රියාත්මක වන කිසිවකින් පනවන්න 👈 බැරි ස්වභාවයයි.
☸️මෙන්න මේ ස්වභාවයය කිසි දා නැති කල නොහැක.☸️
ඒ නිසයි දුකින් නිදහස්ව සීටිය හැකි ආකාරයක් ධර්මය තුළින් පෙන්වා දෙනු ලැබුවේ. 🙏
මහත්මය අදහස් කල දේ හරි.
මම දැන්තමයි ඒක නිදහසේ කියෙව්වේ.
හොද අවබෝධයක්.
Mr thotawatta, In 49.12 says , one who archived the nibbana he is staying without suffering, does staying means living? And I think this conversation is trying to give some place and shape to the Nibbana? Did lord buddha say nibbna is a place people living without anykind of suffring? If even lord buddha is living now, where does he live ? Where is the place? Where is the nibbana? What is the space of nibbana in this universe? Or did lord buddah become somekind of energy like in quantome physcis( wave particle duality)
මිනිස්සු අමරණීය උනානම් කිසි ප්‍රශ්නයක් නෑනෙ
ඉන්දික සුසන්ත මහත්වරුනි කරුණාකරලා නැවත මෙම මේ දහම් සාකච්ඡාව පවත්වන්න ස්වාමීන් වහන්සේලාගෙන් නැවත සවිස්තරව දියාන dihana පිළිබඳව උදාහරණ සමග ධර්ම සාකච්ඡාවක් පවත්වන්න තුණුරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
එල එල 🙏🙏
ශාස්වත දෘෂ්ඨියට හසුව ඇති බව පෙනේ. උතුම් නිර්වාණාවබෝධයට පත්ව අනුපාදිශේෂ පරිනිර්වාණයට පත්වූවාට පසුව මේ ,ධාතු,ආයතන,ඉන්ද්රිය,නාම රූප ධර්මතා සියල්ලම තමා තුලින්ම නිරුද්ධ භාවයට පත් වේ.තෙලුත් තිරයත් දැවී අවසන් වූවාට පසුව පහන්සිළුව නිවි යන්නාක් මෙන් එය අවබෝධ කරගත යුතුය.ඔබ වහන්සේලා දෘෂ්ඨි වලින් මිදී මග ඵල ලැබ ධර්මාවබෝධයම වේවා..!!!
ශාස්වත හා උච්ඡේද දෘෂ්ටිවලින් මිදීම පිණිස ධර්මය දේශනා කළා මිස. එම දෘෂ්ටිවලින් මිදි ඇත්තා ගේ විනාශයක් කිසිම විටෙක පැනවෙන්නේ නැත .
දෘෂ්ඨි වලින් මිදී ඇත්තෙකු සිටින බව පිළිගන්නේ නම්, ඔහුගේ නැති වීමක් වන වන්නේ කෙසේද ?
කෙටි පිළිතුරකි.
Samantha badhra hamudhuruwo sitiyauthumai..budhusaranayi sathya vlog..🙏❤️🙏
th-cam.com/video/ALzwKOhulSk/w-d-xo.html සත්‍ය වලොග්ස් අවධාරණයට
සාදු සාදු🙏🙏🙏🙏
ස්තුතියි
මේ ආකාරයෙන් අදහස් පළ කලාට
බුදුදහම සරලව වටහා ගත නිවන nosoyaa sathya සොයන්න එවිට නිවන prthyaksha kalahaka
කායික දුක මානසික දුක හැර සෙස්ස දුක්ඛ සත්‍යයයි . ඒ අනිච්ච නොදැකීමෙන් සිතේ ජනිත වන දුක ගැනයි බුද්ධ දේශනාව. විපාක දුක ගැන නෙවෙයි .
කුමන දුකක් ඇති උනත් එය ඇති වන්නේ ස්පර්ශය හේතුවෙන්, ස්පර්ශය සමුදය වූ තැන දුක පවතින අතර (දුක වශයෙන් සඳහන් කළ ඕනෑම ධර්මයක් )
ස්පර්ශය නිරෝධය වීම තුළ දුකද එහිම නිරෝධ භාවයට පත් වෙයි. ස්පර්ශය නිරෝදය සැපයකි. (මෙතැන දුක වශයෙන් පනවන සියල්ල නිරෝධ භාවයට පත්වෙයි ) මෙයයි නිවන
මෙය පෙන්වා දුන්නේ වර්තමානයෙන් ය , අතීත අනාගතයටත් මෙයම ගලපාගන්න
ඉතාමත්ම අගෙයි. සුවපත්වේවා 🙏🏻
ඉතාමත්ම අගෙයි. සුවපත්වේවා 🙏🏻 @Nirosha Perera
යමක සූත්‍රයට අනුව මේ ගැන දැන ගනිමු.
අය්යෝ මේවා අහනකොට අපිටත් පිස්සු හැදෙනවා.
පොතේ දහම වමාරනවා... වමාරනවා... වමාරනවා..
හිතේ දහමක් එලියට එන්නේ නෑ. තර්කකාරයෝ ටිකක්.
අවබෝධ කරගන්න ඕන ධර්මය නොවෙයි හිත.
හිතට දුක කලකිරීම භය ආශාවන් ආදිය එනවද කියලා මේ ඇත්තන්ට ඉදිරියෙදි තමන්වම පරීක්ෂා කරගන්න පුලුවන් වෙයි. දුක එනවනම් ඉතින් ලෙඩ වෙලානි. උපතක් තියෙනවනි. සියල්ල වෙනවනි.
ඒක මෙහෙමයි මේ ඇත්තන්ට ඉදිරියෙදි දැන දැක ගන්න පුලුවන් වෙන්නේ.
2024න් පස්සේ නිර්වාණ මාර්ගය ඇරෙනවා හැමෝටම.
අන්න එතකොට කිසිදු භික්ෂුවකට තමන් කැමති භික්ෂුන් ළග තමන් කැමති ආරාමයක ඉන්න ලැබෙන්නේ නෑ. බුද්ධ ශාසනය කියන්නේ පොදු වස්තුවක් වෙනවා. අවුරුද්දක් එක ආරාමයක ඉදලා තම හිත ගවේෂණය කරගන්නවා. එතන පරිසරය හදලා තියෙන්නේ ඒ ඒ අයට නොගැලපෙන්නමයි. භාවනා කර කර හිටපු අයට වෙන ක්‍රියාකාරකම් දෙනවා තමන් අකමැතිම. අන්න එතකොට තමන්ටම දැනෙයි තමන්ගේ හිත මොනතරම් ලෙඩවෙලා ඔත්පල වෙලා අවුරුදු 80කටත් වඩා මැන්ටලයක් කියලා. දෙනවා උදේ ඉදන් හවස්වෙනතුරු කට්ට අව්වේ කරන්න කරියාකාරකමක් තමන් අකමැතිම...
යං.. ඔහොම යං. සිවුරක් දාගත්තේ දුක නිවන්නනි.
තම අධ්‍යාත්මය කිසිදු සිද්ධියක් හරහා ලෙඩ නොවී තියාගන්නනි.
බලමු ප්‍රායෝගික ක්‍රියාකාරකම් දීලා.
එක තැනක මේ කිසිකෙනෙකුට ඉන්න ලැබෙන්නේ නෑ.
රහතුන්වහන්සේලාව මේ අයව පරීක්ෂා කරන්න දාන්නේ..
අපි බලමු එදාට ඔය කියවන බනේ තමා තුළ තියෙනවද කියලා. ආරණ්‍යවාසීන් තව ටික කලක් හොදට භාවනා කර කර ඉන්නකෝ....රහතන්වහන්සේලාව කැලයට දාලා ආරන්යවාසීන්ව ටවුමට දක්කනවා. මේතාක් වඩපු එකේ results බලන්නත් එපැයි. හිත සමබරවෙලාද කියලා අඩුමගානේ ඕනෑම පරිසරයකටවත්...
කොහොමද හරියටම කියන්නේ 2024 හරියටම නිවන ඇරෙයි කියලා
@@evienleema101 ගෞතම බුදුන් කියලා ගියේ. මොකද මාරයා බලවත් යුගයක උන්වහන්සේ මනුලොවට වැඩම කලේ. ඒකට සාක්ෂිය ආයුෂ. ආයුෂ අඩුවෙන්න වෙන්න දැන් මාර බලය උපරිමයට ගිහින්. මේ ශ්‍රමන වේසදාරීන් මාරයා විසින් නිර්මාණය කළ එවුන්. නැතිනම් ළමයිනේ මේ අයගේ බණය අහපු අය පාපොච්චාරණය කරනවනි මම උන්වහන්සේගේ දහම අහලා ඒ මග වැඩුවා. දැන් මගේ දුක අඩුවෙලා. වඩන්න කලින් තිබුණු තරහා දැන් අඩුවෙලා. මරණ බය නැතිව ගිහින්. ආශාවල් පස්සේ හිත දුවන්නේ නෑ. ගෙදර අයට කිසිම අඩුවක් නැතිව යුතුකම් ටික කරනවා. බැදිම් වැඩි කාලේ එහෙම නෑ. හරියට ප්‍රශ්න. රංඩුවෙනවා..
මෙන්න මේ වගේ කවුද මේ අයගේ ගිහියෝ පාපොච්චාරණය කරන්නේ. මාරයා කලේ මෙවුන් හරහා ඒ දුක නිවන මග වහලා දැම්මා.
එතකොට මෙවුන්ගේ සෙල්ලම එකලම ගෞතම බුදුන් දැක්කා. ඒකත් විකෘති කරලා විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට මේ බුද්ධ ශාසනය බාරදීලා ගියා කියලා දේව සංකල්පයක් හැදුවා. අපේ සොබාදහම තුළ වැඩ සිටින බොධිසත්ව සකල්පය පාගලා දාන්න. දෙවියෝ පස්සේ යන්න එපා කියලා මෙවුන් ලස්සනට මිනිසුන්ව ඇන්දුවා. ඒ ශාපය මෙවුන් කුවුරුවත් ඒ බෝසත්වරුන් පහල වන 2024 වන විට නැහැ. මොකද මාරයගේ අය මාරයා ළගට යවන්න එපැයි.
එදා ගෞතමයන් කීවාක් මෙන් ඒ මෛත්‍රීය බෝධිසත්වයන්ගේ පහළවීම තමයි මේ වෙන්නේ. මේක කලියුගයක් කියන්නේ මේ මාරයගේ කොටස විනාශ කරලා නව දර්ශනය ස්ථාපිත කරවන්න බෝධිසත්වයන් මනුලොව වැඩම කරලා තියෙනවා.
ඉතින් එදාට සත්‍ය දහම මනුලොව බැබලෙද්දි මේ අය කවුරුවත් ඉතිරිවෙන්නේ නෑ අපි කියන එකයි හරි. ගෞතම බුදුන් පොතේ ලියලා ගිය එකයි හරි කියන්න. මේ පහළ වූ සත්‍ය දහම මහත් වූ භක්තියෙන් ඉතිරිවන අල්ප පිරිස පිළිගන්නවා. දැන් තේරුනාද...?
ආරණ්යකාරයන්ටයි ගෞතම බුදුන්ව විකුණගෙන කාපු චීවර මුදලාලි තනතුර දැරූ ගැහැණු පිරිමි හැතිකරයටයි ඉදිරියට වෙන දේවල් හැමෝටම බලාගන්න පුලුවන්.
2024න් පස්සේ මට මතක්කරන්නකෝ. එදාට අහන්න කෝ කියපු දේවල් වුනාද කියලා. මේ april වෙනකොටම සාක්ෂි ලැබෙයි...!
ස්තුතියි! වංගීස හිමි හා වෛද්‍ය පෙරේරා මහතා. බලාපොරොත්තුවෙන් පසුවෙමු.
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි මේ ආකාරයෙන් හැඟීම පළකිරීම ගැන
කවුරුත් වැරදියට තේරුම් ගන්ඩ එපා නිවන විතරයි සදාකාලික ඒත් නිර්වානයේ ඉන්න අය සර්වබලධාරී නෑ.සර්වබලධාරී කිසිම කෙනෙක් මේ කොහෙවත් ඇත්තෙත් නෑ.🙏
මේ අදහස එක් කල එක ගැන සතුටුයි
තෙරුවන් සරණයි.
@@ajaramagga3704 🙏☸️🌷
එකඟයි 🙏🙏
@@sampathsuranga8284 බුදු සරණයි! 🙏☸
නිවන පනවන්න ලෝකෙ වච්න නෑ. මොකද නිවන කියන්නෙ අසංඛතයි. හේතුවකින් හටගත්ත කියන්න බෑ.සදාකාලික කියන්නෙ කාලයට අහුවෙන දේකට. අතීත, වර්තමාන, අනාගත කියන තුනම තියෙනවා. සදාකාලික කියන වචනයෙන් නිවන අර්ථ ගන්න බෑ නේද?
- 6.45 දි කියන්නේ වමණය මොකක්ද එ සුත්‍රයේ නම
අඬගුත්තර නිකාය 06, සමණසඤ්ඤාවග්ගය, ☸️වමන සූත්‍රය, 394 පිටුව
මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමගේ තර්ක හැකියාව තුල නිවන තුල නිදුක් අමරණීය බුදුන් වහන්සේලා ඇතුළු සියලූ දෙනා සිටිනවා යන මතයේ සත්‍ය අසත්‍ය පාදා ගැනීමට ඉන්දික ගත් උත්සාහය අගය කල යුතුයි. රහතන් වහන්සේ පහන නිවී යන්නා සේක් නම් දැල් වෙන දැල්ලක් කොහේ පවතීද. පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටත් අනුග්‍රහය දැක්වූ පින්වත් අයටත් සත්‍ය vlogs ඔබලා සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීඝායු වේවා...
අදහස දැක්වීම ගැන සතුටුයි.
චතුරාර්ය සත්‍යය තුළින් හෝ පංචඋපාදනස්කන්දය තුළින් හෝ පටිච්චසමුප්පාදය තුලින් හෝ මෙම අදහස කරුණු සහිතව බැහැර කළ නොහැක .
එසේ බැහැර කිරීමට දක්ෂයෙක් ද නැත.
හේතුව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව තුළ ගැබ් වී ඇති කරුණකුයි මෙසේ එළියට ගත්තේ.
තෙරුවන් සරණයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේලා කුමන හේතුවක් නිසා හෝ අසත්‍යයක් ප්‍රකාශ නොකරයි. ඵසේ නම් පෙර බුදු වරුන් ගැන විවරණ දීමේදී මමම බුදු වුණ බවක් කිව නොහැකිද, තවත් බුදු වරයෙකුට නියත විවරණ දෙන්නෙ මන්ද. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා යනු කොපමණ දුඛක්ද මහා කාරුණිකයාණන් වහන්සේ මෙවැනි දෙයක් කරයිද..
බුදු දහමේ සූත්‍ර දේශනාවලදී නිර්වාණයෙහි ස්වභාවය පිළිබඳව කරුණු විග්රහ කරනු ලැබූ අවස්ථා රාශියකි . ඉන් එක් අවස්ථාවක දී මෙසේ පවසයි . නොඋපන් නො හටගත් නොකරන ලද ප්‍රත්‍යය කින් නොතැනුනු එය ඇත්තේය .නොඋපන් නො හටගත් නොකරන ලද ප්‍රත්‍යය කින් නොතැනුනු එය නැත්තේ නම් උපන් හටගත් ප්‍රත්‍යය කින් තැනුණු ඕහට මිදීමක් නැත්තේය .මෙයින් පැහැදිලි වන්නේ නිවන් දුටු පුද්ගලයා පරිනිර්වාණ යෙන් පසු අභාවයට නො යන බවයි . එනම් නිර්වාණය භාවයක් හෙවත් සත්තාවක් වන බවයි. තවත් අවස්ථාවකදී උදානපාළියෙහි දී යම් නිර්වාණ ධාතුවක ආපෝ ධාතුව ද පඨවි ධාතුව ද තේජෝ ධාතුව ද වායෝ ධාතුව ද නොපිහිටා ද එහි තාරකාවෝ නො බබළයි .සූර්යයා චන්ද්‍රයා නො බබළයි . එහෙත් එහි අන්ධකාරයද නොමැත. මේ අනුව ද නිවනෙහි භාවාත්මක පැවැත්මක් ඇති බවයි . මීට අමතරව කේවඩ්ධ සූත්‍ර ය ලෝකාන්ත ගමන සූත්‍රය පාඨලී ගාමීය වග්ගයේ පඨම දුතිය තතිය නිබ්බාන සූත්‍ර වල ද නිවන යනු පවතින ධර්ම තාවයක් වන බවට පැහැදිලිවන කරුණු දක්නට ලැබේ . එසේම තවත් අවස්ථාවලදී නිර්වාණයෙහිනිර්වාණයෙහි සියලු භෞතික ශක්තීන් ගෙන්ගෙන් නිරුද්ධ වන බවත් එහි අගක් මුලක් කිසිදු සටහනක් පවතින ස්ථානයක් කෙතරම් සත්ත්වයන් ප්‍රමාණයක් නිවන් දුටුවද පිරී යෑමක් නොමැති බවත් දැක්වේ . නිර්වාණයට නිර්වාණ ධාතු යනුවෙන් නම්කර තිබීමෙන් ද පැහැදිලි වන්නේ එය විශ්වයෙහි පරම ශක්ති ස්වභාවය වන බවයි .නිවන් දුටු අයෙක් පරි නිර්වාණයෙන් පසුව ඔහුගේ ප්‍රභාස්වර චිත්ත ශක්ති ධාරාව විශ්වයෙහි පවතින අසීමිත ප්‍රභාස්වර ශක්ති ධාරාව හා එකතු වේ .මෙය තවදුරටත් මජ්ඣිම නිකායේ අග්ගි වච්ච ගොත්ත සූත්‍රයෙහි සඳහන් ප්රකාශනයකින් ද තහවුරු වෙයි .එනම් තණ පත්‍ර ආදි නිසා ගින්න ඇවිලෙයි .එම ඉන්ධන අවසන් වූ පසු ගින්න නිවෙයි .එම ගින්න ගිය දිසාවක් නොමැත .රහතන් වහන්සේගේ ස්වභාවය ද එබඳු ආකාරයෙන් හේතු ප්‍රත්‍ය පවතිනතුරු පවතී.මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලූවිට ගින්න දැල් තණ පත්රවලට එම දැල්වීමේ ස්වභාවය ලැබුණේ විශ්වයේ පවත්නා විද්‍යුත් ශක්ති ධාරාව හෙවත් තේජෝ ශක්ති ධාරාව නිසාය . එය දල්වා ලීමට මාධ්‍යය වූයේ තණ පත්‍රය . තණ පත්‍ර අවසන් වූ පසු ගින්න නිවී ගියේ කිසියම් දිශාවකට නොවේ. විශ්වයෙහි සෑම තැනකම පවත්නා
Eka attha. Buduhamuduruwo jeewamanai. Mama jeewamana budun daka thiyenawa. Me kathawa kawruth wishwasa karanne naha. Samahara aya budun gana unwahansege e buddha wishaya ithamath patu widihata laghu karala katha karanawa. Apata thiyenne budun wadala dharmaya awabodha karagena keles walin nidahasweema misa buddha wishaya wigraha kireema nowei. Budun hitiyema natha kiyalath kiyanawa maharahathan wahansela pawa budun gana kathakale natha. Ape aya dharmaya tikak awabodha unahama e awabodha kala dharmayath awasanaya dakwa wigraha karanawa anthimata thaman nodaneema anthayakata yanawa. Buduhamuduruwo ganath katha karala ekath anthayakata gihin unwahanse sitiyema naha kiyala kiyanawa thaman awabodha kala dharmayata arthakathana denna yanna epa ethakota eya wishayak bawata path wenawa.
Budun wahanse inne koheda? Ekata pilithurak ona
අනේ මේව අහන්න තරම් අවාසනාවක් කිසිවෙකුට සිදුනොවේවා
අළුත් වැදගත් තව එකක් දාල ඇත්තෙ.
Dan budun innawanam koheda kohomada
ඔතන සමන්තබද්‍ර හිමි වැඩ හිටියනම් දෙකෙන් එකක් විසදනවා.ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා.🖤
අනිවාර්යයෙන් ...උන් වහන්සේ අත්දැකීම් වලින්ම කියයි..
@49:15 නිවන් දැක්ක අය සුවසේ වාසය කරනව කියන එකෙන් ඔබ වහන්සේ අදහස් කලේ , බුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා මේ මොහොතේත් කොහේ හෝ වැඩ සිටිනවා කියන එකද? නැතිනම් උන්වහන්සේලා පිරිනිවන් පාන තුරු නිවන් සැපයෙන් වැඩ සිටියා කියන එකද ? ( චන්දකිත්ති හිමියන් රිප්ලය් කරන්න ) තෙරුවන් සරණය් 🙏
හමුදුරුවො ඒක පැහැදිලිවම කියනවනේ උන්වහන්සේලා තවම වඩ වසනවා කියලා.මේක ගොඩක් හොද ඩේශනවක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ආහාරයෙන් හටගත් කය යම් දිනක අත් හැරිය පසු "ඒ නිසා" හටගත්තා වූ දුක නොමැතිව සුවසේ වාසය කරනවා.
කිසිම සත්ත්වයෙක් නැති කරන්න බැහැ, ඔවුන්ගේ පැවැත්ම නැති කරන ක්‍රමයකුත් නැහැ, මරල වත් සත්ත්වයන් නැති කරන්න බැහැ. එය බුදු පසේ බුදු මහරහතන් වහන්සේටත් වලංගුයි.
බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා යම් දිනක නිවන ප්රත්යක්ෂ යක් ලෙයින්ම "උපදවාගෙන වාසය කළා ද" 👉 ඒ අවස්ථාවේ ඔහුන් පරිපූර්ණ ලෙසින්ම සැපසේ වාසය කළා,
ඒ නිසා තමයි ඔවුන්ට මෙයමයි ශාන්ත මෙයමයි ප්‍රණීත කියන ස්භාවය දැනුනේ. ඒ වෙලාවේ පවතින්නේ නිරෝධ සංඥාවයි.
නිරෝධ සංඥාව යනු ඒ ඒ අවස්ථාව තුළ යම්තාක් ධර්මයන් විද්‍යාමාන වන්නේද ඒ සියල්ල එහෙම නිරෝධ බවට පත්වීමේ හේතුවෙන් පවතින්නාවූ නිරෝධ සංඥාවයි.
එතනින් අදහස් කරන්නේ නෑ බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට හෝ මහ රහත් භාවයට හෝ පත් වූ දවසෙ ඉදල කයි අතාරින තුරු සැපසේ වාසය කලා කියන එක.
ආහාරයෙන් හටගත් කය ඇත්හැරිය පසු බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා 👉කය නිසා ඇතිවන දුකත් නැතුව සැපසේ වාසය කරනවා.
භාග්‍යවතුන් වහන්සේ හෝ රහතන් වහන්සේලා කය පවතිද්දී නිවන ප්රත්යක්ෂ කලාද , ඔවුන් කය තියෙනතුරු කය පරිහරණය කරන විට ඒ නිසා ඇති වන දුකත් ඇතිවෙනවා..
නමුත් ඒ දුක ඇතුළුව සියලුම දුක් "නිවන නැමති" අත්දැකීම උපදවාගෙන වාසය කරද්දී, දුක කියා පැන වූ හැම ධර්මයක්ම නිරෝධ වන ස්වභාවය අත්දැකීමෙන්ම ලබනවා,
මෙවිට පවතින්නේ නිරෝධ සංඥාවයි , දැනෙන්නේ ශාන්ත ප්‍රණීත භාවයයි.
☸️ කෙටි උත්තරය ආහාරයෙන් හටගත් ශරීරය පවත්වාගෙන යන කාලය තුළ සැපසේ වාසය කරන ලද්දේ අරහත් ඵල සමාදිය දී හා ධ්‍යාන උපදවාගෙන වාසය කිරීමේ දී පමණි .☸️
Boudhayo budu hamuduruwan piriniwan pala kiyala wathawath karana nisa apa atarata enne nehe ... Boudhayan aradhana pirith kiwa yuthuyi ... Ethakota pahala eenna ida thiyanawa ... Kathawata kiyanne tibet saha nepal atara dhyanayata sama wedila inne kiyala
@@nayanmalig මේකෙ මට පැහැදිලි අදහසක් ගන්න බැරි වුනා සිංහලෙන් නැති නිසා , හුරු නෑ දැන් සිංන්ග්රිස්, නැවත අහන්න පුළුවන්ද ?
මට නම් තේරෙන්නෙ සැබැ දර්ශනය තුරන් වෙලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ දර්ම බුෆේ...නමුත් ඔබ කරන මෙ කර්ථව්‍ය අගය කරමි... ස්තුති
ජාති, ජරා, මරණ යන්හි නියම අරුත, තේරුම තේරුම් නොයෑම නිසා සියල්ල අනාගෙන බව පෙනේ.. අත්දැකීමෙන් තොරව ධර්මය දේශනා කිරීම අසන්නගේද අනවබෝධයට හේතුවේ..
නියම අර්ථය කියන්නකො බලන අයටත් දැනගන්න ,
එහි අඩුව නිවැරදි කරන්න මම ඉන්නවා
බහුතිකයෙන් ලැබෙන ආස්වාදය මූලික කරගෙන තණ්හාව ඇතිවෙලා ඊට පස්සේ බහුතිකයත් එක්ක බැඳෙනවා.
ඊට පස්සේ භෞතිකය මම මගේ කරගන්න පුළුවන් තරම් අරමුණු සකස් කර ගන්නවා
සකස් කරගත්ත අරමුණු සාක්ෂාත් කරන්න ගියාම තමයි මෝහය මූලික කොටගත් රාග සහ ද්වේෂ බවින් යුක්ත ක්‍රියාකාරකම් කරන්න සිද්ධ වෙන්නේ..
බව කියන්නේ ස්වභාවය කියන අර්ථයයි.. පුනර්භවය කියන්නේ තමන්ගේ සිතට එන අරමුණු සාක්ෂාත් කිරීමේදී රාගභව ද්වේශභව මෝහභව නැවත නැවතත් ඇතිවීමයි.. ජාති කියන්නෙ සංකල්පිත රාග ඇතිවීම නොහොත් ඉපදීමයි. සංකල්පිත රාග ඇති වෙන්නේ යම්කිසි භෞතිකයකට ඇති වන ආස්වාදය නිසා. ජරා මරණ කියන්නෙ මම මගේ කියලා ඇලුන භෞතිකයෙ සහ එයින් ලැබෙන ආස්වාදයෙ විපරිණාමයයි. ඔන්න ඔය විපරිණාම ස්වභාවය නිසා තමන් විසින් ඇලුණු භෞතිකයේ සහ සකස්කරගත් අරමුණු දිගටම තමන් කැමති විදිහට පවත්වාගෙන යා නොහැකි කියන ධර්මතාවය තමයි අනිච්ච කියන්නේ.. අනිච්ච නිසා දුක ඇති වෙනවා ඒ නිසා මේ සියල්ලෙහි ඇති අසාර බව දැකල ඇලෙන ගැටෙන ස්වභාවය ඇති වන කිසිම දෙයකට උපාදානය වෙන්නැතුව හිටිය නං දුකින් මිදෙනවා...
@@ajaramagga3704 නියම අර්ථය මෙලෙස ලියා විස්තර කරන්න පුලුවන්නම් බුදු වීමත් සිම්පල් වැඩක්.. නමුත් මම උත්සාහ කරන්නම්..
ජාතිපි...
ජාති.. යනු ඉපදීම නොහොත් උප්පජ්ජත් තේරුම දෙයි. උප්පජ්ජති වන්නේ චක්කුන්ච පටිච්ච රුපෙච, සොතන්ච පටිච්ච... (ECT...)උප්පජ්ජති වේ..
එනම් සක්කාය / මම ඉපදීම එලෙස සීදුවේ..
ජාතිපි... පි යන්නෙහි අරුත පිරි / අපිරි නොහොත් උපාදනයයි.
මෙය සැම මොහොතකම අප තුල සිදුවෙන දෙයක් මිස ජීවිතයක ඉපදීමක් මරණයක් දුකක් සේ දැකීමට බුදු කෙනෙක් අවශ්‍ය නොවේ..
මෙසේ ජාති වන දේ ඒ සමාන වේගයකින් ජරා මරණයට පත් වන්නේ උදයන්ගමන්ච, අස්සදන්ච, අත්තන්ගමන්ච, අදිනවන්ච, නිස්සරනන්ච යන අවස්ථා පහක් පසුකරගනිමිනි. ජරා මරණං ද උපාදානය කරගැනීමෙන් දුක හැටිවේ.. දුක්ක දෝමනස්ස උපායාස ඇතිවන්නේ ඊට පසුවය..
මෙලෙස උපදින මම / සක්කාය නියමිත අවස්ථා පහ පසුකිරීමට ඉඩ නොදී ( ආදීනවය / නිස්සරණය වීමට පෙර ) නැවත නැවත මම මගේ මගේ ආත්මය (පංච උපදනස්කන්දය /සක්කාය දිට්ටිය /තණ්හාව ) ලෙස ගැනීමෙන් දුක ඇතිවේ...
උන්වහන්සේ ලා පිලිගන්නවා තාම නිවන් නොදුටු බව..ඉතින්...
@@lankaecoreisen1127
මුල් කමෙන්ට් එකේ අවසානයට පෙන්වාදී ඇති කාරණයේදී දුකෙන් මිදෙනවා යනුවෙන් අදහස් කරන ලද්දේ අනාගතයේ මිදීමක් ගැන ද ? වර්තමානයේ දුකින් මිදී ඇති ස්වභාවයද ?
ඒ ස්වභාවය තුළ පරිපූර්ණ දුකින් නිදහස් වී ඇති ද , නැතිනම් දුකින් කොටසකින්ද නිදහස් වී ඇත්තේ
එයට පැහැදිලි පිළිතුරක් දෙන්න , ජාති ජරා මරණ යනුවෙන් සඳහන් කළ කරුණු සමග මම එකඟ වෙමි. ධර්මයේ අභ්‍යන්තර යාමයේ දී ජාති ජරා මරණ තුනම එක් අරමුණක් තුල හමුවේ.
සමාජය සමඟ කටයුතු කිරීමේදී කිසිම දෙයකට ආශාවක් නැත දෙයක් මෙසේම වියයුතුයි යැයි තරහක්ද නැත ගැටීමෙන් ඇලීමෙන් තොරව සිටීමයි නිවන එයයි මාර්ගය යැයි මට හැගේ එලෙස වීර්යය වැඩීම ඇත්තටම සැපයි
🙏🙏🙏🙏
අම්මො මම මුකුත්ම කියන්නෑ🤣🤣🤣🤣🤣😆😆😆😆😅😅😅😅😅😅😅
මෙ ආකාරයෙන් ධර්මය මතු වෙනවා නම්.....🙏🙏🙏
හොඳ කුසල ගයකි.🙏🙏🙏
හොඳ කුසලයකි.🙏🙏🙏
අඳ, ගොළු, බිහිරි, මන්ද බුද්ධික උපතක් ලබන්නෙ ඤාණය නැති ද්විහේතුක උපතක් ලැබූ අය කියලා පහදන්න නියම උදාහරණෙ 😅😅😅
බෝපිටියේ සුමංගල හිමි සමග සාකච්ඡා වක් කරන්න එව්ට උන්වහන්සේ නියම බුද්ධ වචනය පහදා දේව්. නැතිනම් ඇත්තටම බුද්ධ වචනය දැනගැනීමට ආසාකරන ගිහි පින්වතුන් ඉන්නවා නම් බෝපිටියේ දහම් පාසැල යූටියුබ් නාලිකාවේ පාඩම් මුල සිට අහන්න ... භික්ෂුන් වහන්සේ ලාට මෙය ඇසීමෙන් පලක් නොවන්නට පුලුවනි. මක්නිසා ද මානය නිසා ඔවුන් බොහොමයක් තද බල ලෙස දෘෂ්ටිගතව එහිම ඇලී ඇති නිසා ස්ත්ය ගවේෂණ යේ උවමනා වක් උන්වහන්සේ ලාට නොමැති බැවිනි එය මහ ජනතාව ගේ බලවත් අවාසනාවකි
පහත ඇති කමෙන්ට් එක බෝපිටිය ටත් අදාලයි
☸️☸️☸️☸️
සියලු දෙනාටම තෙරුවන් සරණයි. 👍අවධානයෙන් යුතුව කියවා බලන්න .
අපි මෙවැනි සාකච්ඡාවක් කරන ලද්දේ කිසිම කෙනෙක් අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවෙයි. අප හට අවශ්‍ය වී ඇත්තේ දැනට යටපත් වී ඇති භාග්‍යවතුන් වහන්සේගේ ☸️සත්‍ය ධර්මය 👌 ශ්‍රී මුඛ දේශනාව ම උපයෝගී කරගෙන නැවත ධර්මය මතු කිරීමයි.
අපි මේ සඳහා 👉දක්ෂයන් නොවුනත්, අපි ද මෙය අතහැර දැමුවොත් සත්‍ය ලෙසම ශ්‍රී මුඛ ධර්මය තව බොහෝ කාලයකට මතුවන්නේ නැත. මේ නිසයි අපි මෙලෙසින් හෝ ඉදිරිපත් වන්න තීරණය කරන ලද්දේ .
දැනට ප්‍රසිද්ධ, හා අප්‍රසිද්ධ ආරණ්‍යවාසී හා අසපුවාසී 👉පණ්ඩිත ස්වාමීන් වහන්සේලා පවා ධර්මය දේශනා කරන ආකාරය, භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාව වලට 👌"කිසිසේත් ම" ගැළපෙන්නේ නැත. ඉදිරිපත් වන්නේ නම් මේ බව අපි කරුණු සහිතවම පෙන්වා දෙමි.
චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, අනිත්‍ය දුක්ඛ අනත්ත, නිවන යන දහම් කාරණා විස්තර කර කියා දෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයට කිසිසේත් ම ගැලපෙන්නේ නැත. පැහැදිලි කර දෙන ආකාරයෙන් සිදුවන්නේ භාග්‍යවතුන් වහන්සේට 👉අභූත චෝදනා "වීමක් ම" පමණි.
☸️මේ බව කරුණු සහිතව පෙන්වා දීමේ හැකියාව අපට ඇත. මෙම අභියෝගය ඕනෑම ස්වාමීන්වහන්සේ නමකට භාරගත හැකිය. ☸️
👌☸️මෙසේ ප්‍රකට ව කියද්දිත් බාර නොගන්නේ නම්. තවත් ඉදිරි පියවරක් තැබීමට කිසිසේත් පසුබට වන්නේම නැත.☸️ එම පියවර ප්‍රසිද්ධ යැයි කියන ආරණ්‍ය හා භාවනා මධ්‍යස්ථාන ඉලක්ක කරගෙනම ප්‍රසිද්ධියේ කරන විවේචනයක් ද විය හැකිය. ඒ සියල්ල කරන්නේ ශ්‍රී මුඛ බුද්ධ වචනය ඉස්මතු කිරීමටම යි.
සියලු ආරණ්‍ය සහ භාවනා මධ්‍යස්ථාන වල වාසය කරන භික්ෂූන් වහන්සේලා, අද මනුස්සයන් හා භික්ෂූන් වහන්සේලා අතරමං කර ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම යැයි කියා 👌අධර්මයක්ම👈 පෙන්වා දීමෙනි.
මෙය කියවා බලන සියලු දෙනා මේ සම්බන්ධව ඒ ඒ භික්ෂූන් වහන්සේලා දැනුවත් කිරීම 👉ඔබ සතු යුතුකමකි. භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ධර්මය ආරක්ෂා කිරීම භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් කරන ගෞරවයකි. 👌එය උතුම් වූ පිනකි. ශ්‍රී මුඛ බුද්ධ වචනය ආරක්ෂා කිරීමේ, සියලු පින් අභිබවා යන එම පුණ්‍ය කටයුත්තට ඔබලා ද හැකි සෑම අයුරින්ම දායක වන්න. එයයි ධර්මයට කරන ගෞරවය.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි. කෝප්පගල ආරණ්‍ය, කොප්පකන්ද.
පූජ්‍ය මාලඹේ දම්මනිපුන හිමි, පතනකන්ද ආරණ්‍ය සේනාසනය, පහත්ගම, හංවැල්ල.
මගේ කමෙන්ට් එක මකලා
ආපහු අහනවා මං
නිවන් දැක්කට පස්සෙ කෙනෙක් ඉන්නවා කියන්නෙ කොහොමද නිවන් දකින්න කලිනුත් කෙනෙක් නැතිව
YOU ARE A ENLIGHTENED PERSON,
මම මේකට උත්තර දුන්නා මතකයි. කමෙන්ට් හයක් ගියා. ඔයත් අදහස් ප්‍රකාශ කළා නේද ?
මකන්න කිසිම හේතුවක් නෑ
ඔයාම තමයි අයින් කරන්න ඕනේ .
එහෙම නැත්නම් මෙ channel එක් කරපු අය
නිවන් දකින්න කලින් කෙනෙක් හිටියේ නැති නම්,
කාටවත් නිවන් දකින්න උත්සහ කරන්න අවශ්‍ය වන්නේ ම නෑ.
ධර්මය ගැන හොයන්න අවශ්‍ය වන්නේත් නෑ .
ඒත් මට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන්ද ?
🌷🌷🌷🌷
ඔයත් නැති එකේ මේකට කමෙන්ට් එක දැම්මෙ කවුද ?
@@ajaramagga3704 නිවන් දකින්න කලින් කෙනෙක් නැ..හැබැයි එයා දන්නෙ නැ තමන් නැ කියලා..එයා හිතාගෙන ඉන්නවා තමන් ඉන්නවා කියලා. එුක තමයි මෝඩකම...
කමෙන්ට් එක මම දාන්නෙ මම තාම නිවන් නොදැකපු නිසා..
නිවන් දැක්කනම් මම පාඩුවෙ ඉන්නවා හාමුදුරුවෝ මොනවා කිව්වත් මට ගානක් නෑ හැබැයි මට තාම සක්කාය දිට්ටිය තියෙනවා තියෙන නිසා මම හාමුදුරැවන්ගෙ මතයත් එක්ක ගැටෙනවා
ඇත්තටම තමන් නැති බව අවබෝද විමම නිවනයි....හාමුදුරැවන්ගෙ අබියෝගය කවුරැවත් බාර ගත්තෙ නැත්නම් මම හරි එනවා...
@@chamindaweerasinghe9802
බොහොම කැමතියි සම්බන්ධ වෙනවා නම් .
මෙවැනි විකුර්ති දේශනා සමාජගත නොකර සිටීමටවත් කටයුතු කරන්න.....
නිවැරදි බුද්ධ වචනය යට යාමට මෙවැනි අවස්තා දීමෙන් ඉඩ සලසා නොදෙන්න.....
තමාට සත්‍ය ගෝචර නොවන නිසා ගෝචර වන ආකාරයට කරුණු ගලපාගෙන කියාපාන හිමිවරු දෙනමක්.....( සිතාමතා බුද්ධ ශාසනය විනාස කිරීමේ අරමුණින් කරනවාද කියාද නොවැටහේ)
මෙය යමෙක් ශ්‍රවනය කරනවානම් කියූ පමණට පිලි නොගෙන අපගේ බුදුන්ගේ බුද්ධ වචනය අඩංගු ත්‍රිපිටකය තමා විසින්ම පරිශීලනය කර ධර්මය දැනගන්න....
සැමවිටම බුදුන් ශාස්තෲත්වයේ තබාගෙන ධර්මය ගවේශනය කරන්න.....( උන් වහන්සේ වදාල ධර්මය ඉගෙනීමට සැබෑ අවශ්‍යතාවක් ඇති අයෙක් නම්) මනසට පහසුයි කියා හෝ ලේසියෙන් වැටහෙන කරුනු ධර්මය ලෙස ගෙනහැරදක්වන නිසා මේවා පිලිගන්නේ නම් මේ පවසන කරුණු නිවැරදි දහම නොවන බවත් බුදුන් වදාල දහම මෙය නොවන බවත් දැනගෙනම පිලිගන්න.... ( මේ දේශකවරුන්ගේ නම් වලින් අලුත් ආගමක් ලෙස නම් කරගත්තානම් එයද වරදක් නැත) මොකද මෙය බුදුන් වදාල දහම නොවෙයි.....
දේශකවරුන් සරණ නොයන්න....
එවිට තමාටම නිවැරදි දහම සොයාගත හැකිවනු ඇත....
අපගේ ගුරුන් වන්නේ බුදුන්....උන් වහසේගේ ධර්මය ත්‍රිපිටකයේ පැහැදිලිව ඇත..... එනිසා එම ධර්මය සෙවීමට සැබෑ කැමැත්තක්,උවමනාවක් ඇත්නම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න.....
මේ හිමිවරු දෙනමට ප්‍රඥාව පෑදේවා.....
තෙරුවන් සරණයි...🙏
අනේක ඡාති සංසාරං ගථාවෙ එහෙනම් තේරැම මෙ සාකච්ඡාවට ගැලපෙන්නෙ නැහැනෙ
ගෙයක් හැදුවෙ නැතත් සත්වයන්ට පවතින්න පුළුවන් අපේ මුල් සාකච්ඡාවේදී මම ඒක පෙන්නුවා. මරණයට පත් කරලා වත් සත්වයන්ව නැති කරන්න බැරි බව එම සාකච්ඡාවේ දි පෙන්වා දුන්නා
එම ගාථා අර්ථය වන්නේ ගෙයක් තනන වඩුවා මම දැක්කා නැවත ගෙයක් තනන්නේ නෑ කියලයි .
මගේ හිත සංස්කාරයන්ගෙන් තොර වුණා. තණ්හාව ක්ෂය වුනා.
@@ajaramagga3704 මෙ ගෙය ලෙස අදහස් කලෙ තම ශරිරය නේද?මෙයට පිලිතුරැ පෙර සදහන් කල බව දැන් වුවද ඒ හා සම්බන්දව කිසිදු you tube link නැත.පිලිතුරැ සැපයු ඔබට නිරෝගි සැපතම වේවා!
ඉපදීම නතර කිරීමෙන් duka niwana kiyana concept eka mama pili ganne na. Europe ratawal බුද්ධාගම nopili ganne me wage gobba katha වලින්
සතුටුයි මෙම අදහස කෙලින් ප්‍රකාශ කළෙක ගැන අන් අයට දැන ගැනීම පිණිස
පට්ට, මාර, කට්ටක් මේ වගේ වචන ස්වාමීන් වහන්සේලා සමඟ එක්ව කරන සාකච්ඡාවලින් අයින් කරන්න.. මොකද මේවා ගැලපෙන්නේ නැ
hik.
පව් මේ දෙන මට .වහන්සේලාගේ ධර්මඥානය තව දියුණු කරගන්න .
ඇත්තට හිමියෙනි , දියුණු කරන්න ඕන තැන අනිත් අයට දැනගන්නත් එක්ක දැම්මනම් නේද හොද ?
🙏🙏🙏🙏🙏🌻
ස්තුතියි
මේ ආකාරයෙන් අදහස් පළ කළාට