මුංඇට ව්‍යංජනයක් ඉක්මනට හදමු| HOW TO MAKE A MUNG DHAL CURRY | SINHALA COOKING TUTORIAL EPISODE 40.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 136

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe8392 ปีที่แล้ว +9

    ඇත්තටම මාරම රස recipe එකක්.මම first time මුං ඇට හැදුවේ මේ විදියට.දැන් මේ recipe එකට ඇබ්බැහි වෙලා.😊😊😊

  • @nishani.323
    @nishani.323 ปีที่แล้ว +4

    මම බය නැතුව ෆලෝ කරන එකම කුකින් චැනල් එක. ඔබ තුමාගෙ රෙසිපි එකක් වත් හදනකොට මට වැරදිලා නෑ. බොහොම ස්තුතියි සර්..❤

  • @shavonishanthi3197
    @shavonishanthi3197 4 ปีที่แล้ว +2

    මන් මේ විදිහට මුංඇට curry එක හැදුවා.හරිම රසයි.බොහොම ස්තූතියි👌👌👌

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +2

    harima rasai heduwa . Thank ,s oyta ...

  • @thiwankaambagaspitiya9264
    @thiwankaambagaspitiya9264 ปีที่แล้ว +1

    “I appreciate the efficiency in your approach, which prioritizes the core tasks without unnecessary embellishments. Your ability to maintain a seamless flow while staying focused on the main objectives is commendable. Excellent job!”👍

  • @ChapaRathnayake
    @ChapaRathnayake 11 หลายเดือนก่อน +1

    Thank you soo much ❤

  • @ishanchinthana8022
    @ishanchinthana8022 3 ปีที่แล้ว +1

    Mekanam pattama rasai.
    Man heduwa kiyapu vidiyatama..
    Thank you chef ❤️

  • @NimeshaNimmi-gh7tq
    @NimeshaNimmi-gh7tq 10 หลายเดือนก่อน +1

    puduma rasak tibune mama haduva❤❤❤❤❤❤❤

  • @sachalaindunil4212
    @sachalaindunil4212 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි Chef 😊❤️🙏

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว +2

    Very good thank you God bless you

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 ปีที่แล้ว +1

    Good luck, 🌺👍

  • @asithakumara4575
    @asithakumara4575 10 หลายเดือนก่อน +1

    Thanks brother 🎉

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +1

    Chef ඔබගේ recipes මම බැලුවා හරිම පැහැදිලිව කියලා දෙනවා .කටට කෙළ උනනවා .ගොඩක් ස්තුතිය ඔබතුමාට.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you 👍❤ ..... hansamali

  • @geethanjalihewage5975
    @geethanjalihewage5975 2 ปีที่แล้ว +2

    Thanks chef😍💖

  • @MrWijetunge
    @MrWijetunge 2 ปีที่แล้ว +1

    Thanks for the video

  • @thisarisamadi9545
    @thisarisamadi9545 2 ปีที่แล้ว

    චෙෆ්ගෙ ක්‍රමය ට මන් අද හැදුවෙ ගොඩක් රසට ආවා
    බොහොම ස්තුති චෙෆ් ❤❤❤❤

  • @chathunikulathunga3039
    @chathunikulathunga3039 16 วันที่ผ่านมา

    Best moon ata recipe

  • @chamaravidarshana
    @chamaravidarshana 4 ปีที่แล้ว +1

    Thank you Chef...Niyamie.....!!!!!

  • @johncompounder4465
    @johncompounder4465 3 ปีที่แล้ว +1

    Nice recipe and nice video! Thank you!

  • @kapilakariyawasam202
    @kapilakariyawasam202 ปีที่แล้ว +1

    සුපිරි chef

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +1

    Thank you 🙏 it’s an easy way

  • @neethaangele685
    @neethaangele685 4 ปีที่แล้ว +1

    Thank you chef.you are the best

  • @mspradeep4305
    @mspradeep4305 4 ปีที่แล้ว +1

    Hi chef nice receipe,thank you.can you make banana blosdom seeni sambol fo us

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 2 ปีที่แล้ว

    Mage Amma hdanneth me widiyata thamai. Harima rasai .

  • @knethech8371
    @knethech8371 3 ปีที่แล้ว +3

    👍👍👍👍good luck chef

  • @sarathperera9235
    @sarathperera9235 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි හෙට හදනවා, ඉරිදාට රස කියන්නම් සර්,
    පුළුවන් නම් රතු බෝන්චි ඇට වලින් මොනවාද හදන්න පුළුවන් කරුණාකර කියන්න සර් ඔබතුමාට ගොඩාක් ස්තූතියි.

  • @malkimalki7360
    @malkimalki7360 4 ปีที่แล้ว +1

    Obathuma karunawen adarayen uyanakeema lassanayi..godak rasayi athi.

  • @asankaasanka9962
    @asankaasanka9962 ปีที่แล้ว +26

    මුං අැට හොදපු නැති එක නේවෙියි මෙි මනුස්සයා ගේන් මෙි කියන දේ පේන්නනදේ අගය කරන්න මනුසයේකුගේ වැරදි දකිනවට වඩා හොද දකින්න පුරුදු වෙින්න

    • @malkanthikumari2006
      @malkanthikumari2006 ปีที่แล้ว +2

      උවමනා aya hoodala ganna නේද 😁😁😁 adu පාඩු hoyanna ලංකාවේ උන්දැලා තරමට na kohewath 😂😂😂😂

    • @dammikaranasinghaarachchilage
      @dammikaranasinghaarachchilage ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කතාව ඇත්ත

    • @sewwandipanampitiya
      @sewwandipanampitiya 10 หลายเดือนก่อน

      අපේ මිනිස්සු වැඩි දෙනෙක් දන්නේ අැද හොයන්න

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 5 หลายเดือนก่อน

      Den mekata coment dana ayath hewwe anunge adupadune..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    Yummy yummy 😋 many thanks 🙏 take care today l cook ready u recipe maiyookka carry really good taste but l don’t know u maiyooka how test 👨‍🍳😍 Obata dergausa lebewa niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว +1

    Thank you, Thank you and Thank you again.

  • @jplife7773
    @jplife7773 4 ปีที่แล้ว +4

    චෙෆ් ප්‍රෙසර් කුකර් එකේ අපිට මොනවද හදා ගන්න පුලුවන් කෑම ජාති හා කොෙහාමද බාවිතා කරන්නේ දවසක කියා ෙදන්න පුලුවන්නමි ගොඩක් වටිනවා

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne6669 4 ปีที่แล้ว +3

    Good one ☝🏻 thank you chef 👨🏻‍🍳

  • @thamashiprabodhini105
    @thamashiprabodhini105 4 ปีที่แล้ว +2

    All your recipes are helpfull for us . Thank you chef 😊 😊

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +5

    Thank you for your video 😊 . normally I sock over night and more easy to cook and save our gas bills . That's how my mother was 😆

  • @mastmastr2029
    @mastmastr2029 4 ปีที่แล้ว +1

    නියමයි..

  • @adithyadewmini1105
    @adithyadewmini1105 ปีที่แล้ว +1

    Excellent

  • @tharakagimhani4263
    @tharakagimhani4263 หลายเดือนก่อน

    නියමයිනේ

  • @d.d.k5499
    @d.d.k5499 ปีที่แล้ว +1

    Thank you

  • @sampathudagedara5078
    @sampathudagedara5078 2 ปีที่แล้ว +1

    Thanks cheff. I did today. Superb

  • @hasiruka2528
    @hasiruka2528 3 ปีที่แล้ว +1

    Abul danne nadda aka kiuanna

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว +1

    ස්තුතියි රෙසිපි එකට

  • @chalaniweerasinghe3873
    @chalaniweerasinghe3873 ปีที่แล้ว +3

    අද මන් හැදුවා රස කියලා වැඩක් නෑ 😍😋....

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 ปีที่แล้ว +1

    Hebai ithi munatawalaguna perapu wathurawalane.eka passe bonna thiyaganna one

  • @EshanNilanka
    @EshanNilanka 3 ปีที่แล้ว +1

    good job

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 ปีที่แล้ว +2

    I made this, it was easy and tasty

  • @dhammikanilmini207
    @dhammikanilmini207 4 ปีที่แล้ว +1

    Thank you Chef.

  • @chamindiiresha390
    @chamindiiresha390 2 ปีที่แล้ว +1

    Harima pehedili.
    Rarai chef.❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී ! යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.

  • @mohammadjabir1219
    @mohammadjabir1219 3 ปีที่แล้ว

    Maru aa niyamai

  • @vishakamaala6638
    @vishakamaala6638 3 ปีที่แล้ว +1

    thanks you 😘

  • @nimeshaekanayaka4457
    @nimeshaekanayaka4457 3 ปีที่แล้ว +1

    නියමයිනේ ❤️❤️❤️😍😍

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    Waw 😍🔥👌🙏🙏

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว +3

    🙏 ස්තුතියි .
    පැල මුං හදන වීඩියෝවක් තියනවා . කැමතිනම් බලන්න
    th-cam.com/video/w2g3y08Hk38/w-d-xo.html

  • @chandrasirijayatilake4535
    @chandrasirijayatilake4535 4 ปีที่แล้ว +1

    Awesome !
    Budu saranai !!

  • @pererakarunawathi7937
    @pererakarunawathi7937 2 ปีที่แล้ว +1

    thanks. vary.mah

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි chef🙏🙏❤🌻

    • @isharamadushani1920
      @isharamadushani1920 11 หลายเดือนก่อน

      අපි ලග තින මුන් ඇට තැන්බෙන්නෙ නැ

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว +2

    කඩල හොද්දකුත් හදන්නකෝ

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 3 ปีที่แล้ว +1

    Good

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 ปีที่แล้ว +1

    Thank u

  • @achalaniroshini9760
    @achalaniroshini9760 3 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි.

  • @neelasanath796
    @neelasanath796 4 ปีที่แล้ว +1

    ගොඩක් wegath video එකක්
    ස්තුති

  • @christopherthesaratnam1081
    @christopherthesaratnam1081 4 ปีที่แล้ว +1

    Thank you chef

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතිය මම ගිය ටිකෙම chef ගෙ recipes හැදුවා.ගෙදර කට්ටියත් ගොඩක් රසඉ කිව්වා .

  • @chandanisepalika8517
    @chandanisepalika8517 4 ปีที่แล้ว +1

    Hodai lassanai .B S.

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 ปีที่แล้ว

    Perfect, video

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    Rasapaatai uyanna oni

  • @ireshalakmali5173
    @ireshalakmali5173 2 ปีที่แล้ว

    මුංඇට biyal karapuwa oya wedeyata hadanna bareda

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว +2

    කටට කෙල උනනවා රසවත් මුං ඇට ව්‍යාංජනය

  • @rvishmivimaya176
    @rvishmivimaya176 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +1

    👌

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +1

    Thank you chef 👍🙂

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +1

    නියමයි 👍👌❤️😍

  • @bandarawasala6413
    @bandarawasala6413 2 ปีที่แล้ว +1

    තම්බා ගත් මුංඇට frig එකේ දාලා තියාගන්න පුලුවන්ද

  • @sewwandipanampitiya
    @sewwandipanampitiya 10 หลายเดือนก่อน

    අපේ අම්මා රසටම හදනවා. අැත්තෙන්ම මාර රසක් . අපේ රටෙි කෑම තමා රසම.

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 5 หลายเดือนก่อน

      Ko oyage ammi.lassanaida

  • @hhhuji7295
    @hhhuji7295 หลายเดือนก่อน

    පොඟවන්නෙ නැතිව යක් ඇට තැම්බෙන්න්‍රෙ නැහැ නේද?

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +1

    කැවිලි වර්ග කියා දෙනවද

  • @anuga5849
    @anuga5849 ปีที่แล้ว +1

    👍

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +1

    මේකට නිවිති ටිකක් දාන්න පුලුවන්ද.. ස්තුතියි chef

  • @buviandniki2207
    @buviandniki2207 4 ปีที่แล้ว +2

    Obata suba pathum. Obage videos ithama hodaii

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว

    Grat

  • @niharagamage8657
    @niharagamage8657 4 ปีที่แล้ว +1

    Godak hodai

  • @gwlahiru9290
    @gwlahiru9290 ปีที่แล้ว +1

  • @lkvideos7343
    @lkvideos7343 4 ปีที่แล้ว +3

    තම්බපු වතුර ටික ඩම්මනන් රසවත්

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว

    Thanks

  • @udaramudeyanse4951
    @udaramudeyanse4951 4 ปีที่แล้ว +2

    මුං තැම්බු වතුර ටිකම භාවිතා කලෝත් ගුනනේද

  • @premakasthuri7068
    @premakasthuri7068 4 ปีที่แล้ว +2

    එතකොට භාජනේට දාල මුලින්ම පෙන්නපු මුං ඇට ටික නෙමෙයිද අවසානෙට උයල පෙන්නපු මුං ඇට වෑංජනේ?...
    මුලින්ම මුං ඇට තම්බන විට පෙනෙන්නට තිබුන කොළපාට පිට පොත්තට මොකද උනේ.....
    ඒවා අයින් කරල සුද්ද කලාද?
    උයල ඉවර වෙනකොට පොතු කෑල්ලක්වත් පේන්ඩ තිබුනෙ නැහැනෙ...

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබ දැක්ක දේ තමයි අන්තිමටත් සිදුවුණේ ඒ පොතු ඔක්කොම දියවෙලා ගියා ...මුලින්ම පෙන්නපු මුන් ඇට තමා අවසානෙ උයලා ඉවර කළේ ...ස්තුතියි

    • @shashikadissanayaka4086
      @shashikadissanayaka4086 3 ปีที่แล้ว

      Samanya denimak nadda

  • @rsre3779
    @rsre3779 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lilanifonseka1706
    @lilanifonseka1706 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @slnirosha2939
    @slnirosha2939 4 ปีที่แล้ว +1

    😋👍

  • @princesspiane4461
    @princesspiane4461 3 ปีที่แล้ว

    Ane mama mun ata ewwa oya vedeyata neme. Eka tama rasa nati une. Ane godaak pin dan danawa hareyatama . Pin

  • @nirmanacargo4605
    @nirmanacargo4605 หลายเดือนก่อน +1

    Ganna pramaneth kiuva num 😢

  • @maheshil2505
    @maheshil2505 4 ปีที่แล้ว +1

    Good🤗🤗

  • @Maddie_Maree
    @Maddie_Maree 4 ปีที่แล้ว +1

    Thank you Chef for the recipe. It's amazing!!
    Also, I want to request a Sri Lankan squid curry from you.. please 🙂

  • @madukachandani5613
    @madukachandani5613 3 ปีที่แล้ว +1

    Mun ata heduve nane

  • @shantikarashanti5102
    @shantikarashanti5102 4 ปีที่แล้ว

    😋😋

  • @spicyhub9327
    @spicyhub9327 3 ปีที่แล้ว +1

    😂😂😂 paya bagyak oni na suger masa hadi bagayak danna

  • @jina840
    @jina840 3 ปีที่แล้ว

    තෙල් ගොඩක් දැම්මනේ

  • @aneane5674
    @aneane5674 4 ปีที่แล้ว +6

    මුං ඇට පෙරා ගත්තම විටමින් නැහැ නේද මට හිතෙන හැටි

    • @sudharmawasanthatilake8483
      @sudharmawasanthatilake8483 4 ปีที่แล้ว +2

      ඉස්සර අපි මුං ඇට තම්බලා අයින් කරන වතුර බිව්වා හුඟක් ගුණයි කියලා. දැන් මුං ඇට වලට යොදන වස විස ඉවත් කිරීමට නම් ඒ වතුර ඉවත් කළ යුතුයි කියලා තමයි කියන්නේ.