Sithuvili Siravi @ Tone Poem with Bandara Athawuda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @SalesforceUSA
    @SalesforceUSA 4 ปีที่แล้ว +18

    සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව. ,,

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 3 ปีที่แล้ว +19

    අපේ ප්‍රවීණ ජේෂ්ඨ ගායනශිල්පීන් සහ වටිනා සම්පත් වන සංගීත ශිල්පීන් ගැන ගොඩාක් සතුටුයි ...

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin1099 4 ปีที่แล้ว +23

    කට්ටිය ගොඩක් මාරියෝට බැනල තිබ්බා ශෝ එක වැඩී කියලා.ඒත් පොරගේ වැඩ බලපංකෝ පොඩි වයසට 😍

  • @sankatperera1182
    @sankatperera1182 3 ปีที่แล้ว +23

    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා
    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා
    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    • @niroshiherath
      @niroshiherath 3 ปีที่แล้ว

      ❤️

    • @dilipmadushanka8538
      @dilipmadushanka8538 3 ปีที่แล้ว +1

      අනේ මචන් උබ මේ කරපු දේ නම් ගොඩක් වටිනව.ස්තූතියි ! පුලුවන්නම් හැම සිංදුවකටම lyrics දෙන්න්.

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 6 ปีที่แล้ว +39

    E voice eka
    Sinduwa..
    Marama feel ekk tyne ahenkota..

  • @ishanpriyadarshana2477
    @ishanpriyadarshana2477 3 ปีที่แล้ว +3

    රුව සැංගී මගේ මතකය අතරේ නෙත් අසරණ වෙනවා

  • @TheAnusara
    @TheAnusara 5 ปีที่แล้ว +15

    ඇස් දෙක වහගෙන විඳින්න පුලුවන්...අලුත් සංගීත සංයෝජනය කදිමයි... කොහොම උනත්... ඒ වචන ඒ හඩින් කියද්දි මහ වේදනාවක් දැනෙනවා......😢 රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... 😔

  • @Mix_01_music
    @Mix_01_music 10 หลายเดือนก่อน

    ප්‍රවීණයන්ගේ හදවතට දැනෙන මිනිත්තු කිහිපය....//❤❤

  • @lahiruchathuranga3431
    @lahiruchathuranga3431 2 ปีที่แล้ว +1

    Mama Asama kalaa kaaruvek ❤️Bandara athaa auda Sarr ❤️❤️❤️🔥🔥🔥Hadavatinma Adareii hadavathe nomiyana gipokurak..❤️❤️❤️

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +2

    අමුතුම ලස්සනක්☺️❤️🔥

  • @NilupulMalinda
    @NilupulMalinda 6 ปีที่แล้ว +10

    Love this more than the original music. Addition of the sitar brings out so much emotions. So happy to see there are still quality musical programs on TV.

    • @shirmilpraneeth8077
      @shirmilpraneeth8077 5 ปีที่แล้ว +1

      Nilupul Malinda Kulathunga @ technology makes the sense to another dimension

  • @MudithaDilanka-c6v
    @MudithaDilanka-c6v 4 หลายเดือนก่อน +1

    මොකක්ද කියන්න දන්නෑ.. මේ සිංදුව ඇහෙන හැම තැනක ම ඔක්කොම වැඩ අමතක වෙලා වෙන ම මනෝ ලෝකෙකට යනවා 😢

  • @ishanpriyadarshana2477
    @ishanpriyadarshana2477 3 ปีที่แล้ว +2

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ..
    සුසුම් නිම්නයේ තනිවන්නටනම්
    ඇයි අප මේ ලෙස හමුවන්නේ

  • @gihanfernando4620
    @gihanfernando4620 5 ปีที่แล้ว +4

    Wow....OMG great music...best music I have ever listened to this song

  • @kavinduprasad210
    @kavinduprasad210 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @rumestharindukarunathilaka2811
    @rumestharindukarunathilaka2811 2 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා..❤️

  • @adithyachamupa6622
    @adithyachamupa6622 2 ปีที่แล้ว +2

    පරණ සංගීතය හොඳයි .

  • @chamirasiriwardena4049
    @chamirasiriwardena4049 3 ปีที่แล้ว +4

    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

  • @chamodsasanka9912
    @chamodsasanka9912 6 ปีที่แล้ว +5

    woww eka nam fattama fattai
    qyala wedak na

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 ปีที่แล้ว +1

    මේ සින්දුව ඇහෙන කොට ඇත්තටම මාර සැනසීමක් පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ මේ පද පෙළ සංගීතය තනිකරම භාවනාවක් ..

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin1099 4 ปีที่แล้ว +6

    Still listnening in 2020 😍😍😍😍

  • @hasithaliyanarachchi
    @hasithaliyanarachchi 3 ปีที่แล้ว +1

    Thanks for your effort. Really love this song and the music❤️

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,,,,,තෙරුවන් සරණයි

  • @roshanmadhusankamadhusanka9070
    @roshanmadhusankamadhusanka9070 5 ปีที่แล้ว +2

    athatama hithata danunu songs akak . supiri ...... adarei hama damath

  • @vimukthi3342
    @vimukthi3342 4 ปีที่แล้ว +4

    My one of favorite voice .❤️❤️

  • @ishakkhan2931
    @ishakkhan2931 5 ปีที่แล้ว +6

    2019. Oh song 👍❤️

  • @kgshemamali
    @kgshemamali 5 ปีที่แล้ว +4

    සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ....

  • @shanika61
    @shanika61 6 ปีที่แล้ว +4

    Wow patta music and voice nice 😍😊😊

  • @saweerag
    @saweerag 4 ปีที่แล้ว +3

    H m Jayawardena + his voice ❤️❤️

  • @lakshanviduranga4324
    @lakshanviduranga4324 2 ปีที่แล้ว +4

    මට හිතුනෙම මේක අහද්දි ලග සජීවීව ඉදපු අය කොච්චර වාසනාවන්තද කියල

  • @Mohamaxx400
    @Mohamaxx400 6 ปีที่แล้ว +5

    The best👍👍👍

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 4 ปีที่แล้ว +1

    Ahan hitiddi hithata lokuu dukak danenawa ane manda e ai kiyala, adakaleth mewage sindu bihi unanam 😥😥😥😥😥😥

  • @arunaprabath3500
    @arunaprabath3500 4 ปีที่แล้ว +2

    Niyami ei danna dowenload karanna beri

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 ปีที่แล้ว +4

    Patta katahada music 🎶

  • @hawktoxic8959
    @hawktoxic8959 2 ปีที่แล้ว +1

    🥺🖤great work

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @RuwanGunarathna-e3m
    @RuwanGunarathna-e3m ปีที่แล้ว +1

    ❤😊🙏

  • @ProBoDaNi
    @ProBoDaNi ปีที่แล้ว +1

    මේ සිංදු භාවනාවක් වගේ.පුදුම ලස්සනයි ❤️‍🩹

  • @janithsudusingha3185
    @janithsudusingha3185 6 ปีที่แล้ว +4

    Biftuful voice

  • @udayaellpola758
    @udayaellpola758 5 ปีที่แล้ว +3

    Excellent!

  • @ipoint421
    @ipoint421 5 ปีที่แล้ว +6

    This remake of music hinders the original version and the authenticity of this great voice . I personally don’t like it. But this voice can vibrate every corner of the heart!!

  • @hashxmusics
    @hashxmusics 6 ปีที่แล้ว +6

    Awsome😍

  • @Sunday_fun_
    @Sunday_fun_ 6 ปีที่แล้ว +3

    best melody

  • @nisanchathuranga.9235
    @nisanchathuranga.9235 4 ปีที่แล้ว +2

    Super

  • @swarathaal
    @swarathaal 5 ปีที่แล้ว +2

    beeat eka awul paduwe sinduwa kiyanna be kiyla penawa

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +2

    👏👏👏👏👏👏

  • @sajithkarunarathne8871
    @sajithkarunarathne8871 6 ปีที่แล้ว +3

    Best...

  • @nidukniklesha5142
    @nidukniklesha5142 4 ปีที่แล้ว +3

    Ai dounload karanna denne nathte

  • @mood8422
    @mood8422 6 ปีที่แล้ว +3

    Superb

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 6 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸❤

  • @uvinduwasala0425
    @uvinduwasala0425 5 ปีที่แล้ว +2

    super

  • @harindudissanayake5723
    @harindudissanayake5723 6 ปีที่แล้ว +2

    Wachana...sangeethaya...Katahanda...hadawathatama waduna...

  • @fallenonestn6925
    @fallenonestn6925 3 ปีที่แล้ว +1

    ❤️

  • @isuruvithanage1851
    @isuruvithanage1851 2 ปีที่แล้ว +1

    කවුරු හරි කියන්නකෝ අර instrument එක උඩ ඉඳගෙන play කරපු instrument එක මොකක් ද කියලා 😥

  • @bhanukachamod2002
    @bhanukachamod2002 3 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @niroshapriyangani3122
    @niroshapriyangani3122 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 2 ปีที่แล้ว

    kochchara ahuwath ahanna puluwan etharam asaiy...

  • @දකුණුලන්තය
    @දකුණුලන්තය 5 ปีที่แล้ว +3

    Music nethuwa ahanna puluwan handak

  • @annfelicia5912
    @annfelicia5912 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍😂😂😂😂❤❤❤❤❤⚘⚘⚘

  • @tharakajayawardana7723
    @tharakajayawardana7723 5 ปีที่แล้ว +3

    We called this sindu eatings