එලියට එන්න නොදි වහලා තිබ්බ පත්තිනි වරම ගත් අයුරු ,,ශ්‍රී නාගපත්තිනි දේවාලය ආනමඩුව ,0742701370,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @sosilla4530
    @sosilla4530 10 หลายเดือนก่อน +3

    මගෙ අම්මට තෙරුවන් සරණයි කොච්චර වෙහෙසක් ඇතිද මේ වගෙ උතුම් ක්‍රියාවන් නෙතට දකින්නත් ප්‍රියයි උතුම් දේව මෑනියන්ගෙ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ඔබ මෑනියන්ට සැලසේව නොව්ඩුවම තිස්තුන් කෝටියක් දෙවිවරු රැස්වේවා නිරංතරයෙන්ම පිංවන්ත ඔබ තුමියට තෙරුවන් සරණයි මට හරිම ආසයි ඔබ තුමියව දකින්න ජීවමානවම

    • @srinaagapaththinidewalaya
      @srinaagapaththinidewalaya  10 หลายเดือนก่อน

      හැම දාමත් සතුටින් ඉන්න පුතේ ,,

    • @sosilla4530
      @sosilla4530 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට මව්නි
      මා දුටුවා ඔබ මෑනියන් මා සමග
      මේ දින ගනනාවෙම මේම තීරයෙහි හිටියා සමාවෙන්න මෑනියනි ඊයෙ දින හවස සා රාත්‍රියේ අපේ ගම්බාර අයියනායක දෙවිදුන්ගෙ මංගල්‍යට සහභාගි වෙන්න උන නිසා ඔබ මෑනියන්ට දන්වා යන්න බැරිවීම ගැන සම වෙන්න නැවත එවැන්නක් නොකරමි සැමදා වාසනාවන් ඔබ තුමිය මට නොබොදිනයක
      මුන ගැසේවා මගේ ප්‍රාර්තනයයි
      🌷🌷🌷

    • @NagaNaga-lc1ri
      @NagaNaga-lc1ri 9 หลายเดือนก่อน

      නාග බහිරව දෙවාලය මිහින්තලය

    • @supunifernando4879
      @supunifernando4879 5 หลายเดือนก่อน

      Boru ban mewa

    • @susila-i9v
      @susila-i9v 4 หลายเดือนก่อน

      @@srinaagapaththinidewalaya 💃🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷 උතුම් තෙරුවන් සරණයි මගෙ උත්තමාවනි 🌷🌷🌷🌷🌷🌷 ඔබට ,,
      සදාදර නීයයි සඳ සැමදාමත් ඔබ උත්තමාවන්ට උතුම් තෙරුවන් සරණ බල මහිමය ලැබ නිදුක්නිරෝගි දීර්ඝායු සුවයෙන් වැජඹේවා මාතාවනි ඔබට සියලුම බලාපොරොත්තු ඉටුවෙන සුභ කාලයක් සතුටින් ගෙවෙන්න ඉදිරි අනාගත කාලයම ඔබට ජය ප්‍ර්‍රාර්තනා කරනෙමි 🌷🌷🙏🌷🌷🌷

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ මෑනියන්ට 🙏❤️

  • @susila-i9v
    @susila-i9v 5 หลายเดือนก่อน +2

    🌷🙏🌷 තෙරුවන් සරණයි මගෙ මෑනියනි,,සැමදාමත් නිදුක්නීරෝගි සම්පත් සුව ලබා දීර්ඝායු සුවයෙන් මෙත් වඩත්වා සැමට ,,🌷🌷🌷🌷
    තෙරුවන් සරණයි ඔබට මව්නි,,🌷🙏🌷

  • @Endrani-d1e
    @Endrani-d1e 3 หลายเดือนก่อน

    tarwan saranai 🙏🙏🙏🙏🙏

  • @TharuThilakshika
    @TharuThilakshika 3 หลายเดือนก่อน +1

    විශ්වාස කරනව නම් විශ්වාස කරන්න 🙂 විශ්වාස නැත්තම් බලන්න එපා 🙂බුදුන් දෙවියන් ඉන්නව විශ්වාසය යි

    • @My-ll2zw
      @My-ll2zw 2 หลายเดือนก่อน

      සහතික අැත්ත❤❤🙏🙏🙏

  • @NilanthiRenuka-m3r
    @NilanthiRenuka-m3r ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SanatKamara
    @SanatKamara 6 หลายเดือนก่อน +1

    Mage amma laksha 150000 mudal dila varama aran denava kiyala boru karana ganiyak mata kiyanna thiyenne oya hora ganita ahu venna epa hodada devale thiyenne anamaduve thiyenne hodada ahinsaka mininsungen ganna mudal kisi dinaka hariyanne na obata e tharam balayak thiyenavanam mata varu thunak yanna kalin monava hari karala pannapan habai mata oba thumita oya devale karanna bari venna deval karanna puluvan kamathi nam mage abi yogaya bara ganna

    • @indunilimesha8388
      @indunilimesha8388 4 หลายเดือนก่อน

      Mata oyage number aeka dennawada

  • @sosilla4530
    @sosilla4530 9 หลายเดือนก่อน

    🌷🌷🙏🙏🙏🌷❤🌷🙏🙏🙏🌷🌷

  • @SamanthaAppuhami-hl7bz
    @SamanthaAppuhami-hl7bz ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍🙏

  • @Travel_with_Sandaru
    @Travel_with_Sandaru 6 หลายเดือนก่อน

    🕉️❤

  • @ShriyaniMangalika-f5d
    @ShriyaniMangalika-f5d 11 หลายเดือนก่อน

    Anamaduwa kohada

  • @shanitaniya1246
    @shanitaniya1246 ปีที่แล้ว

    Me කොහෙද

  • @supunifernando4879
    @supunifernando4879 5 หลายเดือนก่อน

    Karakila ammata karakila

  • @samanbandulage5006
    @samanbandulage5006 6 หลายเดือนก่อน +1

    මෙයල හොදටම ලෙඩ වෙලා 😂😂

  • @NilanthiRenuka-m3r
    @NilanthiRenuka-m3r ปีที่แล้ว

    Kooheda me thana

  • @samanbandulage5006
    @samanbandulage5006 6 หลายเดือนก่อน

    බ්රේක් ඩාන්ස් නෑ 😂😂😂

  • @bumalgaming3639
    @bumalgaming3639 7 หลายเดือนก่อน

    Phone namber eka danna pulwanda