ඕනෑම කෙනෙකුට පහසුවෙන් සෑදිය හැකි සුපිරිම චොකලට් කේක් එක. HOW TO MAKE CHOCOLATE CAKE AT HOME.
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Hosted by Chef Desha Paranavithana
Subtitles by Santhushya Dias Nanayakkara
Videography and edited by Isira Perera
Chocolate Cake recipe
Plain flour 480g
Coco powder 60g
Instant coffee 2tabs
Sugar 450g
Salt 1/2tsp
Baking powder 2tsp
Baking soda 2tsp
Whole egg 8
Fresh milk 400ml
Vegetable oil 200ml
Vanilla 1tsp
Oven temperature 180C (Pre heat oven)
Baking time 35/40 Min
For frosting
Thick cream 600ml
Sugar 100g
Coco powder 2tabs
Vanilla 1tsp
Please follows us on Face book// / travelwithchefaus
Instagram// / travel_with_chef
අම්මෝ මාර රස පාටයි 😍. මම චෙෆ්ගේ රෙසපි වලට කැමති. ලේසියෙන් හදාගන්න පුළුවන් වැඩි වැඩ නැති රෙසපි හින්දා.
අද මම චොකලට් cake එක හැදුවා.පලවෙනි වතාවට හරියට සහ රසට cake එක ආවා. Thank you chef.
මං දැක්ක සුපිරිම chef කෙනෙක්.කෑම හැදුවෙ නැතත් අහන් ඉන්න ආසයි.හරියටම කියල දෙනව.thank you very mach chef
මං ඊයේ රෑ චොකලට් cake එකක් හැදුවා මේක අද නේ දැක්කේ 💕එහෙනම් ඒ බඩු ටික තියන් මේක හදනවා ඉස්සර හට එහෙනම් මේක ත් හදලා බලමු, thank you chef
Good one
මන් මේ කේක් එක හදනව අනිවාර්යයෙන්ම ,මන් චෙෆ් කියල දුන්නු විදියට චිලි පෙස්ට් හැදුවා ,ගොඩක් රසයි .ගොඩක් ස්තුති චෙෆ් ඔයාට ,මන් චිලි පෙස්ට් එකේ පොටො fb එකට දමන්නම්.
කවදාවත් මේ වගෙ recipe එකක් දැකලා නෑ..හරිම පහසුයි ..ඔබට ගොඩක් ස්තුතියි ..කාර්‍ය බහුල අපට පහසුවෙන් සාදාගත හැකි මෙවැනි වටිනා දැනුම දෙනවාට.. බුදු සරණයි 🙏
Thank you
Chefge video mama balanawa.harima lassana ta kiya denawa.thank you
මම තුන් පාරක් හැදුවා. හරිම රසයි. ඒවගේම මම මාළු පාන්. පොල් කේක්. අනිත් ජාති කෑම වර්ග හැදුවා .ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට.
Palaveni parata thama chocolate cake akak haduve. Obathuma kiyala dena vidiyata. Harima sathutui. Harima rasata thibuna. Thank you chef.😊
Thank you. හරිම ලේසියි හදලා රස කියන්නම්කෝ. තෙල් වෙනුවට බටර් දිය කරලා දාන්න බැරිද?❤️🙏
Thank you so much Chef. It looks so yummy. I’m going to make this for my son’s Birthday. I have a 9 inch diameter 4 inch tall round cake tray. Could you please tell me can I bake this cake in that tray? Thank you Chef.
Mage puthage birthday ekata obathuma kiyala dunna vidiyata chocolate cake eka heduwa,hariyatama awa,godak sathutui...obathumata godak sthuthi!!!
My dear chef today I am not going to thank you rather than that I would like to tell you this is a blessing to you from almighty God. May Good Lord always bless you give you good health and happiness .❤
Thanks cheff....chocolate cake eka mamath haduwa....supiriyata thibuna...thanks so much...
Hi chef, instead of oil can we use butter? If so ratio please….
Sodiyam bai kabanet ,e monawada,man danna kiyanna sir thank
Chef kiyala dena vidiya harima pehedili thank you.
Hi sir
Fresh milk use karala hadhana cakes narak wennen nedhdha??
mona brsnd fresh milk use ,karanda one
vipin creamda icing suger dana ekada wasi
rasa ethi niyametama 😋.chef mata kiyanna puluwanda lankawe tiyana vegetable oil mekata daana eka ok da . thanks..
mekata kade thiyana knama cocia ekak ganna puluwanda
මමත් හැදුවා හැමෝම කිව්වා රසයි කියලා. ඔබ තුමාට බොහෝම ස්තුතියි.
Sugar syrup walin cake eka wet krla dmma nm thwath moisture krgnn puluwan
Thank you chef,,,, oba thumage resapi mama godak hadala thiyenawa
මමත් හැදුවා.රසයි
Thank you chef 🌻
Super. Rasa patai hadala balannm
Chef ge recipy ekata bdy cake eka heduwe..niyameta heduna..mama ithin wedipura podi weda kellak demma udin..harima rasata thibba..Thank you Chef lesiyen hada ganna puluwan Chocolate cake recipy ekak kiya dunnata...photo eka fb page eke.
Well done
Wheeping cream kochchara pramanayak ganna onada chef
Cake නම් හදලා තියෙනවා...ඒත් මේ විදියටනම් හදලා නැහැ..ඇත්තමයි හරිම ඉක්මන් හරිම පහසුයි..ගොඩක් ස්තුතියි ඔබතුමාට මේවාගේ පහසු රෙසිපියක් ලබා දුන්නට
Thank you
Harima pehediliwa kiyala denawa bohoma isstuti❤❤❤❤
Godak lassanai chef math cake chef knk rata enNa chance ekak nedda
Aththatama ethama lassanai.rasath athi. Thank you chef
I made it.yummy,fluffy,soft sweetest .Brilliant.🌟🌟🌟Thank you so much chef.May Tripple Gem Bless you!
හදලා බලන්න ඕනේ ගොඩක් ස්තුතිය ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌
Thanks chef.oya wediyata hadala balanawa.
I did this... it's really good 💝 thank you Chef
Meke badu hariytma bagayak gaththoth oven eke kochchara welawak bake karnda oneda
Thanks for this recipe! In the description box it notes 2 tsp baking soda but actually it's 1 tsp please correct it 😊thanks
Coffee cake ekak hadana vidiha kiyala denna..
ඒ කේක් එක නම් හදන්න ඕන රස ඇති . Thank you chrtt
Supper Goldan puthgey Goldan cake 🍰 supper first time mama balaney mayvagey cake but apita c kanna bey putha API veg please apita veg cake 🍰 ekak try Karaka penvanna putha vegiteyreyen meels apita Karaka penvanna deeva aashirvatha leybeythva
Made the cake. Came perfect. But it took some more time for me. Thanks a lot chef !
Ane chef thanks. Chocolate mouse cake aka hadana vidiyath kiyala dennako
Thanks. Good luck 🙏🙏🙏🙏
Hadala balanam. Ape nihathamani chef
Thank you very much අපිට ඔයා කියන්න ඕනේ මේක කිලෝ එකද පන්සීයද කිලෝ දෙකද එහෙම මෙන්ෂන් කරන්න ඕනේ. එතකොට අපිට දන්නවා ඔයා කරන දේ කීයෙන්ද
2kg කියලා මුලදිම කිව්වා.❤
I like your recipe. I will try. Thank you chef.
ඒක නම් හදලා බලනවමයි. Thank yuh. !
Super cake how make thik cream
Thank you very much chef 💓
Very worth it, Very nice, and easy one.
Harima rasapatai wth bayai
looks yummy absolutely delicious. perfectly done. Thanks for sharing.
Chef mage gas oven ekak thiyenne. Eke wahana kota uda niwenawa.ekata mokada karanne.cake eke uda pichchenna balanawa.
Polthel gannath puluwanda
මම ගොඩක් කැම හදන්න පුරුදු උනේ චෙෆ් නිසා ..හැම විඩියෝ එකක්ම මම බලනවා.. බොහොම ස්තුතියි ඔබට..
Thank you
Looks tasty ,Thank you chef
Thank you chef. Whenever I need to cook. I follow your recipes. They never goes wrong. All are perfect.
Thank you
Butter danawanam kochchara danna onada chef
Chef mekata butter danne nedda
Icing sugar buter use karala hadana icing akada rasa naththam thick cream use karala hadana icing akada??
Butter
I made this and was very tasty 😋Thank you
Well done ❤️
Well done
This is my favourite video. Thanks chef 👩🍳
Mekata vanila kiri packet ekak dammata kamak nadda chef
Thank you chef, can you please mention tray size in the menu
Thickened cream wenuwata use karanna puluwan deyak thiyenawada chef?
Thanks., God. Bless 😍🌷
Superb ❤
Thanks 🤗
දියවෙන විදිහට කේක් හදන්නෙ කොහොමද කියන්නකො හොටෙල් වල හදන්නේ ඒවා හරිම රසයි
Oya wage coffee cake hdn widihath kiyl dennako
ලස්සන වේ ම රසත් අැති ස්තුතියි
Gas mark keeyada chef.....kochchara welawak bake karanna oneda....
Thank you very much chef very nice cake
Thank you 👍well done chef 💐
Thank you chef 🥰
Yummy 🍫
හොදම වෙලාවට දැක්ක රෙසිපි එකක් 😍
Bai kaban soda kohomada ganne
නියමයි...හරිම පහසුයි...
Ooo
Thank you for your recipe
Thank u me widihatama hodatama awa cake eka🤗💕
Fresh milk naththam monada ganna puluwan
Butter or margarine
Nescafe venuvata monavada danne.
Coffee powder
Thel නැතිව melted butter ගන්න පුළුවන්ද?
ඔබ තුමාට සුබ දවසක්.මම කියලා දෙන ඒවා හදනවා හරිම රසයි
Good morning chef , can i make eggless ? can i use milkmaid for eggs thank you chef , bye. take care.
Yes ,you can
Yummy
Athtatama superb hadata rasata haduwa perfect perfect good luck Chef OYa talented Chef kenek good luck 👍👍👍👍💖💖💖💖
Thank you
ගොඩක් රස පාටයි.ජය වේවා අන්කල්.👍😊
Wow... Looks like very tasty ... 👌👍 Chef , I want to know how to make a black forest Cake correctly
so can you please upload a video about it .. before February 1st week .. it's a small request from Sri Lanka🙏🇱🇰
Thank very much .l lern form you
Another recipe chocolate 🎂 haduwa hariyatama 😢😢😢
Thank you so much 😍😍😍👏🏼👏🏼👏🏼👌👌👌👍🏼👍🏼👍🏼
Mata tiyenne gas oven ekak, uda yata dekama ekawara danna bane.yatawitarak dammama atida? Natnam udat nawata danna oneda ? Kocchara wela beak karanna oneda ,
Meka machine eken beat karandath puluwn neda
පුළුවන්
ගොඩක් අයගෙ cake හදන වීඩියෝ පිස්සු වගේ chef.. ඔයා නං මරු.
Butter danne nedda chef
අනේ Chef, coffee cake එකක් හදන විදිහ කියලා දෙන්නකෝ!!!
Mage cake eka hariyata awe ne.
Dear Chef, I am living in Sydney. Can I use self raising flour instead of plain flour. If I use self raising flour, still need to add baking powder and baking soda. Thanks Chef
No need the baking powder but still need booking soda
Chef mama oyge egg roll recipe eka try kraa .... maraa rasaaaiiiii .... hriyatama harii giyaaa ... gdr aya okkom rasaii qwaa
(කලින් මම ප්‍රසිද්ධ TH-cam channel එකක rolls try kra හරි ගියේ නෑ) tnxx chef
Oven නැතුව lava cake හදන්නෙ කොහොමද ?
Aaaaa
බිත්තර noda හදන cake recipe ekak dannako අලුත් ..