වරම් කියලා බොරුවට සල්ලි කඩා ගන්න අය ලගට යන්න කලින් මේක බලන්න | Sivanadiya (සිවනාඩිය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #waramlabeema #sivanadiya #වරම්ලැබීම
    වරම් ලැබීම් යනු අද සමාජයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවකි.. දේවාල ගැන කතා කරොත් වරමක් කියන දේ අනිවාර්යයෙන්ම මේ තුල ගැබ් වෙලා තියනවා.. ඒ වගේම තව සමහරු අපිට හම්බෙනව , වරමක් හරි ආකාරව ලබාගන්න හරි විදිහක් නැතුව අවුරුදු ගන්න දුක් විදින අය. තව සමහර අය දෝශයක් ඇගේ තියාගෙනෙ එය වරමක් ලෙස හිතාගෙනෙ හෝ හිතාමතාම එය පාවිච්චි කර, අයුතු ලෙස මුදල් උපයන්න උත්සහා ගනී. ඉතින් මේ හා තව වරම් ලැබීම ගැන වටිනා වැදගත් කතාබහක් මේ වීඩියෝව හරහා අපි කතා කරයි.
    ඉතින් මේ වරම් ලැබීම ගැන ඔබගේත් අදහසක් අනිවාර්යයෙන්ම තිබෙන්නට පුලුවන් ඉතින් .ඔබගේ අදහස්ත් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම, ඔබගේ ගුන දොස් ඔබගේ දැනුම අපි අනිවාර්යයෙන්ම බෙදහදාගම්මු.. සියලූම දෙනාට තෙරුවන් සරණයි . සියලූම දෙනා පරිස්සෙමෙන් ...
    Annoucer - / shasika.path. .
    DOP - Nimsara Liyanage
    Sivanadiya Facebook Page - / sivanadiya- %...
    ගම්බාර දෙවියන් ගැන අප නොදත් කරුණු රැසැක් - www.youtube.co....
    Interview with - ගුප්ත්විද්‍යා ශිරොමනි ..ශාස්ත්‍ර ශූරී. දෙශකිර්ති වයිද්‍ය අබිමානී..වීර වික්‍රම විර විබුශන දසසෙම්පති.
    facebook - / sanjaya.rana. .

ความคิดเห็น • 28

  • @SivanadiyaOfficial
    @SivanadiyaOfficial  2 ปีที่แล้ว +2

    ඉතින් මේ වරම් ලැබීම ගැන ඔබගේත් අදහසක් අනිවාර්යයෙන්ම තිබෙන්නට පුලුවන් ඉතින් .ඔබගේ අදහස්ත් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම, ඔබගේ ගුන දොස් ඔබගේ දැනුම අපි අනිවාර්යයෙන්ම බෙදහදාගම්මු.. සියලූම දෙනාට තෙරුවන් සරණයි . සියලූම දෙනා පරිස්සෙමෙන් ...

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 ปีที่แล้ว +1

      සිහි වරම් නම් කාටවත් හිර කරන්න බෙහෙ . ඉතාම අඩු වරම් වර්ගයක්

  • @isurupriyashan6417
    @isurupriyashan6417 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා 🙏🙏🙏

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k หลายเดือนก่อน +1

    මට උත්තරයක් දෙන්නකො එතකොට ඔයාලා කියනවා වරම කියන්නෙ මනසික ලෙඩක් කියලා ඔයත් දෙවලයක් දගෙන ඉන්නෙ එහේනම් ඔයාට මනසික ලෙඩ ඔයාට තියෙන්නේ

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  หลายเดือนก่อน +1

      සමහරුන්ට වරම් කියලා දගලනවා මානසික ලෙඩ වලට නමුත් ඇත්තම වරම් තියනවා ඒක හොයාගෙනෙ සුද්ද කරලා ගන්න ඕනේ. වැඩසටහන උඩින් පල්ලෙන් බලල මේ වගේ මෝඩ Comment දාන්න එපා

  • @Siva-if9on
    @Siva-if9on ปีที่แล้ว +1

    Waramak thibunoth rata yanna barida ?මහත්මයාණෙනි mn kuwait gihin leda una .masekin lankawata enna una...ඇවිත් dewalekata giya ...ethakota kiwwa wina dosayak kiyala ...dehi ehema kapala yanthrayak damma...dan leda හොඳයි ...හැබැයි dewalen kiwwa mata waramak thiyanawa kiyala ...eth mn dan inne ආර්ථික මට්ටමෙන් binduwe...waram ganna godak salli onida?ඔබතුමා ta godak pin budu saranai

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  ปีที่แล้ว +1

      bisul randunu weda mahattayawa sambanda karagatta nm hodai

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 9 หลายเดือนก่อน +1

    Aushada waramak gana vidiyo ekak ona malli😊

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  9 หลายเดือนก่อน +1

      ඔබ අපගේ YOU TUBE නාලිකාවට කැමති කෙනෙක් නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

    • @chayachaya-jc6el
      @chayachaya-jc6el 9 หลายเดือนก่อน

      Mama karala thiyenne

  • @sandarukumara9824
    @sandarukumara9824 2 ปีที่แล้ว +1

    Ela

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  ปีที่แล้ว +1

      මෙම Video ඔබ කැමැති නම් , අපේ channel එකට කැමැති නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා ..

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 หลายเดือนก่อน +1

    Mata waramak tiyenawa kiyanawa giya tenwala kisi kenekta aran denna bery una kumskda katanne

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  9 หลายเดือนก่อน +1

      ඔබ අපගේ YOU TUBE නාලිකාවට කැමති කෙනෙක් නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

  • @muthumali9652
    @muthumali9652 2 ปีที่แล้ว +1

    වෙද මහත්තයෝ මට ආයුබෝවන් පොඩ්ඩක් පහදලා දෙන්න.දෙවියන්ට පහන තියන කෙනෙක් මස් මාලු කෑවාට කමක් නැද්ද .එහෙම කැවොත් ප්‍රශ්නයක් ද.ඔබ තුමා කොහෙද ඉන්නේ

    • @surandhikasurandhikamadhus9435
      @surandhikasurandhikamadhus9435 2 ปีที่แล้ว +1

      mas malu nokanawa kiyanne hoda pin thiyena balawath waramak

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  ปีที่แล้ว +1

      077 9482402 kataan sambanda karal denem ,

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  ปีที่แล้ว +1

      මෙම Video ඔබ කැමැති නම් , අපේ channel එකට කැමැති නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා ..

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 ปีที่แล้ว

      මම දන්න විදිහට නම් කන්න හොඳ නැහැ

  • @NimsaraLiyanage
    @NimsaraLiyanage 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 9 หลายเดือนก่อน +1

    Godak hoda pahadili kirimak

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  9 หลายเดือนก่อน +1

      ඔබ අපගේ YOU TUBE නාලිකාවට කැමති කෙනෙක් නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 2 ปีที่แล้ว +1

    👌වට්නා විඩියෝ එකක්

  • @lakmalkuruwita4715
    @lakmalkuruwita4715 2 ปีที่แล้ว +1

    Waramak kiyanne manasika ledak

    • @SivanadiyaOfficial
      @SivanadiyaOfficial  ปีที่แล้ว +1

      මෙම Video ඔබ කැමැති නම් , අපේ channel එකට කැමැති නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා ..