Japan Wisthara - Student කෙනෙකුගේ මාසික වියදම කීයද? | Living Cost / Expenses in Japan - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Japan Wisthara - Student කෙනෙකුගේ මාසික වියදම කීයද? | Living Cost / Expenses in Japan - Sinhala
    #LivingCostJapan #LivingCost #LivingExpenses #LiveinJapan #StudentLifeJapan #JapanSriLanka
    Japan Wisthara Contact Details
    Facebook - / japanwisthara
    TH-cam - / japanwisthara
    TikTok - www.tiktok.com/@japanwisthara
    My video was introduced on this site!
    odekake-crew.com
    #sswvisasrilanka
    #japanjobsforsrilankans
    #japanworkvisasinhala #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japanpanthiya
    #furusatolanka #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 321

  • @malindaranshika4202
    @malindaranshika4202 ปีที่แล้ว +15

    Soon in this october ❤️🥺🇯🇵🙏🏻

    • @user-nr7yl4wq5g
      @user-nr7yl4wq5g 11 หลายเดือนก่อน

      Giyad dn oya😊

    • @tharushalakmal7
      @tharushalakmal7 10 หลายเดือนก่อน

      ගියාද බන්

    • @lahirusandaruwan2089
      @lahirusandaruwan2089 10 หลายเดือนก่อน

      Giyad

    • @taletimekidz
      @taletimekidz 9 หลายเดือนก่อน

      gyada bro kohed gye

    • @shashithrashindu5179
      @shashithrashindu5179 หลายเดือนก่อน

      Aiye. oya adurana ekkenekv contact karala dennako student visa apply karanna

  • @sudeerayasas8220
    @sudeerayasas8220 ปีที่แล้ว +4

    මාරම පැහැදිලි කිරීමක් අයියෙ... ❤ . Puluwannm 28 hours wlt wada awith wada karanna inna kenek ta, e gana වැඩිදුර විස්තර ටිකක් කියන්නකෝ...ඒ කාලයට අමතරව වැඩ කරන්න තහනම් නේ, ඒත් ඒවා බැලන්ස් කරන් වැඩ කරන විදිහ , සල්ලි අතට ගන්න විදිහ වගේ දේවල් ....

  • @hiruwickramarathna1735
    @hiruwickramarathna1735 ปีที่แล้ว +1

    මරු අයියේ හොද අයිඩියා එකක් ගන්න පුලුවන් .ජය❤️

  • @travelevents3900
    @travelevents3900 10 หลายเดือนก่อน +5

    2024 april inatek eke mata visa wedewa ❤😊

  • @hytkat
    @hytkat ปีที่แล้ว +5

    This is so amazing, thank you so much for sharing this with

  • @e233su
    @e233su 11 หลายเดือนก่อน +4

    ඔයා ආවෙ වයස කීයෙන්ද.university ද ගියේ

  • @kavimx3698
    @kavimx3698 ปีที่แล้ว +3

    නියමයි බ්‍රෝ ❤

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 ปีที่แล้ว +2

    Thank you aiye. Oya me channel eken karana kepakirimata oyt godak istuutiii wantha wemi. Yahapathkma wewa.

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว +2

    gdk watin video ekk❤

  • @silentassasins0106
    @silentassasins0106 ปีที่แล้ว +3

    good video i wanna travel on the other side of the world

  • @pruthuvikavinda2903
    @pruthuvikavinda2903 8 หลายเดือนก่อน +3

    Thanks bro❤

  • @derekg5555
    @derekg5555 ปีที่แล้ว +3

    Very nice content.

  • @dulanlakjithwijenayaka8866
    @dulanlakjithwijenayaka8866 ปีที่แล้ว +3

    ගොඩක් හොද video එකක්... වැදගත් විස්තර ගොඩක් දැනගත්තා... thankyou brother

  • @shahanrila8655
    @shahanrila8655 ปีที่แล้ว +2

    Supiri ayye

  • @Madhukaisurulakmal-oc2tz
    @Madhukaisurulakmal-oc2tz ปีที่แล้ว +2

    Super bro!❤

  • @PakistaniJewellery
    @PakistaniJewellery ปีที่แล้ว +3

    This is really an amazing video i like it

  • @japandream-team
    @japandream-team ปีที่แล้ว +3

    Godak hodata karanawa videos tika. Niyamai❤. Brother puluwan nam airport eken bahala aliyata anakam monada karanna tiyenne. Eh wagema airport eken visa eka gahana vidiya wage dewal gana ekak karannako

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 ปีที่แล้ว +3

    Super videoo

  • @MensDiviniorSerbia
    @MensDiviniorSerbia ปีที่แล้ว +3

    I wish go to Japan to look araound that country because to me is gonna be exotic travel.

  • @fastcuisine1402
    @fastcuisine1402 ปีที่แล้ว +3

    good job thanks

  • @supahanjayawardana
    @supahanjayawardana 3 หลายเดือนก่อน +1

    එක එක intake වලට අදාල language school duration එක දන්න කෙනෙක් දාන්නකෝ

  • @gayanganishadi5174
    @gayanganishadi5174 ปีที่แล้ว +1

    Thank you😊❤

  • @sathmaliyanaarachchi7542
    @sathmaliyanaarachchi7542 ปีที่แล้ว +3

    Thank you aiya for all the advices ❤ much needed 👍

  • @Suneiro9095
    @Suneiro9095 ปีที่แล้ว +2

    Digatama me wage watina videos karanna 🌹🌹

  • @munachimso7361
    @munachimso7361 ปีที่แล้ว +1

    informative, this is very good. keep up the good work❤

  • @Yumiarmy
    @Yumiarmy ปีที่แล้ว +2

    Language school ganai universities ganai video ekk krnnako ❤️

  • @muthudinelka133
    @muthudinelka133 ปีที่แล้ว +1

    අනේ උදව්වක් කරන්න...😔 student visa දාන්න ජොබ් දෙකක් වගේ කරදරයක් නැතුව කරගන්න මේ පැතිවලින් හොද පැත්තක් කියන්නකෝ....Osaka Yokohama nagoya Fukouka Shizuoka Aichi Hokkaido Kobe Oita

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว +2

      Koheth hondai.. thamage athe thama gema tiyene

    • @muthudinelka133
      @muthudinelka133 ปีที่แล้ว

      @@JapanWisthara හරි යාළු ...❤️🙏

  • @abdulrahmanhijje
    @abdulrahmanhijje ปีที่แล้ว +2

    COOL

  • @gidiithepro1660
    @gidiithepro1660 ปีที่แล้ว +2

    nice

  • @funtimedude12
    @funtimedude12 ปีที่แล้ว +2

    this is nice

  • @buggati99
    @buggati99 ปีที่แล้ว +3

    ❤️

  • @user-tn7xq5zj5y
    @user-tn7xq5zj5y 3 หลายเดือนก่อน

    මෙහෙ digre එකක් කරලා එන අයට ජපානයේ language school අවුරුද්දක් ඉගෙන ගත්තට පස්සේ Digre එකට හරියන Job එකක් හොයා ගන්න පුලුවන් ද?අයියේ.

  • @yugansandeepa5863
    @yugansandeepa5863 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    I subscribe

  • @user-yr1en4wq3c
    @user-yr1en4wq3c 5 หลายเดือนก่อน +1

    Tz bn

  • @pubggamingyt7515
    @pubggamingyt7515 8 หลายเดือนก่อน

    අයිය ලංකාවෙන් එන තමන්ගෙ යාලුව එක්ක එකට ඉන්න පුලුවන් නේද එකම ස්කුල් එකේ.. ❤

  • @nipun1112
    @nipun1112 4 หลายเดือนก่อน

    අවුරුද්දකට කලින් විතරත් මේ video එක බැලුව finally fukuoka වලට next week එනව ❤

    • @JapanWisthara
      @JapanWisthara  4 หลายเดือนก่อน +1

      Ela ela.. jaya wewa

  • @gayaarudeshi
    @gayaarudeshi ปีที่แล้ว +1

    Apartment ekak hoyaganna vidiya. Japane hoda scl monada kiyalath .video ekak karannako aiye .

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Appartment ekak hoyana video ekak isarahata karanawa… school ganath karanawa

  • @user-gd2ro7xe4s
    @user-gd2ro7xe4s 9 หลายเดือนก่อน

    අයියෙ ස්ටුඩන්ට් වීසා ආවට පස්සෙ ස්කූල් එකෙන් දෙන එපාට්මන්ට් එකෙ තමන්ගෙ ගෑනුලමයව තියාගන්න පුලුවන්ද.නැත්තම් කොල්ලො කෙලො වෙනමද ඉන්න ඕන

    • @JapanWisthara
      @JapanWisthara  9 หลายเดือนก่อน

      Kollo wenama kello wenama tiyenw

  • @chathursamadhi1216
    @chathursamadhi1216 ปีที่แล้ว +1

    japanaye sinha salakuna kiyana panditha waheta wada , oya supiriyata kiyala denwa ayya thank you, u ekekwath japanayata enawata kemti ne

  • @user-th2tb7fh5g
    @user-th2tb7fh5g ปีที่แล้ว +1

    උපදියෙන් පස්සෙ ජොබ් වල පඩි කොහොමද

  • @mimiyoo3254
    @mimiyoo3254 ปีที่แล้ว +1

    පැය 28 වැඩ කරලා school fee ඒක ගෙවන්න අපහසු නමි job 2 කරලා අතට සල්ල අරගෙන school fee ගෙවිවොත් වැඩිපුර වැඩ කරලා කියලා 2 visa ඒකෙදි immigration ඒක දැන ගන්නවා නේද මොකද 28 අවුරැද්දන් වැඩිකරලා ගත්තාම ඒන අගය phon bill සහ අනිකුත් bill insurance. Apartment foods වලට යන වියදමි අවුරැද්දම ඒකතුව ගනන් කරාම school ඒකට කොල 50 ක 60 ගෙව්වේ කොහොමද කියලා ප්‍රශ්න කරනවාද?ඒතන ගැටයක් තියනවාද?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Ehema prashna karane naha… oya wadi pura wada karala athata nan aran tiyene salli eka hoyana bari nan eyala hoyane naha… hamoma ehema thama school fees gewane

    • @mimiyoo3254
      @mimiyoo3254 ปีที่แล้ว +1

      Thanks bro තව ඒකක තියනවා දැන ගන්න. අතට ගන්න සල්ලි ණය ගෙවන්න ලංකාවට යවන්නෙ කොහොමද..Ac ඒකට දලා යවන්න බැහැ නේද..

  • @dilasworld4200
    @dilasworld4200 ปีที่แล้ว +2

    Aiya hoda prashnekata uththarayak ♥️

  • @iresha9745
    @iresha9745 ปีที่แล้ว +1

    Ethkot aiye part time night eke තිබ්බොත් scl appartement වලින් යන එන එක අව්ලක් නැද්ද

  • @Amanthachethaka
    @Amanthachethaka ปีที่แล้ว +2

    😘

  • @guruge6219
    @guruge6219 ปีที่แล้ว +2

    අයියේ O/ L , A/L certificate ඉස්කෝලෙ principle sing කරපුව වෙන්නම ඕනද ....
    Private exams කරපු කෙනෙක්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගන්න විභාග සහතික ඉදිරිපත් කරන්න බැරිද
    reply oneeeeeh

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Isurupaya ekata giyama eyala denawa certificate ekak… eka thama denna onne

  • @pasansanjeeva3450
    @pasansanjeeva3450 5 หลายเดือนก่อน

    Samanyen nagoya wala, family ekakata (with 2.5 years baby) kiyak wage yanawada total cost eka. normal life style ekak nan kohomada? minimum kiyak wage yaida?

    • @JapanWisthara
      @JapanWisthara  5 หลายเดือนก่อน

      Ehema nan kiyana baha

  • @pupumilanki6603
    @pupumilanki6603 ปีที่แล้ว +1

    Student visa avilla ,scl gihin iwra karala aurudu 2kin passe ssw maaru wenna barida

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Language exam eka pass wella skill exam ekath pass unama puluwan

  • @tharushajayarathne2446
    @tharushajayarathne2446 ปีที่แล้ว

    අයියෙ මම october intake එකට ජපන් එන්න හිතන් ඉන්නෙ මගෙ chest eki right arm එකෙයි ටැටු 2ක් තියනවා ඔහෙ අවම එක මට ප්‍රෂ්ණයක් වෙයිද?

  • @THEy2087
    @THEy2087 4 หลายเดือนก่อน

    අවුරුදු 2ක් ස්ටුඩන්ට් ඉදලා අවුට් උනාම ජොබ් එකක් කරන්න පුලුවන්ද

    • @JapanWisthara
      @JapanWisthara  4 หลายเดือนก่อน

      Lankawe degree ekak tiyenawa nan puluwan

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 7 หลายเดือนก่อน +1

    Japan wala studies iwara wela Canada, Australia wage ratakata yanna puluwanda aiye? Japan wala karapu degree eka ewata valid weida?

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 7 หลายเดือนก่อน +1

    Lankawe phones walata Japan SIM wada karanawada aiye..??wada karanne na kiyala kiyanawane..

  • @nigvswcgdwwccvb
    @nigvswcgdwwccvb 10 หลายเดือนก่อน +1

    අය්යා rs වලින් price kiynna ko

    • @JapanWisthara
      @JapanWisthara  10 หลายเดือนก่อน

      Google rate eken wadi karala balana

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 4 หลายเดือนก่อน

    seethala kaleta heaters paawichchi karanakota electricity bill eka wedi wenawa

  • @gayankosala416
    @gayankosala416 3 หลายเดือนก่อน

    Machan. Mehe idanma working visa anda puluwan nam hodai neda. student awilla working visa gaha ganna akei. Mehe idanma working visa ana akei visa wala mokak hari wenasak thiyeda

    • @JapanWisthara
      @JapanWisthara  3 หลายเดือนก่อน

      Naha wenasak naha

  • @janithahashan7642
    @janithahashan7642 10 หลายเดือนก่อน

    Medicine වලට uni ආවොත් පස්සෙ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන්න දෙනවද

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว

    School aprtment එකේ ඉන්නකොට ජොබ් 2ක් කරන්න අමාරුද? ඒ කියන්නේ කේලම් කියනවද ස්කෝලෙට. එතකොට ඒවා කේස් නේද

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Naha naha ehema ekak naha

    • @iamvihaga989
      @iamvihaga989 ปีที่แล้ว

      @@JapanWisthara school aprtment එකේ කාමරේ තනියම ඉන්න පුලුවන්ද. Share කරගෙනද ඉන්න ඕන

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      @@iamvihaga989 share thama tiyene habai request karala thaniyen inna puluwan… tikak gaana wadi wei

  • @jv-xl6ic
    @jv-xl6ic ปีที่แล้ว

    පුතා ,,,, මගෙ දුව student visa ඇවිත් මාසයයි තාම, එයාට school එකෙන් කියලා තියෙනවා insurance eka මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ කියලා ,,, එහෙම ඇයි පුතේ .. තාඅ partime එකක් නෑ.. මට reply කරන්න පුලුවන් ද

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Insurance eka kohomath gewana one..

    • @manelmadusha6604
      @manelmadusha6604 ปีที่แล้ว

      මට උදවුවක් කරන්නකෝ මගේ පුතා වත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔයාගේ දුව කොහෙන්ද ගිහි කියන්නකො ලොකු උදව්වක්

  • @akilasheran5486
    @akilasheran5486 ปีที่แล้ว +1

    Degree tiyena kenekta language school eken passe job visa ganna puluwanda

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Ow lawyer kenek alagena wade karagana puluwan..

  • @I_9924
    @I_9924 ปีที่แล้ว

    Hotsuma International Tokyo School එක හොදයිද?

    • @JapanWisthara
      @JapanWisthara  11 หลายเดือนก่อน +1

      Ehema kiyana nan danne naha

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว

    මට සැප්තැම්බර් වලට 27ක් වයස 😔 මං දැනට jlpt n5 කරන් යනවා.ඊලග අවුරුද්දෙ ඒලේවල් කරන්න හිතන් ඉන්නවා ..වයසත් එක්ක මට ස්ටුඩන්ට් එන්න බැරිද😔

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      29 nathan 30 wage wenakan student puluwan

    • @nimtharu5779
      @nimtharu5779 ปีที่แล้ว

      @@JapanWisthara තැන්ක්‍යූ

  • @tomimax-yc7by
    @tomimax-yc7by ปีที่แล้ว

    Bro, lankave degree ekak tiye nm language school eken passe ful time job ekak hoyagann puluvand?

  • @cricket2440
    @cricket2440 ปีที่แล้ว

    1. Student visa awama vacation niwadu wala lankawata awila yanna puluwanda aiye?🙄
    2. Student visa awurudu kiyktd ghnne ?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว +2

      Ow awila yanna puluwan… language school eka 1.5yrs nathan 2yrs thama

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 ปีที่แล้ว +1

    Aiye tokyo visa reject reason eka bank documents nisa. Eeth e tamangema bank balance eka pennuwe. 😔. Eththama eka pennuwe. 😔. Aiye aye January m danna be neda. October wged aye try krnna puluwn mt. Aneee soriii aiye mehema karadra kranawata. 😔

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว

    අවුරුද්දකට ස්කූල් එකට කීයක් ගෙවන්න ඕනිද එතකොට අපි ප්ලීස් රිප්ලයි කරන්න

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      School eken school ekata wenas eka

    • @nimtharu5779
      @nimtharu5779 ปีที่แล้ว +1

      හරි..දළ වශයෙන් කීයක් වගේ යනවද

  • @dasunidinushika7225
    @dasunidinushika7225 ปีที่แล้ว

    Ayya kiyana widihata wiyadam unoth legally part time job eken apita kiyak wage ithuru karaganna puluwanda.

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Ithuruwak nan karagana amaru wei… samanen yen 15000 wage uparima puluwan wenne eka job ekak karoth

  • @Alexandra22224
    @Alexandra22224 11 หลายเดือนก่อน

    Aiye school apartment eka recommend karanawanm
    Apita e apartment wala thaniyama indath puluwanda aiye ...
    Thani apartment school ekenm hoyaganna puluwnd ...plz reply me🥺🙏🏼

    • @JapanWisthara
      @JapanWisthara  11 หลายเดือนก่อน

      Ow taniyen inna puluwan

  • @Vidushawijerathna-ru3mu
    @Vidushawijerathna-ru3mu 3 หลายเดือนก่อน

    Student visa awith job visa walata maaru weddi medical balanawada

  • @hashinikaushika8237
    @hashinikaushika8237 ปีที่แล้ว

    Aiy riply plzz
    After OL ජපන් කෝස් එකක් කරලා AL නොකර අපිට ජපන් ඇවිල්ල ඉගෙනගෙන හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද අයියේ. Student visa වලින් 🥺

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Student visa ewara wella job ekak karana puluwan

    • @kschannel8407
      @kschannel8407 ปีที่แล้ว

      Ayiye japanem uto students විසා එක ඉවර උනමා ජොබ් විසා එක දෙනවාද

  • @nirajayakodi7129
    @nirajayakodi7129 ปีที่แล้ว

    School apartment wala hitiyoth peya 28ta wada part time job karanakota eliyata yaddi prashnayak weida

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว +1

      Naha ehema kisima aulak naha… eyala hoyane naha ehema

  • @yadhavan30
    @yadhavan30 ปีที่แล้ว

    bro saamanen students laata part time job karala aduma tharam 1hour ta yen keeyak denavadha?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Yanna pathath eka payata gewana gaana wenas wenawa

  • @sachinisachini2943
    @sachinisachini2943 ปีที่แล้ว

    සාමන්‍යයෙන් part time job ekak karala masekara kiyak hoyanna puluwanda aiye eka lankawe mudalin kiyak wage wenwada

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Video ekak daala athi… eka balana idea ekak ganna puluwan

  • @nithunithu1599
    @nithunithu1599 11 หลายเดือนก่อน

    School apartment wala iddi job 2 krnn apahasuida, reta yanna enna denwada scl apartment wala

    • @JapanWisthara
      @JapanWisthara  11 หลายเดือนก่อน

      Ehema kisima aulak naha

  • @malasamayak2254
    @malasamayak2254 ปีที่แล้ว

    Ayye part time karal salli madi unoth gedaron salli gennawa ganna wey ned ehema wenawad samanyen language school eke dewani awruddedi

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว +1

      Eka ithin oyage athe thama…

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 ปีที่แล้ว +1

    Aiyye, senmon walin dena certificate ekata international piliganeemak thiyenawa da?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Ehema nan hariyatama kiyana baha

    • @poorn4p3iris47
      @poorn4p3iris47 ปีที่แล้ว

      @@JapanWisthara puluwan nam danna kagen hari ahala hari kiyannako aiye❤

  • @sadasihimashisamarasingha3306
    @sadasihimashisamarasingha3306 ปีที่แล้ว +1

    Students visa inna ayata lankawata salli ewanna barida

  • @tharushinethmini-ng6tc
    @tharushinethmini-ng6tc 10 หลายเดือนก่อน +1

    SSW visa ena ekda hoda
    Student visa ena ekda Aiye?
    SSW visa awath oya gnm viydn venvd?

    • @JapanWisthara
      @JapanWisthara  10 หลายเดือนก่อน

      Student awila gemak gahala job ekak karana eka hondai kiyala hithanawa

    • @tharushinethmini-ng6tc
      @tharushinethmini-ng6tc 10 หลายเดือนก่อน

      @@JapanWisthara ethakota Aiya salery kohomd student awoth

    • @JapanWisthara
      @JapanWisthara  10 หลายเดือนก่อน

      @@tharushinethmini-ng6tc eka depend wenawa oya enna patha eka… oya karana job gaana anuwa.. fixed naha.. part time ne

    • @tharushinethmini-ng6tc
      @tharushinethmini-ng6tc 10 หลายเดือนก่อน

      @@JapanWisthara Hari Aiye..thank you ❤️

  • @sajithkfdo5533
    @sajithkfdo5533 11 หลายเดือนก่อน

    ලංකවෙ යලුවො 3k ekka school apartment ekaa inna පුළුවන් da

  • @mpk83
    @mpk83 9 หลายเดือนก่อน

    ayye api japanwala university yanna kalin language school yannama onida?

  • @kavishkadiwya
    @kavishkadiwya ปีที่แล้ว

    Scl eken apita 4n ekak dunna 1st month mata 7000sen awa .eelaga month eke wadi wenwada adu wenwada ane loku udauwwak

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Eka oya gatha package eka anuws thama

  • @Wijerathne2000
    @Wijerathne2000 6 หลายเดือนก่อน

    Hii,
    Student visa walin awata psse dependant wa ganna kochchra kl inna oneda

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 ปีที่แล้ว

    Working visa COE nikuth wenna parakkuwak thiyenwa da immigration wala

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 ปีที่แล้ว

    Hri aiye. Tamangema eththama Bank balance tama pennuwe. Eeth Tokyo wlin reject una.ahma reject wenwd visa.

  • @chamathchamikara787
    @chamathchamikara787 ปีที่แล้ว

    girl kenek ta awilla thaniyama college fee living cost job karala hamba karanna puluwn da??

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Girl boy kiyala wenasak naha onna kenek ta mahansi unoth puluwan

  • @guruge6219
    @guruge6219 ปีที่แล้ว

    Aiye japane city eken city ekat language school applications closing date wenas wenawda

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Eka school eken school ekata wenas wenawa

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du ปีที่แล้ว

    අයියේ මෙහෙන් AL private කලොත් ජපානෙට ස්ටුඩන්ට් වීසා වලින් එන්න ප්‍රශ්නයක් වෙයිද අයියෙ??❤

    • @HimayaSamarathunga-sq5du
      @HimayaSamarathunga-sq5du ปีที่แล้ว

      ඉස්කෝලෙ අස්වීමේ අවුරුදු 12ක පාසල් කාලයක් නැති නිසා

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว +1

      Naha eka aulak naha alevel karala nan

    • @HimayaSamarathunga-sq5du
      @HimayaSamarathunga-sq5du ปีที่แล้ว

      @@JapanWisthara ane thank u aiye reply kalata ❤️

  • @slbrothers5437
    @slbrothers5437 ปีที่แล้ว

    ayiye n3 level eka vihara venakan srilakave igana ganna kochchara kal yayida .

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Eka ithin thamange athe thama…

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 ปีที่แล้ว

    Aiye January visa eka reject unhm aye reject reason ekn January m illn beid.

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Reject kiyala kiyane reason ekath eka thama

  • @sydabdurrahman234
    @sydabdurrahman234 ปีที่แล้ว

    Insurance and tax maskata tha awruddakata tha badinna onea ??

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Insurance eka aurudata hambene… eka maasen maasen gewana one.. tax eka aurudata eka parai enne.. eka maasa 4kata kadala enne gewana

  • @thashiweerasinghe8960
    @thashiweerasinghe8960 ปีที่แล้ว

    Aiye rumeniyawe inne husband.mata japanedhi salli oni unoth eyata ehe idhan mata japaneta salli ewanna puluwam da? Ekata eya ewana salli walata tax ekak add wenawada?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Eyata ewana puluwan aulak naha.. tax ekathu wenne naha

    • @thashiweerasinghe8960
      @thashiweerasinghe8960 ปีที่แล้ว

      @@JapanWisthara man N3 karala thiyenne. Dhenata lankawe digry ekk follow karanawa..man student giyoth mage husband wa man lagata ganna hariyatama kochchra kalayak yanawada?😥😥eka ekkena ekeka ewa kiyanne..hariyatama kochchra kalayak yanawada aiya?

    • @thashiweerasinghe8960
      @thashiweerasinghe8960 ปีที่แล้ว

      Husband dhen inne rumeniyawe

  • @sonalfonseka1543
    @sonalfonseka1543 ปีที่แล้ว

    aiye part time job karanawata amataharawa apita forex, crypto wage trading karanna puluwanda student inna kaale ?

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Legal naha… japan wala crypto walata tax wadi..

    • @sonalfonseka1543
      @sonalfonseka1543 ปีที่แล้ว

      @@JapanWisthara ahh.. thank you

  • @Coffertoons
    @Coffertoons 10 หลายเดือนก่อน

    Ayye caregiver gana veduo ekk dnnko dnnwanm

  • @ruwantharaka2582
    @ruwantharaka2582 11 หลายเดือนก่อน

    Ayi student visa ewella motor machine job ekak karanna puluwan da

  • @tiyashiluhara3183
    @tiyashiluhara3183 6 หลายเดือนก่อน

    Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida

    • @JapanWisthara
      @JapanWisthara  6 หลายเดือนก่อน

      Naha aulak naha

    • @tiyashiluhara3183
      @tiyashiluhara3183 6 หลายเดือนก่อน

      @@JapanWisthara thank u reply katata mata ehe gihin job walata apply ehema
      Karaddi ek issarahat prashnayk wena ekak na neda

  • @Crystalsnow77
    @Crystalsnow77 5 หลายเดือนก่อน

    Aiyye language scl gihin ita passe university gihin degree ekak krana eka godak amaruda

  • @nadeeshaanurada2430
    @nadeeshaanurada2430 ปีที่แล้ว

    Aiye awrudu 4n psse job visa gttama avarage kiyk monthly hewwekid

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Job ekath eka wens wenawa.. samanen 180,000 to 200,000 yen thama average

  • @thiruchelvam3319
    @thiruchelvam3319 6 หลายเดือนก่อน

    Aiye e tech karoth puluvangdha...a/l valin

    • @JapanWisthara
      @JapanWisthara  6 หลายเดือนก่อน

      Mokak da puluwan da ahane?

  • @samithsajeewa7122
    @samithsajeewa7122 ปีที่แล้ว

    Aiye japan enn hoda ejency ekak recommend karann puluwanda 😔

    • @JapanWisthara
      @JapanWisthara  ปีที่แล้ว

      Student visa dan api karana patan araganawa… @Japan Wisthara facebook page ekata message ekak daana

  • @user-sd9uu2od5b
    @user-sd9uu2od5b ปีที่แล้ว

    Aiye shizuoka paththata enna innawa kohomada a paththa