ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරුත් වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකළට ලංකාවේ පුංචි ගැහැණු ළමයි ඕන තරම් අපයෝජනය වෙනවා තමන්ගේම මාමලා බාප්පලා සීයලා නෑදෑ සහෝදරයෝ වගේ අය අතින්. අම්මලා කවදාවත් තමන්ගේ දරුවන්ව කා ගාවවත් පොඩි වෙලාවකටවත් තියන්න නරකයි.දුවෙක් වුණත් පුතෙක් වුණත්
@@freyaaurora-ug9uz අනිවාර්යයෙන්ම ඔව්
අනිවාර්යයෙන් .....මං අද වෙනකල් මගෙ දුව කාගෙ ලගවත් තියල නෑ.හස්බන් ලග ඇරෙන්න.....ගේ ඇතුලෙ වත් තනියම තියන්නෙ නෑ.බැරි වෙලාවත් මට බාතෲම් යන්න වුණොත් එයාගෙ ගෝකාර්ඩ් එකේ තියල බාතෲම් එකට අරන් යනවා....මට හරිම බයයි එයා ගැන 😢😢😢
ඇත්ත,අද කාලේ කාවවත් විශ්වාස කරන්න හොඳ නැහැ
Hena gahanawa okunta nam
10:50 @@RehanaSarathchndra
මේවගෙ තියෙන සමහර comment අනුව හොරෙන් ගෙට රිංගලා කරදර කරපු බාප්පගෙ නෙමෙ වරද තමන්ගෙ ගෙදර තමන්ගෙ කණ්නාඩියෙන් තමන්ගෙ ඇග බලපු අර අහිංසක කෙල්ල. ඔය thinking pattern එක තමා ඔයා වගේ ඛේදවාචක වපුරන්නෙ.
සිරාවටම
ඇත්ත කතාව
කියලා වැඩක් නෑ 😂
Lankawe minissunta kohomath ganine waradi hama thanadima.puduma arrears ekak thiyenne ganu ekka.
ගොඩක් අයට කතාවෙ වෙච්ච දේවල් තෙරිල නැ.කන්නාඩිය එක්ක දිනු ඇදුම් වත් නැතුව කතා කර කර ඉන්නකොට බාප්පා ආවම එය ගොඩක් තිගැස්සුන ඇදුමක් ගැනවත් කල්පනා උනෙ නැ එයට එ බය වෙච්ච වෙලවෙ කොච්චර සැර කෙල්ලෙක් උනත් එකපාරටම දෙයක් උනාම එ පීඩනයට කරන්නෙ මොනවද කියල හිතාගන්න බැ හැමොම එක වගෙ නෙවෙයි ප්‍රතිචාර දක්වන්නෙ.තමන්ගෙ ගෙදර ඇදුමක් නැතුව ඉන්නවත් බැරි තරම් සමාජෙ දරුනු වෙල බාප්ප කියන එකාට දඩුවම් ලැබෙන්න ඔනි.
👍
හැමදාම ඉතින් කවුරු හිටියත් කළණ හින්දා මේක බලන්න එන්නේ මං නම් 😍😍
ස්සුදුද බං,, 😂
Math ewani fan kenek❤
Kalana❤
Ayage swetha gantheera kiyala drama akak tiyenawa mara lassanae❤❤
Yeah ❤
යුරෙනි ලස්සන ට රගපානව..සමාජයෙ වෙන දේවල් තමයි ඉතින් ඔය .මුලින් නම් ගැලපුන් නැ කියල හිතුනා ..ඇත්තටම ගැලපෙන කෙනා යුරෙනි තමයි
Ow mitath wada darunu wenna ona
කතාවකට උනත් ගෑනු දරුවෙකුට නොවිය යුතු දෙයක්.
ඇත්ත 😔
Sathtakinma ..😢
චාන්දනීගේ acting , take care එකේ වෙනම එකක්.මෙතන වෙනම එකක්. ඒක මාරයි
මට නම් පෙනුනෙම කලනගෙ ඇක්ටින් විතරයි.. එයා මාරයි 😍
Matath eya daksha naluwek kawadahari dakshama naluwa awards eka gannawa blnna asai
මටත් මාරම දක්ශ කමක් . කවදාවත් මෙහෙම චරිතයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුන් නෑ.. නියමයි කලණ..
@@nisansalawijesingha9977 කලනව ගෙදර එක්කන් ආවනම් හරි මිනිහා එලවලා.. හොද ඇක්ටින් දාන්න තිබ්බා. ඔයාටත්
කවුද බං කලන කියන්නෙ
Ow ..එයා නැත්නම් ඔය කතාව hit වෙන්නේ නෑ
ඇත්තටම මෙහෙම දේවල් වෙනව.එක අතකට ආරක්ශාවක් නැති තැනක තමන්ගෙ ඇඟ වත් දකින්න තමන්ට අයිතියක් නෑ .ඒ වගේ මිනිස්සු ඉන්න බව දැන දැන ඒ විදිහට හැසිරෙන එක හොඳ නෑ .දකින්නෙ තමන්ගෙ ඇඟ උනත් ඒකෙන් තමන්ට ම හානි වෙනව නම් පස්සෙ මම බැලුවෙ මගෙ ඇඟනෙ කිව්වට අන්තිමට වැරදි කාරයා වෙන්නෙ ඒ මිනිහ නෙවෙයි තමන්මයි.මොන විදිහට හීන දැක්කත් ආර්ථිකය සමාජ රටාව කියන සාධක හරි අසාධාරණ විදිහට බලපෑම් කරනව.තමන්ගෙ පරිස්සම තමන් හදාගෙන හීන වලට යන්න ඕනෙ .
සිංදුව නැතුව කතාව දාන්න කියන අය➡️
තාත්වික නැ පොඩ්ඩක්වත් දැන් මේක. දුවල පැනල දගලලා හිටපු කෙල්ලට එච්චර සැර කෙල්ලට බාප්පාව තල්ලු කරල දුවන්න තිබ්බනෙ😢
Doctor geth amuthuma lassanak thinawa,
ලංකාවේ නර්ස්ලා ගේ දුෂ්ටකමුත් හොඳට පේනවා 😌
ගමෙන් කතාව කොළඹට ගේන්න ඕනෙ නිසා රචකයා කතාව ගෙතූ අයුරු😢
මේක සුරංගනා කතාවක් නෙවෙයි ඇත්තටම මේ වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද පවු අහිංසක කෙල්ලෝ 😪😪😪
කොච්චර තාර්ත්වික උනත් මොක්කදෝ artificial ගතියකුත් පේනවා අප්පා. 🫣🤔
මේ නාට්‍යයේ කතාව ඇඟට දැනෙන්නෙ නෑ නාට්‍යයේ රඟපාන නිළියන් නළුවන් හන්දා තමා කට්ටිය බලන්නෙ
Ow dan gamwal ayatt mitwda posh scene dana nis artificial wge penne😂
100% true & agreed
@@asankabandara3399ඒක ඇත්ත
Ow yurenige
යුරේනි ගේ චරිතය කතාවේ මුල සිටම ප්‍රේක්ෂකයට තේරුම් කෙරෙව්වේ කිසිම දෙයකට බය නැති තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිමි 10 දෙනෙක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් ඉතා චන්ඩි,මුහුකුරා ගිය නුවනක් තිබෙන, පිරිමින්ගේ යටි අරමුණු ඉක්මනින් තේරුම් අරන් තමන් ආරක්ෂා වෙන්න දන්න එඩිතර කෙල්ලක් විදියට. එක පාරටම ඇයව දුෂණයට හසු කිරීමෙන් කතාව මහා කන්දක් මුදුනට ගිහින් බිමට දැම්මා වගේ දෙයක් සිදුවුණා. ඉන් කතාවේ රසය, හරය නැති කරගත්තා. ඇය ඒ නරුම බාප්පගෙන් බේරිලා ඇයගේ ගවුරවය රැක ගත්තනම් සමාජයට හොද පණිවිඩයක් ගැහැණු දරුවන්ට. ඒ වගේ අවස්ථාවක දුෂකයාගේ අතක් පයක් කැඩෙන්න ගාහල හරි ඒ සුන්දර ගැහැණු චරිතය ආරක්ෂා කරන්න තිබ්බා. ඒ අවස්ථාවේ ඇය ඒ නරුම බාප්පට රණ්ඩුවකින් තොරව එකග වෙනවා වගේ පෙන්නුවේ. කතාව බලන්න තිබුණු ආසාව නැති කරා 😢
eka script ekk bro
@@dkm3154 අපරාදේ ඔයාට script එක ලියන්න තිබ්බේ
@@SD-xx9cz script එක ගැන තමයි මගේ අදහස දැම්මේ. Script එකෙන් තමයි කතාවක උස් බව, පහත් බව, සමාජයට දෙන ආකල්පය හොදද නරකද කියලා තේරෙන්නේ. ඒ අවස්ථාවේදී ඇය සටන් කරනම් නරුමයා සමග කතාව බලන දරුවන්ට හොද දැනුමක් ලබාදෙනවා ඒ වගේ අවස්ථාවක බේරෙන්නේ කොහොමද කියන එක ගැන. අඩුම තරමින් සමාජයේ 10 දෙනෙක් දුෂණයට ලක්වේද්දී ඉන් 7-8 දෙනෙකුට හරි බේරෙන්න දැනුමක් ලබාදීම යි වටින්නේ
Owneda
යුරේනිගේ චරිතය ළමා කාලෙදිත් ඔයෙ වගේ සිද්ධි වලට නිතරම මුහුණ දීපු කෙනෙක් විදිහට සැරෙන් සැරේ එක එක දෙබස් වලින් ඇඟෙවුවා නේද කතාවේ මුල ඉඳලාම. එහෙම බැලුවාම එයාට ඕක සාමාන්‍යය දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක ඔයෙ හැඩි දැඩි බාප්පාත් එක්ක ෆයිට් කරන්න නම් කෙල්ල කරාතේ වගේ සටන් කළාවක්වත් ප්‍රගුණ කරලා තියෙන්න ඕනෙ.
යුරෙනි සුපර් ඇක්ටින් 🌹♥️
ඒක හරි ඒව දන්නෙ විප්ලවකාරයන්ගෙ ගෙදර ගෑනූ
කොහොමත් වැරදි කරන්නේ කවුරුවත් දඩුවම් දෙන්නේ තව කාටවත් ඒ අපේ රටේ නිතියේ හැටි
ජීවිතේ ගෑනියෙකුට වරදින්න පිරිමියෙක්ම තමා හේතුවක්වෙන්නෙ. ජීවිතේ අලුතින් ඉපදෙන්නත් පිරිමියෙක් හේතුවක් වෙනවා.
යුරේනි ඔයානම් සුපිරි චරිතයක්, ආසම නළු නිළියන් ඉන්න, වසරේ හොදම ටෙලිනාට්‍ය වෙනවා මයි. අසාවෙන් බලන්න පුළුවන්... ඔය විදිහට අරන් යන්න අවසන් වෙනතුරුම.. ❤️❤️❤️🥰🥰👍👍👍💙
සමහරක් කතා බැලුවට කතාව රසවිදින්න හරියටම දන්නේ නෑ මේ කතාවේ විදිහට මේ කෙල්ලට තියෙන්නේ මේ ලස්සන විතරයි අනිකතමයි කතාවේ නම රීකන්ඩිසන් කෙල්ල එ් නම අැතුලේ මාර අහිංසක කමක් තියනවා අනික එ් කෙල්ලට තියන ලස්සන විතරමයි අද කාලේ 100 යට 95හක්ම තමන්ගේ අැග ගැන පුක ගැන 😂 තමයි හිතන්නේ කොල්ලොත් තමන්ගේ අාම් එකේ මස් වැඩිකර ගන්න විදිහ පපුව හදන විදිහ තමයිනේ ඉතින් මේකතාවට හරිම හරි ලස්සනට රසය පනපොවලා තියනවා කොටින්ම කියනවනම් මේවා තමයි අපේ කම තියන ටෙලිනාට්‍ය 👍👍👍👍👍💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🙏
හරියට වහගන්නවත් ගෙයක් දොරක් නැතුව ඇදුම් ගලවගෙන ලස්සන බලන්න ගියා මදැයි
ලැජ්ජාව ගෑවිලත් නැති යුරේනි
Ahama kiyanna apa...
කතාව ta ureni කරන්නේ නොගැලපෙන gon වැඩක් ...@@KumarasenaSena
දැන් හරිනෙ අමරුව 😂😂😂😂😂
යකෝ මේ කමෙන්ට් දාන උන්ග්ර් පම්කේ ලොජික්නෙ බම්😂
අනේ මේවා ඇත්තටම අදටත් ගම් වල තියෙන දේවල් කැලෑවේ පිපෙන මල් කෑලෑවටම පරවෙනවා ඒක කවුරු කෝම කතා කලත් තාමත් ඒවා ඒ විදියට සිදුවෙනවා කුසල් අම්මයි දුවවයි බලාගත්තොත් හොඳයි
හොස්පිටල් එකේ කතාව මාර අතාත්විකයි..යුරේනි මැරිල ඉපදිලා වගේ කතාව😂
යුරේනි මතක නෑ වගේ බොරු කියන්නේ.මලක් ගැහුවා විතරයි මතක කියන්නේ ඒකයි.නෑනේ බොරුනේ බාප්පට උබත් කාටවත් කියන්න එපා හැබැයි මට කරදරයක් කරන්න එපා කියනවා.බාප්පා එක්ක කතා කරනවනේ.මතක නෑ වගේ ඉන්නේ.හරියට නිකන් අර සිරීපාදෙන් පැනපු කොල්ලා වගේ ආපු උනුත් මතකයි ගානත් මතකයි පැනලා ගියපු තැනුත් මතකයි හැබැයි පැන්නා කියලා මතක නෑ.තාත්වික මදි නේද ඒක.
ඇත්තටම එහෙම නෙවෙයි හිතන්න ඕනෑ... තමන්ගේ බාප්පා අතින් දූෂණය වුන ගමන් ඒක කෙල්ලට කියන්න පුළුවන් කියල හිතනවද....ඒ වෙච්ච හැමදේම.ඒක හරිම වේදනාකාරී දෙයක්...ඒ ස්වභාවය තමයි ඔතන මතු කරන්න හදන්නේ.... සමහර අයට ඒ කම්පනය ජීවිත කාලයටම තියනව....හිතල බලන්න
මේ දේවල් ගම්වල අදටත් වෙන දේවල් .බාප්පලා මාමලා අතින් ගොඩාක් පොඩි කෙල්ලො විනාශ වෙනාඅ
මහ ගොබ්බ රැලක් මේ කොමෙන්ට් දාන්නෙ...😂😂😂මේ පාරත් රට හොරුන්ට යයිද කියල හිතෙනවා කොමෙන්ට් ටික බැලුවම...කලාව දන්නෙත් නැහැ විචාරය දන්නෙත් නැහැ යටි පෙළ කියවන්න දන්නෙත් නැහැ ඒ ඒ අයට ඕන දේවල් කතාවෙ නැති එක තමයි කතා කරන්නේ....අපි දන්න දේමනම් බලන්න තියෙන්නෙ අපි බලයිද... පොඩ්ඩක් කල්පනා කරන්න...😢😢😢
යුරේනි දුව දැන් තමයි ඔයා චරිතවල ජීවත් වෙන්නේ ❤️
මේවා සමහර ගම්වල සාමාන්‍යය දේවල්. හැබැයි ඒකට doctor අහුවුණ එක නම් කැතයි.
Yes that is little artificial.
කතාව ඔචිචර ලස්සනට ගිහින් අස්වාභාවික කලා කෙල්ල කොච්චර සැර කෙනෙක්ද ඒ වෙලාවේ බාප්පට ගහලා බේරෙන්න තිබ්බනේ මෝඩ විසියට ඒ කොටස දාලා
Oluwa damage wela thiyenne..oluwat gahala nisa.. eken kella sihi nethi wenn ethi.
ඒක නම් ඇත්ත
යුරේනිගෙ චරිතය උමාලිට තිබ්බනම් මේ කතාව මීට වඩා සුපිරියක් වෙයි
කෙහෙල් මල. ගමේ ගොඩේ චරිත හැම මගුලම උමාලිට 😂 මේ කතාවේ යුරේනි තව ටික දවසකින් "රීකන්ඩිශන්" කෙල්ලෙක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නගරේ පොශ් කෙල්ලෙක් වෙනවා. උමාලිට හරියන් නෑ ඒවා
අපෝ එපා වමනෙ වගේ😂😂
ස්වර්ණවාහිනී යේ හැම කතාවම වගේ පටන් ගනිද්දී හොදයි ටික දවසක් යනකොට track out යනවා මේකත් එහෙම වෙනවා වගේ පෙන්නේ
Ow eka atta
මුල මැද අග හරියට ලියපු පිටපතක් අති සාර්ථක උනහම .ඒක Tv චැනල් එකේ උන්ට තන්හා හිතෙනවාමල්ලි මේ කතාව මැදට තව කොටස් 1000 ක් දාමුද?(tv channel)දැන් ඉතිං ඒක තමා හේතුව
මමත් හරි ආදරෙයි කළනට...මාර ලුක් එකක්
ටික් ටොක් ෆේස්බුක් ටෙලිග්‍රෑම් ඉන්ස්ටග්‍රෑම් හරහා ෆැන්ටසි දගසිහින දකින නිරන්තර ලිංගික සිහින දකින පිරිමි වෙසෙන සමාජයකදී යෞවනයන්ට අත්වන ඉරණම තමයි මේ දිගහරින්නේ.
ඒවා නැති පිරිමි තමයි මෙහෙම කරන්නෙ 😅😅
දැන හැදුනුම් කමක් නැති පොෂ් නැති දුප්පත් අහිංසක ලෙඩෙක් තියල දැන ගත්තහම ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට නර්ස්ලා සළකන විදිය නම් හරියටම නියමෙටම මේ අධ්‍යක්ෂක තුමා පෙන්වල දීලා තිබෙනවා.ඒ ගැන එතුමාට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.ලෙඩක් හැදිල ඉස්පිරිතාලෙ නවතිනවට වඩා හොදයි ගෙදර මැරෙනවා. ලෙඩෙක් ගැන නම් කිසිම අනුකම්පාවක් නැහැ.මහජන මුදල් වලින් වැටුප් ගන්න බව නම් දන්න බවක්වත් පේන්නෙ නෑනයිටීන්ගේල් පොරොන්දුව අදාල වෙන්නෙ දිවුරුම් දෙන දවසට විතරයි වගේ.කෙසේ වුනත් ලොව පුරා සිටින සියළුම ලෙඩුන්ට එක දවසකට හෝ කරුණාවන්ත ,දුක සහ මරණභය හදුනනා සෙනෙහෙබර හදවතක් මුණ ගැසේවා.සියළුම රෝගීන් සුවපත් වේවා!
සම්මාන පිට සම්මාන දෙන්න පුළුවන් කථා තමයි මේ තියෙන්නේ 👍👍
බාප්පා කෙල්ලේ කියද්දි මාව ගැස්සුනා.අම්මෝ.....
මමනම් කැමතිම තැන එතන ගොදුර අල්ලන තැන. මේ එපිසෝඩ් එකේ
ඒත් ඒකි බය උනේ නෑ අඩු ගානෙ මිනිහ කොයි වගේද කියල දන්න නිසා රෙද්දක් වත් පෙරව ගන්කො.ඒත් හිටන් ඉන්නව .එදා මහ පාරෙ දැකල පණ කඩාගෙන කැලෑව මැද්දෙන් දිව්ව.අද රෙදි නැතුව ඉද්දි බාප්පා ආවෙ කියල දැන දැනත් සාන්ත විදිහට කතා කරනව.
@@rashminiwarthana9293ඒක අතාත්ත්විකයි නේ බං,😂
Ubata bappa lan kara da😂😂
@@rashminiwarthana9293අඩෝ සිරාවට
චාන්දනී මහත්මිය ඕනම චරිතෙන් චරිතෙට පෙනුමෙන් පවා වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්.perfect ❤
කාලෙකින් හරි ආසාවෙන් බලන්න ගත්තා කතාවක් ඒ කටත් දේශපාලන ය ගෙනල්ලා කෑවා යුරේනි කළන කෞශල්‍යය අති දක්ෂ විදියට රගපානවා.කෞශ්යයා කොහොමත් දක්ෂයිනෙ ❤❤❤❤
Kodigaha yatath kawe political
Kalana kiyanneth anathauna jeppekne
අම්මා ගේ ඇතුලට ඇවිත් රෙද්ද ඇගට දානකොට ඇඟ හිරි වැටිලා ගියා 😲🥺💔
යුරේනිගේ script වෙනස් කරන්න ..මොකද ඔහොම දෙයක් උනාම ඔහොම දෙබස් කියන්නේ නෑනේ😂😂
හරිම කැතයි බාප්පා කරපු වැඩේඌට දඩුවම් දෙන්නම ඕනෙ
ඌ අවංකවමයි කෙල්ලට කැමති
ඕක තමයි කියන්නේ තමන්ගේ තත්වෙට නොගැලපෙන අය එක්ක හිතවත්කම් , සම්බන්ධකම් තියාගන්න හොඳ නෑ.. හානියක් විතරයි වෙන්නේ.. උදවු කරන්න ගියත් අන්තිමට කරදරේ වැටෙනවා..
ඩොක්ටර් උදව් කරා විතරද
@@nadeeraperera6269 ඒක තමයි.. එයාට කිසිම විදිහකින් ගැලපෙන්නේ නෑ කිසිම සම්බන්දයකට එහෙම කෙනෙක්ව..
ඉස්පිරිතාලෙ කොටස් නම් අතාත්විකයි
එච්චරයි කණ්ණාඩියක් ගෙනාවෙ🙂🥀
😂😂😂😂
Ow math gassila giya...eka ga athula hedala nada
ඇත්තටම අද තමයි මගෙ ඇගත් දැක්කෙ භාප්පා කන්නාඩි බලලා කීව ම මට බකස් ගාලා හිනා ගියා
😂😂😂😂😂😂😂 සිරාම
හරිනෙ.අමාරුව..ගැනු.ලමෙක්.උනාම.පිලිවලක්.තියනවා.ඉන්න.
Eyage vikara wedi una parissamin enna uwamanawak tibunema ne
@@kanthijayawardana6523ඔව් ටික්ටොක් නිලියනේ 😂😂
Kalana, Yuareni superb acting. Watch with an open mind without yr personal opinions. If you do not like, avoid watching without comments.
දොස්තර රගපාන්නෙ එලෝ මෙලෝ නැතුව වගේ😂 ඌ වෙන මොකක්දෝ කල්පනාවක ඉදගෙන රගපානව වගේ😂
අනිවා ඇ... කියන දේ කාරණව වෙන ලෝකෙක ඉදන් වගේ 😂
ඇයි බන් තමන්ගෙ කෙල්ලට මෙහෙම දෙයක් උනාම කොල්ලෙක් හරි සතුටි සිහියෙන් ඉන්නද?
@@tharushathikshana2172 අද ඊයේ කලණගේ ඇක්ටිං දැක්කම ඔහොම හිතෙනවා...😏😏😏
අන්න ඒක නම් සුපිරි රංඟනය. වෙන මොකක් දෝ ඔලුවෙ තියාගෙන රඟපාන සීන් එක.
යුරේනි ඇක්ටින් පට්ට dro
යුරෙනි නිසා කතාව ලස්සනයි ❤️❤️ ආසාවෙන් බලනව
ගමේ උනත් නගරයේ උනත් විළිබිය ඇතුව ගැහැණු ළමයෙක් හැදෙනවානම් මෙවැනි කරදර ඇතිවෙන්නෙ නෑ.මේ ආර්ථික රටාව තුල සිහින දකිමින් දුවන අය අද ජීවිතවල වටිනාකම නැතිකරගෙන කොපමණ ඉන්නවද?වැඩි විස්තර ලියන්නෙ නෑ.සමාජය දිහා ඇස් අරල බැලුවොත් ඕන තරම් දකින්න පුළුවන්.
ඉන්දියාවෙ මේ මෑතකදි වයිද්ය්වරියක්ව අමානුශික විදියට දූශනය කරල මරල දැම්ම.ඒතකොට ඒකටත් බලපෑවෙ විලිබියක් නැති එකද?
හැදෙන්න ඕනේ විලිබියක් නෙවෙයි වැරදි වලට හරියට දඩුවම දෙන්න ඕන ආකල්ප හදන්න බැරි නං බයට හරි නොකර ඉදී. මේ කතාව හදල තියෙන්නෙම ඔයාල වගේ දූපත් සිතුවිලි වලින් මිනිස්සු දිහා බලන අයට😢
@@chamindakumara1553මම මේ ඒක ලියලා යන්න ආවේ.ඔයා ලියලා.මෙහෙම හිතන මිනුස්සු වද වෙලා යන්නෙ නෑනෙ
ඒකනම් ඇත්ත ඒත් පොඩි දරුවන්ව දූෂණය කරන්නෙ.ඒ.කිරි සප්පයෝ.මොනවා කියලා දන්නවද
ඔව් අනේ මේ කෙල්ලෙත් ගානට වැඩී😂
Korean actor kenek awidinawa wge me drama eke kusal awidinne.hrima lassanai
අනෙ මම මෙ කතාවට මාර අාසයි 🥹🥺මගෙ හිනෙත් තිබ්බෙ මොඩල් කෙනෙක් වේන්න නෙ
කලන හින්ද කතාව බලන්නෙ❤
මේකා බාප්පේක්ද්ද කුපාඩියා ගමේ ගැනු නැ වගේ
ලෙඩාගෙන් කට උත්තර ගන් නැතුව ඩොක්ටර් ගෙන් ගන්ඩ කිව්වෙ,සජිත් වෙන්ටැ🤪🤪🤪
😂😂😂😂😂🎉
Doctor is a good acting ureyni also I love this drama ❤ happy
හරිම අතාත්විකයි මේ කොටස😒 බාප්පගේ අතින් දූශනය වුන කෙල්ලෙක් ඒ reaction එක, 😒 මැරිලා ඉපදිලා වගේ ඒක නිකං😒
බාප්පා ආවම මගේ පපුව ගැහුන තරම්. ඒත් ඇයි කෙල්ල බය නොවුනේ.
E kellata podi kale idala widapu dukk e
කියලා වැඩක් නෑ.. හෙළුවෙන් ම හිටිය. වහ ගන්න උවමනාවක් උනේ නෑ.. අත්ත්වික යි නේ
ඔව්ව්ව් කිසිම තාත්වික බවක් නැ
කතාව තව ටිකක් බලන්නකො 🙂 එතකොට තේරෙයි.. අපයෝජනය කියන්නෙ දිනූට අමුතු දෙයක් නෙවෙයි... පුංචි කාලෙ ඉඳන්ම වෙච්ච දෙයක් 😑 ඒකයි ඒ..න්
එයාට එක පාරටම කර ගන්න දෙයක් නැති උනා .බාප්පා ඉස්සර උනා වගේ,දිනූට එලියට දුවන්නත් බැහැනේ.
Anneeee maru aa video aka❤❤❤😊
සුබ නැකතට රට අනුරට 🥰
A bit unusual that the villagers had no phones and there was a post on social media within hours. That Bappa perhaps went to town and got help from a town buddy.
Who said villagers have no phone? Even this girl and her friend has phone. In reality so many Sri Lankan village girls are on social media
කණ්නාඩියෙන් මූණ විතරක් බැලුවනම් මෙහෙම වෙන්නෑ
ඔහොම බාප්පලව නම් මැරුවත් කමක් නෑ..
මන් බලපු ලස්සනම කතාව❤❤❤❤
අදත් ලස්සනයි ❤
කලනට සෙට් වේදිකාව💪
Naha kubiyo mathakada .
කලණ තමා ඉතින් හොඳටම රඟපානවා .
subha pathum yureni noshika...oya kochchra dakshad...e wagema doctor th...lassnama kathawak
ආසවෙන් බලපු කතාවක්
මේ වගේ නොවිය යුතු දේවල් කොච්චර නම් වෙනවා ඇත්ද අදටත් මේ සමාජය ඇතුළෙ 💔
කෙල්ලට දූශනය වෙච්චි එක ගානක්වත් නෑ කොලඹ ආපු එක තමා වැදගත් ගොබ්බ කතා. අදින් පස්සේ බලන්නේ නෑ චාන්දනී නිසා බැලුවේ 🤮🤮🤮
Eki sihi nathiwela idala nagitte
@@vitztoyota8712 අනේ තොපි වගේ හරක්.. මෙච්චර කල් බැලුව එකත් අපරාදේ.. ගෙවල් වල කොහොම වසනවද මන්දා මුන්
හරිම ලස්සනයි ❤
ඇයි ඒ ඇදුම් ගැලෙව්වේ 😂 එහෙම තාත්වික මදි නේ එතන
නෑ තාත්විකයි. යුරේනි පෙනුම ගැන සැලකිලිමත්. ලොකු කණ්නාඩියක් ගෙනත් තියෙන්නේ එයාගේ සම්පූර්ණ ඇග බලාගන්නනේ. ගම්වල මිනිස්සුන්ට එහෙම කණ්නාඩි නෑ අපිට වගේ
Thank ❤❤❤
වැරද්ද ක ෙර් ෙවන එෙකක අහු වුෙන් doctor 😢😢😢ලංකාෙවි හැටි😡 කන්නාඩිය කරපු හරියක්😡😡😡
මට නම් මේක හරි ප්‍රෙහෙලිකාවක්.. මං කලින් හිතං හිටියේ කෙල්ලගේ තාත්තා පොඩි කාලෙම කෙල්ලගේ කනයාභාවය අරං කියලා. ඒ වගේනේ සැරින් සැරේට ඒකි කිව්වේ අම්මා එක්ක. පස්සේ හිතුනා දොස්තරය කැලේ අරං ගිහින් වැඩේ කලා කියලා. ඒත් මට හිතුනා එතකොට මේකිට තාත්ත කරපු එක ඌ දැනගන්නැති කියලා. එක්කෝ ඩොකා මුකුත් කලේ නැතුවවත්ද කැලේ මැද්දේ ශර්ට් එකෙ බොත්තම් ගලවං හිටියට. දැන් බාලයාත් මේකිට කලා.. ඌටවත් ගානක් නෑ මේකිට කලින් කවුරුහරි කරලා තියෙනවා කියලා. එක්කො මේකිට මුලින්ම කලේ බාලයා. අනේ මංදා කතා ලියනකොට පැහැදිලිව ලියපංකෝ.. මොනවා උනත් බාලයට මරු චාන්ස් එක. ඌ මොනවා උනත් අවංකවම මේකිට කැමතී.
සිරියස් ම මටත් ඔක ප්‍රශ්නයක් අනෙ
ඇයි කෙල්ල කිව්වෙ ඩොක්ටට මන් පස්සෙ හැමදේම කියන්නම් කියල ඒ දේ වෙන්නැති
වරද මිනිසුන්ගේ කෝනේ ගෑනියෙක් විතරද ලැජ්ජාව බය වෙන්න ඕනේ.
Balaya fast
Kusal ge adare.. apith loba hithenawa❤
කලන නිසා බලන්නෙ,,ආදරෙයි සහෝදරයා ❤
මදැයි කන්නාඩියක් කල හදියක්..නතර උනේ කොලඹ
😂
ඒකටනම් බය හිතුනා 😢😢😢 අනේ මන්දා
හදවත නැවතුනා වගේ දැනුනා 😢😢
මේකි අනිත් වෙලාවට පාරෙදි බාප්පව දැක්කත් වල් ඌරෙක් දැකලා වගේ බය වෙලා දුවන්නෙ. එතකොට අද මේකි හෙලුවෙන් ඉන්න කොට බාප්පා ළඟ ඉන්න කොට අඩුම තරමෙ හෙලුව වත් වහගන්න උත්සහ කරේ නැත්තෙ ඇයි?
Confuce
Super ❤❤❤❤👍👍👍👍👍🌹
හරිම අපුරු කතාවක් ....කෞශල්‍යා මහත්මිය දැන් ඇගේ අම්මගේ හැඩ රුවමයි....හැමෝම හොදට රගපානවා .....සුපිරියි ....
Vary beautifully storey
Mirror mirror ඒ මලත් ගමේම පර උනා ..🤐
අඩුපාඩු ගින්දරත් ඉන්නේ.."pradeep" සුපිරි තමයි
කලන සුපිරි
ඇයි මෙච්චර හදිස්සි උනේ 😑
දොස්තරව ඒකට අහු උනෙ කොහොමද.. 😮
මට තියන ප්‍රශ්නෙ .ගමේ උන්ට හරියට ෆෝන් එකක් වත් නැතුව කවුද ඒ වීඩියෝ එක දැම්මෙ කියල .
@@rashminiwarthana9293nurse 😂
@@rashminiwarthana9293 matath e prashne thiyenawa
මම අදයි මේ කොටස බැලුවෙ කතාවම එපා වුණා ආයෙ නම් බලන්නෙ නෑ අරූව මරල හරි තමන් බේරෙන චරිතයක් අපට මුල ඉඳල පෙන්නල නිකම් කැමැත්තෙන් කරගත්ත වගෙ සීන් එකක්නෙ පෙන්නන්නෙ චිකේයිය
Paththini lite
Kathawa maru siyalu denatama ❤❤❤❤❤❤
Kalana marama lassanata raga panwa
සෝමලතා සුබසිංහමයි කුසල්ගේ අම්මා නම්
Oya eyage duwa kaushalya
@@PubuduUdayanga-o5l dannaw darling
ඩොක්ටර්ව,මේකට පටලවන්නෙ අර නර්ස් වෙන්නැති😂
Wooow 😮😮 ewage adarayak
බාහිර සමාජෙන් හෝ නොදන්නා මිනිසුන්ට වඩා තමන් ජීවත් වන පරිසරය හා මිනිසුන් අතරම ගැහැනියක් කොයි තරම් අනාරක්ෂිතද කියලා මේ කතාවෙන් වුණත් පේන්නේ. කරන ඕන දෙයක් ගෙදර ඉදන් කරන්න කීවට ගේ ඇතුළ බාහිර ලෝකෙට වඩා බයානකයි.
කවුරුත් වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකළට ලංකාවේ පුංචි ගැහැණු ළමයි ඕන තරම් අපයෝජනය වෙනවා තමන්ගේම මාමලා බාප්පලා සීයලා නෑදෑ සහෝදරයෝ වගේ අය අතින්. අම්මලා කවදාවත් තමන්ගේ දරුවන්ව කා ගාවවත් පොඩි වෙලාවකටවත් තියන්න නරකයි.දුවෙක් වුණත් පුතෙක් වුණත්
@@freyaaurora-ug9uz අනිවාර්යයෙන්ම ඔව්
අනිවාර්යයෙන් .....මං අද වෙනකල් මගෙ දුව කාගෙ ලගවත් තියල නෑ.හස්බන් ලග ඇරෙන්න.....ගේ ඇතුලෙ වත් තනියම තියන්නෙ නෑ.බැරි වෙලාවත් මට බාතෲම් යන්න වුණොත් එයාගෙ ගෝකාර්ඩ් එකේ තියල බාතෲම් එකට අරන් යනවා....මට හරිම බයයි එයා ගැන 😢😢😢
ඇත්ත,අද කාලේ කාවවත් විශ්වාස කරන්න හොඳ නැහැ
Hena gahanawa okunta nam
10:50 @@RehanaSarathchndra
මේවගෙ තියෙන සමහර comment අනුව හොරෙන් ගෙට රිංගලා කරදර කරපු බාප්පගෙ නෙමෙ වරද තමන්ගෙ ගෙදර තමන්ගෙ කණ්නාඩියෙන් තමන්ගෙ ඇග බලපු අර අහිංසක කෙල්ල. ඔය thinking pattern එක තමා ඔයා වගේ ඛේදවාචක වපුරන්නෙ.
සිරාවටම
ඇත්ත කතාව
කියලා වැඩක් නෑ 😂
Lankawe minissunta kohomath ganine waradi hama thanadima.puduma arrears ekak thiyenne ganu ekka.
ගොඩක් අයට කතාවෙ වෙච්ච දේවල් තෙරිල නැ.කන්නාඩිය එක්ක දිනු ඇදුම් වත් නැතුව කතා කර කර ඉන්නකොට බාප්පා ආවම එය ගොඩක් තිගැස්සුන ඇදුමක් ගැනවත් කල්පනා උනෙ නැ එයට එ බය වෙච්ච වෙලවෙ කොච්චර සැර කෙල්ලෙක් උනත් එකපාරටම දෙයක් උනාම එ පීඩනයට කරන්නෙ මොනවද කියල හිතාගන්න බැ හැමොම එක වගෙ නෙවෙයි ප්‍රතිචාර දක්වන්නෙ.තමන්ගෙ ගෙදර ඇදුමක් නැතුව ඉන්නවත් බැරි තරම් සමාජෙ දරුනු වෙල බාප්ප කියන එකාට දඩුවම් ලැබෙන්න ඔනි.
👍
හැමදාම ඉතින් කවුරු හිටියත් කළණ හින්දා මේක බලන්න එන්නේ මං නම් 😍😍
ස්සුදුද බං,, 😂
Math ewani fan kenek❤
Kalana❤
Ayage swetha gantheera kiyala drama akak tiyenawa mara lassanae❤❤
Yeah ❤
යුරෙනි ලස්සන ට රගපානව..සමාජයෙ වෙන දේවල් තමයි ඉතින් ඔය .මුලින් නම් ගැලපුන් නැ කියල හිතුනා ..ඇත්තටම ගැලපෙන කෙනා යුරෙනි තමයි
Ow mitath wada darunu wenna ona
කතාවකට උනත් ගෑනු දරුවෙකුට නොවිය යුතු දෙයක්.
ඇත්ත 😔
Sathtakinma ..😢
චාන්දනීගේ acting , take care එකේ වෙනම එකක්.මෙතන වෙනම එකක්. ඒක මාරයි
මට නම් පෙනුනෙම කලනගෙ ඇක්ටින් විතරයි.. එයා මාරයි 😍
Matath eya daksha naluwek kawadahari dakshama naluwa awards eka gannawa blnna asai
මටත් මාරම දක්ශ කමක් . කවදාවත් මෙහෙම චරිතයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුන් නෑ.. නියමයි කලණ..
@@nisansalawijesingha9977 කලනව ගෙදර එක්කන් ආවනම් හරි මිනිහා එලවලා.. හොද ඇක්ටින් දාන්න තිබ්බා. ඔයාටත්
කවුද බං කලන කියන්නෙ
Ow ..එයා නැත්නම් ඔය කතාව hit වෙන්නේ නෑ
ඇත්තටම මෙහෙම දේවල් වෙනව.එක අතකට ආරක්ශාවක් නැති තැනක තමන්ගෙ ඇඟ වත් දකින්න තමන්ට අයිතියක් නෑ .ඒ වගේ මිනිස්සු ඉන්න බව දැන දැන ඒ විදිහට හැසිරෙන එක හොඳ නෑ .දකින්නෙ තමන්ගෙ ඇඟ උනත් ඒකෙන් තමන්ට ම හානි වෙනව නම් පස්සෙ මම බැලුවෙ මගෙ ඇඟනෙ කිව්වට අන්තිමට වැරදි කාරයා වෙන්නෙ ඒ මිනිහ නෙවෙයි තමන්මයි.මොන විදිහට හීන දැක්කත් ආර්ථිකය සමාජ රටාව කියන සාධක හරි අසාධාරණ විදිහට බලපෑම් කරනව.තමන්ගෙ පරිස්සම තමන් හදාගෙන හීන වලට යන්න ඕනෙ .
සිංදුව නැතුව කතාව දාන්න කියන අය➡️
තාත්වික නැ පොඩ්ඩක්වත් දැන් මේක. දුවල පැනල දගලලා හිටපු කෙල්ලට එච්චර සැර කෙල්ලට බාප්පාව තල්ලු කරල දුවන්න තිබ්බනෙ😢
Doctor geth amuthuma lassanak thinawa,
ලංකාවේ නර්ස්ලා ගේ දුෂ්ටකමුත් හොඳට පේනවා 😌
ගමෙන් කතාව කොළඹට ගේන්න ඕනෙ නිසා රචකයා කතාව ගෙතූ අයුරු😢
මේක සුරංගනා කතාවක් නෙවෙයි ඇත්තටම මේ වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද පවු අහිංසක කෙල්ලෝ 😪😪😪
කොච්චර තාර්ත්වික උනත් මොක්කදෝ artificial ගතියකුත් පේනවා අප්පා. 🫣🤔
මේ නාට්‍යයේ කතාව ඇඟට දැනෙන්නෙ නෑ නාට්‍යයේ රඟපාන නිළියන් නළුවන් හන්දා තමා කට්ටිය බලන්නෙ
Ow dan gamwal ayatt mitwda posh scene dana nis artificial wge penne😂
100% true & agreed
@@asankabandara3399ඒක ඇත්ත
Ow yurenige
යුරේනි ගේ චරිතය කතාවේ මුල සිටම ප්‍රේක්ෂකයට තේරුම් කෙරෙව්වේ කිසිම දෙයකට බය නැති තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිමි 10 දෙනෙක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් ඉතා චන්ඩි,මුහුකුරා ගිය නුවනක් තිබෙන, පිරිමින්ගේ යටි අරමුණු ඉක්මනින් තේරුම් අරන් තමන් ආරක්ෂා වෙන්න දන්න එඩිතර කෙල්ලක් විදියට. එක පාරටම ඇයව දුෂණයට හසු කිරීමෙන් කතාව මහා කන්දක් මුදුනට ගිහින් බිමට දැම්මා වගේ දෙයක් සිදුවුණා. ඉන් කතාවේ රසය, හරය නැති කරගත්තා. ඇය ඒ නරුම බාප්පගෙන් බේරිලා ඇයගේ ගවුරවය රැක ගත්තනම් සමාජයට හොද පණිවිඩයක් ගැහැණු දරුවන්ට. ඒ වගේ අවස්ථාවක දුෂකයාගේ අතක් පයක් කැඩෙන්න ගාහල හරි ඒ සුන්දර ගැහැණු චරිතය ආරක්ෂා කරන්න තිබ්බා. ඒ අවස්ථාවේ ඇය ඒ නරුම බාප්පට රණ්ඩුවකින් තොරව එකග වෙනවා වගේ පෙන්නුවේ. කතාව බලන්න තිබුණු ආසාව නැති කරා 😢
eka script ekk bro
@@dkm3154 අපරාදේ ඔයාට script එක ලියන්න තිබ්බේ
@@SD-xx9cz script එක ගැන තමයි මගේ අදහස දැම්මේ. Script එකෙන් තමයි කතාවක උස් බව, පහත් බව, සමාජයට දෙන ආකල්පය හොදද නරකද කියලා තේරෙන්නේ. ඒ අවස්ථාවේදී ඇය සටන් කරනම් නරුමයා සමග කතාව බලන දරුවන්ට හොද දැනුමක් ලබාදෙනවා ඒ වගේ අවස්ථාවක බේරෙන්නේ කොහොමද කියන එක ගැන. අඩුම තරමින් සමාජයේ 10 දෙනෙක් දුෂණයට ලක්වේද්දී ඉන් 7-8 දෙනෙකුට හරි බේරෙන්න දැනුමක් ලබාදීම යි වටින්නේ
Owneda
යුරේනිගේ චරිතය ළමා කාලෙදිත් ඔයෙ වගේ සිද්ධි වලට නිතරම මුහුණ දීපු කෙනෙක් විදිහට සැරෙන් සැරේ එක එක දෙබස් වලින් ඇඟෙවුවා නේද කතාවේ මුල ඉඳලාම. එහෙම බැලුවාම එයාට ඕක සාමාන්‍යය දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක ඔයෙ හැඩි දැඩි බාප්පාත් එක්ක ෆයිට් කරන්න නම් කෙල්ල කරාතේ වගේ සටන් කළාවක්වත් ප්‍රගුණ කරලා තියෙන්න ඕනෙ.
යුරෙනි සුපර් ඇක්ටින් 🌹♥️
ඒක හරි ඒව දන්නෙ විප්ලවකාරයන්ගෙ ගෙදර ගෑනූ
කොහොමත් වැරදි කරන්නේ කවුරුවත් දඩුවම් දෙන්නේ තව කාටවත් ඒ අපේ රටේ නිතියේ හැටි
ජීවිතේ ගෑනියෙකුට වරදින්න පිරිමියෙක්ම තමා හේතුවක්වෙන්නෙ. ජීවිතේ අලුතින් ඉපදෙන්නත් පිරිමියෙක් හේතුවක් වෙනවා.
යුරේනි ඔයානම් සුපිරි චරිතයක්, ආසම නළු නිළියන් ඉන්න, වසරේ හොදම ටෙලිනාට්‍ය වෙනවා මයි.
අසාවෙන් බලන්න පුළුවන්... ඔය විදිහට අරන් යන්න අවසන් වෙනතුරුම.. ❤️❤️❤️🥰🥰👍👍👍💙
සමහරක් කතා බැලුවට කතාව රසවිදින්න හරියටම දන්නේ නෑ මේ කතාවේ විදිහට මේ කෙල්ලට තියෙන්නේ මේ ලස්සන විතරයි අනිකතමයි කතාවේ නම රීකන්ඩිසන් කෙල්ල එ් නම අැතුලේ මාර අහිංසක කමක් තියනවා අනික එ් කෙල්ලට තියන ලස්සන විතරමයි අද කාලේ 100 යට 95හක්ම තමන්ගේ අැග ගැන පුක ගැන 😂 තමයි හිතන්නේ කොල්ලොත් තමන්ගේ අාම් එකේ මස් වැඩිකර ගන්න විදිහ පපුව හදන විදිහ තමයිනේ ඉතින් මේකතාවට හරිම හරි ලස්සනට රසය පනපොවලා තියනවා කොටින්ම කියනවනම් මේවා තමයි අපේ කම තියන ටෙලිනාට්‍ය 👍👍👍👍👍💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🙏
හරියට වහගන්නවත් ගෙයක් දොරක් නැතුව ඇදුම් ගලවගෙන ලස්සන බලන්න ගියා මදැයි
ලැජ්ජාව ගෑවිලත් නැති යුරේනි
Ahama kiyanna apa...
කතාව ta ureni කරන්නේ නොගැලපෙන gon වැඩක් ...@@KumarasenaSena
දැන් හරිනෙ අමරුව 😂😂😂😂😂
යකෝ මේ කමෙන්ට් දාන උන්ග්ර් පම්කේ ලොජික්නෙ බම්😂
අනේ මේවා ඇත්තටම අදටත් ගම් වල තියෙන දේවල් කැලෑවේ පිපෙන මල් කෑලෑවටම පරවෙනවා ඒක කවුරු කෝම කතා කලත් තාමත් ඒවා ඒ විදියට සිදුවෙනවා කුසල් අම්මයි දුවවයි බලාගත්තොත් හොඳයි
හොස්පිටල් එකේ කතාව මාර අතාත්විකයි..යුරේනි මැරිල ඉපදිලා වගේ කතාව😂
යුරේනි මතක නෑ වගේ බොරු කියන්නේ.මලක් ගැහුවා විතරයි මතක කියන්නේ ඒකයි.නෑනේ බොරුනේ බාප්පට උබත් කාටවත් කියන්න එපා හැබැයි මට කරදරයක් කරන්න එපා කියනවා.බාප්පා එක්ක කතා කරනවනේ.මතක නෑ වගේ ඉන්නේ.හරියට නිකන් අර සිරීපාදෙන් පැනපු කොල්ලා වගේ ආපු උනුත් මතකයි ගානත් මතකයි පැනලා ගියපු තැනුත් මතකයි හැබැයි පැන්නා කියලා මතක නෑ.තාත්වික මදි නේද ඒක.
ඇත්තටම එහෙම නෙවෙයි හිතන්න ඕනෑ... තමන්ගේ බාප්පා අතින් දූෂණය වුන ගමන් ඒක කෙල්ලට කියන්න පුළුවන් කියල හිතනවද....ඒ වෙච්ච හැමදේම.
ඒක හරිම වේදනාකාරී දෙයක්...ඒ ස්වභාවය තමයි ඔතන මතු කරන්න හදන්නේ.... සමහර අයට ඒ කම්පනය ජීවිත කාලයටම තියනව....
හිතල බලන්න
මේ දේවල් ගම්වල අදටත් වෙන දේවල් .බාප්පලා මාමලා අතින් ගොඩාක් පොඩි කෙල්ලො විනාශ වෙනාඅ
👍
මහ ගොබ්බ රැලක් මේ කොමෙන්ට් දාන්නෙ...😂😂😂මේ පාරත් රට හොරුන්ට යයිද කියල හිතෙනවා කොමෙන්ට් ටික බැලුවම...කලාව දන්නෙත් නැහැ විචාරය දන්නෙත් නැහැ යටි පෙළ කියවන්න දන්නෙත් නැහැ ඒ ඒ අයට ඕන දේවල් කතාවෙ නැති එක තමයි කතා කරන්නේ....අපි දන්න දේමනම් බලන්න තියෙන්නෙ අපි බලයිද... පොඩ්ඩක් කල්පනා කරන්න...😢😢😢
යුරේනි දුව දැන් තමයි ඔයා චරිතවල ජීවත් වෙන්නේ ❤️
මේවා සමහර ගම්වල සාමාන්‍යය දේවල්. හැබැයි ඒකට doctor අහුවුණ එක නම් කැතයි.
Yes that is little artificial.
කතාව ඔචිචර ලස්සනට ගිහින් අස්වාභාවික කලා කෙල්ල කොච්චර සැර කෙනෙක්ද ඒ වෙලාවේ බාප්පට ගහලා බේරෙන්න තිබ්බනේ මෝඩ විසියට ඒ කොටස දාලා
Oluwa damage wela thiyenne..oluwat gahala nisa.. eken kella sihi nethi wenn ethi.
ඒක නම් ඇත්ත
යුරේනිගෙ චරිතය උමාලිට තිබ්බනම් මේ කතාව මීට වඩා සුපිරියක් වෙයි
කෙහෙල් මල. ගමේ ගොඩේ චරිත හැම මගුලම උමාලිට 😂 මේ කතාවේ යුරේනි තව ටික දවසකින් "රීකන්ඩිශන්" කෙල්ලෙක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නගරේ පොශ් කෙල්ලෙක් වෙනවා. උමාලිට හරියන් නෑ ඒවා
අපෝ එපා වමනෙ වගේ😂😂
ස්වර්ණවාහිනී යේ හැම කතාවම වගේ පටන් ගනිද්දී හොදයි ටික දවසක් යනකොට track out යනවා මේකත් එහෙම වෙනවා වගේ පෙන්නේ
Ow eka atta
මුල මැද අග හරියට ලියපු පිටපතක් අති සාර්ථක උනහම .ඒක Tv චැනල් එකේ උන්ට තන්හා හිතෙනවා
මල්ලි මේ කතාව මැදට තව කොටස් 1000 ක් දාමුද?(tv channel)
දැන් ඉතිං ඒක තමා හේතුව
මමත් හරි ආදරෙයි කළනට...මාර ලුක් එකක්
ටික් ටොක් ෆේස්බුක් ටෙලිග්‍රෑම් ඉන්ස්ටග්‍රෑම් හරහා ෆැන්ටසි දගසිහින දකින නිරන්තර ලිංගික සිහින දකින පිරිමි වෙසෙන සමාජයකදී යෞවනයන්ට අත්වන ඉරණම තමයි මේ දිගහරින්නේ.
ඒවා නැති පිරිමි තමයි මෙහෙම කරන්නෙ 😅😅
දැන හැදුනුම් කමක් නැති පොෂ් නැති දුප්පත් අහිංසක ලෙඩෙක් තියල දැන ගත්තහම ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට නර්ස්ලා සළකන විදිය නම් හරියටම නියමෙටම මේ අධ්‍යක්ෂක තුමා පෙන්වල දීලා තිබෙනවා.ඒ ගැන එතුමාට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.ලෙඩක් හැදිල ඉස්පිරිතාලෙ නවතිනවට වඩා හොදයි ගෙදර මැරෙනවා. ලෙඩෙක් ගැන නම් කිසිම අනුකම්පාවක් නැහැ.මහජන මුදල් වලින් වැටුප් ගන්න බව නම් දන්න බවක්වත් පේන්නෙ නෑ
නයිටීන්ගේල් පොරොන්දුව අදාල වෙන්නෙ දිවුරුම් දෙන දවසට විතරයි වගේ.කෙසේ වුනත් ලොව පුරා සිටින සියළුම ලෙඩුන්ට එක දවසකට හෝ කරුණාවන්ත ,දුක සහ මරණභය හදුනනා සෙනෙහෙබර හදවතක් මුණ ගැසේවා.සියළුම රෝගීන් සුවපත් වේවා!
සම්මාන පිට සම්මාන දෙන්න පුළුවන් කථා තමයි මේ තියෙන්නේ 👍👍
බාප්පා කෙල්ලේ කියද්දි මාව ගැස්සුනා.අම්මෝ.....
මමනම් කැමතිම තැන එතන ගොදුර අල්ලන තැන. මේ එපිසෝඩ් එකේ
ඒත් ඒකි බය උනේ නෑ අඩු ගානෙ මිනිහ කොයි වගේද කියල දන්න නිසා රෙද්දක් වත් පෙරව ගන්කො.ඒත් හිටන් ඉන්නව .එදා මහ පාරෙ දැකල පණ කඩාගෙන කැලෑව මැද්දෙන් දිව්ව.අද රෙදි නැතුව ඉද්දි බාප්පා ආවෙ කියල දැන දැනත් සාන්ත විදිහට කතා කරනව.
@@rashminiwarthana9293ඒක අතාත්ත්විකයි නේ බං,😂
Ubata bappa lan kara da😂😂
@@rashminiwarthana9293අඩෝ සිරාවට
චාන්දනී මහත්මිය ඕනම චරිතෙන් චරිතෙට පෙනුමෙන් පවා වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්.perfect ❤
කාලෙකින් හරි ආසාවෙන් බලන්න ගත්තා කතාවක් ඒ කටත් දේශපාලන ය ගෙනල්ලා කෑවා යුරේනි කළන කෞශල්‍යය අති දක්ෂ විදියට රගපානවා.කෞශ්යයා කොහොමත් දක්ෂයිනෙ ❤❤❤❤
Kodigaha yatath kawe political
Kalana kiyanneth anathauna jeppekne
අම්මා ගේ ඇතුලට ඇවිත් රෙද්ද ඇගට දානකොට ඇඟ හිරි වැටිලා ගියා 😲🥺💔
යුරේනිගේ script වෙනස් කරන්න ..මොකද ඔහොම දෙයක් උනාම ඔහොම දෙබස් කියන්නේ නෑනේ😂😂
හරිම කැතයි බාප්පා කරපු වැඩේ
ඌට දඩුවම් දෙන්නම ඕනෙ