Flowers Boy "මල් කොල්ලා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024
  • Future of young generation destroyed by corrupt politicians.
    දූෂිත දේශපාලකයින් විසින් විනාශ කරන ලද තරුණ පරම්පරාවේ අනාගතය.
    ශ්‍රී ලංකාව ලෝකයට අරන් ගිය කෝටි 13 views ගත්තු, සහ එකම දෙයක් නොනවත්වා කරගෙන යාමේ ප්‍රතිඑලයක් ආදී ලෙස...
    මේ රටේ මාධ්‍ය කඩ කාරයින්ට, සහ tikTok, youtube කාරයින්ට "මල් කොල්ලා" ගැන මාර අනුකම්පාවක් සහ වටිනා චරිතයක් වෙලා දැන්.....
    මේක ද වර් තමාන තාරුණ්‍යය ඛේදවාචකය . සෑම පුරවැසියකු ම ලක්ෂ 13 ණය කරුවෙක් කරල කියල දැනගත්තොත් මේ තරුණයා ..
    මල් ගෝණියක් කරේ තියන් දුවයි. උඹෙ දියපට්ට දාපු යටිපතුල් හෝ උඹ හවස හාල් ටික ගන්ට නෙවෙයි ද උඹ මේ නොහඩා හැති දාගෙන දුවන්නේ...
    චීනට මාර සුන්දර ඇති, සංචාරකයින් අපේ දිළිඳුකමේ සුන්දරත්වය කතා කරොත් නම් උඹ මේ රට ඉහල ඔසවා තැබුවෙක් සහ සලකුණක් වෙයි.
    ලංකාවේ කුණු මාධ්‍ය කාරයෝ , හාල් බෙදන දෙශපාලුවෝ උඹව දැක්කෙම නැද්ද , අනේ පව් කියල උඹෙ මල් ගත්ත ද කොල්ලෝ 🌷 ?
    මල් නම් ජයරත්න ජයරත්න නම් ජයරත්න
    ... එච්චරයි කතාව... උඹ අපේ තරුණ පරම්පරාවට පරමාදර්ශයක් වෙලා බෑ .
    - දේවක පහලවත්ත -
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 6

  • @user-wv5cm9zo2r
    @user-wv5cm9zo2r 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @magemunupuro7948
    @magemunupuro7948 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nissazizi
    @nissazizi 25 วันที่ผ่านมา +1

    Nice 😢 i really sad

  • @ABDABD-io1ir
    @ABDABD-io1ir 28 วันที่ผ่านมา

    You are my inspiration

  • @user-hl1nd8po3t
    @user-hl1nd8po3t 26 วันที่ผ่านมา +1

    หล่อค่ะหนูุ่มน้อยได้เสื้อไหม่
    ได้รับความเห็นใจและสงสารจากนัก
    ท่องเทียวใจดีจากประเทศจีนน้องเหมือนได้ชีวิตไหม่ยังมีคนให้ความสำคัญกับเด็กชายที่มีความมุ่งมั้นแม้จะเหนือยมากๆน้องก็สู้เก่งมากน้องน่ารัก

  • @user-kh2lr9fe5c
    @user-kh2lr9fe5c หลายเดือนก่อน +1

    ❤❤❤❤❤