What if the NEWS have been also biased. All is a well setup plan as Keerthi says. A minority have been well planning this political game including plan 'B', 'C' or 'D' if the plan 'A' fails like a Chess Grandmaster.
ane oba tumata budu saranai nomare jiwat wenawa dakidde daviyanta pin sidda wenna one oba tuma me kiyapuwa ahdde age mali kalin una daiyane ainsaka janatawa koi taram marunata okata nam hirabat kannama labewa
Thank you for all these information Mr. Rathnayaka👏👏what you are saying is absolutely correct... thank you chamuditha for bringing the truth crystal clear
This episode is a BIG DRAMA!! Cooking up a bogus story to create confusion AMONGST the Srilankans! Pathetic Acting !! LOADS OF LIES! (Description of Gnanasara character is the only fact)
This is an equivocator. Dangerous rascal. There are two kinds of equivocators one of them are astrologers. Others are this kind of rascals. They only appear at crucial situations to reveal once something important has happened.
"ගුප්ත" නමුත් ගොඩක් දේවල් දන්නා කෙනෙක් නමුත් චමුදිත අසන දෙට උත්තර නොදී බලන ගැඹුරු අයෙමත් අර වචනය "ගුප්ත" බැල්ම තුල ඔහු ගොඩක් දේ දන්නා බව පවසනවා ! චමුදිත ට ස්තූතීයි ඔහු ඔබෙගේ මේ සත්‍ය වැඩ සටහනට ගෙන එම ගැන සහ හැකිනම් ඉ ළඟ වැඩ සටහනක සැඟවුන උත්තර එළියට ගන්න !!
යකෙකුටවත් බය නැති සුපිරි චරිතයක් කීර්ති රත්නායක good job brother well done
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐄🐃🐂🐆🐅🐆🐅🐆🐅🦧🦍🐒🐵🦮🐕🐄🐃🐂🐆🐅🐘🐘🐘🐘🐆🐅🐘👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤳🤳🤳🤳🤳🤳🤳🦾💪🏿🦾💪🏿🦾💪🏿✊👊🤛✊👊🤛✊👊🤛💪🏿🦾👍🏾👍🏾👍🏾👍🏾🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳😫😭😫😭😫😭👍🏾👍🏾👍🏾👍🏾🤳🦾💪🏿✊👊🤛✊👊🤛👍🏾🤳🤳🤳🦾💪🏿✊👊🤛💟💕💞💓💗💖💝💘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනිවාර්යයෙන්
Kauda appa me
ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනා නැ.
රට ගොඩ දාන්න පුළුවන් චරිතයක්
කීර්ති රත්නායක, ඔබතුමා ලංකාවට අවශ්‍යම කෙනෙක් ආදරෙයි ඔබතුමාට තෙරුවන්සරණයි
L
අඹගෙඩියක හැඩය ගත්ත මිනිසුන් පිරිසක් හැදිචිිච හරිම පුදුම රටක් තියනව ඔිිියි.ඒ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ඒ රටෙ මිනිසුන් තනිකර කෙලින්නෙ පිස්සු
ඒ පිස්සන්ට කාගෙ පිහිටක්ද
@@shiromichamika6169 semada wage Dewi pihita hera wena pihitak nometha.Dashaka gaanaka patan jathiwaadi,Nugath hora thakkadi palakayo bihikaragatthu eke wipaake..
Ow amme puduma pawak me api gewanne
ළුණනක
Kiyala wadak naa
අවුරුදු 3කටත් වඩා කාලයක් පටන් මෙයාගෙ ලිපි ආසාවෙන් කියවන කෙනෙක් හැටියට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක ගැන චමුදිතට ස්තූතිය පලකරන්න කැමතියි.
Edit එකෙන් උස්සපු කෑලිත් දැම්මා නම් මරු
කොහෙන්ද කියවන්න පුලුවන් එ ලිපි
@@mallikajayasuriya7374 lanka e news
මාත් අවුරැදු ගාණක් තිස්සෙ කියවනව
වසර 12 විදෙස් සේවයෙන් පසු මම 2010 ලංකාවට අවේ සංචාරක ක්ෂෙත්රයේ ව්‍යාපාරයක් කරන්න.එවැන්නක් ලංකාවේ එතෙක් තිබිලා නෑ. විශාල වියදමක් දරලා ව්‍යාපෘති වාර්තාව සකසා සංචාරක මණ්ඩලයට බාරදුන්නා. අනුමත වුනේ නෑ. හැබැයි ඒ වාර්තාවේ තිබුන ව්‍යාපෘතිය කොලබ මහා පරිමාන ව්‍යාපාරිකයෙකුට ඔවුන් විකුනලා. දැන් ඒ මහා පරිමාන ව්‍යාපාරික එය ලංකාවේ සාර්ථකව කරගෙන යනවා. අනුමැතියට ව්‍යාපෘති වාර්තා දුන්නාම ඒවා කොපි කරලා වෙනත් අයට විකුනනවා.මහා කාලකන්නි රටක්. නැවත විදෙස්ගත වුනා. ඩොලර් හොයන්න පුළුවන් බොහෝ ව්‍යාපෘති ලංකාවට ගෙනෙන්න පුළුවන්. ඒවා අනුමැතියට දාපු ගමන් හොරකම් කරලා විකුනනවා. ඒ නිසා අවත ලංකාව ගැන හිතන්නෙම නෑ. හොරු ගොඩක් සහ දෙපිල බෙදී හොරුන්ට කඩේ යන ජනතාවක් ඉන්න අමන රටක්. ලෝකයේ අවාසනාවන්තම රට බවට තල්ලුවීම පුදුමයක් නොවේ.
ඔබ 100% නිවැරදියි
Yes
චමුදිතට පිං සිද්ද වෙන්න අපත් ගොඩාක් දෙවල් දැන ගන්නවා ස්තුතියි චමුදිත ඔයාට
Good
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ,,
බුදු හාමුදුරුවන්ට අසරණකම කිව්වාට වැඩක් නැහැ. ප්‍රඥාව වඩන්න, එතකොට අන්ධකාරයෙන් එලියටවිත් ආලෝකය පෙනේවි. ගේම් කාරයොත් ගේම් ප්ලයේ කරන්නේ කොහොමද කියලා දැන ගත්තම නිකන්ම අසරණකම නැති වෙනවා.
මගේ මිනිස්සුන්ට යන අනාගතය ගැන දුකයි.එකයි.මම
එහෙම කිවෙ
@@Dr196903 ඇත්ත. අපේ රටේ මිනිස්සු කතාවක් අහපු හැටියෙ අහුවෙනවා... රැවටීම උපතින්ම උරුම වූ ජනතාවක්.. මේ ඔක්කොම දේශපාලන ගේම්.. තක්කඩි දේශපාලකයන් බලේ ඉන්න කරන වැඩ.
අවුරුදු 24ක්ම ගුරුවරුන් රවටපු රටක සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද..
Atthada? Ethakota Muslim anthwadeiyo 2/3 chanden bouddha nayakayek janadhpathi karanna Paul pitin pupurawagena maruna? 😀😃 sinhalaya modaya kaum kanna weeraya
@@sssango5885 දුක්වීම කරුණා රසයක්, එය හොඳ දෙයක්. නමුත් මිනිස්සු විසින්ම තමන්ගේ මුග්ධකම ප්‍රදර්ශනය කිරීම නිසා තමයි අපි මේ තත්ත්වෙට පත්වුණේ. 2019 අප්‍රියෙල් බොම්බේ පිපුරුවා විතරයි, මිනිස්සු බය බිරාන්ත වුනා. ගෝඨාබය තම ජනපති අපේක්ෂකත්වය ඉදිරිපත් කළා. පිළිතුර වුනේ රටේ ආරක්ෂාවට පුද්ගලයෙක් මිසක් ඥානවන්ත, දැනුමෙන් හෙබි කෙනෙක්ද යන්න මිනිස්සු හිතුවේ නැහැ. උත්තරය තමයි දැන් විඳින්නේ. බුදුන් වහන්සේ කිව්වේ ප්‍රඥාසම්පන්න වෙන්න කියලා මිසක් 'අනේ පවු' කීමම නෙවෙයි. උන් වහන්සේ කිව්වේ දුකට හේතුව සොයා, දුක නැති කිරීම වෙනුවෙන් එම මාර්ගය සොයන්න කියලා. ලක්ෂ 69ක් කිව්වේ 'අනේ පවු' රට නැතිවෙන්න යන්නේ ඒ නිසා අපිට රාජපක්ෂ කෙනෙක් ඕනේ කියලා, ඒ මිනිස්සුන්ට මොලයක් තිබුනේ නැහැ පත් කරන නායකයා නායකත්වය සඳහා සුදුසුද කියලා හිතන්න. පස්සේ දැන් මිනිස්සු ඒ වෙනුවෙන් කරුණු සොයනවා. රට තවම තියෙනවා, ඒත් මිනිස්සු දුක් විඳිනවා. මේකයි කරුමේ මිනිස්සු විසින්ම ළඟා කරගත් ඥානය. බුදුන් වහන්සේ අද හිටියා නම් උන් වහන්සේ කියන්නේ දුක් විඳීමෙන් මිදීමට උත්සාහ නොකරනතාක් එහි ගැලී සිටීම මිනිස් මුග්ධභාවයට හේතුවෙයි කියලා. සූත්‍ර පිටකේ ඒ සඳහා අපමණ කතා වස්තූන් තියෙනවා.
මෙි පුද්ගලයා තනිකරම බොරැවෙන් ජිවත්වෙන අයෙක් තනිකරම වංචා සහගත පුද්ගලයෙක් මෙි වගේ පුද්ගලයන් රටකට භයානකයි
Very true
Aniwaryenma ...ethama niweradie. Mun okkoma No. 01 Game karayo.
Ewanguard hora wagema .
ඇයි මෙ මිනිස්සු ට බැරි අවංකව ජිවත් වෙන්න. අවංකව සෙවය කරන්න බැරි
මේ program එකට දාලා තියෙන comments බලන්නකෝ..... මේ මිනිස්සු මෙච්චර ගොන්ද කියලා මටම පුදුමයි.... කියන කියන දේ විශ්වාස කරන්න මෙච්චරම මෝඩයෝද.
සිරාවට.. වැඩි ඕන නෑ මූ කතා කරන විදිහම ඇති තේරුම් ගන්න මිනිහෙක්ට මූ බොරුකාරයෙක් කියන එක
I used to read his all articles and it is extremely perfect and true news.
I really like
How can i see them?
What if the NEWS have been also biased. All is a well setup plan as Keerthi says. A minority have been well planning this political game including plan 'B', 'C' or 'D' if the plan 'A' fails like a Chess Grandmaster.
කීර්ති ඔබ මාර පොරක්..මා ඔබ දැක්කේ ප්‍රථම වතාවට දැනගැනීමට ලැබීම සතුටක්. ස්තූතියි චමුදිත
ඔබත් සන්සුන්ව ඔහු සන්සුන්ව, හරිම අපූරු විදියට ඔහු උත්තර සැපයූවා ප්‍රශ්නවලට, වැදගත් වැඩසටහනක් නිර්භීත තරුණයෙක් . ඔහුටත් තෙරුවන් සරණයි.
body language එකෙන් ම තේරෙනව අරූ කියන්නෙ බොරු කියල..
ගොන් කතා කියන්න එපා යකෝ,මූ කලින් රාජපක්ෂ විරෝදී විදියට වැඩකලේ මංගල ගේ unp මඩ කැම්පේන් වලට. දැන් පොරව අවන්ගඩ් එකා බාගෙන ඉන්නේ. මේ ගේම ගහන්නේ රනිල් ව පන්නන්න මිනිස්සු සෙට් වෙන ඒක නවත්තන්න. කොහොමත් ජාතිවාදේ, විදෙස් කුමන්ත්‍රණ බීතිකාව එලියට දාන්නේ නැතුව මිනිස්සුන්ව control කරගන්න උන්ට විදියක් නෑ ඉස්සරහට තව ආර්ථික අර්බුදේ වැඩිවෙන නිසා. ලොකු game ටිකක් එයි තව ඉස්සරහට. අය රාජපක්ෂ සෙට් එකට නැගිටින්න පුළුවන් එතකොට. මේ සිස්ටම් එකම ගෙනියන්න පුළුවන් උන්ට එතකොට.
රටේ උද්ගෝෂණ ආවේ මිනිස්සුන්ට කන්න ටික, ගෑස්, තෙල්, බෙහෙත් නැති නිසා. මුන්ට ගසාකෑමයි, ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි කමටයි, මුන්ගේ උද්දච්ච ගොන් තීරණ නිසා තමා රටට කෙළවුණේ. නතුව මිනිස්සුන්ට පුකේ අමාරුවට උද්ගෝෂණ කරලා රටේ ආර්ථිකය වැට්ටුවේ නෑ.
උද්ගෝෂණ වලට වඩා තෙල් පෝලිම් වල මිනිස්සු රස්තියාදු වෙන එකෙන් කොච්චර ආර්ථිකයට හානියක් වෙලාද. තෙල් නැතුව ලයිට් නැතුව කොච්චර රටේ gdp එකට බලපාලද. මුන් ඒක දෙයක් කලාද තවම රටේ ආර්ථික ප්‍රශ්නේ විසදන්න, උන්ගේ ප්‍රශ්නයි,බලේ ඉන්න විදියයි, කරපු මගඩි වහගන්න එවයි විතරයි තමා කලේ.
කොකොමත් ඉන්දියාව බලන්නේ අපිව control කරන්න තමයි. උන් කැමති නෑ ලංකාව චීනෙට පුප දෙනවට. ඉන්දියාව ඉස්සර කලේ අපි දියුණු වෙන ඒක නවත්තන්න හැබැයි දැන් ඒක වෙනස් උන්ට ඕනේ උන්ගේ contol එකේ අපිව තියාගන්න. එකට අපේ economy ඒක අවුල් උනාම ලේසි,
හැබැයි ඒක කරපු ඉත්තෝ අරගලේ උන් නෙවෙඉ, මොකද ආර්ථිකය කඩාවැට්ටුවේ රාජපක්ෂ සෙට් ඒක ඒ නිසා වැඩි සම්බවිතාවක් තියෙන්නේ උන්ටික ඒ contract ඒක කළා වෙන්න.
@@Eltewu7168 munge dramas walata ahuwena gobbayoth innawane. Chamuditha kiyana 3rd class ballawa toilet walakata danna one
සුපිරි සාකච්ඡාවක් chamuditha .
මේවා රටේ ජනතාව දැන ගත යුතු දේවල්.
Athatama wadagath kathawak... thanks dear 🙏🏻🇱🇰
ඔය වගේ සුපිරි කතා, සැර කතා, ජාතිකත්වයේ කතා, උංඩුකපුච්චය කිති කැවෙන දේශීය හෙලයක්ඛ රාවනා කතා කොච්චර අහල තියෙනව ද, තව කොච්චර කියෝ කියෝ යනවද.. රැවටෙනව නේද ඒ ලස්සන වචනවලට.
කියන ඒව ඇත්තනං මේරට හැදිල. කියන ඒව ගොඩක් බොරු මත. තක්කඩි දේශපාලකයන් ගහන ගේම්වල ඉත්තො.. ඔය මත කෑව කියන්නේ ඉතින් ඉවරයි.
පොඩ්ඩක් ඔයාගේ ඔය මොල 7න් හිතලම බලන්න
..
හොදට තේරුම් ගන්න ලංකාව පාලනය කරන්නෙ ඉන්දියාව ❤️🇱🇰army එකත් එක්ක සාමාන්‍ය මිනිස්සු වෙන් කරහම ඉන්දියාවට ගොඩක් පහසුයි මාධ්‍ය බලපෑම් ,අස්තය තොරතුරු වලට අහුවෙන්න එපා අරගලය උත්සන්න වෙන්න වෙන්න රටේ ආර්ථිකය කඩා වැටෙනවා ආරක්ශාවත් නිකන්ම නැති වෙනවා දැනට අරගලය නිසා ඩොලර් බිලියන 1.1/2ක් අපිට නැති වුනා තව කීයක් නැති වෙනවද ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪
Aragaleta jaya wewa kiyana unta therenne na
Pradeep මෝඩ පකො අරගලේ කරන්නෙ කහනවට නෙවෙයිනෙ ගෝඨ ඇතුළු රාජපක්ෂ ගොන් කැරියො ටිකයි උන්ගෙ හෙන්චයියො නිශ්ශන්ක සේනල කමල් ගුණල ඔක්කොම එහෙනම් ඉන්දියාවට ඕන විදියටනෙ වැඩ කරල තියෙන්නෙ
ඇයි එහෙනම් උන්ට ටික දැන,දැනම අපේ රටේ සිවුරු කාරයො ටිකත් එක්ක මේ රට අමාරුවෙ දැන්මෙ ඒ නිසා
අරගලේ කරන්නම ඕන.
ඉන්දියාවෙ කීම අහල අවසාන අවුරුදු දෙකේ ඉතාම වේගයෙන් රට ආර්ථික අමාරුවෙ දාපු රාජපක්ෂලගෙ මයිලක් වත් තියන්න හොද නැ මේ රටේ තෝ .කියන විදියට උන් වැඩ කරල තියෙන්නෙ ඉන්දියාවට .ඕන විදියට නෙ...?
එතකොට මේ මෝඩය කියන්නෙ අරගල කරල රාජපක්ෂල යවල මැතිවරණයක් තියල රට හිතැති ඉන්දියවට ගැති නොවෙන ජ.විපෙ වගේ ආණ්ඩුවක් ගේන එක හරි නෑ .
අරගලේ නවත්වල රනිල්ට මහින්දගෙ හොරු එක්ක හුරතල් වෙලා මේක කරන්න දෙන්න ඕන නැත්නම් ආර්තිකෙ වැටෙනව ඒක හිතන්න තිබුනෙ අපිද මෝඩ ගොන් කැරියො ගෝඨනෙ මේ රට අමාරුවෙ වැටෙන්න ඉස්සෙල්ල හිතන්න තිබුනෙ ප්‍රදීප් කියන අවජාතක ගොන් කැරිය අම්මට බල්ලො හුකල වදපු සක්කිලියෙක්
සහතික ඇත්ත. මේ සත්‍ය අපි පෙන්වා දෙනවිට උගත් මෝඩයෝ ටික රාජපක්ෂ වහල්ලු කියනව අපට .මේ ත්‍රස්වාදි අරගලය වහා නතර කල යුතුයි .
ඉන්දියාව කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ ඒකයි ඇත්ත
දැම්මම එක වෙලා තියෙන්නෙ ගොන් පැටව් වැඩ කරන්නෙ නැතුව රටක් ගොඩ ගන්න පුලුවන්ද
මටනම් මෙ මනුස්සයා කියන තරම් දේයක් පේන්නෙ නැහැ
මේකත් ඇන්දිලක් හැමෝම හැමදාම රටෙ මිනිස්සුන් ව අන්වදවනවා
අපේ මිනිස්සුත් හරි ඉක්මනට ඇන්දෙනවා.
😄😄😄
Mekath andawillakda danne ne
ඔව් මේ දෙන්නම රගනවා
නාමල් බේබිගේ කැම්පේන් එක
Aniwaryen.aka thama aththe.
ඔබ දෙපලට බොහොම ස්තූතියි අපව දනුවත් කලාට ...මේ වැඩ සටහනෙන් නොදන්නා කරනු බොහෝමයක් දැන ගත්ත ...තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
🙏🙏🙏
කීර්ති රත්නායක මහතා එනතුරු කාලයක් තිස්සේ මම බලාගෙන හිටියා ..ස්තූතියි චමුදිත
සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න හොරු
මේකාගේ ගේම් මුන්ට ඕනෙ රාජපක්ෂ ලා ආයේ ගේන්න
@@champichampi4284 na...eyata one..Kuma Gunarathnam saha Pubudu (අන්තරේ) balayata genna
@@amayanugawela8151 🤣🤣🤣🤣🤣
@@romesh.wijetunge 🤔🤔🤔🤔🤔🤔
චමුදිත මහත්තයටම මේයා ගැන තේරැම් ගන්න බැරිනම් අපිට කූමන කතාද කේසේ නමුත් ගැටලූ කිපයක් පවති 1 ගොඨා භය යුද්දො නොකර පලා ගියානම් මොන බම්බුවටද ජත්‍යන්තර යුද අපරාධ වලට ගොඨා බය අත් අඩංගුවට ගැනිමට සුදානම් වේන්නේ 2 අතිතයේ සිට ඉන්දියාව රටේ දේශපාලනයට ඇගිලි ගැසිම ඇත්ත පස්කු පහරේන් ගොඨා බය බලයට ගේනවනම් ( ඉත්තේක්) වශයේන් බලය රැකදිම ඔහුව රැක බලා ගැනීම ඉන්දියාවේ වගකිම නමුත් ඔහු මේ රටින් යද්දි ඉන්දියාව රටට වත් බරගන්න කැමති නැ කිව්වා 3 ඔබ අවන්ක කේනේක් නම් මේ රටේ මිනිස්සුන්ට මහ මොලකරැ කව්ද කියලා කියන්න පුලුවන් මට ඔබව පේන්නේ ඔබත් යම් රටකින් මුදලට යපනේ කේනේක් එ වාගේම හුද බඩු කරයේක්ද මොකද තොරතුරු වැඩිපුර කතා කරලා තියේන්නේ ගැනු එක්ක
කවුරු මොනවා කිව්වත් ඇහැට දකින දේ විශ්වාස කරන මන් ඔබ තුමා කියපු ඇතැම් දේවල් මට 100%ක් විශ්වාස කරන්න අමාරුයි. ලගකදී දේශපාලනයට බැස්සොත් මට පුදුම නෑ.නමුත් ස්තුතියි ඔබගේ සේවයට.
හරි පුදුමයි...අපි දිය උඩින් තියෙන රැලි දැක්කට දිය යටින් බොහෝ දෙය සිදුවෙනවා...අපිට නොපෙනුනාට..අහිංසක රටෙි ඡනතාවට කාගේ පිලිසරනයක්ද?
Mamanm danagena hitya
ඒකනමි ඇත්ත...මතුපිටින් පෙනෙන ,අසුන්දරත්වයට වඩා නොපෙනන දෙය මොනතරමි අසුන්දරද...
හිතාගන්නවත් බැරි විදියට ....
සතුතියි ඔබට.....👍👍
අපි නම් ඔය යට සැම රැල්ලක් ම දැනගෙන හිටියෙ.බොහෝ මිනිස්සුන්ට නොදැනම එකයි දුක
Lanka E News කියන්නේ හරියට වැඩ කරන website එකක්වත් නෙවෙයි. මේ සෙනදිපතිගේ කුක්කෙක් එක්ක එකතු වෙලා කමුදිත නාමල් බේබිගේ campaign එක පටන් අරන්. අමතක කරන්න එපා කමුදිත මෙතන මොන drama එකක් කලත් ඌ අන්තිමේදී වැඩ කරන්නේ HiruTV ගූ නාලිකාවේ කියලා.
@@isthatu5390 ,😀😀😀therei therena kota parakku wedi wei.gr ge age.namata oya tharam bata wenna epa. Enawanan apu wawe.api chande nodi imuko.😯thawa aurudu 20 wath yai.eya thama podi wedi ne,🤣🤣.boru rajapaksha beethikawak mawanna epa.
බොහොම ස්තූතියි චමුදිත සහ කීර්ති...මෑතක නරඹපු හොඳම වැඩසටහන කිව්වොත් නිවැරදි ..
කීර්ති මහත්මයා කියන දේවල් ඇහුවම අපිට පුදුමයි...ඔහුගේ කතාව ඉතාමත් පැහැදිලි යි, එතුමාගෙ තියුණු බැල්ම ඔහු කියනා දේවල්වල සත්‍යතාවය පැහැදිලි ලෙස පෙන්නුම් කරනවා..
Nilanthi 🙄
Clear RAW ඒජන්ට් 😂😂😂
මේකෙ අරමුණ මොකක් ද ?
1. ජාතික ආරක්ෂාව අනතුරේ
2. මුස්ලිම් අන්තවාදය නැගිටිනව
3. අරගලය ජනතාවගෙ නැගිටීමක් නොව කලින් සැලසුම් කරපු එකක්.
මොකාට ද මේ එන්න හදන්නෙ ? ආපහු පරණ රට ජාතිය ආගම විකුණන තැටිය ම නෙමෙයි ද ?
ඉන්දියාවෙ බලපෑම 83 කලු ජූලියෙ ඉඳන් පටන් ගත්ත එකක්.එදා ඉන්දියාවෙ බලපෑමට එරෙහිව නැගිටපු තරුණයො නැවතුනේ ටයර් සෑයවල් වල.
එදා ඕක කියද්දි කවුරුත් විශ්වාස කලේ නැහැ.
ආර්ථික අර්බුධය හැදුනද නැත්තං ආන්ඩුවෙ මරි මෝඩ තීරණ හින්ද හදා ගත්ත ද ?
එදා මිරිහානට මිනිස්සු ආවෙ කවුරුත් සංවිධානය කරල නෙමෙයි.
අසංවිධානාත්මක අරගලයක් ඇති වෙන බවට බුද්ධි අංශ වාර්ථා කලා.
මිනිස්සු තෙල් ඉල්ලුව
ගෑස් ඉල්ලුව
බෙහෙත් ඉල්ලුව.
බඩු මිල අඩු කරන්න කිව්ව.
ආණ්ඩුවට ජනතාව ට දෙන්න උත්තර නැහැ.ප්‍රශ්ණ විසඳන්න උත්සහ කලේ නෑ.
කලේ තියෙන ප්‍රශ්ණත් ආපහු ආපහු වැඩි කරපු එක.
කාබනික පොහොර චීන ගූ පෝර වගේ කිසිම දැක්මක් නැති තීරණ නිසා පෙනි පෙනි රට ආහාර අර්බුධයකට ගියා.
ආණ්ඩුව කලේ ප්‍රශ්ණ විසඳනව වෙනුවට මිනිස්සුන්ට විහිළු සපයන එක.
අරගලය තිබ්බෙ ගෝල්ෆේස් විතරක් නෙමෙයි රට හැමතැනම.
ආපහු නොවැටෙන තැනකට රට ගේන්න මේ දූෂිත මජර ක්‍රමය වෙනස් කරන්න.
ඉන්දියාව කැමති නෑ තමන්ගෙ පාලනයෙන් පිට නායකයෙක් ලංකාවට පත් වෙනවට.ඉන්දියාවට ඕනෙ මේ කල්ලි දෙකම රට පාලනය කරනවට.
නමුත් දැං පෙනෙන්න තියෙන තත්වය වෙනස්.
ජනතාව දූෂණයට එරෙහිව නැගී සිටිනව.
නව බලවේගයක් බලයට පත් වෙන බව පැහැදිලිව පෙනෙන්න තියෙනව.
ඉන්දියාවට ඕනෙ මේක නවත්තන්න.
ඉස්සරහට මේ වගෙ තව තව එයි ✌️✌️✌️✌️
එකගයි
අපරාදෙ උඹ බුද්ධි අංශෙ ඉන්න තිබුණෙ. ආර්ථික අර්බුධ වුණත් හදන්න පුළුවන්. මරිමෝඩ තීරණත් හිතල ම ගන්න තැනට පත් කරන්න පුලුවන්. නිදසුනක් විදියට පොහොර තහනම් කිරීම ගත හැකි යි.
උඹල වගේ profetional මෝඩයොන්ට කරුණු දැක්වීම තමයි දුෂ්කරම.
ඔබ තුමාටකිසිම සතුරැ කරදරයක්නෙවෙිවා තෙරැවන් සරනයි බුදු සමිදුනේ ලක්මවගේ නියම දරැවෙක් ඔබ වහන්සේගේ පිහිට ලැබෙිවා
Atthada? Ethakota Muslim anthwadeiyo 2/3 chanden bouddha nayakayek janadhpathi karanna Paul pitin pupurawagena maruna? 😀😃 sinhalaya modaya kaum kanna weeraya
Urur you up urrurruururur Uruguayuuuruuru you a ururuururuUruuuru uuur uurur
@@marthasamarasinghe1275 not up the ranils ?Dan Army eka Gamawal hadanna pavichhi karapu Gota yawala, Army eka guti danna pavichhi karana Ranil genalla 😀😃😄😄😁😆
Gama ta giya ekama janadhpathi
Daraniyagala
th-cam.com/video/d69OtQ8o_x4/w-d-xo.html
Haldummulla
th-cam.com/video/AAnVmnwzG88/w-d-xo.html
Kabathigollawa
th-cam.com/video/6SMIB7U_z7s/w-d-xo.html
Meemuray
th-cam.com/video/PXTqHXgUb3s/w-d-xo.html
Ibulpay
th-cam.com/video/95ibXDb8AI8/w-d-xo.html
Walapaney
th-cam.com/video/C0RegsuVSuA/w-d-xo.html
Rawanakanda
th-cam.com/video/QrawHLv-mYQ/w-d-xo.html
මේක බලන හැමෝම මොලේ කල්පනාවෙන් බලන්න...කියන හැම දේම සත්‍යද නැද්ද කියලා වටහා ගන්න නුවන පෑදේවා කියලා හිතනවා
👍
හොඳ සාකච්ඡාව .. මාර්තෘකාවේ තියෙන මේක කලේ 'මම' කියන ආත්මාර්ථකාමී අදහස නිසා සිද්ධ වුනු හානිය බරපතලයි.... අරගලයේදි ඇහුනු දෙයක් තමයි අරක ඉස්සෙල්ලම කලේ 'මම' මෙතෙන්ට ඉස්සෙල්ලාම ගියේ 'මම' අහවල් සටන් පාඨය ලිව්වේ 'මම'.
'මම' වෙනුවෙන් 'අපි' ආදේශ කළ දාට අපි සේරම ගොඩ.
මේ හැම දේකටම සැලැස්ම ක් තියනව. මේ අද ඊයේ නෙමෙයි දිර්ඝ ලේස ආපු දේයක්. ඉන්දියානු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇමරිකානු කොලුව,මේ හැම තැනම සැරිසරන ව.දේශපාලනඤ යො ඉදල අරගල කරැවො දක්වාම මුන් හැම ඒකාම අතකොළු හොයල බලන්න.මාධ්‍ය ඒත් ඒහේමයි මේවගේ අයිති කරැවො කවුද උන් ගැන හොයල බලන්න. කවුරැ ඡනපති උනත් මේ රටේ විවස්ථාව කුමන්ත්‍රණ ක් තියනව. අපේ රටට විධායකය ඡනාදිපති ධුරය අවශ්‍ය යි.මේක රට විනාශ කරන්න දේන්න ඒපා
විනාශකරල ඉවරයි. ඉතුරුකරන්න දෙයක් නෑ..
අයියල මල්ලිල පුත්තු නෑනල මස්සිනාලා ලේලිල යාලුවෝ නෑදෑයෝ හැත්ත බුරුත්ත ඔක්කොම ඉඳල බිස්නස් කාරයෝ, මාධ්‍ය, 69 ලක්ෂය ඒ මදිවට 20 සම්මත කරල 2/3 ක බලයකුත් දීල රට හදන්න බැරි ඇයි?
සහතික ඇත්ත
😂😂😂😂 චාපාගේ ෆෑන්ස්ලා
ඔබට යමක් අවබෝධ කර ගත හැකි නම්.... මේ සියලු කාරනා සිදු වු අහම්බයන් සේ පෙනන කිසිවෙකු කො කන්ඩායමක් ව්සින් නිර්මාණය කරන ලග දේවල් බව.. ඔබත් මමත් එහි නිරන්තර ගොදුරු බවට පත් වී ඇති බව.. මෙය අපි විසින් අවබෝධ කර ගත යුතු මෙන්ම ක්‍රියාත්මක විය යුතු තතවයකි... එහෙත් ඔබත් මාත් කවුරැන් විස්වාස කරන්නද..... ඔව්න් අපව ඔව්න්ගේ බල උවමනාව වෙනුවෙන් පාවිච්චි නොකරාවිද... අවදියෙන් සිටින්න.. බුද්දියද අබිබවන මේ ලොකය පුදුම තැනක්......
හරිම ගුප්තයි......ඉන්දියාව කවදත් කරන්නෙ මොවුන් බලයට ගේන්න උදව් කරන එක.
ගොන් කතා කියන්න එපා යකෝ,මූ කලින් රාජපක්ෂ විරෝදී විදියට වැඩකලේ මංගල ගේ unp මඩ කැම්පේන් වලට. දැන් පොරව අවන්ගඩ් එකා බාගෙන ඉන්නේ. මේ ගේම ගහන්නේ රනිල් ව පන්නන්න මිනිස්සු සෙට් වෙන ඒක නවත්තන්න. කොහොමත් ජාතිවාදේ, විදෙස් කුමන්ත්‍රණ බීතිකාව එලියට දාන්නේ නැතුව මිනිස්සුන්ව control කරගන්න උන්ට විදියක් නෑ ඉස්සරහට තව ආර්ථික අර්බුදේ වැඩිවෙන නිසා. ලොකු game ටිකක් එයි තව ඉස්සරහට. අය රාජපක්ෂ සෙට් එකට නැගිටින්න පුළුවන් එතකොට. මේ සිස්ටම් එකම ගෙනියන්න පුළුවන් උන්ට එතකොට.
රටේ උද්ගෝෂණ ආවේ මිනිස්සුන්ට කන්න ටික, ගෑස්, තෙල්, බෙහෙත් නැති නිසා. මුන්ට ගසාකෑමයි, ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි කමටයි, මුන්ගේ උද්දච්ච ගොන් තීරණ නිසා තමා රටට කෙළවුණේ. නතුව මිනිස්සුන්ට පුකේ අමාරුවට උද්ගෝෂණ කරලා රටේ ආර්ථිකය වැට්ටුවේ නෑ.
උද්ගෝෂණ වලට වඩා තෙල් පෝලිම් වල මිනිස්සු රස්තියාදු වෙන එකෙන් කොච්චර ආර්ථිකයට හානියක් වෙලාද. තෙල් නැතුව ලයිට් නැතුව කොච්චර රටේ gdp එකට බලපාලද. මුන් ඒක දෙයක් කලාද තවම රටේ ආර්ථික ප්‍රශ්නේ විසදන්න, උන්ගේ ප්‍රශ්නයි,බලේ ඉන්න විදියයි, කරපු මගඩි වහගන්න එවයි විතරයි තමා කලේ.
කොකොමත් ඉන්දියාව බලන්නේ අපිව control කරන්න තමයි. උන් කැමති නෑ ලංකාව චීනෙට පුප දෙනවට. ඉන්දියාව ඉස්සර කලේ අපි දියුණු වෙන ඒක නවත්තන්න හැබැයි දැන් ඒක වෙනස් උන්ට ඕනේ උන්ගේ contol එකේ අපිව තියාගන්න. එකට අපේ economy ඒක අවුල් උනාම ලේසි,
හැබැයි ඒක කරපු ඉත්තෝ අරගලේ උන් නෙවෙඉ, මොකද ආර්ථිකය කඩාවැට්ටුවේ රාජපක්ෂ සෙට් ඒක ඒ නිසා වැඩි සම්බවිතාවක් තියෙන්නේ උන්ටික ඒ contract ඒක කළා වෙන්න.
@@bmsbms8466 අති විශිෂ්ඨයි ඔබ. යතාර්ථය මලෙස එතැනින්ම අවබෝද කරගතහැකි ඔබ වැන්නන් මව් බිමට අවශ්‍යයි...අත්‍යාවශ්‍යයි...
බලමු හෙට අනිද්දට රනිල් ගෝල්ෆේස් එකට ගහපුවම මූ ඔයතරම්ම බලගතුනම් එකම එක අරගලකරුවෙක්ව හරි මේ කෙබරයට බේරගන්න පුලුවන්වෙයිද කියල...
අරගලේට ලෝකෙ වටේ ngo කාරයො සල්ලි පටවනව
ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා
ලබ්බ තමයි
උබ දැක්කද පින්නයා
අරගලයට අපහාස නොකර හිටු
නැත්නම් ගෝටා මෙලහකට රට හදලා 😆🤦🖕
නිශ්චල ජලය ,ගලන ජලයට වඩා භයානක බව අවබෝධ කරගත යුතුය
දැන්වත් තේරුම් ගන්න අද ගෝඨාභයට ජනාධිපතිකම හරියට කරන්න ඉඩ දුන්නෑ මේ කුමන්ත්‍රණකාරයෝ
අන්තිමට එහෙමද තේරුනේ..
True 👍
උට විදායක ජනාදිපති දූරය තිබ්බ. පාර්ලිමේන්තුවේ 2/3 තිබ්බා, උගේ මොලේ හරියට වැඩ කලානම් මොනවද කරන්න බැරි. උට මේක කරන්න බෑ කියලා ඌ ගැසට් 136ක් රිවස් කරපු එකෙන්ම තේරෙන්නේ නැද්ද 🤦♂🤦♂
මෙන්න මෙයාට අන්තිමට තේරැන විදියට 😅😅😅😅
@@janaka5423 පොන්න කැරි හුකන්නෝ තොට තේරෙන්නේ නැද්ද, ඒ මනුස්සයා හොඳ වැඩියි කියලා. මම හිටියනම් තොපිවත් atomise කරනවා.
Thanks 🙏 a lot Chamuditha for giving us good information. Please take care of him.🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
පට්ටි බොරු කාරයෙක්.නිශ්ශංක සේනාධිපති ගේ රුකඩයක්..නාවික හමුදාවෙන් එලවපු කෙනෙක්.. කිසිසේත්ම නාවික හමුදා බුද්ධි අංශයේ සේවය කරලා නැ.
අවදානය වෙනස් කරන්න කියන කතාවක්
Chamuditha , Thank you ,for bringing forward this with Keerthie .... ..Thank you once again.
Great 👍👍👍🌷🌷🌷conversation
GR දැන් හැමදේකම ඉත්තෙක් විතරක් නිසා දුක හිතුන අය කෝ ...අනික කමල් ගුණේ අය්යාත් එයාව අන්දනවා අනේ... MR වගේම ආයේ GR වත් ගේමු💪
කාගෙවත් පෞද්ගලික තොරතුරු ඔය විදිහට අහන්න එපා චමුදිත ඔයා කැමතිද ඔයාගෙන් කවුරුහරි එහෙම අහනවට.
මූ බූරුවෙක් වගේ ඉන්ටවිව් 1කට ගියාම ප්‍රශ්න අහන්නේ....
Bala kerannane.kamathinam uththare dunnahaki nathnam magaritaki.chamudithanam appiriyai .anunge kunu hoyanawa thamange geta gahapu eka hoyaganna uwamanawak na.
eka atta.matath mala penna.mu ewa ahala minissunge jewitha walata angili gahanawa.muta gu muttiyakin gahala madi.😡😡
ඒ වමුදිත ගෙ කතා ව්ලාසය & ස්ටයිල් එක
great vedio.excellent job
Thank you Keerthi rathnayaka .this was a nice program thanks chamuditha
මෙම සාකච්ඡාව සුපිරි game එකක් මේ මම දැකපු. දෙවනි video එක රාජපක්ෂ වරු ගොඩ දාන්න හදපු සියුම් video එකක් මේකේ සියුම් ලෙස වර්ගවාදය තවරලා තියෙන්නේ ගෝඨාභයලට විරුද්ධ එකක් ලෙස බොරුවට පෙන්නලා ඔය කථා නායකයා කියපු ගොඩක් ඒවා හරිගිය විදියට පෙන්නලා මේක ඉන්දියන් Game එකක් වෙනත් ආගමික Game එකක් ආදි ලෙස පෙන්නන්න හදන නාටකයක් මේ සංවාදය හසුවන්න එපා. චමුදිතයා මාර කපටියක් රාජපක්ෂ වරුන්ගේ මහා හොරකම් වහලා ඔබව මුලා කරන්න හදපු video එකක්
මේ සාක්ච්චාවෙදී කිව්වා, "ඇවන්ගාඩ් නිස්සන්ක" මිතුරෙක් බව. ඒකෙන්ම මොහුගේ "පැටිකිරිය" මනින්ට පුලුවන්! 😫
මටත් හිතුනෙ ඒ ටිකමයි.... ඇවන්ගාඩ් ගේ යාලුවෙක් වෙලා මෙයා කොහොමද හිරේ හිටියේ????? ඇවන්ගාඩ් ගේ යාලුවෙක් වෙලා ඉඳල කොහොමද මෙයා ගෝඨාට මෙච්චර වෛර කරන්නේ??? ඇවන්ගාඩ් ගෝඨාගේ පස්ස ලෙව නොකා නෙක විතරයිනේ කරන්නෙ... සමහර ඒව හතරබීරි කතා.. මේ තරම් ක්ලෝස් contract රහස් ඔත්තු සේවාවන් සමග තියෙන පුද්ගලයෙක්, මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් කරාම මෙයාව ඉතුරු කරයිද????
හරියට හරි, මෙයා enews එක්ක තරහා,උනා, මෙයාට පෙනී ඉදියෙ සාලිය පීරිස් එතකොට සභාපති වෙලා නෑ, මෙයා මහින්ද විරෝධී හැන්ගිලා ඉදිය, දැන් සේනාදිපති මූව බාල, මූ දැන් සාලිය ට බෝන් අගේන්, අරගලේ පල්ලියෙ වැඩක්, බවුද්දයෝ රැවටුනා වගේ ටෝක් දීගෙන එනවා , මේ නාමල් කුමාර ultra pro max කෙනෙක්, මෙයා දැන් සමාජ මාද්‍ය වල ඉන්නව, සේනාදිපති 💰 ගත්ත ප්‍රියන්ත මාතලන් ල එක්ක නාමල් ගේන ප්‍රොජෙට් එකේ මූ දැන් වැඩ.
චමුදිත ඔබගෙ අනූග්රාහක ඉදිරියෙ..ඔබ මහා වාචාලයෙකි.....
Me miniha pana pana kiyana dewal nawaththanawa.... ! kapatiya
නැවත අපි ඉල්ලන මැතිවරණය ගැන හොඳින් නිරීක්ෂණය කරලා අපි මේ ක්‍රමය වෙනස් කරමු
මොන ක්‍රමය ආවත් ඉන්දියාවේ රෝ එක අපිව නටවනවා
ඉල්ලන මැතිවරණය 🤣🤣🤣
පලයන් ගෝතයා යන්න අපි නම් මැතිවරණයක් ඉල්ලුවෙ නැ තොට කව්ද කිව්වේ අනුර කුමාරද මැතිවරණ තියන්න කියලා
@@දියසේන්කුමාරයා-ඣ8ව 💩💩
@@දියසේන්කුමාරයා-ඣ8ව නැහැ බන් ලංකාවේ බහුතරයක් පිරිස මැතිවරණයක් ඉල්ලන්නේ. උඹ කැමති නම් තෙල් ගෑස් පෝලිමකට ගිහින් අඩෝ කවුද මැතිවරණ ඉල්ලන්නෙ කියලා ඔය වගේ තද දාපන්කො. තෝ ඇට දෙකත් තලාගෙන තමයි එන්නෙ
මේවා බලලා... පිස්සු හදාගන්න එපා.පාඩුවේ ඉදලා ගෙවතු වගාව කරමු
Dena de Kala wena de balan hitapu Nisa tamai me hama deyak ma wela tiyenne
මු ඇවිල්ල සල්ලි දීල මේ වැඩසටහන කරනව වගේ අරගලේ අල කරන්න ආපු එකෙක්
true, he is.
අනිවාර්යයෙන්ම
OMG ! Eka husmata program eka baluwe,,mama hithanne chamuditha ikmaninma thawath program ekak kalanam hodai keerthi samaga,Kelin ,ketiyen pahadiliwa katha karana nisa godak interesting
නිර්භීත හමුදා නිලධාරියෙක් ගුවන් හමුදාවට ආඩම්බරයක් ඔබ වැනි අය තමයි මේ රටට අවශ්‍ය කෙලින් කතා කරන්න හැමෝටම හැකි වේවා ❤️❤️🙏🙏🙏
9ó999ooooooooool99o99ooooooooooooooooooooo9o
Kelin kathakarana boho deya boru kiyala hithenne nedda?
@@lionelfernandopulle3713 කොස්ගොඩ තාරක මරන්න කලින් දවසෙත් මූ කීව හෙට මරනව කියල පොලිසියෙන්
🙏🙏🙏💖
😳🌍🇹🇷😳tosx. ම ජා ජී❤
For once Chamuditha you gave him an opportunity to talk... Very good interview!
ස්වර්නමාලී මහ රජානන් වහන්සේගේ පිහිටෙන් මගේ රටට හොද කාලයක් උදා කරල දෙන්න.හොරු තක්කඩි රටෙන් තුරන් කරල දෙන්න
කොත උස්සලා.
එතන දිවුරුම් දීලා තමයි රටට කෙලවෙන්න පටන් ගත්තෙ 🤦 ඒ වගේ තැනක ඉඳන් බොරු පොරොන්දු නේ දුන්නෙ 😂🥲
@@nethmikawya8429 😂
ane oba tumata budu saranai nomare jiwat wenawa dakidde daviyanta pin sidda wenna one oba tuma me kiyapuwa ahdde age mali kalin una daiyane ainsaka janatawa koi taram marunata okata nam hirabat kannama labewa
ලංකාවේ ආර්ථිකය, දේශපාලනය , සමාජීය සංස්කෘතිය මේ ඔක්කොම කවුරුහරි විසින් බොහොම ලස්සනට මෙහෙයවන බව නම් පැහැදිලියි.
තක්කඩි දේශපාලකයන් තමයි ඉතින්..
උබලට ඒකවත් තේරුම් ගන්න බැරි හැටි.
හෙලයක්කයෝ, උං රට වට්ටලා දැං ඒව වෙනපැතිවලට දානවා.. ඒ ලනු මෝඩ මිනිස්සු කනව..
මේ සියලු දුෂ්ඨ කම් මෙහෙයවන ලණුව කව්ද? රාජපක්ෂලා හා ඔහු වටේ සිටින වාසි ලබන කල්ලිය හැරවෙන කව්ද?
Lokema arthika kramaya desa palana kramaya agamika kramaya desapalana kramaya addiyapana kramaya me serama mehewanne yakshaya mewa okkoma kada wetenawa deviyan wahanse yakshayage siyalu kuuta upakkrama vinasa karanawa aka esthirai denatamath karamin yanawa jesus wahanse lagadeema enawa jesu pihitai
Lanka E News කියන්නේ හරියට වැඩ කරන website එකක්වත් නෙවෙයි. මේ සෙනදිපතිගේ කුක්කෙක් එක්ක එකතු වෙලා කමුදිත නාමල් බේබිගේ campaign එක පටන් අරන්. අමතක කරන්න එපා කමුදිත මෙතන මොන drama එකක් කලත් ඌ අන්තිමේදී වැඩ කරන්නේ HiruTV ගූ නාලිකාවේ කියලා.
Wena kauruwath newei INDIA
Guy is talking very carefully with selected words.
Atthada? Ethakota Muslim anthwadeiyo 2/3 chanden bouddha nayakayek janadhpathi karanna Paul pitin pupurawagena maruna? 😀😃 sinhalaya modaya kaum kanna weeraya
@@bandularanasinghe7491 incohesive to my statement.
කමුදිත දැන් අපි නාමල් ලොන්තයාට චන්දේ දෙන්න ඕනද 😉
😂😂😂
කීර්ති රත්නායක ❤❤❤❤❤ බුදූසරණයි ඔබතුමාට
මං හිතන්නේ ඔය චමුදිත යා ඉතාමත් දක්ෂ නලුවෙක්
Obata vitarai terune akke
Y
oyyanam argala karayel ratta adera nathi
මේ දවස්වල රාජපක්ෂලාගේ කැම්පේන් එකක් කරනවා ලොකුවටම . අරගලේ හින්ද කොටි නැගිටිනවා කියල මතයක් හදන්ඩ.🤣🤣🤣🤣🤣🤣
තේරුණා නම් ලොකු දෙයක්. මේ සම හරක් ලස්සනට ලනුව ගිලනවා
අපේ රටේ ඉන්න වැඩි පුර ගොන්නුන්ට මේව තේරෙන්නේ නැති උනාට ගම්වල ඉන්න මිනිස්සු කිව්වා මේව ව්දෙස් කුමන්ත්රන බව
විදෙස් කුමන්ත්‍රණ කිය කිය තව මහින්ද ලාව තියන් ඉමු. 😅😅😅
😂
රට ඉවරයි දිය යටිින් ගින්දර.අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා. බුදුහාමුදුරැවනේ🙏🥲🥲🥲🥲🥲
නැත බං 👍❤❤
නොදන්නා කැරුණු ගොඩක් dena ගත්තා .thank uuuuuu .
හරි හරි චමුදිත අපි ඇන්දුනා 😂
අ..ම්ම්ම්මෝඕඕඕ🤣🤣🤣
මන්නම් මෙච්චර කයි කතරන්දර දැනන් හිටියෙ නෑ. ඒත් මොලයක් තිබුණා කල්පනා කරන්න. ආර්ථික අර්බුධයක් අරගලයකින් ජය අරන් තියෙන්නෙ කොතනද කියලා. අනික ආර්ථික අර්බුධයක් තියෙද්දි රජාව එලවීමෙන් ප්රශ්නය විසදෙන බව සිතිම. නිර්පාක්ෂික අරගලය වුනාට කවුද මේක සංවිධානය කරේ කියලා කල්පනා කරන්න අපිට මොලයක් තිබුණා. පුද්ගලිකව මන් කැමතියි ගෝඨාභය ඉල්ලා අස්වුණානම් මුලදිම. ඒ ඔහු දුර්වල පාලකයෙක් නිසා.
ඒත් පාස්කු ප්‍රහාරය ඡන්දය වෙනුවෙන් කරා කියන එක පිලිගන්න අමාරුයි. මොකද පලාත් පාලන මැතිවරණෙදි, ප්‍රාදේශීය සභා 240න් 216ක් දිනුවෙ පොහොට්ටුව. එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරයක් තිබුණෙ නෑනෙ.
Question and answer well prepared by pona chamudita
Aney chmuditha oke deepeng lamayakuta cam ekai mic 🎤 ...excellent 👏 👌 👍 drama....2022.07.25th....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,, නීරෝගි වෙත්වා,, සුවපත් වෙත්වා,, 🙏🙏🙏
ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා
DD තෙරුවන් සරණයි ඔබට 🙏
Nice explanation Broughter 🛩🛩🛩
@@pradeepin7661 oo
3rd
Thank you for all these information Mr. Rathnayaka👏👏what you are saying is absolutely correct... thank you chamuditha for bringing the truth crystal clear
The fairy tale sounds and feels very real and plaussible.
This episode is a BIG DRAMA!! Cooking up a bogus story to create confusion AMONGST the Srilankans!
Pathetic Acting !! LOADS OF LIES!
(Description of Gnanasara character is the only fact)
ශික් මාරම දුකයි අපෙ රට ගැන ,මෙවා දැනන් හිට්යෙ වෙනවා කියලා අරගලය පලවා හරින්න 🙏
ගොන් කතා කියන්න එපා යකෝ,මූ කලින් රාජපක්ෂ විරෝදී විදියට වැඩකලේ මංගල ගේ unp මඩ කැම්පේන් වලට. දැන් පොරව අවන්ගඩ් එකා බාගෙන ඉන්නේ. මේ ගේම ගහන්නේ රනිල් ව පන්නන්න මිනිස්සු සෙට් වෙන ඒක නවත්තන්න. කොහොමත් ජාතිවාදේ, විදෙස් කුමන්ත්‍රණ බීතිකාව එලියට දාන්නේ නැතුව මිනිස්සුන්ව control කරගන්න උන්ට විදියක් නෑ ඉස්සරහට තව ආර්ථික අර්බුදේ වැඩිවෙන නිසා. ලොකු game ටිකක් එයි තව ඉස්සරහට. අය රාජපක්ෂ සෙට් එකට නැගිටින්න පුළුවන් එතකොට. මේ සිස්ටම් එකම ගෙනියන්න පුළුවන් උන්ට එතකොට.
රටේ උද්ගෝෂණ ආවේ මිනිස්සුන්ට කන්න ටික, ගෑස්, තෙල්, බෙහෙත් නැති නිසා. මුන්ට ගසාකෑමයි, ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි කමටයි, මුන්ගේ උද්දච්ච ගොන් තීරණ නිසා තමා රටට කෙළවුණේ. නතුව මිනිස්සුන්ට පුකේ අමාරුවට උද්ගෝෂණ කරලා රටේ ආර්ථිකය වැට්ටුවේ නෑ.
උද්ගෝෂණ වලට වඩා තෙල් පෝලිම් වල මිනිස්සු රස්තියාදු වෙන එකෙන් කොච්චර ආර්ථිකයට හානියක් වෙලාද. තෙල් නැතුව ලයිට් නැතුව කොච්චර රටේ gdp එකට බලපාලද. මුන් ඒක දෙයක් කලාද තවම රටේ ආර්ථික ප්‍රශ්නේ විසදන්න, උන්ගේ ප්‍රශ්නයි,බලේ ඉන්න විදියයි, කරපු මගඩි වහගන්න එවයි විතරයි තමා කලේ.
කොකොමත් ඉන්දියාව බලන්නේ අපිව control කරන්න තමයි. උන් කැමති නෑ ලංකාව චීනෙට පුප දෙනවට. ඉන්දියාව ඉස්සර කලේ අපි දියුණු වෙන ඒක නවත්තන්න හැබැයි දැන් ඒක වෙනස් උන්ට ඕනේ උන්ගේ contol එකේ අපිව තියාගන්න. එකට අපේ economy ඒක අවුල් උනාම ලේසි,
හැබැයි ඒක කරපු ඉත්තෝ අරගලේ උන් නෙවෙඉ, මොකද ආර්ථිකය කඩාවැට්ටුවේ රාජපක්ෂ සෙට් ඒක ඒ නිසා වැඩි සම්බවිතාවක් තියෙන්නේ උන්ටික ඒ contract ඒක කළා වෙන්න.
තෙරුවන් සරනයි ඔබදෙදෙනාට.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏🙏🙏
කිිර්ති + චමුදිත සුසන්යෝගය අතිසාර්තකයි සර්ලොක් හෝමිගේ නව කතාවක් වගේ ඇග හිරිවැටෙනවා 😭
මටත් හිතූනෙ සර්ලොක්හෝම්ගේ රහස් පරීක්ෂක කථාවක්ද? කියලයි. ☠️☠️🤕
This is a big political drama directed and produced by a shrewd political thug.
🙀🤣
😂
මිෂන් "සර් ලොක් හෝම්"
මේ වගේ මිනිස්සුන්ට තමා කියන්නේ දෙපිටකාට්ටු උගුල් අටවන මිනිස්සු කියලා එහෙම දෙයක් දන්නවනං මෙච්චර මාධ්‍ය නිදහස තියෙන රටේ කතා කරන්න බැරිද මේ මනුස්සයා පාස්කු ප්‍රහාරයට සම්භන්දයි වගේ ඇයි හැමදේම දැනගෙන සද්ද නැතුව හිටියේ උඹ රටට ආදරය ඇති මිනිහෙක් නෙමේ බං
This is an equivocator. Dangerous rascal. There are two kinds of equivocators one of them are astrologers. Others are this kind of rascals. They only appear at crucial situations to reveal once something important has happened.
විෂිෂ්ටයි 👍👍
සුපිරිම නිර්භීත රණවිරුවෙක්...i will respect you sir...
මොලේ මඤ්ඤං වෙනවා අෆ්ෆා මේවා අහද්දී 🙀
මේ.කතාව මංමුලාවු කාට හෝ...
මහ මොලකරු ඉන්දියාව නිසා සාරා හංගාගෙන ඉන්නවා.. 🤨
මිලින්ද මොරගොඩ
ඉන්දිව තමා ලංකාව විනාශ කරන්නෙ
Supiri charithayak mola newak✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯niyami niyamai supiri"""""???????????????
ස්වාමින්වහන්ස නමක් විදියට මම දැකපු සුපිරිම චරිතය....මේ ඉන්නෙ දිඝාසිරි වේවා
ඔව්. එදත් අදත් කෙලින් කතාකරන නිර්භීත මිනිසා
මේ සෙනදිපතිගේ කුක්කෙක්
චමුදිතයත් රගපානවා වගේ කියලා දැන්නම් හිතෙනවා. එක එකාව ගෙන්නලා රටේ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරනවා වගේ මේක. මේ මනුස්සයත් බොරු කාරයෙක් වගේ
Oba hari brother. Me okkoma rangapanawa
ඕකට පෙට්‍රල් ටික තලංගම ඩිපෝවෙන් හම්බ වෙනවනෙ
ඔයා මූ ගැන දන්නේ නෑ..මේ යකා ඉන්දියාවේ රෝ එකෙන් පවා කනෙන් රින්ගපු එකෙක්..
@@furryfriendsfun-q3n කනෙන් රිංගපු එකා මෙච්චර දේවල් මාධ්‍යට කියන්න පිස්සෙක් වෙන්න බෑනෙ. ඇයි බන් උබල ඔච්චර මෝඩ. බාගයක් ඇත්ත කිව්වම අනිත් බාගෙ ඇත්ත කියල හිතන්න මෝඩ වෙන්න එපා
@@hiranganganath4792 ඔයා මූව දන්නේ අද නේ.??මම මූව දන්නේ අවුරුදු 3ක විතර ඉදලා..!
ඔලුවක් තියෙන ඕන එකෙක්ට මූ කියන්නෙ බොරු කියල තේරෙනව. මහින්දලට කෙලවෙන හැම වෙලේම මේක අන්තිම අවස්ථාව, සිංහල බෞද්ධය ඉවරයි, විදේශ කුමන්ත්‍රණ වගේ ගොන් කථා කියල බයියො රවට්ටල ගොනාට අන්දල ආයෙ චන්ද ගන්නව. 😂😂
අැත්තටම චමුදිත පුතේ මෙවැනි දේවල් පලකරන නිසා අපගේ රට ගැන හිතකොට හරිම වේදනාවයි පුතේ ඔබගේ සිය පවුලට තෙරැවණ් සරණයි..
අද ගොඩක් සන්සුන්ව ත්‍රාසයක් එක්ක ආසාවෙන් නරඹපු වැඩසටහන. අනේ chamitha නැවතත් ඔහුවම කැඳවන්න අපිට විශේෂ දේවල් දැනගන්න, අපේ රටට මොනාද වෙන්නේ කියලා අපට එතකොට දැනගත හැකිවේ. ඔබට තෙරුවන් සරණයි
🤣🤣🤣🤣
Thank you…🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻…..💐💐💐
නාමල් කුමාර නිව් වර්ෂන් ලන්කාව කියන්නෙ රෑ වැටුනු වලේ දවල් වැටෙන්න කප් ගහපු රටක්.නාට්ටි තමා අපිට ඕන රස කර කර රස විදින්න කුණු රහ එක්ක චමුදිතගෙ මාකට් එක.
aniwaa
😢😥😰😨💪🏿🦾👍🏾🙏🏻🙏🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👊✊👊✊👊✊👊✊👊👍🏾👍🏾👍🏾🙏🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻💅💅💅💅💅💅🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿✊👊👊✊🦾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නාමල් කුමාරල මොක්කුද,මොහු ලංකා නිවුස් අවුරැදු ගාණක් තිස්සෙ ලිපි ලියනව,මුන නොපෙන්නුවට
බොහොම කල්පනාවෙන් උත්තර දෙන්නේ 👈👈👈👈❤️❤️
පක තමා.. කෙබර ගහන නිසා තමා එකපාර කරුණු ගලාගෙන එන්න නං නැත්තෙ 😂😂😂 body language එක බලන්න..
1948 අපිට නිදහස ලැබුනාද එසේත් නැත්නම් සටන්කර ලබාගත්තා ද?
එදා අපි එන්ගලන්තයේ යටත් විජිතයක් වී සිට නිදහස ලැබෙන්න යනකොට ඉන්දියාව බැලුවා අපි ඒ අයගේ,කොලනියක් ලෙස ඉන්දියාවට ආදේශ කර නිදහස ගන්න.
-----------------------
ඒ දේ සිද්දවුනේ මෙලෙ සයි,
ඉන්දියාවේ සිටිය, එංගලන්ත මහකොමසාරිස් සමග එකතුවී ලබාගන්න,
ඒ කියන්නේ ඉන්දියාව පාලනය කල එංගලන්ත මහා කොමසාරිස්, නැවත් එංගලන්තයට ගොස්, ලංකාව පාලණයකල කොමසාරිස්ගේ අඩුපාඩු කියා, ඔහුගේ පාලන කාලය අවසාණ කර ඉන්දියාවේ සිටි මහා කොමසාරිස් ලංකාවේ මහා කොමසාරිස් ලෙස පත්වීම ලබා ගත්තා.
-------------------------------
ඒ අනුව, ලංකාව පාලනය කල එංගලන්ත මහකොමසාරිස්ට එංගලන්තයට යන්න සිදුවුනා.ඉන්දියාවේ සිටිය එංගලන්ත මහකොමසාරිස් ලංකාවේ පාලනයට ආවා.
------------------------------
ඒ අනුව, එවකට ලංකාව පාලනයකල එංගලන්ත මහකොමසාරිස්ට ලංකාවෙන් යන්න වුනා. මේ ගැන ඔහු තරහෙන ගිහිල්ලා තියෙන්නේ.
--------------------------------
කෙසේ හෝ මේ අයගේ හොර ගේම දැනගත් අපේ සුජාත පුතුන් වූ, "D S සේනානායක , Sir ජෝන් කොතලාවල, චෙලවනායගම් සහ තවත් කිහිප දෙනෙක් "එකතුවෙලා පෙත්සමක් සකස්කරලා සපත්තුව අස්සේ දාගෙන එන්ගලන්තයට ගෙන ගොස් තියෙනවා.
------------------------------
නමුත් ඔවුන්ට පෙත්සම ඉදිරිපත් කරන්න විදිහක් නැහැ මොකද, එවකට පැවති වාතාවරනයට අනුව කලුහමට, එදා එංගලන්තය නොසලකපු නිස.
--------------------------------
නමුත් මේ අය ඔවුන්ගේ උත්සාහය අතහැරියේ නැහැ, එ අය කලේ ලංකාවෙන් ආපසු යවපු එංගලන්ත මහා කොමසාරිස් තුමා සොයා ගොස් ඔහුට කරුණු ඉදිරි පත් කරා,
අන්න ඔහුගේ මාර්ගයෙන් තමයි ලංකාව ස්වාදීන රටක්, ලංකාව ඉන්දියාවේ කොලනියක් නොවන බවත්, ප්‍රකාශ කර,
ඉන්දියාවට දිනකට පෙර නිදහස ලබාගත්තා.
එදා නිදහස ලබා බැබළුන සුන්දර ඔබලා D S සේනානායක මහතාටවත් ඩඩ්ලි සේනානායක මහතාටවත් දොස් කියන්න එපා. ඒ අය රට කිසිම හානියක් කලේ නැහැ.
එදා අපි එන්ගලන්තයේ යටත් විජිතයක් වී සිට නිදහස ලැබෙන්න යනකොට ඉන්දියාව බැලුවා අපි උන්ගේ කොලනියක් ලෙස උන්ගේ දේශයට ආදේශ කර නිදහස ගන්න. ඒකට උන් පාවිච්චි කලේ ඉන්දියාවේ සිටිය, එංගලන්ත මහකොමසාරිස්. ප්ලෑනට අනුව ලංකාව පාලනය කල එංගලන්ත මහකොමසාරිස් එංගලන්තයට යවා ඉන්දියාවේ සිටිය එංගලන්ත මහකොමසාරිස් ලංකාව පාලනයට ආවා. එවකට ලංකාව පාලනයකල එංගලන්ත මහකොමසාරිස්ට ලංකාවෙන් යන්න වුනා. මේ ගැන ඔහු තරහෙන ගිහිල්ලා තියෙන්නේ.
කොහොම හරි මුන්ගේ හොර ගේම දැනගත් අපේ සුජාත පුතුන් වූ "D S සේනානායක , Sir ජෝන් කොතලාවල, චෙලවනායගම් සහ තවත් කිහිප දෙනෙක් "එකතුවෙලා පෙත්සමක් සකස්කරලා සපත්තුව අස්සේ දාගෙන එන්ගලන්තයට ගෙන ගියත්, ඔවුන්ට පෙත්සම ඉදිරිපත් කරන්න විදිහක් නැහැ එවකට පැවති වාතාවරනයට අනුව කලුහමට නොසලකපු නිස. නමුත් මේ අය ඔවුන්ගේ උත්සාහය අතහැරියේ නැහැ, එ අය කලේ කාලය ඉකුත්වෙන්න පෙර ලංකාවෙන් ආපසු යවපු ලංකාව පාලනය කල එංගලන්ත මහකොමසාරිස් සොයා ගොස් මේ කුමන්ත්‍රණය ඔහුට සැල කිරීමෙන් ඔහුට කරුනු අවබෝධ කර.
අන්න ඔහුගේ මාර්ගයෙන් තමයි ලංකාව ස්වාදීන රටක්, ලංකාව ඉන්දියාවේ කොලනියක් නොවන බවත්,ශ්‍රී ලංකාව ස්වාදීන රටක් ලෙස සලකා ඉන්දියාවට දිනකට පෙර නිදහස ලබාගත්තා.
එදා නිදහස ලබා බැබළුන සුන්දර ශ්‍රී ලංකාව දේශීය නිශ්පාදන, කර්මාන්තශාලා, නිදහස් අද්යාපනය සහ ජාත්‍යන්තර සම්බන්දතා අතින් ලෝ ප්‍රකට වූනා වගේම පාලනය කලේ මැති ඇමති වරු කිහිප දෙනෙක් මගින් නිසා පාර්ලිමේන්තුව අපට බරක් වුනේවත් රටේ සම්පත් කොල්ල කෑවේවත් නැහැ.
ඒ වගේම කුඩා පාර්ලිමේන්තු කන්ඩායමකින් සහ ඔවුන්ගේ වරප්‍රසාද මේ සා විශාල හෝ හොර කොන්තරක් පිටරට වලට දීලා ජාතික දණය කොල්ල කෑවේ වත් නැහැ.
නමුත් 1971 සාපය අපේ රටට කණකොකා හැඩළුවා පමනක් නොව, ඩඩ්ලි සේනානායක මහතා ගේ ජීවිතය අකාලයේ නිරුද්ද කර බලයට ආ බලලෝබී "JR" ගේ විකුර්ති වියවස්ථාව නිසා අපේ බාග්‍යවන්ත සුන්ද දේශය පාහරයන්ගේ සාපලත් දේශයක් වුනා..
අපි නැවතත් යමු සේනානායක් යුගයට......
"ගෝල්ෆේස් ත්‍රස්තවාදය"
His master's voice...😝😝😝😉😉😉 ඊයා චමුදිත...
🙏🙏🙏🙏🙏මගේ..රට ට දලදා ..හිම් සරනයි
අවුරුදු 2 කින් බලන්නෙ අත්තටම ගෝටා ලංකාවෙ.....😂❤🎉
අනෙ අම්මො චමුදිත මම තනියෙන් හින වේනව ඔබ ගැන 👍🙏👍👍🙏👍
Jaya wewa oba depalata....wadagath interview ekak 🙌👍
මෙදා ප්‍රේමදාස වාගේ කෙනෙක් හිටියානම්..ජ්..ආර් වගේ නම් අරගලේ ගොඩක් අයට වෙනදේ හිතන්නත් අමාරුයි...වෙලාවට ගෝටාබය නිසා හොදට ගියා...මොකදඔහු රටේ මිනිස්සු මරන්න නියෝග නොදුන් නිසා.. වෙන දේ වුනේකුමන්ත්රන නිසා ...අපි දන්නවානේ රංජන්විජේරත්න කවුද කියා..එදාත් රටේ ආන්ඩුබලය...කොටි හාජ්.ව්.පී අත්වුඩ තිබුනේ...ඊට පස්සේ මොකද වුනේ..අනේ එහෙම නොකර ගෙදර ගිය විදිය නම්බුයි.
ගෝට විතරක් නෙමෙයි ඕක් පිටිපස්සෙ කාදිනල් බයියත් ඉන්නව
ඒක තමයි රෙද්ද කරේ තියෙන් ගෝටට කඩේගියෙ. දැන් සැපද 😂
ගොටා ගෙම දිලා පැන්නා එකක් කියන්නද BJP එක යාපනයෙ registered කරලා එකට වග කියන්න ඔන ගොටාගෙ ද්ත්ව පුරවැසි කම use කරලා ඉන්දියාව යාපනයට පැන්නා ගානට රනිලා ජනපති වු දා සජියා කියනවා ඉන්දියාව සර්ව පාක්ෂික හමුවක් ගැන අනුරයා TNA මහා එකාව අගමැති කරන්න deal එක දෙදෙනාගෙ පාර්ලිමෙනිතු කතාව අධ්‍යනය කරන්න හැම එකාලාම මෙවුනගෙ ඉත්තෝ වෙලා උන්ගෙ ගැට වලට අහු වෙලා දැන් හමුදාව එක්ක මරා ගන්න හදනවා මතක තියාගනින් ඉන්දියන් සාම සාදක හමුදාව අපු නිසා තමායි JVP එකට ආයුධ අතට ගන්න වුනෙ ඉතිහාසය කියවපන් වර්ථමානය දකින්න ඔන නමි නැත්නමි මහින්ද ගොටා රනිලා ජෙප්පො පෙරැටිටෙ කිය කිය වහලෙක් වෙලා මරා ගන්න තමා මුන්ගෙ සෙල්ලම වෙන්නෙ ඉන්දියාව ඇමරිකාව චිනය එ අතර අපේ පොලව කොල්ල කන්න plan එක හදනවා අධ්‍යනය කරන්න china one belt one road , indu pacific මෙකට ලොකුම බධාව තමයි අපේ 78 ව්‍යස්ථාව දැන් අර්ථික අගාදය උඩින් පෙන්නලා 78 ගලවන්න තමා මෙ ඔකකොම plan එක ,එකට use කරන්නෙ දෙමල ඩයස්පෝරාව 78 ගලවපුහාම පාර්ලිමෙන්තුවට බලය එනවා එතකොට dollar pump කරපු ගමන් වෙන්නෙ 225 හැරෙන අතට හරවගන්න පුළුවන් මැත කාලයෙදි සිදුවන දේ දැක්කාම පුරොකතනය කරන්න අවශ්‍යය මෙ හැම එකාමටම ඔන ඔවුනුවුන්ගෙ මහා එවුන්ට රජ කරවන්න එ අතර තුර උන් උන්ගෙ plan එකන් අපේ පොලව මංකොල්ල කනවා අපේ එවුන් පර්‍ක්ෂ වලට බෙදිලා උන්ට කොල්ල කන්න පාර හදනවා දැක්කාද අරගල කරැවන්ගෙ කොන්දෙසි
3.2 දැනට අත්තඩන්ගුවෙ පසුවන සියලුම අරගලකරැවන් සිරකරැවන් නිදහස් කිරිම හා දෙසපාලනික පලිගැනිමි වලට ලක්වුවන්ට යුක්තිය ඉටු කිරිම
3.3 ඝාතන හා අතුරැදහන් කිරිම් වලට අදාල සියළුම වින්දිතයන්ට සධාරණය ඉටු කල හැකි ක්‍රිමවෙදයක් සකස් කිරිම
අපි අරගල කරෙ වංචාව දුෂනය නැති පාලකයන් හා රජය්‍ය නිලදාරින්ගෙන් තොර හා පවතින අර්ථිකයට පිලියමි සෙවිම සදහා පාලකයන් නිර්මානය කිරිම මෙවා අපි බලාපොරොත්තු වුනාද නැ නේද මට තියෙන ප්රශ්නය මෙ ආර්ථික ප්‍රශ්නයට ව්‍යස්ථාව සමිබන්ධ වෙන්නෙ කොහෙමද මෙයාලා හදන්නෙ ආර්ථික ප්රශ්නය උඩට අරන් ව්‍යස්ථාවට අත තියන්න හදන්නෙ නැත්නමි china one belt one road , indu pacific ක්‍රියාත්මක කිරිමට නොහැකි විමකි අවදිවෙන්න රටම අනතුරෙ නිමලන් දෙමල ඩයස් පෙරාව චමුදිත එක්ක develop develop ගගා කියවන්නෙ අපේ ඉඩමි ටිකට කෙලින්න තමයි මෙකෙ නම තමයි MCC කවුරැත් දන්න නමක් නිමලන් නොකියා කියන්නෙ MCC එක ගැනම තමා
මෙය සියලුම කතාවට සාවධානව සවන් දුනිමි. ඇවන්ගාඩ් සමාගමේ නිස්සංක සේනාධිපති රටේ සිදු වූ ඉදිරියේ දී සිදුවන්නාවූ සියලු දේටම සම්බන්ධ වනබව මා හට අවබෝධ වුණා. ස්තුතියි චමුදිත අපේ රට පාලනය කරන්නේ දේශපාලකයන් නොව රටේ මුදල් මංකොල්ල කමින්, ආයෝජන මංකොල්ල කමින් රට වලපල්ලට මේ අවජාතක ව්‍යාපාරිකයන් සෙට් එකක්
ඔබ මෙි කතාකරන වචනයක් ගානේ හොදට හිතලා එළියට දාන්න... ඇත්ත වචනයක් මිස් උනත් ඇති මෙි ලංකාවෙි 🤔🤔 👍👍
මෙයා නිස්සංකගේ මිනිහෙක් කියුවානේද? නිස්සංක ගොටාගේ මිනිහෙක්. ඉතින් මෙයා හැමදෙයක්ම කලින් දැනගෙන ඉන්න එපැයි කොහොමත්??? 😄
මේ ඔක්කොම ඇවන්ගාඩ් එකේ නාට්‍ය බන්.. අපේ ඔලමොට්ටල මහජනතාව ලස්සනට රවට්ටනවා
එක වල්ලෙ පොල්
This episode seems to be well prepared Drama): To be continued 😀
It is not easy to take Chamuditha for a ride.
@@rajakanagarathnaraja8795 Don't forget. Chamuditha still works for Hiru TV.
Until Namal baby takes the throne
This is an excellent
මෙතුම හරි ලොවෙත් මේක පිටිපස්සෙ ඉන්දියාව ඉන්නව
ඉන්දියාව ඇමරිකාව චිනය 3 ඉන්නවා මේවා පිටුපස
Thoge amma innawa
වෛරය පළිගැනීම නිසා අටේ රට අගාධයට වැටෙනවා අපරාදේ මේ පිං බර රට
Xxxzz''aaadava
මෙ හැම දෙයක් පස්සෙම ඉන්දියාව ඉන්නව අපෙ උං දන්නැ අප් එකෙකාට පාවාචිචි වෙනව
චමුදිත මහතාණනි ,ඔබ මෙවන් අය සමග වාද විවාද සාකච්ඡා සම්මන්ත්රණ ,තියන්න කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි , කොයිවා කෙසේ වෙතත් ,අහෝ අපේ නිජ භුමිය ,අනේ මුන් සියල්ලෝම එකතුවෙලා,අපිව රෑකඩ වගේ නටවනවා,අහෝ ඛේදයකි ,!!!!!!
සිංහල ජාතිය ,බුදු දහමින් සමන්විත මේ දේශය පිළිබද අපි හැමදාම සිතිය යුතුව තිබෙනවා. අන්ධ මිනිසුන් ලෙස සිටීම තව දුරටත් යුතු නැත.රාජ්‍ය ආරකෂාවේ හිස්තැන් ඇති බව මොහු නොකීවත් අපට වැටහේ.
Sinhala jaathiya beelama ivaravena haathiyak ekata vedak karanna
වැටත් නියරත් ගොයම්කානම් කාට මෙ අවනඩු කියනෙම්ද යන පැරණි කියමන් අදටත් වලන්ගුයි
Atthada? Ethakota Muslim anthwadeiyo 2/3 chanden bouddha nayakayek janadhpathi karanna Paul pitin pupurawagena maruna? 😀😃 sinhalaya modaya kaum kanna weeraya
@@bandularanasinghe7491 Gotabaya Sinhala Baudda Nayakayekda ?
Like other presidents he also came from a Christian family.
@@VoiceSriLanka Attada ? Ochhara da kiyanna thiynne ?
Mey kathakarana man 2018 palpath palana chanda results dakala ma na 😀😃😄😄😁
අනික් කතා කුමක් වූවත් චීවරධාරීන් ගැන කතා කළ දේ පිළිබඳව මා 100%එකගයි