ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඇමරිකාවෙ ලාබෙට ග්‍රොසරි ශොපින් කරමු 🛒🛍️ / Costco wholesale Grocery shopping 🛒 🛍️ in USA 🇺🇸❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 75

  • @Shanaireshmad
    @Shanaireshmad 9 หลายเดือนก่อน +2

    TH-cam එකේ දැකපු හොදම grocery shopping video එක .අක්කගෙ කටහඩත් මාරම ලස්සනයි

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට 😢❤🙏 මේ වචන මට ගොඩක් ලොකු ශක්තියක් ❤ ආයෙමත් ස්තූතියි ඔයාට ❤

  • @wrlmadushani874
    @wrlmadushani874 9 หลายเดือนก่อน +1

    Apita lankawata ekka badichcha jiwithayaka thiyenawane,e jiwithe atharala apita Americawata enda ape hitha motivated karana dhanathmaka,lankawata wada Americawe hoda dewal gana, kiyala oyage athdakimen lassana video ekak karanawada nangi.api asawen balagena innawa oya e wage video ekak lagadima karai kiyala.❤❤❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      Aniwaryenma mama ekagena video ekak karannam akka ❤️🌹 thank you so much mage videos balanawata ❤️🌹

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 8 หลายเดือนก่อน

    මහත්තයා කෑම බඩු ඔක්කොම වාහනේට දාලා දුන්නා නේ, හරිම හොඳයි ඒක.
    හොඳින් ඉන්න
    ඉන්න
    ජය ශ්‍රී

  • @sitharaperera
    @sitharaperera 9 หลายเดือนก่อน

    Hamadamath wage adath lassana video ekak dear.hodata wistara karala pahadili krana eka nam godak watinawa.godak asawen balanne.Thankyou me dewal pennanawata.apita me dewal ganna beri unath mehema video ekakin hari dakina eka mata nam godak sathutui.ස්තූතියි oyalata. 💐❤️

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මේ ආදරයට ❤ ඒවගේම ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝස් බලනවට ඔයාට ❤ ආදරෙයි මේ ආදරයට ගොඩක් ❤🥹

  • @DroneShots2061
    @DroneShots2061 9 หลายเดือนก่อน +1

    Thank you නංගී වීඩියෝ එක ආසාවෙන් බැලුවා. ඔයාගේ hair එක හරි ලස්සනයි .ඔයත් ලස්සනයි .☺️

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මේ ආදරයට ❤

  • @chamanielakshmiweerasinghe7693
    @chamanielakshmiweerasinghe7693 9 หลายเดือนก่อน +2

    Costco එකේ Made in Sri Lanka දේකට තියෙන්නෙ මම දන්න තරමින් Dilmah Tea විතරයි නංගි. (දන්න තරමින් 😊) අම්මලට තාත්තට Vitamins එවපු එක ගොඩක් හොඳයි.. ❤❤

    • @sashikagayanthi
      @sashikagayanthi 9 หลายเดือนก่อน +1

      Japan වල නම් සමහන් තියෙනවා

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน +1

      එයාලට විටමින් යවන්න ඕනි නිසාමයි අක්කා බොක්ස් එක දැම්මෙ❤ මෙහෙනම් මට dilmah tea හම්බෙලාම නෑ අක්කා කොස්කො එකෙන්. අපි ගෙන්නගන්නෙ ලංකාවේ කඩෙන්😔

    • @chamanielakshmiweerasinghe7693
      @chamanielakshmiweerasinghe7693 9 หลายเดือนก่อน

      @@aurainamerica465 ❤️❤️

  • @chalu7764
    @chalu7764 9 หลายเดือนก่อน +1

    දැකපු පැහැදිලිම සහ හොදම shopping vlog එක.❤ ලස්සනට පැහැදිලිත් කරනවා.
    ඔයාලා මොන state එකේද ඉන්නේ ? 😊 ඒ වගේම ඔයාලා ඇමරිකාවට ආව විදිහ ගැනත් video එකක් පුළුවන් නම් කරන්න .

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි මේ ආදරයට ❤ අපි ඉන්නෙ Virginia කියන ස්ටේට් එකේ. මං අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම් අපි ආව විදිය ගැන❤ ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝස් බලනවට ❤ආදරෙයි❤

  • @withpurna847
    @withpurna847 9 หลายเดือนก่อน

    නංගී ඔන්න දැන් බලන්නේ. ලස්සනයි video ඒක ❤❤❤. I love your dress very suitable for you❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      අක්කා❤ ගොඩක් ස්තූතියි අක්කෝ.. අනේ අක්කගෙ වීඩියෝස් මට සති කීපෙකින්ම මගෑරුනා අක්කෝ.. 😢 මේ ටිකේම ගොඩක් බිසී උනා ඒත් මං අනිවාර්යයෙන්ම ඒ පැත්තට එන්නම් ඉඩක් ලැබුනු ගමන්ම ❤

  • @nishanthawarnakulasuriya5524
    @nishanthawarnakulasuriya5524 7 หลายเดือนก่อน

    රුපියල් වලින් ගනන් කියන්න අමාරු නිසා ඊළඟ පාර පුලුවන්නම් ඩොලර් වලින් කියන්න.ප්‍රමානයත් පුලුවන්නම් කියන්න.වීඩියෝ එක ලස්සනයි .

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 5 หลายเดือนก่อน

    ලස්සනයි akkiyo adath vlog eka

  • @prabathmanjula6182
    @prabathmanjula6182 6 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ රෙසිපි අවන්හලක් ආරම්භ කරන්න පුලුවන් ලංකාවේ කෙනෙක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙන්න පුළුවන්

  • @nishanthawarnakulasuriya5524
    @nishanthawarnakulasuriya5524 7 หลายเดือนก่อน

    Nutella කියන්නෙ Italy product එකක් නිසා Italy වල ඒකට කියන්නෙ නුතෙල්ල කියල.

  • @sandalifernando2383
    @sandalifernando2383 9 หลายเดือนก่อน

    Curly hair අක්කාට ලස්සනයි❤

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගෝ❤

  • @rinkeybro8718
    @rinkeybro8718 3 หลายเดือนก่อน

    Memberships වල වෙනස කිව්වෙ නැනේ

  • @surangiperera7758
    @surangiperera7758 9 หลายเดือนก่อน

    Voice eka marama gathi❤❤❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน

    වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @barneycasting8331
    @barneycasting8331 9 หลายเดือนก่อน +2

    ඔහේ බඩු මිල වැඩි වුණහම ලංකාවේ ඩයල් තව job එකක් කරාල සල්ලි හොයා ගන්නවා ද, නැති නම් ඉන්න බැරියෝ කියල පාරේ උත්ඝෝෂණය කරනවා ද ?

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน +2

      මං දන්න තරමින් එහෙම නෑ සමානාත්මතාවය උපරිම තියෙන Virginia කියන ස්ටේට් එකේ අපි ඉන්නෙ මෙහෙ living cost එක ගොඩක් වැඩියි ඉතින් ඒ cost එක afford කරන්න බැරි අයට තමන් කැමති තීරනයක් ගන්න පුලුවන් එක්කො ජොබ් දෙකක් කරන්න එහෙම නැත්නම් වෙන ස්ටේට් එකකට මාරු වෙන්න. උද්ඝෝෂණ වැඩ වර්ජන මං දන්න තරමින් මෙහෙ නෑ ❤

    • @barneycasting8331
      @barneycasting8331 3 หลายเดือนก่อน

      @@aurainamerica465 එතකොට අක්කේ ලංකාවේ ඉන්න බැරියෝ බදු වැඩියි, බඩු මිල වැඩියි කියල කියන අපේ සෙට් ඔය USA වල හොයා ගන්නම නැති ද ?? මාර වැඩක් නේ, එතකොට මුන් මේ ලංකාවේ විතර ද ඉන්න බැරියෝ කියල කෑ ගහන්නේ ?? ඔහේ ඇවිත් මැරී ගෙන වැඩ කරනවා ද අපේ අය ?

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน

    🎉have a wonderful day ahead you both
    No worries
    Stay healthy and safe 😅

  • @adyanomer5014
    @adyanomer5014 6 หลายเดือนก่อน

    Asawen oyage videos balanawa nanga ❤😊

  • @arunakumara8202
    @arunakumara8202 9 หลายเดือนก่อน

    හැමදාම වගේ ලස්සනයි ❤❤

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️🌹

  • @geethaniwarnasuriya8919
    @geethaniwarnasuriya8919 หลายเดือนก่อน

    Beautiful 🥰

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 9 หลายเดือนก่อน

    Beautiful video ❤

  • @HeshaniSuwandi-dy2hi
    @HeshaniSuwandi-dy2hi 9 หลายเดือนก่อน

    Love your videos akki❤ Costco memberships wala wenaskam kiyannko akki

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      Thank you so much nanga ❤ aniwaryenma mn video ekakin eka kiyannam❤

  • @harshi8520
    @harshi8520 9 หลายเดือนก่อน +1

    Hi.... Oyage vlogs walata addict wela wage... 😂😂
    Oya lankawata badu yawapu company eka mokakda

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      🥹❤️ thank you so much ❤️ adarei ❤️ mama lankawata badu damme Trico eka haraha ❤️

    • @harshi8520
      @harshi8520 9 หลายเดือนก่อน

      @@aurainamerica465 eke samanyen charge karanne kohomada

  • @madumalirambukwella6241
    @madumalirambukwella6241 5 หลายเดือนก่อน

    ❤❤

  • @sandyapathiraja737
    @sandyapathiraja737 9 หลายเดือนก่อน

    can u do a video on chocolates, biscuits and sweets, different types of chips

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      Sure ❤️ thank you so much ❤

  • @don_tharindu_banuka8020
    @don_tharindu_banuka8020 9 หลายเดือนก่อน

    ඇයි Dear USA වල PRODUCT වල PRICE එක PRODUCT එකෙ PACKING එකෙ MARK කරන් නැත්තෙ LIKE SRI LANKA

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      ඒකනං මාත් හිතලා තියනවා.. සමහර විට ස්ටේට් එකෙන් ස්ටේට් එකට ගනං වෙනස්වෙන නිසාද දන්නෙ නැහැ.. මොකද ස්ටේට් එකෙන් ස්ටේට් එකට ටැක්ස් එකත් වෙනස්නෙ.. ඒත් හේතුව හරියටමනං මාත් දන්නෙ නෑ..

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 9 หลายเดือนก่อน

    superb ♡♡♡

  • @Ravi-cx6br
    @Ravi-cx6br 9 หลายเดือนก่อน

    Gold Star Membership , Executive Membership eke wenasa kiyanwa kiwata kiwe nane akke😢

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน +1

      අනේ😔 වොයිස් එඩිට් කරද්දී මට ඒක මගඇරිලා ඒකට සමාවෙන්න.. 😔 ආයෙම වීඩියෝ එකකින් මං ඒක කියන්නම්❤

    • @Ravi-cx6br
      @Ravi-cx6br 9 หลายเดือนก่อน

      @@aurainamerica465 thanks akke❤️

  • @christeennilushika8232
    @christeennilushika8232 6 หลายเดือนก่อน

    Oyala awe green card da

  • @wrlmadushani874
    @wrlmadushani874 9 หลายเดือนก่อน

    Hai nangi ❤❤❤

  • @nisansalasewwandi3931
    @nisansalasewwandi3931 9 หลายเดือนก่อน

    👍

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachideepashika
    @sachideepashika 9 หลายเดือนก่อน

  • @dinushasandeepani5653
    @dinushasandeepani5653 9 หลายเดือนก่อน

    Oyala inna state eka mokakda

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน +1

      API inne Virginia kiyana state eke ❤️

  • @1111sujeewa
    @1111sujeewa 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Nim-ranathunga
    @Nim-ranathunga 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dulmitharuka1733
    @dulmitharuka1733 9 หลายเดือนก่อน

    ❤️😍😘😘😘😘

  • @manorimadhushika2899
    @manorimadhushika2899 9 หลายเดือนก่อน

    හැමදාම වගේ ලස්සනයි ❤❤

  • @sitharaperera
    @sitharaperera 9 หลายเดือนก่อน

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 9 หลายเดือนก่อน

    ❤❤

  • @wrlmadushani874
    @wrlmadushani874 9 หลายเดือนก่อน

    ❤❤❤❤