752) ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සමගින්මොකද වෙන්නේ ලෝකෙට .39 වෙනි කොටස- 1 වෙනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @achaladesilva6132
    @achaladesilva6132 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏

  • @yamunakumari5345
    @yamunakumari5345 2 วันที่ผ่านมา

    ස්තුතියි..
    ඔඛ තුමියට

  • @indi15
    @indi15 3 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 2 วันที่ผ่านมา

    Hollywood හා music industry එකේ ඉන්න හැම කෙනෙක්ම වගේ මුදල් හා ප්‍රසිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ ආත්මය සාතන්ට විකුණ ඇතැයි පැවසෙනවා.. එසේම ඔවුන් ගත කරන විකෘති life style එක තුළින් සාතන් පිදීමේ විවිධ ඇදහිලි ක්‍රම නියෝජනය වන බවත් පැවසෙනවා.. සාතන්ගේ බලය සම්පූර්ණයෙන්ම බිඳ වැටී මේ සියලුම industries අනාගතයේ බිඳ වැටේද? ඉන්පසු celebritiesලට කුමක් සිදු වේද?

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ Thank you miss

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ 1111 Thank you miss

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🏾🙏🏾🙏🏾

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 3 วันที่ผ่านมา +1

    🙏❤💙🌼🌼

  • @champaratnayake7181
    @champaratnayake7181 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 3 วันที่ผ่านมา

    Lankawe asurayo palanaya thiyeda asurayo hoda aya innawada

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 3 วันที่ผ่านมา +1

    Ape ratet media,deshapalana,kala yana ansha walat naraka petthe aya niyojanaya karanawa kiyala penawa.kala anshaye,wikara tiktok, wesaganan,media wala boru news, wikara katha,wasa ahara promot,deshapalanaya genanam katha karala wedak nene

  • @පුංචිඅකුණ
    @පුංචිඅකුණ 3 วันที่ผ่านมา +1

    😢 කියලා වැඩක් නෑ මිස් 😢 අපේ රටේ මෝඩ මිනිස්සුන්ට කියන දේ අහන්නෙ නැතිව 21වෙනිදා භෞතික වාදී මිත්‍යා දෘෂ්ටික කන්ඩායමක් බලයට ගෙනත් දාලා අපේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් අනතුරක හෙලුවා😢

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 3 วันที่ผ่านมา +1

      රනිල් හරි සජිත් හරි අවනමි හොදද

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 2 วันที่ผ่านมา

      @@KalyaniChandra-gv9nw මෙතන තියන්නේ හොරු ගැන ප්‍රශ්නයක් නෙවෙයි.මෙතන තියෙන්නේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක්.. 21වෙනිදා බලයට ගෙනාවෙ සිංහල කමට සිංහල ජාතියට වෛර කරන බටහිර ජාතීන්ගේ රූකඩ කන්ඩායමක්.

  • @imeshamadushani4031
    @imeshamadushani4031 3 วันที่ผ่านมา

    🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @indi15
    @indi15 3 วันที่ผ่านมา +1

    අළුත් ජනාධිපති අර කට්ටිය ට ගෙ උගුලෙන් බේරෙයි ද මිස්

  • @dnatapaththu2093
    @dnatapaththu2093 3 วันที่ผ่านมา +1

    Palasthine lebanan wage ratawl monaweid irana tharsthawadint mokad wenne

    • @ashkeru-10
      @ashkeru-10  3 วันที่ผ่านมา +1

      naraka iwara wenawa.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 วันที่ผ่านมา

    මේ මේ පෘතුවියේ ඇතුලෙ තියෙන කොරල් එක කැරකෙන පැත්ත වෙනස් වෙනවලු නේද. ඔව් මිස් කිව්ව වගේ උතුර දකුණ මාරු වෙනවා නේන්නං එතකොට. ඇත්තම කිව්වොත් අපි උතුර දකුණ කියලා නම් කරන්නේ කුමකට සාපේක්ෂවද කෙළවරක් සොයාගත නොහැකි මේ විශ්වයේ

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 วันที่ผ่านมา

    මිස් ඇයි ද දන්නෙ නෑ අභයගිරිය විහාරයෙ චෛත්‍යයෙ කොත් හදන්නෙ නැත්තෙ. විශේෂ හේතුවක් තියනවා ද.ඒ වගෙම ආරංචියක් ආව චාල්ස් කුමාරයා අසනීප තත්ත්වයෙන් කියල ඒ ගැනත් විස්තරයක් කරනවද.ස්තුතියි ඔබ තුමියට

    • @thilinivithanage127
      @thilinivithanage127 3 วันที่ผ่านมา

      @@RamaniJayalath-x3f චාල්ස් ගැන මොකද හොයන්නෙ? අපායගාමී වෙන්න පව් කල මිනිස්සු. කුමාරයෙක් වෙන්නෑ අපට.

  • @DinukaUdayanga-n9k
    @DinukaUdayanga-n9k 3 วันที่ผ่านมา

    2035 මැප් එක ඉදිරිපත් කල කෙනාගෙ සම්පූර්ණ නම මොකක්ද මිස්

    • @ashkeru-10
      @ashkeru-10  3 วันที่ผ่านมา

      Dolores Cannon

  • @elenasky9805
    @elenasky9805 3 วันที่ผ่านมา

    මිස් කිවානේද බැංකු පද්දති කඩා වැටෙනවා කියලා රජය බැංකුද එහෙම වුනෙත් තැමිපතු මුදල් වලට මොකකද වෙන්නේ ඔබතුමිය කිවා ජොා්බයිඩන් ක්ලෝනයක් කියලා

    • @ashkeru-10
      @ashkeru-10  3 วันที่ผ่านมา

      ow .ow.ewa danma aragena wadak karanna .

    • @MeghaAbhaya
      @MeghaAbhaya 2 วันที่ผ่านมา +1

      ඉදිරියේ ලංකාවෙි මුදල් භාවිතය ඉවත් වෙනවා.. ඒක අනිවාර්යෙන්ම වෙනවා. මුදල නිසා තමයි සමාජය සන්සන්ධනය මත බෙදිලා තියෙන්නේ..මුදල නිසා තමයි තන්හාව උපාදානයට හේතුවත්.. ලංකාවෙි තියෙන ඇ. ඩොලර් එකතු කරලා රට ණය බරින් නිදහස් කරනවා.. ලෝකයට සාමය ගෙන්න ලංකාවෙන් අධ්‍යාත්මික නා⁣යකයෙක් මුලිකත්වය ගන්නවා..

  • @thilinivithanage127
    @thilinivithanage127 3 วันที่ผ่านมา

    රුසියානු ජනාධිපතිවරයා අසුර නායකයෙක් නේද? සමහරවිට ඔහු සුරයන් අතින් පාලනය වෙනවා ඇති.

    • @MeghaAbhaya
      @MeghaAbhaya 2 วันที่ผ่านมา

      ලෝකයම ලංකාවෙි අධ්‍යාත්මික හස්තයකින් පාලනය වෙන්නේ..විශ්වයට ඇවැසි දේ පමණයි ඇවැසි විදියට පාලනය කරන්නේ..යුද්ධ කරන අයවත් දන්නෑ මොකටද යුද්ධ කරන්නේ කියලා..එයාලත් යුද්ධ කරන්නේ රැවටිමෙන් බලය ධනය රැකිමෙි චෙිතනාවෙන්... හැබැයි යුද්ධය තුල ඊට එහාට ගිය සැගවිමක් තියෙනවා..උතුරැ ගොලිය. දකුණු ගෝලිය යුගමාරැව නිසා වෙනස්විමි සිදුවෙන්නේ.