Poorna Sachitha | Ravana Theme Song | FM Derana Attack Show Elpitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 231

  • @lgliyangilg1140
    @lgliyangilg1140 4 ปีที่แล้ว +147

    වර්ථමානයේ බිහිවුණු දේෂාභිමණි ශ්‍රේෂ්ඨතම ගිතයක් සමිමාන යක් ලැබිය යුතුමයි.

    • @ltrclash9124
      @ltrclash9124 4 ปีที่แล้ว +1

      How to download this songs MP3

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +91

    නියමම දක්ෂයෙක්. දෙන්නෙක් කියන සින්දුව තනිවම කිසිම අඩුපාඩුවක් නැතිව ලස්සනට කිව්වා.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +40

    ලේ උනු වෙනවා මෙ ගීතය අහනකොට එන ගම්ම නම් කොහොමද නියමය් අය්යෙ .බුදුසරණය්

  • @sunithapodisadu8148
    @sunithapodisadu8148 4 ปีที่แล้ว +87

    ලස්සනයි අයියේ මම ආසම සින්දුව මම ආසම රජ තුමන් ගැනයි ඔබේ ඔය වර්නනාව ආදරෙයි ගොඩක් අයියේ බුදු සරනයි................

  • @තරූශානිකා
    @තරූශානිකා 4 ปีที่แล้ว +34

    පිස්සු හදවන්නද හදන්නේ ...දෙවියනේ ❤ රාවණා කතාව හදන්නේ හැම විදිහටම සහයෝගය දක්වපු හැමෝටම රාවණ පිහිටයි ❤

  • @physicsdarshanam4737
    @physicsdarshanam4737 4 ปีที่แล้ว +44

    I am not understanding, I am from up mathura but I feel very pleasure after listening it. Amazing singing bro.

    • @wapasela
      @wapasela 2 ปีที่แล้ว +3

      thank for joint with Sri lanka music, its about Great king Ravana was live in Sri Lanka, Please hear the original song,

  • @randunumadushanka161
    @randunumadushanka161 3 ปีที่แล้ว +15

    මේ සින්දුව කියන එක ලේසි නෑ...පට්ට වැඩ්ඩෙක්...❤️❤️

  • @nirmaladilhan2168
    @nirmaladilhan2168 4 ปีที่แล้ว +153

    ඇඟේ මයිල් කෙලින් වුනා යකෝ ...💕💕💕 පරදේශක්කාරයින්ව මරාගෙන කනවා යකෝ

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 ปีที่แล้ว +16

    නැවතත් රාවන යුගයක් පැමිනේවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ කකියන යක්ක ලේ මග බලා සිටිමි අප්පච්චි. වඩිනු මැන අප හට කමා කරලා 😔😔😔

  • @falconfreefire1815
    @falconfreefire1815 4 ปีที่แล้ว +41

    බාරතීය සුරයොද මන්දා unlike කරලා තියෙන්නෙ😂😂😂

  • @user-zj6em1rc4j
    @user-zj6em1rc4j 4 ปีที่แล้ว +22

    මේක ඇහෙනකොට අඟ හිරි වැටෙනව සහෝ 💓💓💓

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +50

    මේ සිංදුව ඇහෙද්දී ඇගෙ ලේ නහර වැල් කකියනවා .. රාවණා රජුනේ එදා අපි සිටියානම් ඔබව සියැසින් දැකගන්නට

    • @fdomalshan6485
      @fdomalshan6485 4 ปีที่แล้ว +1

      ඉදිරි පෙල ගන්නවා ,යුද්දෙට,,,😠😠 පරයන් නැසිමට

  • @nisansalasewuwandi5975
    @nisansalasewuwandi5975 4 ปีที่แล้ว +6

    Poorna oyage hakiyawa eda ape elpitiya ananda mawu thurule idanma pennaddi yaluwo wela hitapu api danan hitiya me wage durak oya yai kiyala.hadawathinma suba pathanawa oyata budu saranai.issara panthi rasvimata sinduwak kiyanna kiyala hamadama nama yojana karapu mn nisansala.

  • @AkashDeep-dv2gq
    @AkashDeep-dv2gq 3 ปีที่แล้ว +11

    Love from India 🇮🇳 . Ravana is a greatest devotee of lord Shiva the Mahadeva. Har har Mahadeva

    • @User90hhhtpp
      @User90hhhtpp 2 ปีที่แล้ว +6

      Bro he didnt worship lord shiva .. he worshipped to the sun ..sun means siva not lord shiva ..walmeki is the biggest liar..he has made rama is a hero and ravana is the theif ... bro ravana is the greatest king in the world yakkah king ..lanka king..why still india burn ravana there are still afraid of the name of ravana one day ravana will come then ramas gang is over

    • @Peter-qq7zk
      @Peter-qq7zk 3 หลายเดือนก่อน +2

      ​@@User90hhhtppyou are right bro. Ravana tama ape atta raju .first king who united sri lanka 🇱🇰 ravana 😈👹

    • @SparkSculpters
      @SparkSculpters หลายเดือนก่อน +1

      ​@@User90hhhtpp❤

  • @fdomalshan6485
    @fdomalshan6485 4 ปีที่แล้ว +96

    ඇගෙ රොම ,කෙලින් වුනා ,සිංහල 🇱🇰 ලෙ කකියවා,,,දැන් එන මෙ ගැම්මට පරයන් 1000 ක් හරි ,දෙශය වෙනුවෙන් අයින් කරන්න පුලුවන් 😠😠😠😠 මගේ සිංහල දිපයට බුදු සරනයි

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      ravana kiyanne kawda api pawatha enne ravanagen da? danaganna ahanne

    • @fdomalshan6485
      @fdomalshan6485 4 ปีที่แล้ว +1

      @@dmdzmmmdz5183 ,අපි පැවත එන්නෙ කුවෙනිගෙන්...සිංහල කියන්නෙ ගොත්‍රික ,,කුවෙනි නැතිනම් සිංහල නැ ,,,සිංහලට බය එකාටි,ගොත්‍රික නිසා

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @@fdomalshan6485 kuweni saha ravana athara athi samnabdaya mokakda?

    • @fdomalshan6485
      @fdomalshan6485 4 ปีที่แล้ว +1

      කුවෙනි කියන්නෙ ,ගොත්‍රිකයෙක්,විජය කියන්නෙ ඉංදියාවෙ ඉදන් අපු අක්‍රමන,සංචාරක නායකයෙක් ,

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @@fdomalshan6485 Kuweni saha ravana athara sambabdayak thiyenawada nadda??

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว +48

    සිංදුවේ තියන ගැම්ම

    • @GgssggSsgg
      @GgssggSsgg 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍

    • @redlineentertainmentvideos907
      @redlineentertainmentvideos907 4 ปีที่แล้ว

      hi.

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 3 ปีที่แล้ว

      @Lucifer Morningstar පිස්සුද බන්

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 3 ปีที่แล้ว

      @Lucifer Morningstar මේක දෙයියෙක් ගැන කියන එකෙක් නෙවෙයි.. ලංකාවෙ ඉදපු විශිෂ්ට රජ කෙනෙක් ගැන කියන සිංදුවක්. උබ නිකන් වලිගේ පාගගෙන.. මේකේ සිවම් කියන්නෙ ශිව දෙවියන්ට නෙවෙයි බන්.. ඉරට.. නොදන්න ලබ්බවල් දොඩවන්නෙ නැතුව තේරුම අහපන් බන්..

  • @kavindugayanthahettiarachi6358
    @kavindugayanthahettiarachi6358 4 ปีที่แล้ว +15

    පට්ට ගැම්මක් එන්නෙ ඔය සින්දුව ඇහෙද්දි

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 ปีที่แล้ว +5

    දෙරණෙන් පහළ උනු තරු 😘😘......වචන ටික නම් සුපිරි ...

  • @kadambaripatil3275
    @kadambaripatil3275 3 ปีที่แล้ว +8

    I am maharatrian but I love this song 😍😘

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +14

    ඒ සින්දුවෙ තියෙන ගැම්ම ❤❤

  • @buwanekadiyagama3970
    @buwanekadiyagama3970 4 ปีที่แล้ว +6

    මේක සින්දුව ගායනා කිරීමටත් මාර talent එකක් තියෙන්න ඕනි

  • @viku1387
    @viku1387 4 ปีที่แล้ว +14

    Patta hakiyawak 💖 live oya wage kiyanna sahenna amarui❤️

  • @thusithapiyadarhana4629
    @thusithapiyadarhana4629 4 ปีที่แล้ว +14

    Helayange abimanaya රාවණා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 ปีที่แล้ว +9

    පූර්න සචින්ත ඩ්‍රීම් ස්ටාර් වලින් ආපු වැඩ්ඩෙක් තමා

  • @Hiruni..M..838
    @Hiruni..M..838 2 ปีที่แล้ว +3

    ආසම කෙනෙක් ..පූර්ණ 🤗💖

  • @kaveenamaduwanthi6668
    @kaveenamaduwanthi6668 4 ปีที่แล้ว +7

    අම්මෝ ඒ කටහඩ.. නියමයි 💯💯💯

    • @isurulakmal1570
      @isurulakmal1570 4 ปีที่แล้ว

      Ape iskole kollek.moratuwe

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว

      @@isurulakmal1570 mu elpitiye yako anande giye

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +5

    හොදට බලපන් රෙකොර්ඩ් එකට කියන්නෙ, සුපිරි ගායනක්, බැකින් කරන්න බැ , මියුසික් එච්චර සංකිර්ණයි

  • @senukeyron1497
    @senukeyron1497 4 ปีที่แล้ว +31

    රාවණා දාපම් tv දෙරණ

  • @sunethbalasuriya2525
    @sunethbalasuriya2525 3 ปีที่แล้ว +4

    එකෙන්ම වැඩ්ඩෙක් .❤️❤️❤️

  • @harshanigunarathna69
    @harshanigunarathna69 หลายเดือนก่อน

    එතුමන්ගේ ආශිර්වාදය නිතැනින්ම ඔබ හට ලැබෙිවි..🙏🙏🙏

  • @Peter-qq7zk
    @Peter-qq7zk 3 หลายเดือนก่อน

    First King who united our country. Our one true king ravana the fearless demon king 👹

  • @sureshperera2794
    @sureshperera2794 4 ปีที่แล้ว +12

    Ela maru අපි යක්කු

  • @priyankaanuruddha4449
    @priyankaanuruddha4449 4 ปีที่แล้ว +5

    your voice is beautiful

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +25

    Age mil kelin venava bolave sinduva ahanakota.

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 ปีที่แล้ว +11

    මගේ ගමේ...පූර්ණ අයියා ...❤❤❤❤❤

  • @shashikalamacharya9716
    @shashikalamacharya9716 3 ปีที่แล้ว +3

    Love King Ravana , bhakt of Lord Shiva

  • @madushikawanigasooriya8027
    @madushikawanigasooriya8027 ปีที่แล้ว +1

    Backing ekak awanam patta appa

  • @Tayana_Navodya
    @Tayana_Navodya 2 ปีที่แล้ว +1

    Breathing 😳😳😳🖤🖤🖤🇱🇰🇱🇰🇱🇰

  • @maheshfrenando6545
    @maheshfrenando6545 4 ปีที่แล้ว +29

    Ela රාවන එනකන් බ්ලන් ඉන්නෙ

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      rawana kiyanne kawda oba eya piliganne ai? plz mama me danaganna ahanne tharahakin ahana deyak nemiii

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @free dom oba kiyana dewal kiyanne mokak padanam karagena da??

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @free dom ganithaya pada nam karagena ravana gana kiyanna obe danume mattama kumak da? advance level maths karala da mata maths walin ravana gana kiyanna enne??😂

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @free dom haha ai ravana enakan balan inne mokatada?? api likitha ithihasyak thiyena jathiyak neda?dan oya ravanawa nagittanawa kiyala karana youtube channels karana aya eka karanne eyalage youtube channela monatize karagena neda🤣🤣 its like ravanawa vikunan kanawa neh...ai a wage minissu passen mehema kattiya yanne?? kawruwath nagittanakan ai api balan inne...aoi hithamu ohoma kenek innawa kiyala athatama🤣 ithin ai api eya enakan balan inne eya awama okkoma nikanma hariyanawada😂😂anemnda ape minisunta monawa wela da kiyala....kawru hari mokak hari kiwwoth uda dagena eka passe yanawaaa

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 ปีที่แล้ว

      @free dom mama ravana hitiyada nadda kiyana eka gana hoyanna yanne na anika ewa kara uda thiyagena inna samahara minissu kiyana gon katha dakkama ape minissu mechara moda da kiyala hithenawa...ravana hitiyath nathath sinhala jathiya kiyanne shreshta jathiyak....anika ravana hitiyath nathath athi pale mokakda? ravana kiyana nama allan a nama vikunanawa dagena ...youtube monatize karagena a minissu salli hoyanawa eka eka eli pennnawa a ravage eliyak lu...ravana camerawata ahu una kiyala thawa ewa pennawa...monada me bolada kathaa😂...marunu kenek nagittanawa lu...thawa aya kiyanawa marune ne lu..monada me dagena minissu rawatanna gena thamnge views wadi karagannawa...ewata ahuwela ewa passe yana minissu dakkama duka hithenawa......baudda dharshanayata anuwa jiwath wenna...budu saranaiii

  • @chalananadeesha1031
    @chalananadeesha1031 4 ปีที่แล้ว +1

    සුපිරි ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏💓💓💓💓💓💓💓💓💓💓 පට්ට මරු

  • @hasithnuwan8628
    @hasithnuwan8628 4 ปีที่แล้ว +10

    මයිල් ටික නම් කෙලින්මතමයි සිංදඅව ඉවර වෙනකන්.

  • @ruwanthidias560
    @ruwanthidias560 4 ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @ChathurikaGimhani
    @ChathurikaGimhani 8 หลายเดือนก่อน

    මාරම ලස්සන සිංදුවක්❤ powerful voice ❤❤❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว +1

    Jayawe raawana ...ela bro super song💜💛💚

  • @sachinthakarameshan7377
    @sachinthakarameshan7377 4 ปีที่แล้ว +4

    ගැම්ම 😍

  • @shalithamadusanka1537
    @shalithamadusanka1537 4 ปีที่แล้ว +2

    Ammooo ela 🔥🔥🔥

  • @sainathshastri2970
    @sainathshastri2970 ปีที่แล้ว

    नमः शिवाय ☘️☘️☘️☘️☘️ 🙏
    रावणा ☘️☘️☘️☘️☘️ ❤️

  • @koreankella5907
    @koreankella5907 4 ปีที่แล้ว +1

    2.6klikemgn..kingravana..❤

  • @ranjithnissanka7841
    @ranjithnissanka7841 4 ปีที่แล้ว +1

    පට්ට නේ බන්

  • @dilufreefiregirl3587
    @dilufreefiregirl3587 3 ปีที่แล้ว +1

    ithihasaye idapu awanka premawanthaya rawana

  • @manodhyaprabodhani9618
    @manodhyaprabodhani9618 4 ปีที่แล้ว +1

    Dennek kiyana githayak thaniyama live kiynawa. mara talented ♥️

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 4 ปีที่แล้ว +1

    නියමයි..!
    යක් ලේ කියනව..//

  • @amandiuththara7475
    @amandiuththara7475 2 ปีที่แล้ว

    poorna aiye niyamai oyage song eka
    keep it up aiye..

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 6 หลายเดือนก่อน

    Good luck supiri 🎉🎉🎉🎉🎉

  • @nilanthajayasekara3356
    @nilanthajayasekara3356 4 ปีที่แล้ว +1

    එක පට්ට 👍 👍 👍

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 4 หลายเดือนก่อน

    Super 👍

  • @heshasha9222
    @heshasha9222 4 ปีที่แล้ว +1

    Woow amazing

  • @charindunethsara9974
    @charindunethsara9974 4 ปีที่แล้ว +4

    ස්වස්ථි සිද්ධම්!!

  • @suduaraliya4336
    @suduaraliya4336 4 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤❤❤👈

  • @sameeraneranjan676
    @sameeraneranjan676 4 ปีที่แล้ว +2

    Ape minissunta amathaka una... ape rawana 👑

  • @piumishashikala9428
    @piumishashikala9428 4 ปีที่แล้ว +1

    Rawana maha helaye weeraya 🙏🙏🙏

  • @nalinroshantha9687
    @nalinroshantha9687 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Wow ❤

  • @shashinimahoshadhi1531
    @shashinimahoshadhi1531 4 หลายเดือนก่อน

    Im soo feel toomuch

  • @sumanawathisumanawathi2535
    @sumanawathisumanawathi2535 4 ปีที่แล้ว

    Ravana ethihasaye avadikarenevamai maru aiyye👍👍👍👍👍👍👍

  • @sukithadeemantha1089
    @sukithadeemantha1089 4 ปีที่แล้ว +1

    මොනා කියන්නද තේරෙන්නේ නැහැ හැබැයි . කියන්න තියෙන්නේ ස්වස්ති සිද්දම් 🙏❤️❤️

  • @helimalasenadheera7211
    @helimalasenadheera7211 4 ปีที่แล้ว

    Wow superrrrrrrrrbbb 👍👍👍👏

  • @vinothhasan4659
    @vinothhasan4659 4 ปีที่แล้ว +1

    Ravana ❤️❤️❤️

  • @pabodaherath8396
    @pabodaherath8396 3 ปีที่แล้ว

    Wow excellent

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 6 หลายเดือนก่อน +1

    Bokkatama waduna sinduvak 🎉🎉🎉🎉🎉

  • @melonpraveen4212
    @melonpraveen4212 3 ปีที่แล้ว

    Tamilandaaaaaa ravana king 🔥🔥🔥🔥🔥

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 ปีที่แล้ว

    Wow.amazing.

  • @DESHBRO96
    @DESHBRO96 4 ปีที่แล้ว +50

    කවුද යකෝ මේ වගේ සින්දු වලට නටන්නෙ 🤭

    • @udarapathiraja8855
      @udarapathiraja8855 4 ปีที่แล้ว +1

      උබට මොකෝ කවුරු නැටුවත් චොක්කො🤭🤭

    • @niroshan5934
      @niroshan5934 4 ปีที่แล้ว +1

      රාවණාගේ fansla💪💪💪💪💪👍👍👍👊👊👊👊

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      @@niroshan5934 ෆෑන්ස්ල 🤣කියන එකෙන්ම තේරෙනවා තේරුම් අරන් තියන හැටි

  • @shirlymadushanka8807
    @shirlymadushanka8807 3 ปีที่แล้ว

    Poorna is the Best Of Best...

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว

    Maraja rawana navatha paminnea

  • @pradeepranaweera6974
    @pradeepranaweera6974 4 ปีที่แล้ว +1

    Rawana mamai oya kiyane man gane💔💂‍♀️👳‍♂️

  • @MP-mc5vg
    @MP-mc5vg 4 ปีที่แล้ว +1

    Patta machang

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว

    එ ගැම්ම😈🇱🇰

  • @lakshithalivera1862
    @lakshithalivera1862 3 ปีที่แล้ว

    Wow 😯😯🔥🔥♥️♥️♥️

  • @magician_d7231
    @magician_d7231 4 ปีที่แล้ว

    සුපිරි සින්දුවක්

  • @ranganikoshila763
    @ranganikoshila763 4 ปีที่แล้ว +1

    Wooww..🤩

  • @bokka9668
    @bokka9668 4 หลายเดือนก่อน

    Live mehema kiyanawa kiyanne❤

  • @chamindakalum2468
    @chamindakalum2468 4 ปีที่แล้ว

    super 🙌🙌🙌🙌

  • @amilamadusanka2807
    @amilamadusanka2807 4 ปีที่แล้ว +1

    Patta gammak enne

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    Plz oke karoke ekak krnna

  • @besttiktoktheworld4267
    @besttiktoktheworld4267 4 ปีที่แล้ว

    Patta bn🤗👍👍🎶

  • @sunnydperera623
    @sunnydperera623 4 ปีที่แล้ว

    Fantastic

  • @darshanarukshan7006
    @darshanarukshan7006 3 ปีที่แล้ว

    Ravana aya anawa ❤️❤️☝🇱🇰🇱🇰

  • @megadikovita7263
    @megadikovita7263 4 ปีที่แล้ว

    Aththatama niyamai

  • @cheshanx
    @cheshanx 4 ปีที่แล้ว +1

    Wow supiriiiii

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 ปีที่แล้ว

    එකෙන්ම වැඩ්ඩෙ කියල කට ඇරල කියන්න පුලුවන්.මම හිතුවෙ නෑ මේක live මේච්චර හොදට ගායනා කරයි කියල.❤❤❤

  • @mihiriwathsala
    @mihiriwathsala 4 ปีที่แล้ว

    one of my favorite song

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +2

    යුද්දය වෙලාවෙ මෙ වගෙ සිංදුවක් සිංහල කොල්ලොන්ට අහන්න ලැබුනනම්, ප්‍රභා මැරෙන්නෙ මීට කලින්.....
    ලෙ කුපිත වෙනවා යකො මෙවා අහත්දී.....
    මරාගෙන මැරෙන්න උනත් ගෙමක් නෑ.....

    • @chandanalasantha6228
      @chandanalasantha6228 3 ปีที่แล้ว

      @Lucifer Morningstar uba kiyapu මල හත්තිලවුවක් මට තෙරුනෙ නෑ බන්

    • @shamilahasanthi539
      @shamilahasanthi539 2 ปีที่แล้ว

      @අන්ඩර දෙමළ ( ආන්ද්‍රා දමිළ ) yako monavade me kiyavanne oba beelada 😂

  • @achalaranasinghe3364
    @achalaranasinghe3364 4 ปีที่แล้ว

    audiance is stunned

  • @chathuraperera7033
    @chathuraperera7033 3 ปีที่แล้ว

    Api live baluwa

  • @madhusankabandara7616
    @madhusankabandara7616 4 ปีที่แล้ว

    Eka aheddith ...pissu hadenawa..gammak enawa

  • @menukasathsara7509
    @menukasathsara7509 4 ปีที่แล้ว +1

    wooooooooooow

  • @manjulaavg6706
    @manjulaavg6706 4 ปีที่แล้ว +2

    Mu live kiyanawane patta widiyata

  • @nimeshmadushanka7431
    @nimeshmadushanka7431 4 ปีที่แล้ว

    නියමයි

  • @roshanchinthaka3856
    @roshanchinthaka3856 4 ปีที่แล้ว

    My favorite rawana