නාමරූප ධර්මය යනු මොනවාද ? | nama rupa | ven thalale chandakitthi thero | budun wadiya maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @නිර්වානමග
    @නිර්වානමග 9 หลายเดือนก่อน +6

    බුදු ගුණ අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...සාදු ..සාදු .සාදු ..🙏🙏💜️☸️

  • @RaviniAttanayake
    @RaviniAttanayake 11 หลายเดือนก่อน +8

    ගෞරවනීය ස්වාමීන්වහන්ස මේ ධර්ම දේශනාමය කුසල් බලයෙන් ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදීම නිර්වාන අවබෝධ ය වේවා සාදු !සාදු !සාදු .!

    • @shyama0160
      @shyama0160 5 หลายเดือนก่อน

      😊😊🎉🎉

    • @AkMan-nw3ly
      @AkMan-nw3ly 4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 1:00:37

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඉක්මන් බවයකදීම උතුම් නිර්වානාවබෝදය සාක්ෂාත් වේවා !!

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ❤😊

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 ปีที่แล้ว +3

    ගැඹුරු ධර්ම කරුණු සරලව අවබෝධ කරල දෙන්නෙ ඔබ වහන්සේ.ඔබ වහන්සේ නිවනින් සැනසේවා.🙏🙏🙏🙏🙏🙏

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 හොදට පැහැදිලි යි ස්වාමීන් වහන්ස.
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.
    තවත් වරක් දෙකක් අහන්න ඕන.

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට .

  • @rajasena4101
    @rajasena4101 ปีที่แล้ว

    නිතරම සූත්‍ර ධර්ම දේශනාව, හරියට නම්කර, ඒ අනුවම දේශනා කරමින්, අපට අවශ්‍ය ආකාරයට නිවැරදිව තේරුම් කර දෙන උතුම්ම, උතුම් ,සමිඳු නි. ඔබ වහන්සේ ගේ සිරිපා වඳින්නට අවසරයි, දීර්ඝායුෂ වේවා. ඔබ වහන්සේට ණයයි අප හැම. මෙසේ තව තවත් දේශනා කරන්නට හැකියාව සැම දෙවි රැකවරණය ලැබේවා.

  • @shiranmadusanka8184
    @shiranmadusanka8184 2 หลายเดือนก่อน

    🏵️🏵️🌸🌸💐💐සාදු ...සාදු ...සාදු ...🌺🌺🌼🌼🌻🌻

  • @Premarathna-lc2dn
    @Premarathna-lc2dn 7 หลายเดือนก่อน +2

    සාදූ. සාදූ. සාදු

  • @degambadadegambada4756
    @degambadadegambada4756 11 หลายเดือนก่อน

    සාදු... සාදු.... සාදු..... 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @abenayakaabenayala5707
    @abenayakaabenayala5707 10 หลายเดือนก่อน

    උතම් සද්දර්මය දෙසනාකරන ඔබ වහන්සේට ච්රජිවනය උදා වෙවා නිර්වානබෝදයම ලබත්වා සාදු සාදු සාදු !!!!!!!!!!!

  • @Aneshan-md8cs
    @Aneshan-md8cs 7 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්සේ අනේක වාරයක් පිං
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandimasampath3386
    @chandimasampath3386 ปีที่แล้ว

    ගැඹුරු ධර්ම කාරනා ඉතාම සරලව පැහැදිලි කරල දෙන ඔබවහන්සේට ඉක්මන් බවයකදි ඒකාන්තයෙන්ම නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🌼🌸🌺🙏🙏🙏🌺🌸🌼 සාදූ සාදූ සාදූ

  • @somawijewardhana1536
    @somawijewardhana1536 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු, සාදු, සාදු 🙏🙏🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏, oba wahanseta uthum nirvana Yama labethwa

  • @HansawathiPerera
    @HansawathiPerera หลายเดือนก่อน

    ❤ඝඤඞ
    ❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน

    👉 මේ බණත් ශ්‍රවණය කර බලන්න 👈👉 තපෝවනයේ වැඩ සිටින , අරියධජ හිමි විසින් දේශනා කරණ ලද 👉 නාම රූප පරිච්ඡේද ඥාණය 👈

  • @arunadahanayaka530
    @arunadahanayaka530 4 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස මව් කුස තුළ කළලයක් ඇතිවනවාත් සමගම ප්‍රතිසන්දි විඤ්ඤාණයක් ඊට ඇතුල්වනවාද නැතිනම් කළලය යම්ප්‍රමාණයකට වර්ධනය වු පසුව ප්‍රතිසන්දි විඤ්ඤාණය ඊට ඇතුළුවනවාද කරුණාවෙන් පහදා දෙන්න

  • @mallikamillawana3560
    @mallikamillawana3560 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @myeye9610
    @myeye9610 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sandamaliedirisingha1673
    @sandamaliedirisingha1673 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv 2 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 9 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chandrabandaranayake3031
    @chandrabandaranayake3031 8 หลายเดือนก่อน

    🌹🙏🏾🙏🏾🙏🏾

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe295 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน

    අනිත්‍ය භාහිරව සිදුවන ක්‍රියාවක්
    අනිච්ච අධ්‍යාත්මික යි

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🌺🌺🌺🌺🌺

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv 3 หลายเดือนก่อน

    Sadu

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว

    Sadusadusadu

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @darshanividanaarachchi2714
    @darshanividanaarachchi2714 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RasikaWijayasinghe
    @RasikaWijayasinghe 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv 3 หลายเดือนก่อน

    🙏

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NisankaJayathillake
    @NisankaJayathillake 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NiranjalaGunathilaka-w8q
    @NiranjalaGunathilaka-w8q 2 หลายเดือนก่อน

    🙏🙏🙏