Janahanda - ජනහඬ | 2024 - 06 - 17 | Supreme

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • මෙවර ජනහඬ සමඟින්,
    ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය - ශාන්ත බණ්ඩාර
    සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී - අජිත් මාන්නප්පෙරුම
    ජාතික ජන බලවේගයේ ,ජාතික සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - සුනිල් හදුන්නෙත්ති
    එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක - කස්තුරි අනුරාධනයක
    Supreme Facebook පිටුවට පිවිසෙන්න
    / supremetvlk
    Supreme TikTok චැනලයට පිවිසෙන්න
    / supremetvlk
    Copyright Disclaimer:
    A. Music: Supreme respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    B. Videos: Supreme respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    #Supreme #Janahanda #MyVoiceMyCountry
  • บันเทิง

ความคิดเห็น • 254

  • @chamwelder527
    @chamwelder527 8 วันที่ผ่านมา +44

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @nisaljayawardena
    @nisaljayawardena 8 วันที่ผ่านมา +40

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +2

      Ethakota 88 89 kale mini marala rata gini thiyala winasha karapu dewal gana ubala mokada kiyanne?

    • @SureshShirantha
      @SureshShirantha 8 วันที่ผ่านมา +1

      Aniwarenma👍👍👍

    • @dunilamadurange9741
      @dunilamadurange9741 8 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193 88/89 gana monawada dnne uba???😂😂😂😂dnna tika mulin kiyapn.nodnna tika kiyla denna.😂😂😂88/89 gana mataka tiyenwa nm ita psse oya pradana paksha 2 wada karala tiyena vidiyai jvp wada karala tiyena vidiyai matakat atine.

    • @eduland-simplesimon1786
      @eduland-simplesimon1786 7 วันที่ผ่านมา

      එහෙම කරපු එවුන්ට නඩු දාපල්ලාකෝ. උඹලගේ ආණ්ඩුවනේ තියෙන්නේ
      ​@@shehansamaratunga9193

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 4 วันที่ผ่านมา

      @@shehansamaratunga9193hane yako. 88/89 mokdda une kiyala balapan.. Hariyata... Dn eli wela iwarai... Poddak joyala balaapan.. Thamath andenawa kiyanne ubala patta gathanugathikai.. ඇස් ඇරපල්ල දැන්වත්.... නොදකිත්.. මේ කාලකන්නි යක්කු තාමත් මිනිස්සුන්ව අන්දනවා... මේ. කතාවෙන් තේරෙන්නේ නැද්ද... මේ ජඩයන්ට රැවටුන කාලේ ඉවරයි.. නොදකිත්... කාලකන්නි

  • @fatimasere5265
    @fatimasere5265 8 วันที่ผ่านมา +34

    අද මේ වැඩසටහන අද මේ වැඩසටහන බලන්නේ බලන්න මාලි මාවත ජයවේවා

  • @Hasaru24
    @Hasaru24 8 วันที่ผ่านมา +21

    හදුන් මහත්මයගෙ ටික විතරයි බැලුවෙ❤❤❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 8 วันที่ผ่านมา +20

    මුන් ටික එකට තියලා ගෙදර යවන එක අපේ පැතුම මාලිමාවට ජයවේවා .

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +1

      Uba hithanawada uba wage harak set ekata oka karanna puluwan kiyala? Mole athi un inne wadapiliwelak athi ranil ekkai

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 8 วันที่ผ่านมา

      රනිල උබේ පුකේ අරිනවනේ බං උබට ආතල්ද

    • @sumithwasantha2971
      @sumithwasantha2971 3 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193 අනේ මංදා ඔයානම්.....😅😅😅 .ගෙදරින් පොඩ්ඩක් එලිපහලියටත් බැහැ ලා බලහං

    • @user-rf8pz8uu9w
      @user-rf8pz8uu9w 2 วันที่ผ่านมา

      J.v.p win ban🎉

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 8 วันที่ผ่านมา +23

    ජයවේවා මලිමාවට

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 8 วันที่ผ่านมา +17

    ජාතික ජනබලවේගයට ජයවේවා . මාලීමාවට ජයවේවා .

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 8 วันที่ผ่านมา +23

    හදුන්නෙත්ති සහෝදරයා හොඳින් පැහැදිලි කළා රටේ තත්ත්වය. රටේ අනාගතය වෙනුවෙන් මාළිමාව බලයට ගේන්න උපරිමයෙන් මම දායක වෙනවා ❤
    මාළිමාවට ජය නියතයි 👌

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +1

      Hadunge gu tikath suwadai kiyana bath kana harak tikak ban ubala.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 8 วันที่ผ่านมา

      Burana ballot innawa tama saho

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +1

      Elon mask arthika gathikaya kiyapu ekek gana uba wage harakek ohoma hithana eka sadaranai

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 8 วันที่ผ่านมา +15

    ❤❤❤ අපි මාලිමාවට

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 8 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා ❤❤❤✌

  • @chamwelder527
    @chamwelder527 8 วันที่ผ่านมา +26

    Patta හොරු 3k සමඟ සදුන් සහෝදරයා

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +1

      Patta hiru kese wethath 88 89 kale mini marapu JVP eka thamai uba oya kiyana eka.

    • @thalindaprabath7645
      @thalindaprabath7645 3 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193උඔ ඉතිං 88 89 කාලෙ මිනී ගැන කිය කිය හිගන රටේ තව තව හිගා කාපන් 🤮🤮🤮🤮🤮

    • @user-rf8pz8uu9w
      @user-rf8pz8uu9w 2 วันที่ผ่านมา

      88 Paka thamyi

  • @ranjiththilak5766
    @ranjiththilak5766 8 วันที่ผ่านมา +17

    ජනතා පැතුම ජාතික ජන බලවේගය❤ මාලිමාව දිනවමු💪

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 8 วันที่ผ่านมา +1

      Okata janatha pathuma nemei bath kana harakge pathuma kiyapan

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 8 วันที่ผ่านมา +1

      පාලක හොරුන්ගේ ⁣හොර හෙත්චයියෙක්

    • @gidswa6990
      @gidswa6990 8 วันที่ผ่านมา +1

      ​@@shehansamaratunga9193හා බං මෙච්චර කල් කොරලා තුන් වේල කන්න නැති කරලා මිනිස්සුන්ට මැරෙන්න බෙහෙත් දීපු හොර ඇමතියලාට බැංකු හොරාට රාජපස්ස හොර හැත්තට හුරේ දාපං ..

    • @sumithwasantha2971
      @sumithwasantha2971 3 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193තරහ ගියාද සුදූ....පව් ඉතින් උබල වගේ උන්...ටික දවසයි තව උබලට රෙද්දෙ රෙවෙන්න

    • @thalindaprabath7645
      @thalindaprabath7645 3 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193උඔට මහින්දගෙන් රජයේ ආයතනයක පියන් කමක් හරි සජිත්ගෙන් කුකුල් කූඩු ගෙයක් හරි රනිල්ගෙන් රජයේ ආයතනයක පියන් කමක් හරි ලැබුන නේද ඒකයි නේද මේ තරම්ම වහල් වෙලා ඉන්නෙ ඇයි බන් උඔල ඔහොම 😂😂😂😂😂

  • @ruwanap5670
    @ruwanap5670 8 วันที่ผ่านมา +17

    පලවෙනි වටයෙ පක්ෂ හතරක් විවාදයට සහබාගි උනාට දෙවෙනි වටයෙදි පක්ෂ දෙකක් වෙනවා තව සුලුවෙලාවකින් බලන්න

    • @Hasaru24
      @Hasaru24 8 วันที่ผ่านมา +3

      ඇත්ත😂😂😂 මාධ්‍ය වේදියත් එහෙම තමා

  • @fatimasere5265
    @fatimasere5265 8 วันที่ผ่านมา +13

    කෙහෙළියට අත උස්සපු ඔබලාට කාටද අත උස්සන්න බැරි ඔය පල් හොරාට කොහොමත් අත උස්සනවා

  • @dammikathamel2712
    @dammikathamel2712 8 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා හදවතින් ❤❤❤

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b 8 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා

  • @iranganinawela7589
    @iranganinawela7589 8 วันที่ผ่านมา +12

    මෙන්න රට සංවර්ධනය කරපු බහිරවයො 3 දෙනෙක්.තොපිට ලැජ්ජ නැද්ද යකූ සමාජ මාධ්‍ය හමුවේ තවත් තප්පුලන්න.කාලකන්ණි තොපි අවුරුදු ගානක ඉඳන් පලපුරුද්ද රට බිංදුවටම බංකොලොත් කරපු එක විතරමයි.මාලිමාවට ජයවේවා.AKD තමයි අනාගත පැතුම. ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 8 วันที่ผ่านมา +12

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️NPP 💯🚩

  • @dasunkumara2946
    @dasunkumara2946 8 วันที่ผ่านมา +12

    ජය NPP GOOD LUCK

  • @sisirakumara7998
    @sisirakumara7998 8 วันที่ผ่านมา +12

    යකෝ රට බංකොළොත් කරේ ජනතාවද??

  • @simplecooking96
    @simplecooking96 8 วันที่ผ่านมา +14

    කොල පගය මෙලෝ දෙයක් දන්නෑ. ඔහේ කියවනව 😂🖕

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 8 วันที่ผ่านมา

      😂අනිවාර්යෙන් unp ඔක්කොම එහෙමද තමයි

    • @sujithperera5378
      @sujithperera5378 8 วันที่ผ่านมา

      අනිවා

  • @isurunuwan6947
    @isurunuwan6947 7 วันที่ผ่านมา +3

    පක්ශ දෙකක් අතර විවාදයක් පමනි. වැරදිකරුවන් ,දූශිතයන් එකට එක් වී ඈත. ඔය සංස්කෘතිය මෙතනින් නවතමු. මාලිමාවට ජය

  • @nalinchandran8241
    @nalinchandran8241 8 วันที่ผ่านมา +13

    Nppp❤❤❤❤❤❤

  • @susantharathnayaka8244
    @susantharathnayaka8244 8 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤npp

  • @user-fk8is5uc3q
    @user-fk8is5uc3q 8 วันที่ผ่านมา +8

    Malimawata jayawewa ❤❤❤❤

  • @jayanthafernando719
    @jayanthafernando719 8 วันที่ผ่านมา +9

    8 පාස් ස ජ බ සජිත් ද ශීූ ලංකා උපාධිධාරි අවු22 ත් පර්ලි
    මෙන්තු අනුර ද ‌හොද? මෙවරම තමා අලුම කටිටියකටම තමා වෙනස ඔිනා 88/89 තථා දැන් ඉවරයි. ඒකනේ ා මාලාමා මංතීූන් 41 ගත්තේ.ඒහෙමනමි මෙවර මාලිමාවට මංතීූ 130ක් ගන්න ඒක කජු කනවා වාගේනේ! බලන්න මාලිිි මා බුද්ධිමත් දේශපාලන විගූූය.
    අවු76 ක මෙවැනි පැලැස්තර ඇලවිමි නිසා නේ මෙවැනි විනාසයකට රට පත් වුනේ රට වැසියා පට් තද නර ගෙන සියලු බදු/ජල/විදුලි /වරිපනමි/බිල් බදු නිසියාකරව ගෙවා ඇති පසුබිමකනේ අපි බංකලොත් භාවටය පත් වුනේ මහජනයාද වැරදි.. දැන් ඔය කථා අහලා බුද්ධිමත් ජනතාවට ඒපා වෙලා තියෙන්නේ
    මෙවර අනිවාර්යෙන්ම වෙනසක් අවශ්‍යයි. ඒසේ සිදු නොවුව හොත් සුපුරැදු 10% සුපිරි පංතියේ සුරංගනා කථා රස විද විද ඉන්න පුලුවන්!

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 8 วันที่ผ่านมา

      මාලිමාවෙ කයිය විතරනෙ ? හැම දේම විවේචනය - විකල්ප නෑ

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 8 วันที่ผ่านมา +8

    Npp ❤ npp ❤ npp ❤💯

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 8 วันที่ผ่านมา +8

    Npp jayawewa

  • @user-is5zc3yx5g
    @user-is5zc3yx5g 8 วันที่ผ่านมา +6

    Malimaweta. Jayawewa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahendradesilva5037
    @mahendradesilva5037 8 วันที่ผ่านมา +7

    මාලිමාව ට.ජය

  • @wadduminda7052
    @wadduminda7052 8 วันที่ผ่านมา +2

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @desilvachandima3750
    @desilvachandima3750 8 วันที่ผ่านมา +5

    උබල මොනව කිව්වත් යතාර්ථය දන්නෙ ජනතාව .npp පමණයි අපිට

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 วันที่ผ่านมา +4

    මාලිමාවට නියත ජය රටට ජය 70% ජනවරමක්

  • @ruwanap5670
    @ruwanap5670 8 วันที่ผ่านมา +5

    හරි හරි බිම්මට්ටමෙ චන්දය තියෙනවා නම් ජනාධිපතිවරණයකදී බලා ගමු

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 8 วันที่ผ่านมา +1

    අපි මෙවර අහදා බලනවා
    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b 8 วันที่ผ่านมา +6

    සජියා වගේම තමයි මාන්නම් පෙරුමත් 😂ඌ කියන ඒවා ඌ දන්නෙත් නෑ

    • @juderavindra9137
      @juderavindra9137 8 วันที่ผ่านมา

      ඌ දැන්මම බයවෙලා, චන්දය ප්‍රකාශ කලාම විදෙස් ගත ලං කිකයො වැල් නොකැඩි චන්දය ප්‍රකාශ කරන්න ලංකාවට එයි කියලා.

  • @Hasaru24
    @Hasaru24 8 วันที่ผ่านมา +2

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤ හදුන්❤❤❤

  • @The_harvest.
    @The_harvest. 8 วันที่ผ่านมา +3

    අනේ මාන්නපෙරුම අතදැකීම නොවෙයි බුද්ධියයි ඔ්නැ අත්දැකපු නිලදාරින් ඉනිනව කලමනාකරන හැකියාව අැති. ඔවුන්ගෙ හැකියාවනගෙනි වැඩගතහැකි පාලකයෙකුයි අවස්ශ

  • @senadheerakarunarathna5475
    @senadheerakarunarathna5475 8 วันที่ผ่านมา +4

    NPP Jayawewa

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c 8 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @asankasanjeewa9644
    @asankasanjeewa9644 7 วันที่ผ่านมา +2

    M❤limawata j❤yawewa

  • @sujithperera5378
    @sujithperera5378 8 วันที่ผ่านมา +2

    මේකට සහභාගි වුන අනික්පක්ෂයෙ තුන්දෙනාම රටේ තත්වෙ දැනගන්න මේකෙ comments බලන්න.

  • @thalindaprabath7645
    @thalindaprabath7645 3 วันที่ผ่านมา

    76 වසරක් වහල්ලු වී සිටි සියලු දෙනා වහල් බාවයෙන් මිදේවා!!!!!!

  • @mallikarudrigo2611
    @mallikarudrigo2611 8 วันที่ผ่านมา +2

    මලිමාවට ජයවේවා

  • @lahirufernando6253
    @lahirufernando6253 5 วันที่ผ่านมา +1

    මුලදී පක්ෂ හතරයි. ටිකක් යද්දී පක්ෂ දෙකයි. මාද්‍යවේදියත් පස්ස දොරෙන් හොරුන්ටම කඩේ යනව. පෞ. හොරුන්ට රෙද්දෙ රෙවිල ඉන්නේ කියල පේනවා. මේ හොර හැත්ත මේ පාර එලෙව්වේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි. අපි අනිවාර්යෙන්ම දිනනව උනත් දිනන්න ඕනේ හොරුන්ට එලවල ගහන්න පුළුවන් විදිහට. ඒක නිසා හැමෝම ගම් මට්ටමින් මිනිසුන් දැනුවත් කරමු. මෙතෙක් කතා නොකළ අයට කතා කරමු. මාලිමාව දිනවමු. සැබෑ ජනතා ආණ්ඩුවක් පිහිටවමු. මේ අපේ අන්තිම අවස්ථාවයි.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 7 วันที่ผ่านมา +1

    වැඩ සටහන බලන්නෙ හදුන්නෙත්ති.සහොදරයා නිසමයි.

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 8 วันที่ผ่านมา +2

    මෙහෙම ගියොත් රටේ දරුවොත් එක්කම රට සින්නවෙයි

  • @amarakeethipremalal5209
    @amarakeethipremalal5209 8 วันที่ผ่านมา +4

    Npp සහෝදරයා හැර අනිත් උන් 🐂🐂🐂 නොදකිo

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 8 วันที่ผ่านมา +3

    පක්ෂ 4කින් ආවට අන්තිමට පක්ෂ 2 වුනා 😂😂😂😂

  • @binarasashrika701
    @binarasashrika701 5 วันที่ผ่านมา +1

    හදුන් නිසා බැලුවේ..❤

  • @franciscrick5212
    @franciscrick5212 8 วันที่ผ่านมา +3

    Ranils buru patau rate ithuru tikath kapiyau palayau yanna makabawila malimawa jayawewa

  • @dineshnewmal2244
    @dineshnewmal2244 8 วันที่ผ่านมา +2

    jvp npp sahodarayanta sahodariyanta jayavava
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @laksiridias4482
    @laksiridias4482 8 วันที่ผ่านมา +1

    හදුන්හෙට්ටි සහෝදරයා අපි🧭ට ..පල් හොරු එලවමු .🧭💪🇮🇹අපි.

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 8 วันที่ผ่านมา +1

    එකෙන්ම මාලිමාවට ජය.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 8 วันที่ผ่านมา +2

    Malemawata jayawawa

  • @thoughts1624
    @thoughts1624 8 วันที่ผ่านมา +1

    පොදු කරැනක් නමි පෞද්ගලික අංශයේ හෝ රජයේ සේවයේ අයෙක් තම යුතුකමි ඉටු නොකර සේවය අත්හැර ගියේනමි ඔහුට හෝ ඇයට විස්රාම හෝ වෙනත් කිසිම දෙයකට හිමිකමි නොලබයි.එහෙත් මෙම මංඩපයේ සිටින මහත්වරැන්ගේ මුවින් පිට වුන අයුරින්ම ජනාධිපති වරයෙක් එම ධුරයදාලා පැනලා ගිහින් තියෙනවා .එහෙමනමි ඇයි එවන් අයට විස්රාම වැටුප් අනෙකුත් දිමනා දෙන්නෙ ඇයි කියලා රජයෙන් පුශ්න නොකරන්නේ .

  • @nilusamantha1293
    @nilusamantha1293 8 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @jeyamathy4725
    @jeyamathy4725 8 วันที่ผ่านมา +2

    Host is nice

  • @user-dc6uq5zz5o
    @user-dc6uq5zz5o 8 วันที่ผ่านมา +1

    මුන් ඔක්කොම බය වෙලා 🤣🤣 කමක් නෑ අපිනම් 🧭🧭❤️මාලිමාවට 💕🧭🧭❤️🧭මාලිමාවට ජයවේවා 🧭🧭🧭❤️🧭🧭💕💕🧭

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 4 วันที่ผ่านมา

    Malimawata jaya wewa...❤❤

  • @SampathGunapala-xt9zk
    @SampathGunapala-xt9zk 8 วันที่ผ่านมา +1

    මම හිතන්නේ කස්තුරි ආරච්චි හීනෙන් නැගිටලා 😂😂😂

  • @weerasinghadisanayaka2122
    @weerasinghadisanayaka2122 7 วันที่ผ่านมา

    මලිමාවට ජය වෙිවා ඔය කියන ඔඝ්තාර්ලා රටෙි අණ්ඩුකරානේ එ කේරැවවෙි හොද නිඝාද අපි අද දුක් විදින්නේ ජයවෙිවා මලිමාවට

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 วันที่ผ่านมา

    ජයවේවා npp

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m 7 วันที่ผ่านมา

    කස්තූරි මහත්තයා නියමයි විදෙස්ගත ශ්‍රමික වැටුප් ගැන උජාරුවෙන් කථාකරනවා.වැටුප් ගැන කිවෙ සුපිරියටම මෙහෙමත් දෙශපාළුවො 😢අන්න එකට NPPයෙ කතා එකයි වෙනස් වෙමු කියන්නෙ ❤❤

  • @ahmedsad7713
    @ahmedsad7713 8 วันที่ผ่านมา

    Good job s.h.bro.anith3 patta horu 1ramuwaka, NPP JAYAWEVA ❤

  • @anuruddarajawasam
    @anuruddarajawasam 8 วันที่ผ่านมา +1

    අනේ මේ සා න්ත කියන පුද්ගලයා මොන දෙනුමක් තියනවාද බලන්න වත් හිතින්නෙ.

  • @avinduTLGun
    @avinduTLGun 8 วันที่ผ่านมา +1

    රට යම් තැනකට ගෙනාවා - ණය අරගෙන හොරා කාලා ණය උගුලක රට හිර කරලා ණය ගෙවන්න බෑ කියලා තව ණය ගනිමින් ජීවන මිල ඉහළ දාලා ආර්ථිකය හැකිලුව නැති බැරි මිනිහව නැත්තටම නැති කරා.

  • @SurangaFernando-oh7my
    @SurangaFernando-oh7my 8 วันที่ผ่านมา +1

    Npp...Jvb....Jaya...wewa

  • @vanishialalani9026
    @vanishialalani9026 8 วันที่ผ่านมา +3

    අවුරුදු 76 නිල් කොළ මජර ත්‍රාඩ දේශපාලනය අවසන් කරමු මාලිමාව දිනවමු

  • @fatimasere5265
    @fatimasere5265 8 วันที่ผ่านมา +1

    කන්නාඩිය දාගෙන ඉන්නේ අත් දෙක පේන්නැති හංදනේ සැප විඳිනවා නම් විඳින්නේ පාර්ලිමේන්තුවේ 224 විතරයි

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 8 วันที่ผ่านมา +5

    ජය වේවා npp

  • @iroshruwan854
    @iroshruwan854 3 วันที่ผ่านมา

    හදුන් මහත්මයගෙ ටික විතරයි බැලුවෙ

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd 8 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @mahendradesilva5037
    @mahendradesilva5037 8 วันที่ผ่านมา +2

    මිනිස්සුන්ට.හරියට.කන්න.නෑ.බං

  • @manojasanjeewani
    @manojasanjeewani 3 วันที่ผ่านมา

    NPP ජයවේවා ❤❤❤

  • @binarasashrika701
    @binarasashrika701 5 วันที่ผ่านมา

    Npp ජයවේවා ❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 8 วันที่ผ่านมา +1

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋🙋‍♂️🙋💞💞💞🙋🙋‍♂️💞💞🙋‍♂️🙋🙋🙋‍♂️🙋‍♂️💞💞🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️💞🙋‍♂️🙋🙋🙋‍♂️💞💞💞🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️💞💞🙋‍♂️💞💞🙋‍♂️🙋‍♂️🙋🙋🙋🙋‍♂️💞💞💞

  • @peemathilaka4981
    @peemathilaka4981 8 วันที่ผ่านมา +1

    Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @thalindaprabath7645
    @thalindaprabath7645 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයම වේවා!!!!!!!!!!!

  • @sisirakumara7998
    @sisirakumara7998 8 วันที่ผ่านมา +1

    මුන් වාසි පැත්තට දිව nawanawa. ලැජ්ජාවක් නැති කුජීත ජාතියක්...
    වරෙන් කෝ ඡන්දය.

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 วันที่ผ่านมา

    Jaya niyathai JVP and npp..

  • @upulgunawardana1270
    @upulgunawardana1270 8 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙවා

  • @Sachinboxing
    @Sachinboxing 8 วันที่ผ่านมา +2

    ❤️⏱️

  • @sherlysandaruwan9100
    @sherlysandaruwan9100 8 วันที่ผ่านมา

    මාලිමවට ජයවේවා

  • @asankaranasinghe813
    @asankaranasinghe813 8 วันที่ผ่านมา

    මේ පාර මාලිමාවට

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 8 วันที่ผ่านมา +1

    Npp❤❤❤❤❤

  • @ranjithsomarathna7375
    @ranjithsomarathna7375 8 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා

  • @SureshShirantha
    @SureshShirantha 8 วันที่ผ่านมา +1

    3 denek eka .? sadinge satanta.👍👍👍

  • @user-xm5kx3rd2m
    @user-xm5kx3rd2m 8 วันที่ผ่านมา +1

    Ubala naya kadu godagahala bankolot karapu rata karanna deyak na kiyala thawat naya kadu godagahana eka sadaranakaranaya karanwada harako🤬🤬thopi gattu naya walain 25% ව්‍යාපෘති සඳහා යොදාගෙන තියෙන්නේ ඉතුරු 75% තොපේ සාක්කු වල🤬🤬🤬elawapall

  • @SanjeewaSuranimala-nh5zh
    @SanjeewaSuranimala-nh5zh 7 วันที่ผ่านมา

    හදුන් මහත්තයා ඇර අනික් උං කෝමා වෙලා ද කොහෙද මුං මෙ කොහෙ තියන රටක් ගැනද කියන්නෙ කියලා තෙරෙන්නෙ නැ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 วันที่ผ่านมา +1

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👫👬👭🙋‍♂️🙋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹✅

  • @jayasekaraarachchi5888
    @jayasekaraarachchi5888 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤MALIMAWA
    BEST VOTE ONLY NPP
    MAHARA. KADAWATA❤❤❤

  • @judebandulapathirajanayaka950
    @judebandulapathirajanayaka950 8 วันที่ผ่านมา

    ඔයාද මුදල් ඇමති බුදු සරනයි

  • @ChamithWijesinghe-ki7ew
    @ChamithWijesinghe-ki7ew 6 วันที่ผ่านมา

    Ada TNl balanne malimawa nisa....!!.jayaweewa malimawata....!!

  • @dummaroshan3350
    @dummaroshan3350 7 วันที่ผ่านมา

    NPP 👍👍👍👍👍🤛🤛🤛🤛🤛

  • @upulvikasitha4794
    @upulvikasitha4794 8 วันที่ผ่านมา

    මාලිමාවට ජය

  • @production4069
    @production4069 7 วันที่ผ่านมา

    npp jaya

  • @wisdomarisen1465
    @wisdomarisen1465 8 วันที่ผ่านมา

    WE STAND WITH JVP NPP ❤🎉

  • @vishakavishaka5965
    @vishakavishaka5965 7 วันที่ผ่านมา

    ජනතාව පැදුරෙමුත්.බිම ඉන්නෙ ජනතාව අඩන්න බැරැවට හිනාවෙිලාඉන්නෙ

  • @samilalakmaldasanayaka9334
    @samilalakmaldasanayaka9334 7 วันที่ผ่านมา

    Npp ජය