- 92
- 241 112
sasara newathuma සසර නැවතුම
Sri Lanka
เข้าร่วมเมื่อ 24 ธ.ค. 2022
පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි
අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032

සෝවාන් බව දැන ගන්නෙ කෙසෙ ද?. @sasaranewathuma
පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි
අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032
දේශනා අංක 1
th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html
දේශනා අංක 2
th-cam.com/video/Hln9IFKgxHY/w-d-xo.html
දේශනා අංක 3
th-cam.com/video/IgeQfgQMwOk/w-d-xo.html
දේශනා අංක 4
th-cam.com/video/NEOfQJYfmIg/w-d-xo.html

มุมมอง: 10 064
วีดีโอ
සෝවාන් වන්න සෝවාන් පුද්ගලයෙකු අවශ්‍යමයී @sasaranewathuma
มุมมอง 2K7 ชั่วโมงที่ผ่านมา
පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IFKgxHY/w-d-xo.html දේශනා අංක 3 th-cam.c...
දුර්ලභ මනුස්ස ජීවිතේ ලබගතයුතු වටිනාම දේ...? Ven Angangoda Pannawansa thero
มุมมอง 7569 ชั่วโมงที่ผ่านมา
පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IFKgxHY/w-d-xo.html දේශනා අංක 3 th-cam.c...
දියුණුව. Ven Angangoda Pannawansa thero
มุมมอง 2.2K14 วันที่ผ่านมา
පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IFKgxHY/w-d-xo.html දේශනා අංක 3 th-cam.c...
තිරිසන් සතුන්ට වැඩිය පහත් මනුෂ් ය ධර්ම 31
มุมมอง 6443 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
බාලයන්ගෙන බේරි පණ්ඩිතයන් ඇසුරැ කර සොවන් වෙමු දේශනා අංක 30
มุมมอง 1.1K4 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
සෝවාන් පුද්ගලයෙක් මෙනෙහි කළ යුතු ධරම දේශනා අංක 29
มุมมอง 3.6K4 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
පංචසීලය ඇති රහත්වීමට දේශනා අංක 28
มุมมอง 1.2K5 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
දුර්ලභො බුද්ධෝත්පාදො දේශනා අංක 27
มุมมอง 1.1K5 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
ප්‍රායෝගිකව පංච උපාදානස්කන්ධය දේශනා අංක 26 කොටස 2
มุมมอง 1.9K5 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
2021 වර්ෂයේ දහම් ලෙන ආරණ්‍ය සේනාසනය ඉදිවන අතරතුර
มุมมอง 1825 หลายเดือนก่อน
2021 වර්ෂයේ ඉදිවන අප දහම්ලෙන ආරණ්‍ය සේනාසනය එකල වතුගල ගම්වාසීන්ගේ දාඩිය මහන්සියෙන් ඉදි වුනු ස්ථානයකි වළගම්බා රජතුමාගේ කාලයේ පටන් පැවැති ගෙන එන මෙම ආරණ්‍ය සේනාසනය බොහොම පෞරාණික සෙනසුනකි 1991 අන හය අතර කාලයේදී ඩෙන්මාක්ඥානදීප හිමියන් වහන්සේත් වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක අප ආරණ්‍ය සේනාසනයේ පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලංකාගම වතුගල කියන ප්‍රදේශයේ අප ලංකාවේ තෙත් වනා...
ප්‍රායෝගිකව පංච උපාදානස්කන්ධය දේශනා අංක 26 කොටස 1
มุมมอง 4.5K5 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
ඹබ මෙතෙක්ශ නොඇසු ආර්‍ය් අෂ්ටාංගික මාර්ග දේශනාවක් දේශනා අංක 25
มุมมอง 1.8K5 หลายเดือนก่อน
@sasaranewathuma පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි අපහා සම්භන්ද වන්න දුරකථ අංකය පොඩි ස්වාමින් වහන්සේ 071 5711032 දේශනා අංක 1 th-cam.com/video/4Inbfgi_2Hk/w-d-xo.html දේශනා අංක 2 th-cam.com/video/Hln9IF...
චක්ඛු සුත්‍රය සහ රූප සුත්‍රය දේශනා අංක 24
มุมมอง 9495 หลายเดือนก่อน
චක්ඛු සුත්‍රය සහ රූප සුත්‍රය දේශනා අංක 24
ප්‍රත්‍ය සංනිස්සිත සීලය 2015 කරපු පරණ දේශනාවක් @sasaranewathuma
มุมมอง 7025 หลายเดือนก่อน
ප්‍රත්‍ය සංනිස්සිත සීලය 2015 කරපු පරණ දේශනාවක් @sasaranewathuma
දුක්ඛ සත්‍ය පිළිබද විග්‍රහය දේශනා අංක 23 @sasaranewathuma
มุมมอง 1.3K5 หลายเดือนก่อน
දුක්ඛ සත්‍ය පිළිබද විග්‍රහය දේශනා අංක 23 @sasaranewathuma
සතර අධීපති ධර්ම දෙසනා අංක 22 @sasaranewathuma
มุมมอง 1.2K6 หลายเดือนก่อน
සතර අධීපති ධර්ම දෙසනා අංක 22 @sasaranewathuma
සංස්කාර නැමැති දෙවියාගේ අපුරැ මැවිම දේශනා අංක 19
มุมมอง 1.5K6 หลายเดือนก่อน

ඉසිදත්ත සූත්‍රය තුළින් නිසියාකාර සක්කාය දෘෂ්ටිය හදුනාගමු දේශනා අංක 17
มุมมอง 1.1K6 หลายเดือนก่อน

ඇත්ත සහා බොරුව දේශනා අංක 16 @sasaranewathuma
มุมมอง 1.5K6 หลายเดือนก่อน
ඇත්ත සහා බොරුව දේශනා අංක 16 @sasaranewathuma
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 3 දේශනා අංක 15
มุมมอง 9586 หลายเดือนก่อน
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 3 දේශනා අංක 15
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 2 දේශනා අංක 14
มุมมอง 9176 หลายเดือนก่อน
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 2 දේශනා අංක 14
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 1 දේශනා අංක 13
มุมมอง 1K6 หลายเดือนก่อน
දස්සනේන පහාතබ්බං දේශනා මාලාව 1 දේශනා අංක 13
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 12 @sasaranewathuma
มุมมอง 1.1K6 หลายเดือนก่อน
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 12 @sasaranewathuma
ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 11
มุมมอง 1.1K6 หลายเดือนก่อน
ඔබ මෙතෙක් නොඇස විශ්මිත දේශනා මාලාව අංක 11
ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 10
มุมมอง 1.6K6 หลายเดือนก่อน
ඔබ මෙතෙක් නොඇස විශ්මිත දේශනා මාලාව අංක 10
සෝතාපන්නවූ පුද්ගලයෙකු ඔහු සෝතාපන්න වූනේ කොහොමද කියල අනෙකා හට පැවසීමෙන් තමයි අනෙකා සෝතාපන්න වන්නේ. සෝතාපන්න නොවූ කෙනෙක් කොතරම් බන කිව්වත් වැඩක් නෑ. කල්‍යාණ මිත්‍රයන් නිසා බුදුදහම පැතිර ගියේ ඒ ආකාරයට යි. සෝතාපන්න නොවූ කෙනෙක් හට තවත් කෙනෙකු හට ඒ පණිවුඩය දෙන්න බැහැ. සෝතාපන්න නොවූ කිසිවක් තවත් කෙනෙකු ගේ කල්‍යාණ මිත්‍රයෙක් වන්නේ නැත.
😢😢😢😢😢😢😢
බුදුදහම මුලු අග්නිදිග ආසියාව පුරාම සුලි සුලඟක් සේ පැතිරගියේ සෝතාපන්නවූ පුද්ගලයෙකු තවත් කෙනෙකු හට ඒ පණිවුඩය පැවසීම නිසයි. කෙනෙක් තමන්ගේ කල්‍යාණ මිත්‍රයාට මේ දහම වන සරල පණිවුඩය පැවසීමෙන් තමයි දහම පැතිරගියේ. මොකක්ද ඒ දහම? මේ භික්ෂූන් වහන්සේ කියන බන ද? මේ භික්ෂූන් වහන්සේ කියන්නේත් භව තූනක් සහිත 12 අංඟ පටිච්චසමුප්පාදය වන ථෙරවාදී භික්ෂූන්ගේ කපටි නිර්මාණය මයි. ඒක නෙවෙයි නිවැරදි පටිච්චසමුප්පාදය. නිවැරදි පටිච්චසමුප්පාදය යනු සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන්වීම පෙන්වා දෙන ඒ "අකාලික" සිදුවීම පෙන්වා දෙන පංච උපාදානස්කන්ධ වලින් පැහැදිලි කරන පටිච්චසමුප්පාදය යි. එක වතාවක් පමණක් ඇසීමෙන් අවබෝධවන සරල පණිවුඩයක්. කියන්නට බනක් එහි නැත. අවශ්‍ය වන්නේ සෝතාපන්නවූ අයෙක් ඔහු සෝතාපන්නවූ හෑටි තවත් කෙනෙකු හට පැවසීම පමණයි. මේ වැල් වටාරම් මැරෙනකම් ඇහුවත් කවුරුත් සෝතාපන්න වන්නේ නැත.
🙏ඔබ වහන්සේ හරි 🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
Ahaemati swamin wahansa ma hata mae daeshana asemata salasa dun ayatada mae bawayaema uthum darmawabodaya labaewa apu lang thibu drushti kkadila yabwa mae daeshana thulin
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
පැහැදිලිය් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ANE PINWATH MENIYANTATH ME DARMA DANAMAYA KUSALAYEN PRANGNAWAMA LEBEWAAAA SADU SADU SADU SADU ❤❤❤
Mage pinwath gunawath silwath buduputhun wahanse ta uthum uuuu niwanin niwi senasennama me kusal hethu wewaaa wasanama wewaaa sadu sadu sadu
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අවුරුද්දක පමන සිට අහනවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
මෙහෙමයි අපිට එක මොහොතකටවත් හිතුණොත් ඇයි මං ලෞකික සැපත නොසොයා යන්නේ පවු කරන අයත් සැප විදිනකොට කියලා, නොදන්නා පරලොවක් විශ්වාස කරන්නේ මොකටද කියලා, අප සෝවාන් වී නොමැත. ලෞකික සියලු දේ අතහැරීමට ආශාවන් අතහැරීමට දුක වටහා ගැනීමට ඔබට හැකිනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වශයෙන් නොවෙනස්ව දැකීමට හැකි නම් ඔබ මාර්ග පලයකට පැමිණියා විය හැකිය 🙏
සාදු සාදු සාදු ,මෙය සත්‍ය නිර්මල බුදු දහම තේරුම් කර දෙන ධර්ම දේශනවකි.ඔබවහන්සේට සසර කෙලවර අමා මහ නිවන ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම පතන බෝධියකින් අවබෝධ වේවා
සාදු සාදු සාදු
ස්වාමින්වහන්සේ නීරෝගී වේවා... දීර්ඝායුෂ ලබත්වා....!!!
බුදුන් නොකියා ගෞරවනීය විදියට ආමන්ත්‍රණය කරනු මැනවි
Mage pinwath gunawath silwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa ....sadu sadu sadu
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!
සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු තෙරුවන් සරණයි🙏🏻
🙏🙏🙏
ඔබ වහන්සේගේ ඨර්මය අහන්න අපි පින් කරල තියෙනවා මෙවන් ඨර්ම දේශනා ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ පිං කෙතක්.
සාදු🙏සාදු🙏සාදු🙏
❤❤❤namaskara wewa🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සේ නිවැරිදියි.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏
🙏🌻🙏🌻🙏🌻
පාද නමස්කාර කරමි ඔබවහන්සෙගෙ සාදු සාදු සාදු
සසරේ කල අකුසල කර්මයකින් මේ දේ සිදුවුණා ..ඒත් ඒ අකුසල් ඉක්මනින් අහෝසි වේවා ❤❤❤ ...
ඔබ වහන්සේ ගෙ ධර්මය මට අහන්න ලැබුණෙ .මගෙ පෙර පිනකට.වහ වහා මෙ ධර්මය මට අවබොධ වෙවා.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි දීර්ගායුස වේවා..පතන බෝදියකින් උතුම් නිවනින් සැනසීමට අපටද මේ උතුම් දර්ම දේසනාව හේතු වේවා..
I worship you. Your explanation is correct.
බුදු වරයෙක් සම්මුක වීමට බෝදිසත්වයෙක් පැමිණෙන්නේ නැතිද ? ඒ බෝසතානන් දර්මය ඉගනගන්නේ නැතිද ? ඒ බෝසතානන් සෝවාන් වෙනවාද ? නැත , උන්වහන්සේගෙන් බන අසා යමෙකුට සෝවාන් වීමට නොහැකි බව ත්‍රිපිටකයේ කොහි ඇතිද ? මේගැන වැඩිදුර කල්පනා කර මා වැරදි නම් නිවැරැදි කරන්න ස්වාමීන් වහන්ස
අනේ ස්වාමීනී මමත් මේ හොය හොය බලන්නේ පංවුපාදානස්කන්ධය හොදින් අවබොධ කරගන්න පුලුවන් දේශනාවක්.. තවම තෙරෙන්නේ නෑ හරියට
Sadu sadu sadu
🙏🙏🙏🙏
පළමු නිවන් දොරටුව විවර කර ගැනීමට දහම් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
මමත් බීලා බන අහලා තියෙනවා.දැං බොන පුරුද්ද වගේම මගේ ගොඩාක් වැරදි පුරුදු ඉබේම මගහැරිලා තියෙන්නේ.
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි
පාරමී ගුණධර්ම පූරණය වීමට දහම් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
Man sattu karanne .ne vena Aya marano kalpana karala..mata hiteno Mat gavayek velA ipadunot.me vidiyata maraii neda.kiyala hitata bayak aeti venava.
බොජ්ජංග පිරිත දවස ගානේ අහන්න .ඉක්මනින් සුවපත් වෙනවා
Komada hita sellu Kara ganne..mata tiyenne hitata bayak .paw karanna baya.gas kolan Gena hoteno.gahak kapana kota.hiteno apita vage Pana tibunot.o ya vage deval hiteno.sattu maranakota paw kiyala hiteno
,
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........