ජනපතිගේ ඉරණම මොකක් වෙයි ද? President Gotabhaya & Ranil | KCJ Rathnayake | Indika Thotawatta
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඔබේ ලග්න ඵලාපල K C J රත්නායක මහතා හරහා පෞද්ගලිකව පහසුවෙන්ම දැනගැනීමට www.anagathaya.lk අඩවියට දැන්ම පිවිසෙන්න.
තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
Like Us - / pramukatv
Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
☎ +94775697070
#PramukaTV #indika_thotawatta #KCJRathnayake #Astrology #President_Gotabhaya
" ජ්‍යොතිෂය වනසන්නෙ ඒ නමින් පෙනීසිටින ජ්‍යෝතීර්වේදී න් මිස හේතුවාදීන් නෙමෙයි " ඇත්තම ඇත්ත එයයි..!
ඉතා හරවත්, වැදගත් කාලීන ජ්‍යෝතිෂ සංවාදයක්... මෙවැනි හරවත් සංවාද ප්‍රචාරය කිරීම දෙශපාලකයන් කෙසේ වෙතත් මෙරට බුද්ධිමත් ජ්‍යෝතීර්වේදී න් ලැබූ ජයක් !
Thank you very much...
K C G mahaththaya Athi vishistai..
Niyama thrkaya jaya vewa
8
dilshan ඔබතුමා ලස්සනට කැම්පේන් එක කරනවා.
ගෞරවනීය නිහඬ සේවයක් කරමින් ජ්‍යොතිෂය කියන විෂයට සාධාරණයක් කරන නිහතමානී මහත්මයෙක්
Pramuka team එකෙන් නිතරම දෙන්නෙ මිනිස්සුන්ට තාර්කිකව හිතන්න පුළුවන් දෙයක්. රට වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් ගැනීම අප සතු පරම යුතුකමක්. පතිරත්න සර් ,පුබුදු සර්, ඩිලාන් සර් ඇතුළු සමස්ථ ප්‍රමුඛ කාර්යමණ්ඩලයටම ගොඩක් පින්. Thankyou...good luck...👍👍👍🙏🙏🙏
Thank you Nayani...
මොන මොන මතිමතාන්තර තිබුනත් කියන්න තියෙන්නේ ඇත්තටම සොඳුරු හමුවක් හා සොඳුරු දොඩමළු වීමක් ..!!!
දැන් තමයි එ අනා වැකිවල නියම ආතල් එක දෙන්නම වැඩිිඩො රත්නායක සර් ඉන්දික අය්යා ජයවෙවා ..
නියම අනාවැකි.රනිල් දැන් විධායක ජනාධිපති 💪
කියපු දේවල් ඇත්ත කියලා දැං තමයි තේරෙන්නෙ. 🥰
Very reliable. Hats off Mr KCJ ❤️
Mege රටට දළදා හිමි සරණයි ස්වභාවික විපත් සිදු නොවේවා සියලු දෙනාම සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා රජය dehemin පවත්වාගෙන යෑමට ශක්තිය දිරිය ලැබේවා සියලු දෙනාට බුදු සරණයි
මෙතුමා කීව සෑම දේම හරි.❤❤
23:09 Words of wisdom. 👏👏
Bullshit
දැනුම් සම්භාරයක්...
ඒ දැනුම අප්ප්‍රමානයි!!!!
ගොඩක් වටින සංවාදයක්
පුක තමයි එකට එකක් ගැලපෙන්නැති
හිස් සංවාදයක්
සන්නිවේදකයෙක් විකදියට ඉන්දික මරු❤️. මාර ප්‍රෝග්‍රෑම් එකක්
රනිල් දැන් ජනාධිපති ...රනිල් ආයෙත් ජනාධිපති වෙනවා 2024 ආයෙත් ජනාධිපති
K C J මහතා විශිෂ්ටයි.
ඉන්දික හොඳට ප්‍රශ්න අහනවා අනිත් මාද්‍ය වෙදීන්ට වඩා...
Very good conversation. Let people decide the next President.
ඩිල්ශාන් ඔබගේ වැඩසටහන් හරිම වැදගත් බුද්දිමත්
*වෙනස මාරයි...ඩිල්ශාන්ගේ මේ වෙනස් මුහුණුවර ෆට්ට ආහ්..👍👍🤓🤓🤓🤓💜️💜️*
වෙනස මාරයි...ඩිල්ශාන්ගේ මේ වෙනස් මුහුණුවර ෆට්ට
Lihini Rathnayaka aniwa sudu
Lihini Rathnayaka cgggggggggggg CVS gy.
එකෙන්ම
මේ වගේ අනාවැකිවල ආතල් එක තියෙන්නේ මේවා මාස ගානකට පස්සේ බලද්දී...😌
දැන් බලහන් 😂😂
Dan athalda
දැන් වගේ තමයි බලන්න ඕන 😅😅😅 පට්ට ආතල්
අද බලද්දි බොහෝ දේවල් වෙලා සහ වෙමින් පවතිනව
බොහෝම වැදගත් සංවාදයක් අතිවිශිෂ්ටයි බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .
*මාලවී යෝග ඩිල්ශාන්* ගේ *වෙනස්ම ආකාරය* ට *ඉදිරිපත් කළ* ජ්‍යෙතිෂ්‍ය *සංවාදයට ගෞරව* ය *පිරිනමමු*
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මගේ අදහස දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන් දිනාවි
60% wadiya gotabaya gannawa unp awoth rata 3 kadanawa eaaka sure
රනිල් ගැන කියපු එකත් හරියාගනද මන්ද එන්නෙ.රනිල් අගමැති
ඔව් ඈ දැං ආං වැඩ බලන ජනපති🤣🤣🤣🤣
අද ඕං ජනාධිපති 🙂
@@priya328 🤣🤣
දැන් ජනාදිපති
හැබැයි තාමත් 😜 ජනපති රනිල්
dilshan ඔබ මේ වැඩ සටහානේ අන්තිමට දැක්වූ. අදහස් වලට මම ගරු කරනවා .(පරමාදිපත්තිය අන්තිමට තිබෙන්නෙ අපෙ අතේ කියලා ජනතාව දැන ගත යුතුයි.)
ela..
දිල්ශාන් කැමති ස්ජිත් දිනනවට.. අන්තිම වාක්‍ය එහෙම වුනේ ඒකයි.. අර දෙන්නාගෙ කතාවෙන් සජිත්ට වාසියක් කියවුනා නම් දිල්ශාන් ගෙ අවසන් වාක්‍ය ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා 😊😊
This Is really important. Valuable. honestly
Dilshan ඔබ ලොකු සේවයක් අපට කරන්නේ, මේ වාගේ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමෙන්, මොකද ඵය අපට කල නොහැකි නිසා. ඉදිරියේදී මේ දෙන්නා ගේ පැයක පමණ සංවාදයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.
මමනම් වාහනය ඵලවන්නේ රිවස්කරනවා තාප්පේකට ඵහේම වුනාම කනට නිදහසක් ඇත. 🙉🙉🙉
ඇත්තද?
දැන් වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ නේද? 😂😂
මම වෙනත් නමකින් FB ඉන්නේ , නම හෙළි නොකරමින් මේ අදහස් දක්වන්නේ ව්‍යාපාරික ගැටළු පැන නගිනු ඇතැයි සිතනු ඇති නිසා . මෙතුමන් කියූ කඩදාසි බාවිතයෙන් තොර කාර්යාල කථාව කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ සත්‍ය වෙමින් පවතිනවා
මේ දෙදෙනා ගේ තර්කය අනුව අගමැති කම මහින්ද මහතාට නොවන බවක් පේනවා .කාන්තාව ක් අගමැති වෙනවා නම් ...ඒ කාවද....
කාන්තාවක් එනවා කියන්නේ 2022 න් පසුව නේද. බුලත්සිංහ මහතා අංක විද්යාව අනුවත් ඹයදේ කිව්වා.
රනිල් ආයෙ ආව
එදා ඉදන් මම unp නමුත් මෙය පාර මගේ චන්දේ දෙන්නේ ගෝඨාභය මහත්තයට,අපිට සාජ්ත් මහත්තයා ආවාත්,ගෝඨාභය මහත්තයා ආවත් පුද්ගලිකව උදව් කරන්නේ නැහැ කියලා අපි දන්නවා නමුත් අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගන්න පුළුවන් නායකයා වන්නේ ගෝඨාභය මහත්තයා කියලා අපිට තේරුම් ගිය නිසා අපි මෙය පාර චන්දේලා දෙන්නේ ගරු ගෝඨාභය මහත්තයාට ...මගේ රටට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂා ලැබේ ...උතුම් සම්බුද්ධ සාසනයත් ,ධර්මයත්,මෙය ලෝක තලයේ සදාකාලි බැබලෙත්වා.....
නියෙමෙට බෙෘද්ධ උරැමය රැකගන්නවා.ආපු දවසෙම ඉදලා පරිසරය විනාශයි.අලුත් කෙනෙකුට දෙමු ජන්දය .
දැන් hoda ඇති
අද මොකද හිතෙන්නේ 😁😁😁
Dan ubata mkada hitenne
Dan hamba unada mahaththaa😃
Excellent pramuka 📺 excellent keep it up tharuwansarani tharuwansarani team
Good program dilshan... good luck
අද බලද්දී මේව ඇත්ත වෙලා
Gotabaya pamanai 🌷🌷🇱🇰🇱🇰🗳🗳🗳🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰❤️❤️❤️❤️
Dn සැපද ? 😂
අනිවාර්යයෙන්ම
හොද වැඩසටහනක්
ඩිල්සාන්.ඔබ හරි .ජනතාව හරි තිරනේ ගනිවි .මේ අවුරුදු 5ට මැරිලා ඉපදුනේ නැත්නම් 🤔🤔🤔🤔🤔
Perfect format for discussion of other topics as well.
kcj mahathmaya vishishtai.positive thinking
Niyamai Dilshan oya karana da hodata karanwa 👍🏻
කොහොම උනත් ඩිල්ෂාන් ගෙ නිර්මානය හොදයි.
ගෙඩාක් හොඳ යි හරි යට හරි ලස්සනයි බුදුසරණ
අද ඔප්පුවෙලා තියෙනවා මහත්වරුනේ ඔබ දෙදෙනාම ගජබින්නාලංකාරයේ කොටස්කරුවන් බව.
Dishan.. වැඩේ සූපිරියටම කරනවා
Excellent 👍🙏🏽❤️
මේ වැඩසටහන දැම්ම දවසෙත් බැලුවා...දැන් අවුරුදු 5 ආසන්නයි...අද වෙනකොට කියපු දෙවල් කීයක් සත්‍ය වෙලාද....ඒදා කියපු කාන්තාව හරිනි.
Thanks 🙏
Dilshan ඉන්දික තොටවත්ත මහතා හා දේහ ලක්ෂන විද්‍යාවේදී සමන් ජයතිලක හා සංවාදයක් කරන්න. ඔහු ජෝතිශයට වඩා ප්‍රබලව යමක් කීමට හැකි අයෙක්. ඔහු මුලින්ම මහින්ද රාජපක්ෂ ලක්බිම ජනපති වන වග මහින්දට කියූ කෙනා
මෙික ඇත්ත වුනාම
මොන යොග තිබුනත් වැඩක් නැහැ මොලේ නැත්නම් මොලේ තිබුනත් වැඩක්නැහැ කිසිම දැක්මක් නැත්නම් ඹය පිස්සු විකාර කතා කරලා වැඩක් නැහැ කතාකරන්න ඹනේ රටත් රටේ ජනතාවත් දිවුනුවක් දකින විදිහක් මෙච්චර සම්පත් තියෙන රටක රටේ ජනතාව හිගා කනවා මොකා රට බාරගත්තත් කරන්නෙ තවතවත් අගාදෙට ඇදලා දානඑක විතරයි
සුපිරි වැඩක්
මේ යකා කිව්ව ඒවා ඔක්කොම හරිනෙ 😂
ගෝඨා දින්නා
අරගලේ ආවා
රනිල් ජනාධිපති උනා
ආපහු සාමාන්‍ය මිනිස්සුන්ගෙ පාලනයක් ආවා
ගෑනු කෙනෙක් අගමැති උනා 😹👍❤️🔥
Menna Joythishaya
හොද content දාල චැනල් එක up කරලා ගනිං දිල්ශාන් උඹලා වගේ එවුන් තමයි යූටියුබ් එකට එන්න ඕනේ නැතුව හෙළුව බැරිනම් තමන්ගේ අම්මව හරි කමක් නෑ මාකට් කරල විව්ස් ගන්න එවුන් නෙවෙයි
මේව දැනටත් බලන්න පුළුවන් වීම මරු නේද?
නියමයි හොඳ වැඩසටහනක්
ඥානක්කා තමයි ඉතිං බලවත් කාන්තාව පට්ට අනාවැකි හරියටම හරි🤣
excellent again
👍👍👍👍👍
You are best for you tube.
Good for m
ඔය රාජ යෝග ගැන කථා කරන්නෙ රජවරැන්ට රට සම්බන්දයෙන් සියලුම බලතල ඇති කාලෙ. අද දේශපාලන බලය රඳා පවතින්නෙ රටේ සාමූහික ජන විඥ්ඥානය මත ප්‍රධාන වශයෙන්.
නියම කතාව
Ammapa
ජ්‍යයෝතිෂයේ සදහන් දේවල් අැත්ත කියල පේනවා.බලන්න රාජයෝග නැති අයට වූදේ.කලින්ම යන්න සිදුඋනා. තවඑකක්. රන්ජන් රාමනායක මහතා TV සාකච්චාවකදී වරක් කීවා එතුමා හිතාමතාම නාමයෝජනා දෙන්න නකත් නොබලා රාහුකාලයෙන්ම පිටත් උනත් එතුමා දිනුවා කියලා.(සදහන් කරන්නම ඹීන. ජෝතිෂය හෑල්ලු කිරීමට නම්නොවේ එතුමා එහෙම කිව්වේ. අදහස් ඉදිරිපත් කිරීමක් පමනයි සිදුඋනේ) එ්ත් බලන්න නිකරුනේ ධූරය අහිමි උනානෙ,
ශිරන්තිනම් වැඩක් නෑ....මෙෙත්රිනම් හොඳයි....එ්ත් මම රනිල්ට කැමති නෑ....
CHANDRIKA
I am the person.
හෝද හරවත් වැඩසටහනක් සියලු දේනටම බුදු සරණයි
Good luck
Jayawewa gotabaya sir
මට පුදුමයි ඉන්දිකගෙ දැනුම ගැන...
Oba thuma kiyanadey pamanai api vishwasa karanne nawatha pamina aluth tathwaya pahada nna budusaranai
Thawa wedasatahanak oniiii. Harima kemsti k.cj mahathmayata.
ජනාධිපති සජිත් තමයි
Mata teren naththe godabaya buddha dharmaya rata raki kiyala minissu kiyanne mona padanamak mathada.eya rata dala aiyya raja wunama arakshaka lekam wenna awe.yudde kale sarath fonseka.ekama gotabaya mahaththayama kiyala thiyenawa prasqhnekadi
මම ඉතාමත් ආදරයෙන් ගෞරව කරන මිනිසෙක් ඩිල්ෂාන්
Eaka atha thama
ඇත්තටම හොඳ කතිකාවක්
Wow very intresting .. Nice work dilshan .. Hey next nitme dont forget to use the safety belts for rear seat passengers .. .👍👍
you are the man
අනේ දිල්ශාන් කරන එකම ඉල්ලීම ඔය ඉන්දිකයව අයෙ interview ගන්න එපා!!! මුන් එක එක season කාලවලට පච කෙලිනවා
සහතික ඇත්ත මාත් එකගයි
Hi
පට්ට
දැන් තමයි බාන සෙට් වුනේ
අමුතු වෙනසක්...දිගටම යමු...ජය..✌✌
මෙතුමා තමයි හරියටම කිව්වෙ
Mokakda aththa
මට ප්‍රශ්නය තියෙන්නෙ මීලඟට ජනාධිපති වෙන්නෙ කවුද කියන ඒක නෙවෙයි කවුරු පත් වුනත් රටටත් ජනතාවටත් සුගතියක් වෙයිද අගතියක් වෙයිද කියන එක
මටත්
Shiran Senavi pradana paksa 2 kawru awat sethak wen na malla.wenasak wen oni me para aniwaryen mokada eta wada hoda minissu chande illanawa me para
Rata bera ganna one 225 newi million 21😂🔫
Onna venasa lassanai wede
👍👍👍
ඩිල්ශාන් ඔයා 👌
වීඩියෝව හොඳයි, එත් පරාජිත පුද්ගලයාගේ අනාගතය කිව්වානම් හොඳයි , ගල උඩ සටන් නිසා
පරාජිත ජනතාව
මංගල සමරවිර රනිල් දෙන්නම නැත්තම් unp එකට හොදයි
uok
gll
n
.kil
උපන් ගෙයි භෞතිකවාදී මාක්ස්වාදී මතධාරියා ටත් බඩගින්න දැනෙනවා .
එතකොට ජෝතිෂ්‍යය තමයි පිහිටි ඇවිත් තියෙන්නේ .
බලවත් කාන්තාව .kumari අක්ක
සජිය කොහොමත් වුෂභ තමයි ...
Oya Hari. U kohomath wrushaba thamai. 😀😀😀😀😀😂😂😂
😂😂
❤
අනුග්‍රහය - Softlogic group
සම අනුග්‍රහය - Keells Super නෙහ් ?😁😁😁
🌹🌹🌹🌹🌹
රනිල් 2024 ජනාධිපතිවරණය දිනනව
K cc mhathayage. Daskam siyata siyak. Mata. Nam. Visvasai
Aeya kiyapu dewal aetta man aet beluwa tama mokut kewe nette aeya vitarai kiyala tolamiyanu jotissya kiyana kena godak hari anaaweki kewa
ඉදිකතෝටවත්මහතටදිර්සුවයලැබේවා
20:01
කව්ද මේ විදේශ හමුදාව..? ඇමරිකන් හමුදාවද...? 🙄
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
onna oka aragana gahaganin pupe