කැමරාවක් බඩට ඇතුල් කර ගර්භාෂයේ ගෙඩි අයින් කරන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • If you want to know more details, call Lanka Hospitals on the following phone number.
    Lanka Hospitals
    0117 145 145
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...
    #fibroidremoval #laparoscopysurgery

ความคิดเห็น • 146

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 11 หลายเดือนก่อน +16

    ඇත්තටම මෙම සැත්කම් පිලිබද ජනතාව දැනුවත් කිරීම හරිම වැදගත්….. සියලු දෙනාටම ගෙඩක් ස්තුතියි…෴

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිය ඩොක්ට ❤❤❤මෙහෙම දෙවල් වලින්.අපිව.දැනුවත් කරනවාට..දිර්ඝයූ ලැබේවා ❤❤

  • @upekshikailangarathne
    @upekshikailangarathne 7 วันที่ผ่านมา

    මටත් කලා. ඇත්තමයි සැත්කම කරලා ඉවර වුනත් නොදැන වුන් ගොඩක් දේවල් මේ විඩියෝවෙන් දැන ගත්තා.ගොඩක් ස්තූතියි.

  • @metildathamara1143
    @metildathamara1143 10 หลายเดือนก่อน +3

    කාන්තාවන්ට ගොඩක් වැදගත් වැඩසටහනක්‌ ඔබ දෙපලට බොහෝම ස්තුති ♥️♥️

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +2

    බොහොමයක් හොද, දැනුවත් කිරීමක්,කලාට මිහිපිට දෙව් වරුනි.
    අපිට මොන සැප සම්පත් තිබුනත් වැඩක් නැහැ.අසනීපයක් අනු වෙලාවට දිවා රෑ නොබලා බලා..අදාල අසනීපයෙන් අපගේ ජීවිත බේරා දෙන.පිංබර වෛද්‍ය තුමන් ලා..ට...සසර පුරාවට ම පිං ලැබේ නවා.. මේ එවැනි අවස්ථාවක ක්, කවදාවත් දකින්නට නොලැබෙන, එහෙත් වීඩියෝ වකින්,අප ට දැක ගන්නට අවස්ථාව
    ලබා දුන් ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ වෛද්‍ය තුමන් ලා ඇතුලු සියලු කාර්ය මණ්ඩලය ට
    සම් බුදු සරණයි.. බොහොමයක් ස්තුතියි, බොහොමයක් පිං සිදු වේවා
    සම් බුදු සරණයි..🙏💯🌹🍁❣️

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 ปีที่แล้ว +5

    Thanks
    Doctor
    ගොඩක් දේවල් දැන ගත්තා

  • @user-do9ex2sf2d
    @user-do9ex2sf2d 2 หลายเดือนก่อน

    ගොඩාක් .ස්තුතියි මෙි.දේවල් මෙහෙම පෙන්නලා.හැමෝම දැනුවත් .කරාට.ගොඩාක් .ස්තුතියි හැමෝටම❤

  • @user-he7ln5qw2g
    @user-he7ln5qw2g 8 หลายเดือนก่อน

    හරිම වැදගත් ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි තව තවත් හැකිතාක් මේ ජනතාව දැනුවත් කරන්න

  • @imesha2001
    @imesha2001 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම. තෙරුවන්සරණයි 🙏❤

  • @user-fl2bj4kf8f
    @user-fl2bj4kf8f 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වැටසටහනක් ❤❤❤❤❤

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 ปีที่แล้ว +3

    Wow... Very interesting video doctor, but I was tad scared of seeing the operation theatre 😮😩
    I hate going under the knife and mind you that I had only 6 stitches in my whole life despite being a rugby player for a long time and I had those stitches done after numbing the affected area as well. .. 😮😂
    Tnx again for a well educated video and hope to see you again soon..
    Hugs.xoxoxo
    Gams ❤️

  • @radolfrj7136
    @radolfrj7136 10 หลายเดือนก่อน

    ඇත්තටම මේවා ගැන දැන ගැනීම වැදගත් යැයි මම සිතමි සැත්කම් පිළිබද ව

  • @amandahetath2757
    @amandahetath2757 ปีที่แล้ว +1

    Harima Ashawen ahagena hitiya. Doctorsla dennama hoda pahadili kirimak kara. Thanks 🙏🙏

  • @niranjalinuwandhara7138
    @niranjalinuwandhara7138 10 หลายเดือนก่อน +1

    Thank you docter & channel ❤️

  • @user-kh9dq1ij7m
    @user-kh9dq1ij7m ปีที่แล้ว +4

    ඩොක්ටර් ආතරයිටිස් ගැන වීඩියෝ එකක් දාන්නකො.

    • @cmdissanayake
      @cmdissanayake 11 หลายเดือนก่อน

      Hondama Dr. Kenek, nittawats saneepa karanawa Dr. Lilani P. weerasekara

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +1

    Doctor mageth garbashe aurudu 24di gediyak ain kra..laparascopy ekak..ane ithin ridenawa doctor ..man hodatama aduwa..ea kale mathak una mat..thanks doctor video ekata 😍

  • @damayanthibasnayaka4611
    @damayanthibasnayaka4611 ปีที่แล้ว

    Ane doctor matath thiyanwa nodanna dawal godak hodata pahadili karala dunnata thank you ❤❤❤❤

  • @user-pi5bt9bl3x
    @user-pi5bt9bl3x 4 วันที่ผ่านมา

    Godak hoda vada satahanak thank your Very much

  • @nishanimenuka2162
    @nishanimenuka2162 11 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් ඩොක්ට

  • @kusumakusuma7047
    @kusumakusuma7047 ปีที่แล้ว +2

    Ane dokta harima karunawantha patai❤❤❤

    • @darshani-subscrib
      @darshani-subscrib ปีที่แล้ว

      Ou man doctorta kiyala gedi dekak ain kara doctor godak hodai

  • @kaushalyanuwan7490
    @kaushalyanuwan7490 ปีที่แล้ว +2

    Docter endrometriosis gena video ekak karanna.karana treatment ekkama.

  • @aberuwanwijesinghe9402
    @aberuwanwijesinghe9402 10 หลายเดือนก่อน +1

    Godak thanks doctor , puluwan nam wakugaduwak වකුගඩු Ain karana video ekak danna

  • @piyumiperera7351
    @piyumiperera7351 9 หลายเดือนก่อน +1

    Thank you doctors.

  • @thilinimadumanthi7390
    @thilinimadumanthi7390 ปีที่แล้ว

    Dr,Dr.Diluk thama mage pregnancy kalaye mawa baluwe..godaak hodin mageth mage daru patiyageth arakshawa wenuwen mta upades dunna..godk pin diluk dr obata e wenuwen.Dr obathumiyatath pin..❤

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 11 หลายเดือนก่อน

    Nice to see you Dr.Dilum ...!

  • @rosysamanmali2475
    @rosysamanmali2475 8 หลายเดือนก่อน

    Godak pin oya depalata.❤❤❤.jesu pihitai .

  • @IroshaIrosha-vr3rt
    @IroshaIrosha-vr3rt ปีที่แล้ว +1

    Thanks Docter .

  • @dianishashikala1567
    @dianishashikala1567 ปีที่แล้ว +1

    Please do a video removing dermoid cyst by open myomectomy surgery

  • @AngelAngel-wl7bc
    @AngelAngel-wl7bc ปีที่แล้ว

    Dr. දරු පිළිසිඳ ගැනීම වලක්වන ලූපය, කල් ඉකුත් වූ බවට, මතුවන ලක්ෂණ මොනවද?

  • @mudithamuditharukshan8592
    @mudithamuditharukshan8592 ปีที่แล้ว

    Doctor Hemorrhoids pilibadawa ,ewata aluth prathikara ganath video ekak karanna plz

  • @malshaniariyawansa3849
    @malshaniariyawansa3849 2 หลายเดือนก่อน

    Laperouscopy sergeory eka awadanam. Waradim athiwiyahakiyi. Ikmanin thuwala hoda wenawa wagema sathi ganan duk widinnath wenawa ath waradim akin.

  • @isabellumlum6094
    @isabellumlum6094 11 หลายเดือนก่อน

    obala tamai
    ape.mihipita.beviyan wahansela❤
    🙏🙏🙏

  • @gunathungakanthi7501
    @gunathungakanthi7501 ปีที่แล้ว +1

    thank you doctor.

  • @isurikanchana149
    @isurikanchana149 ปีที่แล้ว +3

    අනේ ඩෝක්ටර් මට ලංකා හෝස්පිටල් එකේ නමිබරයක් දෙන්න පුලුවන්ද

  • @SubhaPriyadarshani-ok9zr
    @SubhaPriyadarshani-ok9zr 3 หลายเดือนก่อน

    Thank you so much doctor

  • @pathminimalkanthi6321
    @pathminimalkanthi6321 ปีที่แล้ว

    Doctor , Endometriosis gna video ekak krnn puluwnd

  • @maheshudage1593
    @maheshudage1593 11 หลายเดือนก่อน

    Doctor,Laparatomy පිලිබද දැනුවත් කරන්න පුලුවන්ද

  • @priyanganinalika4675
    @priyanganinalika4675 ปีที่แล้ว

    බුදු .සරණ යි

  • @SabeethaFrando
    @SabeethaFrando 3 หลายเดือนก่อน

    😮 doctors godak pin me koheda hospital koheda matat tiyenawa

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 2 หลายเดือนก่อน

    Thank you doctor

  • @user-zs2vt5xo4n
    @user-zs2vt5xo4n 7 หลายเดือนก่อน

    Thanks doctor,🙏🙏🙏🙏

  • @NayomiKeshanjali
    @NayomiKeshanjali 11 หลายเดือนก่อน

    Dinusha Rupasinghe Can this doctor be channeled?

  • @user-ni4dh7eh5p
    @user-ni4dh7eh5p 5 หลายเดือนก่อน +1

    Navy hospital ekedi danata masa 2ta pera oya vidihata gediyath samaga garbasema I watch kala

    • @travelnature4280
      @travelnature4280 3 วันที่ผ่านมา

      කවුද doctor..? Navy hospital එකේ ලැපරොස්කොපි සැත්කම් කරනවද?

  • @nalakaudeni2535
    @nalakaudeni2535 11 หลายเดือนก่อน

    thank you docter

  • @SuduSunethra
    @SuduSunethra 10 หลายเดือนก่อน

    Ettatama watinawa oba tumalata budu saranai

  • @travelnature4280
    @travelnature4280 3 วันที่ผ่านมา

    ලැපරොස්කොපි සැත්කම් කරන්නෙ පුද්ගලික රෝහල් තුල පමණක්ද?

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 8 หลายเดือนก่อน

    Thank u soooo much doctor

  • @ruchiralakmali4918
    @ruchiralakmali4918 ปีที่แล้ว +2

    ❤Thanks doctor

  • @user-do9ex2sf2d
    @user-do9ex2sf2d 2 หลายเดือนก่อน

    ඩොක්ට මම දැන් මම ඉන්නෙ .ඩුබායි වල මට දැනට.මාස ගාකනට.උඩදි ලේ වාහනයක්.සිදුවුණා සති 03 ක විතර පස්සෙ මම.මෙහෙන් බෙහෙත් ගන්න ගි⁣යාට පසු ලේ නතර විිමට බෙමෙත.දුන්නා ඉට පස්සෙ ස්කෑන් එකක් කරා පසුව එකෙන් දැනගත්තා ගෙඩියක් කියලා දැන් මම ලබන.මාසෙ ලංකාවට එනවා එවිට.මට ඔබ තුමන්ව හමු වෙන්න පුලුවන් ද ඒක අයින් කර.ගන්න .කිියක් විතර යයිද ඩොක්ට මට මෙිකට පිලිතරක් බලා.පොරොත්තු වෙමි

  • @AnasKhan-rj7ue
    @AnasKhan-rj7ue หลายเดือนก่อน

    ඩොක්ට. මම. දැන්නවා. පයිබොයිල් ගෙඩියක්. කියනලා. ගරිබාශය. පිටතින්. තියෙනවා. මම. බෙහෙත්. බිවා. එකෙන්.. ලේ. යැම. නැවැතුනා. දැන්. අයි. ලේ යනවා. ඩොක්ටර්. මට. කාලෙ. ඉවර. නැ. ලංකාවට. එන්න. මට. කාලේ. ඉවර. වෙන්කන්. ඉන්න. බයයිද. ඩොක්ට. පිලිතුරක්. දෙන්න. ඩොක්ට🎉🎉😢

  • @user-io7oy9xv1w
    @user-io7oy9xv1w 8 วันที่ผ่านมา

    Doctor matath ahema thiyenawa.harima amaruyi.konda ridenawa,bada ridenawa,le galimak thiyenawa.aduwak ne.beheth gaththath😢😢

  • @army-ue9lo
    @army-ue9lo ปีที่แล้ว +1

    Oba depalata godak pin 🎉

  • @koshilageethani8307
    @koshilageethani8307 11 หลายเดือนก่อน

    dr Diluk senadheera private hospital only da yanne ? Government hospital wela tath yannawada ??

  • @samanrathnayake9783
    @samanrathnayake9783 10 หลายเดือนก่อน

    වෛද්‍යතුමියනි අපෙ අම්මාට ඉඳහිට පෙකනිය ආශ්‍රිතව ලොකු වේදනාවක් ඇවිත් ඉක්මනට ඒක නැතිවෙලා යනවා විනාඩි 6,7ක් වගේ තිබිලා. අම්මට දැන් වයස 52. මෙය කුමන තත්ත්වයක්ද මොන වෛද්‍යවරයකු ද හම්බෙන්න ඕනෙ වෛද්‍යතුමියනි ?

  • @dasunmadushanka732
    @dasunmadushanka732 11 หลายเดือนก่อน +1

    Lapares cpy karanma lee ynwada doctr mn me 6 kara mata 8 idn le ynwa mokda krnne

  • @mohamedshakir1482
    @mohamedshakir1482 ปีที่แล้ว

    Thanks Doctor හර්නියා එක ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ.

  • @sandunichethana
    @sandunichethana 11 หลายเดือนก่อน

    Iui එකක් කරල මුත්‍රා එකක් චෙක් කරන්න ඕන කොච්චර කාලෙකින්ද ඩොක්ට

  • @uniqueworld6946
    @uniqueworld6946 ปีที่แล้ว

    Diluk sir godak kalekin dakke.

  • @srilanka9000
    @srilanka9000 ปีที่แล้ว

    Dr. Matath cystrctomy. Mini laparatomy. Dye test surgery eka kala .adata masayak wenawa..mama videsha gatha wenna balaporoththuwen inne..mawa recovery wenna kochchara kalayak yanawada ..please answer me

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 2 หลายเดือนก่อน

    Doctor matath firibroid 1k tiyanawa..Me oparation ekata salli kochchara oneda..

  • @user-rg8qz5gj7h
    @user-rg8qz5gj7h 3 หลายเดือนก่อน

    Mamath kala kisima getaluwak ne,mama hodin,අනුරාධපුර hospital ඒකෙන් kare

  • @aberuwanwijesinghe9402
    @aberuwanwijesinghe9402 10 หลายเดือนก่อน

    Sambanda karaganna vidihak kiyanna doctor

  • @danushkahewage5907
    @danushkahewage5907 ปีที่แล้ว

    සූරතාන්තය නිසා ගබ්සාවක් සිදුවිය හැකිද🤔🤔🤔🤔

  • @user-xi9tm7zn9y
    @user-xi9tm7zn9y 5 หลายเดือนก่อน

    මගේ සහෝදරියට ඔය ඔපරේශන් කලා... මැහුම් දාලා දවස් 5.6 යනකොට ලොකු ගෙඩියක් එතන ආයෙත් ආවා ඇයි ඒහෙම....වෙන්නේ...

  • @melanifernando6581
    @melanifernando6581 ปีที่แล้ว

    Docter mageth tianawa senti mi. 1 kaka wage faibroid ekak .ekata bayawenna ona nadda

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 ปีที่แล้ว +1

    Mageth tiyanawa..garbasen pita habei...babala dennama hamba une .me gediya tiyenne

    • @gayanigayani9456
      @gayanigayani9456 11 หลายเดือนก่อน

      Ane mgeth garbashe pitin fibroid gediyk thiyenw.mge 1, baba nethi una masa 3n.operation ekakt ynna epa kiynw mge vog.daruwek hdnn bayai.oyt gediya thiyeddi bbala hdaddi prasnayk une nethida akke

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml หลายเดือนก่อน

    Maga lagadi oya oparasan aka kara camarala dala nemai bada kapala ain Karea sisa kara wage

  • @chathuraisanka1728
    @chathuraisanka1728 2 หลายเดือนก่อน

    වැඩ සටහන මමත් බැලූවා මගෙ දූවට තීයනවා එයාට අවූරුදූ 20 මාසෙකට සැරයක් බඩ කැක්කුම එනවා ඹපරෙෂන් කරන්න කීයක් වීතර යයිද දන්න කෙනෙක් කියනවද ලොකු දෙයක් ඩොක්ට

  • @user-nf7rr4ct9v
    @user-nf7rr4ct9v ปีที่แล้ว

    Doctor මට manic මානසික රෝගය පිලිබද විස්තර කියන්නකෝ

  • @champkafernando600
    @champkafernando600 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shaikasma4777
    @shaikasma4777 7 หลายเดือนก่อน

    Dokta.man.ina.madaparadiga..oya.la.sambanda.karagana.komada

  • @ajanthakumari5090
    @ajanthakumari5090 4 หลายเดือนก่อน

    Bohoma pin doctor math ultrasound test aken dana gathte Mata uterus fibroid kiyala nodana dewal godak dana gathta me video aken

  • @anushi938
    @anushi938 ปีที่แล้ว

    මට dr dinujawa සම්බන්ධ කර ගැනිමට අවශ්‍යයි දුරකතන අංකයක් දිය හැකි ද

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 11 หลายเดือนก่อน

    Dr.ගර්භාශය ඉවත් කල පසු කොපමණ කාලයක් බර වැඩ වැනි දේවල් වලින් ඉවත් වී සිටිය යුතුද.ගර්භාශය ඉවත් කල පසු හර්නියා අති වෙනවාද .පිලිතුරක් දෙනවාද .ගොඩාක් පින්.

    • @gothami251
      @gothami251 11 หลายเดือนก่อน

      Mama kala ma operation 1 amaru na.mama auruddak witarama 5 kg wat issuwana.mama gabashayama ain kala.dan mata wayasa 39.baya wanna dayak na.attatama amarut na

  • @shaikasma4777
    @shaikasma4777 7 หลายเดือนก่อน

    .bolt.sambanda.karagana.komada

  • @DNTV-px7eg
    @DNTV-px7eg 10 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ ප්‍රයිඩ්බ්‍රොයි ගෙඩිය උපරේෂන් කරේ 2017 වර්ෂයේ නැවත කොන්දේ වේදනාව වැඩියි ඒවා නැවතත් හට ගන්නවද ඒ ගැන දැනගන්න පුලුවන් ද මේ ගැන දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබ දෙපලට ස්තූතියි!

  • @user-wq3cu4xu5k
    @user-wq3cu4xu5k 4 หลายเดือนก่อน

    Pcos wathura bibili ain krnna barida docter

  • @anushafdo8505
    @anushafdo8505 หลายเดือนก่อน

    Doctor mekata kiyak withara yanawada

  • @amithadesilva8408
    @amithadesilva8408 10 หลายเดือนก่อน

    Godak sthuthi

  • @madumaliasangika8210
    @madumaliasangika8210 5 หลายเดือนก่อน

    මිස් මං 2024/2/10 faibroid surgery එකක් කලා..මට endometriyosis තියෙනවා කියලත් කීවා. අපිට මාස 6 ක් වෙනකන් දරැවෙක්ට try කරන්න එපා කිවා vog doctor ..මට එක දවසක් birth control ගන්න බැරි වුනා මිස්...මේ මාසේ menses තාම හැදුනේ නෑ මිස් strip එකේ ලා ඉරක් තිබ්බා..අයේ බලද්දී නෑ.. මං ගොඩක් බය වෙලා ඉන්නේ මිස්.. pregnant නම් එක අවදානම් ද... අනේ මිස් මට කියන්න🙏😥

    • @user-ub3dp1or2c
      @user-ub3dp1or2c 3 หลายเดือนก่อน

      ඔයා pregnant unada prashnayak nadda

    • @mihirimathaka6896
      @mihirimathaka6896 3 หลายเดือนก่อน

      Miss, oya koi hospital ekenfa surgery eka kale. Mageth fibroid thiyenawa 5cm ain karanna kiuwa. Hoda doctor kauda. Mokadda hospital eka. Please reply karanna 🙏

  • @sriyaniabsratnna
    @sriyaniabsratnna 2 หลายเดือนก่อน

    godak satuti dottar danuwat kiri mata bs

  • @maheshimada9177
    @maheshimada9177 7 หลายเดือนก่อน

    Docter mta awrudu 27 i.mma marry karala na.docter kiwwa mge dimbakoshayaka 5 cm gediyk thynw kiyla.mata period unama godk thynwa.eka nisa age leth adu una.psse mta blood ekk dila period adu wenna beheth dunna.masekin ghn ayeth scan karama cyst ek adu wela thibba size eka.ehm wenna puluwnda.passe aye tika klyk yddi ayeth wadi weida.rpl plz docter

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 ปีที่แล้ว

    Gediya wardanaya novi inna beheth tiyanawada

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 หลายเดือนก่อน

    Me gedi nisa yoni margayen ස්රාව nitharama pita venavada

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r หลายเดือนก่อน

    මගේ ගර්භාෂය අයින් කරලා දැන් ඩිම්බ කෝෂ 2විතරයි තියෙන්නේ. උපත් පාලන අවශ්‍ය ද

  • @menakadilhani3344
    @menakadilhani3344 10 หลายเดือนก่อน

    සැත්කමෙන් පස්සෙ බබෙක් හදාගන්න එකට බාදාවක් වෙනවද

  • @user-eu8zz8ol7e
    @user-eu8zz8ol7e 5 หลายเดือนก่อน

    Gdk pin doctor

  • @Kumari160
    @Kumari160 3 หลายเดือนก่อน

    අනේ මටත් මේ ඩොක්ටව සම්බන්ද කරගන්න විදිහක් නැද්ද

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 6 หลายเดือนก่อน

    Oba thuma docter inne koyi hospital ekeda

    • @darshani-subscrib
      @darshani-subscrib 5 หลายเดือนก่อน

      Lanka hispital. Dadanse hospital

  • @user-eu2in2rk1v
    @user-eu2in2rk1v 6 หลายเดือนก่อน

    Me operasion eken passe babala hambuna aya innawa da?

  • @pabodalakamali761
    @pabodalakamali761 9 หลายเดือนก่อน

    Doctor, can i contact you please ?

  • @nalaniperera203
    @nalaniperera203 11 หลายเดือนก่อน

    🙏

  • @shakilasewwandi3011
    @shakilasewwandi3011 9 หลายเดือนก่อน

    Dr. Mt sati 11i mn ada first scan ekt giyama tama danne mt fibroid gediyak tiynwa kiyl.mage babta parshnyk weida.

  • @keshikapanchani00
    @keshikapanchani00 10 หลายเดือนก่อน

  • @SonadiThurya-gy3zz
    @SonadiThurya-gy3zz ปีที่แล้ว

    ඩොක්ට අවුරුදු 19ක දුවෙක්ට irregular periods වලට උපත් පාලන පෙති දෙන එක සුදුසුද?

    • @RanuKavi-gq5rd
      @RanuKavi-gq5rd ปีที่แล้ว

      Doctreta matath tiyanawa badae gadiyak danata mama innae kuwat wala mata godk amaru wanawa bada ridanawa

  • @user-en3ox1eh2v
    @user-en3ox1eh2v 5 หลายเดือนก่อน

    Proud to be mine

  • @malishamalisha2325
    @malishamalisha2325 11 หลายเดือนก่อน

    Ammo mis oyage kada asai

  • @Sachi0118
    @Sachi0118 11 หลายเดือนก่อน

    ඩොක්ටර්ව contact කරගන්නෙ කොහොමද 😢

  • @danadananjaya7069
    @danadananjaya7069 3 หลายเดือนก่อน

    Dy test kiyanne mokakda

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 6 หลายเดือนก่อน

    👍👍👍👍