ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් බීජ ගෙන්නවා ගත්තා.හැම බීජයක්ම පැලවුනා. පැල ටිකක් ගන්න ඕනි ඉදිරියේදි බොහෝම ස්තූති ඔබට. ජය වේවා.
Beeja ganda barida apita
ගොඩක් පැහැදිලි විස්තරයක් ඔබ තුමාව මුණගැසීමට මම ඉරිදා දවසක අනිවාර්යයෙන්ම බණ්ඩාරවෙලට එන්නම් මහත්තයා ❤️
ඔබගෙ බීජ වලින් ලබාගත් පැළ අවුරුදු 2කට වැඩි වෙලත් තාම හොදින් තියෙනවා, ගුණාත්මක බීජ සහ වගා උපදෙස් ලබාදුන් ඔබට ස්තූතියි මහත්මයා.
අයියේ ඔයාට ජයෙන් ජයම වේවා ඔයා තමයි අපෙ ගුරුවරයා ඔයා වගේ මිනිස්සු තමයි ඕනේ අපේ රටට
ස්තුතියි මහත්මයා ඔබගේ ඇගයීමට❤
ගොඩක් වටිනවා ඔබතුමා ට ජය වේවා ❤❤❤❤❤❤❤❤
නයි මිරිස් සම්බන්ධ හොදම වීඩියෝව
ස්තුතියි❤
Machan niyamai mata sathutui bajee
Really proud of you aiya.❤❤
Obathuma sambanda kara ganimata durakathana ankayak labadenna
076-287 0141 (සිල්වෙස්ටර් බූත්)
කප්පාදු කරන්නැතිව ස්තීරට පොලවෙ සිට වන්න අවුරැදු 10ක් පමන තියා ගන්න පුලුවන්
Oba thuma niyama dakshayek.✌️✌️✌️✌️
Pala 300n sathiyakata kg keeyak gatha hakida
Mama beeja gaththa ayyagen gas 200 kin ada 9kg kaduwa thanks ayya
Jaya wewa!!❤
Pala ganne kohomada
pala labaganimata apa amathanna: 076-287 0141 (සිල්වෙස්ටර් බූත්)
Nai miris hadala vikunanna puluwanda karal, obathumala monawage than walatada mewa hadala denne, math hauwa vkunanta amaruuna 👍👍👍
Api bandarawela thoga polata danne.
මුලඉදලා පැලයට පොහොර දානවිදිහ හා ප්‍රමානය ගැන විඩියො එකාක් කරන්නකො මම සැහෙන කාලයක් තිස්සෙ හොයනව එගැන
අයියා , මම අවුරුදු 3ක වගේ ඉදන් නයිමිරිස් හදනව. තාම හරි හමන් විදියට වගාවක් කරගන්න බැරි උනා. අතේ තිබුන මුදල් ටිකත් ඉවර උනා පොහොර වලටයි පැල වලටයි. මට මෙ වගාව හරිහටි ඉගෙන ගන්න ඔනෙ. ගොවි සදා එක්ක කරපු වීඩිඔ එකෙන් ඔයාව ඉස්සරෝම දැක්කෙ. මට හරි පාර වෙන්වන්න අයියෙ ඔයාට වැදල කියන්නම්.
බිජ ලාබා ගන්නේ කොහොමද
Pas මාධය,පොහොර භාවිතා කිරීම,රෝග පාළනය කරගන්න විදිය video ekak aran enawada මහත්මයා.
Mahattaya oya ge gama koheda man wellawaye .maget green house ekak tiyenawa rasne hinda hariyanne .😢
විස්තර ලබා ගැනීමට මෙම අංකය හරහා අප අමතන්න: 076-287 0141 (සිල්වෙස්ටර් බූත්)
Rasayanika porada danne
Monada ovata gahana pora beheth
@@BoothGardensata ganna puluwanda
ඔයාගෙන් බීජ ලබාගන්නේ කොහොමද
බීජ ගන්න පුලුවන්ද ඔයාගෙන්
ඔය පෙන්නපු ගස් වල තිබ්බ pakat එකේ සයිස් එක කියද
16*16 grow bag
Israel වල මේ මිරිස් හදනවා
mun karanne business nethnam number ekata call karanna kiyanawada para haththa ekane lankawata kelawela thiyenne
බූරුවෝ.නම්බර් එකට කතාකරන්න කියන්නේ අවශ්‍ය අයට.මේක බිස්නස් එකක් තමා.නැත්නම් පූජාවක්ද? ඔළුව අතගාලා බලපං අං එනවද කියල🤣🤣🤣
ඉදුණු නයි මිරිස් 1 k ක් දෙකක් විතර ගන්න පුළුවන්ද
Me pennanne gasda welda?
බීජ ලබාගන්නා අයට එයාලගෙ ශාක වලින් බීජ ලබාගනම නැවත වගාකර හැකිද? නැත්නම් වරින්වර බීජ ගතයුතුද?
ඔබගේ ශාක වලින් බීජ ලබාගනම නැවත වගා කරන්න පුළුවන්
ඔය මිරිස් වර්ග ය මොකක් ද මහත්තයා
හරිතාගාරයක් ඔිනමද
na thiboth hodai nathi unath prshnayak na, hriyt kroth sarthakawa geniyanna pulluwan.
❤
contact number aka denna puluwanda
Me pennanne garda welda
me thynne nai miris gas.
😂නයි මිරිස් බීජ ලබා ගන්නේ කෙසේ ?
පැලමැක්කාට මොනාද ගැහුවේ
දාන පොහොර මොනවද ඔයලා
❤❤❤🎉🎉🎉🇮🇱
❤❤❤