Nethin netha balala @ Tone Poem with Rohana Bogoda & Dulshara De Alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා
    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා
    පතන්නට පවා මා වරම් අහිමිවූ
    හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
    මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ความคิดเห็น • 146

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 4 หลายเดือนก่อน +4

    ඉස්කෝලෙ යන කාලේ බූට් එකක් වැදුන ගමන් කියපු සින්දු........ආදරෙයි ඒ අතීතය ට හැමදාමත්......

  • @pradeeprukshan9604
    @pradeeprukshan9604 5 ปีที่แล้ว +40

    මහ සාගරේ සේ තිබුනත් හිතේ
    කුමට හිමිඋනාදෝ අහිමි ආදරේ .............
    කියන්නට වචන නැති තරම් බොහෝ කෙනෙකු ට සමීප වෙන ගීතයක්...දුකයි අද සමාජේ මෙවැනි වටිනාකමක් ලැබිය හැකි නිර්මාණ කලඑළි නොවන නිසා...
    💐💐💐💐💐💐

  • @patdee4576
    @patdee4576 4 ปีที่แล้ว +28

    රෝහන අවතක්සේරුවට ලක් උන ගායකයෙක්. පුදුම ලස්සන කටහඩක් ඔහුට තිබෙනවා. නිහතමානී චරිතයක්. දීර්ඝායුශ ඔබට.

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 6 ปีที่แล้ว +77

    මේ වගෙ සින්දු අද සමාජෙ උන්ට හදන්න තියා හිතන්න වත් බෑ..❤️

    • @kleetman1
      @kleetman1 3 ปีที่แล้ว +1

      Dan Inna un mokkuda ban??? Menna niyama sindu...

    • @deepikabhattarai9499
      @deepikabhattarai9499 3 ปีที่แล้ว

      Agree

    • @nzsandaruwan95
      @nzsandaruwan95 3 ปีที่แล้ว

      Aniwarenma

    • @nzsandaruwan95
      @nzsandaruwan95 3 ปีที่แล้ว

      දැන් ඉන්නේ ගොබ්බයොනේ බන්. කාලකන්නි ඉන්න එපා කරවන අවුන් ඉන්නේ

    • @dwkalum7298
      @dwkalum7298 3 ปีที่แล้ว

      හිතන්න තියා හැරන්නවත් බෑ 💙

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +8

    ඔබ වැනි දක්ෂ කලාකරුවන් අපේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න ඕනේ♥♥♥
    දිනන්නට කිසිත් නැහැ ලොවේ මින් මතු
    මගෙන් ඔබත් ඇත්වී ගියායින් පසු 😔😔😔

  • @sameerasudharaka6697
    @sameerasudharaka6697 6 หลายเดือนก่อน +1

    මේවා ජීවමාන සිංදු ❤❤❤🎉🎉🎉

  • @Viraj-b9u
    @Viraj-b9u 2 ปีที่แล้ว +4

    සිංදුව පටන් ගන්නකන් යන music එක පිස්සුවෙන් අහන මන් ♥️

  • @nimshanvishwajith1026
    @nimshanvishwajith1026 6 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤️❤️❤️

  • @dananjayasamarasinghe7191
    @dananjayasamarasinghe7191 3 ปีที่แล้ว +7

    මුලු ජීවිත කතාවම එක විනාදි කිපයකට කෙටි කරලා මම ඇහුවා වගේ 😥😥😥🎧👌

  • @harshapradeep5650
    @harshapradeep5650 2 ปีที่แล้ว +4

    දිනන්නට කිසිත් නැහැ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසු 😢

  • @SM-ug4mg
    @SM-ug4mg 6 ปีที่แล้ว +34

    සියපාරක් ඇහුවද කොහෙද මාරම ලස්සනයි අෆ්ෆ♥️

  • @AnuAnu-hi7ro
    @AnuAnu-hi7ro 6 ปีที่แล้ว +19

    මම මේ සින්දුව හැමදාම අහනවා.. එ තරම් ලස්සනයි ..

  • @ayeshass6842
    @ayeshass6842 6 ปีที่แล้ว +13

    මේ වගේ පැරැණි සින්දු ගේන්න අසායී අහන්න 😘 😘

  • @namindanissanka352
    @namindanissanka352 3 ปีที่แล้ว +4

    මගේ ප්‍රියතම ගායකයා ..👍

  • @praneethmadushanka2793
    @praneethmadushanka2793 3 ปีที่แล้ว +3

    පපුව පිච්චෙනව...
    මාරම මාරයි..

  • @maleetiyurin7228
    @maleetiyurin7228 5 ปีที่แล้ว +14

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ..පට්ට 😍😍😍

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ปีที่แล้ว +10

    රෝහණ බෝගොඩ ආදරණීය හඬ ❤️

  • @thilinamadushanka
    @thilinamadushanka 6 ปีที่แล้ว +10

    Best Ever music arrangement for this song yet!! Excellent work!

  • @සදහටමඔබමගේ-ඳ2ඛ
    @සදහටමඔබමගේ-ඳ2ඛ 5 ปีที่แล้ว +5

    කුමට හිමි උනාදෝ අහිමි ආදරේ .....

  • @oshandon160
    @oshandon160 6 ปีที่แล้ว +11

    The female voice is awesome...

  • @tharindukosala6416
    @tharindukosala6416 3 ปีที่แล้ว +2

    Hithata denena ආදරණීය ගීතයක් ......

  • @හුදෙකලාව
    @හුදෙකලාව 2 ปีที่แล้ว +3

    වයලීන්.පස්සු වෙනම ලෝකයක අතරමන් කරලා, වැඩ පටන් ගන්නේ.💚💛❤

  • @nayanakularathne7757
    @nayanakularathne7757 4 ปีที่แล้ว +6

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ සිතට උරුම වූ

  • @virajsaranga5659
    @virajsaranga5659 6 ปีที่แล้ว +8

    I extreamly love this song sir Rohana Bogoda...

  • @isharadilushi3236
    @isharadilushi3236 6 ปีที่แล้ว +6

    Puduma lassanak ❤️❤️😘👌👌👌 kochchara ahuwath apa wanne naaa

  • @gayanchamara354
    @gayanchamara354 2 ปีที่แล้ว +1

    කොචිචර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ ඉතිං....💞💞💞💞

  • @SashiniNawodya
    @SashiniNawodya 4 ปีที่แล้ว +4

    ❤හදවතටම වැදුනා....❤

  • @srimadahanayaka8693
    @srimadahanayaka8693 4 ปีที่แล้ว +3

    Original music with better than new music

  • @nadunnimesha814
    @nadunnimesha814 5 ปีที่แล้ว +3

    Ma dulshara ge voice eka patta

  • @sihinamadumalgmage9272
    @sihinamadumalgmage9272 2 ปีที่แล้ว +1

    මං මේ සංදුව නම් අහන්න වෙනම දෙයක් ඔලුවේ තියන් දායා අල්විස් මතක් උනා මං නිකමට මේ සිංදුවයි සදකැන් වැසිලා එකයි එකට අහනව ඒ දෙකේ නොතේරෙන යමක් තාමාත් තියෙනව කියලයි මට හිතෙන්නේ

  • @asithakumara4575
    @asithakumara4575 7 หลายเดือนก่อน +1

    Nice song ❤🎉

  • @ayeshass6842
    @ayeshass6842 6 ปีที่แล้ว +6

    ලස්සනයි 🙏 🙏 ස්තුතියි ගොඩක්

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan1091 6 ปีที่แล้ว +6

    ප්‍රෝග්‍රෑම් එක ෆට්ට. ❤️❤️

  • @sathiskaudayanga3094
    @sathiskaudayanga3094 4 ปีที่แล้ว +5

    සැහ්..
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසු..

  • @filipposanmith5437
    @filipposanmith5437 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ලස්සන සිංදුවක්.................

  • @jayampathigunarathne9504
    @jayampathigunarathne9504 3 ปีที่แล้ว

    Wow wonderful
    Different between achievable and non achievable
    So... Far....
    The way what we like, much we wanna how possibly going away from us...

  • @italy.france.germany855
    @italy.france.germany855 29 วันที่ผ่านมา

    2024 අහන mama ❤❤❤❤

  • @nuwanranasinghe9413
    @nuwanranasinghe9413 6 ปีที่แล้ว +4

    excellent performance genius. ..

  • @manjulapradeep9589
    @manjulapradeep9589 3 ปีที่แล้ว

    Dinannata kisith na lowe min mathu..
    Oba magen aath we giyain pasu ❤❤

  • @dhammikawijebandara1234
    @dhammikawijebandara1234 2 ปีที่แล้ว

    මගේ ආසම සින්දුව .............

  • @susanthapalitha5021
    @susanthapalitha5021 6 ปีที่แล้ว +2

    Ahanna ahanna tawat asa hitenewa niyamay....

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +4

    පට්ට.😍😍😍

  • @chandanifernando8494
    @chandanifernando8494 2 หลายเดือนก่อน

    අනේ ඇයි දැන් මේ වගේ සිංදු නිර්මාණය වෙන්නෙ නැත්තෙ 😢😢

  • @kumarilk3060
    @kumarilk3060 6 หลายเดือนก่อน

    දුරස් බව දැනීලා ඔබේ හා මගේ දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ ❤❤❤

  • @shehankosala3392
    @shehankosala3392 3 ปีที่แล้ว

    Mamath ashama yuga giya...😍😍😍😘

  • @chathudulani1538
    @chathudulani1538 6 ปีที่แล้ว +7

    Pissu hadena sindu.. Thanks

  • @nadeeshamhirani5013
    @nadeeshamhirani5013 6 ปีที่แล้ว +3

    marama lassanayi ke parak ahuwat apa wanna nha

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว

    ඈත් බව දැනිලා ඔබේ හා මගේ 💔💔💔💔💔💔💔 දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ 💔💔💔💔💔💔

  • @tharakaprithiraj5472
    @tharakaprithiraj5472 4 ปีที่แล้ว +6

    මේ සින්දුව මට එයා මතක් කලා නොසෑහෙන්න එත් එයා මෙ textඑක වත් දකින එකක් වත් නෑ මොකද එයා අහසට පොළව වගේ මම දකින තැන් එයා දකින් නෑ මම විදින තැන් එයා විදින්නෑ. ඔව් එයා මැනිකක් මට ලන්සුවක් නොතියා මගහැරුනු

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +3

    *නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා......*

  • @kapilaranjith8538
    @kapilaranjith8538 6 ปีที่แล้ว +5

    Pattama lassanai

  • @lasanthagunawardena8820
    @lasanthagunawardena8820 5 ปีที่แล้ว +3

    Female Singer!!

  • @madu6327
    @madu6327 2 ปีที่แล้ว

    Godak lassanai. Dan thiyena adonawal walata wada

  • @ajipj6888
    @ajipj6888 หลายเดือนก่อน

    හදවත ridenawa

  • @asithakumara4575
    @asithakumara4575 7 หลายเดือนก่อน +1

    Music agreement 🎉

  • @shashinisisara8535
    @shashinisisara8535 5 ปีที่แล้ว +3

    කුමට හිමි වුනාදෝ අහිමි ආදරේ

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් 6 ปีที่แล้ว +3

    Brilliant ❤️❤️❤️❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน

    Meya niruwathin inne apita niruwathin inna kiyalada kiyanne balagena giyama degolloma ekayi

  • @susilkumara846
    @susilkumara846 4 ปีที่แล้ว +1

    Kiyanna vachana ne patta lassanai

  • @thilininuwanjalie7833
    @thilininuwanjalie7833 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️........

  • @Satabrokers
    @Satabrokers 8 หลายเดือนก่อน

    අධි මාත්‍ර පෙති මෙව්වා ❤

  • @udeshikafernando6921
    @udeshikafernando6921 6 ปีที่แล้ว +1

    Mara lassanai

  • @lasithamalshan8089
    @lasithamalshan8089 2 ปีที่แล้ว +1

    2022.02.24 💓💓💓💞💤

  • @dinandilochana9811
    @dinandilochana9811 4 ปีที่แล้ว +1

    Woow supiri, 👍👍👍👍👍

  • @shamildarshana7365
    @shamildarshana7365 4 ปีที่แล้ว

    රස උතුරන ගීත

  • @chamarafernando5207
    @chamarafernando5207 5 ปีที่แล้ว +1

    Wooooow supiri😍😍😍👏👏

  • @akilatharanga9582
    @akilatharanga9582 6 ปีที่แล้ว +1

    superb performance......

  • @harshakarunathilake9538
    @harshakarunathilake9538 6 ปีที่แล้ว +2

    Great work👍👍

  • @pradeeprukshan9604
    @pradeeprukshan9604 5 ปีที่แล้ว +1

    Favorite song...osa n me

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว

    නිමා....වක් නෙවෙයි.... ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත්

  • @hashiniwijekoon1321
    @hashiniwijekoon1321 6 ปีที่แล้ว +3

    Amazing

  • @ruwansanjeewa5248
    @ruwansanjeewa5248 6 ปีที่แล้ว +2

    No words

  • @nikethanijayakodi6966
    @nikethanijayakodi6966 5 ปีที่แล้ว +2

    ස්තූතියි මේ වෙනසට

  • @dinethprabash1001
    @dinethprabash1001 2 ปีที่แล้ว

    no one does it like Bogoda, one and only...

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +1

    *කුමට හිමි උනාදෝ අහිමි ආදරේ.......*

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 2 ปีที่แล้ว +19

    අනේ මගේ ආදරෙත් මට නැති උනා එත් එයාගේ වරදක් නෑ මන් තනියම aurudu 14 බලන් ඉන්නවා එයා එනකන් එත් කවදාවත් ආයේ මගේ ලගට එන්නත් බෑ එයාට බබාලා දෙන්නකුත් ඉන්නවා. එත් මන් මග බලන් ඉන්නවා 😂

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 6 ปีที่แล้ว +2

    sprrrr....

  • @emilniroshanperera5509
    @emilniroshanperera5509 2 ปีที่แล้ว

    Mange chrikatq man adarei ❤️

  • @manjusriranasinghe6639
    @manjusriranasinghe6639 2 ปีที่แล้ว +1

    Exsalant

  • @dhanushkasampath976
    @dhanushkasampath976 2 ปีที่แล้ว

    Niyamai

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    ලස්සනයි

  • @feliciasulakshi
    @feliciasulakshi 2 ปีที่แล้ว

    Wow 🥺♥️🎧

  • @amilawijesinghe8400
    @amilawijesinghe8400 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @apekshadayarathna6136
    @apekshadayarathna6136 5 ปีที่แล้ว

    Asama song eka

  • @sithandipraharsha3584
    @sithandipraharsha3584 ปีที่แล้ว

    💗💗💗💗💗

  • @prabuddhabcpanthiyasureshk6422
    @prabuddhabcpanthiyasureshk6422 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @asankachamara8196
    @asankachamara8196 2 ปีที่แล้ว

    Very nice

  • @HomesSH
    @HomesSH 3 ปีที่แล้ว +1

    මළගෙදරක දව්ල් ගහපු ඩයල් එකක් ද මේ මියුසික් හදන්නෙ?මොකද සිoදු කීපයකම දැක්ක ආයෙ මළගමක ලයින් එක දැනෙනව සුපිරියටම

  • @amu2-
    @amu2- 6 ปีที่แล้ว +5

    She can definitely sing better than her Grandma.... Somewhat similar to Indika Upamali

    • @VirajGamage
      @VirajGamage 6 ปีที่แล้ว +1

      who is her grandma?

    • @amu2-
      @amu2- 6 ปีที่แล้ว +3

      Chandrika Siriwardene

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว

  • @youcantoopagelk
    @youcantoopagelk 6 ปีที่แล้ว +1

    patta

  • @ajipj6888
    @ajipj6888 หลายเดือนก่อน

    කලින්ma කෙළින්ම kiwanam දුක ne

  • @anthonyfernando8998
    @anthonyfernando8998 3 ปีที่แล้ว

    👍✨

  • @sureshprasantha46
    @sureshprasantha46 3 ปีที่แล้ว

    Supri

  • @renukafernando.5541
    @renukafernando.5541 6 ปีที่แล้ว +3

    Excellent ❤️❤️

    • @azra7316
      @azra7316 5 ปีที่แล้ว

      Excellent. Music arrangement. Found it lag between phrases. This .my favourite child hood song

  • @rohitha9136
    @rohitha9136 3 ปีที่แล้ว

    100%

  • @luckshan5564
    @luckshan5564 2 ปีที่แล้ว

    niyami

  • @indranimalkanthi8648
    @indranimalkanthi8648 4 ปีที่แล้ว

    Kumata himiunado ahimi adare

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 6 ปีที่แล้ว +2

    wow, who is this Dulshara de Alwis ???? :o

  • @anurakumara5545
    @anurakumara5545 5 ปีที่แล้ว

    patan gatte tikak pahu velaa...