Obata Sitha Adare Karai @ Tone Poem with Dayarathna Perera & Noel Raj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

ความคิดเห็น • 57

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 5 ปีที่แล้ว +47

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි
    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳීන් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ
    ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ..

  • @comagaming1644
    @comagaming1644 2 ปีที่แล้ว +9

    දැවැන්තයන්ගේ එකතුවක් 👌

  • @cyrexsong6082
    @cyrexsong6082 2 ปีที่แล้ว +4

    Menna gayakayo 💜️😍

  • @sinezlakshanz
    @sinezlakshanz 2 ปีที่แล้ว +3

    Love this song ❤️☝️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Obeta sitha arederey karaye .Dethola goluwe sete .Nagunu senehe keyanu barewee mage setha weadanaawe ndeye .Mage wejithae sena namathe wedapath weada ? .jeewethea . Mage ranesuduge aesuray obe sewernea nawarthne weada ? .ma weathae .
    Nice .

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 ปีที่แล้ว +1

    ආසම සින්දුවක්

  • @사시카
    @사시카 ปีที่แล้ว +1

    100 parakata wada ahuwa... epa wen na... dayarathna sir❤ noel raj ❤

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 5 ปีที่แล้ว +10

    Dayarathna mahathmya withrk githya kiuwanm thwath sinduwa rada widinna thibba😌

  • @sahelilihansa3527
    @sahelilihansa3527 6 หลายเดือนก่อน

    පට්ට සින්දුව...❤❤❤

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +3

    Best song !

  • @gemunupriyantha5586
    @gemunupriyantha5586 5 ปีที่แล้ว +3

    duk wenna epa. mama hamadama oyala laga edan duk nivannam awasara labenam. adarayen namalie.

  • @ujithachathuranga215
    @ujithachathuranga215 6 หลายเดือนก่อน

    My favorite song❤❤❤❤

  • @sumudu344
    @sumudu344 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 🥰

  • @ranganapeiris629
    @ranganapeiris629 หลายเดือนก่อน

    Sound තව පොඩ්ඩක් වැඩී උනානම් තවත් හොඳයී...❤❤❤❤

  • @memories1135
    @memories1135 4 หลายเดือนก่อน

    සංගීත ඔස්තාද්ලට...
    th-cam.com/video/BIHg2TxozH0/w-d-xo.htmlsi=nfETr3ouLQ2f7p01
    මේ ගීතය මීට එහා කියන්න පුලුවන් එකෙක් ඉන්නවනං කියපං

  • @JanithRandika-c9l
    @JanithRandika-c9l 2 หลายเดือนก่อน

  • @pubudumadusanka1255
    @pubudumadusanka1255 4 ปีที่แล้ว +11

    දයාරත්න මහත්තයා විතරක් කිවිවනමි

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 6 หลายเดือนก่อน

    Aiyo me watinaa sinduwa keewa oyalata weda pennanna one nam wenama pennanna. Dayarathna mahathawath amaruwe demma😢😢😢

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ปีที่แล้ว

    Aiyoo ma.musalaya.kawa...to.massxma.puccapiya.

  • @사시카
    @사시카 ปีที่แล้ว

    Woow superb ❤

  • @Shiny-range-t2g
    @Shiny-range-t2g ปีที่แล้ว +1

    Sinduwa apa කරලා දැම්මා

  • @melody1876
    @melody1876 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ayagamabraveheart
    @ayagamabraveheart 2 ปีที่แล้ว

    Super

  • @kavinduachintha2885
    @kavinduachintha2885 4 ปีที่แล้ว

    wow

  • @krishangunaratne1661
    @krishangunaratne1661 4 ปีที่แล้ว

    Best

  • @teacherthanu8825
    @teacherthanu8825 3 ปีที่แล้ว

    👍

  • @nadeegamage8637
    @nadeegamage8637 4 ปีที่แล้ว

    Best song

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 10 หลายเดือนก่อน +2

    සංගීතය අහද්දිත් කුහක කම එන එකනෙ වැඩේ මිනිස්සුන්ගෙ,😂,,,,,

  • @anjalidilrukshika666
    @anjalidilrukshika666 4 ปีที่แล้ว

    Best signing

  • @nadunanuradha9577
    @nadunanuradha9577 2 ปีที่แล้ว

    Dayarathna aiyage lagatawath voice naha noelge

  • @supuntharanga9040
    @supuntharanga9040 2 ปีที่แล้ว

    Hl

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ปีที่แล้ว

    Kaa.gahana.musalaya.puttalamada.

  • @uvlog438
    @uvlog438 2 ปีที่แล้ว +20

    ඕයී, ආයේ හෙම මේ වගේ ලස්සන සින් දු වලට, දයාරත්න ලා වගේ ප්‍රවීන ගායකයෝ එක්ක මේ වගේ හාල්පාරුවෝ සින් දු කියන්න දාලා ඒ හොඳ ගීතත් කන්ඩ හදන්න එපා. තනුවත් කාලා, සංගීතයත් කාලා, ඊට පස්සේ රසයත් කනවා. බූරුවෝ.

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว +6

      Ha uncle..e wagema uncle hari haman awabodayak netuwa ne wage program balanna epa kiyalath wishesha illimakuth karanawa..😂

    • @ajithkumara3156
      @ajithkumara3156 ปีที่แล้ว +2

      Kawda yako halparuwa?

    • @chamiruhimansaka4191
      @chamiruhimansaka4191 ปีที่แล้ว +5

      මට කියන්න තියෙන්නෙ නොබල ඉන්න කියල උබ වගේ හාල්පාරුවොන්ට කිසිම රස වින්දනයක් නැ ඒකයි 😂

    • @erangawimaladasa7616
      @erangawimaladasa7616 ปีที่แล้ว +5

      ඕයි ඔහොම තමයි ඕයි අලුත් පරම්පරාවට මේ සින්දු ගෙනියන්නෙ.නොවෙල් කියන්නෙ හොඳ ගායකයෙක්.අනික ඕයි ඔය වයලින් ගහන්නෙත් ලංකාවෙ සුපිරි වාදකයෙක්.තමුසෙල දන්න බම්බුව.

    • @Life_in_Motion_Thessa
      @Life_in_Motion_Thessa ปีที่แล้ว +4

      කළාවක් රසවිදින්න කන් දෙකක් විතරක්ම මදි කියන එකට උදාහරණ !!!!

  • @Jana-t8j
    @Jana-t8j 10 หลายเดือนก่อน

    තනුව කනවා නොයෙල් 😢

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ปีที่แล้ว

    Ka.gahana.musalaya.mariyann.

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 ปีที่แล้ว

  • @sheikhisham4705
    @sheikhisham4705 2 ปีที่แล้ว

    ♥️♥️♥️