කර්ණමුණ්ඩ වරම් මාලාවෙන් තොරතුරු ලැබෙන්නේ කනටද මනසටද ?? WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 37

  • @pp-un3ge
    @pp-un3ge 2 หลายเดือนก่อน

    කවුරුත් පැහැදිලි කරලා දෙන්නෙ නැති කාරනා පැහැදිලි කරලා දෙන ඔබ තුමාට තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @nirmalkarunarathna2301
    @nirmalkarunarathna2301 15 วันที่ผ่านมา +1

    මහත්මයා මෙවැනි අවස්ථාවලදී කරදර බාදක,මුදල් අග හිගකම් එනවද වරම් නොගෙන ඉන්න විට,🙏🙏🙏

  • @donpriyanthi5736
    @donpriyanthi5736 ปีที่แล้ว +2

    ඔබතුමාට හුඟාක් පින් නොදන්නා දෙවල් කියාලා දෙනවට දිර්ග ආයුෂ ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradipadirukhsi
    @pradipadirukhsi ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබතුමාට

  • @ranjansoyza1151
    @ranjansoyza1151 3 หลายเดือนก่อน

    i.mani.pihitai.godak

  • @user-uz9xc9uz6i
    @user-uz9xc9uz6i 2 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸🌸

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 11 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌺🌺🌺🌺♥️♥️

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว

    මං මහත්තයාගෙ මේ සේරම වැඩසටහන් බලනවා,, ගොඩාක් පින් 🙏 නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා ,, මං මහත්තයාට අද කතා කරා ,, මං ගම්පහින්,, මහත්තයාව හම්බ වෙන්න එනවා මගේ මේ දේවල් ගැන අහ ගන්න ,,

  • @asokamalani1838
    @asokamalani1838 ปีที่แล้ว +1

    Godak pin mahaththya b.s.

  • @asokamalani1838
    @asokamalani1838 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @dewaarana
    @dewaarana  ปีที่แล้ว +3

    කර්ණමුණ්ඩ වරම් මාලාවෙන් තොරතුරු ලැබෙන්නේ කනටද මනසටද ??
    th-cam.com/video/QdHbnp6vMXQ/w-d-xo.html
    th-cam.com/video/QdHbnp6vMXQ/w-d-xo.html
    th-cam.com/video/QdHbnp6vMXQ/w-d-xo.html

  • @harshadewa6955
    @harshadewa6955 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว

    ❤good

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว

    ආයුබෝහො වේවා 🙏🇱🇰🏵️

  • @jeewaea9842
    @jeewaea9842 ปีที่แล้ว +3

    කනට හෝ... යනුවෙන් දවස. පුරාම ශබ්දයක් ඇසීම, ත් කරණ මුණ්ඩ බලයක මුල් පියවරක්ද? ගුරු තුමනි.. 🙏

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว

      එයත් යම් ආකාර කර්ණමුන්ඩ ප්‍රභේද ශක්තියකි නමුත් එය හරියාකාරව පැහැදිලි කරගත යුතුය

    • @jeewaea9842
      @jeewaea9842 ปีที่แล้ว +1

      @@dewaarana මම ජෝතිෂ්‍ය කරන අවිවාහක කාන්තාවක්..
      මගේ පින්වත් පියා මිය යෑමෙන් පසුවයි එවැනි ශබ්ද යක් ඇසෙන්නේ

    • @SenuriHansika-vg3dq
      @SenuriHansika-vg3dq ปีที่แล้ว

      පහන පත්තු කරන වෙලාවට ඔලුවෙ කැක්කුමක් එනවා හැබැයි ඒක ටික වෙලාවකින් අඩු වෙලා අඩුවෙලා යනවා එකෙක්ගේ heru ම මොකද්ද ගුරුතුමනි

  • @user-jl7uy8ht3b
    @user-jl7uy8ht3b ปีที่แล้ว +1

    පියානනි කනෙන් හුලන් පාරවල් පිටවෙනව වගෙ වෙනවා මොකක්දමෙ වෙන්නෙ

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +1

    ඔබ තුමට බෝම පිං පුළුවන් නම්බරේ දන්න පුළුවන් ද ගොඩක් ස්තුතියි

  • @swijayanthi7687
    @swijayanthi7687 ปีที่แล้ว +2

    වරම් මාලාවේදි ඒ දේවල් හදා ගන්නෙ කොහොමද

  • @CartoonOfficial-mm3lk
    @CartoonOfficial-mm3lk 5 หลายเดือนก่อน

    මටත් හැම වෙලාවෙම කව්දෝ කතා කරවා වගේ මන්සට දැනෙනවා මොකද ඒ කියලා කියන්න පුලුවන්ද

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Ane mata varamk tiyenava kiva....dosa ain kala...ita passe kiwa dawas 7k aka digata gmbara dewiyanta pahama thiyanna kiyala...

  • @anilharath7962
    @anilharath7962 9 หลายเดือนก่อน +1

    ලැබුනම මොකද වෙන්නෙ

  • @anilharath7962
    @anilharath7962 9 หลายเดือนก่อน +1

    ඇයි එහෙම ලැබෙන්නෙ

  • @anilharath7962
    @anilharath7962 9 หลายเดือนก่อน +1

    කරණමණ්ඩය ලැබුනම මොකක්ද වෙන්නෙ

  • @amilasaranga6030
    @amilasaranga6030 ปีที่แล้ว

    Kanatath manasatath tama

  • @jayanthapradeep6627
    @jayanthapradeep6627 ปีที่แล้ว +2

    දෙවියන් ගෙන් දෙන වරම වේනයි කර්ණමුණ්ඩය වේනයි ,දෙවියන්ට හැමදාම වදිනවා කියලා කරණමුණ්ඩය ලැටබ්න්නේ නැහැ ,ඥාති බලවේගයක් ලැබේයි ඵච්චරයි ,කරණමුණ්ඩයට රුක්ෂ දෙවි කෙනෙක් හරි ,අපවත් උනු හාමුදුරුවන් කෙනෙක් හරි ,බලවත් යක්ෂයෙක් හරි මන්ත්‍ර වලින් මතුරලා තමයි බන්ද ගන්න ඔනේ ,ඊට පස්සේ තමයි කනට ඇහෙන්න ,ඵ බන්ධන කර ගත්ත කෙනා කතා කරන්නේ ,නැතුව ඔය කියන විදියට නෙමේ ,ඉට ඉස්සේලාම කරණමුණ්ඩය ගැන හොදට හදරලා ඉන්න ,

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว +2

      ඔබතුමා කියන කාරණය නිවැරදියි එහෙත් ඥාති වරමක් ලද කෙනෙකුට දේව අවසරයක් තුළින් කර්ණමුණ්ඩය ලබාගත හැක කර්ණමුන්ඩය ප්‍රභේද රාශියක් ඇත ඕනෑම ගුරුකමක් සිදු කිරීමේදී යක්ෂයෙකු භූත ප්‍රේත ආදී කොටස් වලට දෙවියන් දෙන අණ හරහා ඒවා සාර්ථක කරගත හැක වරමක් නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ වත්පිළිවෙත් සිදු කළ පසු ඒකාන්ත වශයෙන්ම යක්ෂ බලවේග බන්ධනය කර නොගෙන කර්ණමුණ්ඩ මාලාව ලබාගත හැක මන්ත්‍රයකින් බැන්ද වීමත් දේව අවසරයකින් ඥාති ශක්තියකින් එය දානය වීමත් කාරණා දෙකම ගත්කල සිදුවන කර්තව්‍යය එකයි

  • @bimalindrajith5178
    @bimalindrajith5178 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙනවාද?

  • @DilrukLasantha
    @DilrukLasantha ปีที่แล้ว +1

    ගෙදර ඉන්නකොට ඇහෙන්නෙ නැතුව පිටත් දි විතරක් ඇහෙන්නෙ ඇයි? භූමි දෝෂයක් ද?

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว

      බලවේග නිවස තුලට ගමන් ගමන් නොකරන නිසා වෙන්න පුළුවනි එසේ සිදුවන්නේ ඇයි දැයි නිසියාකාර දැනගන්න ඉන්පසු ඊට ප්‍රතිකර්මය සිදු කර ගන්න

  • @rasangikaudayangani3409
    @rasangikaudayangani3409 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏