ශරීරයට ආදරය කරන්නේ මෙන්න මෙහෙමයි! How to LOVE your body!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @udaradewmika8557
    @udaradewmika8557 วันที่ผ่านมา +18

    මම A/L Bio කරන ළමයෙක්, මම විවේක වෙලාවට මැඩම්ගෙ වීඩියෝ බලනවා.මගේ එක බලාපොරොත්තුවක් තමයි කොහොමහරි Colombo university select වෙලා මැඩම්ගෙ lectures අහන්න.😇

    • @jonsnow3513
      @jonsnow3513 วันที่ผ่านมา

      good luck

  • @rosheladinuli5251
    @rosheladinuli5251 วันที่ผ่านมา +7

    මම ගොඩාක් ජිව්තේ හිත දියුණු කර ගත්තේ මැඩම්ගේ මේ දේවල් බලලා ❤ ගොඩාක් පින් ඔබතුමිය ට❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 วันที่ผ่านมา +7

    ඉතාම හොඳ අපට වැදගත්
    කරුණු කාරණා ඉදිරිපත්කළ
    ඔබතුමියට තුති
    දීර්ගායු වේවා!!!!
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @manomahindasiri1174
    @manomahindasiri1174 วันที่ผ่านมา +5

    Professor, are you really 52 years of age. You look much more younger (32 y) . You are sooo beautiful. The features are exquisite. And you are very simple. I like that. I'm a 58 years old mother. I guess your beauty is coming from your heart. Thank you for your golden lectures.❤

  • @mobilemusic5604
    @mobilemusic5604 วันที่ผ่านมา +4

    ඇත්ත වසයෙන් ම මාර පීඩනයකින් හිටියේ ඒ ගැන නම් ගොඩක් වටින අදහස් ටිකක් ❤

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา +3

    ඔබ කතා කලෙ හොද මාත්‍රෘකාවක්. ඔබ හරිම ප්‍රියමනාප සුන්දර සිත් ගන්නා යූවතියන්ට. ස්තුතියි ඔබ තුමිය ට.

  • @ideatv7984
    @ideatv7984 21 ชั่วโมงที่ผ่านมา

    හදවත ලස්සන කෙනෙක්ගෙන් ලස්සන අදහස් ඇගත් හිතත් හැඩකරනවා සත්තයි! තෙරැවන් සරණයි

  • @SajiiMadhavee
    @SajiiMadhavee วันที่ผ่านมา +4

    Amazing content ❤️
    " Never compare your self with others. You have your own unique beauty. Be happy and keep strong mindset . Just live this moment with peace and happiness . Love yourself"❤️🖤

  • @sanjeawaut
    @sanjeawaut วันที่ผ่านมา +3

    Oh..Priyanjali, ❤❤❤
    I was waiting for your video.
    Now I can listen on my way to home. Thank you.

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 22 ชั่วโมงที่ผ่านมา

    Ada ඉඳලම මමත් වෙනස් වෙනවා.
    ස්තුතියි ඔබට 😊

  • @SenarathKumara-g2g
    @SenarathKumara-g2g 23 ชั่วโมงที่ผ่านมา +1

    මැඩමි තාම කෙල්ල වගේ නේ...ඒ කලේ වගේමයි❤🙏

  • @keshawaranganath3151
    @keshawaranganath3151 วันที่ผ่านมา +2

    ඒක නම් නියම කතාවක්...❤

  • @iroshaninaththe1747
    @iroshaninaththe1747 วันที่ผ่านมา +3

    Hi madam vidio ekk enakam balagena hitiye godak pin.madamge vidio balala mage thibuna manasika thathwaya wenas karagaththa.bohoma pin.madam overthinking gana vidio ekk karandako.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  วันที่ผ่านมา

      th-cam.com/video/x1W3wKRTGKw/w-d-xo.html

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  วันที่ผ่านมา

      th-cam.com/video/VShWoY8mIMs/w-d-xo.html

  • @s.m.a.ssamarakoon306
    @s.m.a.ssamarakoon306 วันที่ผ่านมา +1

    Oba thumiya katha karana widihata mama hari kamathiyi❤

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 20 ชั่วโมงที่ผ่านมา +1

    Thanks maa'm ❤😊

  • @eshaniumasha
    @eshaniumasha วันที่ผ่านมา +1

    ස්තූතියි මිස්❤❤

  • @nilanikumari6448
    @nilanikumari6448 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤❤❤

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe วันที่ผ่านมา

    Dr තව ආහාර ගැන තව කතා කරන්න ..

  • @HEDAWEE
    @HEDAWEE วันที่ผ่านมา

    අනේ මිස් මාගේ නැන්දම්මා මමයි හොදින් ඉන්නවා. නමුත් මාගේ මනස හැමවෙලෙම වද දෙනවා ඇය මන් ගැන හොයන එක වදයක් ලෙස සිතිවිලි එනවා. එත් සැබැවට බැලුවාම එහෙම එකක් නැ.😊

  • @naldiss87
    @naldiss87 วันที่ผ่านมา +1

    Hello can i speak to you in person to get some advise...your contents are really interesting and thought provoking.
    Thanking You

  • @chathuanushki6331
    @chathuanushki6331 วันที่ผ่านมา +1

    Madam,Do u do projects related to neuroscience?

  • @chandramohan3781
    @chandramohan3781 วันที่ผ่านมา +1

    Thank you mam 🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 วันที่ผ่านมา

    Good.. Madom

  • @kaumadigothami80
    @kaumadigothami80 วันที่ผ่านมา

    Thank you professor 🙏🏻🥰🍀

  • @indikanarangoda4889
    @indikanarangoda4889 วันที่ผ่านมา

    Thank you madam for precious videos

  • @HashChe-hw3op
    @HashChe-hw3op 8 ชั่วโมงที่ผ่านมา

    Thank u miss ♥️

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd วันที่ผ่านมา

    Another wonderful video ❤ blessings!

  • @udenimendis4935
    @udenimendis4935 วันที่ผ่านมา +1

    Thank you for the video
    How can I contact you

  • @APEdirisinghe
    @APEdirisinghe วันที่ผ่านมา +1

    Mis mama bio karana kenek, psychiatrist gena denganna kemathi, video ekak genna puluwnd?
    Thank you😊❤

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  วันที่ผ่านมา

      th-cam.com/video/UjqL9atVf10/w-d-xo.htmlsi=qg2QG9CUs-iE-7l1

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  วันที่ผ่านมา

      th-cam.com/video/vX3tIyQvjfg/w-d-xo.htmlsi=Rwk4kr03ux0dE2wS

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  วันที่ผ่านมา

      th-cam.com/video/JKoZGfylqpQ/w-d-xo.htmlsi=G7OJECzbQp7UW8Ux

    • @APEdirisinghe
      @APEdirisinghe วันที่ผ่านมา +1

      Thank you mery much mis ❤🙏😃

  • @indikasilva5665
    @indikasilva5665 วันที่ผ่านมา

    U are Beatiful ...

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 วันที่ผ่านมา

    Thank you miss🙏❤️❤️❤️

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez วันที่ผ่านมา

    Thank you ❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 วันที่ผ่านมา +1

    ඔබතුමිය උදේ ට බුද්ධ පුජාව තියෙනවා ද?

  • @gayananu1783
    @gayananu1783 วันที่ผ่านมา

    💐💐

  • @ravindakumara1562
    @ravindakumara1562 วันที่ผ่านมา +1

    Hoda daysanawa

  • @chamathdias4656
    @chamathdias4656 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nishanthifernando531
    @nishanthifernando531 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤✨️✨️

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshasachethani1757
    @nimeshasachethani1757 วันที่ผ่านมา +1

    Thank you madam❤

  • @niroshapunchihewa4674
    @niroshapunchihewa4674 วันที่ผ่านมา +1

    ❤❤❤❤