එකෙක්ගෙන් කිරි ලීටර්15 ක් ගන්නවා |මේ සවිය අර සවිය දෙන වෙලාවේ කිරි හරකෙක්වත් දුන්නනම් | dairy farming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 134

  • @lakshithavlogs
    @lakshithavlogs  11 หลายเดือนก่อน +1

    මී හරක් ගාලකට යමුද මෙන්න ලින්ක් එක - th-cam.com/video/LeDkd-MEiEA/w-d-xo.html

  • @ukuk1581
    @ukuk1581 11 หลายเดือนก่อน +15

    ලොකු කිරි ෆැක්ට්‍රියක අයිතිකරු දක්වා ගමනක් යන්න ශක්තිය ලැබේවා මල්ලීට.❤

  • @TravelwithCnk
    @TravelwithCnk 11 หลายเดือนก่อน +8

    දවසින් දවස දියුණු වෙන්න ඕන මිනිස්සු
    ස්තුතියි ලක්ශිත අයියේ ❤
    මේ වගේ විඩියෝ ගෙනනවාට😊😊😊

  • @sureshkumara2774
    @sureshkumara2774 11 หลายเดือนก่อน +8

    රත්තරන් මනුස්සයෙක් අනේ මේවගේ සිතුවිලි තියන මිනිස්සු අඩුයි ලංකාවෙ.❤❤❤❤

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 11 หลายเดือนก่อน +7

    මටත් ආසාවක් තියනවා කිරි හරක් දෙන්නෙක් විතර හදන්න මමත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි,

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ඔබේ අදහස ගොඩක් වටිනවා ආසාව ඉටු වෙන්න කියලා ප්‍රාර් ථනා කරනවා ❤❤

  • @ripchathuwa1915
    @ripchathuwa1915 11 หลายเดือนก่อน +7

    එකෙන්ම ගොඩ යන්න ඕනී මනුස්සයෝ 🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +4

    ඒ කතාව හරි...රැකියාවක් පටන් ගන්න උදව් කරානම් ඉවරයි...ඒකෙනුත් බැරිනම් හිගාකාපල්ල...

  • @indikahettiarachchi3576
    @indikahettiarachchi3576 11 หลายเดือนก่อน +5

    කවද හරි හොඳ තැනකට එනව කොල්ල ජයවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ඒක ඇත්ත සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤

  • @asiridesilva9101
    @asiridesilva9101 7 หลายเดือนก่อน +3

    ජයවේවා මල්ලි
    ...

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @isururandika3902
    @isururandika3902 หลายเดือนก่อน

    ජයම වේවා කොල්ලෝ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @nuwantharanga5307
    @nuwantharanga5307 11 หลายเดือนก่อน +7

    මාත් ලගදි පටන් ගත්ත කිරි ගව පාලනය දැනට මන් ලග සත්තු දෙන්නෙක් ඉන්නව

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      නියමයි හොද ව්‍යාපාරයක් හදවතින්ම සුභ පතනවා ❤️❤️

    • @ravijayawardana9177
      @ravijayawardana9177 6 หลายเดือนก่อน

      Very good

    • @aseas2429
      @aseas2429 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @thusharamallawa5404
      @thusharamallawa5404 5 หลายเดือนก่อน

      @@nuwantharanga5307 ෆෝන් නම්බර් ඒක දෙන්න පුළුවන් ද?

  • @harshanashashimal6992
    @harshanashashimal6992 6 หลายเดือนก่อน +1

    Maru malli ජේසු පිහිටයි 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤

  • @milkywaylanka8478
    @milkywaylanka8478 10 หลายเดือนก่อน +1

    Very valuable video
    Thanks You Dear

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @pubuduchanaka
    @pubuduchanaka 11 หลายเดือนก่อน +4

    නුවරඑළියේ පැත්තෙද?.

  • @sldenethbuskingdomsn
    @sldenethbuskingdomsn 11 หลายเดือนก่อน +2

    මේ අයියාට ජය වේවා❤

  • @AB-sr7wl
    @AB-sr7wl 11 หลายเดือนก่อน +3

    Me palata koheda ?

    • @inorusajiwa7658
      @inorusajiwa7658 10 หลายเดือนก่อน

      Mahanuwara katugastota abatanna

  • @ManjulaJayasinghe-x3y
    @ManjulaJayasinghe-x3y 11 หลายเดือนก่อน +1

    Niyamai budusaranai mallige wade thawa thawth diunuwena one ❤

  • @KubotaFarmingSrilanka
    @KubotaFarmingSrilanka 11 หลายเดือนก่อน +6

    නියමයි මල්ලි ජයවේව❤❤

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

    • @KubotaFarmingSrilanka
      @KubotaFarmingSrilanka 11 หลายเดือนก่อน +2

      @@lakshithavlogsproduction7587 👍👍තව video දාන්න අයියෙ ගව පාලනය ගැන👍👍

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      ඔව් එක එක විදිහෙ ඒවා දාන්න ඉන්නෙ ❤️❤️

  • @nishshankathilakaraththna381
    @nishshankathilakaraththna381 11 หลายเดือนก่อน +1

    Ela kollek ubata hariyanawa bn ela👍jayawewa

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ඒක ඇත්ත සහෝ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @sameerasampath8211
    @sameerasampath8211 6 หลายเดือนก่อน +2

    ela kollek diyunu weyan.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @kumaridinu7369
    @kumaridinu7369 10 หลายเดือนก่อน +1

    sathun ganna thenak kiyanna..

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 11 หลายเดือนก่อน +2

    සුපිරි 👌👍

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ❤❤

  • @SasithSanjaya-u5j
    @SasithSanjaya-u5j 19 วันที่ผ่านมา

    පැටවට අනිවාරෙන් දෙන්න කිරි ..❤ මොකද ෆාම් නෙවෙයි මොන මගුල කරට්.ගොන් පැටවු දෙන්න එපා මචන් මොකද සත්තු විකුනවුවොට් තමන්ගගෙ වියාපාර්‍යට් හොද් න😢

    • @lakshithavlogs
      @lakshithavlogs  18 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖

  • @sampat-qe7rp
    @sampat-qe7rp 11 หลายเดือนก่อน +2

    Jayama wewa sahodaraya

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 11 หลายเดือนก่อน +9

    ඉවසන්න මාලිමාව එනවා අපේ
    රටේ කිරි අපිම හදනවා අවු; 05 යි අපි ඉන්නේ හොද බලයක් අපිට දෙන්න .

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ❤❤

    • @yasinduprabashwara2990
      @yasinduprabashwara2990 11 หลายเดือนก่อน

      npp aniwaren dinanawa eka sthirai

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 11 หลายเดือนก่อน

      🧭🧭🧭👍♥️🇨🇾🇨🇾🇨🇾🇱🇰malimawa awamaoyadewal gana soya balanawa essellama ape kire tika apima hadagamu🧭🧭♥️👍

    • @PrabathSanjaya-k8h
      @PrabathSanjaya-k8h 3 หลายเดือนก่อน

      Anura denunta Patti hitalada

  • @samanthakumara9105
    @samanthakumara9105 11 หลายเดือนก่อน +4

    බොහොම පිං ඔබතුමාට.!!!

  • @romethda3msandha850
    @romethda3msandha850 11 หลายเดือนก่อน +1

    Agitate kiri gawayek dena nidahas karnataka hada ganna

  • @nethmishalindiya917
    @nethmishalindiya917 11 หลายเดือนก่อน +3

    මට මේ ගොවිමහතාව සම්බන්ද කරගන්න විදියක් කියන්න පුලුවන්ද

  • @NilanthiDevika-nb6mv
    @NilanthiDevika-nb6mv 4 หลายเดือนก่อน +1

    මටත් මේ වගේ කිරි 15ක් ව්තර ගන්න වැස්සියෝ දෙන්නෙක් විතර ගන්න පුලුවන්ද නෑන්බියෝ උනත් කමක් නෑ

  • @denaidilui
    @denaidilui 11 หลายเดือนก่อน +4

    කෝල් එකක් ගන්න බැරිද❤❤

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      අද හවස ගන්නම් නුවරඑළිය යන ගමන්

  • @Buddikasirikumara
    @Buddikasirikumara 7 หลายเดือนก่อน +1

    Budusarani❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 11 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 11 หลายเดือนก่อน +1

    Ane hari hoda manussayek

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 4 หลายเดือนก่อน +2

    දැන් නම් වැස්සිට පෙටියෙක් ඉන්නවා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      නියමයිනේ ජය වේවා !

  • @sandiyakumare4340
    @sandiyakumare4340 5 หลายเดือนก่อน +1

    මන් විතරද බුදු පිලිමය දැක්කේ 🙏🙏🙏

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 11 หลายเดือนก่อน +1

    Daladaa samidu pihitai kiri uthuranawaa wagee hariyanna ooona puthee ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤️❤️

  • @Wind_Vlog
    @Wind_Vlog 10 หลายเดือนก่อน +1

    අර හේෂාන් ගේ කළු වැස්සි jersey & Friesian cross සතෙක් ද?

  • @tinula
    @tinula 11 หลายเดือนก่อน +1

    කිසි දෙයක් නිකම් නොදිය යුතුයි මේ රටට කෙලවිලා ලෝකෙ වටේ දවස ගා‌නේ හිගා කන්න වෙලා තියෙන්නේ මේ පාදඩ වැඩේ හින්දයි. අය කර ගැනීමේ ක්‍රියා පටිපාටියක් රහිතව රජය මගින් කිසිවෙක්ට පිනට දේවල් නොදිය යුතුයි ඒ්කෙ අවසන් ප්‍රතිපලය තමයි රටක් විදියට හිගාකන්නේ ලෝකය ඉදිරියේ නිවට ජාතියක් බවට රාජපස්ස රනී ත්‍රඩයින් විසින් මේ රට පත් කලේ. රාජපස්සලාගේ ජන්ද මංකොල්ල සංග්‍රාමයේ තිබෙන්නේම හොරා කාපු මිදලින් ඉතා සුලු කොටසක් නැවත සිල්රෙදි ඹරලෝසු සිමෙන්ති වැසිකිලි පෝච්චි ටකරන් සහ තවත් දේ ලෙසට ලබාදීම මේක ඉතාම වැරදි වංචනික ක්‍රමයක් රට දියුනු කරන්න මේ සියල්ල නැවැත්විය යුතුයි ව්‍යවස්ථාමයව

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍

  • @sankasanka5241
    @sankasanka5241 10 หลายเดือนก่อน +1

    Mamath asai kiri govipalak karanna mata pataw dennek ganna one ayye puluwannam ayyage number eka denna puluwanda podikale idalama hadanna thamai asawak thiyene

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 11 หลายเดือนก่อน +5

    මාත් සත්තු හදනවා.අපිව බලන්න කව්රුත් නෑ

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      වෙලාවක එන්නම් ❤❤

    • @user-oj5tu3ts3t
      @user-oj5tu3ts3t 11 หลายเดือนก่อน +1

      @@lakshithavlogsproduction7587 hmm

    • @ukuk1581
      @ukuk1581 11 หลายเดือนก่อน +3

      අපිටත් එහෙමයි මල්ලී. කොහොමහරි අපිට මේවාට අතහිත දෙන දේශිය ආර්ථිකය ගොඩ නගන මාලිමාව දිනවලා
      අපි දියුණු වෙමු.

  • @samadarachathurani1400
    @samadarachathurani1400 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 หลายเดือนก่อน +1

    මගෙත් කිරිගන්න හරක් ඉන්නවා කවදාවත් කිරිටික අරගෙන විකුනගෙන මස් කඩේට දෙනවානම් ඌට මෙලවත් නැහැ මෙලවත් නැහැ. මේ දේශපාලන ක්‍රමය නිසා තමයි මිනිසුන් මේලේච්ච උනේ සල්ලිම ජීවිතය කරගත්ත මිනිසූන් ට පිං පවු නැහැ තමාම තමා රවටගෙන ජීවත්වෙනේ

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ඔබේ අදහස් ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

    • @ramisha3270
      @ramisha3270 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @VETBLUEBERRY
    @VETBLUEBERRY 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @sinhalacartoon946
    @sinhalacartoon946 9 หลายเดือนก่อน +1

    කිකිලියෝ 10 දෙනාගෙන් 20000ගන්නේ කොහොමද?

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      පැටව් විකුණලා

  • @hiruniprashani7001
    @hiruniprashani7001 8 หลายเดือนก่อน +1

    අපිට හදන්න කිරි ගවයින් එකියක් දෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      ඉන්න අය මෙයාලට ඔනීනේ 😍😍

  • @muthuperera6244
    @muthuperera6244 7 หลายเดือนก่อน +1

    මටත් ගව පැටියෙක් දෙන්න පුළුවන්ද හුරතලේට හදන්න ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏

    • @muthuperera6244
      @muthuperera6244 7 หลายเดือนก่อน

      ​@@lakshithavlogsස්තුති 🙏

    • @aseas2429
      @aseas2429 6 หลายเดือนก่อน +1

      හුරතලේට අලි පැටියෙක් හදාගන්න 😂😂😂😂😂

  • @upuldisanayaka8972
    @upuldisanayaka8972 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @SureshMadushan-ek9wf
    @SureshMadushan-ek9wf 11 หลายเดือนก่อน +1

    Ganna vidiyak nethda

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      පැටව්ද යාළු

  • @pubuduchanaka
    @pubuduchanaka 11 หลายเดือนก่อน +2

    අයියේ පුලුවන් නම් මටත් කිරි හරක් දෙන්නෙක් හොයල දෙන්නකො ඔයා දන්න තැනකිම් සාත්තුවට.

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      මට සෙට් වුනොත් කියන්නම් නො එක දලා තියන්න

  • @SenarathBanda-t7j
    @SenarathBanda-t7j 6 หลายเดือนก่อน +6

    එතකොට කිරි එරවන්නේ කොහොමද ඕයී..උබ වස්සෝ හදලා විකුනන්නෑ කීවා නේද..ඊට වඩා පවක්නේ පැටවට නොදී තියන කිරි සේරම සූරන එක

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට

    • @sanjayaKumara-g4z
      @sanjayaKumara-g4z 5 หลายเดือนก่อน

      @@SenarathBanda-t7j ඇත්තටම කතාව ඇත්ත☺️

  • @NipunikaSewwandi-x8p
    @NipunikaSewwandi-x8p 11 หลายเดือนก่อน +1

    ජයවේවා අයියේ 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 10 หลายเดือนก่อน +1

    නම්බර් එකක් නැද්ද මෙයාලගෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      මල්ලිගෙ අංකය වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා 😍😍🙏

  • @sathsarawishwajith4038
    @sathsarawishwajith4038 11 หลายเดือนก่อน +1

    වැස්සියෙක් ගන්න බැරිද

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      මෙයාගේ ඉන්නෙ පැටවු 2න්නයි ❤️❤️

  • @shavisorina556
    @shavisorina556 11 หลายเดือนก่อน +1

    ඒ අයියාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද මටත් සතෙක් ගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ‍වීඩියෝ එකේ හේෂාන් මල්ලිගේ අංකයට කතා කරන්න ❤❤😍😍

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 11 หลายเดือนก่อน +1

    මෙයාල වස්සෝ පැටව් දැම්ම ම උන් කොහොමද බලාගන්න නේ.. වස්සියෝ එන්නේ නෑ නේ හැමදාම

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      එයාලා නිදැල්ලේ අරිනවා කියලා තමා කියන්නේ ❤❤

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 5 หลายเดือนก่อน

      දැන් තාක්ශනය තියනව වස්සො එන්නැතුව වැස්සියො පමනක් ගන්ඩ

    • @ThamadiWeerasinghe
      @ThamadiWeerasinghe 3 หลายเดือนก่อน

      @@sumithaudayakanthihalwathu1201 gahanu sathun witarak ipadenn eladenata kruthima sinchanaya karann puluwan

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 11 หลายเดือนก่อน +2

    පාපය ක්‌ සිදුවෙනවා ඒ නිසා හිත ට හරි නෑ

  • @aseas2429
    @aseas2429 6 หลายเดือนก่อน +1

    ඔයා විකුනන්නේ නැද්ද වැස්සි පැටව්

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      නෑ මම හිතන්නේ කතා කරලා බලන්න හදවතින්ම ස්තූතියි 😍😍

  • @nandanakumara439
    @nandanakumara439 2 หลายเดือนก่อน +1

    Mu kiyana boru yako kikiliyo 10 kin rupiyal 3000 ganna ba yako

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @aseas2429
    @aseas2429 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍