ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mage pinwath gunawath silwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa ....sadu sadu sadu
සාදු🙏සාදු🙏සාදු🙏
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
සාදු සාදු සාදු
❤❤❤🙏🙏🙏
Sadu sadu sadu
ආර්‍ය්යන් වහන්සේ නමක් කල්‍යානමිත්‍ර යෙක් කර ගත යුතු මය මාගේත් හැගීමයි .🙏🙏🙏ආර්‍ය්යන් වහන්ස
🙏🙏🙏
එහෙම්ම වරද්දල බණ කියද්දි මිනිස්සු බොරුව ඇත්තක් කියල විශ්වාස කරනවනේ හාමුදුරුවනේ
එ් දහම ගැන හිතන්න ඔ්නි එදිනෙදා ජීවිතයේදි ඔයාට වෙන සිදුවීම් වලදි ඔයාගෙ හිතට මොකක්ද වෙන්නෙ කියලා දහමින් අහන්න ඔ්නි එහෙම අහද්දි ඔයාට සැනසීමක් එනවනම් එ්ක හරි දහම තවතවත් පීඩනය වැඩි වෙනවනම් එ්ක වැරදි දහම එහෙම නැත්නම් ඔයා පටලවගෙන එහෙම තමා හොයන්න තියෙන්නෙ😊
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........
එය සත්‍යයක්මයි
බුදු වරයෙක් සම්මුක වීමට බෝදිසත්වයෙක් පැමිණෙන්නේ නැතිද ? ඒ බෝසතානන් දර්මය ඉගනගන්නේ නැතිද ? ඒ බෝසතානන් සෝවාන් වෙනවාද ? නැත , උන්වහන්සේගෙන් බන අසා යමෙකුට සෝවාන් වීමට නොහැකි බව ත්‍රිපිටකයේ කොහි ඇතිද ? මේගැන වැඩිදුර කල්පනා කර මා වැරදි නම් නිවැරැදි කරන්න ස්වාමීන් වහන්ස
බුදුදහම මුලු අග්නිදිග ආසියාව පුරාම සුලි සුලඟක් සේ පැතිරගියේ සෝතාපන්නවූ පුද්ගලයෙකු තවත් කෙනෙකු හට ඒ පණිවුඩය පැවසීම නිසයි. කෙනෙක් තමන්ගේ කල්‍යාණ මිත්‍රයාට මේ දහම වන සරල පණිවුඩය පැවසීමෙන් තමයි දහම පැතිරගියේ. මොකක්ද ඒ දහම? මේ භික්ෂූන් වහන්සේ කියන බන ද? මේ භික්ෂූන් වහන්සේ කියන්නේත් භව තූනක් සහිත 12 අංඟ පටිච්චසමුප්පාදය වන ථෙරවාදී භික්ෂූන්ගේ කපටි නිර්මාණය මයි. ඒක නෙවෙයි නිවැරදි පටිච්චසමුප්පාදය. නිවැරදි පටිච්චසමුප්පාදය යනු සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන්වීම පෙන්වා දෙන ඒ "අකාලික" සිදුවීම පෙන්වා දෙන පංච උපාදානස්කන්ධ වලින් පැහැදිලි කරන පටිච්චසමුප්පාදය යි. එක වතාවක් පමණක් ඇසීමෙන් අවබෝධවන සරල පණිවුඩයක්. කියන්නට බනක් එහි නැත. අවශ්‍ය වන්නේ සෝතාපන්නවූ අයෙක් ඔහු සෝතාපන්නවූ හෑටි තවත් කෙනෙකු හට පැවසීම පමණයි. මේ වැල් වටාරම් මැරෙනකම් ඇහුවත් කවුරුත් සෝතාපන්න වන්නේ නැත.
Mage pinwath gunawath silwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa ....sadu sadu sadu
සාදු🙏සාදු🙏සාදු🙏
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
සාදු සාදු සාදු
❤❤❤🙏🙏🙏
Sadu sadu sadu
ආර්‍ය්යන් වහන්සේ නමක් කල්‍යානමිත්‍ර යෙක් කර ගත යුතු මය මාගේත් හැගීමයි .
🙏🙏🙏ආර්‍ය්යන් වහන්ස