Pili ude kala hawasa nala pana tiyanna kiuwe oya mata asawak tiye pana tiyanna eth man eka welakata hari pilinoka inna amarui ithin e de tama kara ganna bari una anika gedarin kamathi na hariyata tibbe nath nam tiyala nawathtuwoth karadara enawa kiyala eka ehema wenawada?
Meya me baila gahanawa peya ganan.dewiwaru kauda kiyala kiyannai Hadanne Eth kiyanne wikara.pissu kiyonawa minissunta pehedili karanna ona nam washayen me Dewi waru kaurunda kiyana eka misak baila nemei
I was waiting this clip,good explained now my mind is clear about this. May the triple gems and the Divine powers be with u.please carry on doing this to share ur great knowledge and wisdom 🙏🙏🙏💐🌹🥰
සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් මා අසා ඇති පරිදි මෙසේයි.. නමුත් ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ නාමයක් පවා පිං අනුමෝදනාවන්වලදී කියවෙනවා මානම් අසා නැහැ..
🙏රුවන්වැලි මහ සෑය බුදුරජුන්ගේ ආරාධනයෙන් සුරකින 🌸විශාලරූප නම් දේවරාජෝත්තමයාණන්
🙏මිරිසවැටිය සෑ රජු සුරකින 🌸ඉන්දක දේවරාජෝත්තමයාණන්
🙏ථූපාරාම සෑ රජු සුරකින 🌸පථවිපාල දේවරාජෝත්තමයාණන්
🙏තිස්සමහාරම සෑ රජු සුරකින
🌸මණිමෙඛලා දේවරාජෝත්තමාව
🙏කතරගම කිරිවෙහෙර සෑ රජු සුරකින
🌸මහාඝෝශ දේවරාජෝත්තමයාණන්.
🙏දීඝවාපී සෑ රජු සුරකින
🌸මහාසේන දේවරාජෝත්තමයාණන්
🙏මහියංගන සෑ රජු සුරකින
🌸සුමන සමන් දේවරාජෝත්තමයාණන්
🙏නාගදීප සෑ රජු සුරකින
🌸මහා මහින්ද දේවරාජෝත්තමයාණන්.
🙏සේරුවාවිල සෑ රජු සුරකින
🌸සුමන නාගරාජොත්තමයාණන් සහ උන් වහන්සේගේ මෑණියන් වන
🌸ඉන්දමානවිකාව ඇතුලු කෝටි 14ක් නාගදේවරාජවරු..
🌸ශක්‍ර දේවේන්ද්‍ර ඇතුලු
🌸සතරවරම් දෙවිවරුත්
🌸වැස්සවලාහක දෙවිවරුන්ද ඇතුලුව විශාල පිරිසක් සිටිනබව කියවෙනවා..මා ඉහතින් නම්කිරීමට යෙදුනේ අප පිං අනුමෝදම් කලයුතුම දේවතාවන් වහන්සේලායි..
oba hari
බොහොම පින් මෙවැනි දෙවල් තෙරුම් කර පැහැදිලි කරිම ගැන ඔබ තුමාට තෙරුවන් සරනයි
අති විශිස්ටයි ඔබගේ පැහැදිලි කිරීම තෙරුවන් සරනයි දෙවිපිහිටයි
උතුම් ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි...!!!ආශිර්වාද වේවා .......!!!
බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි ඔබතුමාට
මංජුල මහතා අපි මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු හදුනාගෙන වන්දනාමාන කරන අයුරු පැහැදිලි කර දෙන්න.තෙරුවණ් සරණයි.
දැනුම දුන්නට බොහොම පින් ඔබතුමාට .තෙරුවන්සරණයි !
බොහොම ස්තුති ඔබතුමාට පැහැදිලිව කියාදෙනවාට බූදූ සරනයි 🌹🙏🙏🙏🌹
තෙරුවන් සරණයි !!!
Ikmanbawayak uthum niwanin niwiyanna obathumata. Hethuwewa
අනේ මහත්තයා ලොකු දෙයක් ඔබතුමා මේ වීඩියෝ එක දාපුඑක මට තිබුන ලොකු ගැටලුවක් විසදුනා තෙරුවන් සරණයි මහත්තයා
ඔබ තුමාට තෙරුවන් සරණයි ...!!!
තෙරැවන් සරණයි, වරමක් බලාපොරොත්තු උනත් නැතත් මේ වැඩසටහන් තුලින් ලබාදෙන දැනුම මිල කරන්න බැහැ මට පුලුවන් සැම වෙලාවකම මම බලනවා ,කමෙන්ට් එකකුත් දානවාමයි ,ඔබට නිදුක් නීරෝගී ච්ර ජීවනය වේවා.
ඔබට තවත් දෙවියන්ගේ අශිර්වද ලැබේවා
අපි සූනියම් දෙවියන් සහ කාලි මෑණියන් වගේ දෙවියන් වදින එකට සමහර අය අපිට දොස් කියන්නෙ ඇයි එයාල කියන්නෙ අපි වදින්නෙ යක්කුන්ට කියලයි හිතන්නෙ ගෙයි තියල වදින්න බැරි දෙවියන්ට ඇයි වදින්නෙ අහනව එහි සත්වතාවයක් නැහැ නේද ඒ ගැන කියා දෙන්න
ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
ගොඩක් wedagath තෙරුවන් සරණයි
බුදු saranai ඔබ තුමා ට
Bohoma pin...pinwath obathumata...yahapathakma wewa...suwapath wewa..Teruwan saranai..
Theruwan saranai guruthumani..🙏🙏🙏🙏🙏
ඔබ තූමාට තෙරැවන් සරණයි
ගොඩාක් ස්තුතියි මාමෙ ..
ඔබතුමාට බුදු සරනයි
අද්දයත්මික බවය දියුණු කර ගන්නේ කොහොමද කියලා තේරුම් කරලා පුලුවන්ද videos එකක් කරන්න පුලුවන්ද 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි .
තෙරුවන් සරණයි ඔබට
දෙවි වරුන්ට ගෙයි පහන තියන්න එපා කියන්නේ ඇයි පහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🤔
Bohoma pin Theruwan saranai
Obata budusaranai .me dewal kiyala denawata pin obathumata
Ma danna tharamin Naatha Deviyo mathu buduwena Maithri Budunwahanse kiya. Ath eka sadu kenek kiya thibenawa Wishnu Katharagama, Paththini ha Naatha yana deviwaru Mithaya Drushtika Devi waru kiya. Karunakara mehi eththa neththa sadahan karanu menavi. Isthuthi. BS.
මිත්‍යාදෘෂ්ටික චීවරධාරියකු ට එවැනි කතා කිය හැකි. දේවත්වයක් ලැබීමටත් යම් තරමින් හෝ සම්යක්දෘෂ්ටික විය යුතුයි. යමක් නොදන්න චීවර දාරින් ඔවැනි දේ පවසනවා.අලුත් වීඩියෝවකින් පිළිතුරක් ලබා දෙන්නම්
Oba thumata boho pin . Ma yam tharamata deva bakthiyath ethi ayek. Ma wandinne budun wahansè pramuka gana deviyo ha paththini meniyo.
සත්‍යය ඇත්ත බුදු සරණයි
Obathuma nithya vashayenma sathya pavasanne.sakshi sahithavama mama dannava.obathumanta denna pin naha mage laga. Obathuman achchara shreshtai .obathumata niduk suwaya labeva.
බෞද්ධ අපි විශ්ණු දෙවියන්ට වැන්දට කමක් නෑ නේද මහත්මයා
අපි වන්දනා මාන කරන සුනියමි කඩවර කමිබිලි සොහෙන් කාලි වැනි යක්ෂ දේවතා කොටස්
වෛරය නොවපුරයි නමි , වැන්දනාව ඉද හිට හෝ සිදුකරයි නමි, කිසිම දෙයක් නොයිලයිනමි ඒ ගැන ? සම්‍යයක් දුෂටිකද නැද්ද ?
e dewiyanta pahana thiyanakota godak selakilimath wenna onalu
Obathuma vetha pamina sevavak gatha nohaki unath obathuma mage guruwarayek
සතරවරම් දෙවිවරු ( වෛශ්‍රවණ, ධ්‍රුතරාශ්ඨ, විරූපාක්ශ, විරූඪ ) කියලා කියන්නේ විශ්ණු, කතරගම, සුමන සමන්, පත්තිනි දෙවිවරුන්ට ම නේද?
කරුණාකර පහදා දෙන්න...
තෙරුවන් සරණයි...!!!
නෑ
@@NCNCreation බොහොම ස්තූතියි....
තෙරුවන් සරණයි....!!!
🙏🙏🙏🙏🙏🙏🙏
නෑ. සතර වරම් දෙවියන් සහ විශ්නු , කතරගම ආදී දෙවියන් වෙනස්.
විශ්නු,ශිව,බ්‍රහ්ම,සූනියම්,කාලි කියන්නෙ හින්දු සන්කල්ප විතරයි
Hituwe devi warunge nam kiyai kiyala. Devi kenek adahauwoth paththini maniyo wage yam dineka eyala api yana niwan magata badawak karaida badawak wenawada
me gena bana tiyenawa onatharam.balanna.dewiwarunge nam pin anumodan karana akaraya pawa
නිවසකට ඉඩමකට ආරක්ශාවන් කරද්දි ඒ ආරක්ශාවන් සදහා ගන්න ඕනේ මොනවද.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
Obathuma kiyana de saththai.obathumata pin.dirgausa labeva.
👍👌
Pili ude kala hawasa nala pana tiyanna kiuwe oya mata asawak tiye pana tiyanna eth man eka welakata hari pilinoka inna amarui ithin e de tama kara ganna bari una anika gedarin kamathi na hariyata tibbe nath nam tiyala nawathtuwoth karadara enawa kiyala eka ehema wenawada?
මනුශ්ශය ලෝකයාට ශිව දෙවියන්ග්ගේ ඣාතී පිරිස් පිහිට වෙන්නේ කොයි ආකාරයෙන්ද
🙏🙏🙏
Thamage.sitha.dannawa...thama.budun.deviyan..vandum.karana.weta.
man paththini deviyanta pahana thiyana welawata anga amuthu kakkumak avith sithala karanawa e ai mahaththayo
Ape ammata homa wenawa pili kanna epa
Obatuma panti kawadada patan ganne obatuma wa hamuweemata awashyai komada hamuwenne obatuma ta pin
තෙරැවන් සරන ගිය අය බුදුදහමට අනුව samyk dustika දේවියන් කියනවා නේද මහාත්මයා
ඔවු
Prasidda maddayakin boru kiyanna epa trypitakaya kiyawala nathi oba. Koti lackshayack budda achawa athi loka dathuwe pariya patthi darmaya gana mitraya.
ඔබ වැනි පොතේ ගුරාලා බොහෝ හමුවී ඇත.. ඒ අය පොත දනී, ඇත්ත නොදනී 😁
සමාවෙන්න ඕන. මහත්මයා මම අහල තියෙන බණ කතාවකින් දැනගන්න ලැබුනේ විශ්නු කියල දෙව් කෙනෙක් බුදු දහමේ නැහැ කියලා
ඇත්ත දර්ශනය යට ගහලා බොරුව එළියට දාලා තියෙන නිසා තමයි ඒගොල්ලන්ට හරි දේ දැනගන්න විදිහක් නැත්තෙ. හරි දර්ශනය මතුපිට තිබුනනං මීට වඩා අධ්‍යාත්මිකව දියුණු සමාජයක් දකින්න තිබුණා. නිවැරැදි දර්ශනය හොයන්න උත්සාහ කරන්න. බුද්ධ දර්ශනය පැවැත්වුණා ට. එය පහදා දෙන සංඝරත්නය ංශුමාත්‍රයක්වත් අද දක්නට නැති බවයි පේන්නේ. අතේ ඇඟිලි ගානට පමන සිටින සංඝරත්නය හෝ දේශක කෙනෙකු මුණගැහෙන්න. එසේ නැතහොත් දේව සභා මණ්ඩප වල දේශනා කරන දහම් කරුණු වලට කන් දෙන්න... තෙරුවන් සරණයි
Meya me baila gahanawa peya ganan.dewiwaru kauda kiyala kiyannai Hadanne Eth kiyanne wikara.pissu kiyonawa minissunta pehedili karanna ona nam washayen me Dewi waru kaurunda kiyana eka misak baila nemei
Oba තුමා ta godak pio
Mahaththayo muslim jathika hama kenekma mithyadrstika aya nemey buduhamudruwan vagema yahapath deval thamay minisata kiyala dunne
😘😘 😘😘
පත්තිනි දෙවගන වගේ අන්‍යාගමික (හින්දු ) මිත්‍යා දෲශ්ටික දෙවි කෙනෙක් මතු බුදු වෙනවා කියන්නේ ඇයි ??
අන්‍යාගමික දෙවිවරු කියලා ජාතියක් නෑ. .. ඔබේ පුංචි මොලේ පුංචි දැනුම ගැන කණගාටු වෙනවා තව කරුණු හොයන්න. හින්දු ඉස්ලාම් මුස්ලිම් කියලා ඔබ බෙදාගත්තට මරණින් මතු සැකසෙන්නෙ එහෙම නෙමෙයි
@@NCNCreation ethakota paththini dewiyo mithya dushitikada??
Is there a god called Alla
Mage.adaasa.nam..pawkara.kamen.walakela.setiyanam.deviwaru.serama.ekai
මාමෙ අනේ ඉල්ලීමක් කරන්න තියෙයි 🙏🙏🙏🙏 ...අනේ මාමෙ හැකි නම් ,විෂ්ණු deviyan ගැන ටිකක් වැඩිපුර , අපිට සුදුසු විස්තර ටිකක් video එකකින් කියලා dennakoo ...
විශ්ණු කියන්නෙ හින්දු සංකල්පයක් විතරයි,
@chathurangajems7930 ඒ ඔබ ඉතින් දන්න ටික තමයි.. කණගාටුයි ඉතිං ඔබ ගැන.. කවද හරි ඇත්ත දකින දවසට තේරේවී.. හින්දු සංකල්ප හර සංකල්ප මේ සංකල්ප කියලා දෙයක් දිව්‍ය ලෝකයේ නැහැ.. ඒව මිනිස්සු හදාගත්ත දේවල් විතරයි.. හැබැයි ඒ විදිහට නම් කරන්න දෙවිවරු නං ඉන්නවා.. කණගාටුව ඒ බව ඔබ නොදන්නා කමයි.. තෙරුවන් සරණයි යමක් දැන හැඳින ගන්න රැඳී සිටින්න
එහෙනම් මං ඔබට තව දෙයක් කියන්නම් ඔබ කියන විදියට හිතුවොත් බුදුන් කියන්නේත් බෞද්ධයන් ගේ සංකල්පයක් විතරයි.. පොත්පත්වල සඳහන් වුණා මිසක් ඇත්තට දැකපු කෙනෙක් නෑනේ.. පිළිගන්න සූදානම් ද?..
Manjula mahaththaya dunnoth watinama deyak witharai
Bs,aththa
I was waiting this clip,good explained now my mind is clear about this. May the triple gems and the Divine powers be with u.please carry on doing this to share ur great knowledge and wisdom 🙏🙏🙏💐🌹🥰
❤👍🌹💐
Mahatmaya hamuwenna puluwanda.
Katakaranna nambarayak nadda denawada
?
0763888766
Dan kata karanna puluwanda mahatmaya
Bs
♥️❤🙏🎁
B.s.obathumate
ගමිබාර දෙවියාන් මත්යා දුස්ටිකද
Oyage vidiyo balanne godak asawen mokada me samaje inna wadi hariyak minisun oya wage dewal gana hari vidiyata danumak tiyana aduwen inne ahuwath kiyanne boru
🌻🌻🎉🎉
Budu dahame sadahan wenne na me gena
ඇටිකුබ්බන්ට වැඩිපුර පෙනෙන්නේ ගොළුබෙල්ලො විතරනෙ... ඒකයි.. ...
නිවස තුළ දෙවියන්ට පහන් තියන්න හොඳද
පරණ වීඩියෝ බලන්න
ලින්ක් එක එවනවද පිං සිද්ධ වෙයි මහත්තයා
Oya dan kiuwww nane samyakdushtika deviwaru kauda kiyala..oyage hellane kiuwwe
@Yරා hodai tnx pin obta denuwath kalata
Thamage..perisedu.kama.ko
නිවස තුළ දෙවියන්ට පහන් තියන්න හොඳද