ශිවකාලි දේවාලය කුරුණෑගල වරම් පුජාව 0777348069 (1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @shehansritharusika5156
    @shehansritharusika5156 2 ปีที่แล้ว +6

    අනෙ අප්පච්චී ඔයාට තව තවත් ශක්තිය දෛර්ය ලැබෙන්නෙ ඕනෙ මෙවන් කුසල කර්ම කරගන්න .. සමහර අය රට වටේ තියෙන දේවාල වල ගියත් එයාලට තියෙන වරම හරියටම හදා ගන්න බැරුව දුක් විදිනවා.. හැබැයි මේ දේවාලෙන් නම් කරන වැඩෙ හරියට ම කරනවා.. මම ඇවිල්ලා නම් නෑ තාම .. ඒ උනාට මේ video බලන ඕන කෙනෙක්ට ඒක තේරෙන්න ඕනෙ.. ඔබ තුමාටත් ඔබ තුමාට මේ දේවා කාර්ය සදහා වචනෙන් හරි උදව් කරන හැමෝට පින්.. සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි .. 🙏🙏🙏🙏

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 2 ปีที่แล้ว

    පැහැදිලි ❤👍🙏🙏🙏🙏

  • @chandhimap.g.pallewela6671
    @chandhimap.g.pallewela6671 2 ปีที่แล้ว

    සියලු දෙනාටම දෙවි පිහිටය් 🙏

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 2 ปีที่แล้ว

    බුදු සරණයි🙏🙏🙏

  • @arunaudara4452
    @arunaudara4452 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අප්පච්චි 🙏🙏🙏❤❤❤

  • @SmilingCakeSlice-cs3sg
    @SmilingCakeSlice-cs3sg 3 หลายเดือนก่อน

    Guru thumani.matah oba thuma hamu wenna aenna oni.aeth mataviyadam karanna salli ne.manasikawa wetila inne.weddunta rewatila.

  • @gaminithilakarathna638
    @gaminithilakarathna638 2 ปีที่แล้ว +1

    Mewa thami niyama towil

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Kali maniyange phiten Mata rata yannat taram labewa ,🙏🙏🙏🙏

  • @RahulaSumane-vq8lw
    @RahulaSumane-vq8lw ปีที่แล้ว +1

    Mama guruthumava aduranawa Mata replay ekakdanavada

  • @fernandachandra1446
    @fernandachandra1446 2 ปีที่แล้ว +4

    සියලුම ..දෙනාට .දෙව්..පිහිටයි .මේ .දැන් .අපු .එක..තමයි බලන්නෙ..කියක්..බැලුවද .දැන් .බලන්නම..හිතේනවා . අනික තමයි..මම .දැකපු තැන්වල කවුරැවත්ම ඔයා ව්දිහට ..අරැඬ..වෙන්න..දෙන්නෙ නැ .බයිනව .එත් .මේ..දේවා ගැතියි තුමා නිදහසේ ආරැඬ වෙන්න.දෙනව..දේවා දරැවන්ට.. හරිම..හොදයි..ගොඩක්..පිං හිතේ..හැට්යට .නිදහසේ .ආරැඬ .වෙන්න..දෙනව බයින්නෙ නැ මම දැකපු .ගොඩක් තැන්..මම ගියපු .ගොඩක් .තැන්..හරියට .බයිනව . හොදයි .ඔබතුමා..කරන .සෙත්සාන්තියිය..අගය.කරනවා .මටත් .ආසයි..එන්න..එත් .තවම .මම රට..ඉන්නෙ . මට .ප්‍රශ්ණ තියනව එවා .ව්සද.ගන්න.මම .එනවා .මටත්..වරමක්..තියනව .එත්..එක .හරියටම..නැ.වගෙ..හිරවෙලා වගෙ මම .අපු ගමන්..එනවා..ඔබතුමා..මුණ ගැහෙන්න.. සියලුම .දෙනාට .සම්මා..සම්බුදු.සරණයි.🙏🙏🙏🙏

  • @creativedramashort5658
    @creativedramashort5658 2 ปีที่แล้ว

    💓

  • @osvaldoluizmarmo7216
    @osvaldoluizmarmo7216 2 ปีที่แล้ว +1

    පිරිසිදු කිරීම සහ සංස්ථාගත කිරීමේ අලංකාර චාරිත්රය