VLOG 243 - මහ රෑ ආපු පුදුමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මහ රෑ 12 ට හොරු දෙන්නෙක් වගේ රහසින් දොඩව දොඩව අමුතුම වැඩක් කලා.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,homemade bed,family,family love,gift,unboxing,gift unboxing,Birthday,birthday party,birthday surprise,Birthday Cake,Day vlog,Car Decoration,birthday car decos,birthday decoration,mid night surprice,balloons,decoration idea,LED lights,friends

ความคิดเห็น • 276

  • @user-vx9ye8lh9o
    @user-vx9ye8lh9o 10 หลายเดือนก่อน +92

    බත් කනකොට ඔයාලගෙ video එකක් බලන එක දැන් පුරුද්දට ගිහින් ❤❤❤

    • @UdeniTharaka
      @UdeniTharaka 10 หลายเดือนก่อน +10

      මමත් එහෙමයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +8

      අඩේ... 😍❤️😍

    • @rohinikumari7977
      @rohinikumari7977 10 หลายเดือนก่อน +3

      Matath

    • @thejaniupeksha9468
      @thejaniupeksha9468 10 หลายเดือนก่อน +2

      👍

    • @rashmidasanayaka2831
      @rashmidasanayaka2831 10 หลายเดือนก่อน +4

      අනේ මාත් එහෙමයි

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 10 หลายเดือนก่อน +7

    මමත් අසම නැති දෙයක් තමයි උපන් දින සැමරුම්. උපන් දිනේ කියන්නෙ මට තවත් එක දවසක් විතරයි. එදට හිතෙන්නෙ ජිවත් වෙන්න තියෙන කලෙන් තව අවුරුද්දක් අඩු උන නෙද කියල. අද සප්ප්‍රයිස් එක පට්ට

  • @_himasha_
    @_himasha_ 10 หลายเดือนก่อน +5

    තම්න්ගේ ආදරනීයන්ගේ උපන්දින වලට මෙහෙම හරි විශ් එකක් ඔයාලා කරනව දැක්ක්ම ඔයාල කොච්චර හොද යාලුවොද 🥹🤍 travel with wife ල එක්ක කොහෙ හරි රටක travel කරන්නකෝ ඕගොල්ලොන්ගෙ වෙන රටක ට්‍රැවල් කරන වීඩියෝ එකක බලන්න ආසයි 🤍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +11

    ඇත්තටම අපි මහ පුදුමයෙන් බලන් හිටියේ ❤️ මොනා වෙයිද කියලා 🥰 Exited 💞

  • @ashihettiarachchi3682
    @ashihettiarachchi3682 10 หลายเดือนก่อน +5

    මන් කවදාවත් surprise වෙලා නැහැ 😢 labana saduda november 6 bithday ekaa balamu edatavthh

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +7

    *_යසිත අයියා අක්කා දැක්කේ ගොඩක කාලෙකින් ආසම දෙන්නෙක් තමයි අමතක නොනව සාපසිස් උනාඑකහ් මලු 😍🤗_*

    • @user-bz4nh6yh5g
      @user-bz4nh6yh5g 10 หลายเดือนก่อน

      😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️❤️❤️😍😍😍

  • @yasithairosh
    @yasithairosh 10 หลายเดือนก่อน +3

    Thank you sooo soooo Much Kuchi and Buchi for the real Surprise..ඇත්තටම මම Surprise උනා...
    මතක තියාගන්න අහින්සක මාව Surprise කරලා ඔයලා කරේ වැරැද්දක්.. පරිස්සන් වෙලා ඉන්න මම පලි ගන්නවා කොයිවෙලේහරි..

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 10 หลายเดือนก่อน +3

    ඒක නම් මාරම ලස්සනයි ❤❤❤ සුපිරි concept එක🎉❤🎉 Happy birthday ❤🎉 ආදරෙයි දෙන්නටම🌼🌹🌼🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 10 หลายเดือนก่อน +2

    Balnna yt eke yaluwo dan kocher hoda yaluwo welada ❤

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 10 หลายเดือนก่อน +1

    Ammoo suprice una apith😂❤ maru ane...idea eka nn hodata thiyenwa❤ oyla denna anik ayge sathuta wenuwen oylge mahansiya blnneth nethuw giya eka gdk watinwa eka aththtama gdk watina සිතුවිල්ලක්....gdk adrei kuchi akka & buchi aiya❤...mn me oylge parana resturant video okkoma aimat reapet kr kr blnwa...ane thawa video puluwan tharan ikmanta danna ane...asawen inne ...love you both of u❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 10 หลายเดือนก่อน +1

    අනේ Dailey videos දාන්නකෝ. හැමදාමත් බලන්න ආසයි. ඔයාලගේ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම් බලන්න ආස වෙලා ❤😊❤❤😊❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️

  • @ThishuSarani
    @ThishuSarani 10 หลายเดือนก่อน +1

    අම්මෝ බැලුම් නැටුම 😂 ඔයාලව දකින එකත් suprise එකක් තමයි ❤❤ අනේ ඒ දෙන්නනම් කොහොමත් මරු අනේ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @dfonseka9035
    @dfonseka9035 10 หลายเดือนก่อน +3

    Decorations හරිම ලස්සනයි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @user-qc2ls5fo5e
    @user-qc2ls5fo5e 9 หลายเดือนก่อน +1

    Harima lassanai kuchi buhci e wagema harima hodai hamadama api adarei❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Happy Birth day❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 10 หลายเดือนก่อน

    විශේෂම දේ තමයි ඔයලා දෙන්නාගේ voies නිස්කලන්කේ අහපූ මූල video එක thank you ඔයලා දෙන්නට 🎉🎉🎉🎉❤❤❤❤

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w 10 หลายเดือนก่อน +3

    හෙන ආතල් අනෙ ඔය දෙන්නානම් 😂😁, අක්කිගෙ අම්මත් එක්ක vlog එකක් ඕන,magic compass chanel එකෙන් food challenge එකකුත් ඕන 😪❤,ආදරෙයි akki & aiya 💗💐😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @angelsu116
    @angelsu116 10 หลายเดือนก่อน

    ඒක නම් ලස්සන ආදරණීය පුදුම කිරීමක් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා යසිත අයියා ඇත්තටම යශී අක්කා වගේම අනුරාද අයියා වගේ යාලුවෝ ලබන්න ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනේ ❤

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 10 หลายเดือนก่อน +1

    Surprise denawa kyla krnne kagehari hithata loku sathutak hithn nathi welawaka dena ekane..... attatama eeka harima lassana deyk... lassana adahasak... me wede nm attatama lassanai yashi akke... ayyat udaw krane okkotama...❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️❤️🙏🙏

  • @kavindyahemachandra2888
    @kavindyahemachandra2888 10 หลายเดือนก่อน +2

    Decorations tika harima lassanai 😍
    Marama asa hithuna 👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️❤️😍😍❤️❤️

  • @tharakafernando6447
    @tharakafernando6447 9 หลายเดือนก่อน +1

    මරු ඩබල එක වගෙ පිස්සු නටන ඩබලක් එකට හමුවීම මමාර පිස්සුවක් 🎉🎉🎉❤❤❤හැමදාමත් සතුටින් ඉන්න✋ 😮😮😮🎉🎉🎉❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @Seli_cakess
    @Seli_cakess 10 หลายเดือนก่อน +3

    Hiiii kuchi and buchiiiiiii . Obsessed with your vlogssssss!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +2

      Thank you so much ❤️🤗

  • @charithdilhara8637
    @charithdilhara8637 10 หลายเดือนก่อน +1

    100k Subscribe 😍❤️. Congratulations kuchi & Buchi 🥰😘❤. හම්මො ඒ සපාසිස් එක 😍. සුපිරියක් 😍😘. ආදරෙයි දෙන්නටම 😘😘❤❤ පරිස්සමින් ඉන්න 😷😘❤️.
    ආතල් එකේ ඉමු 🤪😘❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      තැන්කූ සෝ මච් වේවා!! ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ concept එක මරු ❤️ ඒක ලස්සනයි deco කරාම ❤️🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      😍😍❤️😍😍

  • @rangipabasara6268
    @rangipabasara6268 10 หลายเดือนก่อน +1

    Congratulations කුචී and බුචී 100k වලට 🥳🥳

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Thanx a lot 😍❤️

  • @sandalihewage8452
    @sandalihewage8452 10 หลายเดือนก่อน +1

    Aww😍 Nice concept n Nice decos doubala✌😊🎉♥♥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️😍❤️❤️😍❤️

  • @Lifewithsha467
    @Lifewithsha467 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤ඉතිං ඔයාලගෙ වැඩ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @thisuchathu9874
    @thisuchathu9874 10 หลายเดือนก่อน +1

    මේ වගේ යාලුවො ඉන්න එකම සතුටක් වාසනාවක් තමයි

  • @KavinduofficialYouTube
    @KavinduofficialYouTube 9 หลายเดือนก่อน

    නිවාඩු දවස්වල උදේ නැගිට්ට ගමන් විඩීයෝ 5 ක් විතර බලන එක පුරුද්දට අරං ඉන්නේ.මම ආසම ඔයාලගේ විඩියෝවලට❤❤❤ මට වයස අ.වු.13🎉🎉😂

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara 10 หลายเดือนก่อน +1

    කවුරුහරි මේක දැකලා මටත් මේ වගේ suprise එකක් දෙන්න please

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      එසේම වේවා!!! 🙏😍

  • @hashanihimasha8657
    @hashanihimasha8657 10 หลายเดือนก่อน +2

    Magic compass chanel ek goda kalkt passe food challenge genawe na lagadim genko 😩❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Gennamko ikmanatama ❤️🤗

  • @chitrakonari6522
    @chitrakonari6522 10 หลายเดือนก่อน

    මරැනෙ අනේ ශෝයි සුබ උපන් දිනයක් සහෝදරයාට❤❤❤❤

  • @user-zg6bm9hj7i
    @user-zg6bm9hj7i 4 หลายเดือนก่อน +1

    Ow

  • @BdhbGdhhh
    @BdhbGdhhh 2 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @tharuneth4488
    @tharuneth4488 10 หลายเดือนก่อน +1

    මරු අයිඩියා එක birthday එකකදි අපිටත් අදහස් ගන්න ඔය ගොල්ලන්ගෙ ලොග් එකක් බැලුවම හරි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ඔන්න එහෙනම් ඔයත් කරන්න ඈ 😍❤️😍

  • @malshadulani1407
    @malshadulani1407 10 หลายเดือนก่อน

    Congratulations aiya @ akka 100k subscribers wenuwen ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් 😍❤️

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 10 หลายเดือนก่อน +3

    ලස්සනයි❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️❤️🤗🤗

  • @piyumihansika8694
    @piyumihansika8694 10 หลายเดือนก่อน +2

    ❤😍

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤niyamai video eka ehenam athal eke imu akki ayya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 10 หลายเดือนก่อน +1

    ඒක අලුත්ම අදහසක් මරු 😍❤️

  • @C.kumara
    @C.kumara หลายเดือนก่อน

    සුපිරි 💖💖

  • @rishanthimalika7010
    @rishanthimalika7010 10 หลายเดือนก่อน

    Dan food challenge karanne nadda? Langadi ekak karanna

  • @irushiihani4264
    @irushiihani4264 10 หลายเดือนก่อน

    නියම සපාසිස් එකක් ඒක නම් ..කුචී අක්කාගේ great idea ekk neee 😮😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 10 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @kithumfernando6315
    @kithumfernando6315 10 หลายเดือนก่อน +3

    I love you akka and aiya❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Much love ❤️❤️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 10 หลายเดือนก่อน

    අයියේ අක්කේ....මගෙන් ඔයාලට පොඩි ඉල්ලීමක් තියෙනවා.
    චමරි අක්කා, කසුන් අය්යා එහෙම එක්ක වෙන රටකට ට්‍රැවල් එකක් යන්නකෝ. අනේ ඒක වෙනස්ම experience එකක් වෙයි අපිටත් ඔයාලත් දෙගොල්ලොන්ට.. travel with wife එකේ QnA එකෙත් කිව්වා යන්න බලන්න ඕනි කියලා..

  • @SanjayaKumara-po3bl
    @SanjayaKumara-po3bl 23 วันที่ผ่านมา +1

  • @chandimaabeynayaka4097
    @chandimaabeynayaka4097 5 หลายเดือนก่อน +1

    Supiri

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @kumarikumari1262
    @kumarikumari1262 10 หลายเดือนก่อน

    ❤❤❤ super 🌹♥️🌹aadarei hemadaama parissamin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍

  • @rathumanannalgesasiniimals9383
    @rathumanannalgesasiniimals9383 10 หลายเดือนก่อน +2

    අනේ මගෙ comment එකට like 10 දාන්නකෝ අහිංසක ඉල්ලීමක් ❤

  • @senashanisansani
    @senashanisansani 10 หลายเดือนก่อน +1

    Adarei ♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nisansalanawalage9862
    @nisansalanawalage9862 10 หลายเดือนก่อน +2

    සුපිරි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      🙌🏼🙌🏼❤️❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮😮😮kageda aneee happy birthday eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      බලන්නකො ඔක්කොම 😍❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤happy birthday ayya..... mona unath oyala niyama yaluwooo hode 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 annee mata asai oyalawa balanna mageth yaluwek wennaaa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      දවසක හම්බෙමු 😍❤️❤️😘

    • @user-lz7fm1yh7l
      @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน

      @@Kuchiandbuchi aniwarenma akkiyoooooo aiyooo

    • @user-lz7fm1yh7l
      @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน

      Oyala ayemath deltota awoth mata katha karanna

  • @SandamaliFernando-yc8dg
    @SandamaliFernando-yc8dg 3 หลายเดือนก่อน

    උපන් දින සුබ පැතුම් පත්. ❤❤❤❤❤😢😢😢😢😅😅😅😅😅

  • @statusgang4488
    @statusgang4488 10 หลายเดือนก่อน

    Congratulations for 100k subscribers🎉❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Thank you so much 😍❤️

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 10 หลายเดือนก่อน +1

    අනේ මේක නම් කියල වැඩක් නෑ... නියමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ❤️❤️😍😍

  • @niranjankumara4228
    @niranjankumara4228 10 หลายเดือนก่อน +3

    first comment and congratulations for 100k subject ♥️♥️♥️✨✨

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @dewmikavinya2119
    @dewmikavinya2119 10 หลายเดือนก่อน +1

    ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 10 หลายเดือนก่อน

    ඒකනම් හරිම ලස්සනට සරසලා තියනව මාර ලස්සනයි❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @madugamage3724
    @madugamage3724 2 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤

  • @shehanminimom8690
    @shehanminimom8690 10 หลายเดือนก่อน

    Conratulations for 100k

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Thank you sooo much ❤️😍❤️

  • @piumieranga1771
    @piumieranga1771 10 หลายเดือนก่อน

    Baloons dila enna thibbe uda dada inna kiyala

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      එතකොට ගෙදර ඇවිත් මට උඩ දාන්න දෙයක් නැති වෙනෝනේ. ☺️☺️😃

  • @ayeshadilshani9050
    @ayeshadilshani9050 10 หลายเดือนก่อน +2

    ආසම දෙන්නෙක් ♥️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 10 หลายเดือนก่อน

    Aneeeee Niyamai ❤ape gedarath ennako ohoma

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 10 หลายเดือนก่อน

    Aththtama godak lassanai

  • @kavidunimantha1120
    @kavidunimantha1120 10 หลายเดือนก่อน

    Oyala mara pani Athal aka imu Adarai dannatama Akki an Aiya 😍🥰😍🥰🌼🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් 😍❤️😍

  • @user-ln8rv7ep2p
    @user-ln8rv7ep2p 10 หลายเดือนก่อน +1

    Oyala denna shook anee❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 10 หลายเดือนก่อน

    Maru aneee ekaa oyala denna සුපිරි ❤❤❤😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @chathurangabandara8236
    @chathurangabandara8236 10 หลายเดือนก่อน +7

    හදවතේ ආතල් කපල් එක ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +2

      Adareiiiii ❤️🤗

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 10 หลายเดือนก่อน +1

    හර්ශ උඩකන්ද ශලනිට දුන්නු බර්ත්ඩේ සප්‍රයිස් එක වගේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      මේක ලෝකෙ ප්‍රසිද්ධ ක්‍රමයක්.

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 10 หลายเดือนก่อน +1

    Nice oyala denna❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍😍❤️❤️😍😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 10 หลายเดือนก่อน +1

    😍😍😍❤️🤗 ආදරෙයි ඉතිම් ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍😍❤️

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 10 หลายเดือนก่อน

    අනේ ඔයාලා හම්බෙන්න ආසයි... මගේ හස්බන්ඩ් කියන්නෙම අක්කයි මායි තකට තක කියලා..... අපි බඩ පැලෙනකන් හිනා වෙනවා වීඩියෝ බලල....

  • @kasuniridmika1856
    @kasuniridmika1856 10 หลายเดือนก่อน

    Decorations serama lassannaiiiii❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 หลายเดือนก่อน

    යකඩෝ මේක තොරණක් වගේ කොහොමද පාරේ ආවේ. 😂😂😂😂😂 happy birthday 💐💐💐💐💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ඒකයි අන්තිම ටික ගෙවල් ගාවටම ඇවිත් සැරසුවේ. ☺️☺️☺️

  • @sriyanijayalath5369
    @sriyanijayalath5369 10 หลายเดือนก่อน +1

    I love you

  • @user-fb9vs8ux7e
    @user-fb9vs8ux7e 2 หลายเดือนก่อน

    🎉

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 10 หลายเดือนก่อน +1

    Yashitha aiyata happy Birthday kiwa kiyanna .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      අනිවා කියන්නම් 😍

  • @user-ml2gc2gv3m
    @user-ml2gc2gv3m 10 หลายเดือนก่อน +2

    Hi❤❤❤❤ kuchi buchi🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      Hiiiii ❤️🤗

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 10 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @lakshianthony8192
    @lakshianthony8192 10 หลายเดือนก่อน +1

    Athatame video welata abahi wela kuchi buchi.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @chandanakumara9249
    @chandanakumara9249 6 หลายเดือนก่อน +1

    උපන් දිනයකට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +1

    *_┏┓┏┓。・゚゚・。。゚
    ┃┗┛ appy
    ┃┏┓┃ birth✿
    ┗┛┗┛ day*゚✾
    。.。.。.。🎂🎊🎉❤_*
    *_යසිත අයියා හිතේ තියෙන හැදෙම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ ❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️❤️😍😍🙏🙏

  • @chamindajanaka7273
    @chamindajanaka7273 10 หลายเดือนก่อน +2

    🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️🤗🤗❤️

  • @rooproducts4518
    @rooproducts4518 10 หลายเดือนก่อน

    Eka maru ane❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @user-ln3ec4ni7k
    @user-ln3ec4ni7k 6 หลายเดือนก่อน +1

    ❤😂🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @nethmishalika7908
    @nethmishalika7908 2 หลายเดือนก่อน

    👍🏼👍🏼👍🏼👍🏼

  • @user-qs1ib6nc1d
    @user-qs1ib6nc1d 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  7 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @user-rt2xy9mk4z
    @user-rt2xy9mk4z 10 หลายเดือนก่อน +1

    Maru ❤❤🎉

  • @minipotstory9521
    @minipotstory9521 10 หลายเดือนก่อน

    Super car deco 🤩🤩🤩🤩🤩💜💜💯💯👏👏👏👏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️🙏

  • @user-vs8ri4uj8i
    @user-vs8ri4uj8i 4 หลายเดือนก่อน

    😊😊😊😅

  • @user-nh2ny4rs1b
    @user-nh2ny4rs1b 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 10 หลายเดือนก่อน

    Ekanam patta lassani

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @Surangi.Indrapali
    @Surangi.Indrapali 9 หลายเดือนก่อน +1

    මා මට😊

  • @user-pv4xs4wb9f
    @user-pv4xs4wb9f 10 หลายเดือนก่อน +1

    😮waw🎉

  • @imashadilrukshi239
    @imashadilrukshi239 10 หลายเดือนก่อน

    Adee eka lassanai ❤️❤️❤️❤️

  • @user-mb2fp4gn2e
    @user-mb2fp4gn2e 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤hiiii akki ayya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @SANUJASHIROMALI123
    @SANUJASHIROMALI123 10 หลายเดือนก่อน +1

    මට හිතුනා මෙයාලගෙ කියලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน

      සිරාවට? 😍