ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිනිස්සු කියන නෙවැදගත් දේවල් වලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නෑනෙ මල්ලි.ඔයා අවශ්‍ය දැනුම දෙනව.අවශ්‍ය කෙනා ගන්නව.ජය වේවා මල්ලි. බලමු දවසක නවසීලන්තෙදිම හමුවෙන්න.❤❤
අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු
ඒ සත්තුන්ගෙ තියන කීකරු කමනම් මාරයි අයියෙ. වීඩියෝ එකත් සුපිරි අයියා.මෙහෙනම් මේ දවස් වල පට්ට පෑවිල්ල.😢
අපිටත් පායනව මල්ලි
අපේ anniversary එකට සුබ පැතුවට ස්තුතියි අයියෙ අක්කෙඔයාලගෙ ෆාම් එක සහ ඔයාලගෙ ගමනට හදවතින්ම සුබ පතනවා…❤❤❤❤❤
❤️❤️
We proud about yours අපි ඔබ ගැන ආඩම්බර වෙමු
තෙරුවන් සරනයි පුතා ඔයාලට
ජය වේවා ,සුවය සතුට ලැබේවා පුතා ඔයාලා වැඩ කරන විදිය මෙහෙ ඉදගෙන බැලුවාට , ලොකු වෙහෙසක් දරාගෙන තමා ඔයාලා වැඩ කරන්නෙඉතින් කොහොම හරි සතුටින් වැඩ කර ගෙන දියුණු වෙන්න❤❤(ඔයාලාගෙ රැකියා ක්ෂේත්‍රය දන්නා නිසා කියුවෙ )දෙවි පිහිටයි
ඔයාලා දැන් NZ පුරවැසියන් වෙලා ද ස්වාධීනව වැඩ කරන්න නිදහසතිබෙනවා ද
Great. Good luck!
ලස්සනයි.. ❤
Agriculture ඉගෙන ගත්තට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ බොහොම පොඩි පිරිසක්..පිටරකට ගිහින් එ අවස්ථාව ගන්නෙ එතනිනුත් බොහොම පොඩි පිරිසක්.ඔයාලා දෙන්නා හරිම උත්සහවන්නතයි..ජය වේවා ඔයාලා දෙන්නටම..❤
ඇත්තටම මම විතරයි agriculture . Wife management dgree කරපු කෙනෙක් එයා හැබැයි දැන් Dairy ඉගෙන ගෙන කරනව😊
Niyamai aiiya❤
Good job aiya❤❤. math innwa🥰🥰
👍 obata Jaya
Watching these video clips can get good knowledge.Your job is not easy one,very hard.Thanks.
Oyalage fame eka harima lassanai.niwzealend gavayo unath hodha hikmimak thiyanava kiyala hithenava.
පොඩි කාලෙ ඉදන් සතුන් හුරැ කරල තියෙන්නෙ ඒකයි ඒ
Super❤❤
Diga videos danna ❤😊Jayawewa..!!
😍❤️
😊❤
Aiye mama oya dennage hema vidio ekakma wage balanawa.harima asai.aiye oyalata puluwanda apatath enna udau karanna.mata babala 3 denek innawa.year 25 experience thiye sri lanka army eka thula.aiye aiyata puluwannam cecurity job ekak hari hoyaganna udau karanna puluwanda
🎉🎉🎉🎉
Aiye thav technical video dand man vage agriculture egen ganna katteyt godk vatenva eva😊😊❤
ඉස්සරහ ට දානනම්
පාමින් ගැන පුතා ටෙුිනින් එකක් දෙනවද
එයාල සත්තු වුනත් හරිම පිලිවෙලට හැඩගැහිල
💪💪💎
apitaohe enwanan kohomada aplaikaranne
ඇත්තටම නිව්සීලන්ඩ් ෆාම් ගැන හුඟාක් විස්තර දැනගත්තෙ ඔයාගෙන් මල්ලි. ඔක්ලන්ඩ් වලින් අවුට්සයිඩ් යද්දි නිතරම දකිනවා මහා විසාල ෆාම්, සත්තු මහා ගොඩක් දැක්කත් වැඩ කරන අය නොදකින තරම්. ඔයාගෙ වීඩියෝ වලින් තමයි දැනගත්තෙ ඒවල වැඩ කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක් කියල. ඉතිං මේ සමර් එකේ ඔයාලගෙ ෆාම් එක බලන්න එන්න හිටියත් ඒක මිස් වුණා. Autumn එකේ එන්න හිතන් ඉන්නවා. ඔය දෙන්නගෙ මහන්සියට, නිහතමානීකමට, කැපකිරීමට, ඔයාල කරන හැමදේම සාර්ථක වෙන්නෝනෙ සහ කිරි ඉතිරෙන්නඕනෙ. කවුරුත් කියන ඒවා ඔළුවට දාගන්නැතුව ඔයාලගෙ ගමන පරිස්සමට යන්න. ජයම වේවා 💜💜
ඕනම වෙලාවක එන්න .ගොඩක් අය ආව බලන්න පහුගිය දවස් වල ත්❤️❤️
🐄🐄🐄❤❤❤
Apitath monahary job ekak tibunoth kiyanna, sathutin enna bs
Math asai a rassawata
Apita enna awasthawak denna puluwanda?
Nangi whangarei eyebrow shaping walata hoda place ekak kiyannakoe❤
The beauty home - Whangarei Fb page eka thiyanawa eka balanna . address is 27C kamo road near the countdown in regent between cypress motel and eye specialist please come into the basement
Greenstone ekt salli dila okkoma krla innkot farm ownerta farm eke naduwak nsa jb token ek complete kragna bri una. Pluwan nm udauwak krnna aiye.accredite nsa..farm owner kiynne pluwan krmayakin dn ena jb ek ethna tiye kiyl.udauwak dennako aiye
එහෙම ආව කියල ඒ owner ලග වැඩ කරන්න බැ job token නැත්නම් එයාට
Danat university of peradeniya agree culture farm awurudu 3k wed krnw oylge farm eke awasthawk ndd gnn
Apitat enna awastaawak nadda ..
Contact kerane emial ekak danne pukuwanda?
Lakshanai malli maru jiwithe hadagena lankawata enna
අපි මෙහ residence ලංකාවේ එන්න අදහසක් නැ ආවත් මේ දෙවල් කරන්න වටපිටාවක් නැ ලංකාවේ දේෂපාලුවො නිසෙ
Mge husbandt awasthavk denna puluwan nm
Apith saththu daddi viduli boothaya gahala thami danne akkarekata aulk nathuwa current eka denna puluwan eka sathekta current eka wadunama anith saththuntath nikn shok eka wage avilla saththu lan wenne na wayar ekata
ලංකාවේ ද ?
@@travelfarmer ouuu mn NLDB manikpalama farm eke iddi saththunwa paddock damma oya vidihatama
එහෙම රටවල්වලට ගන්න බැහැ පුතා අපේ අය උදවිමයි බලාපොරොත්තු වෙන්නෙ එහෙම කරන්න එපා
Mata.awsthawak.denna.mage.daruwo.gana.hithala..oyalata.godark.pin.
Aiye enna chance ekk nadda
අනේ මල්ලි මගෙ මහත්තයට ඔයාලගෙ ඉතුරු ජොබ් එක දෙනවනම් ලොකු උදව්වක්,වගෙම පිනක් ඔයාට.එයා කුකුල් ෆාම් කරල තියනව වසර 15ක්.අන්නසි කරා.කොරෝනා වලින් පස්සෙ රැකියාවක යෙදෙන්නෑ.පුංචි පුතෙක් ඉන්නව වසර 9ක.ලොකු වැටුප් එපා.පුතාට හොඳට උගන්වගන්න ඕනි නිසයි මෙහෙම ඉල්ලුවෙ.🙏
දෙන්න අපි ලග vacancy නැ
Ayye puluvan nm almarai farm ekata yanna oni සුදුසුකම් . E gena thiyrna website ekek kiyannko
කලින් නම් මස 6 experience බැලුවේ දැන අවුරැදු 3 ඕනෙ කියනව සහ ලංකාවේ අය ගනන එක අඩු තරල තියෙන්නෙ
Oyalage farm eka Newzealand vala tiyanne koheda?
Whangarei වල
Puluwan Nam Apitath Enna sup Ekak denna..❤
Apita awastawk dennkoo
Vacancy නැ අපි ලග
අපිට අවස්ථාව දෙන්න පුළුවන්ද? මටයි වයිෆ්ටයි♥️♥️
Newzeland enna vidiyak kiyannao
කලින් වීඩියෝ ගොඩක් දාල ඇති බලන්න
විඩියෝ පැහැදිලිව පේන්නෙ නැහැ
Visit awilla inna kenekuta job offer 1k set karaganna help1k denna puluwanda lokka
Visit ඉන්න අයට job සෙට් කර ගන්න අමාරැයි කවුරුත් කැමකි නැ offer දෙන්න
අපරාදෙ කියන්න බෑ ලංකාවෙ අපෙ සම හරක්ට 😂වැඩිය මෙ සත්තු පිලිවෙලට කියන දෙ අහනවා💙
Me dawaswala rasneda
Ow summer එක ඉවර වුනා විතරයි
අක්ක වතුර ගැඹුරයි කියපු තැන වතුර ගැඹුර නෑනෙ😅
නවසීලන්තය තුළ අපිට ආයෝජනය කරලා එන්න ක්‍රමයක් නැද්ද. ෆාම් එකක් දාන්න වගේ. අනේ කරුණාකර පිළිතුරක් ලබා දෙන්නකෝ.
ෆාම් එකක් දාන්න විශාල මුදල් අවශ්‍ය වෙනව. නැත්නම් farm contract අරන් කරන්න පුලුවන් දැන් අපි කරනව වගේ ඒකට nz residence අවශ්‍ය වෙනව.Business visa එකක් තියෙනව හැබැයි ලංකාවේ වගේ ඉදන් හරි අමාරැයි ඒ වීසා එක ගන්න
මල්ලී මට ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ
අනේ මටත් එන්න උදවු කරන්න අයියෙ
කලින් ඒ ගැන වීඩියෝ තියෙනව
අක්කෙ ඔයාලා කට්ටිය රට ගෙන්වන වැඩිපිලිවෙලක් නැද්ද.කොහොමද ඔය රටට එන්න ක්‍රමවේදයක් තියෙද මොනවද බලන රුල්ස්.මොන අන්ෂද ගෙන්නන්නෙ අක්කෙ ඔයලා දන්න තැන් තියෙද පුහුනුව සමග යවන තැන්.ප්‍රිස් කියන්න පුලුවන්ද අක්කෙ අයියේ
වීඩියෝ කීපයක්ම දාල තියෙනව බලන්න
මම අහපු හැමදේටම වුත්තර තියේද අයියේ
ඔය ඔක්කොටම තියෙනය
Oyalage farm eka balanna dinayak denna. T.p.number eka denna.
අපි දැන් ඉන්නෙ taranaki වල අලුත් Farm එකක මෙතන නැ දැන්
මිනිස්සු කියන නෙවැදගත් දේවල් වලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නෑනෙ මල්ලි.ඔයා අවශ්‍ය දැනුම දෙනව.අවශ්‍ය කෙනා ගන්නව.ජය වේවා මල්ලි. බලමු දවසක නවසීලන්තෙදිම හමුවෙන්න.❤❤
අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු
ඒ සත්තුන්ගෙ තියන කීකරු කමනම් මාරයි අයියෙ. වීඩියෝ එකත් සුපිරි අයියා.මෙහෙනම් මේ දවස් වල පට්ට පෑවිල්ල.😢
අපිටත් පායනව මල්ලි
අපේ anniversary එකට සුබ පැතුවට ස්තුතියි අයියෙ අක්කෙ
ඔයාලගෙ ෆාම් එක සහ ඔයාලගෙ ගමනට හදවතින්ම සුබ පතනවා…❤❤❤❤❤
❤️❤️
We proud about yours අපි ඔබ ගැන ආඩම්බර වෙමු
තෙරුවන් සරනයි පුතා ඔයාලට
ජය වේවා ,සුවය සතුට ලැබේවා
පුතා ඔයාලා වැඩ කරන විදිය මෙහෙ ඉදගෙන බැලුවාට , ලොකු වෙහෙසක් දරාගෙන තමා ඔයාලා වැඩ කරන්නෙ
ඉතින් කොහොම හරි සතුටින් වැඩ කර ගෙන දියුණු වෙන්න❤❤
(ඔයාලාගෙ රැකියා ක්ෂේත්‍රය දන්නා නිසා කියුවෙ )
දෙවි පිහිටයි
ඔයාලා දැන් NZ පුරවැසියන් වෙලා ද ස්වාධීනව වැඩ කරන්න නිදහස
තිබෙනවා ද
Great. Good luck!
ලස්සනයි.. ❤
Agriculture ඉගෙන ගත්තට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ බොහොම පොඩි පිරිසක්..පිටරකට ගිහින් එ අවස්ථාව ගන්නෙ එතනිනුත් බොහොම පොඩි පිරිසක්.ඔයාලා දෙන්නා හරිම උත්සහවන්නතයි..ජය වේවා ඔයාලා දෙන්නටම..❤
ඇත්තටම මම විතරයි agriculture . Wife management dgree කරපු කෙනෙක් එයා හැබැයි දැන් Dairy ඉගෙන ගෙන කරනව😊
Niyamai aiiya❤
❤️❤️
Good job aiya❤❤. math innwa🥰🥰
❤️❤️
👍 obata Jaya
Watching these video clips can get good knowledge.Your job is not easy one,very hard.Thanks.
Oyalage fame eka harima lassanai.niwzealend gavayo unath hodha hikmimak thiyanava kiyala hithenava.
පොඩි කාලෙ ඉදන් සතුන් හුරැ කරල තියෙන්නෙ ඒකයි ඒ
Super❤❤
❤️❤️
Diga videos danna ❤😊
Jayawewa..!!
❤️❤️
😍❤️
😊❤
Aiye mama oya dennage hema vidio ekakma wage balanawa.harima asai.aiye oyalata puluwanda apatath enna udau karanna.mata babala 3 denek innawa.year 25 experience thiye sri lanka army eka thula.aiye aiyata puluwannam cecurity job ekak hari hoyaganna udau karanna puluwanda
🎉🎉🎉🎉
Aiye thav technical video dand man vage agriculture egen ganna katteyt godk vatenva eva😊😊❤
ඉස්සරහ ට දානනම්
පාමින් ගැන පුතා ටෙුිනින් එකක් දෙනවද
එයාල සත්තු වුනත් හරිම පිලිවෙලට හැඩගැහිල
💪💪💎
❤️❤️
apitaohe enwanan kohomada aplaikaranne
ඇත්තටම නිව්සීලන්ඩ් ෆාම් ගැන හුඟාක් විස්තර දැනගත්තෙ ඔයාගෙන් මල්ලි. ඔක්ලන්ඩ් වලින් අවුට්සයිඩ් යද්දි නිතරම දකිනවා මහා විසාල ෆාම්, සත්තු මහා ගොඩක් දැක්කත් වැඩ කරන අය නොදකින තරම්. ඔයාගෙ වීඩියෝ වලින් තමයි දැනගත්තෙ ඒවල වැඩ කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක් කියල. ඉතිං මේ සමර් එකේ ඔයාලගෙ ෆාම් එක බලන්න එන්න හිටියත් ඒක මිස් වුණා. Autumn එකේ එන්න හිතන් ඉන්නවා. ඔය දෙන්නගෙ මහන්සියට, නිහතමානීකමට, කැපකිරීමට, ඔයාල කරන හැමදේම සාර්ථක වෙන්නෝනෙ සහ කිරි ඉතිරෙන්නඕනෙ. කවුරුත් කියන ඒවා ඔළුවට දාගන්නැතුව ඔයාලගෙ ගමන පරිස්සමට යන්න. ජයම වේවා 💜💜
ඕනම වෙලාවක එන්න .ගොඩක් අය ආව බලන්න පහුගිය දවස් වල ත්❤️❤️
🐄🐄🐄❤❤❤
Apitath monahary job ekak tibunoth kiyanna, sathutin enna bs
Math asai a rassawata
Apita enna awasthawak denna puluwanda?
Nangi whangarei eyebrow shaping walata hoda place ekak kiyannakoe❤
The beauty home - Whangarei
Fb page eka thiyanawa eka balanna .
address is 27C kamo road near the countdown in regent between cypress motel and eye specialist please come into the basement
Greenstone ekt salli dila okkoma krla innkot farm ownerta farm eke naduwak nsa jb token ek complete kragna bri una. Pluwan nm udauwak krnna aiye.accredite nsa..farm owner kiynne pluwan krmayakin dn ena jb ek ethna tiye kiyl.udauwak dennako aiye
එහෙම ආව කියල ඒ owner ලග වැඩ කරන්න බැ job token නැත්නම් එයාට
Danat university of peradeniya agree culture farm awurudu 3k wed krnw oylge farm eke awasthawk ndd gnn
Apitat enna awastaawak nadda ..
Contact kerane emial ekak danne pukuwanda?
Lakshanai malli maru jiwithe hadagena lankawata enna
අපි මෙහ residence ලංකාවේ එන්න අදහසක් නැ ආවත් මේ දෙවල් කරන්න වටපිටාවක් නැ ලංකාවේ දේෂපාලුවො නිසෙ
Mge husbandt awasthavk denna puluwan nm
Apith saththu daddi viduli boothaya gahala thami danne akkarekata aulk nathuwa current eka denna puluwan eka sathekta current eka wadunama anith saththuntath nikn shok eka wage avilla saththu lan wenne na wayar ekata
ලංකාවේ ද ?
@@travelfarmer ouuu mn NLDB manikpalama farm eke iddi saththunwa paddock damma oya vidihatama
එහෙම රටවල්වලට ගන්න බැහැ පුතා අපේ අය උදවිමයි බලාපොරොත්තු වෙන්නෙ එහෙම කරන්න එපා
Mata.awsthawak.denna.mage.daruwo.gana.hithala..oyalata.godark.pin.
Aiye enna chance ekk nadda
අනේ මල්ලි මගෙ මහත්තයට ඔයාලගෙ ඉතුරු ජොබ් එක දෙනවනම් ලොකු උදව්වක්,වගෙම පිනක් ඔයාට.එයා කුකුල් ෆාම් කරල තියනව වසර 15ක්.අන්නසි කරා.කොරෝනා වලින් පස්සෙ රැකියාවක යෙදෙන්නෑ.පුංචි පුතෙක් ඉන්නව වසර 9ක.ලොකු වැටුප් එපා.පුතාට හොඳට උගන්වගන්න ඕනි නිසයි මෙහෙම ඉල්ලුවෙ.🙏
දෙන්න අපි ලග vacancy නැ
Ayye puluvan nm almarai farm ekata yanna oni සුදුසුකම් . E gena thiyrna website ekek kiyannko
කලින් නම් මස 6 experience බැලුවේ දැන අවුරැදු 3 ඕනෙ කියනව සහ ලංකාවේ අය ගනන එක අඩු තරල තියෙන්නෙ
Oyalage farm eka Newzealand vala tiyanne koheda?
Whangarei වල
Puluwan Nam Apitath Enna sup Ekak denna..❤
Apita awastawk dennkoo
Vacancy නැ අපි ලග
අපිට අවස්ථාව දෙන්න පුළුවන්ද? මටයි වයිෆ්ටයි♥️♥️
Newzeland enna vidiyak kiyannao
කලින් වීඩියෝ ගොඩක් දාල ඇති බලන්න
විඩියෝ පැහැදිලිව පේන්නෙ නැහැ
Visit awilla inna kenekuta job offer 1k set karaganna help1k denna puluwanda lokka
Visit ඉන්න අයට job සෙට් කර ගන්න අමාරැයි කවුරුත් කැමකි නැ offer දෙන්න
අපරාදෙ කියන්න බෑ ලංකාවෙ අපෙ සම හරක්ට 😂වැඩිය මෙ සත්තු පිලිවෙලට කියන දෙ අහනවා💙
Me dawaswala rasneda
Ow summer එක ඉවර වුනා විතරයි
අක්ක වතුර ගැඹුරයි කියපු තැන වතුර ගැඹුර නෑනෙ😅
නවසීලන්තය තුළ අපිට ආයෝජනය කරලා එන්න ක්‍රමයක් නැද්ද. ෆාම් එකක් දාන්න වගේ. අනේ කරුණාකර පිළිතුරක් ලබා දෙන්නකෝ.
ෆාම් එකක් දාන්න විශාල මුදල් අවශ්‍ය වෙනව. නැත්නම් farm contract අරන් කරන්න පුලුවන් දැන් අපි කරනව වගේ ඒකට nz residence අවශ්‍ය වෙනව.
Business visa එකක් තියෙනව හැබැයි ලංකාවේ වගේ ඉදන් හරි අමාරැයි ඒ වීසා එක ගන්න