සෝවාන් බව දැන ගන්නෙ කෙසෙ ද?.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 7 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලිය් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jessicawood618
    @jessicawood618 7 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ,මෙය සත්‍ය නිර්මල බුදු දහම තේරුම් කර දෙන ධර්ම දේශනවකි.ඔබවහන්සේට සසර කෙලවර අමා මහ නිවන ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏

  • @chan400
    @chan400 3 ชั่วโมงที่ผ่านมา

    🙏ඔබ වහන්සේ හරි 🙏

  • @RasikaHemantha-s2n
    @RasikaHemantha-s2n 7 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අවුරුද්දක පමන සිට අහනවා තෙරුවන් සරණයි

  • @menikerathnayake1211
    @menikerathnayake1211 8 ชั่วโมงที่ผ่านมา +1

    සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු තෙරුවන් සරණයි🙏🏻

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ ඨර්මය අහන්න අපි පින් කරල තියෙනවා මෙවන් ඨර්ම දේශනා ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 20 ชั่วโมงที่ผ่านมา +10

    සෝතාපත්ති අංග හතර 1. සප්පුරිස සංසේවෝ 2. සද්ධම්ම සවණං 3. යෝනිසෝමණසිකාරෝ 4. ධම්මානු ධම්ම පටිපත්ති. සුවපත්වේවා 🙏🏻

    • @Afamiliarperson
      @Afamiliarperson 8 ชั่วโมงที่ผ่านมา +1

      තෙරුවන් සරණයි... සුවපත් වේවා!

  • @MallikaKumarihamy
    @MallikaKumarihamy 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වහන්සේ ගෙ ධර්මය මට අහන්න ලැබුණෙ .මගෙ පෙර පිනකට.වහ වහා මෙ ධර්මය මට අවබොධ වෙවා.

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz วันที่ผ่านมา +10

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...මට සෝවාන් පලයට යාමට බුදුන් වහන්සේගේ දර්මය වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා

  • @kithperera7057
    @kithperera7057 9 ชั่วโมงที่ผ่านมา +1

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ පිං කෙතක්.

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 17 ชั่วโมงที่ผ่านมา +2

    පාරමී ගුණධර්ම පූරණය වීමට දහම් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා

  • @Afamiliarperson
    @Afamiliarperson 8 ชั่วโมงที่ผ่านมา

    ස්වාමින්වහන්සේ නීරෝගී වේවා... දීර්ඝායුෂ ලබත්වා....!!!

  • @samanthanilmini229
    @samanthanilmini229 7 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මගේ එකම අරමුණ උතුම් සෝවාන් පලය ලග කරගනීම්

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 21 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා වේවාවේවා

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 11 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ නිවැරිදියි.🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu วันที่ผ่านมา +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @chandaniweragama1662
    @chandaniweragama1662 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @kanthi1038
    @kanthi1038 18 ชั่วโมงที่ผ่านมา +1

    නමස්කාර වේවා සඟ රුවනට.

  • @ayesh.3308
    @ayesh.3308 วันที่ผ่านมา +1

    අපට ධර්ම කියාදෙන ආර්‍ය්මහා ස‍ංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaMunasinha-jj5wu
    @MalaMunasinha-jj5wu วันที่ผ่านมา +1

    සාදු සාදු

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KrisanthaSameera
    @KrisanthaSameera 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤namaskara wewa🙏🙏🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 วันที่ผ่านมา +2

    ලෝකය ගැට ගැහෙන හැටි, තමාව නිර්මානය වන හැටි වින්යාන හට ගන්න හැටි වගේ කාරනා හොදින් තේරෙන්න පටන් ගන්නවා...
    පේන ඇහෙන ලෝකයට තමා තුල ආසාව ගැටීම ලෝභය ඇති වන හැටි ගැන හොද සිහියක් පිහිටනවා..
    හර්දය වස්තුව ආශ්‍රිත ක්‍රියාත්මක වීම් අඩු වෙලා වගේ දැනෙනවා( Heart at rest )
    දැක්කාට ඇහුනාට ප්‍රතිචාර දැක්වීම ඇතුලෙන්ම අඩු වෙනවා
    ගැලවීම නිදහස් වීම පිලිබද විශාල ප්‍රීතියක් ඇති වෙනවා
    බුදු රජානන් වහන්සේ ගැන ධර්මය ගැන අප්‍මාණ ශර්දාවක් ඇති වෙනවා ( ආකාරවතී ශ්‍රර්දාව)
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dinukaanushanga3664
    @dinukaanushanga3664 วันที่ผ่านมา +1

    බුදු සරනයි ☸️🙏
    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @KanishkaDilshan-u3l
    @KanishkaDilshan-u3l 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏

  • @Dilkushan94811
    @Dilkushan94811 วันที่ผ่านมา +2

    අපෙ හාමුදුරුවනේ,තව දුරටත් මෙ ගැන දැනගන්න කැමතියි, හරි ම පැහැදිලි🙏🙏🙏🙏🙏🙏 බොහෝමයක් පිං සරලව පැහැදිලි කර දිම ගැන...

    • @නිවනටමග-හ5ප
      @නිවනටමග-හ5ප วันที่ผ่านมา

      සසර නැවතුම දේශනා පිලිවෙල ට අසන්න ප්‍රඤා TV බලන්න දිගටම අසන්න

  • @BadhraRanasinghe
    @BadhraRanasinghe วันที่ผ่านมา +1

    Kawuru hari pinwathaek mae swamin wahansaegae darma daeshana mata mula endala danna mama godak daeshana ahala thiyanawa

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏!🙏!🙏!🙏!🙏!🙏!..
    .

  • @jesminganrgedara5146
    @jesminganrgedara5146 วันที่ผ่านมา

    Hareema sathutuei oba wahanse daekeema.oba wahansege dharma deshana shrawanayata mame Hareema kemathi. Oba wahanse niduk wewa nirogie wewa. Theruwan saranai oba wahanseta.

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana 14 ชั่วโมงที่ผ่านมา

    I worship you. Your explanation is correct.

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @lakshanviduranga3048
    @lakshanviduranga3048 15 ชั่วโมงที่ผ่านมา

    අනේ ස්වාමීනී මමත් මේ හොය හොය බලන්නේ පංවුපාදානස්කන්ධය හොදින් අවබොධ කරගන්න පුලුවන් දේශනාවක්.. තවම තෙරෙන්නේ නෑ හරියට

  • @viragihemapala1681
    @viragihemapala1681 19 ชั่วโมงที่ผ่านมา

    Theruwan sarani obawahanseta 🙏🏻🙏🏻🙏🏻

  • @JagathGuruge
    @JagathGuruge วันที่ผ่านมา

    sadu !sadu !!sadu !!!🌼🌼🌼🌼🎉💐💐💐💐💐

  • @AthanagikandheKassapawan-dw6ol
    @AthanagikandheKassapawan-dw6ol วันที่ผ่านมา +2

    තථාගත දහමට විනයට සුත්‍රයයට ගලපා බලාම තෙරැම් ගන්න මහොපදෙස ,ආයචමාන සුත්‍ර හොදින් තෙරැම් ගන්න සොතාපන්න විමට සොතාපත්ති සංයුක්තය (සංයුක්ත නිකාය 5/2) ගිජ්ජකා වසත සුත්‍රය බලන්න තමාටම සොවාන් වූවාද කියා දැන ගන්න විදිහ දෙශනා කර තබෙනවා පිංවත් ස්වාමින්වහන්සත් හොදින් ඒ සුත්‍ර අධ්‍යනය කරන්න තෙරුවන් සරණයි

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී วันที่ผ่านมา

      අපි සෝවාන් වෙන්න මීවනපලානෙ අරිහත් උතුමන්ගෙන්බණ අහල සතර ස්ථාන වලින් එකකට අනුගත විය යුතුයි....
      ඉන් පසු අරිහතුන් වහන්සේගෙන් ඇහුවම දැන ගැනීමට හැකි වෙනව වෙන කිසිම අයකුට කියන්න බෑ
      ....කුසල් ඇත්තන්ට පමණක් එතනට යා හැකි බවද වැටහෙනව...එවැනි අයට යන්නට ලැබේවා.

    • @නිවනටමග-හ5ප
      @නිවනටමග-හ5ප วันที่ผ่านมา

      ඔබතුමා සසර නැවතුම චැනල් එකේ දේශනා පිලිවෙල ට අසන්න ස්වාමීන් වහන්සේ ගැන ඔබ නොදනී අධ්‍යයනය කරන්න ලෝකයම වැටහී යයි

    • @නිවනටමග-හ5ප
      @නිවනටමග-හ5ප วันที่ผ่านมา

      ​@@අමරසීලිකේ.බීනිවන් යයි බලාන

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී วันที่ผ่านมา

      @@AthanagikandheKassapawan-dw6ol ලිහල බලන මල්ලී තමයි හරියටම මොනවද තියෙන්නෙ කියල කියන්න.පුලුවන් ඒ අය රවට්ටන්න කාටවත් බෑ ..අපි යනව

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී วันที่ผ่านมา

      @@AthanagikandheKassapawan-dw6ol අපි චැනල් ල නෙවෙයි අරිහත් උතුමාගෙ දෙපා වැඳල මෙපමණ කලක් ඇහුවෙ ඔය බණ කෝ සෝවාන් උනා ...දැන් තමයි නිවරදි බණ අහන්නෙ පෝයට ඉඩ මදි ...වයස දහනවයේ සිරි අරිය විමුක්ති හිමිගෙ බණ අහල බලන්න ඕනෑම ප්‍රශ්නයකට සූත්‍ර දේශනාව ඇසුරින් පිලිතුරු දෙනව ඒ සසරේ පුරුදු ...මෙපමණ කලක් එක් අයෙක්වත් සෝවාන් නෑනෙ බණ වැරදි හින්ද...හරි දේ අහල සෝවාන් වෙන්.ඔබත්.එහෙ යන්න පෝයට දහස් ගණන් යනව හෙළබිම සතර අතින්
      සෝවාන් වෙච්ච අය දහස් ගාණක් දැනට ඉන්නව
      පොඩි හාමුරුවො බණ කිය අයුරින්ම හිතෙනව මගඵල
      ලබල කියල ...ඔබටත් යන්න පෙර පින් පෑදේවා

  • @Diyasena
    @Diyasena วันที่ผ่านมา

    💚

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena วันที่ผ่านมา

    Sadu sadu sadu 💐💐💐

  • @indraniherath3266
    @indraniherath3266 2 วันที่ผ่านมา

    Sadu sadu sadu 🤍🤍💛

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @induruwageneela1079
    @induruwageneela1079 วันที่ผ่านมา

    🙏

  • @Dilkushan94811
    @Dilkushan94811 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Naturewithsujee
    @Naturewithsujee 2 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara วันที่ผ่านมา

    Sadu Sadu Sadu Sadu

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 วันที่ผ่านมา

    10:29 sadu sadu sadu🙏🙏🙏

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 วันที่ผ่านมา

      ඉල්ලෙපෙරුම...මුක්කම පිම්බිලා ඉල්ලෙපෙරුම දැකලා...පදුනිල්ට කෝල් ගහනවා...අක්කා ඉල්ලෙපෙරුම නල්ල ඒ උනාට ලස්...මට සන්සර්ගයට හරියන්නෑ...මුගෙ නම සමංත විජේකෝං..මේ සුනකයා බල්ලෙක්..මෙලොව නිරි බල්ලෙක්..පැඩපිය කක්කුස්සි අස්සෙ බල්ලා

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 วันที่ผ่านมา

      දං කියලා....ඒකෙන් ඉන්ස්පයර් වෙලා....උබෙ කාම හිත අවිචි නරකාදියක් වගේ කාම බල්ලා..මේ ඉල්ලෙපෙරුම ගෑනි ලස් නැඩ්ඩ..ෞබට හරියනවද

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 วันที่ผ่านมา

      තී ලස් උනාට සමංත විජේකෝං බල්ලගෙ කාම රුජාව සම්පුර්න කරනවද බොල

  • @Subo65
    @Subo65 7 ชั่วโมงที่ผ่านมา

    මෙහෙමයි අපිට එක මොහොතකටවත් හිතුණොත් ඇයි මං ලෞකික සැපත නොසොයා යන්නේ පවු කරන අයත් සැප විදිනකොට කියලා, නොදන්නා පරලොවක් විශ්වාස කරන්නේ මොකටද කියලා, අප සෝවාන් වී නොමැත. ලෞකික සියලු දේ අතහැරීමට ආශාවන් අතහැරීමට දුක වටහා ගැනීමට ඔබට හැකිනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වශයෙන් නොවෙනස්ව දැකීමට හැකි නම් ඔබ මාර්ග පලයකට පැමිණියා විය හැකිය 🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 วันที่ผ่านมา

    සෝතාපන්න ඵලයට පත්විය හැකි ආකාරය මුලින්ම කියාදෙන්න.

    • @නිවනටමග-හ5ප
      @නිවනටමග-හ5ප วันที่ผ่านมา

      මේ චැනල් එකේ දේශනා පිලිවෙල ට අසන්න

  • @PushpikaJanaka-k9x
    @PushpikaJanaka-k9x 17 ชั่วโมงที่ผ่านมา

    Komada hita sellu Kara ganne..mata tiyenne hitata bayak .paw karanna baya.gas kolan Gena hoteno.gahak kapana kota.hiteno apita vage Pana tibunot.o ya vage deval hiteno.sattu maranakota paw kiyala hiteno

  • @PushpikaJanaka-k9x
    @PushpikaJanaka-k9x 17 ชั่วโมงที่ผ่านมา

    Man sattu karanne .ne vena Aya marano kalpana karala..mata hiteno
    Mat gavayek velA ipadunot.me vidiyata maraii neda.kiyala hitata bayak aeti venava.

    • @jessicawood618
      @jessicawood618 7 ชั่วโมงที่ผ่านมา

      බොජ්ජංග පිරිත දවස ගානේ අහන්න .ඉක්මනින් සුවපත් වෙනවා

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 17 ชั่วโมงที่ผ่านมา

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........

  • @lbmjayasundara1274
    @lbmjayasundara1274 วันที่ผ่านมา +2

    හාමුදුරුවනේ රහතන් වහන්සේලා කියන්නේ ne .arihathun වහන්සේ කියලා කියන්නේ ..

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 วันที่ผ่านมา

    මං උකුවෙල වත්තෙ සමංත විජේකෝං...නොහොත් x .මං කිබුලියකට කාමෙ බදිනවා.අව්.33 ක්... මං තත්පරයක් ගානෙ ඒකිව විනාස කරල " දං "ම්ම පදේ කියවනව...මං මේ දැං මගෙ කාම කෙරුවාව ගැන ඒකිගෙන් ගැබුරු සින්හලෙන් අහගත්තා...මට සෝවාං වෙන්ඩ පුලුවන්ද...මගෙ කාම මුක්කම පුම්බං මං අව්. 33 ක් ත්ත්පරයක් ගානෙ කිබුලිට කරපු කාම අපරාද අහෝසි කර්ම කරංඩ පුලුවන්ද...මං ඉල්ලෙපෙරුමට කැමති..ඒත් ඒකි ලස්......මං කල යුත්තේ කුමක්ද...... .මං කසාඩ බැදලා ඉන්නෙ ...එයා හැටං වල ....උක්වෙල ජිනඩාස පරංපරාවෙ පුරුකක්....‍රසන්ත ජිනඩාස විනිසුරු බොශ් බේබිගෙ නංගි...වින්නබු අම්මෙක්....මං මේ කාම කප්පං වියාපාරය කරන්නෙ එයාට හොරෙං...මට දරුවොත් ඉන්නවා.....මේ පව් කද කාම කරුමෙ මගෙ වින්නබු අම්මට හා දරුවන්ට අගතියක් කරන්නෑ නේඩ...මං වින්නබුවට එක නිල මැස්සෙක් ගෙන් කරදරයක් වෙන්ඩ දෙන්නෑ....ඒත් කිබුලිට ඒකිගෙ මිනිහට දරුවන්ට දෙමාපියන්ට බල්ලන්ට පූසන්ට පවා මං කරපු කාම අපරාද වචනවලට නගන්ඩ බෑ....එව්වා ඒ තරං බරපතලයි...මං කවඩාවත් කිබුලිට කාම ආලෙ පකාස කොරේ නෑ....හිතේ විතරයි ටිබ්බෙ..ඒත් මං මටම x කියා ගන්නව......මං ඒකිට නුල් පටක් දීලා නෑ..ඒත් මං ඒකිට මගෙ අශූචි වලින් රං මාල හැදුවා කියලා ඒකිගෙ විජ්ජ විජ්ජාලෙ පවා ගිහිං කිව්වා....ඒකිට මං නොකල අපරාදයක් නෑ....ඒකට තව එවුං ඇහැ දැම්මා...අනිමිස කාම යාග තිබ්බ උනුත් හිටියා ඒත් ඒ එකෙක්ට වත් මට වගේ කාම පනු ගායක් නිසා ඒකි විනාස කොරේ නැ...මං මෙව්ව කොරේ තනියෙන් නෙවේ කාම වසංතා බඩල් කුබුරෙ සුනිල් අමුනුගොම නිසාංත ගුඩය ගමගෙ ජයසේකර සංජේ සිසිර රාසින්ගොල්ල ඉසුරුවා සුදස්සි පබා ජයලත් හස්සි රොඩ්ඩිගූ ඇතුලු දහසක් උන් මට කිබුලි විනාස කරංඩ සහය උනා....මට සෝවාං වෙන්ඩ පුලුවන්ද...මගෙ කර්ම අහෝසි වෙයිඩ ....මගේ චුති සිත මොනවගේ වෙයිඩ...අව්. 33 ක කාම අපරාද හෝදංඩ බැයිද. අමුනුගොම කාම දිව හෝදල කැහැලා කාරලා ඇරියම...පව් හේදෙංඩ අවස්තාවක් ලැබෙයිද...දැං කැහැපං අමුනුගොම කාම සුනකයා

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 20 ชั่วโมงที่ผ่านมา

      උබ අද සෝවාං වෙන්ඩ අසරන දාලිත් බැල්ලියකට ගහපිය කාමයා...මූ කාම පුරාජේරුව පෙන්නනකොට මුගෙ මුක්කම පිම්බෙනවා

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 19 ชั่วโมงที่ผ่านมา

      තෝ ප්‍රියන්ත පෙරේරා කියන නීච බල්ලා එක්ක ඌරු වලක පුසා මරපිය...තෝ සෝවාං වෙයි..

  • @NadeeshaDilrukshi-ij8fl
    @NadeeshaDilrukshi-ij8fl 15 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @lalanidasanayake2872
    @lalanidasanayake2872 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @hemanthikalyani5759
    @hemanthikalyani5759 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnojVidura
    @AnojVidura 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @PasinduMadhumal-o3j
    @PasinduMadhumal-o3j วันที่ผ่านมา

    🙏🙏🙏

  • @DevindiSadareka
    @DevindiSadareka 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @chan400
    @chan400 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @dushanchamara2676
    @dushanchamara2676 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏